ගනිකාව සම්පුර්න කතාව ( ganikawa ) | sinhala dubbing cartoon | sinhala funny cartoon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2022
  • ගනිකාව සම්පුර්න කතාව ඔබේ ඉල්ලීම මත නැවත විකාශනය...
    Sinhala dubbing cartoon | sl animation cartoon | funny cartoon
    Sinhala funny cartoon
    animation cartoon
    මදූ toon
    යක්ශ ගෑනි
    TOON CHANNEL එකක් ලංකාවේ පලවෙනි වතාවට 1M ගිය වීඩියෝ එක
    • සද කුමරි මගෙ මනාලි - s...
    Tik Tok link :- www.tiktok.com/@madutoon
    #sinhalacartoon #dubbingcartoon #madutoon
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...
    How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
    Thanks For Choosing This Video
    Follow Me On :
    Instagram -
    Facebook-
    Facebook Page -
    Twitter -
    Thanks For Watching madu toon
  • บันเทิง

ความคิดเห็น • 564

  • @leenajudi1579
    @leenajudi1579 2 ปีที่แล้ว +96

    Ma ponnayama mawa balanna lamai yako topita hana ghanawa ain karapan mawa

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +47

      මම ඔයාට මොනත් කියන්නෙ නැ සහෝ. මොකද මං ඔය කතාව හදන්න කලින් තමයි "පොඩ්ඩියෙ අම්ම අම්මා" සිංදුව සමන් ලෙනින් මහතා නිර්මාණය කරන්නෙ.. ඉතිං මදූ ටූන් අපි කරේ ඒ සිංදුවෙ ගොඩක් අය නොදන්න ඇත්ත තේරුම ඔයාලට පෙන්නල දුන්න එක. ඒ විනඩි 3 සිංදුව තමා විනඩි 30ka කතාවක් කරල ඔයාලට බලන්න දැම්මෙ. ඔයාම හිතල බලන්න බුදු සරනයි 🙂🙂🙂

    • @chavinduubayarathna3426
      @chavinduubayarathna3426 2 ปีที่แล้ว +6

      Comment දාන්න කලින් හොදට හිතල බලල comment දාපන් සහෝ 🙂

    • @thameewadiwyangani4188
      @thameewadiwyangani4188 2 ปีที่แล้ว +3

      Varaddak na ban lamai ammalata banina aka mevage karana ammala athi ayalagen lamai pali aran anantha papayak. Karaganna aka harinavatahinava akama athi ban ela

    • @satheesha_Saumyajith999
      @satheesha_Saumyajith999 2 ปีที่แล้ว +15

      මේ මොකෙක්ද මේ😂ඈහ් බලපන් ඌ ඒ වීඩියො එක හදලා තියෙන්නෙ ආදර්ශයක් ගන්න උබට එහෙමවත් දෙයක් කරන්න බැරි නම් බලපන් බලලා ඒකෙන් ආදර්ශයක් ගනින් එහෙමත් බෑ නම් කට පුක වහන් හිටපන්😒

    • @upalisannasgala9736
      @upalisannasgala9736 2 ปีที่แล้ว +4

      හරිම ලස්සනයි මැට්ට top ඔක්කෝම ලස්සනයි තව දාන්න

  • @tharivlogs1755
    @tharivlogs1755 2 ปีที่แล้ว +70

    අද මට ජීවිතේ පලවෙනි වතාවට කාටුන් එකක් බලලා ඇඬුණා 🥺💔 ඒ ඔයාලාගෙ සාර්ථකත්වය නිසාම තමා 👍👌 හරිම ලස්සනට කතාව ලියලා තියනවා 🙂 හරියට සත්‍ය කතාවක් වගේම 👍 ඔයාලාට ජය වේවා 💪🙏❤️👍🥰

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +1

      හදවතින්ම ආදරෙයි.... ♥️♥️

  • @malikamalshani2940
    @malikamalshani2940 2 ปีที่แล้ว +46

    අසරණ කමට වත් ඔහොම රස්සාවල් නම් කරන්න එපා... හැකියාව තියනවා නම් ඕනි තරම් රස්සාවල් තියනවා.. ඔය වගේ දෙවල් කරලා මුලු ජීවිතේ ම නැති කර ගන්නවට වඩා හොන්දයි කුලිය්ක් කරලා හරි තමන්ගේ සැබැ මහන්සියෙන් ජීවත් වෙනවා.. එහෙම අයට කවදාක හරි හරියනවා 😍🤘❤️

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +1

      ආදරෙයි....

