හිටපු මැති ඇමති ආරක්ෂාව ඉවතට | ආණ්ඩුව හිටි හැටියේ මොකක්ද මේ කළේ..? | පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • #lka
    හිටපු මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව ඉවතට | ආණ්ඩුව හිටි හැටියේ මොකක්ද මේ කළේ..? | පොලිස් මාධ්‍ය ප්‍රකාශක සියල්ල හෙළිකරයි | ප්‍රභූ ආරක්ෂකයින් ඉතුරු වෙන්නේ කාටද.?

ความคิดเห็น • 628

  • @udaidunil9372
    @udaidunil9372 2 ชั่วโมงที่ผ่านมา +240

    හිටපු කට්ටිය ජනතාවට සේවය කලානම් ජනතාව එයලාව ආරක්ෂා කරයි

  • @rachelperaud1945
    @rachelperaud1945 2 ชั่วโมงที่ผ่านมา +314

    දැන් පොලීසියට පුලුවන් තමන්ගෙ ගවුරවය රැකගෙන වැඩකලෑකි. මෙච්චර කල් අරූට මූට් ගොට අල්ලන්න සිද්ද වුනා

  • @Kamal-rk2uj
    @Kamal-rk2uj ชั่วโมงที่ผ่านมา +138

    එළබෙන මැතිවරණයේදී මාලිමාවට 2/3 බලයක් ලබාදීමට හැමෝම එකතුවෙමු....

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 ชั่วโมงที่ผ่านมา +4

      අපි කොහොමත් 3%කට්ටිය තමා ඔබ සැම එකතුවෙන්න ..❤❤❤

    • @athulamunaweera1051
      @athulamunaweera1051 46 นาทีที่ผ่านมา +4

      5/6 බලයක් ලබා දෙන්න ,අවශ්‍ය පනත් සම්මත කර ගැනීමට සහ ජනාධිපතිවරයාගේ බලතල අයින් කර ගැනීමට.

    • @omar7239
      @omar7239 20 นาทีที่ผ่านมา +1

      Aniwaa ❤❤

    • @violetyapa7727
      @violetyapa7727 2 นาทีที่ผ่านมา

      👍👍👍👍

  • @suminda8308
    @suminda8308 2 ชั่วโมงที่ผ่านมา +172

    තල්දුව දැන් කඩෙි ගිහිල්ලා ඉවරයි නිතිය හරියට කරන්න ඔන

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew 2 ชั่วโมงที่ผ่านมา +227

    තත්ත්වය බයානකයි අනුර කුමාර සහොදරයා ගේ ආරක්ෂා ව ගැන සිතන්න ...විශේෂයෙන් මැති ඇමැති වරැන්ට නිකුත් කර ඇති සියලුම ගිණි අවි කඩිනමින් නැවත පොලිසියට බාරගත යුතුය 5:05

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l 2 ชั่วโมงที่ผ่านมา +3

      ane ou

    • @Pathirana23456
      @Pathirana23456 ชั่วโมงที่ผ่านมา +1

      Ow අනිවාර්ය

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @nilushaudayangani890
      @nilushaudayangani890 ชั่วโมงที่ผ่านมา

      Yes 👍

    • @SupunChanaka-t9t
      @SupunChanaka-t9t ชั่วโมงที่ผ่านมา

      Eka attha

  • @lovelife2165
    @lovelife2165 2 ชั่วโมงที่ผ่านมา +190

    රට නීතියක් හරියට තියනවනම් කාටවත් ආරක්ශාවක් ඕනි නෑ . මොකද රටම ආරක්ශිතයි❤

  • @kumarasaman8369
    @kumarasaman8369 2 ชั่วโมงที่ผ่านมา +79

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 👍👍👍👍👍👍

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 ชั่วโมงที่ผ่านมา +242

    සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවෙනා...👍
    එඩිතර හොද හදැති රජෙක් ලක්මෑණිට හිමිවුනා...👍❤️👍🙏🙏🙏🙏👑👑👑👑👑❤👍👍👍👍

  • @kg94837
    @kg94837 2 ชั่วโมงที่ผ่านมา +505

    මේ කරන සියල්ල නතර කිරීමට යටින් කුමන්ත්‍රණ ගෙනියනවා. නොයෙක් බොරු අසත්‍ය තොරතුරු පතුරවනවා. ඒ අයම නොයෙක් වීඩියෝ පෝස්ට් මාලිමාවේ අය විදියට හදා දානවා. ජනතාව මේ අයගේ කුමන්ත්‍රණ වලට අහුනොවේවි කියලා අපි හිතනවා. රට හරි පාරට හැරෙමින් තියෙනවා. මැතිවරණයේදී මාලිමාවට 2/3 බලයක් ලබාදී ජනාධිපතිතුමා ගෙනියන වැඩ පිලිවෙලට සහාය වී රට ගොඩගමු.

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 2 ชั่วโมงที่ผ่านมา +23

      බොරු post වලට යම් ක්‍රියාමාර්ගයක් ගතනොහැකිද❤

    • @SRathnasinghe-bz9kz
      @SRathnasinghe-bz9kz 2 ชั่วโมงที่ผ่านมา +12

      මේක තමයි කාටත් තමන්ගෙ පෝස්ට්ස් යුටියුබ් වීවිස් ගන්න. බොරු දාන එක..

