උබ මගෙ අම්ම නෙවෙයි නාකි ගෑනි | asarana amma | sinhala dubbing cartoon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Sl animation cartoon | sinhala dubbing cartoon
    උබ මගෙ අම්ම නෙවෙයි | asarana ammaa | sinhala animation cartoon
    Madu Toon contact number
    0785133632
    ----------------------------------------------------------------------------------------------------
    MaduToons
    / @madutoons
    the owner to Thusitha dananjaya.
    ---------------------------------------------------------------------------------------------------
    animation cartoon
    මදූ toon
    TOON CHANNEL එකක් ලංකාවේ පලවෙනි වතාවට 1M ගිය වීඩියෝ එක
    • සද කුමරි මගෙ මනාලි - s...
    Tik Tok link :- www.tiktok.com/@madutoon
    #sinhalacartoon #dubbingcartoon #madutoon
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...
    How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
    Thanks For Choosing This Video
    Follow Me On :
    Instagram -
    Facebook-
    Facebook Page -
    Twitter -
    Thanks For Watching madu toon

ความคิดเห็น • 301

  • @AR--fl3vi
    @AR--fl3vi 4 หลายเดือนก่อน +4

    අනෙ පවු ඒ ආච්ච් අම්මා.❤❤❤

  • @premathilakaPremathilaka-iw2mk
    @premathilakaPremathilaka-iw2mk ปีที่แล้ว +137

    ආච්චි අම්මට ආදරෙයි නම් ලයික් කරන්
    👇

  • @sudugunarathna730
    @sudugunarathna730 ปีที่แล้ว +49

    ඒදා අම්මා ට කරපු දේ ඌබේ දරුවෝ ඒහේම කරා ඒක තමා සත්‍ය

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe ปีที่แล้ว +9

    මේකාතවා...මේ ලගකදි පෝලිසියේදි ගියා.. මතක කාටද..

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc 8 หลายเดือนก่อน +4

    ගොඩක් වටින කතාව දෙමාපියන්ට නොසලකා දොට්ට ඇදල දාන එවුන්ට අනිවාර්යයෙන් දිට්ඨ දම්ම වේදනීය කර්මය පඩිසන් දෙනව මයි මෙලවදින අහිංසක දෙමාපියන් මොනතරම් ආදරෙන්ද දරුවො හදල සමාජෙට දාන්නෙ උන් දෙමාපියන් දොට්ට දානව

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว +16

    Niyama katawa taman demaupiyanta karapu de tamantat wena bawa amataka nokaranna me wage katama danna stuti lassanai maru ada nam

  • @IshiniAmanda-i2r
    @IshiniAmanda-i2r 7 หลายเดือนก่อน +2

    තමන් හදපූ අම්මාට ඔහොම කරන්න එපා පවි 😢එයාව හැමදාම ආදරේන් බලා ගන්න❤❤❤❤

  • @sl_anushka
    @sl_anushka ปีที่แล้ว +26

    තමන් වදපු අම්මාටත් කතා කරන්න දන්නේ නෑ නෙ 😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

  • @LakshiDamayanthi-rl9rl
    @LakshiDamayanthi-rl9rl ปีที่แล้ว +23

    ගොඩක් ලස්සනයි

  • @mallikaindrani613
    @mallikaindrani613 ปีที่แล้ว +22

    මෙකථා හරිම ආදර්ශමත් කතා. හරිම. ආසාවෙන්. අහන්නේ

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +43

    නියමයි දරැවන් ගැන කතා කරලා වැඩක් නැහැ මෙ කතාව හදපු කෙනා ගොඩක් පින්

  • @Leela123Leela12
    @Leela123Leela12 ปีที่แล้ว +21

    ඔය.වගේ.වීඩියෝ.දානව.කියන්නෙ .අනාගතේ.හැදෙන.උන්.පොළඔවනව.ඒවට

  • @DinithAmeesha
    @DinithAmeesha ปีที่แล้ว +55

    ආච්චිලාට කතාකරන්න දන්නේ නැති මුනුබුරු හැමෝටම හෙනෙම ගහපිය
    තව තමන්ගේ අම්මාට බැනලා එලවන පුත්‍තු දුවලා හැමෝට හොදක් වෙන්නේ නැ ලබන ආත්මයෙදි හොදක් වෙන්නේ නැ මිනිස්සු අනිත් අයට හොද ලමයි

