" කිරිසමන් කියන්නේ මගෙ පිනට ලැබුන නමක් මගේ වාසනාව" කිරිසමන් පළමුවරට හෙළිකරන කතාව Kiri saman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara

ความคิดเห็น • 855

  • @HiepieSuppaofficial
    @HiepieSuppaofficial ปีที่แล้ว +415

    උබෙ උප්පැන්නෙ නමත් වෙනස් කරලා උබට සුභ නමක් දාපු, මගෙ ෆොටො එකකට උදෙ හවා දණගහලා වැදපං සමන් 😂😂.
    එහෙනම් කිරී, කිරි ඉතිරේවා !

  • @shehan920
    @shehan920 ปีที่แล้ว +41

    මම මෙම වීඩියෝව නරඹමින් සිටි අතර පසුව මගේ අසල්වැසියා පැමිණ අපි එය එකට නැරඹුවෙමු. මෙම වීඩියෝව ඔහුගේ ජීවිතය වෙනස් කළ බවත් ඔහුගේ හදවත ස්පර්ශ කළ බවත් ඔහු පැවසීය. පසුව මම ගොස් විශාල පිට්ටනියක ප්‍රොජෙක්ටරයක් ​​කුලියට ගත් අතර මගේ මුළු නගරයම එය නැරඹූ අතර එය ඔවුන්ගේ ජීවිතද වෙනස් කළේය. අපි හැමෝම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
    මෙම වීඩියෝවට ස්තූතියි….😁😁

  • @jamithviduranga9172
    @jamithviduranga9172 ปีที่แล้ว +199

    මෙවගෙ උන්ගෙ වැඩසටහන් වෙනුවෙන් උබගෙ කාලය නාස්ති කරන්න එපා

    • @whitearrows6014
      @whitearrows6014 ปีที่แล้ว +2

      aththa

    • @yesnomaybe6215
      @yesnomaybe6215 ปีที่แล้ว +1

      Mona ponnayekda me gennala thiyenne ?😂pissuda bn konara ubata

  • @dilinisewwandi6867
    @dilinisewwandi6867 ปีที่แล้ว +96

    ගැම්මට කෝණා අන්සබ්...කරේ මං විතරද🔥🔥උබ හදාගත්ත තැනත් කාගන්නවා මුං වගේ එවුන් ගෙන්නලා.ගොනා

    • @eranthadineshchanaka8789
      @eranthadineshchanaka8789 ปีที่แล้ว +3

      මාත් වීඩියෝ එක නොබලම අන්සබ්ස්ක්‍රයිබ් කරා

    • @tharinduchamara239
      @tharinduchamara239 ปีที่แล้ว +2

      මමත්

    • @sathyajayasriweerasekara7305
      @sathyajayasriweerasekara7305 ปีที่แล้ว +2

      මම නම් රිපෝට්

    • @tharusha3164
      @tharusha3164 ปีที่แล้ว +4

      උබේ සබ් එක උට තිබ්බත් එකයි නැතත් එකයි😂😂

    • @tharinduchamara239
      @tharinduchamara239 ปีที่แล้ว +2

      කිරිසමන්ගෙ ගනින් කෝණාර එක්ක

  • @seny3053
    @seny3053 ปีที่แล้ว +45

    මට තියෙන ප්‍රශ්නෙ මොන ගොනා කෝණාර ගාවට ඇවිල්ලා අඩලා අනුකම්පාව ගත්තත් අපේ උන් ඒ කතා අහලා ඌව මල් මාලා දාලා පිලිගන්නෙ ඊටපස්සෙ 😂 මෙතන්ට ඇවිල්ලා ඕනි එකෙක්ට ඕනි එකක් කියන්න පුලුවන්. ඇන්දෙන්න එපා ඉතින් හැම එකටම 🥴

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว

      ඒ ඔව් බං ඒක ඇත්ත

    • @michalishalon6043
      @michalishalon6043 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @Cinemah604
    @Cinemah604 ปีที่แล้ว +180

    ලැට් එකක් ෆෝම් කරා නේතා

  • @beautyconner8776
    @beautyconner8776 ปีที่แล้ว +57

    ඔන්න ඔන්න දැන් අපේ එවූන් දැන් මුගේ හොඳ කියයි.බලන් යද්දී කවුරුත් මුට බැනලා නෑ.මන් මූට කැමති නෑ එච්චරයි...😒😒😒

  • @lasanthapuspakumara1878
    @lasanthapuspakumara1878 ปีที่แล้ว +79

    හයි පයි සුප්පගේ යාලුවා...😀😂

    • @dumindukavinda8027
      @dumindukavinda8027 ปีที่แล้ว

      😂😂😂 එකෙන්ම

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +2

      කිරී 😂

    • @Mcc2024AL
      @Mcc2024AL ปีที่แล้ว +2

      Ado. 😂

    • @DC-ko2mq
      @DC-ko2mq ปีที่แล้ว +2

      සුප්පෝ ඔන්න බන් රසක් අල්ලන්න පුලුවන් අයිත් කිරි සමන ඇවිල්ලා😂😂😂😂😂….රසක් ගමුතතතතතතත…..මෙයා සැහෙන්න මයින්ඩ් එකකලු ඉන්නෙ බ්‍රෝ🤣🤣🤣

