ජනාධිපති කාර්යාලයෙන් වාහන දීපු නම් ලිස්ට් එක සිවිල් සංවිධාන හෙළිකරයි | වාහන අල්ලස් සැරටම ගිහින් වගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • #lka
    ජනාධිපති කාර්යාලයෙන් වාහන දීපු නම් ලිස්ට් එක සිවිල් සංවිධාන හෙළිකරයි | වාහන අල්ලස් දීම නම් සැරටම ගිහින් වගේ | මෙන්න ගෝල්ෆේස් වාහන ගැන තවත් කතාවක්

ความคิดเห็น • 95

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 3 ชั่วโมงที่ผ่านมา +42

    ඔබතුමාලට බොහොම ස්තූතිය රටට ඇත්ත ප්‍රාකාශ කිරීම පිළිබඳව,,,,,අනුර ජනපතිට ජය වේවා❤

  • @Voiceofthegod
    @Voiceofthegod 3 ชั่วโมงที่ผ่านมา +23

    මේවට නිසි දඩුවම් ලබා දෙන්න, මහජන මුදල් අවභාවිතය, කඩිනමින් මේ ගැන සොයා බලන්න. අදාළ ඇමතිවරුන්ට ඇතුළු සියලු දෙනාටම දඩුවම් ලබා දෙන්න.ඇමතිවරුන් ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු..

  • @Voiceofthegod
    @Voiceofthegod 3 ชั่วโมงที่ผ่านมา +25

    මේ වගේ හොරු හෙවුවොත් 5/6ක බලයක් NPP එකට ලැබෙයි

  • @Voiceofthegod
    @Voiceofthegod 3 ชั่วโมงที่ผ่านมา +18

    අධිකරණයෙන් රන්ජන් ගේ ප්‍රජා අයිතිය අහෝසි කළා නම් මෙවාට දෙන්න ඕන දඩුවම් මොනවාද..

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 3 ชั่วโมงที่ผ่านมา +25

    ඔන්න ඔයා හොද වැඩක් කළා කාමන්ත.

  • @hananmoh9811
    @hananmoh9811 3 ชั่วโมงที่ผ่านมา +13

    මීට කලින් තිබුන හැම රජයක්ම..මේවාට වග කියන්න ඕන අපෙ ජානාදිපති තුමාට සියලුම දෙවියන්ගේ ආරාක්සාවෙන්.අපෙ රට රැක ගන්න සක්තිය ලැබේවා

  • @IndanaPushpakumara
    @IndanaPushpakumara 3 ชั่วโมงที่ผ่านมา +14

    ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න රටේ දේපොල විනාශ කරාට

  • @rumeshvijendra8081
    @rumeshvijendra8081 3 ชั่วโมงที่ผ่านมา +9

    රනිල ge ammata hikuwa wal පාලමෙන් arangiya kattiya.oka බැංකුව මංකොල්ල kawa නීතිය kriyathmaka karapalla

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 ชั่วโมงที่ผ่านมา +8

    ජනාධිපති කාර්‍යාලයේ දැන් භාවිතාවන වාහන ගණන අපට දැනගන්න ප්‍රසිද්ධ කළොත් හොඳයි......

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 3 ชั่วโมงที่ผ่านมา +11

    සමිතා ජොන්ස්ටන්ගෙ මාධ්‍ය ප්‍රරකාසක නිසා ද වාහන 3 දිලා තියෙන්නෙ

    • @damithjayathilake866
      @damithjayathilake866 3 ชั่วโมงที่ผ่านมา

      Nisi paridi vehicle handover nokirimata neetiya kriyathmaka karanna oni…. Boru show danne nethuwa 😮😮

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 3 ชั่วโมงที่ผ่านมา +10

    සජියා නාමල් රනිල් දින්වනනම් ඔවා නෙමෙයි තව අලුත් හොදම එවා ගෙනවා.ගෙනල්ලා වුන්ට කඩේ යන වුන්ට දෙනවා

    • @Lankapremi
      @Lankapremi ชั่วโมงที่ผ่านมา

      ලේකම්වරුන් හා යාලුවො පාවිච්චි කරේ මේවානම් දේසපාලකයින්ගෙ වාහනයක් කොහොම වෙන්ටඑතිද?