    • @chathuminirathnayake8894
      @chathuminirathnayake8894 2 ชั่วโมงที่ผ่านมา +2

      Ehema posts okkotama report karanda False information kiyala

    • @HananSeykilam
      @HananSeykilam ชั่วโมงที่ผ่านมา +1

      💯

    • @MuduMaduwanthi
      @MuduMaduwanthi ชั่วโมงที่ผ่านมา +7

      වගකියන මාද්‍ය ආයතනයකින් ලැබෙන තොරතුරු විතරක් බලන්න..

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 2 ชั่วโมงที่ผ่านมา +66

    පොලිස් මහත්වරුන්ට නියම ගෞරනීය මිනිසුන්ගේ ආදරය සෙනෙහස ඉදිරියේදි ලැබෙනවා ... මොකද යහපත්,ගුණගරුක රටක් වන නිසා..

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 2 ชั่วโมงที่ผ่านมา +89

    මැරෙන්න කලින් මේවා දකින්න පුලුවන් උනානෙ 😌😌😌😌😌😌💪💪💪💪💪

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 2 ชั่วโมงที่ผ่านมา +1

      Eka. Name. Atta

    • @sajith2176
      @sajith2176 58 นาทีที่ผ่านมา

      තොපේ මහා එවුන්ටත් පාතාලේ එකෙක් හරි isis වගේ එකෙක් වැඩක් දුන්නොත් තොපිටත් තේරෙයි ගැලරියට චූන් කරපු එකේ රඟේ

    • @sasanthass7989
      @sasanthass7989 52 นาทีที่ผ่านมา

      Deyyampa👏👏👏👏

    • @Konar-n8l
      @Konar-n8l 47 นาทีที่ผ่านมา +1

      ඉහල.පොස්ටි.එක භයානකයි.ඒක.i.o.pddp..යවමූ👍

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 2 ชั่วโมงที่ผ่านมา +332

    පාර්ලිමේන්තුවේ ලබාදෙන කෑම වේල අත් හිටවන්න බලධාරීන්ගේ ඇස් යොමු වේවා.
    ජනතා සේවයට එන මන්ත්‍රීවරුනට හා සේවකයනට ගෙදරින් බත් එකක් අරන් එන්න කියමු.
    විශාල ජනතා බදු මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි.
    ඒ මුදල් වලින් එක් වේලක් කාලා ජීවත් වෙන අපේ මිනිසුන්ට සහන දෙන්න හැකි වේවා.

    • @VindiyaVindiya-u1l
      @VindiyaVindiya-u1l 2 ชั่วโมงที่ผ่านมา +5

      Good idea

    • @mohamednishan2895
      @mohamednishan2895 2 ชั่วโมงที่ผ่านมา +2

      Yes..Eyaalage Healey ekata Hoda foods ok..

    • @funnyboy7053
      @funnyboy7053 ชั่วโมงที่ผ่านมา +2

      Yes bro

    • @xtratelecom1035
      @xtratelecom1035 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම

    • @nayanadayasilee4993
      @nayanadayasilee4993 ชั่วโมงที่ผ่านมา +5

      JR ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වා වගේ මතකයි තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගන්න කියලා

  • @donamie2808
    @donamie2808 2 ชั่วโมงที่ผ่านมา +69

    මොක්කුද ඔය ගරු ගරු කිය කිය ගොතගහන්නෙ තාම වහලෙක්ද???

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 2 ชั่วโมงที่ผ่านมา +5

      ඒකනේ වහල් කම් කරපු එකාට ඒක අත හරින්න අමාරැයි

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 ชั่วโมงที่ผ่านมา +1

      Garu kiyanne 😂Horunte sinhala bhaashaveng...(Language)😂 Ayyo okvatth dhanne neddha

    • @ajjj772
      @ajjj772 ชั่วโมงที่ผ่านมา

      ඔව් අපි පත් කරලා පාර්ලිමේන්තුවට යවපු අප්පිට සේවය කළ යුතු පුද්ගලයන්. මහජන අපගේ බදු මුදල්වලින් තමයි ඒ අයට පඩි ගෙවන්නේ කෙලින්ම කිව්වොත් ඒ අය අපේ සේවකයන්. එය ගැන නොදන්නකම තමයි මේ රට තවත් ප්‍රපාතයට යන්නේ

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll ชั่วโมงที่ผ่านมา +2

      KATA HURU WELA. ANE😂😂😂

    • @Konar-n8l
      @Konar-n8l 44 นาทีที่ผ่านมา

      අපට කතා කරන්නෙ.ඕයි../තමූසෙ/.යකො/වරෙන්./පලයන්/ඒ ..අපට..😢😢

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 2 ชั่วโมงที่ผ่านมา +48

    සුපිරි අප්පා දැනෙන සතුට කියලා වැඩක් නැ

    • @dilanHewage
      @dilanHewage 32 นาทีที่ผ่านมา

      මහා මැතිවරණයට මිනිස්සු උනන්දු කරන්න මාලිමාවට චන්දෙ දෙන්න

  • @nilupa
    @nilupa 2 ชั่วโมงที่ผ่านมา +154

    පාර්ලිමේන්තුවේ කෑම වේල සාමාන්‍ය ජනයා කන කෑම වේලක් කරන්න

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 2 ชั่วโมงที่ผ่านมา +3

      කලානේද

    • @sanjayaherath8273
      @sanjayaherath8273 2 ชั่วโมงที่ผ่านมา +6

      අන්න හොද දෙයක්.මෙික රැල්ලක් කරමු සහොදරයා .මරැ අදහසක්

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l 2 ชั่วโมงที่ผ่านมา

      ou nathi karanawata eka hodayi

    • @Jehan696
      @Jehan696 ชั่วโมงที่ผ่านมา +1

      මන් කන්නෙ ලුණුයි බතුයි , උඹත් ලුණුයි බතුයි කාපන්

    • @kalukumi2826
      @kalukumi2826 ชั่วโมงที่ผ่านมา +4

      පරිප්පු , සම්බෝල, කරවල රතු කැකුලු හෝ සුදු කැකුලු ඇති නේද..? මාලු ගනන් අඩු උනොත් දෙමු.