    • @djnuwanchamara
      @djnuwanchamara ปีที่แล้ว +1

      අපෙ කිරී🤣🖖

  • @darkfury9138
    @darkfury9138 ปีที่แล้ว +44

    අඩෝ කිරිසමනා😂💔දැන් වත් හැදියන් මිනිහෝ..කෝනාර මේ වගෙ උන් ගෙන්ඩ එපා බන්

  • @hihsai_hi
    @hihsai_hi ปีที่แล้ว +21

    කිරිසමනා කෙසෙවෙතත් මට කෝනාරයා නම් කිරිසමනට වඩා පහත් වුනා 😂😂බලු වුන 😂😂😂

  • @chanukapriyamantha6489
    @chanukapriyamantha6489 ปีที่แล้ว +55

    කෝණාර මල්ලි හොද දේකට වෙලාව වෙන්න කරන්න 🙏🙏🙏🙏

  • @slgamer8978
    @slgamer8978 ปีที่แล้ว +395

    එතකොට වීඩියෝ එකේ උකුලෙ තියාගෙන ඒකිට බත් කැව්වද 😂💔

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +89

    Pls දැන් හෑලි ලියන්න නම් ලෑස්ති වෙන්න එපා සංවේදී බුකී වාසී කවි කිවිදියො

  • @muthubhagi6509
    @muthubhagi6509 ปีที่แล้ว +75

    උසවියේ ඇප පිට ඉන්න මේ වගේ නීතියෙන් දඩුවමට ලක් වීමට නියමිත සමාජයෙන් පහත් වූ අපරාධකරුවන් මෙහෙම social media interview කරන්න තරම් youtubers ලා පහල තත්වෙට වැටිලා...
    සල්ලි නිසා මේ වගේ දේවල් කරන්න එපා ..🤮

    • @ishanmadushanka7790
      @ishanmadushanka7790 ปีที่แล้ว +3

      Respect muthu bhagi

    • @shehanbandara4725
      @shehanbandara4725 ปีที่แล้ว +5

      Rata hadanna keyala aragalayata awith veerayek wage ragapu eka neda mey keyala hithaddi duka 🤬🤬

    • @maneesha_withanage
      @maneesha_withanage ปีที่แล้ว +1

      ඒක ඇත්ත..මේ වගේ උන් ගෙනල්ල සමාජෙට හොද ආදර්ශයක් ලැබෙන්නැනෙ..ප්‍රෝග්‍රෑම් වලට ගේන්න සුදුසු මිනිස්සු නෙමේ මුන්..

    • @djnuwanchamara
      @djnuwanchamara ปีที่แล้ว +2

      කොනාර අයියට සයිකො හැදිලා මොලේ විකෘති වෙලා

    • @user-mq8dy1wg4m
      @user-mq8dy1wg4m ปีที่แล้ว +1

      මෙයාලට මිනිස්සුන්ගෙ කැමති අකමැති වැඩක් නෑ නේ බන් අපි බනින්න comment එකක් දැම්මත් අපි බනින්න බලාගෙන වීඩියෝ එක බැලුවත් මුන්ගෙ විව්ස් වැඩි වෙනව එතකොට උන්ට සල්ලිනෙ බන් 🤣🤣 ඉතින් ඉස්සරහට තව චාටර් උන් ගේන්න බැරි නෑ

  • @dhananjayakasun1378
    @dhananjayakasun1378 ปีที่แล้ว +40

    Brak dancing ගෙනාවෙ මෙයා කියන්නෙ😢😅😂😂😂😂😂

    • @mira028
      @mira028 ปีที่แล้ว +5

      එ මදිවට බර වචන දාල කියෝනව කිසිම ගැලපීමක් නෑ

    • @ManojVlogs-k
      @ManojVlogs-k ปีที่แล้ว +1

      😂

    • @thivankawijesinghe3788
      @thivankawijesinghe3788 ปีที่แล้ว

      Ow minihageh bappa genawe

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 ปีที่แล้ว +26

    අනිවාර්යයෙන් කියලා කිරි සමන් මෙහිදී කී වතාවක් භාවිතා කලාද යන්න සදහන් කර වටිනා කිරි පිටි පැකට් ටිකක් දිනා ගන්න.. 😂😂😂✋✋

