Toyota Noah Sinhala Review ,Lite ace Noah, Townace Sinhala review, DX, GL, Cr 42, Kr41, Kr52, Cr 41

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2023
  • Toyota Noah Sinhala Review ,Lite ace Noah, Townace Sinhala review, DX, GL, Cr 42, Kr41, Kr52, Cr 41 #van #toyota #gm #youthgarage
    Welcome to the official page of YOUTH GARAGE on TH-cam. Are you a vehicle enthusiastic form the younger generation??
    join with us
    📌📌📌 Insta එකේ follow කරන
    nu_one_27?igshi...
    📌📌📌 FB Like කරන්න
    youthgarage9...
    📌📌📌 Tiktok අයත් සෙට් වෙන්න ❤
    www.tiktok.com/@youthgarage98...
    Thank you ❤
    Subscribe 60K, හැටදහස් වාරයක් ස්තූතී, Thank you so much for subscribe us, Youth Garage 60K video
    #youthgarage #carreview #automotive

ความคิดเห็น • 153

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +30

    කතා කරන ආකාරය හොදයී ..පැහැදිලි ව කරුනු ඉදිරිපත් කරන බව තේරුනා..ජයවේවා ..

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว +1

      ❤❤❤

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 ปีที่แล้ว

      උබලා ට සිංහල බැරිද වචන නැතිනම් ඉංග්‍රීසි වචන පාවිච්චි කලා ට කමක් නැ

  • @harshanalakruwan
    @harshanalakruwan ปีที่แล้ว +12

    මම A/L කාලේ ඉඳන් හීන මවපු වාහනය. කෑම්පස් අවුට් වෙන්න කලින් KR42 එකක් ගන්න පුළුවන් උනා.
    අදටත් මං පාවිච්චි කරනවා. කිසි ලෙඩක් නෑ දැන් අවරුදු 10ක්. පව්ලේ ගමන් වලට නියමයි.
    අව්ලකට තියෙන්නේ පෙට්‍රල් ලීටරයට යන්න පුළුවන් කිලෝමීටර 8 - 9 (A/C එක්ක)
    විකුනන්න ලෝබයි.

  • @IshanSachira
    @IshanSachira ปีที่แล้ว +12

    ලංකාවේ වාහන market එක හෙනම අබ්ලික් එකක්නේ 😁😁😁 ලංකාවේ Noah වලට market එක තිබ්බට Europe රටවල Western රටවල වැඩි පිළිගැනීමක් තියන්නෙ Mitsubishi L400 Space Gear model වලට. ඒකෙත් Super Exceed තමයි උඩින්ම ඉන්නෙ.
    පුලුවනන් බොසා L400 Super Exceed එකක review එකක් දාන්න.

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว +10

      Try කරන්නම් bro ❤.... ඕකට හේතුව මෙහෙ ඉන්න අයියලා දන් නෑ අඩුම තරමේ වාහනේම manufacturing purpose එක මොකද්ද කියන එක . දම් රැජින පිස්සුවක් උන DX තමා හොදම කියන රටක ඕන කුනු ගොඩක් ඇගේ ගහන්න පුලුවන්. ඕව ඉතින් දේසපාලකාන්ගේ වැරදිත් නෙමේ..... වැඩකට නැතු අබලි වාහන ඒ නිසා කෝටි ගනන් මිල යනවා ඕවට කතා කරාම මම නිකන් බැනුම් අහනවා bro 😥

    • @dulakithjayampathi1276
      @dulakithjayampathi1276 3 หลายเดือนก่อน

      Mitsubishi L400 4wd eka thel wedakaranawa adui.

  • @PiyumiLiyanage-po4fm
    @PiyumiLiyanage-po4fm ปีที่แล้ว +8

    මමත් car වලට ගොඩක් කැමතී ගොඩක් video වල මුල් ටික විතරයි බලන්නේ... මේකේ නම් ඔක්කොම බැලුවා ඔයා කතා කරනවා හරි ලස්සනයි මල්ලී voice එකට පිස්සු හැදෙනවා presentation skills prefect ❤

  • @adheeshamadushan3381
    @adheeshamadushan3381 ปีที่แล้ว +1

    සුපිරියක් බ්‍රෝ. අපි පදින්නෙත් NOAH

  • @chamindasampath90
    @chamindasampath90 ปีที่แล้ว +6

    Owned cr 42 from 2004 - 2008. Good reliable van with best pickup.අපි 2004 දි original unregistered CR 42 එකක් ගත්තේ sale එකෙන් ලකෂ 16 කට. දැන් මිල නම් අම්බෝ ...කාලය මැවු වෙනසක අරැමේ.. @yuthgarage thank for the video.❤

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว +1

      Price ගැන වැඩිය කතා කරන් නෑ review වලදි බැනුම් අහන්න බෑනේ Bro 😂.....