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku 2 ชั่วโมงที่ผ่านมา +39

    ගරැ.කැල්ල.අයින්.කරලා.කතාකරන්න.un.ගරැ.සේවයක්.කලේ.නැහැනේ

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 2 ชั่วโมงที่ผ่านมา +42

    ප්‍රභූන් නැති රටක්. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @aththidiyebaddhiya
    @aththidiyebaddhiya 2 ชั่วโมงที่ผ่านมา +49

    නියමයි😅😅😅

  • @ajithnilantha9630
    @ajithnilantha9630 2 ชั่วโมงที่ผ่านมา +35

    හරිම පරිස්සමෙන් කියන්නෙ නෙද හිටපු ගරු...
    ආයෙ එක එකාට බයේ රාජකාරි කරන්නවත් එක එකාට කඩේ යන අය ඒක නැවත්තලා තමන්ගෙ රාජකාරිය හරියට කලා නම් හරි

  • @madurapperumakcm9221
    @madurapperumakcm9221 2 ชั่วโมงที่ผ่านมา +225

    මහත්තයා ඔබ DIG කෙනෙක් නෙ ඈයි හිටපු ගරු ඇමැති කියන්නේ ..උන් මොන ගරු ද

    • @lankaariyarathne1303
      @lankaariyarathne1303 ชั่วโมงที่ผ่านมา +10

      අනික ෙහාරුන්ට ෙමානවට ගරු කියනවද?

    • @dilipperera6922
      @dilipperera6922 ชั่วโมงที่ผ่านมา +2

      ඒක තමයි මේගොල්ලෝන් ගේ ගතිය

    • @sisirasisira2258
      @sisirasisira2258 ชั่วโมงที่ผ่านมา +5

      මෙයා ඒ පැත්තෙනෙ බං😁

    • @chamaliranasinghe
      @chamaliranasinghe ชั่วโมงที่ผ่านมา +7

      බලතල අහිමි වෙද්දී ගරු පට්ටමත් අයින් කරන්න ...

    • @indika0072
      @indika0072 ชั่วโมงที่ผ่านมา +7

      ​@@lankaariyarathne1303හරියට හරි සහෝදරිය munta මොන ගරුත්වය ක්ද !"?

  • @Saveenagamage
    @Saveenagamage ชั่วโมงที่ผ่านมา +73

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරීන්
    37.වෙල්ගම
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.Maithree Pala sirisena
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා...... ( උපුටා ගන්නා ලද්දකී ) තව මතක් උනොත් add කරන්න

    • @shriyaniherman8345
      @shriyaniherman8345 ชั่วโมงที่ผ่านมา +5

      අනිත් උන් වජිර අබේවර්ධන, හිරැණිකා වගේ කුණු ගොඩවලුත් එපා

    • @tmnalani8066
      @tmnalani8066 59 นาทีที่ผ่านมา

      ලිස්ට් හදන්න ඕන නෑ .හිටපු මැති ඇමතිල ඔක්කොම එලෙව්ව නම් හරි .

    • @Learnwithfun5418
      @Learnwithfun5418 59 นาทีที่ผ่านมา +3

      චාමර සම්පත්
      තේනුක විදානමගේ සහ ඔහුගේ සහෝදරයා

    • @patdee4576
      @patdee4576 51 นาทีที่ผ่านมา +3

      බැසිල් කපුටා රාජපක්ශ, යෝශිත, රෝහිත 🚀 රාජපක්ශ. නම් තිබුනද මන්දා.ලිස්ට් එක දිග නිසා මඟ හැරුනාවත්ද/

    • @Saveenagamage
      @Saveenagamage 34 นาทีที่ผ่านมา +2

      @@patdee4576 බැසිල්, යෝශිත?

  • @VihangaKavishka-il4yu
    @VihangaKavishka-il4yu 2 ชั่วโมงที่ผ่านมา +30

    මේවා තමා අපි බලාපොරොත්තු උනේ ජය ❤ දුන් පොරොන්දු එකි නෙක ඉශ්ට කරන ජනපති තුමනි ඔබට ජය ❤

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 2 ชั่วโมงที่ผ่านมา +40

    යකෝ මුන්ට ආරක්ෂාව දෙන්නේ ඇයි? රටේ ආරක්ෂාවක් තියෙනවානම් අපි පාරේ බැහැලා යනවානම් මුන්ට ඇයි පාරේ බැහැලා යන්න බැරි? මුන් මොනවා කරලා ඒවාට බයේ ආරක්ෂා වෙන්න හදනවාද?