  • @Mr.vihaga
    @Mr.vihaga 2 ปีที่แล้ว +40

    ආදර්ශමත් කාටවක්‌ ඔයා තව තව ඉදිරියට යන්න ජේසු පිහිටයි old Best ❤️👍👍👍👍👌👌👌

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +3

      ආදරෙයි.... හැමදාම බුදු සරනයි

  • @harshaharsha7099
    @harshaharsha7099 ปีที่แล้ว +7

    Sinduva patta hoda thava akak.dann asai ❤❤❤❤❤❤

  • @M03-c2f
    @M03-c2f ปีที่แล้ว +26

    ඇත්තටම මිනිස්සු ජිවිතේ ගන්න තිරන අමාරුවෙන් හරි ගන්න වෙනවා .කිසිවෙක් කිසිවෙකුට නින්දා අපහස නොකරත්වා.......🙏🙏🙏🙏🙏

  • @hashenkarunarathne4856
    @hashenkarunarathne4856 ปีที่แล้ว +15

    තාත්ති නැති අසරණකම හොඳට දන්නව තේරෙනව, ඒ දුක, වේදනාව, පාලුව
    කිසිම දරුවෙක්ට එහෙම වෙන්න හොඳ නෑ... 😖😖😖

  • @chalananimesh6755
    @chalananimesh6755 ปีที่แล้ว +12

    රෙස්පෙක්ට් මචන් දිගටම කරගෙන යමං ජ්‍ය වේවා ❤️✨

    • @MaduToons
      @MaduToons  ปีที่แล้ว

      ආදරෙයි....

  • @hnasikamadhuwanthi1740
    @hnasikamadhuwanthi1740 2 ปีที่แล้ว +61

    හරිම වටින කතාවක් ඇත්තටම අද සාමාජේ ඔහොම අය ඕන තරම් ඉන්නවා 🥺🥺 adarei madu toon තවත් ඔය වගේ වටින cartoon හදන්න🥰😘

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +1

      ආදරෙයි.... හැමදාම

    • @robinmirisage6153
      @robinmirisage6153 2 ปีที่แล้ว

      @@MaduToons cfvfhdbdnjdkhutdr1 104😢

  • @anupamaadhikari27
    @anupamaadhikari27 2 ปีที่แล้ว +45

    ලස්සනයි අයියේ කතාව ඒකට ගොඩක් දුක හිතුනා මටත් මගෙ තාත්තා නෑ 😔🥺all the best 👍

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +1

      ආදරෙයි....

    • @hasimob9
      @hasimob9 2 ปีที่แล้ว

      එක ඝාතිකඅැතකතවක් කිවාඑකාතවේන්

    • @anubrog7v
      @anubrog7v ปีที่แล้ว +1

      Ana oya pau

    • @anubrog7v
      @anubrog7v ปีที่แล้ว

      😭

    • @yohantheekshana9028
      @yohantheekshana9028 ปีที่แล้ว +1

      ආදරෙඉ

  • @chamanirathnayaka326
    @chamanirathnayaka326 2 ปีที่แล้ว +16

    ගොඩක් වටින කතාවක් අපි දකින්නේ නැති ඇත්ත . කවදාවත් පිරිමියෙක්ට වැරදි කියන්නේ නෑ හැමදාම ගැනු වැරදි කියලා සමාජිය විසින් තීරණය කරනවා ඒත් ඇත්ත දකින්නේ නැතුව .