    • @කට්ටයිබට්ටයි-ඵ9ව
      @කට්ටයිබට්ටයි-ඵ9ව ปีที่แล้ว +1

      එකක් වැඩ ඔයා කරන

    • @hasithamadushan3457
      @hasithamadushan3457 ปีที่แล้ว

      😂😂😂😂

    • @shiranidominic9138
      @shiranidominic9138 5 หลายเดือนก่อน

      අනෙ මටත් ඉන්නවා අවුරුදු 12 මුනුබුරු ක් ඉන්නවා මට කතා කරන්නේ බල්ලෙකුට වගේ
      මොකද අගමක් ධර්මයක් නැහැ සිලාචාර කමක් නැහැ
      අපිට කරන එවා උන්ගේ දරුවන් ගෙන් උන්ට ලැබෙනවා

  • @fatemakw3723
    @fatemakw3723 9 หลายเดือนก่อน +5

    Godak adarshamath kathwak meka aththa vachcha dayak thank you me kathwa dammata budusaranai

  • @chandrakamanike792
    @chandrakamanike792 ปีที่แล้ว +17

    Matanam atthatama aduna eeka loku podi hamootama hoda aadarshayak

  • @NishanthaGunasekara-q9n
    @NishanthaGunasekara-q9n ปีที่แล้ว +34

    එ කතවනම් මරු ලස්සනයි එවගෙම තමයි ඇත්තටම ඇඩුනා එකටනම්

  • @priyankawvasana3389
    @priyankawvasana3389 ปีที่แล้ว +6

    මේ.ලගකදී.පුතෙක් .අම්මට..මෙහෙම.දෙයක්..කරා...දෙමාපියන්ට..කරන.දේ.තමන්ටත්.පල.දෙනවා

  • @Dimu_Beatz
    @Dimu_Beatz ปีที่แล้ว +29

    විඩියෝ එක නම් පට්ට වටින්වා ❤

  • @priyangikamanel5704
    @priyangikamanel5704 ปีที่แล้ว +16

    හරිම ආදර්ශ මත් vidio එකක් .බහුබුත පෙන්නන කාලේ .ඔබ වටිනා දෙයක් ඉදිරිපත් කලේ ❤

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 10 หลายเดือนก่อน +4

    මේක සත්තිය කතාවක්.මැනළඳපුතේ කිරි දුන්නේ මා නුඹට.😢

  • @rashinikamadushani458
    @rashinikamadushani458 11 หลายเดือนก่อน +4

    මම නම් කවදාවත් මගේරත්තරන් අම්මට එහෙම කරන් නෑ😢😢😢❤

  • @Widesanayaka
    @Widesanayaka ปีที่แล้ว +32

    😢😢😢😢 සමහර දරුවන්ට දෙමාපියන් අගයක් /නැහැ මුල අමතකයි..😢😢😢😢😢

  • @dayawanaguru7911
    @dayawanaguru7911 ปีที่แล้ว +16

    මේ අර මිනුවන්ගොඩ සත්‍යය සිදුවීම නේද ගිය පෝය දවසෙ සිදුවුන. කාලකන්නි දරුවො මුන්ට හෙන ගහනව වැඳු මවිපියන්ට වෙනස්කම් කරනවට.

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว +15

    අද කාලෙට ගැලපෙන ආදර්ශමත් කතාවක් ,මගේ ජීවිතේටත් ගොඩක් බලපානවා ,පුතාලා බැන්දම නෝනා කියන දේ මිස අම්මා කියන දේ වලංගු නැත ,නමුත් කවදා හරි දවසක එයාලා පසු තැවෙනවා එයාලගෙම දරුවො ලොකු උනාම ,බලා ඉමු 👍👍🙏🙏

    • @MaduToons
      @MaduToons  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අපි කරන්න හොද සහ නරක අපිත් එක්කම එනව.. ජීවිතේ කියන්නෙ ඕකට තමා හිතන්න එපා ඔයා හැමදාම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. බුදු සරනයි...

