දුවට ලස්සන ගවුමක් මහමු | with Hairband | How to sew baby girl's frock | ළම ඇදුම් මැසීම සිංහල | mahum

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 481

  • @devikagunasekara2098
    @devikagunasekara2098 ปีที่แล้ว +5

    මම මේ වීඩියෝව බලලා ගවුම් තුනක් මහල තියෙනවා.මිස්ගෙ වීඩීයෝ බලන්න මහන්න ආසයි.ස්තූතියි මිස්.

  • @susanthakumara6006
    @susanthakumara6006 9 หลายเดือนก่อน +2

    අනේ ඔයාට ගොඩක් පින් මෙහෙම පැහැදිලි ව kiyadenawata

  • @H.ADilhari
    @H.ADilhari 2 หลายเดือนก่อน +1

    ඔයා නම් නංගී නියමයි....යූ ටියුබ් එකේ ඇදුම් මහන වීඩියෝ ගොඩාක් තියෙනව.ඒත් ඔයාගෙ වීඩියෝ වලින් තමයි මට හොදට මහන්න පුලුවන් .මම මේ ගවුම මැහුවා...මගේ දූට ලස්සනටම තියෙනව.ඔයා මේ කරගන්නෙ ලොකූ පිනක්.......ඔයාට ඔයාගෙ ගෙදර හැමෝමටමත් තෙරුවන් සරණයි .......!!!!!

  • @isharahettiarachchi786
    @isharahettiarachchi786 7 หลายเดือนก่อน +1

    මාත් මැහුවා.ස්තූතියි ඔයාට

  • @sujeewadissanayaka6580
    @sujeewadissanayaka6580 2 ปีที่แล้ว +1

    ඔයා හොඳට කියලා දෙනවා.මම ත් මේ ගවුම මැහුවා.ගොඩක් ස්තුතිය ඔයාට .පින් මේ දේවල් කියලා දුන්නට .

  • @sujeewadissanayaka6580
    @sujeewadissanayaka6580 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පින්.මේ දේවල් කියලා දුන්නට .මම මේ ගවුම මැහුවා .ලස්සනයි

  • @sudeshprshan499
    @sudeshprshan499 3 ปีที่แล้ว +7

    මමත් ඊයේ ඔය ගවුම මැහුවා. මම ගොඩාක් මහන්න දන්න කෙනෙකුත් නෙමෙයි.ඒත් ඔයා කියපු විදියට බලාගෙන මැහුවා.ලස්සනට තිබුනා.ඔයා කියලා දෙන විදියට අපි වගේ අයට මහන්න ගොඩාක් ලේසියි. ඔයාට ගොඩාක් පින්.

  • @dinethrahirushani-hl2sv
    @dinethrahirushani-hl2sv 8 หลายเดือนก่อน

    හරිම පැහැදිලි ව කියලා denava . ගොඩක් ස්තූතියි .🙏🙏🙏

  • @champikaliyanage8416
    @champikaliyanage8416 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩාක් පින් සිද්ද වෙනවා. ගොඩාක් ස්තූතියි 💜️💜️💜️💜️💜️💜️

  • @oshadhiravisarani585
    @oshadhiravisarani585 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් පින් අපිට මේ වගේ විඩිඔ දෙනවට ඔයාගේ channel එක වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා නංගී ❤️

  • @thamaragiranage9321
    @thamaragiranage9321 3 ปีที่แล้ว +1

    ඔයා කියල දෙන විදිය හරිම පැහැදිලි .දිගටම ඒ විදියට කරන්න ....කලින් wrap dress එක මැහුවා ..දැන් මේකත් try කරනවා.ඔයාට සුභ පතනව හැමදාම අපිට මේවා කියල දෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +1

      Thanks

    • @inokapriyadarshani7665
      @inokapriyadarshani7665 2 ปีที่แล้ว

      මමත් මැහුවා රැප් ගවුම ලස්සන ට ආවා ස්තූතියි ඔබට

  • @nihalsurasenanihalsurasena469
    @nihalsurasenanihalsurasena469 ปีที่แล้ว

    මාත් මැහුවා මේ මිමි වලටම මගෙ දුවට ලස්සනයි ...සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔයාට