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @______sura
    @______sura ปีที่แล้ว +8

    ඒක නම් කියන්න වචන නෑ සුපිරි බන් ආදර්ශයක් ගන්නවා නම් ගන්න පට්ට වීඩියෝ එකක්

  • @DenuZz
    @DenuZz 2 ปีที่แล้ว +11

    කියන්න වචන නෑ.හුගක් ලස්සන කතාවක්.හදවතට වැදෙන්නම හොද පාඩමක් සමාජයට ඉගැන්නුව ඔබට,ගොඩක් පිං.එ වගේම ගොඩක් ස්තූතියි🙏
    ඇත්තටම මොහොතකට මගෙ හදවත සසල කරපු වීඩියො එකක්.🥺🥺
    සියලුම මව්වරුන්ට බුදුසරණයි!!!
    දෙවියන්ගෙ පිහිටයි!!! 🙏🙏
    Good luck madu........✍️♥️

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @Kushidharmasiri
    @Kushidharmasiri 2 ปีที่แล้ว +25

    කරන රස්සාව ගොඩාක් වැරදි තමයි ඒත් ඒ අම්මගේ හදවතේ දරුවො ගැන තියෙන ආදරය කියලා නිම කරන්න බැරි තරම් ලස්සනයි 😔❤️

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +2

      ආදරෙයි....

  • @kingqueen8547
    @kingqueen8547 2 ปีที่แล้ว +49

    ගනිකාවො තව හොදයි පවුල් කඩ කඩ වටෙ යන වේස ගෑනුන්ට වඩා

  • @dilshasuvimali2373
    @dilshasuvimali2373 2 ปีที่แล้ว +11

    මට නම් ගොඩාක් දුක හිතුණා. අනේ මේ කතාව ගොඩාක් වටිනවා.✊ ගොඩාක් පින් සිදු වේවා...! 🙏

  • @YOOs356
    @YOOs356 2 ปีที่แล้ว +12

    අයියට බුදු සරනයි දිගටම කරන් යමු .😘😍😘😘

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @_eziboy_3406
    @_eziboy_3406 2 ปีที่แล้ว +67

    ඇඩුනා බං ඒකට 🙂 දුකයි ඒ කතාව අම්මා කියන්නෙ ලෝකේ උතුම්ම සම්පතයි 😊

    • @AIDI_m731
      @AIDI_m731 2 ปีที่แล้ว +1

      ඔව්...

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +1

      ආදරෙයි....

    • @hITHATAdANENAwADAN
      @hITHATAdANENAwADAN 7 หลายเดือนก่อน

      Aththatama aduna😔

  • @niwarthanapriyangani3090
    @niwarthanapriyangani3090 ปีที่แล้ว +9

    ගොඩක් වටින කතාවක්.අද සමාජෙට ගොඩක් වැදගත්.❤All the best 😘

  • @praveeninduvara928
    @praveeninduvara928 2 ปีที่แล้ว +8

    සුපිරියක් තමා

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @dxchamara6779
    @dxchamara6779 2 ปีที่แล้ว +43

    ඔයාලගෙ කාටුන් හැම එකක් ම ලස්සනයි . මේ වගේ කාටුන් තවත් දාන්න අපිට ආසාවෙන් බලන්න . ඔයාලට ගොඩක් ස්තූතිය .😁😁😁

  • @shhabyyshhab6998
    @shhabyyshhab6998 2 ปีที่แล้ว +9

    Lassanai, duka hithunaa watina vidiyo ekak....😔😔🙂🙂

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @nikichamika965
    @nikichamika965 2 ปีที่แล้ว +6

    Loveth hoda adarshamath kathavak mehema deval athta lokedith sidu veva budu saranai

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 2 ปีที่แล้ว +22

    හොඳ ලස්සන කතාන්දරයක්,සමාජයේ මෙවැනි දේවල් සිදුවෙනවා, මනුෂ්‍ය හදවත් තියෙන අය තවමත් මේ සමාජයේ ඉන්නවා,හැම දේකටම හේතුවක් තියෙනවා, කතුවරයාට ස්තුතියි,

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +1

      හදවතින්ම ආදරෙයි....

  • @kavinduchathusanka9208
    @kavinduchathusanka9208 2 ปีที่แล้ว +41

    අද කාලය වෙද්දි මේ කොටස ගොඩාක් වටින කතාවක්.................. දිගටම මේ වගේ ආදර්ශමත් දේවල් කරන්න කියලා සුබ පතනවා ☺️☺️☺️

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +2

      ආදරෙයි....