  • @nethminisri3076
    @nethminisri3076 ปีที่แล้ว +11

    Paw ane දුක hitenawa 😢😢😢😢

  • @konaradilhara9941
    @konaradilhara9941 9 หลายเดือนก่อน +8

    Thank you sir මං මෙච්චර exam ලං වෙලත් මෙහෙම එකක් ඉගෙනගෙන නෑ සර් නිසා ඒකත් ඉගෙන ගත්තා හොදට තේරුනා සර්❤️💖🤗

    • @MaduToons
      @MaduToons  9 หลายเดือนก่อน

      ඇත්තටම සතුටුයි ඔයාගෙ අනාගතේ සාර්ථක වෙන්න කියල ප්‍රාත්තනා කරනව

    • @NandaMuthuhetti
      @NandaMuthuhetti หลายเดือนก่อน

      Bbbbbbo9

    • @NandaMuthuhetti
      @NandaMuthuhetti หลายเดือนก่อน

      Gbgvhbb🎉

  • @nandanawijerathna388
    @nandanawijerathna388 ปีที่แล้ว +14

    දෙමාපියන් තම දරුවන්ට යහපත් ගුනධරම නොඉගැන්නුවත්,දරුවන්ගේ අවබෝධයෙන් සුමගට යොමුවූ දරුවන් කොතෙක්ද' නමුත් එහා සමානව හා ඉටත් වඩා, දෙමාපියන් තම දරුවන්ට කොතෙක් ගුනධරම ඉගැන්නුවත්,වටහා නොගන්නා සහා නොපිළිපදිනා දරුවන් කොතෙක්ද මෙී රටෙී...madu toon ඔයාලා කරළියට අා මාත්‍throoca අරගෙන සංවෙිදනය අැතිවන පරිදි කතාව හදනවා...හොදයි හොදයි හොදයි...👍👍👍👍👍👍💜💙💚

  • @sey8881
    @sey8881 ปีที่แล้ว +24

    අද අපිත් දේන්නත් මේ තත්වේ අද විදනවා 😢😢😢😢😢😢😢

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 ปีที่แล้ว +16

    Excellent 👍👍👍👍👍

  • @dheemalanka6178
    @dheemalanka6178 ปีที่แล้ว +17

    මෙක ඇත්තම කතාවක් සන්තතිය සිදු වීමක්

  • @anidhuchameeth
    @anidhuchameeth ปีที่แล้ว +13

    බුදු සරණයි දෙව් 🎉🎉🎉🎉❤❤❤😢😢😮😮😅😅😊

  • @malshanethmi5226
    @malshanethmi5226 ปีที่แล้ว +18

    ආදර්ශමත් කතා වක්

  • @deepanirenuka6822
    @deepanirenuka6822 ปีที่แล้ว +7

    අම්මාව බලා ගන්න බෑ. බෑ.. බෑමයි කිව්ව කතාව..... කාලකන්නි පුතාට..
    හෙන.........