  • @nimalimaduka4348
    @nimalimaduka4348 2 ปีที่แล้ว +1

    මිස් කියලා දෙන ඒව හරි ම පැහැදිලි යි . මට දැන් හොඳ ට මහන්න පුලුවන් . මිස් ට බුදු සරණයි ! 💐💐

  • @rishigametv256
    @rishigametv256 2 ปีที่แล้ว +2

    දුවෙක් නෑ කියලා බලන් ඉදලා බෑ දැන් නම්.මේ ගවුම පුතාගේ උසට අරන් මහනවා මං..🤗🤗🤗

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය පැහැදිලි කියලා දෙනවා 🙏

  • @nawodipiyarathna
    @nawodipiyarathna ปีที่แล้ว

    අක්කා. මාත් මගේ දුවට මේ වගේම ලස්සන ගව්මක් මැහුවා. අනේ මන් කවදාවත් මැහුම් ඉගනගෙන නෑ. ගොඩක් හොදට අක්කි හැමදේම කියල දෙනවා. තැන්කූ 😘

  • @nilusanju5068
    @nilusanju5068 3 ปีที่แล้ว +2

    චුටි පැටියා ෂෝයි..
    ගොඩාක් ලස්සනයි
    හරිම පැහැදිලියි

  • @inokadilhani9652
    @inokadilhani9652 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .තෙු්රුම් ගන්න පහසුයි.thanx dear

  • @gaganadg1026
    @gaganadg1026 2 ปีที่แล้ว

    Akki mamath mage awrudu 7 Duwata oya vidiyata mehuwa harima lassanai.oya hodata therena vidiyata kiyala denawa thank you.thawa lassana nirmana apata denna.awrudu 6,7,8 duwalata gelapena vidiyata .oyata jaya wewa!!!

  • @UdaraSanpth
    @UdaraSanpth 7 หลายเดือนก่อน

    අක්කේ ඔයාට ගොඩක් ස්තුති කියලා දෙනවාට

  • @ayodhyamadagama540
    @ayodhyamadagama540 ปีที่แล้ว

    Wow niyamaii..💗🥺 akka e fabric eka uda adina pencil eka mokakda

  • @thusharichamarika1767
    @thusharichamarika1767 2 ปีที่แล้ว

    Harima pehedili..ස්තුතියි ඔබට..

  • @nadeekadulanjali8699
    @nadeekadulanjali8699 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි මිස්.මාත් දෝනිට මහනවා.මේ වගේ ගෞමක්

  • @malanimalani6486
    @malanimalani6486 2 หลายเดือนก่อน

    මමත් ගවුම මැහුවා අක්කි.ගොඩක් ලස්සනයි.

  • @dilrukshidilrukshi8789
    @dilrukshidilrukshi8789 4 ปีที่แล้ว +3

    Godaak lassanai.oya adunika kenekuta unath therum ganna puluwan widiyata kiyala denawa.thank u akki.❤️

  • @dilhaniindikakumaranayake655
    @dilhaniindikakumaranayake655 3 ปีที่แล้ว

    Harima pudumai oyage parithyagasheeli hadawathe. Thawa thawath diunu nirmana kereemata shaktiya labewa!

  • @sachiishani7826
    @sachiishani7826 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියලා දෙනව❤🎉

  • @kushangimhana8056
    @kushangimhana8056 3 ปีที่แล้ว

    Oyage video harima pehedili mama me gauma mehuwwa mage duwata thenk you

  • @nadeekahemali4266
    @nadeekahemali4266 2 ปีที่แล้ว +2

    මන් කලින් ගවුමක් මැහුවා ලස්සනයි .දැන් එව්දියට ගවුම් 6ක් මැහුවා ගොඩක් ලස්සනයි .ඔයාට ස්තුතියි