  • @nilukasurangani935
    @nilukasurangani935 2 ปีที่แล้ว +22

    හිතට දැනුනා. හැමදාම මේ විදිහට video හදන්න ලැබේවා ❤❤❤

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +15

    ජොබ් එකක් නැත්නම් බුලත්විට කඩයක් දාගන්න තිබ්බනී බං ඉතින්😏math kellek thama ban ithin😙

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +2

      පොඩ්ඩියෙ අම්ම අම්ම සිංදුවෙ ඇත්තම තේරුම තමා ඔය කතාව

    • @kauwarox9469
      @kauwarox9469 4 วันที่ผ่านมา

      Eka aththa

  • @user-vu8qh4en2d
    @user-vu8qh4en2d 2 ปีที่แล้ว +54

    ගොඩක් දුක හිතුනා ..ඒ වගේම අවසානයේ.ලොකු සතුටක් දැනුනා ..❤❤❤❤

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +2

      ආදරෙයි.... 😘😘😘

    • @robinmirisage6153
      @robinmirisage6153 2 ปีที่แล้ว

      Ananya♥️♥️♥️♥️♥️♥️🐇🐇🐇👸🏽👸🏽👸🏽😭😭😭😭

  • @AmaAma-qf1mn
    @AmaAma-qf1mn 9 หลายเดือนก่อน +5

    ලස්සනයි 😘

    • @MaduToons
      @MaduToons  9 หลายเดือนก่อน

      love ❤️

  • @xnndbxnxn4794
    @xnndbxnxn4794 2 ปีที่แล้ว +10

    ගෙදර බුදුන් අම්මා,❤️

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @geethagunasakara4676
    @geethagunasakara4676 ปีที่แล้ว +4

    දරුවන් නිසා නේ අම්මා හැම දෙයකට මුණ දෙන්න ඕනෑ තාත්තා නැති උනාම කව්රුත් අසරණ යි

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 3 หลายเดือนก่อน +1

    Goodk dyka hitan adarsamat harim lassana katawak idiriyatama yanna labawa budu sarani dawi pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @nethminethminawodya6665
    @nethminethminawodya6665 9 หลายเดือนก่อน +3

    සදකඩ පහණට කැටයම් අතුරා පාවෙන දේදුනු ලැගුම් ගනී)සදකඩ පහන කියන්නෙ දරුවෙක් එක්ක තනි උන ගෑනියක්ට සමාන කරපු දෙයක්.මේක අදුරු කතාවක් සදකඩ පහන🍷

  • @nilofasajeewani103
    @nilofasajeewani103 2 ปีที่แล้ว +9

    ඇත්තමයි ගොඩක් ලස්සනයි එ කාථාව

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +1

      ආදරෙයි....

  • @dagaremalli-7174
    @dagaremalli-7174 2 ปีที่แล้ว +29

    අන්තිමට දුන්න අවවාදෙ පට්ට Recpect ❤ Madu Toon

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +3

      හදවතින්ම ආදරෙයි.... 😘

  • @tekasldope478
    @tekasldope478 2 ปีที่แล้ว +13

    අඩො ඇඩුනා හුත්තො මරු බන් පට්ට ආදරෙයි❤️‍🩹🍃තව ඉස්සරහට ලස්සන විඩියො කරපන් good luck සුපියක් බන් ❤️‍🩹

  • @sithumsanjaya917
    @sithumsanjaya917 2 ปีที่แล้ว +11

    හිතට වදින කතාවක් 🥺❤️

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @duladula5711
    @duladula5711 2 ปีที่แล้ว +8

    ඇත්තටම වටින කතාවක්. දුක හිතුනා මේක බලද්දී.💔🥺

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @dinushikadeumini6956
    @dinushikadeumini6956 2 ปีที่แล้ว +8

    Watina kathawak aththatama meka 😥😥😥😥🙏🙏🙏

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +1

      ආදරෙයි....

  • @nalindarshana7734
    @nalindarshana7734 2 ปีที่แล้ว +43

    අද සමාජය ගැන බලනකොට අදර්ශමත් කතාවක් ලස්සන ට ගොතල තියනව❤️❤️

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +4

      ආදරෙයි....
      මේකතාව පොඩ්ඩියෙ අම්ම අම්ම සිංදුවෙ ඇත්තටම තේරුම 😘😘

    • @robinmirisage6153
      @robinmirisage6153 2 ปีที่แล้ว +1

      Ananya♥️♥️😉🏘

    • @pubbapubba8285
      @pubbapubba8285 2 ปีที่แล้ว

      @@MaduToons 6yyyyyyg

  • @dinu-fs7io
    @dinu-fs7io วันที่ผ่านมา

    මම ඔයාගෙ ගොඩක් විඩියො බලනවා මගේ අම්මාත් අසයි එවා බලන්න
    ඒ වගේම මම බලපු හොඳම කතාව මෙක සංවේදි කතාව ලස්සනයි බුදු සරණයි හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි ❤🎉