  • @Denaidilui
    @Denaidilui ปีที่แล้ว +17

    ආදරෙයි හොදේ

  • @GimhanaThathsara-w1v
    @GimhanaThathsara-w1v ปีที่แล้ว +6

    Pawu ane achchi amma 🎉❤

  • @DanuwaFF-z9i
    @DanuwaFF-z9i ปีที่แล้ว +9

    ඔය කතවනම් පුපිරියක් කොල්ල 🥺💔 තව මෙවගෙ විඩියෝ හදන්න පුලුවන් වෙන්න ඔනේ කොල්ල 😊❤️✌️

  • @gamingchanufreefire7899
    @gamingchanufreefire7899 ปีที่แล้ว +24

    😢දුකයි බන්

  • @RohanWa-vm9xp
    @RohanWa-vm9xp ปีที่แล้ว +17

    ඇත්තට ම😢හොද ආදර්ශමත් කාතාවක්❤❤❤❤❤❤❤❤❤💗💗😌😌

  • @Dimu_Beatz
    @Dimu_Beatz ปีที่แล้ว +17

    supiri content🎉

  • @mirculousvideosorphotos..2542
    @mirculousvideosorphotos..2542 ปีที่แล้ว +8

    ඒ ආච්චි අම්මා පව් 🥺

  • @SherinPerera-t9c
    @SherinPerera-t9c ปีที่แล้ว +8

    😢😢😢😢😢😢😢අනේ අම්මෙ.😢

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว +21

    ගුණ ගරුක කම් ගැන ආදර්ශය දෙමාපියන්ගෙන් නොලැබුනත් *හැදෙන එකා කොහොමත් හැදෙනවා පින+පව+ ආදරය+ කරුණාව+ දයාව+ සෙනෙහස මෙවැනි කාරණා ශරීරය තුලින්ම පිහිටා ඇති බුද්ධිමත් දරුවන් හට🎉🎉🎉🎉🎉

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 ปีที่แล้ว +4

    Harima dukai. Dan inna daruwo. Samahara aya amma thaththa gana balanne na aththa kathawa sthuthi jesu pihitai

  • @NilanthiPerera-y6z
    @NilanthiPerera-y6z ปีที่แล้ว +10

    Adarsjamath❤❤❤❤❤❤❤

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g ปีที่แล้ว +11

    ආදර්සමත් කතාවක් ස්තුති

  • @miuriyalperera7546
    @miuriyalperera7546 ปีที่แล้ว +23

    ඒ කලදෙය නුඹටත් සිදුවන බව අමතක කරන්න එපා

    • @AffectionateArcade-yp5pc
      @AffectionateArcade-yp5pc 6 หลายเดือนก่อน

      I'm in 6th block in

    • @sajisajith
      @sajisajith 6 หลายเดือนก่อน

      ⅙ by​@@AffectionateArcade-yp5pc

    • @RamaniWeerakkody-m4d
      @RamaniWeerakkody-m4d 5 หลายเดือนก่อน

      Egeb ehshdndgnfnrhnfy fjnh f ddjdjgdbdgbd dhrngbr rb udb

  • @shalikashalika1559
    @shalikashalika1559 9 หลายเดือนก่อน +2

    මෙ වගේ සත්‍ය කතාවක් නිවුස් වල ගියා

  • @indrairangani4695
    @indrairangani4695 ปีที่แล้ว +13

    මේවා කරනවද අම්මලට . මේවගේ දේවල් කීයක් වෙනවා ඇද්ද

  • @gimahanagimahana7606
    @gimahanagimahana7606 ปีที่แล้ว +14

    Maru awawabayak😢

  • @chathurakarannagoda2184
    @chathurakarannagoda2184 ปีที่แล้ว +27

    සූපිරී ආදර්ශ මත් කතාවක් ❤❤😢

  • @AnushaPriyadarshani-w4e
    @AnushaPriyadarshani-w4e ปีที่แล้ว +15

    Atharshamath kathakvack thavathavathavathanna😊

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +6

    බොහොම හිතන්න දේ ඇත.

  • @nisalhesara4129
    @nisalhesara4129 ปีที่แล้ว +12

    අද සමාජයේ අද ළමයි දෙමාපියන්ට සලකන හැටි

  • @keshan303
    @keshan303 ปีที่แล้ว +10

    Jagath ponnayta Mage issarha oya Katha kivvoth kana palenna ghla gedrin eliyta danva huhthtige puthala

