ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ප්‍රේමනීයම නගරයකි" මහනුවර " 😢
අපේ ලස්සන අදර කතවත් පටන් ගත්තේ ඒ ලස්සන නුවර අහස යට🥺❤ අදටත් අදරෙයි ඒ ලස්සන අතිතේට❤
සුපිරියක් 😗❤ හැගීම් අවුස්සන❤
අනෙ කමෙන්ට් ටික කියවද්දි දැනෙන දේ. මේ ලෝකෙ කොච්චර නම් ආදරෙ කරපු හිත් වෙන් වෙලා ඇති ද කියලා පේනවා කමෙන්ට් වලින්. 💔😫🥺. ආදරෙ කරන අය වෙන් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු නේද අපි 💔😭
මේකේ එදා කතාව බලද්දී මට අපි දෙන්නගේ ආදරය මතක් උනා....ඉස්සර අපි ගොඩාක් ආදරෙන් ලගින් ඉදියා විදූ අරුන් වගේ....දැනුත් ආදරේ වෙනසක් නෑ....ඒත් ඒ කාලේ ආදරේ ගොඩාක් සුන්දරයී❤
Oyath man wagema thama
Ekanam attta....issara kohomada..patta athal eke sathutin idiya...ehth den kiylath wenasak nhh.eya mata godkk adareii❤❤
බලන් යද්දි හැමෝමටම එකම දේ තමයි වෙලා තියෙන්නෙ... අතාරින්නත් බැරි අමාරුවෙන් අල්ලන් ඉන්න ආදර කතාවක් අපි හැමෝටම තියෙනවා....
❤
@@prasadikarunarathne6614 matanm ne 😁😁😁😁 eth meka blnwa 😁😁
දිගු කාලෙකින් සීත්ලේ....මහ නුවර මන්දාරමේ.❤️❤️❤️❤️❤️❤️❤️
❤🌏 felling song ප්‍රියතම පුද්ගලයා කිසි දිනක ආගන්තුකයෙකු නොවිය යුතුයි 🥺🥀✨️
ලොකු දුකක් දැනේනවා මේ සින්දුව අහකොට නුවර කියන්නේ පේමනිය නගරක් හදවත ගොඩක් පාරන😢😢😢
මටත්🥺💔
🙂💔
මටත් හදවතම ටච් කරනවා💖
මහනුවර මන්දාරමේ වැටෙන වැස්සට ඔයත් තෙමිලා තියෙනවද????? මම ජීවිතේ ලබපු සුන්දරම අත් දැකීම තමයි මහනුවර වැවරවුමේ මේ මන්දාරමේ වැටෙන වැස්සට තෙමෙන එක.
මං ඒ ආදරනීය නගරයේ ඉපදුන එක ගැන ආඩම්බරයි.
Ow මටත් ❤
අහිමිවීම් වල මතක දුරස් කරන්න බැරි වුණ ආදරණීය නගරය ❤️නුවර❤️
නුවර කියන්නේ ආදරණීය නගරයක් අායේ ඉපදුනොත් ඉපදෙන්න නුවර ගොඩාක් ආදරේ නුවර
"මන්දාරම් කතාවේ" කියන කොටස මාර විදිහට feel වෙනවා❤
ලස්සන ඩ්‍රාමා එකක ලස්සන තිම් Song එකක් 🌹🌹😍😍💕💕💕
Mokadda ane drama eka
@@nishi436 Mandaram kathawe drama name eka
මන් බලපු ලස්සනම කතාව❤
ජීවිතේ මරරෙනකල්ම අමතක කරගන්න බැරිවෙන මතක් වෙනකොටත් පපුව පිච්චිලා යන අතීතයක් මටත් තියෙනවා.මහනුවර❤එක්කම 😔😔😔
Oya mahanuwarada😢
@@SujikalaLakmini නැහැ කුලියාපිටියේ
@@SujikalaLakmini කොහෙද ඔයා.?
@@SujikalaLakminiනැහැ ඒත් ඒ අතීතේ මහනුවරට අයිතියි😔😔😔😔😔
122 වෙනිපාර😔
මන් බලපු ලස්සනම කතාව .සින්දු ටිකත් මාරම ලස්සනයි .විදුයි, අරුනුයි දාලා තව නට්‍යක් කරන්න .
