මෙම යාච්ඤාව ඔබේ නිවස තුළ ඇසීමට සලස්වන්න || යාච්ඤාව 🙏 || Prayer || Pastor Duleep Chathuranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #sinhalabiblesermons #sinhalabible.
    #money #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
    #sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs #srilankanchristians #sinhalabiblewordsdownload
    #sinhalabibleonline #sinhalabiblewordswallpapers

ความคิดเห็น • 174

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 6 หลายเดือนก่อน +5

    මගේ හැම බලාපොරොත්තු ඉස්ට කර දෙන්න ජෙසුනී .මගේ නය බරින් නිදහස් කර දෙන්න ජෙසුනී හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ආමෙන් ආමෙන් ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ❤

  • @MuthumenikMuthu-tj1rp
    @MuthumenikMuthu-tj1rp 10 หลายเดือนก่อน +6

    ජේසුනි ඔබ වහාන්සෙට ස්තුති වේවා පුසන්සා වේවා ඔබ වහාසෙගෙ බලයෙන් මගෙ ගෙදර සියලු නොගෙ බලා පොරොත්තු ඉස්ට කර දෙන්න දෙවි පියානනි අමෙන් ආමෙන් ආමෙන්

  • @LakshmiDisanayaka-w7u
    @LakshmiDisanayaka-w7u 10 หลายเดือนก่อน +6

    ❤❤❤❤ හලෙලුයියා ආමෙන් දෙවියන් වහන්සේ ට ස්තුතියි

  • @manelrajamanthri5873
    @manelrajamanthri5873 10 หลายเดือนก่อน +7

    ආමේන් , මාගේ දෙවි පියා⁣නෙනි මගේ සියලුම ආර්ථික ප්‍රශ්න , ණය බර නිදහස් කරගැනීම පිණිස ආශීර්වාද කළ මැනව. උතුම් වූ ජේසුස් වහන්සේගේ නාමෙන් ඉල්ලනවා සමිදුනි.. ස්තුති වේවා

  • @chithrairangani9968
    @chithrairangani9968 10 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏ආමෙින්ආමෙින්❤❤🙏

  • @k.p.irangani6742
    @k.p.irangani6742 10 หลายเดือนก่อน +4

    ආමේන් දේවියන් වහන්සේට ස්තුතිය වේවා 🙏❤අපව...සුවය.. සමාදානය.නිදහස්...කරන..නිසා..ස්තුති..ප්‍රශාන්සා..වේවෑ...ජීවමාන..ජේසු..සම්දුට..ගෞරවය..වේවා...ජේසු..පිහිටයි..පාස්ටර්❤

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 6 หลายเดือนก่อน +3

    ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤❤ ජෙසුස් වහන්සේගේ කරැනවට ස්තුතියි ස්තුතියි ස්තුතියි හාලෙලුයා ආමෙන්

  • @WarnakulasooriyaKurera
    @WarnakulasooriyaKurera 10 หลายเดือนก่อน +4

    Amen jesu pihitai 🙏🙏🙏

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 10 หลายเดือนก่อน +7

    ආමින් ආමින් ආමින් ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @malanimalani787
    @malanimalani787 10 หลายเดือนก่อน +6

    ආමෙින් ස්වාමින්වහන්සේට පුසංසා වේවා මහිමය නමස්කාර වෙිවා ජේසු පිහිටයි පාස්ට

  • @ireshanilmini9028
    @ireshanilmini9028 10 หลายเดือนก่อน +3

    දෙව් පියනනි මගෙ සියලු අග හිග කම් දුරු වෙවා ජෙසු පිහිටයි

  • @ChamilaKamilas-qh3le
    @ChamilaKamilas-qh3le 10 หลายเดือนก่อน +2

    ආමෙන්ආමෙන්මගෙපවුලටසමහදනයදෙන්නමගෙජෙසුතාත්තෙමෙහරැයබරකරනවස්තුතිපාස්ටර්ජෙසුපිහිටයි

  • @candrikamirisage7165
    @candrikamirisage7165 7 หลายเดือนก่อน +2

    අනේ ජෙසුනි මගෙ දරැවන් සියලුම දෙනාවම අරක්ෂාකර කරලා දෙන්ත ⁣මගෙ දුවා විසඑකා තමන් කූස්නූර එකේ අනේ ජෙසුනි එයට පිහිටවෙන්න