  • @chanchalaseuwandi6713
    @chanchalaseuwandi6713 ปีที่แล้ว

    Math mahuwa oyagen balala gaumak duwata lassanata awa thank you 😊

  • @sujathawanninayake2935
    @sujathawanninayake2935 ปีที่แล้ว

    Oya lassanata kiyala dunna oyata godaaaak pin

  • @dilininadeeshani1152
    @dilininadeeshani1152 2 ปีที่แล้ว

    ලස්සනයි මාත් මැහුවා
    Thank you

  • @chathurangikasamarasekara6654
    @chathurangikasamarasekara6654 2 ปีที่แล้ว

    නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා.... ඔයාට ගොඩක් පින් මිස් හොදට පැහැදිලි කරලා දෙනවා

    • @madumaliwijesinghe1579
      @madumaliwijesinghe1579 2 ปีที่แล้ว

      මිස් බබාලට නයිටි එකක් මහන්න කියලා දෙන්නකො

  • @chamalinuwan3208
    @chamalinuwan3208 2 ปีที่แล้ว

    මෙච්චර කාලෙකට කොයිතරම් විඩියෝ බලල මහන්න හැදුවට හරිම අමාරුවෙන් මැහුවේ...මහන්න ආස උනාට වැරදෙන නිසා හිතුනෙ ...නෑ...ඔයාගෙ විඩියෝ බැලපුවම පංතියකට ගියාට වැඩිය මම දැනුම ගන්නව....💐💐🙏

  • @kalpanisewwandikalpani1106
    @kalpanisewwandikalpani1106 3 ปีที่แล้ว

    මෙි වීඩියෝ එක බලලා මාත් මෙි වගේ ගවුමක් මැහුවා..බොහොම පැහැදිලිව කියලා දෙනවා.බොහොම ස්තූතියි

  • @chandanisandamali533
    @chandanisandamali533 4 ปีที่แล้ว +1

    Frock 1Lassanai akke. oya pahadili karala dena widihata hodata mathaka hitinawa. E wagema hodata therenawa. Thanks akke.

    • @Motherboardwithishu
      @Motherboardwithishu  4 ปีที่แล้ว

      Ow dr lassanata mahanna.harima lesiy.thank u so much ❤️

  • @chathuranadeeshan8310
    @chathuranadeeshan8310 ปีที่แล้ว

    Ane akki math duwata gaumak mahuwa oya kiyla dena eka hodata therum ganna puluwan hithata kisima prshnayak en ne .athatama mn wena video balala issara mahanna haduwama mta mokakhari aulak wenawa Hari giyema ne Eth me gauma godak lassanata awa den mahanna Ada hithenawa.thanks godaaak❤️

  • @niroshavijerathna1462
    @niroshavijerathna1462 2 ปีที่แล้ว +3

    මට දුවෙක් නෑ වුණත් මමත් ලස්සන ගවුමක් මහනව) මේ වගේ ඇත්තමයි හරිම ලස්සනයි .

  • @dinuwasana544
    @dinuwasana544 2 ปีที่แล้ว

    හොදට කියලා දුන්නා..ආසයි මිස්...මමත් මහනවා ...එහෙම ගවුමක්

  • @yasminkamaal258
    @yasminkamaal258 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා ගවුම හරිම ලස්සනයි

    • @jayanthiperera9111
      @jayanthiperera9111 ปีที่แล้ว

      හරිම පැහැදිලිව කියල දෙනව මිස්ට බොහොම ස්තුතිය

  • @chandrikaperera2198
    @chandrikaperera2198 4 ปีที่แล้ว +1

    Harima lassanai watina padamak. Apita aluth adum warga ikmanata godak karala danna Mis. Budusaranai oyata

  • @nishanthapradeep7672
    @nishanthapradeep7672 2 ปีที่แล้ว

    Oyata godak sthuthi mamath magaey duwata gawmak mahuwa oya kiyala dunna wedihyta

  • @bsudusinhga4118
    @bsudusinhga4118 4 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි ඒ වගේම වැදගත් ගොඩක් ස්තුතිය ඔයාට .