  • @wmapbw8444
    @wmapbw8444 3 ชั่วโมงที่ผ่านมา +6

    ඔය තනතුරු වලට වාහන දෙන්න පුළුවන්ද ? වාහනයක් දෙන්න පුළුවන් තනතුරු තියෙනවා. එහෙම නැත්නම් එය වැරැද්දක්. දුන්නත් වැරදියි ගත්තත් වැරදියි. දෙගොල්ලටම නිතිය ක්‍රියාත්මක විය යුතුයි.

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 2 ชั่วโมงที่ผ่านมา +4

    චතුර අල්විස්..ඒ ඔයාද..😂😂😂🤭🤭🤭 අපි හිතුවා..නිකම්ම ඔච්චර මහන්සි වෙන්නෑනේ..😂

  • @smhs3313
    @smhs3313 2 ชั่วโมงที่ผ่านมา +3

    යකෝ මුන්ව කොටියම කන්න එපාය. පුදුම මාද්‍ය අන්ස හොරැ ගොඩක්නෙ ඉදල තියෙන්නෙ .මේව මෙහෙම වෙලා කියන්නෙ අපිට පුදුමයි වැල්පාලමක්වත් තිබුන.😢

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 2 ชั่วโมงที่ผ่านมา +3

    බලාගෙන ගියාම රනිලත් කූට වැඩ කරලා මුන් සේරම හිරේට දැම්මොත් තමයි හොද

  • @MaliduShehan-jb9bk
    @MaliduShehan-jb9bk ชั่วโมงที่ผ่านมา +2

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරින්
    37.වෙල්ගම
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.Maithree Pala sirisena
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    78. නලින් බන්ඩාර
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 2 ชั่วโมงที่ผ่านมา +3

    දමිතා ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. ඕකි ඔච්චර නටන්නෙ මොකද කියලා

  • @nishanthachamara6296
    @nishanthachamara6296 3 ชั่วโมงที่ผ่านมา +3

    මුන් මේවා අරගෙන හදපු රට මේකද. ඕකුන්ට චන්දෙ දීපු අය මේගැන දැනගනිල්ල

  • @M.Perera
    @M.Perera 3 ชั่วโมงที่ผ่านมา +4

    ජය වෙවා.
    රන්ජන්ව නිදහස් කරමු දැන්.

  • @Lankapremi
    @Lankapremi ชั่วโมงที่ผ่านมา +3

    රෙන්ට් අ කාර් දීලා හම්බකර ඒකෙන් ජොලියට ඉන්න එති.

  • @samanpadmika9763
    @samanpadmika9763 2 ชั่วโมงที่ผ่านมา +4

    හොද දේට එකෙන්ම කැමතියි

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 2 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා ස්තුතියි 🌹හරි දේ වෙමින් පවතිනවා, තවත් හොර වැඩ ඇති,,, අනිවාර්යෙන් මේ වගේ දේවල් කරන්න අවන්කවම වැඩ කරන්න ස්තුතියි 🌹🌹🌹🌹වැඩ කරමු ජයවේවා

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 ชั่วโมงที่ผ่านมา +2

    ජොන්ස්ටන් සමිතාටත් වාහන 3ක් පාවිච්චියට දුන්න කියල ආරංචියි ඒ ගැනත් සොයා බලන්න

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔව් ඔව් ඔබතුමා පීයවර ගන්න් වාහන ප්‍ර්‍යනන්බිකාවනට

  • @buddikabuddika8106
    @buddikabuddika8106 3 ชั่วโมงที่ผ่านมา +2

    යකෝ හිරු අයිතිකාරයාටත් ඔච්චර මාධය මන්ඩලයක් නැහැලු මුන් ඔක්කෝම යු ටියුබි කාරය මල්ලි උන්ට තමයි වාහන දිලා තිතියෙන්නේ

  • @hiranshaminda8455
    @hiranshaminda8455 3 ชั่วโมงที่ผ่านมา +2

    මේරටේ ජනතාව වෙනුවෙන් අල්ලස දුෂණයට විරුද්ධ ව පෙනීසිටින ඔබතුමාට ස්තුතියි.