    • @RND-g1q
      @RND-g1q ชั่วโมงที่ผ่านมา +2

      ජන්දදායකයට බයේ බන්😂

    • @shriyaniherman8345
      @shriyaniherman8345 ชั่วโมงที่ผ่านมา +1

      හොරාකාපු උන් පාරේ බැහැල යන්න බැහැනෙ

    • @Shaliniprobodhika
      @Shaliniprobodhika 57 นาทีที่ผ่านมา

      එතකොට ඒ අරක්ෂකයින්ට මොකද වෙන්නේ. එයාලත් රස්සාවක් නේ කරන්නේ. ඔයා කැමතිද රස්සාවෙන් අයින් කරලා වෙන කොහාට හරි දානවට

  • @kamaljee4
    @kamaljee4 2 ชั่วโมงที่ผ่านมา +30

    මගේ සිහිනය සැබෑ වෙමින් , සියලු ප්‍රසංසවල් දෙවිටන්ටම හිමිවේවා

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 ชั่วโมงที่ผ่านมา

      දෙවියන්ට නෙවෙයි බන් අනුරටයි දෙන්න ඕන.

  • @lankacool9116
    @lankacool9116 2 ชั่วโมงที่ผ่านมา +30

    මුන්ට ආරක්ෂාව මොකටද රටට මිනිස්සුන්ට හොදක් කරානමි බයවෙන්න දෙයක් නැනේ ..

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 2 ชั่วโมงที่ผ่านมา

      අනිවා

  • @shwusbs3889
    @shwusbs3889 2 ชั่วโมงที่ผ่านมา +24

    රටට හරියට නීතිය ක්‍රියාත්මක වෙනකොට කාටත් ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ 🙏❤️🙏
    විස්වයේ මාතාවනි අනුර ජනපති ආරක්ෂා කර දෙත්වා 🙏😢🙏

  • @madhdamm2888
    @madhdamm2888 2 ชั่วโมงที่ผ่านมา +23

    පාර්ලිමේන්තුවේ ලබාදෙන කෑම වේල අත් හිටවන්න බලධාරීන්ගේ ඇස් යොමු වේවා.
    ජනතා සේවයට එන මන්ත්‍රීවරුනට හා සේවකයනට ගෙදරින් බත් එකක් අරන් එන්න කියමු.
    විශාල ජනතා බදු මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි.
    ඒ මුදල් වලින් එක් වේලක් කාලා ජීවත් වෙන අපේ මිනිසුන්ට සහන දෙන්න හැකි වේවා.

  • @nammuni83
    @nammuni83 2 ชั่วโมงที่ผ่านมา +52

    පේනවනෙ පලිගන්න, ඕනනම් විපක්ෂ නායකයගෙ පොලිස් ආරක්ෂාවත් අයින් කරන්න තිබ්බා. ඉන්නෙ විධායක ජනාධිපති කෙනෙක් තාම. උන් ආවනම් ඔය පලිගැනීම් කරනවා.

    • @AnushaPArachchige
      @AnushaPArachchige 2 นาทีที่ผ่านมา

      එයා හරිම හිත හොද නායකයෙක්. බාල වැඩ නෑ!

  • @ncl6963
    @ncl6963 ชั่วโมงที่ผ่านมา +14

    ඔබතුමා බොහොම වැදගත් විදියට වචන හසුරවනවා. උසස් නිලධාරියෙක් වශයෙන් ඔබතුමා අප සමාජයට දෙන ආදර්ශය ඉතා වටිනවා. ජය!

  • @eksilananda6819
    @eksilananda6819 ชั่วโมงที่ผ่านมา +19

    එකෙකුට ආරක්සාව දෙන්න එපා පලයවි පොලේ ගිහිල්ලා බඩුගෙනැල්ලා උයාන කාපියවි

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 2 ชั่วโมงที่ผ่านมา +14

    ගරු පොලිස්පතිතුමනි සේරුවිල නගරයට ස්ථිර පොලිස් ස්ථානයක් ලබාදෙන්න

  • @AnushaRashikani
    @AnushaRashikani 2 ชั่วโมงที่ผ่านมา +15

    අර අච්චර පිටරටක ඕබාමාත් තනියම පාරේ තොටේ තනියම යන්නේ.මුන් මොක්කුද හොර හැත්ත මහජන මුදල් හොරා කාපු. මුන්ට මොන ආරක්ශාව ද...

  • @shalindarathnayaka1589
    @shalindarathnayaka1589 2 ชั่วโมงที่ผ่านมา +26

    වැරදි කරල නැත්තම් අමතර ආරක්ෂාවක් මොකටද

    • @dilshanadikari21
      @dilshanadikari21 2 ชั่วโมงที่ผ่านมา

      එතකොට අනුරට ආරක්ෂාව දෙන්න කියන්නේ වැරදි කරලා තියන හින්දද

    • @anjaleeshavindri8357
      @anjaleeshavindri8357 2 ชั่วโมงที่ผ่านมา

      gono e rate president​@@dilshanadikari21

    • @sajith2176
      @sajith2176 57 นาทีที่ผ่านมา

      ​@@dilshanadikari21නියම තර්කෙ ♥️♥️♥️♥️

  • @malanilokuge7258
    @malanilokuge7258 ชั่วโมงที่ผ่านมา +20

    උන් කාගෙන් ආරක්ෂා කරන්නද.උන්ගෙන් අපි ආරක්ෂා වෙන්න ඕන.උන්ට ආරක්ෂාව ඕනමනම් බල්ලො ටිකක් ඇති කරන්න කියමු.😡😡😡🐕🐕🐕.