  • @susilanuradhapur681
    @susilanuradhapur681 ปีที่แล้ว +16

    ගොඩාක් වටිනා කතාවක්

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl ปีที่แล้ว +16

    මරු කතාව ❤

  • @kumududarshani1207
    @kumududarshani1207 ปีที่แล้ว +21

    ලස්සනයි 💞❤️

  • @asd-ce2hm
    @asd-ce2hm ปีที่แล้ว +6

    පව් අනේ

  • @GimhanaThathsara-w1v
    @GimhanaThathsara-w1v ปีที่แล้ว +6

    Pawu ane achchi amma😮

  • @MrpATHuMboy
    @MrpATHuMboy ปีที่แล้ว +38

    ඇඩුන අය මේ කෝනට 👇👇👇🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @buddhimaanuradhi7125
    @buddhimaanuradhi7125 ปีที่แล้ว +23

    මේ අර නිවුස් එකෙන් පස්සේ නේද හැදුවේ...good job.💪💪

  • @rukmanwickramasinghe2148
    @rukmanwickramasinghe2148 ปีที่แล้ว +14

    Mama thama eka

    • @MaduToons
      @MaduToons  ปีที่แล้ว

      ආදරෙයි

  • @leotamim1606
    @leotamim1606 ปีที่แล้ว +9

    පව් අම්මා😭😭😭

  • @priyankap4051
    @priyankap4051 ปีที่แล้ว +9

    Niyamai hodai ❤

  • @PansiluNarsinha
    @PansiluNarsinha ปีที่แล้ว +18

    තමන්ගෙ අමීමාට සලකන්නී නැති පුත්තී

    • @mallikaarachchi1794
      @mallikaarachchi1794 ปีที่แล้ว +1

      ඔව්

    • @notygirl-683
      @notygirl-683 ปีที่แล้ว +1

      ඔව්
      අනිවාර්යයෙන්ම

    • @MaduToons
      @MaduToons  ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️❤️

  • @WasanaDilrukshi-ty5dp
    @WasanaDilrukshi-ty5dp 4 หลายเดือนก่อน +3

    දහ දුක් විදලා අපේ අම්මයි තාත්තයි අපිව හදා ගත්තා අපි ලොකුවෙලා එයාලා වයසට යද්දී අපිට මොන ප්‍රශ්න තිබ්බත් ඒ රත්තරන් අම්මාවයි තාත්තවයි අපි අපේ හදවත වගේ බලාගන්න ඕනි ❤❤❤❤❤❤❤❤❤❤❤ රත්තරන් දරුවන්ගෙන් වෙන්න ඕනි එච්චරයි ❤❤❤ නැත්නම් කවදා හරි දවසක විඳවන්න වෙනවාමයි එක සත්තයයි ❤❤❤❤ අපේ රත්තරන් දෙමාපියන් දෙන්නට හදවතින්ම සලකන්න පුළුවන් විහිදියට කවදාවත් වරදින එකක් නැ❤ තෙරුවන් සරණයි මගේ රත්තරන් අම්මයි තත්ත්ති තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @venvimukthimeniyanwahansha7065
    @venvimukthimeniyanwahansha7065 ปีที่แล้ว +9

    Amma unsth tiilet giyama pirididu karala awanam prashnr nanr

  • @nethraKushani-rk2zi
    @nethraKushani-rk2zi 9 หลายเดือนก่อน +1

    Ara loku puthai nonai nam harima hoda charitha dekak 🙏🙏🙏🙏🙏👫👫👫

  • @ShamaRamyalatha-ne8hh
    @ShamaRamyalatha-ne8hh ปีที่แล้ว +15

    පව් අනේ ආච්චි❤

  • @sankapiyumini6223
    @sankapiyumini6223 ปีที่แล้ว +41

    හරිම අදර්ෂමත් කතාවක්😊😊.නියමයි

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 9 หลายเดือนก่อน +2

    ❤❤

  • @WeerathungaArachchigeUdani
    @WeerathungaArachchigeUdani 3 หลายเดือนก่อน +4

    හරිමදුක්බරකතාවක්😢😢😢❤

  • @dawalamahagamage3740
    @dawalamahagamage3740 ปีที่แล้ว +19

    Lassanai madu ayhe❤😢

  • @nalaneenalanee6727
    @nalaneenalanee6727 ปีที่แล้ว +10

    ස්වබාවික kai

  • @janakasaranga
    @janakasaranga 11 หลายเดือนก่อน +2

    Anee pau Achchi😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @maneldesilva7132
    @maneldesilva7132 ปีที่แล้ว +8