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว +1

      Thanks ❤ for the comment bro

    • @chamindasampath90
      @chamindasampath90 ปีที่แล้ว

      @@youthgarageTharusha අනිවා...☺😆

    • @wijethungamageimeshepramud7787
      @wijethungamageimeshepramud7787 2 หลายเดือนก่อน

      @@youthgarageTharusha Jeslow kiyala model ekak tyeda ?

  • @digivisionmicrosystems5741
    @digivisionmicrosystems5741 ปีที่แล้ว +6

    DX - Diluxe
    GL - Grand Luxury

  • @armashrifkan9095
    @armashrifkan9095 ปีที่แล้ว +1

    Ape gedara hamogema favourite waahane noah thama.😍
    Dan thiyenne 9 weni noah eka. 4 door flat roof 3c turbo full noah kit ekka😘

  • @dinurapamuditha3947
    @dinurapamuditha3947 ปีที่แล้ว

    machn..... dashboard jathi 2k enawane? KR41 KR42 wenas weddi..... dashboard ekath wenas wenawa neda?

  • @siriekenayake9770
    @siriekenayake9770 7 หลายเดือนก่อน

    Son, you are the best reviewer I have ever seen, keep it up

  • @kiyasmohamed2215
    @kiyasmohamed2215 10 หลายเดือนก่อน

    Niyamai bro good luck

  • @hasithamalinga6532
    @hasithamalinga6532 ปีที่แล้ว

    Thanks for aiye.
    Good luck..
    Kattiyama parissamen
    Weda krnna....
    Budusarani......
    🤗❤🇱🇰❤🤗.......

  • @asela-re3dm
    @asela-re3dm ปีที่แล้ว

    Supirima vahanayak,math asaven danatath padina vahanayak tama meka,,supiri

  • @shanthaabeykoon9782
    @shanthaabeykoon9782 หลายเดือนก่อน

    Nice explain. Go ahead.

  • @logixdw7898
    @logixdw7898 ปีที่แล้ว

    ගොඩක් හොද වැදගත් කතාවක්

  • @nipundilshan8775
    @nipundilshan8775 11 หลายเดือนก่อน

    Oke a/c filter ekak thiyenawada?

  • @janakasriyantha6948
    @janakasriyantha6948 ปีที่แล้ว

    Valuable video thanks 💪

  • @dilanpriyantha9361
    @dilanpriyantha9361 11 หลายเดือนก่อน

    Super video...

  • @shehan8603
    @shehan8603 ปีที่แล้ว

    ❤️ 🔥 ❤️ හරි විදියට convert කරද්දී chasy ය වෙනස් කරන්න ඕනෙද 🤔 poddak ඒක පැහැදිලි කරන්න පුලුවන්ද 🤔

  • @dineshkumara8098
    @dineshkumara8098 13 ชั่วโมงที่ผ่านมา

    Cr 42 Orjinal diesel auto aawada, awanam year eka mokakda .danna kenek kiyanna mata

  • @shamenmendis6072
    @shamenmendis6072 ปีที่แล้ว

    Thanks very much

  • @thilinaabishek9721
    @thilinaabishek9721 ปีที่แล้ว

    Mage Noah Cr51 akek thiyenne fully modified interior akek and lether seat Rs 4700000/- kamathi kattiya innawanm buy karanna replay akek dagena yanna . Video eka supiri kollo kauruth noah eka gane video akek hariyata karala thibbema na..

  • @ajanthakumari2198
    @ajanthakumari2198 11 หลายเดือนก่อน

    Nishan nv200 eka komada🙏

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 หลายเดือนก่อน

    What is the fuel consumption on this please

  • @blackbean273
    @blackbean273 ปีที่แล้ว

    Lancer Box එක ගැනත් Review එකක් ගේමු 🙂😏

  • @percussionchathu5960
    @percussionchathu5960 ปีที่แล้ว

    Thanks. Ela. Jayawewa

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 2 หลายเดือนก่อน

    Ammooo Atheethaye Litace passenger bus vidihata pavichchi karaddi man gihin thiyenawa. Issaraha indagena yaddi passa rath wuna.