    • @dilanHewage
      @dilanHewage 37 นาทีที่ผ่านมา

      ❤❤❤❤❤

    • @rupalanarol3158
      @rupalanarol3158 นาทีที่ผ่านมา

      හොඳමකියමන මරන මන්චකයෙ යමරජතුමා ආරක්ෂා ව සපයයි

  • @lovelife2165
    @lovelife2165 2 ชั่วโมงที่ผ่านมา +15

    ඇමතියො හොරු නෙවෙයි නම් කව්ද ඕකුන් මරන්නෙ .

  • @ilikemovies_good
    @ilikemovies_good ชั่วโมงที่ผ่านมา +13

    ආය ප්‍රභූ කියලා දෙයක් නැහැ පුතා ලංකාවේ , හිටපු කියල ජාතියක් තියෙන්නත් බැහැ 👏

    • @sasanthass7989
      @sasanthass7989 50 นาทีที่ผ่านมา

      Siri nanda himi

  • @l.g.amarasinghesanjula8
    @l.g.amarasinghesanjula8 ชั่วโมงที่ผ่านมา +8

    ආයේ මොන ගරුද ගරු කරන්න ඕනී ගෞරවනීය ලෙස හිටියනම් ගරු තමා....එහෙම නෑනේ නේද...😂

  • @priyangaharischandra6877
    @priyangaharischandra6877 2 ชั่วโมงที่ผ่านมา +10

    ප්‍රභූ කියල මනින නිර්ණායකය මොකද්ද, ගරු තුමා කියල නිකම් බොරුවට පුම්බන්න එපා, මාද්‍යත් මේ භාවිතාව වෙනස් කරන්න, රටේ හැම පුරවැසියෙක්ටම එක හා සමාන අයිතිවාසිකම් තියෙන්නෙ

    • @nilupulindrajith
      @nilupulindrajith 2 ชั่วโมงที่ผ่านมา

      ව්‍යවස්තාවේන් නේද එක එහෙම කරල තියෙන්නේ

  • @PradeepIndika-v7h
    @PradeepIndika-v7h ชั่วโมงที่ผ่านมา +6

    වැරදි.කරපු.අයට.තමයි.බය.ජනතාවට.සේවය.කාරානමි.බයවෙන්න.දෙයක්.නැත

  • @disnaw992
    @disnaw992 ชั่วโมงที่ผ่านมา +6

    දැන්වත් නීතීයට ගරු. කරන තමන්ගේ ගෞරවය. රැකගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය. ලැබේයි සැමට
    මාලිමාවට ජය වේවා!!!

  • @siryanisiryani2481
    @siryanisiryani2481 ชั่วโมงที่ผ่านมา +7

    අනෙ.අපිටත්.මව්රටට.ඉක්මනින්.යන්න.ලැබෙවා😢

  • @nishanmihiran9291
    @nishanmihiran9291 2 ชั่วโมงที่ผ่านมา +8

    තල්දුව බය වෙලා ඉන්නේ මුනෙන් පෙනවා

  • @----Dasun---
    @----Dasun--- ชั่วโมงที่ผ่านมา +6

    අපිට අමුතුවෙන් ඉල්ලීම් කරලා කියන්න දෙයක් නෑ😊 විය යුත්ත ලස්සනට වෙමින් පවතී❤

  • @wasanthakumara846
    @wasanthakumara846 2 ชั่วโมงที่ผ่านมา +51

    දැන් කියපන් ඒ කාලෙත් ඔහොම වුනා කියලා

  • @ChanakaSampath-y2h
    @ChanakaSampath-y2h 2 ชั่วโมงที่ผ่านมา +16

    විපත්ති නායකයට නිලධාරීන් කීයක් දීලා තියේද. ජනාධිපතිට නැති ආරක්ෂාවක් සීවළුන්ට කුමට

  • @rameshsolangasri7739
    @rameshsolangasri7739 2 ชั่วโมงที่ผ่านมา +6

    පට්ට සතුටුයි, පිබිදෙන රටක් ❤❤❤

  • @Np1226o
    @Np1226o 2 ชั่วโมงที่ผ่านมา +49

    මෙතෙක් කල් ආරක්ෂක අංශ ආරක්ෂා කරේ හොරුනෙ. ඔය හිටපු මැති ඇමති වරු සේරම ආරක්ෂාවට හිරගෙදරට යවන්න බැරිද😂

    • @nilanthisilva2015
      @nilanthisilva2015 ชั่วโมงที่ผ่านมา +2

      Niyama adahasa.. Ekama kuduwakta demma am hodai

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke ชั่วโมงที่ผ่านมา +2

      😂❤😂

    • @samanthajayasiri-v5x
      @samanthajayasiri-v5x ชั่วโมงที่ผ่านมา +1

      horu Gal karanna hodama thana

    • @nadikanadika3703
      @nadikanadika3703 ชั่วโมงที่ผ่านมา +1

      Eka thamai wanna oni

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 ชั่วโมงที่ผ่านมา +4

    පොලිසියේ .නිලධාරින් සමහර ම්න්ත්‍රීන්ගෙ ගෙවල් වල.ගෙවල්වල වැඩ කිරීම හා මන්ත්‍රී අඹුවන්ගේ සේවකයන් .ලෙස යොදා ගැනීම ඉතාම අශෝභන යි

  • @weerarathnahk8222
    @weerarathnahk8222 2 ชั่วโมงที่ผ่านมา +6

    තල් දුව මහත්තය ඔබ තුමා ඉතාමත් ගරැ ගාම්භීර උසස් බවක් මට පෙනුනා ❤❤🙏🙏

    • @nilupulindrajith
      @nilupulindrajith 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් වෙනසක් තියෙනවා.4ට නැමිලා හිටියේ

  • @sonalisonali3785
    @sonalisonali3785 2 ชั่วโมงที่ผ่านมา +7

    Mekwa ainma karanna ona Meka puduma vidiyata apit boru kiuwe

    • @chintoki
      @chintoki 2 ชั่วโมงที่ผ่านมา +2

      He's only a mouthpiece following his superiors orders.