  • @AMA_YA
    @AMA_YA ปีที่แล้ว +36

    වෙලාවකට හිතෙනවා කෝනාර අයියාටත් පිස්සු කියලා..🙄😐

  • @kaveeshawijethilaka8024
    @kaveeshawijethilaka8024 ปีที่แล้ว +82

    ආදරේ රෝල් කරලා ගහගනින් සයිලන්සරේ 😂💔

  • @darkfury9138
    @darkfury9138 ปีที่แล้ว +32

    හයි පයි සුප්පා මේකට රිවිව් එකක දීපන් මචන්😂❤

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 ปีที่แล้ว +15

    කිරිසමන් ගැන හේශිත අය්ය ඒ දවස්වල වීඩියෝ එකක් කරා ඒකෙ මන් comment එකක් දැම්ම කවදහරි කාලයක් ගිහින් මෙයා youtube interview එකකට ආවම මම නිර්දෝශියි කිව්වම අනේ අය්යේ බුදුසරණයි තෙරුවන් සරණයි ආසම කෙනෙක් ඔය වගේ comment වැටෙයි කියල 😂 😂😂 මන් හිතපු දේ හරි ඒ වගේ අය ඉන්නව

    • @djnuwanchamara
      @djnuwanchamara ปีที่แล้ว +1

      ගොඩක් ඉන්නවා හැබැයි🤣

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +1

      ඔයා අනාගතේ හරියට දැකල තියෙනවා👍👍👍👍.

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +1

      💔😂😂

  • @denethwijerathna5
    @denethwijerathna5 ปีที่แล้ว +41

    Unsubscribe එච්චරයි 👍

  • @menuragura
    @menuragura ปีที่แล้ว +21

    අම්මෝ දැන් එයි රෙද්ද උස්සන් මුගෙ හොද කියාගෙන.. 😂✋

  • @Writer476
    @Writer476 ปีที่แล้ว +29

    කෝනාර channel එක unsub කලා 🙂 දුකයි බ්න් උබ ගැන

    • @dkdinushka4980
      @dkdinushka4980 ปีที่แล้ว +2

      මේ වගේ පින්නයක්ගේ channel එකක් නම් නැති වෙන තරමටම හොඳයි🤘

  • @heman922
    @heman922 ปีที่แล้ว +83

    ටික්ටොක් මානසික ලෙඩා නේද මෙ
    කිරි ස්මන. 😂😂😂😂😂😂

  • @sachiyah4083
    @sachiyah4083 ปีที่แล้ว +16

    සම්පූර්ණ වීඩියො එක පුරා වටම "බෑග්ග්‍රව්න්ඩ් එක" යන වචනය භාවිතා කරන අවස්තා ගනන නම් කර වටිනා ලැට් බාල්දියක් දිනා ගන්න😹😹

  • @chiranthanadeeshan3473
    @chiranthanadeeshan3473 ปีที่แล้ว +263

    මේ විඩියෝ එක නිසා කොණාව Unsub කරපු උන් මේ කොනට ✌🏻

  • @cdilhara6990
    @cdilhara6990 ปีที่แล้ว +16

    මූ ඩාන්සර් කෙනෙක් කිව්වට මූ නටනවා න්ම් දැකලා නැහ් 😂😂😂😂

  • @udithakasun6999
    @udithakasun6999 ปีที่แล้ว +17

    මූනට බැන්නොත් උබ ඇගිලි දෙකෙන් වෙඩි තියෙනවනේ 😂💔

  • @madushkalakshani4257
    @madushkalakshani4257 ปีที่แล้ว +21

    ඇත්තටම මේක නම් මහා ජරාවක්.වැරදි නෑ කියලා ඔප්පු වෙන්න ඇති ඒත් වීඩියෝ බොරු කරන්නෙ නෑ නේ.හැබයි මේ වගේ කාලක්නින්ව පෝම් කරනවට වඩා සාර්ථක මනුස්සයෙක්ව ගෙන්නෙල්ලා මනුස්සයන්ට වැඩ දායි ප්‍රෝගෑම් එකක් කරපල්ලකෝ 😵🤧

    • @shehanbandara4725
      @shehanbandara4725 ปีที่แล้ว

      Thama apa pita inna ekek.naduwa yanawa mama danna vidiyata.

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว

      දෙන්නම කැමැත්තෙන් වැඩේ කරානම් ඒක වැරද්දක් නෙමෙයි. දුෂණයක් කරොත් විතරයි වැරදි. ඒක හින්ද මූ වැරදි නෑ කියල ඔප්පු වෙන්ඩ ඇති.