  • @hashinidananjaya6883
    @hashinidananjaya6883 2 ปีที่แล้ว +32

    මෙහෙම හොද මිනිස්සු මේ ලෝකේ ඉන්නවනම් ගැහැනියෙක් කවදාවත් ආනාතවෙන්නෑ

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම 💪💪

  • @surajmadusanka5642
    @surajmadusanka5642 ปีที่แล้ว +3

    මේ කතාව මාරම දුකයි.ආදර්ශමත් කතාවක් මේ සමාජෙට ❤️👊

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +6

    ලස්සනයි ගොඩක් සහෝ

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @user-cz9ih3vd1o
    @user-cz9ih3vd1o 2 ปีที่แล้ว +6

    Marama lassanai aiya lassana kathawak 🤗❤️🥺🥺

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +21

    මේක හැමෝම පාඩමක් කර ගනීවා❤❤

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @imeshdilshanamarasooriya2025
    @imeshdilshanamarasooriya2025 2 ปีที่แล้ว +5

    එලහ් කොල්ලො දිගටම මෙ වගෙ වටින vidio hadapan waradin na bn ubata ...

  • @praveenkavishka3518
    @praveenkavishka3518 2 ปีที่แล้ว +15

    💛💛💛❣️❣️❣️

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @sithu-yo9vr
    @sithu-yo9vr 2 ปีที่แล้ว +6

    Lassna video ekk

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @gamingnaduva9041
    @gamingnaduva9041 2 ปีที่แล้ว +28

    අදෙරෙයි කොම්ලෝ උම්මා 😘😍

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +2

      ආදරෙයි....

    • @sadaliahinsa5558
      @sadaliahinsa5558 2 ปีที่แล้ว

      @@MaduToons ආදරෙයි මදූ toon

  • @susanthakumara9024
    @susanthakumara9024 2 ปีที่แล้ว +7

    ලස්සනයි

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @dilumikaanjalee8286
    @dilumikaanjalee8286 2 ปีที่แล้ว +2

    Ane me kathawe inna aiya wage heme kollekma amm gana hithuwa nn ada samaje sthree duushan ,lama duushan nethi wenna thibuna 🥺 budu saranai me wage adarshayk dunna Madu toon you tube channel ekt 😊

    • @MaduToons
      @MaduToons  ปีที่แล้ว +1

      හදවතින්ම ආදරෙයි....

