වංගෙඩිගල කදු මුදුනේ රැයක් | Wangedigala Camping Night makeing noodles with full details

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • සොබාදහමත් එක්ක බැදුනු ආදර කතා හරි සුන්දරයි.🥺🍃💝
    ඉතින් ඒ ගමනට හොදම යාලුවො ටිකක් එක්ක 😌❤️
    , බස් එකෙන් ඇවිත් කලුපහන හන්දියට හෝල්ට් 3 ක් ඉස්සරහින් තීන ආරාමෙට යන පාර ගාවින් බැහල , වන්ගෙඩිගල කදු මුදුන සොයන් යන පාර දිගේ පැය 2 කට ආසන්න කාලයක Hike එකකින් පස්සෙ 👣 🏔️
    අපි වංගෙඩිගල කදු මුදුනට ගියා ඉතිං ගියපු ගමන් ටෙන්ට් එක ගහලා වතුරත් ගෙනල්ලා රෑ කෑම සූදානම් කරලා පාඩුවේ sun set එක දිහා බල්න් සෙට් එකත් එක්ක පොඩි මනෝපාරක් ගැහුවා. නොදැනිම කලුවර උනා ඉතිං අපි රෑ 9ට විතර කාලා ඊටපස්සෙ පොඩි සිංදුවක් කියලා නිදාගත්තා
    නිදාගෙන ඇහරෙද්දි ලස්සනම Sun rise 🌄 එකක් බලලා බබරකන්ද ඇල්ල 🌊, ලංකා ඇල්ල වගේ දියඇලිත් එක්ක පේන හරිත කදු දිහා බලාගෙන තේ එකක් බීලා ☕🍃
    ආයෙත් සින්දුවක් කියලා...🥁
    කුනු පොදක්වත් නැතිවෙන්න එතන අස් කරලා..පරිසරේ විදලා.වන්ගෙඩිගල කදු මුදුනට සමු දීල ආව හරි ලස්සන..අමතක නොවන ජීවිතේ ගියපු සුන්දරම ගමන, ට්‍රිප් එක, කිව්වොත් හරියටම හරි..ඉස්සරහට තවත් මේ වගේ ගමනකින් හමුවෙමු..🌿💝
    #srilankatravel #visitsrilanka2022 #wangedigala #campingvibes #srilankadaily #naturephotography #naturelover #travelphotography #badullasrilanka #badullatrain #sunrisephotography #friends #beautifuldestinations #touristattracti

ความคิดเห็น • 17

  • @ChamodWije
    @ChamodWije หลายเดือนก่อน +1

    Wowww❤❤

  • @pasindunadeesha2681
    @pasindunadeesha2681 หลายเดือนก่อน

    ගියපු ලස්සනම තැනක් 💚❤️

    • @hirushaSdiary
      @hirushaSdiary  หลายเดือนก่อน

      ඒ හැගීම කියාගන්න තේරෙන්නැ

  • @SLWORLDrd
    @SLWORLDrd 26 วันที่ผ่านมา

    Awasara ganna oned

  • @MadhuuAkuthage-uc3mg
    @MadhuuAkuthage-uc3mg หลายเดือนก่อน

    Lassani aiya😊❤️maruu api balngoda idalath gihin na thanq visthara kivvta aiya💚

    • @hirushaSdiary
      @hirushaSdiary  หลายเดือนก่อน

      Thank youu❤️ අනිවාරෙන්ම යන්න වංගෙඩිගල විතරක් නෙවෙ පුලුවන් හැමතැනකම යන්න. ඒ සුන්දරත්වය රැකගෙනවිදින්න 💗💗

  • @virangatharuka3056
    @virangatharuka3056 หลายเดือนก่อน

    ❤❤

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @chathukapiyarathnachathuka5150
    @chathukapiyarathnachathuka5150 หลายเดือนก่อน

    Maru malli❤

  • @IshantravelwithCooking
    @IshantravelwithCooking 22 วันที่ผ่านมา

    Video එක මරැ බන් මාත් travel කරනවා ලොකු දැනුමක් තියනවා video එක ⛺️🤛

  • @dilumkd1376
    @dilumkd1376 27 วันที่ผ่านมา

    oyge muna penna eka adu krla parisare pennanna

    • @hirushaSdiary
      @hirushaSdiary  27 วันที่ผ่านมา

      Thank you mn eka hdgnnm next video eke idan