    • @madushkalakshani4257
      @madushkalakshani4257 ปีที่แล้ว

      ඒ කොහොම උනත් මේ වගේ කාලකණ්ණින්ව ගෙනෙල්ලා මුන්ගේ වැරදි අහ අහ ඉන්නවට වැඩිය හොද නැද්ද වෙන දෙයක් කරන එක.කෝනාර පෙන්නන්නේ දූශනය කරපුවාම ප්‍රෝගෑම් වලට අරන් ප්‍රසිද්ධ කරලා විවුස් ගන්න 🤧

  • @DC-ko2mq
    @DC-ko2mq ปีที่แล้ว +63

    සුප්පා are you reddy අපි හෙට අනිද්දම රසක් අල්ලමුතතතතතත සුප්පා ඔයාට බාරයි……මෙයා සිංහ කොඩිය අරන් යන්නලු හදන්නෙ 😂😂😂

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +7

    ෆීල්ඩ් එක .
    බෑක් ග්‍රවුන්ඩ් එක.
    ප්ලැට්ෆෝම් එක.
    පොයින්ට් එක.
    අනිවාරෙන්ම.
    පාත් එක
    මේයින්.
    - ගෙදරින් එනකොට පාඩම් කරන් ආපු වචන ටික වෙන්න බැරිද 🤦‍♂️

  • @kavindag9147
    @kavindag9147 ปีที่แล้ว +5

    කමෙට් බලන්න ආවේ බන්

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +16

    ආ කිරී 🌝 මීට හයි පයි සුප්පා 😂

  • @pasinduiroshan7721
    @pasinduiroshan7721 ปีที่แล้ว +13

    අම්මෝ ඉන්ටනැෂනල් යන්නලු ඉන්නනෙ.ෆීල්ඩ් එකට ඇවිල්ලා අව්රුදු 8 වෙනවලු.මම දන්නෙත් අර පොඩි කෙල්ලෙක් රේප් කරාට පස්සෙ

  • @yasirudeshanjana2047
    @yasirudeshanjana2047 ปีที่แล้ว +8

    Hie pie suppaගේන් පට්ට අතාල් වීඩියෝ එකක් බලාපොරොත්තු වන්න....👍🤣🤣🤣👍🤣

  • @Achi__56-i2h
    @Achi__56-i2h ปีที่แล้ว +12

    කොනාරට ඉතින් ගු ගොඩක් හරි මොකත😅😅

  • @thiliniedirisinghe7590
    @thiliniedirisinghe7590 ปีที่แล้ว +38

    It is fair that this happens to the country😫 You are a curse konara 😏😏

    • @tharindusri5920
      @tharindusri5920 ปีที่แล้ว +3

      You tube karayone bun Salli hambakaraganna prabakaran unath market karai🤣

    • @shyamrazeek5366
      @shyamrazeek5366 ปีที่แล้ว +2

      @@tharindusri5920 exactly not all TH-camrs like this , these kind of people will sell their mother for views

    • @buddikadeshan3032
      @buddikadeshan3032 ปีที่แล้ว

      @@tharindusri5920 😂 sira kathawa 😅

    • @thedistinguishedgentleman2508
      @thedistinguishedgentleman2508 ปีที่แล้ว +1

      @@shyamrazeek5366 Exactly, this mf won't think twice before selling his mother online just for views and fame 💩

    • @pathirageperera3765
      @pathirageperera3765 ปีที่แล้ว

      @@shyamrazeek5366 mostly Sri Lanka look for foreign channels they dont post these shit.

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 ปีที่แล้ว +4

    වැරදි වෙන්න පුලුවන් හැමෝගෙම අතින් ඒව නිවැරදි කරගන්නත් පුලුවන් හැබැයි ඕනම වැරද්දක සීමාවක් තියනවා😐චාටර් මේ වැඩේනම්

  • @randilinidesilva2487
    @randilinidesilva2487 ปีที่แล้ว +54

    අපොයි අපි ආසාවෙන් බලපු program එකත් විනාසයි😡😡😡

    • @michalishalon6043
      @michalishalon6043 ปีที่แล้ว +2

      ඔව්

    • @randilinidesilva2487
      @randilinidesilva2487 ปีที่แล้ว +1

      @Michali Shalon කොච්චර හොඳ මිනිස්සු ආවද?මේ කවුද 🤐🤐🤐🤐

    • @michalishalon6043
      @michalishalon6043 ปีที่แล้ว

      @@randilinidesilva2487 ow aththatama

  • @sachininawodya5479
    @sachininawodya5479 ปีที่แล้ว +6

    මෙතන ඉතින් ඇවිල්ලා හැමෝම කතා කරන්නේ හොඳයි වගේ නේ.කව්රුවත් තමන්ගේ වැරදි කියන්නේ නැ නේ.කෙලින් කතා කරන චරිත නැතුව නෙවෙයි.ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියෙන චරිතත් ඉන්නවා.ඒත් කියන තරම් හොඳක් කාගේවත් ජීවිත වල ඇති කියලා හිතන්නේ නැ