  • @sameesamee737
    @sameesamee737 2 ชั่วโมงที่ผ่านมา +6

    මෙන්න ආන්ඩු

  • @nadeeradesilva3715
    @nadeeradesilva3715 ชั่วโมงที่ผ่านมา +3

    මන්ත්‍රීවරුන් ම කියනවා රට සාමනය ජනතාවට සුරක්ෂිතයි කියල.එහෙම තියෙද්දී ඇයි මන්ත්‍රීවරුන්ට ආරක්ශාව.

  • @Lath-q2t
    @Lath-q2t ชั่วโมงที่ผ่านมา +3

    පැරදිලා ගෙදර ගිය.අයට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය නෑ දැනට ඉන්න ජනපති තුමාටයි වැඩි ආරක්ෂාවක් ඕනෙ පොලිස්පති තුමනි ගරු කියන්න අවශ්‍ය නෑ ඔබතුමාලට සුවාදීනව කටයුතු කරන්න අවස්තාව ලැබුන එකම ඇතිනෙ ජය වේවා බුදු සරණයි

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි වැඩක් කරන්න යන්නේ හොදවැඩෙ පල් හොරැට🐃🐃🐃🐃අහිංසල මිනිසුන්ගේ සල්ලි වලින් ජිවත් උන හැතිකරයට ඔහොම වෙන්න ඕනි ජයවෙවා අලුත් ආන්ඩුවට

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 ชั่วโมงที่ผ่านมา +4

    Garu nema edapu patta hora hatta

  • @nissankamayadunna532
    @nissankamayadunna532 ชั่วโมงที่ผ่านมา +3

    නියම වැඩේ ඒගොල්ලෝ හිතන් පිටියේ මේ රටේ මිනිසුන් රට ජාතිය ආගම පෙන්න පෙන්නා බලේ අරගෙන පරම්පරාව ම වැජඹෙන්න

  • @roshanpeirs7040
    @roshanpeirs7040 2 ชั่วโมงที่ผ่านมา +11

    ඔවුන්ව පොලිසි වලට දාලා වැඩ ගන්න ඔනේ.හුඟක් නිලධාරින් දුෂන වලට සමිිබන්ධ අය

  • @cedricgerard2572
    @cedricgerard2572 2 ชั่วโมงที่ผ่านมา +3

    I hope @ least now you will stop your bullshit media spokesman

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k ชั่วโมงที่ผ่านมา +3

    උන් සැප ව්න්දා ජනතාව චන්දේ දි දී දුක් ව්න්දා හෙට කොහොම වෙයිද දන්නේ නෑ පොලිස්සියේ ලොක්කන්ටත් වෙන රටවල නැති සැප

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ชั่วโมงที่ผ่านมา +2

    ජනතාවගේ බඳු සල්ලි හොරකම් කරපු අයටත් ගරු කියන්න වෙලා නේද තියෙන්නේ 😂😂😂😂😂

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 ชั่วโมงที่ผ่านมา +2

    බොහොම හොදයි කරපු වැඩේ එයාල හරියට වැඩ කලානම් මොන එකකටද අමතර ආරක්ෂාව එහෙම ඕනෙනම් සල්ලි වියදම් කරලා ආරක්ෂාව යොදා ගන්න කියමු. හොරු හින්ඳ බයේ දැන් ඇදුම් තෙමාගෙන ඇති. අපිට 😁😁😁😁😁

  • @niroheenatigala
    @niroheenatigala ชั่วโมงที่ผ่านมา +2

    ඒක හරි හිටපු කිසිම එකෙක්ට ආරක්ශාවක් ඕන නෑ! රටට සේවයක් කලා නම් මොකටද දැන් ගෙදරට වෙලා ඉන්න ආරක්ෂාවක්???

  • @sunildayananda5174
    @sunildayananda5174 ชั่วโมงที่ผ่านมา +2

    බතල මන්න්කොකා කොස් දෙල් පලා කොල කාපියව් අපි වගේ පාර්ලිමේන්තුව මන්ත්‍රී ලගෙ බඩගෙඩි අඩු වෙනවා රටේ ආදායමත් ටත් හොද යි

  • @nishanmihiran9291
    @nishanmihiran9291 2 ชั่วโมงที่ผ่านมา +3

    තල්දුව බය වෙලා ඉන්නේ මුනෙන් පෙනවා

  • @gajalanka95
    @gajalanka95 2 ชั่วโมงที่ผ่านมา +12

    අනවශ්‍ය විදියට පන්සල්වලට දීලා තියෙන ආරක්ෂකයොත් අයින් කරන්න

    • @shriyaniherman8345
      @shriyaniherman8345 ชั่วโมงที่ผ่านมา

      පන්සල් වලට මොකටද ආරක්ෂාව නිවන් යන්නද ඉක්මනට

    • @MaheshBandara-ib8je
      @MaheshBandara-ib8je 27 นาทีที่ผ่านมา

      ​@@shriyaniherman8345නිදහන් හාරනවා

  • @sampathchandrasekara4932
    @sampathchandrasekara4932 2 ชั่วโมงที่ผ่านมา +2

    රථ වාහන ඒකකවලට නැතුව ඕනෙ එකක් 🙏

  • @dszoyzabmhy4445
    @dszoyzabmhy4445 57 นาทีที่ผ่านมา +1

    ගරු කියලා කතා කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ගරු සේවයක් කරලා නැහැනෙ .kale පුළුවන් තරම් ජනතාව sooragena කන එක. Deshapaluwan වැඩි දෙනෙක් kamba හොරු .