    • @Motherboardwithishu
      @Motherboardwithishu  4 ปีที่แล้ว +1

      Thanks dr.😘❤️

    • @a.w.m6048
      @a.w.m6048 3 ปีที่แล้ว

      Ane harima lassana oya kiyaladenawath harima pahadili godak sthuthi oyata

  • @jeewanisandamali4335
    @jeewanisandamali4335 ปีที่แล้ว

    Invisible siper foot එක ගන්න තියෙන්නේ කොහෙද , මට තියෙන්නේ innovex domestic machine එකක්

  • @thiliniwasana7315
    @thiliniwasana7315 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳට කියලා දෙනවා.ගොඩාක් ස්තූතියි මිස් ❤️

  • @sithuminibandara7920
    @sithuminibandara7920 3 ปีที่แล้ว +1

    නියමයී අක්කියෝ ගොඩාක් ස්තූතියි ..........❤️

  • @hirunihansika4614
    @hirunihansika4614 ปีที่แล้ว

    Tailor chalk pencil eka ganna puluwan kohenads

  • @wasantha-wc6gv
    @wasantha-wc6gv 2 ปีที่แล้ว

    Math mahuwa gaumak harima lassanai

  • @harshigunawardhana7186
    @harshigunawardhana7186 4 ปีที่แล้ว +1

    Mamath mage duta mahanna asawen hitiya frock ekak thanks dr පැහැදිලිව kiyala dunnata.godak wadina vedio ekak.❤️

    • @Motherboardwithishu
      @Motherboardwithishu  4 ปีที่แล้ว +1

      Thanks dr hodak sathutui oyala ohoma comment karanakota.😘❤️

    • @harshigunawardhana7186
      @harshigunawardhana7186 4 ปีที่แล้ว

      @@Motherboardwithishu mahala ewannamko photo ekak oyata 😍

  • @bandubandu6189
    @bandubandu6189 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අක්කී මමත් ඉදිරියට මේ විදියට මහනවා

  • @nisnadamayanthi9565
    @nisnadamayanthi9565 ปีที่แล้ว

    Mama oyage videos balala podi babalata aduma mahuwa miss. Aththatama godak pahadili . Thanks oyata. Thawath godak videos mehema genna oyata shakthiya labenna kiyala prarthana karanawa.. budu saranai

  • @niroshaekanayaka4643
    @niroshaekanayaka4643 2 ปีที่แล้ว

    Lassanai kiuwata mama ada mage donita me wage gaumak mahalama lassana beluwa,athtatama godaaaak lassanai,oyata jaya wewa akkiyooo

  • @tharangadushyanthi337
    @tharangadushyanthi337 3 ปีที่แล้ว

    Man mage donita frock akak mehuwa.oya kiyala dena vidiya හරිම පැහැදිලි thankyou

  • @dulindalakshitha6547
    @dulindalakshitha6547 2 ปีที่แล้ว

    ලස්සනයි miss.miss kiyala denavidiya ahan inna asai.bs

  • @champhajewarani7271
    @champhajewarani7271 2 ปีที่แล้ว

    ඇත්තටම අනික් අයට වැඩිය හරිම පැහැදිලි කියලා දෙනවා..හරිම පින් ඔයාට

  • @ireshairesha6368
    @ireshairesha6368 2 ปีที่แล้ว

    oya godak pahadiliwa kiyala denawa thank you ❤

  • @DisniShehara
    @DisniShehara ปีที่แล้ว

    හරිම පැහැදිලි..❤️

  • @dinushapremathilaka2988
    @dinushapremathilaka2988 3 ปีที่แล้ว

    Oyata godak pin.. math oya vidiyatama gaum mehuwa oya kiyala dena vidiyata.. thankz ishu akki

  • @malee2237
    @malee2237 4 ปีที่แล้ว +1

    Lassanai Akki..poddonta niyemeta Galepena gaumak..batti Kaha kirilliyak wge..harima lassanai..🥰❤️