    • @Winsome176
      @Winsome176 ปีที่แล้ว

      Ay uba hithagena inne uba angasampoornay kiyalada Nika wadak bala ganin gihilla

  • @thuiLove.
    @thuiLove. ปีที่แล้ว +23

    ඇත්තටම මොනවද කියන්නෙ කියල මට නං තේරුන්නෑ.. අනිවාර්යයෙන් විතරයි තේරුනේ.. 🤣 🤣

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 ปีที่แล้ว

      😹😹😹😹😹😹 සිරා 😹😹😹😹

    • @pramudiheshani7622
      @pramudiheshani7622 ปีที่แล้ว

      අනේ ඇත්තමයි අහන දේට උත්තර දෙන්නේ ඒයාගේ හිතේ තියන ඒවා කියන්නේ
      😂😂

    • @dileeshagimhan7011
      @dileeshagimhan7011 ปีที่แล้ว

      මටත් 😂

  • @chiranthanadeeshan3473
    @chiranthanadeeshan3473 ปีที่แล้ว +6

    ටික්ටොක් එකේ දැකපු පොම්නයන්ගෙන් සුපිරිම කිරි පොන්නයයි 😂 යුටියුබ් පොම්නයයි එකම රාමුවකින්

  • @chamarabro5356
    @chamarabro5356 ปีที่แล้ว +22

    මොක්කුම්ද බම් මේ ගොබ්බයෝ 😆😆😆

  • @ravindurashmitha1268
    @ravindurashmitha1268 ปีที่แล้ว +11

    හෑලි ලියන අය ලෑස්ති වෙන්න 😅💔

  • @amilakavinda6476
    @amilakavinda6476 ปีที่แล้ว +6

    කෝනාර කියන්නෙ සල්ලි හම්බෙනවන්ම් ගූ උනත් ක්ශනිකව පුච්චගෙන කන එකෙක්😂😂

    • @silva38.7
      @silva38.7 ปีที่แล้ว

      සිරාවට

  • @shehanbandara4725
    @shehanbandara4725 ปีที่แล้ว +5

    තේරුමක් ඇති මනුස්සයෙක්ව ගෙන්නන්න පුළුවන් නම් ගෙන්නපන් නැත්තම් වැඩ සටහන නොකර ඉදපන්. ඔය උඩ දාගෙන ගෙනාපු එකා ළමා අපචාරකයෙක්. නඩුව ඉවර වෙන්න කලින් ඕකව ගෙන්නුවේ අවධානය දෙන්නද? ඕකව ගෙන්නන්න ඕකා මොකෙක්ද ? tik tok කරන එකෙක් ගෙන්න ඕනි නම් ගෙන්න පන්. ඕනි තරම් හොද වුන් ඉන්නවා. මේ බේසිකයා ඉස්සර කරෙත් කමකට නැති ගොං ආතල්. මේ වගේ උන් ගෙන්නන්නද උඹලා අරගල ඇතුලේ වීරයෝ වෙලා රට හදනවා කිව්වේ. මිනිස්සු උඹට ආදරේ කරේ දෙයක් කරයි කියලා හිතලා ඒත් උඹත් සල්ලි හොයන්න ඔහොම ඕනි අපතයෙක් ගෙන්නනවා කිව්වම ලැජ්ජයි බන් . 🤬🤬🤬🤬🤬

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +3

    ටික් ටෝක් ඇප් ඒක ලංකාවේන් තහනම් කරනවනම් හොදයි ඒ වගේම සමහර ගේම් තියෙනවා ඒවත් තහනම් කිරීමට දෙයක් කරවනම් හොදයි නැත්නම් ඉදරිපරම් පරාවා නිකන්ම විනාශ වෙනවා එහෙම වෙන්නෙ දෙන්නේ නැතුව අපි ළමයි ආරක්ෂා කරගන්න ඒ වගේම එකට අපි හමෝම එකතුවෙලා රටට හොද දෙයක් කරමු✍️ 👈💪👌

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +9

    ගොබ්බයෝ ගෙනල්ලා නිකන් පඡාත වෙන්න ⁣එපා බම් ලැඡ්ඡයි

  • @beavlogs8061
    @beavlogs8061 ปีที่แล้ว +5

    මුට හරියට ප්‍රශ්නේකට උත්තරයක් වත් දීගන්න බෑනේ කිරිසමන් 🙄

  • @virajasmika8114
    @virajasmika8114 ปีที่แล้ว +24

    කිරි මෝටින් with කෝනාර😂😂

  • @beproud2937
    @beproud2937 ปีที่แล้ว +3

    කෝනාර ඊලග පාර තිලිණි ප්‍රියමාලි ගෙන්නන්න...එතකොට සම්පූර්නයි...ලැට් වලක් කඩන් කාපන්

  • @Yatharthaya
    @Yatharthaya ปีที่แล้ว +8

    කරන කලට පව් මිහිරියි මී සෙ
    විදින කලට පව් දැඩිවෙයි ගිනි සෙ

  • @vimukthipramod7684
    @vimukthipramod7684 ปีที่แล้ว +6

    පේනවා නේද යාලුවෝ නෑ කියලා අන්තිමට දෙමාපියෝ විතරයි ඉන්නේ ඔය සුදු අම්මිලා , රත්තරන් යාලුවෝ උන් නෑ දැන් වත් හැදුන එක හොදා වැරදෙන්න ඕනා මිනිහෙක්ට හරියන්න 👍

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +18

    වෙන ගේන්න උන් නැතුවද මූව ගෙනාවෙ..🤣🤣 එතකොට මෙයා අර කෙල්ලට මොකෝ කල්‍රෙ ඔඩොක්කුවෙ තියාගෙන...🤣🤣🤣 අනේ පල ගොබ්බය ... සිංහ කොඩිය ගෙනාවෙ නේද???