හරි ම ලස්සනයි ඩ්‍රාමා එකයි සිංදුවයි
හරිම ලස්සන සිංදුවක් අහන්න අහන්න ආසා හිතෙනවා .💓💓💓☺️☺️
නුවර කියන්නේ මතක ගොඩක් පිරැනු තැනක් 😢😢💔💔
අමුතූම දුකක් දැනෙනවා හිතට 💔 වැහිලා ගිය මුලු අතිතයම මතකෙට එනවා ❤️😥
හරිම ලස්සන කතාවක්...❤❤ ඒ වගේම හිතට තදින් වැදෙන සිංදුවක්...💔🥺🍃
Mee song eka ඇහෙනකොට හිතට අමුතු හුරුවක් දැනෙනවා ❤
මට ගොඩාක් අඩාම්බරායි..මගේ ගම ගැන..කියියල දාලා තියේන මේ දෙවල් ගැන...මහානුවර කියියන්නේ ලංකාවේ තියන ලස්සනම තැනක්..
අඩවන්නද හදන්නෙ මිලින්ද අයියෙ අදත්. මේක දකින හැම වෙලේම අහන්න හිතෙනව ඒක අහන හැම වෙලේම අඩන්න හිතෙනවා
ඇත්තටම 😢
Aththatama ❤
@@nipunisarada6204 හ්ම්ම්
@@WasanaMadu-sv5my හ්ම්
ඇත්තටම ඔව් ඒක අමුතු විදියට හිතට දැනෙන සින්දුවක් ❤❤❤😢
නෙතු හඩවන හද පාරන ආදණීය නුවර 😢
වැස්ස දවසට සුපිරිම vibe එකක් 👀🍃🤍💦
හරිම ලස්සන සින්දුවක්❤️❤️
ආදරණිය නුවර ,ආදෙරෙ කියලා දිලා ආදෙරෙ උගන්නවපු නගරෙඅදටත් පණගැහෙනවා ඒ නමඑත් විරහව විතරයි උරුම😢😊
මගෙත් නුවර ආදරය කොහෙද මං තාම හොයනවා...අවුරුදු දහඅටක් ගත වෙලා අපි මුණගැහිලා...❤❤තවත් කටහඬ හරි අහන්න ආසාවෙන් බලන් ඉන්නවා..❤❤❤❤
ඔයා මේ කමෙන්ට් එක දකීද දන්නේ නෑ.මමත් ඔයා වගේ මගේ ආදරෙ අවුරුදු විස්සකින් හොයාගත්තා .ගොඩාක් දේවල් වෙනස් වෙලා.ඒත් ඒ ආදරේ ඒ පපුවේ ඒ විදියටම තිබුනා.දැන් මම වයසයි තමයි.ඒත් ආදරේ දුක සතුට දෙකටම වයස බලපාන්නෙ නෑ.මිනිසුන් වයසට යන්නේ ශරිරයෙන් විතරයි .ඔයාටත් ඔයාගේ ආදරේ මුනගැහෙයි
❤❤❤❤ Jivithaya Harima Anuthu Deyak Eka Api Aduna Gatthana Jiwath Venna Pulluwan Adrya Hamotama Athi awenawa Naathi Wenawa .Kenek Redenna Pina Thiyanawa Nam Eya E papuwa Mathhema Innwa.❤❤❤❤l..
මම බලන්න ආසම කතාව❤❤❤❤❤❤
Video aka lassanata heduwoth me sinduwa tranding weno aniwaryen❤❤🎉milinda ayye
හැමෝටම kandy adreyak thiyenwa අතීතයේ ❤❤❤❤ . අදටත් kandy giyam mathak wenwa a අතීතය 🌹🌹🌹🌹
Oya hari 😢
ඇත්තටම kiwe mama
Supri ❤️
මාරම ලස්සනයි😊
ගොඩක් ලස්සන සින්දුවක්
හදවතට කතා කරන සිංදුවක් අපේ ආදර කතාවෙත් ගොඩක් තැන් ලියවුනේ නුවර අහසයට අතීතයම ආය ආයමත් මතක් වෙනවා ❤❤❤❤
Meyanam dennema hadawathata denena songs witaraiiii.....ayeth eh wagema ekk onii hode aiye❤❤❤
Ammo..MN me song eka ahana pasweni wathawa❤❤❤🎉
මං හැමදාම බලනවා හරිම ලස්සනයි
නුවර කියන්නේම මතක ගොඩාක් පිරුනු හරිම ආදරනීය නගරයකට..❤❤
Nuwara kollekge adare labannath kello pin karanna onaa .math a tharam pin karapu kellek
මටත් තිබුනා නුවර අමතක නොවෙන ලස්සන ආදරයක්. කාලය හැමදේම වෙනස් කරා. අද එයා කොහෙද කියවත් මම දන්නේ නෑ. 😢😢😢
👍
😢
🥲
Loku dukak danenwa hitharata.parana mathakayan aussana.lassanam lassan kathawk wagem song ekak
ඇයි කියන්න දන්නේ නෑ... හැබැයි මාර දුකක් දැනෙන්නේ මේ සින්දුව අහද්දී... 😢
Sirawatama
Sira😮
Mmmmm ..ඒක ඇත්ත...