  • @thasmithakavinda3657
    @thasmithakavinda3657 10 หลายเดือนก่อน +2

    ආමෙන් ,මාගේ දෙව් පියානෙනි මගේ සියලුම ආර්තික ප්‍රශ්න ණය බර නිදහස් කරගැනීමට පිණිස ආසිර්වාද කළ මැනව උතුම් වු ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා සමිදුනි...
    ස්තුති වේවා 🙏 🙏 🙏

  • @gaminipalitha5722
    @gaminipalitha5722 10 หลายเดือนก่อน +4

    HALLELUIAH,
    HALLELUIAH,
    HALLELUIAH.
    AMEN, AMEN, AMEN.

  • @දෙනෙත්විශ්වය
    @දෙනෙත්විශ්වය 10 หลายเดือนก่อน +5

    ආමේන් උසස් වු දෙවියන්ට මහිමය වේවා

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 10 หลายเดือนก่อน +3

    ආමේන් ආමේන් ඉස්තුතියි පියානනි අද දවස නිසා අද දවස ඔබ වහන්සේ ගේ දෑතට බාරයි පියානනි ආමේන් ඉස්තුතියි පියානනි මාව දේව දරුවෙක් ලෙස පිලි ගත් නිසා ආමේන් මගේ සියලුම ප්‍රශ්න වලට පිලිතුරක් දුන් නිසා ආමේන් ඉස්තුතියි පාස්ටර් අප වෙනුවෙන් යාච්චා කල නිසා ආමේන් ජේසු පිහිටයි 🙏🙏🙏💕💕💕🌷🌷🌷

    • @margaretteapohaj9280
      @margaretteapohaj9280 10 หลายเดือนก่อน

      ස්තූතියි ස්තූතියි පියාණන් ස්තුතියි ස්තුති බොහොම ස්තූතියි පියාණන් වහන්සේ බොහෝ ස්තුතියි

  • @jasinthasilva6288
    @jasinthasilva6288 10 หลายเดือนก่อน +6

    ආමෙන් ආමෙන් ඔබතුමන්ගේ යාඥා අපි ඉතාමත් කැමැත්තෙන් අසා සිටිමි ජේසු පිහිටයි faster තුමනි🙏🙏🙏

    • @IshaniShanika-g4e
      @IshaniShanika-g4e 10 หลายเดือนก่อน +1

      ස්තුති දෙවිපියානනි ස්තුති පාස්ට පුදුම උ බලවත් උ යාච්චාව නිසා එ සියලු කාරනාවලින් මාව නිදහස් කරපු නිසා ..එසිය්යල්ලම මන් ලබා ගන්නවා .ආමෙන්

  • @yaracell2605
    @yaracell2605 6 หลายเดือนก่อน +3

    ආමෙින් ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා

  • @jayanthabandara6562
    @jayanthabandara6562 10 หลายเดือนก่อน +2

    ආසිර් වාද මත් යාඤ්ඤා ව තුලින් නැගිටින දේව දරැවෙක් සවන් දිමට දුන්නා වු කාලය ට⁣ ඉස්තුති යි ප්‍රසංසා වෙිවා මහිමය වෙිවා ආමෙන් හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා ⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @lalithawanisinha823
    @lalithawanisinha823 10 หลายเดือนก่อน +3

    Amen amen amen

  • @rashithaamarakoon7592
    @rashithaamarakoon7592 10 หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා

  • @manjula9977
    @manjula9977 10 หลายเดือนก่อน +3

    Amen

  • @chaturikaskadar3395
    @chaturikaskadar3395 10 หลายเดือนก่อน +8

    ආමෙන් 🙏💖💖💖🙏 මගෙ පවුල ඔබට බාරයි ස්වාමීනි ...💛💛💛💛සියලුම බාධාවන් ඉවත් වෙවා,,,

  • @priyankashyamalee9435
    @priyankashyamalee9435 4 หลายเดือนก่อน +2

    ජේසුස් වහන්සේගේ නාමයට ගෞරව වේවා... මහිමය වේවා ... ප්‍රශංසා වේවා ... දෙවි පියාණනි අපගේ ණය ප්‍රශ්න සියල්ල විසදා දෙන්න ජේසුස් වහන්සේගේ නාමයෙන් ... ආමේන්... හලෙලූයා ස්තූතියි දෙවි පියාණනි ..