    • @COINAGE369
      @COINAGE369 ปีที่แล้ว +5

      මූව මොකට ගෙනල්ලද මන්ද..🥴🥴 පිස්සු හොල්මනක්නෙ කියන දෙයක් තේරෙන්නෙට්ග් නෑ

  • @sanjanavihanga103
    @sanjanavihanga103 ปีที่แล้ว +9

    රට හදන්න කියලා ඉස්සරහට අපු උබලා මෙහෙම නම් අනිත් උන් ගැන හිතන්න දෙයක් නෑ.කොණර කියන්නෙත් රිච් හදාගන්න අරගලේ ඉස්සරහින් හිටියා කියන එක නම් දැන් ඇත්ත කියලා හිතෙනෝ🙂

  • @harshabuddika7275
    @harshabuddika7275 ปีที่แล้ว +7

    අම්මයි නංගිලු ඉන්නේ මුට නංගි කෙනෙක් ඉද්දි චුටි කෙල්ලක්ගේ අර මිරික මිරික ඉන්නේ අපි වෙන්න ඇති.නංගිත් හොදින්ද කියලා සැකයි මු වගෙ එකක් එක්ක

    • @hiruperera6476
      @hiruperera6476 ปีที่แล้ว +2

      Ek athth Kochchr mu hod Venn hduvth mhem Eun nm sapyk aththtm

  • @user-tt2ys9hr8g
    @user-tt2ys9hr8g ปีที่แล้ว +7

    එතකොට අර පොඩි කෙල්ලෙක් අල්ලන් මිරිකන විඩියො එකක් තිබ්බෙ එක එඩිට්ද 🤣🤣

    • @maduraparabath3790
      @maduraparabath3790 ปีที่แล้ว +3

      මු මෙතන හැමිනෙන හැමිනිල්ලෙ හැටියට ඒ වගෙ 😉

  • @tharushvlogs1234
    @tharushvlogs1234 ปีที่แล้ว +2

    මොනාද කෝණාර මේ Interview මේ වගේ හාල් කෑලි ෆෝම් කරල චැනල් එක බාල්දු කර ගන්න එපා. අපි චැනල් එකේ එදා ඉදන් Video බලපු අය❤

  • @dumindukavinda8027
    @dumindukavinda8027 ปีที่แล้ว +14

    අනේ මුගේ creative එක
    රටේ සෞභාග්‍යය කිරි😂😂😂
    කව්ද යකෝ මූ😂⛏️
    හයි පයි සුප්පට හොද වීඩියෝ එකක් කරන්න පුලුවන් වෙයි😂😂😂

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +2

      ඔව් හයි පයි සුප්පා මේකට නැගී සිටින්නෝනේ හරි නම් 😂

    • @imanshadilshani14
      @imanshadilshani14 ปีที่แล้ว +3

      ඔක්කොටම වඩා හිනා යන්නෙ රටේ සෞභාග්‍ය කිරි කියපු එකට😂😂😂😂😂😂

    • @ramidufernando2799
      @ramidufernando2799 ปีที่แล้ว

      @@imanshadilshani14 sirawata 😂

  • @ashenimanka2331
    @ashenimanka2331 ปีที่แล้ว +8

    Tiktok gobbayo😅program krnna watina eunda bn me.really dissapointed about the channel konara

  • @priya-zc8dy
    @priya-zc8dy ปีที่แล้ว +4

    මේ කිරි සමන්ව programme එකට ගෙන්නපු නිසා කෝනාරවත් එපා වුනා.රටට වැඩකට ඇති මිනිහෙක් programme එකක් කරද්දි මින්පස්සෙ ගෙන්නන්න.මේ කිරි සමන් වගේ අමනයො ගේන්නැතුව .😠😠මෙයා එහෙනම් අර වීඩියෝ එකේ ඉන්න කෙල්ලට උකුලෙ තියන් කිරි පොවන්නැති😠😂
    th-cam.com/users/shortsfuCg4-f6vjI?feature=share මේ වීඩියෝ එකේ ඉන්නෙ කිරි සමන්ගෙ හොල්මන වෙන්නැති😠

