බොංචි වගාව / Bean cultivation / bonchi wagawa / බෝංචි වගාවට කාලගුණේ බලපාන අයුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • බෝංචි වගාවක් සිදුකිරීමේදී. රටේ පවතින කාලගුණික සහ දේශගුණික තත්ත්වයන් ඉතා වැදගත් වේ. ඉතින් මේ තත්ත්වයන්හි බලපෑම නිසා වගාවන් වලට සිදුවන බලපෑම පිළිබඳව මේ වීඩියෝවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ
    බණ්ඩාර මහතාගේ අනෙකුත් වගාවන් වල විඩියෝ
    කොහිල වගාව - • කොහිල වගාවක් ගේවත්තක...
    රාජාල වගාව - • රාජඅල වාගාව /දන්දින අල...
    කිරි අල වගාව - • කිරිඅල වගාව මූල සිට අග...
    මෑ කරල් වගාව - • මෑ කරල් වගාව/Makaral w...
    ඇඹුල් කෙසෙල් වගාව - • ඇඹුල් කෙසෙල් වගාව නිවැ...
    මෑ වගාවක් නිවැරදිව නඩත්තු කිරීම - • මෑ කරල් වගාව/ Makaral ...
    කොකු නගුලෙන් බිම් හීය හෑම - • කොකු නගුලෙන් බිම් හීය ...
    මඤ්ඤොක්කා වගාව - • සාර්ථකව මඤ්ඤොක්කා වගා ...
    අරුම පුදුම දන්සල - • තමන්ගේම වගාවේ කොටසක් ද...
    තමන්ගේම වගාවේ කොටසක් දන්සලක් - • තමන්ගේම වගාවේ කොටසක් ද...
    දන්සලේ සම්පූර්ණ වීඩියෝව - www.youtube.co...
    නියරේ මුං අට වගාව - • නියරේ මුං අට වගාව | mu...
    බඩ ඉරිගු වගාව - • බඩ ඉරිගු වගාව | bada i...
    බඩ ඉරිගු වගාවේ අස්වනු නෙළීම - • බඩ ඉරිගු වගාවේ අස්වනු ...
    බොංචි වගාව - • බොංචි වගාව / Bean cult...
    තැඹිලි වගාව - • තැඹිලි වගාව පොල්වලට වඩ...
    සාර්ථක උක් වගාවක් - • සාර්ථක උක් වගාවක් පොඩි...
    සාර්ථක කෙසෙල් කැනක රහස - • සාර්ථක කෙසෙල් කැනක රහස...

ความคิดเห็น • 53

  • @madurangalakmal5840
    @madurangalakmal5840 หลายเดือนก่อน +1

    මමත් දකුණේ ගොවියෙක්..ගොඩාක් වටිනවා මෙි වීඩියෝ අපිට..ජය වෙිවා හැමෝටම..❤️💚

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතිය ඔබතුමාටත්.♥️♥️♥️♥️

  • @HarshanVidanalage
    @HarshanVidanalage 11 หลายเดือนก่อน +5

    මහත්මයා ගෙන එන සියලුම video වැඩසටහන් හරි ලස්සනයි. සිතට සිසිලක් ගෙන ඒ වගේම බණ්ඩාර මහත්මයා ඒ බෝංචි වගාව සහ ඒ ලස්සන කුඹුරුයාය පරිසරය හරි ලස්සන එවැනි වීඩියෝ ගෙන එන ඔබතුමාටත් බණ්ඩාර ගොවි මහත්මයාටත් තව තවත් දිරිය ධෛර්යය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ලැබේවා

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. ඔයාලගේ මේ වගේ කමෙන්ට් වලින් අපි තවත් දිරිමත් වෙනවා. බුදු සරණයි

  • @worldstarplus
    @worldstarplus 11 หลายเดือนก่อน +2

    ගැම්මක් ආ.... 😍🤩🤗

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 11 หลายเดือนก่อน +1

    Niyamai bandara mahatta jayen jayama wewa tawa hoda gawal.karala vidose dana api galle

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu 11 หลายเดือนก่อน +2

    Aiya niyamai video eka❤❤❤ bandara mahathmaya ethulu siyalu denatama budu saranai ❤❤❤

  • @sureshkumara2774
    @sureshkumara2774 11 หลายเดือนก่อน +2

    ලොකුඅයියා මතක් කලා විතරයි අලුත් එකක් ❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน

      මේ ටිකේ වැස්ස අඩු නිසා. වගාවන් ටිකකට යන්න පුළුවන්. ඒක හින්දා වීඩියෝ ටිකක් ගේන්න පුළුවන් ලඟ ලඟ

  • @ruwanhelamba7113
    @ruwanhelamba7113 11 หลายเดือนก่อน

    සුභ දවසක් වේවා බංඩාර මහත්මයා තෙරුවන් සරණයි 🙏🙏

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน

      සුභ දවසක් වේවා ඔබතුමාටත්

  • @ruwanbandara4123
    @ruwanbandara4123 10 หลายเดือนก่อน

    නියම වැඩක් අදයි සෙට් උනේ.ලංකාවට ආවාම එන්නං බලන්න .ඉතාලියේ සිට.

    • @rajanganekollo
      @rajanganekollo  10 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ඇවිල්ල යන්න එන්න...

  • @shanejayasekara2965
    @shanejayasekara2965 11 หลายเดือนก่อน +1

    Budusarany jayawewa oyalata jayawewa

  • @jagath3606
    @jagath3606 11 หลายเดือนก่อน +1

    Theruwan saranai Oba Dedena tama ❤ watinawa video akak. 🎉.