  • @amalkasurangi8340
    @amalkasurangi8340 2 ชั่วโมงที่ผ่านมา +2

    මෙතුමත් හරි ගැම්ම්න් ඉන්නවා අද

  • @jayanijaya2638
    @jayanijaya2638 46 นาทีที่ผ่านมา +1

    අපේ බදු මුදලින් කාලා කාලා තරකර ගත් ශරීර කූඩු රකින්න යොදවපු අහිංසක පොලිස් නිලධාරීන්ගේ හදවත් තුළ නොමියෙන ආදරයක් ❤❤❤

  • @patdee4576
    @patdee4576 43 นาทีที่ผ่านมา +1

    උන් දැනම් හොඳටම බය වෙලා ඇති. ලොරි ටෝක් දුන්නේ අපිට ඔය පිරිවර ලඟ තියාගෙනනේ😂 සතුතුයිද දැන් 🤮🤮🤮🤮🤮

  • @wissiongard4783
    @wissiongard4783 9 นาทีที่ผ่านมา +1

    Definitely ,should remove No doubt
    Good decision
    Now They will understand that they are also feel sirilankan

  • @francissantha8873
    @francissantha8873 ชั่วโมงที่ผ่านมา +1

    වර්තමාන ආණ්ඩුවෙ ඇමති වරුන්ට ආරක්ෂාව ගන්නෙ නැත්නම් හිතපු ඇමති වරුන්ට මොකටද ආරක්ෂාව ..

  • @hanifaabuomaribrahim7860
    @hanifaabuomaribrahim7860 ชั่วโมงที่ผ่านมา +1

    Hear after do not use the word VVIP OR VIP OR PROBUWERU ...THERE IS NO BUGGER IS WORTH IT TO BE CALLED PREBUWERU !

  • @rupalanarol3158
    @rupalanarol3158 3 นาทีที่ผ่านมา +1

    දළදා හාමුදුරුවන් වහන්සේ ගේ ආසිර්වාද යම වෙවා සැබැැ ජනාධිපති තුමාට 💎🏆💐💝

  • @Thushara65523
    @Thushara65523 2 ชั่วโมงที่ผ่านมา +2

    එක හොදයි❤❤

  • @michaelpeiris9020
    @michaelpeiris9020 2 ชั่วโมงที่ผ่านมา +1

    Yakoo. Horu. Kohomadha. Prabu. Wyennye. Munthama. Dyekata. Namelaha. Salut. Gahuwye. Horunta. Munta. Mona. Aaraksawakdha. Uranta

  • @Userleo-messi
    @Userleo-messi ชั่วโมงที่ผ่านมา +1

    සුපිරිම වැඩේ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජේසූ පිහිටයි බුදු සරණයි ❤

  • @Dumindu_Sandeepa
    @Dumindu_Sandeepa ชั่วโมงที่ผ่านมา +1

    ගරු කියන එකේ තේරුම දන්නෙ නැතුව කොහෙවත් යන ගෝතයොන්ට ගරු ගරු කියනකොට තමයි මල පනින්නෙ

  • @nandaniguruge7849
    @nandaniguruge7849 2 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි යි🎉

  • @DBM312
    @DBM312 2 ชั่วโมงที่ผ่านมา +2

    'වන්නකු මෙතර්ඩ්' කරනවද..

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 ชั่วโมงที่ผ่านมา +1

    Good decision ThanksNPP..

  • @UpaliDharma
    @UpaliDharma 2 ชั่วโมงที่ผ่านมา +1

    මහින්දගෙ ගෝඨාභයගෙත් ආරක්සාව අයින් කරන්න.දැන්පුුභු නෑ.දැන් හැමකෙනාම එකයි.

    • @NandaDasanayaka-y6v
      @NandaDasanayaka-y6v 2 ชั่วโมงที่ผ่านมา

      එයාලගෙත් එක්කම තමා අයින් කරල තියෙන්නෙ

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ නියමයි මාලිමාවට ජයවේවා

  • @MangalikaJayasinghe-h2w
    @MangalikaJayasinghe-h2w ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම මිනිස්සු න් ගේ චන්දෙ න් පාර්ලිමේන්තු ගියාට පස්සේ ඇයි අමුතු ආරක්ෂාවක් දෙන්නෙ මේ අයට

    • @patdee4576
      @patdee4576 45 นาทีที่ผ่านมา

      හේතුව හොරා කන හැටි,මිනි මරණ හැටි දන්නේ ඒ අයමයි.. ඔයා නිකම් හිතන්න ඔයා නම් ඔය ටික කලේ මොන තරම් බයේද ජීවත් වෙන්නේ?සිකුරිටි හිටියත් තමන්ගේ හර්ද සක්ශිය වඳ දෙන්නේ නැද්ද?