  • @radeshthilina6207
    @radeshthilina6207 ปีที่แล้ว

    Niymai malliya... Vedagath kathawak

  • @sene7250
    @sene7250 ปีที่แล้ว

    Super❤👍

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 หลายเดือนก่อน

    Ela ❤ supiri bro....parana wahana ganath karamu

  • @nandikagunawardana9541
    @nandikagunawardana9541 ปีที่แล้ว

    Niyamai aiye❤❤❤

  • @kalparathnasekara6663
    @kalparathnasekara6663 ปีที่แล้ว

    එළළළළළ✌👌👌👌

  • @deshankalana3218
    @deshankalana3218 11 หลายเดือนก่อน

    Super ♥️😊

  • @aqfa5948
    @aqfa5948 ปีที่แล้ว

    👌 Good review, 👏👏👏Mitsubishi po5 eke review ekak karanna

  • @nishanthasenarathna6481
    @nishanthasenarathna6481 8 หลายเดือนก่อน

    ❤👍 Noah 2002 Gl වාහනයක් දැන් මිල කොහොමද .

  • @G_MaxX
    @G_MaxX ปีที่แล้ว +4

    Ayiye L400 Space Gear ekaka video ekkuth karanna 😁
    Supiri video ekak ❤‍🔥

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว +1

      Thank you .... sure bro ❤

    • @G_MaxX
      @G_MaxX ปีที่แล้ว +1

      @@youthgarageTharusha Ayiye oka turbo ekak da?

  • @rjns1421
    @rjns1421 5 หลายเดือนก่อน +1

    Nissan vannet eka gena review ekak krannako

  • @user-fc9bf8dg2k
    @user-fc9bf8dg2k หลายเดือนก่อน

    Good

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +6

    Nissan VANETTE GL එකක් ඕනෙ (සිංහ මූණ)

  • @nadishsanjeewa6620
    @nadishsanjeewa6620 ปีที่แล้ว

    Uge pahadili kerema niyamai

  • @dulnathnethpura7937
    @dulnathnethpura7937 ปีที่แล้ว +1

    Nissan caravan gana review ekak karanna aiye

  • @wwlakmalwithanage6447
    @wwlakmalwithanage6447 ปีที่แล้ว

    Modify karapu ekak hari original Noah ekak hari aran me review eka kala nam meeta wada godak option pennanna thibba bro.Anyway nice...

  • @karugk5157
    @karugk5157 ปีที่แล้ว

    මෙනුවල් වැන් නැද්ද

  • @user-wd1xm7vu9g
    @user-wd1xm7vu9g 10 หลายเดือนก่อน

    Toyota hiace regius ekak onee

  • @mohamedjabbar2656
    @mohamedjabbar2656 ปีที่แล้ว

    Bro,suzuki hustler and Daihatu mira,kokada hoda

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      Hustler එක හොදයි. අලුත් වාහනයක් ගන්න hybrid nisa batry එකේ ආයු කාලය ගැනත් හිතන්න. Hustler wagon r පෙනුම වෙනස් කරලා වගේ... ඉඩකඩ option එක්ක hustler එකට යන එක වාසී

  • @trishtrish9279
    @trishtrish9279 ปีที่แล้ว

    Ape eka 1l ekata 15k 16k karanwa dura yaddi
    Cr42

  • @kavinduheshan9740
    @kavinduheshan9740 ปีที่แล้ว

    thanks oya wahnyk thama apith use krnne plz montero 3rd gen eka gana ekk krndko gdk wtnwa ilgta ganda balanne ekk

  • @amilaprasad9869
    @amilaprasad9869 ปีที่แล้ว

    Engine eka seat eka awith namuth pasu kaleka eka wenas karala issaraha bonat eka gawata genawada kiyala kohomada dana ganne

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      ඒක නම් කරන එක තේරුමක් නෑ වියදම විතරයි

  • @jayasingha8115
    @jayasingha8115 ปีที่แล้ว

    Machn nisan fb 15 newshell ekak den aragena choara weida? Isarahata aluthen wahana ehema genna patan gatama 34 wage dila den meka ganna eka terumak nedda?
    Aurudu 2k witara use klra wikunna thamai ganneh