    • @Motherboardwithishu
      @Motherboardwithishu  4 ปีที่แล้ว +1

      Ane thanks dr nanga.hamadama adaren comment karanawata.❤️

  • @thumeshaakilangi9445
    @thumeshaakilangi9445 ปีที่แล้ว

    හරි පැහැදිලි අක්කේ ස්තූතියි 🥰🥰🥰

  • @thaarukanchana3417
    @thaarukanchana3417 ปีที่แล้ว

    ස්තුතියි මිස් ❤❤

  • @kaushalyajasinge8830
    @kaushalyajasinge8830 2 ปีที่แล้ว

    USHA මැෂින් එකකින් ෂිපර් පුට් එක අල්ලන්න පුළුවන් ද

  • @senurisesadi7424
    @senurisesadi7424 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ❤❤❤ ස්තුතියි ඔයාට 🙏

  • @dudis2476
    @dudis2476 6 หลายเดือนก่อน

    Zipper එක නැතුව මහන්න පුළුවන් නේද.

  • @NayomisitharaPiris
    @NayomisitharaPiris ปีที่แล้ว

    Mahanth kiyla dena nisa godak lesi. Godak aya ohom karanne na ne❤

  • @amalisandunika3580
    @amalisandunika3580 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි මිස්

  • @manjumanju4169
    @manjumanju4169 2 ปีที่แล้ว +1

    Doni ලස්සනයි gawmath ලස්සනයි 😍😍😍😍

  • @sudeerachathurangi72
    @sudeerachathurangi72 2 ปีที่แล้ว

    Akke shiper put eka nathuwa mahanda widiyak kiyala denna puluwanda

  • @indraniindrani3834
    @indraniindrani3834 ปีที่แล้ว

    මමහොදට විඩියෝව නැරබුවා දැන් මට ඔින ඒ ඇදුම මසා ගන්න තැන්ක් යු මිස්❤❤❤

  • @mahinsawarnasooriya4596
    @mahinsawarnasooriya4596 3 ปีที่แล้ว

    Mis ei ath kata agal 1/2 passata ganne?

  • @sajithsumudumadhushanka9087
    @sajithsumudumadhushanka9087 2 ปีที่แล้ว

    Math me gawm mhuwa.gdriyk thnks .😍

  • @bagya416
    @bagya416 3 ปีที่แล้ว +1

    පිං ඔයාට ගොඩාක්.....

  • @sanjeewaniadhikari4751
    @sanjeewaniadhikari4751 2 ปีที่แล้ว +1

    Harima lassani. Oyata godak stuti nangiyooo

  • @shalisamanmali9700
    @shalisamanmali9700 3 ปีที่แล้ว +1

    Harima lassanai♥️♥️ mamath mehuwa....thank you akki adarei😘😘

  • @donidoni1844
    @donidoni1844 2 ปีที่แล้ว

    Me gawma math mehuwa lassanai Akki oyata kohomada ewanne budu saranai

  • @nimaliiresha7030
    @nimaliiresha7030 3 ปีที่แล้ว +1

    අම්මි වගේම මැණික ....ලස්සනයි

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +1

      Thanks dr adarei

    • @ireshamanel6549
      @ireshamanel6549 ปีที่แล้ว

      අනේ මමත් දුවලා තුන් දෙනාටම මහුව හරිම ලස්සනෛ ඔයාට ගොඩක් පිං බුදුසරණයි

  • @thiliniishara2476
    @thiliniishara2476 4 ปีที่แล้ว

    Harima pahadili.thank you..

  • @hansiwasana5157
    @hansiwasana5157 2 ปีที่แล้ว

    Atthatama kiyala dena dewal hodata therenawa math gaumak mahuwa

  • @kmsamanthika1220
    @kmsamanthika1220 4 ปีที่แล้ว

    ane mn asa hithena vidiowk eth mn hithkotam akki dlane....godk thanks akke...oyata bs...

    • @Motherboardwithishu
      @Motherboardwithishu  4 ปีที่แล้ว

      Thanks dr oyalage comments dakkama godak sathutui ❤️😘

  • @sirinishashikala3182
    @sirinishashikala3182 3 ปีที่แล้ว

    Akki oya lassanata kiyadenva.pahadili godak.mata gamum valata saaya kotasa kapa ganna terenne.man tama mahnna egena gannva.4yr babekta essellma gedarata adinna mahann hituve.eth skirt eka kapagnna bahane.