    • @dilumikaanjalee8286
      @dilumikaanjalee8286 ปีที่แล้ว

      @@MaduToons 🥰♥️🙏

  • @lokumalli9581
    @lokumalli9581 ปีที่แล้ว +2

    ඒකට නම් ඇඩුන 🥺🥺 සිරාවටම බන් සුපිරියි මේ වගෙ වීඩියෝ දානවට මචං 😘😘

  • @subashnilanga4363
    @subashnilanga4363 2 ปีที่แล้ว +29

    මෙක බලලා ඇහැට කදුලක් ආවෙ මගෙ විතරද 🥺🥺

  • @TGUdesh
    @TGUdesh 2 ปีที่แล้ว +3

    ඇඩුන බං ඒ කතාවට ජීවිතේ පලවෙනි වතාවට කාටුන් එකක් බලලා ඇඩුණේ🥲🙂ඇත්තම ඇත්ත කතාවක් වගේ තිබ්බ බං😊👍🏻🤝🏻හරිම ආදර්ශමත් කතාවක් බං☝😇💯ඒත් අම්මා කෙනෙක් හැම අම්ම කෙනෙක්☝🏻😇හැම අම්ම කෙනෙක් වගේම ළමයින්ට හොඳ දේවල් තමයි කරන්නෙ😇💖👍🏻🤝ලමයි ඒවා තේරුම් ගන් නැති එක තමයි වරද මාත් මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත,මීට පස්සේ මගේ අම්ම මට මොනා හරි හොඳ දෙයක් කිවුවම අහනවා අම්ම කියන දේ හැමදාම අහනවා අම්මා හැමදෙම කරන්නේ මං වෙනුවෙන් කියල මට අද හොඳටම තේරුනා..අදින් පස්සේ මං හොඳ ළමයෙක් වෙනව බං😊😇👍🏻👊🏻🤝🏻💪🏻ස්තූතියි මේ වගේ වැදගත් දේවල් දානවට මම හරි පාරට ආව මම ආයේ කවදාවත් අම්ම කියන දේවල් අහන්නේ නැතුව ඉන්නේ නෑ😪😰💖💞💕💝මේ වගේ තවත් ආදර්ශමත් සමාජයට වැදගත් දේවල් දාන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ😇😊🙂💖💕හැමදාම මං ඔයාල එක්ක මම💞💖බුදු සරණයි😇💖දෙවි පිහිටයි😇💖පරිස්සමින් ඉන්න ඔයාලත්💖💞සුබ පැතුම්💓💞💖💕ගුඩ් නයිට්💖💞ගුඩ් ලක්😊😇💖💞💕💝

  • @nandanan8692
    @nandanan8692 2 ปีที่แล้ว +10

    සුපිරි කතාව හොද ආදර්ශමත් විදිහට කතාව හදල thiyanawa👍👍👍👍

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @Netuu224
    @Netuu224 ปีที่แล้ว +3

    ගොඩාක් වටින කතාවක් 🥺🥺 💔💔

  • @sunilamarasinha4051
    @sunilamarasinha4051 ปีที่แล้ว +1

    ගැමිමක් බං😮

  • @YeshanTharushaka-ib4ex
    @YeshanTharushaka-ib4ex 7 หลายเดือนก่อน +2

    අම්මා තමයි බන් කතාවෙ රැජින 🥺💖🩹😊

  • @kasunchathuranga5681
    @kasunchathuranga5681 2 ปีที่แล้ว +2

    Marama kathawak.as walata kaduluth awa.weraduna hemotama hariyanne.ath ekkenekuta hari harigiyama mara sathutak denenne.

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😘😘 ආදරෙයි.... 😍

  • @lovesamsung6201
    @lovesamsung6201 9 หลายเดือนก่อน +2

    Amma budu wewa🙏🙏🙏

    • @MaduToons
      @MaduToons  9 หลายเดือนก่อน

      ආදරෙයි ❤️❤️❤️

  • @chathufernando2153
    @chathufernando2153 2 ปีที่แล้ว +7

    😄😄😄

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +1

      ආදරෙයි....

  • @alankaraalankaari312
    @alankaraalankaari312 หลายเดือนก่อน

    අරිම.වැදගත් .කතාව ක්.වගේම .ආදර්ශමත්.👍👍👍

  • @buddhimaanuradhi7125
    @buddhimaanuradhi7125 2 ปีที่แล้ว +14

    අම්මෝ ඇඩුනා.ඒ තරම් හිතට දැනුනා...ඒත් කාගෙ හරි අම්මා කෙනෙක්,සහෝදරියක්

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +7

    Ganikavak nisa thama venna ethi thaththa dala giye ban ithin 😣🤐

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 ปีที่แล้ว +1

    ජිවිතය ජිවත් කරවන එක පුදුමාකාර දෙයක් එ අතරින් අම්මා කෙනෙක් කදුලු අතරින් දරුවන්ගෙ ජිවිතය සුවපත් කිරිමට වෙරදරන අම්මා කෙනෙක් කොතරම් අසරණද එත් එ ජිවිත වලට වගකිවයුත්තන් කවුරුන්ද දෙපාරක් නොව සියදහස් පාරක් සිත්නවානම් මොලොකය කොතරම් සුන්දරද අම්මා කියන වචනය කොතරම් උතුම්ද හොඳ ආදර්ශමත් කාතාවක් .ලොකයෙ සැම අම්මා කෙනෙකුගේම හදවතක් සුවපත් වේවා