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      ඒ ගානට සනී ඕන නෑ Toyota belta , vios තියෙනවා. 34 ඕන නම් 121 එකක් ගන්නත් පුලුවන්

    • @jayasingha8115
      @jayasingha8115 ปีที่แล้ว

      @@youthgarageTharusha vios eka ikmntama jaara waasa welaneh... 🥺

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      Use karana vidiya anuva tama bro

  • @isuraheshan8099
    @isuraheshan8099 ปีที่แล้ว

    KDH❤

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว +2

    තෑන්ක්ස්... හොදයි රිවීව් එක.. ගොඩක් දේ ඉගෙන ගත්තා... Suzuki swift 2004... jeep modle ....රිවීව් එකක් කරන්න...

  • @akmalahamed6080
    @akmalahamed6080 ปีที่แล้ว

    Eththatama Hodhatama Explain karala thiyanne..... godak preshna thiyanne original model eka hoyaganna eka thamai... godak kattiya ewa kiyanna na.. me wagema HIACE 113 172 gena video ekak dhanna...

  • @chamodkavinda3492
    @chamodkavinda3492 ปีที่แล้ว

    Mitsubishi po5 pleas

  • @tharushanuonejayarathna3891
    @tharushanuonejayarathna3891 ปีที่แล้ว +1

    ❤❤❤

  • @user-wq1vc5po6w
    @user-wq1vc5po6w 3 หลายเดือนก่อน

    Kilo. Mitarayata. Disal. Koccara. Piccenawada

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว

    Hyundai උනත් එහෙමයි හරි නම " හෙන්දේ" කියල කොරියන් වලින් කියන්නෙ සහ ලියල තියෙන්නෙ

  • @ranulapramuditha3943
    @ranulapramuditha3943 ปีที่แล้ว

    ❤❤

  • @delepadelepa8961
    @delepadelepa8961 10 หลายเดือนก่อน

    Japan Inna kenage van ela denawalu ne.

  • @listonkumara8211
    @listonkumara8211 ปีที่แล้ว

    Bohomathma sthuthi Serena genath review ekak karanna

  • @kasunjinadasa9079
    @kasunjinadasa9079 4 หลายเดือนก่อน

    mara pahadili malli oyage video. ikmanatama Nissan Vanette eka gana ona

  • @gayankumara1056
    @gayankumara1056 8 หลายเดือนก่อน

    හොදයි තව ටිකක් පෙටුල් වැන් ගැන දැනුවත් කරන්න kr 42 වල තෙල් කරන ප්‍රමානය

  • @damindabg
    @damindabg ปีที่แล้ว

    ටොයොටා ග්‍රෑන්ඩ් හයිඑස් එක ගැන වීඩියෝ එකක් දාන්නකෝ.Granvia / Grand Hiace

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      Sure bro ❤

    • @mrvs8656
      @mrvs8656 3 หลายเดือนก่อน

      Regius ace ganath video ekak karanna

  • @worldgaming3738
    @worldgaming3738 ปีที่แล้ว

    nissan sereeena reviw එකක් ඕන

  • @warunakumara7671
    @warunakumara7671 ปีที่แล้ว +1

    kisima comfort gatiyak ne melo rahak ne , lorry ekak padinawa wage ape office eke one taram tiyenawa

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 ปีที่แล้ว +3

    Supiri ban nodanna dewal denagaththa. Ara jeslow,nicepack kathawath pin karala Hari Danna bro

  • @thisarudilshan8762
    @thisarudilshan8762 21 วันที่ผ่านมา

  • @hasindu_liyanarachchi3155
    @hasindu_liyanarachchi3155 ปีที่แล้ว

    Lotto townace eka gana full review ekak oni

  • @hiranthabandara6682
    @hiranthabandara6682 ปีที่แล้ว

    Hodata research karala thiynewa. Lankawe video atharain istharam ma ganaye video ekak. hdata idiripath karanwa.

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 2 หลายเดือนก่อน

    Youth Garage wunata Sinhala bashawen pahadili kirima agaya karanawa.