  • @user-iu8my9be5k
    @user-iu8my9be5k ปีที่แล้ว +5

    මම ඇවිල්ලා ඩාන්සර් කෙනෙක්.ලොල්..🤣🤣🤣🤣🤣🤣 කෝනාරත් ඉතින්....වීව්ස් ........ හිගාකනවද මන්ද

  • @s2k377
    @s2k377 11 หลายเดือนก่อน +4

    ආදරෙයි කිරි සමන් අයියේ❤
    හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤

  • @diamond.1234
    @diamond.1234 ปีที่แล้ว +12

    කෝනර උබ පොන්නයෙක්

  • @udar03
    @udar03 ปีที่แล้ว +10

    අනේ කෝනාර අයියේ. උබ දැක්කෙ නැද්ද බන් මූ පොඩි කෙල්ලෙක් ඔඩොක්කුවේ තියන් කරන දේ....සමහර විට උබ දකින්න ඇත්තෙ නලවනවා වගේ වෙන්න ඇති 😅✋ගොං සිපයි නරි නාවන්න එපා බන්...උබත් බලාගෙන යනකොට ගූ ගොඩවල් අවුස්සනවනෙ 😂👌

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 ปีที่แล้ว +4

    මේ වගේ හරක් ෆෝම් කරනවනම් අපි එකෙන්ම අන්සබ්ස්ක්‍රයිබ් කරනව චැනල් එක.

  • @newlanka7945
    @newlanka7945 ปีที่แล้ว +11

    unsubcribe කෝණා පුතේ😂😂😂😂😂😂

  • @clashewinbrar
    @clashewinbrar ปีที่แล้ว +3

    Video එක නොබලා comment දාපු මම 😁

  • @srilanka8160
    @srilanka8160 ปีที่แล้ว +4

    ඇට දෙක කුඩු වෙනක්න් පයින් ගහන්න ඔන වල්ලට. අන්තිමට ක්වෘත් නෑ.... පින්නයා

  • @dilharasampath7214
    @dilharasampath7214 ปีที่แล้ว +8

    අයියෝ බන් චි.....බන්.....උබටත් ගෙන්න කෙනෙක් නැ....

  • @kasunnesmitha4969
    @kasunnesmitha4969 ปีที่แล้ว +7

    මිනිස්සුන්ට නිවැරදි මගට එන්න පුලුවන්.ජය කිරි සමන්

  • @gamingadi4480
    @gamingadi4480 ปีที่แล้ว +2

    සුප්ප අයියෙ ඉන්ටර්නැෂනල් tik tok අඩන්නෙක් වෙන්න යන්නෙ සුප්ප අයියෙ මුව පිටවල් කරමුකො

  • @traveler9374
    @traveler9374 ปีที่แล้ว +7

    හයි පයි සුප්පා දැකපම් මේක 💔😂👋

  • @dumidumalshan3141
    @dumidumalshan3141 ปีที่แล้ว +5

    ඔයාට යාලුවො හිටියෙ ටික් ටොක් සමනල්ලු ටිකක්නෙ😂

  • @elsha1248
    @elsha1248 ปีที่แล้ว +9

    ශා ... අයියා ලස්සනයි කියන උන්ට 😂මේවගේ උන්ට කෑමති උනුත් ඉන්නවානේ 😂😂

  • @Viratkohlii.
    @Viratkohlii. ปีที่แล้ว +11

    පක් කෝනාර්😂

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 ปีที่แล้ว +19

    සමාජෙට හරි වැදගත් මිනිහෙක් ගෙනල්ලා තියෙන්නේ සෝනර
    අපිට ලොකු ආදර්ශයක්
    😂😂😂😂😂😂😂😂😂

  • @lakshanpraveen2076
    @lakshanpraveen2076 ปีที่แล้ว +9

    ඉස්කෝලේ නම කියපු නැති එක හොදයි 😔😔😔😔😔

    • @sk_walker
      @sk_walker ปีที่แล้ว +1

      ඔව් නැත්නම් ඒකේ තියෙන නමත් ඉවරයි

  • @Induwarayohan4
    @Induwarayohan4 ปีที่แล้ว +7

    තද තද ❤👍🏻 අනිත් දේවල් වැඩක් නෑ කියපු දේ වැදගත් ❤👍🏻🙏💪🏻

  • @himeshkanchana4979
    @himeshkanchana4979 ปีที่แล้ว +12

    අම්ම තමයි මේන් අතවර කරපු නංගි තමයි ඉටපස්සෙ 😂😂

  • @maliya766
    @maliya766 ปีที่แล้ว +12

    කෝනාර අරග්ලේ නැද්ද දැන් 😂

  • @shaquilleoatmeal6120
    @shaquilleoatmeal6120 ปีที่แล้ว +1

    වැඩි කතා ඕනේ නෑ මේ වෙනකන් TH-cam එකේ දැකපු අප්‍රසන්නම චරිතේ තමයි කෝනාර කියන්නේ.... සල්ලි වෙනුවෙන් ඕනම ජරා වැඩක් කරන එකෙක්... ඒක මේ video එකෙන් ආපහු පාරක් ඔප්පු උනා..... ලැජ්ජයි.....