  • @jayaweerawerasingha5795
    @jayaweerawerasingha5795 9 หลายเดือนก่อน +3

    මගෙ අප්පච්චිත් නෑ 🥺 අම්මා මායි නංගියි වෙනුවෙන් පුදුම කට්ටක් කන්නෙ..මට ඕන ඉක්මනටම ජොබ් එකක් කරලා අම්මවයි නංගිවයි බලාගන්න...🥺 ලෝකවාසී සියලුම මව්වරුන්ට පියවරුන්ට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා!! 🥺🙏💗

    • @MaduToons
      @MaduToons  9 หลายเดือนก่อน +1

      බුදු සරනයි ❤️

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 ปีที่แล้ว +2

    ලස්සනයි කතාව දුක හිතුනා😔

  • @kingofking5764
    @kingofking5764 2 ปีที่แล้ว +9

    ado mekata mattath aduna bn ගොඩාක් වටින කතාවක්.................. දිගටම මේ වගේ ආදර්ශමත් දේවල් කරන්න කියලා සුබ පතනවා ☺️☺️☺️

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @keshalisavithmi5929
    @keshalisavithmi5929 2 ปีที่แล้ว +15

    පොඩ්ඩියේ සින්දුවෙත් මේවගේ දෙයක් තමා කියවෙන්නේ 🥰🥰🥰🥰🥰

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ඖ ඒකෙ තේරුමව්තම ඔය කතාවෙන් කියවෙන්නෙ

  • @sandunikumari6239
    @sandunikumari6239 8 หลายเดือนก่อน +1

    ගනිකාව කියන්නෙමෙ අසරණ උන ගැනියෙක්ට

  • @chatubashinisewwandi58
    @chatubashinisewwandi58 7 หลายเดือนก่อน +1

    Hari waradda mkk unath
    වරදක් කරන්නත් අසරණ උන තැන් කොයි තරන් ඇතිද මිනිස්සුන්ට 😢 හරි කියලා නෙවෙයි කියනේ ඒත් හිතුනා මෙහෙමත්
    ගණිකාවෙක් වෙන්නත් එයලට හිතේ හයිය කොහොම ඇතිද 😢
    සමහර විට හැගීමක් කියල දෙයක් නැතුවම ඉන්නවා ඇති ඔහේ වද දීලා යනකන්
    😭🥺

  • @DeepikaRudrigo
    @DeepikaRudrigo 5 หลายเดือนก่อน +1

    මරැ දුක හිතන විඩි ෙයා එකක්

  • @ayeshasadami7059
    @ayeshasadami7059 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @irudakamadushan8757
    @irudakamadushan8757 2 ปีที่แล้ว +5

    Niyamai❤😢

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @praba6082
    @praba6082 2 ปีที่แล้ว +16

    පට්ට බන් මාර දුකක් තියෙන්නේ බන් මදූ තව ඒවා ඔනි බන්😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @hichchikolu_7837
      @hichchikolu_7837 2 ปีที่แล้ว

      පුළුවන් නම් අපේ පැත්තටත් එන්න bro. ජය වේවා.
      th-cam.com/video/9F6cgJrd880/w-d-xo.html

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +1

      ආදරෙයි.... 😘😘

  • @sanyuruh.j.m1230
    @sanyuruh.j.m1230 2 ปีที่แล้ว +6

    Good 👍

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @user-co2os4jc6z
    @user-co2os4jc6z 14 วันที่ผ่านมา +1

    කවදාහරි දිවිය ලොකෙ ඉපදීවා😢😢😪😔😓😥😢😭😿

  • @user-gh6cd2cb2y
    @user-gh6cd2cb2y 4 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි මම හැමදාම බලනවා

  • @nirmaladisanayaka336
    @nirmaladisanayaka336 2 ปีที่แล้ว +6

    ගැණු අයට මෙහෙම වෙන්නේ පිරිමි අය හින්ද. මාත් මේ වගේ අය ගැන අහලා තියනවා. එත් තවත් පිරිමි අය ඉන්නවා. එයාල ගොඩක් හොද අය.