  • @madhikawshi1280
    @madhikawshi1280 4 ปีที่แล้ว

    Ane thank you oyata... kiyala dena widiya hodatama pahadili wage asai igena ganna... budu saranai oyata

    • @Motherboardwithishu
      @Motherboardwithishu  4 ปีที่แล้ว

      Thanks dr adaren comment karanawata.😘❤️

    • @madhikawshi1280
      @madhikawshi1280 4 ปีที่แล้ว

      @@Motherboardwithishu mama iye thama oyage channel eka dakke... ada mama babekta gawma mahuwa... ara rathu pata gawma mahuwe.... hamoma lassanai qwa.. mama first time thama thaniyama machimemt ekakata redi kapala mahuwe... oya kiyala dena widiya hodata pahadili... thank you akkiyo oyata... budu saranai

  • @chandijgunathunga50
    @chandijgunathunga50 2 ปีที่แล้ว

    ඉශු මේක ලොකු අයට මහන්නෙත් මේ විදියටමද?

  • @gayanimaduwanthika7528
    @gayanimaduwanthika7528 3 ปีที่แล้ว

    Akki oya kiyala dena widihata mt mahanna puluwan godak pin...

  • @hansigayathry7468
    @hansigayathry7468 3 ปีที่แล้ว

    Godak watinawa akkeeee.math godak asawen baluwa.harima saralawa therenna kiyala dunna.api wage aluthen igena ganna ayata godak watinawa.thawath lassana nirmana hadunwala denna shakthiya labewa

  • @padmamalani6352
    @padmamalani6352 4 หลายเดือนก่อน

    Theruwan saranai❤️❤️👍

  • @fashionfab8002
    @fashionfab8002 3 ปีที่แล้ว

    Harima lassanay

  • @chithranganidombagahawatht9322
    @chithranganidombagahawatht9322 3 ปีที่แล้ว

    Lassanata mahanna kiyala dunna thanks

  • @shalisamanmali9700
    @shalisamanmali9700 3 ปีที่แล้ว

    Harima pehedili akke...harima lassanai

  • @amilamalkanthi2026
    @amilamalkanthi2026 3 ปีที่แล้ว

    godak hodata theruna godak watinawa.

  • @rumeshsujantha7830
    @rumeshsujantha7830 2 ปีที่แล้ว

    Godak lassanai.godak pahadiliwa kiyala denawa.

  • @thiliniupeshika8771
    @thiliniupeshika8771 2 ปีที่แล้ว

    gm mis mm gewal laga babekuta me wage gaumak mahuwa.eke pitipassaha konda lagin gauma issila e wagema kihillen hirai rali watila thiyenne.ekata mokada k.plz ikmanata uttarayak denna.

  • @nilukshifernanado5886
    @nilukshifernanado5886 4 ปีที่แล้ว

    Harima pahadili thanks

  • @sudeerachathurangi72
    @sudeerachathurangi72 2 ปีที่แล้ว

    Godak asai mahanna panthi giya eth therun na, akke oya kiyala dena eka godak hodata therenawa,

  • @Osada123Osada12
    @Osada123Osada12 ปีที่แล้ว

    Math oya vidiyatma mehuwa lassanat tibba

  • @nadeefernando2657
    @nadeefernando2657 9 หลายเดือนก่อน

    Thanks ...❤

  • @1979sumeda
    @1979sumeda 3 ปีที่แล้ว

    Harima pehedili widiyata therum keruwa. Thanks 🌹

  • @ireshamadumali3092
    @ireshamadumali3092 4 ปีที่แล้ว

    Ane me baba hari shok akke. Theruwan saranaiii

  • @NimeshaDulanjali-z1z
    @NimeshaDulanjali-z1z 6 วันที่ผ่านมา

    Super

  • @sandiyakusum8433
    @sandiyakusum8433 4 ปีที่แล้ว

    Lassanai.harima.pahidili.

  • @ws-wp4mq
    @ws-wp4mq 3 ปีที่แล้ว

    Veri nice chutidoni godak vatinava medeval kiuala denavata thank you