  • @upulgunasinghe3300
    @upulgunasinghe3300 2 ชั่วโมงที่ผ่านมา +3

    චතුර සහ හරේන්ද්‍ර ටත් වාහන දීලා ?????

  • @michelledesilva3185
    @michelledesilva3185 3 ชั่วโมงที่ผ่านมา +2

    Shameless, corrupt politicians. Disgusting n disgraceful. Brood of thieves. May justice be served under AKD n his team. ❤❤

  • @promoengineering9197
    @promoengineering9197 3 ชั่วโมงที่ผ่านมา +2

    සමාජ ක්‍රියාකාරිකයෙක් බව අඟවමින් රඟපාන මේ වගේ උන්ගෙන් තමයි වර්තමාන ආණ්ඩුව ඉතාමත් ප්‍රවේසම් විය යුත්තේ.
    ජාතක ජනපලවේග රජයක් පත්වීමට එරෙහිව කටයුතු කරපු එකෙක් තමයි මූ.

    • @damithjayathilake866
      @damithjayathilake866 3 ชั่วโมงที่ผ่านมา

      Nisi paridi vehicle handover nokirimata neetiya kriyathmaka karanna oni…. Boru show danne nethuwa 😮😮

  • @achalagooneratne9748
    @achalagooneratne9748 3 ชั่วโมงที่ผ่านมา +2

    Take legal action against all those involved including past presidents in these irregular activities causing a huge loss to the government. They are telling us to fasten our belts while they waste public funds as they please.

  • @IshanAththanayake
    @IshanAththanayake 3 ชั่วโมงที่ผ่านมา +2

    රාගල ආර්‍යාව ට වාහන සිය ගානක් දෙන්න ඇති බටලන්දයා

  • @ramaniperera8988
    @ramaniperera8988 3 ชั่วโมงที่ผ่านมา +3

    Last 76 years need to check know men…

  • @rihanamihan8592
    @rihanamihan8592 ชั่วโมงที่ผ่านมา +1

    චතුර අල්විස් රැඟුවේ. මේක නිසා එහෙනම්. එක පට්ට රැඟිල්ලක්‌ 😂😂

  • @pasindu2117
    @pasindu2117 3 ชั่วโมงที่ผ่านมา +2

    චතුරංග අල්විස් කියල කියවුනේ දෙරණෙ චතුර ද ?

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 2 ชั่วโมงที่ผ่านมา

      ඒ වෙන්නැති නේද..ඒක නිසා වෙන්නැති එයා අච්චර බුරන්නෙ

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 3 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa ❤️🌹 thanks again 👏

  • @jkcjayaruk4993
    @jkcjayaruk4993 3 ชั่วโมงที่ผ่านมา +2

    ජය ❤❤

  • @nimanthasanjeewa9894
    @nimanthasanjeewa9894 ชั่วโมงที่ผ่านมา

    වැල් පාලමේ යන්න ඔයවගේ අධි සුඛෝපබෝගී වාහන ඕනේ.😂😂😂😂සීයා එයාගේ මිනිස්සු ටික නම් වැල් පාලමේන් එගොඩ කරලා වගේ😂😂😂😂