Ahanna asama song ekak ,e wagema kathawath harima laissanaii❤❤
😪 මේ සින්දුව ඇහෙද්දි මතක ගොඩක් පෑරෙනව
Sundara matale ipadila jeewithe hamadatama nuwara Inna apu mama😊😊😊😊❤️❤️❤️❤️😘😘😘😘
❤Api danga adara matak una koccara lassantda hitiya 😢at dn duras wala
මන් දකින්න ආසම ආදරයක්🥺❤️
හරිම ආදරනීය සිංදුවක් පරන මතක ඔක්කොම මතක් වෙනවා ❤
හරිම ලස්සන සිංදුවක්❤❤🎉🎉
අපේ ආදරෙත් ගොඩක් දවසක් ගෙවුනෙ නුවර අහස යට ඒ කාලෙ හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි සත්තලං 🙃❤️
ආදරණීය මහනුවර♥ආඩම්බරකාර මගේ ගම♥
නුවර කියන්නෙම ආදරේ.කවදාවත් ගිහින් නැති.මට යන්න ලැබෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව❤❤❤
Ikmninm ynna labeva❤❤
සෙන්කඩගල පුරවරයෙන්ම අවසන් වුනු මාගේ ප්‍රේමය 😢😢😢
ගොඩක් ලස්සනයි ❤❤❤
මම හැමදාම බලන Drama ekk ❤
matanam me kathawa kawama dawak amathaka wen ne na 😍
Meka ahaddi as walata kadulu ena tharam dukak danuna😢😢mathaka awussanawa❤😢😢
Gedara aya nida gaththath mn thaniyen hari balana drama ekak eyalath asama drama eka ... Love it
Lassanai ❤❤❤❤❤❤
Mage adara kathawa ❤❤❤
හදවතට හොද ට වැදුනු සින්දුවක්😂
Mage adareth hodatama danune nuwaradi❤ lovely city ❤
Mata thibba e wage lassana adara kathawak eth eya horu aran giya
❤❤❤❤Harima lassanai ❤❤❤❤❤
හරිම ලස්සනයි ❤❤❤❤❤❤
ඒ කටහඬ ❤
❤❤
මහ නුවර මන්දාරමේ ඇදහැලෙන වැස්සක් වගෙයි .......❤❤❤❤
Music excellent 👍❤
ඒ සිංදුවේ ලස්සන 🥺❤✍️
❤❤❤❤❤monawa kiyannada hitha ganna be...dukai❤❤❤❤❤
Rr
Mandaram katha we lassanai
Amuthu dukak danenawa 🥺❤️
Music 🎶❤best 😢 voice ❤ perfect 😊
අවුරුදු 6ක් පන වගේ ආදරේ කරා. හේතුවක් දන්නේ නෑ එයා ටික ටික ඈත් උනා 😢 පිස්සු හැදුනේ නැති ටික විතරයි. දැන් අපි අතර සම්බන්දයක් නෑ 😢😢 මේ ලෝකේ ලස්සන ආදර කතා ගොඩක් ලස්සන වෙන්න ඕනි. කාටවත් මෙහෙම දුකක් නම් දැනෙන්න එපා 😢😢😢😢😢 me song eka ahaddi papuwa pichchila ynw 😢
Lassana sinduwk❤
Asawan api baluwa hamadama
Api denna issara adaren hitiya kale mathak wenawa eth den api godak eth wela
Kaalekin blna lassana kathawak
