සර්, මම ඒ හෙන ගහන අපරාධය කළා සර්, මං වෙනුවෙන් කතා කරන්න එපා | සේයාගේ අපරාධකරුවා ඇත්තටම ඇල්ලුවාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #Lka
    සර්, මම ඒ හෙන ගහන අපරාධය කළා සර්, මං වෙනුවෙන් කතා කරන්න එපා | රටක් හැඬවූ සේයාගේ අපරාධකරුවා ඇත්තටම ඇල්ලුවාද? නැත්තම් එළියෙද?

ความคิดเห็น • 35

  • @user-qn1mq5ws3i
    @user-qn1mq5ws3i 28 วันที่ผ่านมา +8

    සේයා පුංචි දුව මගේ දුවගේ වයස අද හිටියා නම් ඇය 9 වසරේ ලස්සන කෙලි පැංචියක්..මේ අපරාධ මෙසේ වැලලි කාලයක් ගත වෙන්න නොදි නිසි දඩුවනුත් ඉක්මන් උනා නම් අපරාධ අවම කර ගන්න තිබුණා නමුත් මේ රටේ හරි අපරාධකරුවන් අල්ලන්න තරම් නිතිය සාමය ආරක්ෂා කරන පොලිසියට නොහැකි බව කණගාටුවට කරුණක්.සල්ලි බලයට මේ දේවල් යට ගහන්න එපා.මොකද අද මේ දේ ඔවුන්ට හෙට ඔබේ දරුවාට විය හැක එම නිසා නිවැරදි අපරාධ කරුවන්ට හැකි ඉක්මනින් දඩුවම් ලබා දෙන්න.🙏

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +20

    අනේ සේයා දෝණි ඔයා නැවත උප්පැත්තියක් ලබන්නනම් එපා මේ පාපතරයන් ඉන්න රටේ.නොදකින් ඕක වෙඩි තියල මරන්න ඕන.ඔහොම එවුන් එළියට දාන්න නම්එපා.චුටි දරුවට කරපු සාහසික අපරාදයට.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน +18

    හේතුව (රාග ද්වේශ මෝහ මුල් තුන මුලින් උදුරා නොදැමීම)
    👉 රාග ය, මහා භයානකයි 👈

    • @nadunlakshitha9514
      @nadunlakshitha9514 หลายเดือนก่อน

      Raaga deesha nemei, bidgga kapanna on a muge

    • @chandralakshmi7485
      @chandralakshmi7485 หลายเดือนก่อน

      රාගය අල්ප සාවද්‍යයි.ප්‍රහාණය අමාරුයි.ද්වේශය මහා සාවද්‍යයි ප්‍රහාණය පහසුයි .මෝහය මහා සාවද්‍යයි ප්‍රහාණය අමාරුයි.

  • @user-ll2hp4pg8x
    @user-ll2hp4pg8x 19 วันที่ผ่านมา +1

    මේ දරුවට මේ අපරාදෙ උනා කියලා අහනකොට මගේ දුව බඩේ. පහුවදා මට මීගමුවේ ඉස්පිරිතාලෙට යන්න උනා පරීක්ෂණයකට. එයාව වහලා ගෙනාව රෙදි කෑල්ලෙන් එලියට ආපු චූටි කකුලක් විතරයි දැක්කෙ. මීඩියා කාරයෝ තරම් තිරිසන්නු එදා තමයි දැක්කෙ. කම්පනය කොච්චරක්ද කිව්වොත් අදටත් මගෙ දරුවා මගේ අතින් අත් අරින්නෙ නෑ මම. නින්දෙන් පවා පොඩි සද්දෙටත් ගැස්සිලා අවදි වෙනවා.

  • @disnaw992
    @disnaw992 หลายเดือนก่อน +11

    කවුරු වුනත් එල්ලා මරණු

  • @chaparathnapala
    @chaparathnapala หลายเดือนก่อน +4

    පොලිසියෙ උන් කරන දේවල් වල හැටියට ඇත්ත අපරාධකාරයා එලියෙද දන්නෙත් නැ

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r หลายเดือนก่อน +6

    කොට දැනිය පොලිසියට ලැජ්ජයි මේවා අහනකොට

    • @user-gx1cs5rn5e
      @user-gx1cs5rn5e หลายเดือนก่อน +2

      කොට දෙනියාව 😂😂

  • @ashokaLandagea
    @ashokaLandagea 25 วันที่ผ่านมา +1

    එදා සේයා ගාතනය උනා වගේම අදටත් මේ දෙවල් නතර වී නැ මේවගේ දේවල් වලට දැඩි දඩුවමක් නැඒ නිසා අදටත් දරුවන් පාපතර්ස්‍යින් අතින් දූශනය වෙනව මුංව තිඅන් කන්න නොවී මාල හස්න්න ඕන