  • @SumudhaRagu-wx2vo
    @SumudhaRagu-wx2vo 11 หลายเดือนก่อน

    Supiri aaa oyage vidio okkoma baanawa oyage goviyo tikath supiri manussa kam danna kattiya inne hoda wedak jaya wewaa.

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน +1

      මම වීඩියෝ ගේන සියලුම දෙනා අපේ ගමේ අඳුරන අය. තවත් කෙනෙකුට අවංක හිතින් කියලා දෙන්න කැමති අයගේ වීඩියෝ විතරයි මම ගේන්නේ. අකමැති කොටසකුත් ඉන්නවා ඒ අයගේ වීඩියෝ මම දාන්නේ නෑ. බුදු සරණයි....

  • @tinag3719
    @tinag3719 11 หลายเดือนก่อน +1

    Awsome

  • @UpekshaDilrukshi-i6b
    @UpekshaDilrukshi-i6b 5 หลายเดือนก่อน +2

    Me aiye ma wagawe ata tikak ewanna barida

  • @vijithakumara4429
    @vijithakumara4429 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤superii ❤❤❤❤

  • @heenarechandaloka309
    @heenarechandaloka309 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි .

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි. ඔබටත්

  • @slvillageboy8622
    @slvillageboy8622 11 หลายเดือนก่อน +1

    balannath kalinma😍😍😍😍😍

  • @UpekshaDilrukshi-i6b
    @UpekshaDilrukshi-i6b 5 หลายเดือนก่อน +1

    Man kotugoda massak gahuwa ma danna

  • @DineshaMadumali-b9z
    @DineshaMadumali-b9z 11 หลายเดือนก่อน +2

  • @KokilaJayathilaka
    @KokilaJayathilaka 11 หลายเดือนก่อน +1

    බෝන්චි ඇට මොනවද හිටවන්න හොද තෙරැවන් සරනයි ගොවි මහතුන්ට

  • @DinushikaDinushika-pt3pk
    @DinushikaDinushika-pt3pk 10 หลายเดือนก่อน +1

    Kaha lede enawaata mokada karanna oni😢😢

  • @LahiruVilochana
    @LahiruVilochana 10 หลายเดือนก่อน +1

    Supori kiuanne chu yanawa😂😂😂podi eka

  • @hennayakanandana4286
    @hennayakanandana4286 11 หลายเดือนก่อน

    Aiyee pataka ropana abul kesel pela aurudu kiyak tiyaganna puluwanda kiyannako ahala eka padurak. Godak Kal tiyaganna puluwan nam kocchara durinda hitawanna one

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน +1

      ඇඹුල් කෙසෙල් වලට ලෙඩ ගොඩක් අඩුයි. ඒක හින්ද අවුරුදු ගානක් තියාගන්න පුළුවන්. අපේ බණ්ඩාර මහත්තයා ගැඹුරු කෙසෙල් කොටුවට අවුරුදු පහළොවක් වෙනවා. ගොඩක් කල් තියාගන්න බලාපොරොත්තු වෙනවනම් අඩි 8 දහයේ පරතරෙන් හදන්න. ගොඩක් ලගින් හැදුවොත් ඉක්මනින් පැළ අතර පරතරය අඩු වෙනවා.

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน +1

      අපේ බණ්ඩාර මහත්තයට කෝල් එකක් දීලා වැඩි විස්තර අහගන්න

    • @hennayakanandana4286
      @hennayakanandana4286 11 หลายเดือนก่อน

      Godak stuti aiyee man video balanawa aiyee bandara mamage

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 11 หลายเดือนก่อน +1

    කැවැන්ඩීස් වගාව ඕනේ

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน

      lagadeema genawaa....

  • @travinstelon
    @travinstelon 26 วันที่ผ่านมา +1

    වියලි කලාපයෙ පුලුවන් ද ?

    • @rajanganekollo
      @rajanganekollo  25 วันที่ผ่านมา

      වියලි කලාපයේ හැමදාම වවන්න බෑ.. සීතල කාලය අල්ලලා තමා වන්න පුළුවන් වෙන්නේ.

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 11 หลายเดือนก่อน

    Api asai balana ana ath api ine dura nisa api galle asai oi patte anaa

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน

      Anuradhapura paththe awoth awith yanna enna

  • @sudathjayasinghe5560
    @sudathjayasinghe5560 11 หลายเดือนก่อน +1

    ❤❤😂

  • @4t4s
    @4t4s 3 วันที่ผ่านมา

    Number ek dhannko❤

  • @shirankaxpress769
    @shirankaxpress769 11 หลายเดือนก่อน

    හොදභ ප්‍රභේදය මොනාද දන් නෑ නේ

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน +1

      බණ්ඩාරේ මාමගෙන් අහල බලන්න. එයාගේ ළඟ පැකට් එකක් තිබුණා.

    • @rangadinushka3968
      @rangadinushka3968 11 หลายเดือนก่อน

      999 black kora@@rajanganekollo

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 11 หลายเดือนก่อน +2

    ඔබලා මහන්සිවෙනවා පට්ට හොරු හොරා කනවා අපි උන්ට වෙන ක්‍රම වලින් කඹුරනවා .

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 11 หลายเดือนก่อน

    Ali nadda oi patte

    • @rajanganekollo
      @rajanganekollo  11 หลายเดือนก่อน

      Mehe ali rilaw na.. monarunam innawa

  • @prabathrajapaksha6290
    @prabathrajapaksha6290 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @dharmasena2550
    @dharmasena2550 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