  • @antonperera4226
    @antonperera4226 ชั่วโมงที่ผ่านมา +1

    අනුර ජනපතිව ආරක්ෂා කරන්නේ අපි නෙමේ මේ විෂ්වයයි එමනිසා කවුරැත් බියවිය යුතුනැහැ ඔහුට අනතුරක් නොවන බව සහතිකයි

    • @patdee4576
      @patdee4576 48 นาทีที่ผ่านมา

      දෙවියෝ රකී කියලා මහ පාරේ නිදගන්නවා නම් ඒ තනිකරම මෝඩ කම. ජේසු තුමා, බුදුන් ට වාඟේ super power නැ සාමාන්‍ය අයට.මෝඩ කතා නම් ටික වෙන්න කිව්වහාම ඇති😂

  • @samanchandrasiri8483
    @samanchandrasiri8483 2 ชั่วโมงที่ผ่านมา +1

    එලම තමා සහොදරයා ❤

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c ชั่วโมงที่ผ่านมา

    Obatuma. Aei. Prabhoowaru. Kiyanne. Patale. Kuddo. Kasippu. Karyo. Ganu. Kichalta. Amatanne. Prabhoo. Kiyalada. .parlimentuwe. Inna. Mudalalila. Bada. Loku.

  • @NissankaDissanayaka-o1q
    @NissankaDissanayaka-o1q 2 ชั่วโมงที่ผ่านมา +1

    නියමයිනේ ❤❤❤❤❤

  • @nimeshperera9554
    @nimeshperera9554 2 ชั่วโมงที่ผ่านมา +2

    garu amathyawaru 😂😂😂😂🤮🤮🤮

    • @ChamarikaSilva
      @ChamarikaSilva 2 ชั่วโมงที่ผ่านมา +2

      ගරු නෙමේ හොරු😂

    • @mddamendadamenda
      @mddamendadamenda 2 ชั่วโมงที่ผ่านมา

      Ala​@@ChamarikaSilva

  • @MohomadHareed
    @MohomadHareed 6 นาทีที่ผ่านมา

    JANAPATHI..THUMAGE..GURD..EKA..VADIKARANNA..ETHUMAGE..GURD..EKA..HODATAMA..MADI..S.T.F..HO.COMMANDO..DENNA.ONA..PRASNAYAK.UNOTH..THRIVIDA..HAMUDA..SAHA.POLICIYATAMA..MEVA..BALAPANAVA.MOKADA..GURD..EKA..DUNNE..NATHTHE..KIYA.

  • @RasanjanaFernando-jk4xh
    @RasanjanaFernando-jk4xh 7 นาทีที่ผ่านมา

    නියමයි...
    ජනාධිපති තුමණි....
    ඔබ කියපුදේ කරන නායකයෙකු බව ඔප්පුකර පෙන්නුවා....
    අපේ රටේ අපේක්ෂාව ඔබයි......

  • @omar7239
    @omar7239 20 นาทีที่ผ่านมา

    Respect ❤️🙋‍♂️❤️,
    Apay Janaadipathi sahoodaraya ta eken ma...

  • @SriyaniSriyani-n9n
    @SriyaniSriyani-n9n 21 นาทีที่ผ่านมา

    දැරණියගල පොලීසිය ගැනත් අවදානය යොමුකරන්ඩ ගරු ජනාධිපතිතුමනි වැඩබලන පොලිස්පති තුමාගේ අවදානය

  • @medagedarajayasooriya7796
    @medagedarajayasooriya7796 ชั่วโมงที่ผ่านมา

    Manna wadauy පරණ හැත්තෑ රටට kawa
    ගරු ජනාධිපති tumani ඔබට apa
    ගෞරවය 💯💯💪❤🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalindesilva2223
    @nalindesilva2223 ชั่วโมงที่ผ่านมา

    ඔය පර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ට දෙන්න ඕනේ බන්ධනාගරෙ බත්,,මොකද ඕකුන් අපරාධකාරයෝ,,හොරු,

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 42 วินาทีที่ผ่านมา

    උන්ගේ ආරක්ෂාවට දාන එවූන්ගේ පදඩි ගෙවන්නේ මිනිස්සු ගෙවන බදු වලින්.මොන විකාරද???

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u ชั่วโมงที่ผ่านมา

    අතිගරු ජනාධිපතිතුමනි..ඔබගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න..මොකද ඔබව අපිට ගොඩක් වටිනවා.

  • @S.sGamage-r3n
    @S.sGamage-r3n 21 นาทีที่ผ่านมา

    අනුර මහතා ....ජනාධිපතිතුමනි, ඔබ ඇතුළු රට ගොඩ ගන්නට ඔබට උර දෙන සියළු දෙනාටම රට සූරකින දෙවිවරැ ආරක්ෂා කරත්වා.

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 ชั่วโมงที่ผ่านมา

    ගොං ප්‍රශ්න නැතුව බුද්ධිමත් ලෙස ප්‍රශ්න කරපල්ලා.මොකද අපි උබලගේ චැනල් එක බලන නිසයි කියන්නේ

  • @niroshanawickrama4602
    @niroshanawickrama4602 18 นาทีที่ผ่านมา

    තල්දුව දැන් එලියේ මාධ්‍යවලට ඇවිල්ලා..වෙනස පැහැදිලියි