  • @oshadhadammika9890
    @oshadhadammika9890 3 ชั่วโมงที่ผ่านมา

    මුන් වගේ පරිපාලනය ගැන කිසිම දැනීමක් නැති නිසා ගොං මෝඩ ජෙප්පෝත්තට මුන්ට මෝඩයට මැජික් අහලා තියෙනවා නේද අන්න ඒ වගේ තමයි මේවා දැක්කම කවදාක්වත් දන්නෙ නෑ ඒ අදාළ පරිපාලන නිලධාරියා බඳවාගන්නකොට තියෙනවා පැකේජ් එකක් ඒකට අදාල දීමනා එක්ක මේ වාහන ලබා දෙන්න පොරොන්දු වෙනවා ඒ වල වැඩ කරපු
    එවැනි නිලධාරීන් නව රජය යටතේ තවදුරටත් වැඩ කිරීමට අකමැති නිසා තමන් සතුව තිබූ වාහන සියල්ල බාරදී ඇත මෙසේ භාරදුන් වාහන දමා ගියා යැයි පවසමින් සිඟිති ආතල් ගන්නා ජවිපෙහි බොම්බෙ ලුකින් කල් කටා වසන්තයා මෝඩයෙක් මෙන් පැවසීමෙන් පසු ලගකදි ඉදන් ජවිපෙට කඩේ‍ යන මැක්කන්ට මෙන්ම ඉහද පන්‍ුවන්ටද නොතේරෙන නිසා උං ගොන් පෝස්ට්‍ දමා මධ්‍යස්ත මතධාර්‍ර මිනිස්සු බා ගන්න මාධ්‍ය සංදර්ශනයකි😊

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 58 นาทีที่ผ่านมา

    අනේ අප්පේ මේවා දිව්වේ මුහුදු වතුරෙන්ද?මොනතරමි සල්ලි කන්දරාවක් කබාසීනියා කරලද හොරැටික

  • @indukanthi5643
    @indukanthi5643 3 ชั่วโมงที่ผ่านมา

    අහිංසක මිනිසුන්ට දුක අගහිග කම් බාර කරලා ඒක සාපයක් විදියටම බලන්න කියලා දිලා ඒ අහිංසක මිනිසුන්ගේ ජිවිතේ සුවදායි ලෙස පාලකයින් මේකට අවසානයක් අනුර ජනාධිපති පාලනය යටතේ ඒ පක්ෂයේ සියලුම දෙනා එකතුව තියෙයි කියලා විස්වාසයි

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 ชั่วโมงที่ผ่านมา

    මේතරමි වාහන ගොඩක් පාවිච්චි කරල මේ යක්කු රට වෙනුවෙන් කරපු දෙයක් නැහැනේ මේවා පාවිච්චි කල අයගෙන් කල සේවය ගැන වාර්තාවක් ඉල්ලන්න

  • @aurora8057
    @aurora8057 ชั่วโมงที่ผ่านมา

    අපි රස්සාවට බස් එකේ යනවනම් මුන්ට බැරිද පුද්ගලික වාහනෙන් යන්න. මුන් රස්සාවක් නෙවෙයද කලේ. හොරා කව එක නේ කලේ

  • @nadundharmapala5440
    @nadundharmapala5440 2 ชั่วโมงที่ผ่านมา +1

    Mun monawada kale Rate Minissunta ???????????????

  • @thusithabandara8595
    @thusithabandara8595 ชั่วโมงที่ผ่านมา

    මහ චන්දෙත් බලමු හොරු ටික නැවත ගේමක් ගහලා බලය ඇල්ලුවොත් විනාසයි

  • @nimalranjith721
    @nimalranjith721 3 ชั่วโมงที่ผ่านมา +1

    කිඹුලා කාපිය......

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 2 ชั่วโมงที่ผ่านมา

    ඇයි පත්වුනු ආන්ඩුව ඔිික නොකරන්නේ පැය 24 කරල පෙන්වන්න එහෙමනේ කිිවෙ ,වෙන්ඩ ඔිිිනා ඒ්කනෙ

  • @saladiniub
    @saladiniub 2 ชั่วโมงที่ผ่านมา

    Moota pissu Chandrika indag pattang ganne, mey wage booruwo thamai HE AKD rata diunu karanne thiyana welawa kanne. Dushanaya sarata pattang gatte MR gen .
    Sigiriya 🪨 Idang pattang ganing modaya. Wada karana Manussayekuta wandakanne denne Nathi overacting naluwek mooo.