නුවර අහසයට මතකයන් ගොන්නක් එක්ක තනි උන මට, දිගු කාලෙකින් සිතලෙ මංදාරමෙ ඇදහැලෙන වැස්ස ක් වගේ ඔයා
Godak lassanai
නුවර කියන්නේ ආදරනිය නගරයක් ❤❤❤❤❤
මට නම් ආදරේ කියන්නෙ මූසල හීනයක් ....ඒත් ආදරේ කරන අය සතුටින් ඉන්න ඕනෙ😌❤️
නුවර අහසෙ අරුන් විදු අදරයක් නෙවෙයි ඒත් ගොඩාක් ආදරණීය ආදරයක් මටත් තිබුන . දැන් ඒ ආදරේ නැතත් ඒ හැම සිදුවීමක්ම මට මන්දාරම් කතාව මතක් කරා ගොඩාක් ලස්සන ආදරණීය කතාවක් වර්ථමානෙන් අතීතයට යන ලස්සන කතාවක් මේ චරිත උනත් ගැලපෙනම කට්ටිය අරන් තියනව විශේශයෙන් සේපාල පොඩි සේපාල මාරම චරිතෙ
මහනුවර මන්දාරමේ❤❤❤
Nuwara ahasayata adorable goday❤❤❤❤❤❤😊😊😊
Me drama eka lassanama me song eka nisa ❤❤
Lassanai
ජීවීතේ කාලේකට ඉස්සර අමතක නොවන මතක රැසක් එක රැස් කරගෙන තිබුනා එ ඔක්කොම මතක එක දවසින් ගිලිහි ගියා 😢
මෙකනම් පිස්සුවක් 💐❤️🫂
😔 eya ekka adaren hityakale matak wenawa me sinduwa ahana hamawelema
Kandy 🥺❤
මගේ මහනුවර ❤ ආදනීයම නගරය...පුදුම සැනසීමක් එන්නේ වැව රවුමට ගිහාම මං වාසනාවන්තයි මහනුවර ඉපදෙන්න මහනුවර කියන්නේම හදවතේ කතාවක්❤
Kandy kiyannema ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉන්දු❤️
❤Mara lasshanai ❤
මේක අහන්න අමාරුයි😢💔
ප්‍රේමනීයම නගරයකි
" මහනුවර " 😢
අපේ ලස්සන අදර කතවත් පටන් ගත්තේ ඒ ලස්සන නුවර අහස යට🥺❤ අදටත් අදරෙයි ඒ ලස්සන අතිතේට❤
සුපිරියක් 😗❤ හැගීම් අවුස්සන❤
අනෙ කමෙන්ට් ටික කියවද්දි දැනෙන දේ. මේ ලෝකෙ කොච්චර නම් ආදරෙ කරපු හිත් වෙන් වෙලා ඇති ද කියලා පේනවා කමෙන්ට් වලින්. 💔😫🥺. ආදරෙ කරන අය වෙන් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු නේද අපි 💔😭
මේකේ එදා කතාව බලද්දී මට අපි දෙන්නගේ ආදරය මතක් උනා....ඉස්සර අපි ගොඩාක් ආදරෙන් ලගින් ඉදියා විදූ අරුන් වගේ....දැනුත් ආදරේ වෙනසක් නෑ....ඒත් ඒ කාලේ ආදරේ ගොඩාක් සුන්දරයී❤
Oyath man wagema thama
Ekanam attta....issara kohomada..patta athal eke sathutin idiya...ehth den kiylath wenasak nhh.eya mata godkk adareii❤❤
බලන් යද්දි හැමෝමටම එකම දේ තමයි වෙලා තියෙන්නෙ... අතාරින්නත් බැරි අමාරුවෙන් අල්ලන් ඉන්න ආදර කතාවක් අපි හැමෝටම තියෙනවා....
❤
@@prasadikarunarathne6614 matanm ne 😁😁😁😁 eth meka blnwa 😁😁
දිගු කාලෙකින් සීත්ලේ....
මහ නුවර මන්දාරමේ.