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @gangaganga110
    @gangaganga110 ปีที่แล้ว +1

    ඉදිරියටත් මේ වගේ ආදර්ශමත් කතා ඉදිරිපත් කරන්න 🙏 👍 ඔයාලට ජය 👍

  • @thushariwasanawickramasing422
    @thushariwasanawickramasing422 7 หลายเดือนก่อน

    Madu toon harima lassai hoda adarshayak comment ekak dann akalin 2 parak hittanna love you tava oneee

  • @jayanthauyanahewa3244
    @jayanthauyanahewa3244 2 ปีที่แล้ว +14

    ජය වෙවා 😎

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @nisansalapinimuthu-mi8yn
    @nisansalapinimuthu-mi8yn ปีที่แล้ว +1

    Hithata wadina lassana kathawak.❤❤

  • @ramaniperera6801
    @ramaniperera6801 7 หลายเดือนก่อน +1

    කාටුන් උනත් මෙය තමයි ලොකෙ සිදුවන්නෙ එ අමිමයි දරැවොවයි පවි

  • @vijithabandara4002
    @vijithabandara4002 2 ปีที่แล้ว +36

    කතා හදන උන් සේරම බෝසත්ද......

  • @nimandamindu460
    @nimandamindu460 2 ปีที่แล้ว +8

    පට්ටම වටින කතාවක් මේක.පට්ට විදියට දුක හිතුන.දෙයක් හිතන මිනිහෙකුට ගන්න දේවල් ගොඩයි මේ කතාවෙ.

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      හදවතින්ම ආදරෙයි....

  • @pavanimunasinghe8969
    @pavanimunasinghe8969 2 ปีที่แล้ว +8

    ❤️‍🩹❤️‍🩹 Anee 🥲😥

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @ranjiehbaba9003
    @ranjiehbaba9003 2 ปีที่แล้ว +6

    ආදර්ශමත් කතාවක්

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @GTA-PODDA
    @GTA-PODDA ปีที่แล้ว +2

    😭😭 පට්ටම දුකඒ

  • @nethminasampath9220
    @nethminasampath9220 2 ปีที่แล้ว +2

    Godak watina kathawak.

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @chamilachamila6536
    @chamilachamila6536 2 ปีที่แล้ว +4

    මට උනෙත් මේ දේමයි. මගේ ජීවිත කතාවයි. නමුත් මට දෙවැනි කසාදයත් කරැමයක් උනා. අද දරැවන් දෙන්න එක්ක මං අසරණයි මට වෙන කරන්න දෙයක් නෑ. ආයත් රස්සාවට යන්න වෙනව කියල මතක් වෙද්දි මට දරාගන්න බැරි වේදනාවකුයි දැනෙන්නේ.

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ඔයා ගැන ගොඩක් දුකයි. ගන්න තීරනයක් හොදට කල්පනාවෙන් ගන්න ලමයි දෙන්න ගැන හිතල. ඔයාට වරදින්නෙ නෑ ඔයාගෙ ජීවිතේ සාර්තක වෙන්න කියල ප්‍රාත්තනා කරනව.

  • @vinidamayanthi9162
    @vinidamayanthi9162 ปีที่แล้ว +1

    ගොඩක් ආදර්ෂමත් කතාවක්

  • @vishalgimhan508
    @vishalgimhan508 2 ปีที่แล้ว +15

    හිතන්න දෙයක් කියල දුන්න 🤝🔥

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @anjalikafernando633
    @anjalikafernando633 2 ปีที่แล้ว +23

    හරිම දුකයි.කාර්ටුන් උනාට. අද සමාජයේ මෙහෙම. සිද්දින් තමා තියෙන්නේ

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว +1

      ස්තූතිය... 😘😘😘😘🥰

    • @nilukadamayanthi3336
      @nilukadamayanthi3336 2 ปีที่แล้ว

      Attamai එකනම්

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 ปีที่แล้ว +21

    නියමයි 👍👍👍

  • @dewmishehara7384
    @dewmishehara7384 2 ปีที่แล้ว +5

    Ammo e wedanawa 😥 mehema ammala kidenek athida😥😥😥😔😔

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @slmov
    @slmov 4 หลายเดือนก่อน

    ගනිකාවෝ සුපිරි හරිද මචං

  • @saumyanethmini1699
    @saumyanethmini1699 2 ปีที่แล้ว +9

    මාර ලස්සන කතාවක්...❤️

    • @MaduToons
      @MaduToons  2 ปีที่แล้ว

      ආදරෙයි....

  • @NilukaKumare-um8to
    @NilukaKumare-um8to 7 หลายเดือนก่อน +1

    හරි මලස්සන🙂🙂❤️