  • @NilanthaSilva-j3r
    @NilanthaSilva-j3r 3 ชั่วโมงที่ผ่านมา

    ඔයා ප්‍රකාශ කීරීම ,, ප්‍රමාණවත් පාරක්කුඊ😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 🤔

  • @Athula12165
    @Athula12165 2 ชั่วโมงที่ผ่านมา

    මහා දනස් කන්දයක් විනාශ කරපු උන්ට නැවත නැවත බලය දෙනවද..?

  • @SajjaDayanga
    @SajjaDayanga 2 ชั่วโมงที่ผ่านมา

    රටෙ අහින්සක සල්ල්‍ය් මන්ඩි ගහපු හමොටම මිනිස්සු ඉල්ලන හෙන වඩිනවමය්

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 2 ชั่วโมงที่ผ่านมา

    අැත්තටම අපේ රට මෙහෙමවත් තියෙනවා ඇති අනුර ආවෙ නැත්නං රට විනාශයට ම යනවා.

  • @aidenromell3353
    @aidenromell3353 3 ชั่วโมงที่ผ่านมา +1

    ජෙසුනේ

  • @damithjayathilake866
    @damithjayathilake866 3 ชั่วโมงที่ผ่านมา

    Nisi paridi vehicle handover nokirimata neetiya kriyathmaka karanna oni…. Boru show danne nethuwa 😮😮

  • @damithjayathilake866
    @damithjayathilake866 3 ชั่วโมงที่ผ่านมา

    Nisi paridi vehicle handover nokirimata neetiya kriyathmaka karanna oni…. Boru show danne nethuwa 😮😮

  • @damithjayathilake866
    @damithjayathilake866 3 ชั่วโมงที่ผ่านมา

    Nisi paridi vehicle handover nokirimata neetiya kriyathmaka karanna oni…. Boru show danne nethuwa 😮😮

  • @hlaks1207
    @hlaks1207 2 ชั่วโมงที่ผ่านมา

    Creating jobs in Media....not liable to Tax...what a plan to create employment using People's Tax Revenue 😡😡😡😡😡

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda ชั่วโมงที่ผ่านมา

    Budu amme mun gana deviyoma balaganna ratata karala thibena deyak 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chandaniperera5734
    @chandaniperera5734 2 ชั่วโมงที่ผ่านมา

    අනුර ජනාදිපති තුමා රටට සමිපතක් රටෙි ජනතාවට සාදාරනව ජිවත් වෙන්න ලැබෙයි

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 3 ชั่วโมงที่ผ่านมา

    මේ වාහන වලින් රටට සිදු උන අලාබය රජයට ගත යුතුයි

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i ชั่วโมงที่ผ่านมา

    Me rajaya oka balagani.boradiye malu banna hadanne.janadipathi wenna udau kalada

  • @bhanukajayasinghe8120
    @bhanukajayasinghe8120 3 ชั่วโมงที่ผ่านมา

    Muta danaui wahana mathak wela theyana. Muth ragana ragilak ai lowath na😂😂😂😂😂😂😂

  • @FathimaZainab-v7j
    @FathimaZainab-v7j 3 ชั่วโมงที่ผ่านมา

    Thuh.nodakin.mehemath paalakayo hitiyane kaapallako halal vidiyata

  • @dananjayakarunarathna6558
    @dananjayakarunarathna6558 ชั่วโมงที่ผ่านมา

    ඒව හොයයි උඔ නටන්නැතිව ඉදපං පනින්නැතිව

  • @ajithkumara2401
    @ajithkumara2401 2 ชั่วโมงที่ผ่านมา

    Yako Gon Buruwo Wahana Thiyenawa Nam Used Korapu Awnwa Dannawa Nam .Nadu Dapan Midiya Darsana Danne Nathiwa .Wada Karapalla Amuda Gahagena
    Ubalta Chande Dunne Nikan Edagena Kana Awn
    WadA Karapalla .palu Una Kuburu Theyena wa Ragama Paththe .
    Raganna Th Innawa Aga Hora Una Awn Amuda Gahala Bassapan Unwa .

