Mage As Piyena Thura(මගේ ඇස් පියෙන තුරා) - Official Cover - Gayan Arosha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • WELCOME TO MY CHANNEL,
    Please use headphone and close your eyes for a better experience of sound.
    Song - Mage As Piyena Thura
    Artist - Gayan Arosh
    Music - Yasas Medagedara
    Lyrics - Sajith Akmeemana
    පෙර වගේ මුන ගැසුනු සේ
    හමුවන්න බෑනේ ලංවීලා
    මේ භවේ අපි විදි සෙනේ
    මතු ලොවක විදිමු එක් වීලා
    අපි අපේ නොවුනත් ප්‍රියේ
    මට ඉන්න දෙන්න තහනම් සිතේ
    පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    පෙම් කලේ ඇයි අප මෙසේ
    හැමදාම ඉන්නෙ කදුලින්නේ
    හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ
    මට ඔබේ තුරුලේ ප්රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ
    පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    මගෙ ඇස් පියෙන තුරා ...
    රත්තරනේ ඔබෙම තමා
    නුබ දන්නෑ කිසිදා
    ඔබ මගෙ මුළු ලොවම කියා
    පනවගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
    සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා

ความคิดเห็น • 4

  • @GithmiNethalika-ki3of
    @GithmiNethalika-ki3of 7 หลายเดือนก่อน +3

    මගෙ ඇස් පියෙනතුරා ...රත්තරනේ ඔබෙම තමා.❤️T ❤️

  • @user-fw3ef2op2g
    @user-fw3ef2op2g 7 หลายเดือนก่อน +2

    ❤.....

  • @user-hy8vs3df3t
    @user-hy8vs3df3t 7 หลายเดือนก่อน +1

    ♥️♥️

  • @slimalka....-yj6vx
    @slimalka....-yj6vx 7 หลายเดือนก่อน +1

    Patta❤