  • @thanuuthenaturcook
    @thanuuthenaturcook ปีที่แล้ว +3

    සුප්පෝ❤ මේ සතියෙත් කිරා🤣 ගැන පොඩ්ඩක් කතාකරමුකෝ 🤭💪

  • @No1inworl
    @No1inworl ปีที่แล้ว +17

    මොනුන්ද බං මෙ😂

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist ปีที่แล้ว +5

    උබටත් කිරි සමන්ව හරි කමක් නෑ interview කරන්න තියෙනවනම් 😅

  • @chamirusandathilina8387
    @chamirusandathilina8387 ปีที่แล้ว +1

    ගෑනියෙක්ගෙ දුක දන්නේ තවත් ගෑනියෙක් තමයි😂😂

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 ปีที่แล้ว +16

    සුප්පා ආතල් එකක් ගමුතේ 😂😂😂

  • @Dulanja.
    @Dulanja. ปีที่แล้ว +7

    ඒ වුනාට මං මෙයාට ආස නැත්තේ ඇයි?😒

  • @maheshsampathmunasingha4767
    @maheshsampathmunasingha4767 ปีที่แล้ว +5

    මේකා මේ ටිකේම interview එකකට ගෙනාවේ සමලිංගික ටික් ටොක් පොන්නයෝ විතරයි ද කොහෙද.🤣

    • @erangaherath694
      @erangaherath694 ปีที่แล้ว +2

      😂🤣🤣

    • @heman922
      @heman922 ปีที่แล้ว +2

      සංස්කෘතිකයි එකගයි 👍

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +33

    මොකද අයියෙ වෙලා තියෙන්නෙ... ජීවිතෙට දෙයක් ගන්න පුලුවන් අයනෙ ඔයා ගෙන්නන්නෙ මේ කිරි සමන්ව ගෙන්නුවෙ 😣😣😣

    • @imeshedirimanna4170
      @imeshedirimanna4170 ปีที่แล้ว +5

      Marketing කියන්නෙ ඒක තමයි. විව්ස් වලටයි සබ් වලටයි අම්ම අප්ප උනත් විකුනන් කනව ඒ තමයි ඇත්ත කෝනාර. මුල ඉදල video බලපු මොලේ තියෙන උන්ට තේරෙනව ඇති 😅

    • @pramodhahansika3311
      @pramodhahansika3311 ปีที่แล้ว

      🤣

  • @sulakshanapabaasara485
    @sulakshanapabaasara485 ปีที่แล้ว +2

    ඊළඟ වීඩියෝ එකට හයි පයි සුප්පා එක්ක ඕනී 👍

  • @Sanusanu04
    @Sanusanu04 ปีที่แล้ว +1

    minihekta hadenna awasthawak denna one eaki manussakama ✔ meka balala konara sub kara 💙

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +4

    කිරි සැමන් ඖඉයා 😋😊

  • @johndesilva9179
    @johndesilva9179 ปีที่แล้ว +5

    ඔයාගේ ඉන්ටර්විව් වලට ගෙන්නන්න මිනිස්සු නැත්තන් නිකන් ඉන්න . ඔය වගේ එවුන්ව ගෙන්නන්නේ නැතුව👍

  • @AhaseMinuwa
    @AhaseMinuwa ปีที่แล้ว +5

    ආං ආං සල්ලිවලට ජරාව කන එකා 😒😂

  • @chalarashi302
    @chalarashi302 ปีที่แล้ว +3

    me wage gon youtube programs balanna gathakarana kaleth aparade 💔😒

  • @tracey4857
    @tracey4857 ปีที่แล้ว +5

    කොනාර උබ කිරිසමන් එක්ක මුකුත් කරෙ නැ නෙද ඔකාට HIV තියනවා උබට බඩුම තමයි 🤣💨

  • @lasithasdissanayake4940
    @lasithasdissanayake4940 ปีที่แล้ว

    ඊලග ඡන්දෙට කලින් ගෝඨාභයත් ඇවිත් අනුකම්පාව ඇරන් ඡන්දෙ දිනලා පාර්ලිමේන්තු එන්නත් පුලුවන් මේ වැඩසටහනට සහභාගි උනොත්

  • @nuwankodikara6360
    @nuwankodikara6360 ปีที่แล้ว +5

    කෝනාර උබට පිස්සුද උට්ටො 😂 වැදගත් මනුස්සයෙක් ගෙනල්ල වැඩසටහනක් කරපන්කො මොකාද බන් මේ 😂 රටේ තියන ලොකුම ප්‍රශ්නෙ ඕකට බන්

  • @sudeepafernando1430
    @sudeepafernando1430 ปีที่แล้ว +4

    Good bye konara 🥲🥲👋