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 21 วันที่ผ่านมา +2

    Oka මරන්නෙ නැත්තේ ai.ගමට ආවොත් game අය marapiyau😢😢😢😢

  • @PrasannaWeerakoon-mp1tz
    @PrasannaWeerakoon-mp1tz 20 วันที่ผ่านมา +1

    Seya patiyo mama mage duwata oyage name kotasak damma. Oyawa mathak wenna. E tharam mama oyata adarei. Kawadawath oya hithin yanne na.e tharam adarei. Kawada hari mage kuse ipadenna. Mama oyawa manikak wage rakinawa. ❤❤❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm หลายเดือนก่อน +1

    Mama oya mulu kathawama beluwa manoj samarasekara mahattha❤❤

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 หลายเดือนก่อน +4

    Aparadakaruwange Demawupiyanwath Ealla Maranna Neethi Hedunoth Vitharayi Rata Hedenne

  • @tahrakac5233
    @tahrakac5233 หลายเดือนก่อน +6

    මුගේ අතින්ම මුගේ බෙල්ල ප්‍රසිද්දියේ කප්පවන්න ඕනෙ... ඔන්න පොලිස් කරනවානම් වැඩ.. Pakaya...

  • @mrdayawathi3335
    @mrdayawathi3335 29 วันที่ผ่านมา +1

    පොලිස් බල්ලව දෑමිමානමි හරි කකූල් හතරේ බ‌්ල්ලා

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm หลายเดือนก่อน +1

    Me seyage siduweema mawa kampanayata path kara...eth mama merry kare 2020...mata duwek lebune seya wagema lassannama lassani mage duwa...mata mage duwa edumk nethuwa inna hemawelema bayak enawa seya mathak wela....mama jeewsth wena petthe gdak hoda parisarayak tyenna eth seyage siduweema mawa biyata pathkala....kisima daruwekuta mewan deyak wenna epa...e kirisappya mona dukak vidinna ethida....paw keli petiya.....😢😢😢😢

  • @Naveenshamalka-ft7kr
    @Naveenshamalka-ft7kr 19 วันที่ผ่านมา +1

    Mona aparadea Kath.ekekvath maranea nati varada..nitiyak nati ratak😢

  • @NiroShan-eh6wv
    @NiroShan-eh6wv หลายเดือนก่อน

    පොලීසියේ මහත්තයල තාම ඒ වරදට වග කියන්න ඕනේ කවුද කියල හොයා ගත්තෙ නෑ .මෙතුමාට හිත ඇදෙන විදිහට කතාව රස කරල කීවට.කියන කතාව ඇත්ත උනත්..ඒ කොල්ලව මරල දැම්මත්.ඒ වගේ මිනිසුන් තව බිහි වෙන එක නතර කරන්න මෙයාලට බෑ..මේ වරදට දඩුවම් දිය යුතු.මේ වරදට වගකිව යුතු.තව පිරිසක් ඉන්නව.. අනිවාර්යයෙන්..මෙයාල කව්රුවත් ඒ පැත්ත ගැන දන්නෙ නෑ..මම ඌව දන්නව අවුරුදු ගානක් ඉදල.

  • @hikwt1625
    @hikwt1625 หลายเดือนก่อน +5

    para balata henama gahanawa tuk nodakin 🤮

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน +1

    😢😢😢😢😢

  • @user-ux8it5sz2w
    @user-ux8it5sz2w หลายเดือนก่อน +1

    Ane.muwa.marannama.ona

  • @mihiridimingu1519
    @mihiridimingu1519 27 วันที่ผ่านมา

    summa Police.lankawa hdanna baha padada Police innakam

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤😢😢😢😢

  • @chamilabalasuriya8952
    @chamilabalasuriya8952 29 วันที่ผ่านมา

    Okun thama eliye aththe matanam hithena vidiyata .

  • @user-ux8it5sz2w
    @user-ux8it5sz2w หลายเดือนก่อน +1

    Dan.baila.kiyawala.wadak.nha.muwa.marannama.ona

  • @user-mw8qy3sn3p
    @user-mw8qy3sn3p หลายเดือนก่อน

    පොලීසිය 😢😢😢

  • @user-oj1xf7su6u
    @user-oj1xf7su6u หลายเดือนก่อน +1

    Oher.meeka.ayeth.damme.monawa
    Balaporoththuwenda..

  • @sweenyfernando8830
    @sweenyfernando8830 หลายเดือนก่อน +1

    Muuva marala daana naththa ayi ?

  • @user-xs2ww9os4x
    @user-xs2ww9os4x หลายเดือนก่อน

    Seya nevatha ipadi aehta

  • @DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt
    @DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt หลายเดือนก่อน

    Mojatada mu twa oenwanne mu wada deela maranna one

  • @nadeesha5790
    @nadeesha5790 หลายเดือนก่อน +1

    😢😢😢😢

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x หลายเดือนก่อน

    😢😢😢😢😢