  • @charithbimsara6475
    @charithbimsara6475 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @mohamedjabbar2656
    @mohamedjabbar2656 ปีที่แล้ว +1

    Nissan NV200 review one

  • @myrnaperera1597
    @myrnaperera1597 ปีที่แล้ว

    👍

  • @thefantasticchannel605
    @thefantasticchannel605 ปีที่แล้ว +1

    Mahindra kuv100 review ekak ona

  • @pasinduravishka024
    @pasinduravishka024 ปีที่แล้ว

    Nissan vanette eketh genna

  • @nishanthagunawardhana6708
    @nishanthagunawardhana6708 ปีที่แล้ว +1

    මේ එකේ මිල ගණන් ටිකත් එක්කම යන්න එතකොට තවත් වටිනවා. මිල ගණන් පොඩ්ඩක් සඳහන් කරන්න. දැන් හැබැයි ගොඩක් දෙනෙක් වැඩි මිල තමයි දාන්නෙ. වටින මිල ගණන් කීයද?

    • @dinurapamuditha3947
      @dinurapamuditha3947 ปีที่แล้ว

      meke hari price eka 25-35...eth rajapakdhala hinda 2× wedi😂

  • @imsjayanath4069
    @imsjayanath4069 10 หลายเดือนก่อน

    Den keyak wenawa daa milaganan

  • @hasitharanmal830
    @hasitharanmal830 6 หลายเดือนก่อน

    ඔය වගේ හොඳ එකක් තියෙනවද.

  • @kavindudilshan9347
    @kavindudilshan9347 ปีที่แล้ว +1

    අපේ එකක් තිබිල ලගදි දුන්න .එපා වෙනෝ ඕවා පදින්න ගියාම pickup වෙන්නෙ නෑ

  • @scoobydoo4865
    @scoobydoo4865 ปีที่แล้ว

    ඇරැව්වල දූව පංසල ට යන පාරේ නේද මේ???

  • @kanishka-m
    @kanishka-m ปีที่แล้ว

    2019 Nissan Serena hiway Star (e-power) එක කොහොමද ?
    පෙනුමෙන් නම් මම ආස උන වාහනයක්
    ලංකාවෙ තියෙනවා ද දන්නෙ නෑ 😢
    🔥 පුලුවන් නම් Review එකක් ගේන්න

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst3415 3 หลายเดือนก่อน

    Lost.. වාහන යක්

  • @WijethungagamageSenevirathne
    @WijethungagamageSenevirathne 2 หลายเดือนก่อน

    Juslow highroof kiyanne mokadda

    • @youthgarageTharusha
      @youthgarageTharusha  21 วันที่ผ่านมา

      Video එකක් ගේන්නම් brother

  • @-Hunter_Zolomon--Zoom-
    @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +1

    9:33 Liteace මොන අවුරුදු වල මොන Model වලටද මෙහෙම කරන්න පුලුවන් ?😥

    • @tharushanuonejayarathna3891
      @tharushanuonejayarathna3891 ปีที่แล้ว +1

      ඕන මොඩල් එක්කට පුලුවන්

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว +1

      ඔක්කොටම පුලුවන්

    • @-Hunter_Zolomon--Zoom-
      @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +1

      @@youthgarageTharusha ඒ කියන්නේ 1990 වගේ ආපු Liteace DX Model එකකටත් පුලුවන්ද ?

  • @narugen8085
    @narugen8085 ปีที่แล้ว

    2001 Kia Rio review

  • @ruwanbandara4123
    @ruwanbandara4123 ปีที่แล้ว

    හයිඒස් කියලා වාහනේකුත් නෑ ,හරියට අකුරු බලන්න හියාසේ

  • @kasunfernando2418
    @kasunfernando2418 ปีที่แล้ว +4

    KR 42 එකක් කීයක් විතර වෙනවාද පෙට්‍රල් එකක් ලෙඩ අඩු වාහනයක් තමා

  • @user-tl9rx6fz5f
    @user-tl9rx6fz5f 11 วันที่ผ่านมา

    Assaji himi walasmulla

  • @toyokun123
    @toyokun123 ปีที่แล้ว

    toyokun

  • @santharathnayaka2365
    @santharathnayaka2365 ปีที่แล้ว

    ☝️☝️☝️🤮🤮🤮

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +1

    උබලා ට සිංහල බැරිද අවශ්‍ය නම් පමණක් ඉංග්‍රීසි වචන පාවිච්චි කරපිය

  • @savindusithum9677
    @savindusithum9677 ปีที่แล้ว

    townace lotto ekaka review ekakuth ona