  • @shayama979
    @shayama979 10 หลายเดือนก่อน +3

    ආමේන් ජෙසුනි 🙏🙏🙏

  • @santhakariyavasama7009
    @santhakariyavasama7009 10 หลายเดือนก่อน +2

    ජේසුනි මාගේ බිරිඳ ගේ මුරන්ඩු සිත වෙනස් කර දෙන්න පියා නෙනි ..ඔබ වහන්සේට ප්‍රසන්සා වේවා ❤❤❤

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 10 หลายเดือนก่อน +4

    ආමේන් ආමේන් ආමේන් කරැණාව...ප්‍රේමය ...සැනසීම වෙනුවෙන් ස්තුතියි පියාණෙනි. 🙏✝️♥️

  • @suramyapeeris3703
    @suramyapeeris3703 7 หลายเดือนก่อน +2

    ආමෙන් ස්තුතිය සමිඳුනි ඔබ වහන්සේගෙ නාමයට ස්තුතිය කරනවා මගෙ පියානනි 🙏 🙏🙏 ස්තුතිය සමිඳුනි 🙏

  • @YamunaUdayangani-b3g
    @YamunaUdayangani-b3g 6 หลายเดือนก่อน +2

    අපට අද දවසේ ඇතුළත රැකියාවක් ලබා දෙන්න පියානෙනි 🙏🙏🙏

  • @SPRAMODSATHSARA
    @SPRAMODSATHSARA 7 หลายเดือนก่อน +3

    ආමෙන් ආමෙන් ජේසු පිහිටයි

  • @rupawanduragala2570
    @rupawanduragala2570 10 หลายเดือนก่อน +3

    Bless me with a house of my own Bless my son and daughter in law come to Jesus i know God bring victory to my family Amen

  • @yaracell2605
    @yaracell2605 6 หลายเดือนก่อน +2

    අනෙ අබිබා පියානනි මගෙ පුතා ගෙ මත්ද්‍රව්‍ය වලින් නිදහස්කරන පියානනි පවු ලේ සාමදාන නිදහස් කරන අබිබා පියානනි ඔවි සුවාමිනි ඔබ වහන්සේ දෙස බලාගෙන ඉන්න වා⁣ අබිබා තාත්තෙ ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා amen 🙏🙏🙏✝️✝️✝️ ❤❤❤❤❤❤❤❤amen

  • @skp4492
    @skp4492 9 หลายเดือนก่อน +2

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏 Deviyan wahansege නාමෙන් mage siyalu Arthika prasna ,Naya prasna walin nidahaswimatath wagema mage swami purusayage nawathi thibena siyalu Adayam marga Doratu meee mohothee patan wiurtha wimatath .Deviyan wahansege namen mage poulata Asirwada karana men uthum Deviyan wahansegen karunikawa illa sitinawa 🙏🙏🙏🙏 ස්තූති වෙවා පියාණනි .පාස්ටර් තූමනි ඔබතුමාටත් ජෙසුපිහිටයි 🙏🙏🙏🙏 අසරණ වූ අපි වෙනුවෙන් දිනපතා මෙවැනි ආශීර්වාද ලබා ගැනීමට පිහිට වෙනවාට 🙏🙏🙏❤

  • @NcvpereraNcvperera
    @NcvpereraNcvperera 8 หลายเดือนก่อน +3

    ආමෙන් ජෙසු පිහිට 🙏🙏

  • @nilukaann5757
    @nilukaann5757 10 หลายเดือนก่อน +3

    Praise the Lord 🙏

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 6 หลายเดือนก่อน +3

    ආමෙන් මගේපියානනි.

  • @bmdasa9189
    @bmdasa9189 10 หลายเดือนก่อน +2

    Amen haleluiya jeewamana deviyan wahanseta prasansa wewa 💗💗🙏🙏

  • @manelrajamanthri5873
    @manelrajamanthri5873 10 หลายเดือนก่อน +3

    ආමේන් ආමේන් ආමේන්

  • @dinukafernando1717
    @dinukafernando1717 5 หลายเดือนก่อน +3

    ආමේන්🙏🙏🙏🙏

  • @LataAm
    @LataAm 10 หลายเดือนก่อน +5

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා

  • @WiniFernando-uc7ss
    @WiniFernando-uc7ss 10 หลายเดือนก่อน +2

    යේසුනේ ස්තුතියියේසුනේ මගේ දනිස්දෙක අමාරැවෙන් ඉන්නේමාඉන්නාවු අසරන කමෙන් නිදහස් කරන්න යේසුනේ ස්තුතියි