  • @ap92207
    @ap92207 2 ชั่วโมงที่ผ่านมา

    සමිතත් නිකන් ඉදලා න්හ හොදට වාහන අවබව්තා කරලා තියෙන්නේ කමක් න්හ ජොස්ටන් එක හොර මිනියක්නය😂 මාලිමාවට ජයවේවා

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 ชั่วโมงที่ผ่านมา

      සිංදු කියල එයාල දැන් ගතකරන සුඛෝපභෝගී ජිවිතය ගෙවන්න බැ ඇය පදිංචි සිටින කෝට්ටේ නිවස තව දුවටත් විවාහයට අළුත් නිවසක් ඇය දුන්නාලු එලෙසම ලඟදි දුවගේ විවාහය ගැනිමට සැරසෙනවා මේ සියල්ලම හිටපු ඇමතිගෙන් ලැබුණු දේවල් විය හැකියි අහිංසක මිනිසුන් ගැන කණගාටුයි

  • @KashindraGayashan
    @KashindraGayashan 56 นาทีที่ผ่านมา

    Bala tanhawen porakana hetta. Okun mokunda un. Muhude gillawanna ona prasiddiye.

  • @madusankalahiru7498
    @madusankalahiru7498 3 ชั่วโมงที่ผ่านมา

    මෙවා නම් ගම් සහිතව මඨ්‍යයට දෙන්න ඔන

  • @SajanMadhusha
    @SajanMadhusha 3 ชั่วโมงที่ผ่านมา

    Chathura alvisge name ekath thiyenawa

  • @SajjaDayanga
    @SajjaDayanga 3 ชั่วโมงที่ผ่านมา

    ඔය නම් ලිස්ට් එක ඩන්න හමොටම බලන්න

  • @community1854
    @community1854 ชั่วโมงที่ผ่านมา

    Piyumi Handalee is one. Please call and get the vehicle!

  • @DhammikaPriyanthi-c5o
    @DhammikaPriyanthi-c5o 3 ชั่วโมงที่ผ่านมา

    Aniwaryen nitiyan mewata dafuwam diya yutumai

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ชั่วโมงที่ผ่านมา

    වහන නෙවෙයි බන් කියාපන් වාහන

  • @ThusharaPriyankara-q2s
    @ThusharaPriyankara-q2s 3 ชั่วโมงที่ผ่านมา

    Daduwam dima janadipathithumage

  • @sujeewanidavid2437
    @sujeewanidavid2437 ชั่วโมงที่ผ่านมา

    We r stand with new president 🎉🎉🎉🎉

  • @aurora8057
    @aurora8057 ชั่วโมงที่ผ่านมา

    මුනටම දීපල්ලා

  • @Queenofheart2007
    @Queenofheart2007 2 ชั่วโมงที่ผ่านมา

    Chathura alwis 😅

  • @KashindraGayashan
    @KashindraGayashan ชั่วโมงที่ผ่านมา

    Okunwa maran kamuda?

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 3 ชั่วโมงที่ผ่านมา

    මුංට Sapaweea

  • @oshadhadammika9890
    @oshadhadammika9890 3 ชั่วโมงที่ผ่านมา

    පල පල නාකියා

  • @ritacohen6398
    @ritacohen6398 3 ชั่วโมงที่ผ่านมา

    Godak Sthuthi ❤

  • @ThusharaPriyankara-q2s
    @ThusharaPriyankara-q2s 3 ชั่วโมงที่ผ่านมา

    Appalage keruwawa

  • @DnaHerath
    @DnaHerath 2 ชั่วโมงที่ผ่านมา

    Obata api shakthiyk wnwa.

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 3 ชั่วโมงที่ผ่านมา

    Well done 🎉bro

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 3 ชั่วโมงที่ผ่านมา

    Yako mun mara mdya ansa wagyakne pavichchi karala thiyanna munta hna ghanwa jnathawata badu ghala mun rta kwa