❤️❤️❤️❤️❤️❤️❤️
❤🌏 felling song ප්‍රියතම පුද්ගලයා කිසි දිනක ආගන්තුකයෙකු නොවිය යුතුයි 🥺🥀✨️
ලොකු දුකක් දැනේනවා මේ සින්දුව අහකොට නුවර කියන්නේ පේමනිය නගරක් හදවත ගොඩක් පාරන😢😢😢
මටත්🥺💔
🙂💔
මටත් හදවතම ටච් කරනවා💖
මහනුවර මන්දාරමේ වැටෙන වැස්සට ඔයත් තෙමිලා තියෙනවද????? මම ජීවිතේ ලබපු සුන්දරම අත් දැකීම තමයි මහනුවර වැවරවුමේ මේ මන්දාරමේ වැටෙන වැස්සට තෙමෙන එක.
මං ඒ ආදරනීය නගරයේ ඉපදුන එක ගැන ආඩම්බරයි.
Ow මටත් ❤
අහිමිවීම් වල මතක දුරස් කරන්න බැරි වුණ ආදරණීය නගරය ❤️නුවර❤️
නුවර කියන්නේ ආදරණීය නගරයක් අායේ ඉපදුනොත් ඉපදෙන්න නුවර ගොඩාක් ආදරේ නුවර
"මන්දාරම් කතාවේ" කියන කොටස මාර විදිහට feel වෙනවා❤
ලස්සන ඩ්‍රාමා එකක ලස්සන තිම් Song එකක් 🌹🌹😍😍💕💕💕
Mokadda ane drama eka
@@nishi436 Mandaram kathawe drama name eka
මන් බලපු ලස්සනම කතාව❤
ජීවිතේ මරරෙනකල්ම අමතක කරගන්න බැරිවෙන මතක් වෙනකොටත් පපුව පිච්චිලා යන අතීතයක් මටත් තියෙනවා.මහනුවර❤
එක්කම 😔😔😔
Oya mahanuwarada😢
@@SujikalaLakmini නැහැ කුලියාපිටියේ
@@SujikalaLakmini කොහෙද ඔයා.?
@@SujikalaLakminiනැහැ ඒත් ඒ අතීතේ මහනුවරට අයිතියි😔😔😔😔😔
122 වෙනිපාර😔
මන් බලපු ලස්සනම කතාව .සින්දු ටිකත් මාරම ලස්සනයි .විදුයි, අරුනුයි දාලා තව නට්‍යක් කරන්න .
හරි ම ලස්සනයි ඩ්‍රාමා එකයි සිංදුවයි
හරිම ලස්සන සිංදුවක් අහන්න අහන්න ආසා හිතෙනවා .💓💓💓☺️☺️
නුවර කියන්නේ මතක ගොඩක්
පිරැනු තැනක් 😢😢💔💔
අමුතූම දුකක් දැනෙනවා හිතට 💔 වැහිලා ගිය මුලු අතිතයම මතකෙට එනවා ❤️😥
හරිම ලස්සන කතාවක්...❤❤ ඒ වගේම හිතට තදින් වැදෙන සිංදුවක්...💔🥺🍃
Mee song eka ඇහෙනකොට හිතට අමුතු හුරුවක් දැනෙනවා ❤
මට ගොඩාක් අඩාම්බරායි..මගේ ගම ගැන..කියියල දාලා තියේන මේ දෙවල් ගැන...මහානුවර කියියන්නේ ලංකාවේ තියන ලස්සනම තැනක්..
අඩවන්නද හදන්නෙ මිලින්ද අයියෙ අදත්. මේක දකින හැම වෙලේම අහන්න හිතෙනව ඒක අහන හැම වෙලේම අඩන්න හිතෙනවා
ඇත්තටම 😢
Aththatama ❤
@@nipunisarada6204 හ්ම්ම්
@@WasanaMadu-sv5my හ්ම්
ඇත්තටම ඔව් ඒක අමුතු විදියට හිතට දැනෙන සින්දුවක් ❤❤❤😢
නෙතු හඩවන හද පාරන ආදණීය නුවර 😢
වැස්ස දවසට සුපිරිම vibe එකක් 👀🍃🤍💦
හරිම ලස්සන සින්දුවක්❤️❤️
ආදරණිය නුවර ,
ආදෙරෙ කියලා දිලා
ආදෙරෙ උගන්නවපු නගරෙ
අදටත් පණගැහෙනවා ඒ නම
එත් විරහව විතරයි උරුම😢😊