  • @rrranu6741
    @rrranu6741 10 หลายเดือนก่อน +3

    ආමෙන්

  • @DamayanthiNirmala-iy8zx
    @DamayanthiNirmala-iy8zx 8 หลายเดือนก่อน +3

    Amen amen stuti Wawa piyanani 🙏✝️💖✝️💖🙏✝️💖

  • @shayama979
    @shayama979 10 หลายเดือนก่อน +2

    ජෙසුපිහිටයි පස්ටර් ඔයාට 🙏🙏🙏

  • @ranjanshantha6150
    @ranjanshantha6150 10 หลายเดือนก่อน +3

    Amen Amen Amen god bless you and all

  • @katharinaperera7837
    @katharinaperera7837 10 หลายเดือนก่อน +2

    Pastor mama venuven pray karanna.loku prasnayaka inne. Amen! 🙏🙏🙏🙏❤️❤️❤️

  • @kanchanamunige6540
    @kanchanamunige6540 10 หลายเดือนก่อน +2

    Amen🙏🙏🙏🙏🙏🙏💗

  • @ChandiNadisha
    @ChandiNadisha หลายเดือนก่อน +1

    ජේසුනි මට ඉඩමක් අරන් ගෙයක් හදා ගන්න තියෙන බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙන්න ජේසූනී.🙏🙏🙏මගෙ දරු දෙන්නට හොඳින් ඉගෙන ගන්න නුවණ ලබා දෙන්න ජේසූනී 🙏🙏🙏ලෙඩ දුක් නැති කරලා,අපව ආරක්ෂා කරලා දෙන්න ජේසූනී 🙏🙏🙏ආමේන් ආමේන් ආමේන් ❤

  • @cooking3781
    @cooking3781 10 หลายเดือนก่อน +2

    Aman Aman 🙏🙏🙏🙏

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 6 หลายเดือนก่อน +1

    පාස්ට.මට.ඔබතුමාව.සමිබන්ද කරගන්න.පුලුවන්ද

  • @depikadepika6077
    @depikadepika6077 8 หลายเดือนก่อน +1

    amen deviyange namayen mata pihita wena piyanani නමස්කාර වෙවා amen 🙏🙏 දෙවිඳුන්ට isthuthi wewa haleluya 🙏🙏🙏 අපව සතුරන්ගෙන් ආරක්ෂා kara දෙත්වා amen 🙏🙏 isthuthi pastor jesu pihitai amen 🙏🙏

  • @Theres1961
    @Theres1961 6 หลายเดือนก่อน +2

    Amen maga hadawatm kata kala waga faster ❤❤❤❤❤❤ amen

  • @rrranu6741
    @rrranu6741 10 หลายเดือนก่อน +2

    ආමෙන් කියන්නේ

  • @liyanageshiwanthi5702
    @liyanageshiwanthi5702 5 หลายเดือนก่อน +2

    Amen❤ amen❤ Amen❤ jesus pihitai ✝️✝️✝️🙏🙏🙏

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน +2

    ❤amen amen amen Jesus pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayathmiseneheweera6261
    @gayathmiseneheweera6261 8 หลายเดือนก่อน +2

    ආමේන් ...

  • @candrikamirisage7165
    @candrikamirisage7165 7 หลายเดือนก่อน +1

    ජෙසුනි පුතාගෙ ණය බරින් නිදහස් කරන්නේ ජෙසුනි එයට පිහිටවෙන්න ජෙසුනි

  • @ameeshachanuka1014
    @ameeshachanuka1014 7 หลายเดือนก่อน +2

    Amen aleluya jesu pihitai 🙏💖🙏💖🙏💖

  • @SubaniDilrukshi-o1g
    @SubaniDilrukshi-o1g 5 หลายเดือนก่อน +1

    සර්වබලදාරි දෙව් පියානනි මගෙ නමට මගෙ අම්මාගෙ නමට තියන නඩුවේ අපිව නිදහස් කරන්න පියානනි හාලෙලුයියා