    Me ara aththatama siduuna kathawak ne

  • @dilansajith8259
    @dilansajith8259 10 หลายเดือนก่อน +2

    Meka aththa kathawak ❤

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +3

    මේ වගේ මිනිස්සු ඇත්තටම ඉන්නවා

  • @keshan303
    @keshan303 ปีที่แล้ว +11

    😮😮😮😢 hapoyi

  • @ErandaEranda-f3b
    @ErandaEranda-f3b ปีที่แล้ว +2

    තව වීඩියෝ එකක් ගේන්න😢🥲👌👍🤜🤛😭😢😰🤫🥲

  • @chithrachandi4849
    @chithrachandi4849 ปีที่แล้ว +64

    පවු අනේ ආචිචි අමිමා😢😢😢😢

  • @Madushan_R_dz
    @Madushan_R_dz ปีที่แล้ว +9

    නියමයි 😹❤

  • @piumiprarthana.3358
    @piumiprarthana.3358 ปีที่แล้ว +15

    අනේ 😢

  • @madaperadiga5488
    @madaperadiga5488 ปีที่แล้ว +2

    Good

  • @rukmanwickramasinghe2148
    @rukmanwickramasinghe2148 ปีที่แล้ว +11

    Mama thama palaweni laik eka

    • @MaduToons
      @MaduToons  ปีที่แล้ว

      ආදරෙයි

  • @kumarikumari5220
    @kumarikumari5220 ปีที่แล้ว +9

    මටත්.අැඩුනා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +9

    මුන් නාකි වෙන්නේ නැතිද

  • @Senugirl-c6j
    @Senugirl-c6j ปีที่แล้ว +8

    Mage amma na mawa dala giya 😢😢😢😢😢😢

  • @mallikaindrani613
    @mallikaindrani613 ปีที่แล้ว +11

    ආදර්ශමත් කතා ❤❤❤❤❤❤❤

  • @karunawathikarunawathi5129
    @karunawathikarunawathi5129 ปีที่แล้ว +7

    පුතයි දුවයි අමිමාට කරපු අපරාදෙ තමයි කාටුන් එකේන් චරිතය රගපාන්නේ

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 ปีที่แล้ว +7

    🙏❤️

  • @nalakagunarhatna9426
    @nalakagunarhatna9426 ปีที่แล้ว +17

    ආදර්ශමත් katawa ❤

  • @PriyangikaPriyadarshani-gn6se
    @PriyangikaPriyadarshani-gn6se 8 หลายเดือนก่อน

    😂යස හොදපාඩම් යස

  • @shaniperera1325
    @shaniperera1325 ปีที่แล้ว +1

    Harima sawuththui me kathawa katha karana vidiha hoda nehe lamaita me wachana hari nehe.

  • @RavindraSuraj-m2y
    @RavindraSuraj-m2y 11 หลายเดือนก่อน +1

    😮😮

  • @LaksanMadusanka-n6u
    @LaksanMadusanka-n6u ปีที่แล้ว +8

  • @hitiugamansha
    @hitiugamansha 8 หลายเดือนก่อน

    අද සමාජයේ සිද්ද වෙන්නේ ඔය දේම තමයි ගොඩක් වටිනවා 🙏🙏

  • @lakshmanmahagamage2495
    @lakshmanmahagamage2495 ปีที่แล้ว +13

    Supiri ❤❤

  • @rathnayaka958
    @rathnayaka958 11 หลายเดือนก่อน +2

    මේක සත්‍ය කතාවක්❤❤❤❤

  • @lakshilamadushani3015
    @lakshilamadushani3015 ปีที่แล้ว +2

    අනේ මට ගොඩක් දුක හිතුණා😢😢😢