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน +2

    Amen amen amen Jesus pihitai ❤🙏🙏🙏🙏🙏🙏

  • @artofdesh2455
    @artofdesh2455 10 หลายเดือนก่อน +3

    Sthutiwewa Amen

  • @GeethaGeetha-cy2uf
    @GeethaGeetha-cy2uf 10 หลายเดือนก่อน +7

    ආමේන් ආමේන් ❤ ඔබ වහන්සේගේ කරුණවෙට ප්‍රශංසාව වෙව ආමේන් හාල්ලුයියා ❤

  • @jasinthabandara1910
    @jasinthabandara1910 10 หลายเดือนก่อน +3

    Sththi swameni....ma suwa wawa,saplawawa!....Amen🙏

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน +2

    Amen amen amen Jesus pihitai ❤❤🙏🙏🙏

  • @HewagamageDammika
    @HewagamageDammika 7 หลายเดือนก่อน +1

    ජෙසු අද දින ණය වගයක් ගෙවා ගන්න තියෙනවා මට ගෙවා ගන්න කවුරු හරි පිහිටට එවන්න ජෙසූ

  • @yanobalul7644
    @yanobalul7644 10 หลายเดือนก่อน +2

    Mage jesu thahte mage puthage naya barin nidahas karanna

  • @shayama979
    @shayama979 9 หลายเดือนก่อน +1

    ආමේන් ආමේන් ආමේන් අබ්බා පියානනි ඔබට ස්තුති වේවා ගෞරව වේවා මහිමය වේවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා අබ්බා පියානනි ඔබට 🙏🙏🙏

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน +2

    Amen amen amen Jesus pihitai ❤ 🙏

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 10 หลายเดือนก่อน +2

    Amen jesu pihitai ❤❤❤🙏🙏🙏🙏🇱🇰🇦🇪

  • @manjuladissanayake35
    @manjuladissanayake35 8 หลายเดือนก่อน +2

    Isthuthi wewa piyanani oba wahansege wahanse dunnau ashirwada nisa❤❤❤amen🙏🙏🙏hallelujah🙌🙌🙌 jesu Pihitai paster 🎉🎉🎉

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน +2

    Jesus pihitai amen ❤❤❤❤🙏🙏🙏🙏

  • @ameeshachanuka1014
    @ameeshachanuka1014 7 หลายเดือนก่อน +2

    Mage deviyan wahanseta sthuthi wewa prsansa wewa mahimaya wewa namaskaraya wewa amen aleluya 🙏💖🙏💖🙏💖

  • @dayanisumithra9848
    @dayanisumithra9848 10 หลายเดือนก่อน +1

    Wedana porabadima athulanrhaya dannedevidun pamani Aman Aman alaluluyA paster

  • @dilruhfernando9247
    @dilruhfernando9247 6 หลายเดือนก่อน +2

    Mage thathwa siyalu pidawalin mudawanna Jesu thathe 🙏

  • @vijasundara3054
    @vijasundara3054 10 หลายเดือนก่อน +2

    ❤❤amen..amen..amen..jasui..pita..jiyamni...thatha

  • @nilukachathumali-mx7kg
    @nilukachathumali-mx7kg 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏👏👏👏

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน +2

    Amen amen amen Jesus pihitai

  • @KamrKamrakoko
    @KamrKamrakoko 10 หลายเดือนก่อน +1

    apea...mulupaulama.🙏🙏🏻🇱🇰widina..dukean..nayabarin...🙏🏻nidahas.kara..🙏🙏🏻Deanna..🙏piyanani.🙏🏻geayak..sadaganna..watina.🙏mudal..labadeanna..piyanani..🙏🏻amean..🙏halealuya..🙏🙏🏻🇰🇼N...B..ruwan..lashantha..gayani..ayagea..daruwa..🙏🏻D..P..thilaka..mulupaulama..sathutin..giwath..weanna..asirwada.🙏🏻karanna.🙏geasupihitai..🙏🏻🇰🇼amean..🙏🏻🙏❤️halealuya.🙏🙏🏻❤️🇰🇼

  • @vigvig9667
    @vigvig9667 9 หลายเดือนก่อน +2

    ஆமென்ஆமென்

  • @fatmaothman3592
    @fatmaothman3592 10 หลายเดือนก่อน +2

    Amen amen Jesus phitai

  • @rosemalani2933
    @rosemalani2933 6 หลายเดือนก่อน +1

    ❤❤❤Halleluiya Halleluiya❤Thank you Jesus❤God Bless you Pastor❤❤❤

  • @RenukaDesilva-o3l
    @RenukaDesilva-o3l 5 หลายเดือนก่อน +2

    Mage siyalu prasna walin mawa nidahas karanna jesuni ❤❤❤🙏🙏🙏💐

  • @maducool6647
    @maducool6647 10 หลายเดือนก่อน +2

    Amen Amen hallelujah 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤amen amen amen Jesus pihitai kuwait 🙏🙏🙏🙏🙏

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 3 หลายเดือนก่อน +1

    Jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey ❤ daruwangey de ❤ made ❤ ammagede ❤ lederoge ❤ sampurneyen ❤ suweye ❤ nidehas ❤ keranne 🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗 daruwangey 💗 viyapare ❤ sartheke ❤ kereganne ❤ daruwante ❤ asirwade ❤ keranne 🙏💅💅🙏 piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey ❤ puthate ❤ rakiyawete ❤ yanne ❤ asirwade ❤ keranne 🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗 daruwangey de ❤ made a ❤ nayebarin ❤ sampurneyen ❤ nidehas ❤ keranne 🙏💅🙏 piyaneni ❤ haleluya 💗 piyaneni 💗 magey ❤ puthate ❤ prachchawe ❤ denne ❤ piyaneni 💗 ewesime ❤ denne ❤ piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey ❤ daruwangey 💗 adeyapene ❤ kateyuthu ❤ sartheke ❤ kereganne ❤ daruwante ❤ asirwade ❤ keranne 🙏🙏💅🙏🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 daruwan de ❤ made a ❤ arthikewe ❤ manesikewe ❤ saririkewe ❤ wardeneye ❤ keranne 🙏💅💅🙏🙏 piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apete ❤ asirwade ❤ keranne 🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apege ❤ ederaye ❤ apete ❤ kisime ❤ higeyak ❤ nowanneye ❤ haleluya ❤

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 8 หลายเดือนก่อน +1

    Halleluiyah halleluiyah halleluiyah halleluiyah halleluiyah halleluiyah halleluiyah 🙏 ♥️

  • @LahiruSampath-o9p
    @LahiruSampath-o9p 9 หลายเดือนก่อน +1

    ස්තුති දෙවියන් වහන්සේ

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน +2

    Amen amen amen Jesus pihitai kuwait ❤❤🙏🙏🙏🙏

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg 10 หลายเดือนก่อน +1

    Amen.amen.amen.me.siyalm.mage.jivitye..ape.jivitye..wata.kargen.iwari.anne.abba.piyanani.apawa.galwa.sem.dyakinm.pihta.duna.menwa..jesu.adarei.adari.jesu.❤❤❤❤❤

  • @ArleneFernando-im5nm
    @ArleneFernando-im5nm 10 หลายเดือนก่อน +1

    Bring Victoria to me and my children bless my children to get a good job in Jesus name amen 🙏 thank Jesus amen 🙏

  • @renukarenuka1934
    @renukarenuka1934 10 หลายเดือนก่อน +2

    Amen hallelujah 🙏🙏🙏

  • @LornaNewman-bg1zp
    @LornaNewman-bg1zp 10 หลายเดือนก่อน +1

    I humbly requaste to uphold baby annaya in prayers to be healed from luekamia and strength for her parents and a financial blessing to get da medication thank u

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 10 หลายเดือนก่อน +1

    හලේලුයි.යාඃ❤❤

  • @شانيشاني-ذ7ز
    @شانيشاني-ذ7ز 10 หลายเดือนก่อน +1

    අාමෙන්.මගෙ.තාත්තෙ

  • @rmsrms8081
    @rmsrms8081 10 หลายเดือนก่อน +2

    amen amen amen

  • @thilakabh4565
    @thilakabh4565 8 หลายเดือนก่อน +2

    Amen halelujah

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน +1

    Amen amen amen Jesus pihitai ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ArleneFernando-im5nm
    @ArleneFernando-im5nm 10 หลายเดือนก่อน +1

    Haleluya praise God bless my family l believe in you Jesus haleluya praise the Lord amen Jesus please bless me to get a house for rent l need to go soon l don't know what to do l am very sorry but Jesus you are with me l love you Jesus haleluya glory to your holy name amen blood of Jesus bind us together with your most powerful blessings please help me out Jesus

  • @samanpanapura1176
    @samanpanapura1176 10 หลายเดือนก่อน +2

    ❤🙏✨Praise The Lord✨ 🙏❤