Excellent information! You have a great talent of giving the story very effective manner. Excellent information!. Great job ! More videos about building windows please.
Mama meka balanne 10 weni wathawata macn mata udawwak oni mama machine ekak gatta mata ekata power dena hati hariyatama pahadiliwa vedio ekak karala danawako ikmanata
සුපිරියටම කියල දෙනවා ජයවෙිවා
@@SarathWijesinghe-r1s ස්තුති
ආදුනිකයින් වන අපිට ගොඩක් වටින්වා ඔබගෙ පැහැදිලිකිරීම ස්තුතියි මහත්මයා ඔබට.
ස්තුතියි ගොඩක් ඔබෙ අදහස් දැක්වීම මට ගොඩක් වටිනවා❤❤
දිගටම අපි එක්ක රැදෙන්න සර්
විඩියෝ බලන්න තව කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතෙන එවා ශෙයා කරන්න
ගොඩක් ස්තුතිය ඕබේ අදහස් දැක්වීමට ..
මෙ වීඩියෝ තුලුන් යම් දෙයක් ලබාගැනිමට හැකිවීම මගෙ සතුටයි
ඒක නියමයි ගෙදර තාත්තගෙ මැශින් එක තිබ්බට විස්තර දැනගෙන හිටියෙ නෑ පට්ට
ස්තුතියි සහෝදරයා උබ මට හයියක් දිගටම ඉදපන් මා එක්ක...
Hodama machine waragaye nama kiyanawada
මල්ලි ඔයා සුපිරි පොරක්
නියම ඉංජිනේරු වෙක්
සුබ අනාගනයක්
@@sunjayjay240 ස්තුති ඔබට
Thank you. Nicely explained
Thank you so much
Super brother .නියමයිනේ හොඳට පැහැදිලි කරනවා .good luck ..
ස්තුතියි සහෝදරයා 💕💕💕 දිගටම ඉන්න මා එක්ක ..වචනෙත් මට ගොඩක් හයියක්
Excellent information! You have a great talent of giving the story very effective manner. Excellent information!. Great job ! More videos about building windows please.
Oky brother, thanks for your positiv comments. It helps me a lots. Thank you verry much...❤
Sir motor wire connection ඒක නැවතත් සවි කරන විදිය කියන්නකෝ
කෝස් එකේ කියල දුන්න ටිකම තමයි. ගොඩක් වැදගත් උනා මට... ✨🍀👍🙂
බොහොම ස්තුතියි ඔබේ අදහසට
දිගටම ඉන්න මා එක්ක එක මට හයියක් 💪💪💪
@@rtwood අනිවාර්යයෙන්ම...
@@briangriffin4life ස්තුතියි
Supiri pahadili kirimak .ahamben dakka video ekak..meeka danata pawathina mila pilibada danuwath karanna puluwanda mahathmaya
Mila hari ikmanata wenas wenawa me kale ...hariyatama mila dana ganna ...singer showroom ekakata yanna
Athe thiyena salli tika vidan karana laksha ganan wala phone review karana una laga uba niyamai bn thawath karapan machan me wage dathe raswak.
Me wachana tiken danuna haiya kiyala wadak na ස්තුතියි සහෝදරයා 💕💕💕 ...අනිවාර්යයෙන් මේක අතාරින්නෙ නැ වචන ටික පපුවට දැනුනා ස්තුතියි
ස්තුතියි සහෝදරයා 💕💕💕 දිගටම ඉදපන් මා එක්ක ...උබ මට හයියක්
Aniwa mcn supiri 7 8 wathwak vithara baluwa ... mekatawada thwa tikak pululwa meka gana kiyala denawako patta bro thanks.. බුදුසරණයි
@@slwood5769 අනිවාර්යයෙන් ස්තුතියි සහෝදරයා 💕💕💕
නියමෙට පැහැදිලි කරනවා අයියෙ ❤️
ස්තුතියි මල්ලි❤❤❤
adoooo patta bn... uba youtube eke gemak gahagena yanawa dakiddi sathutui bn...❤👌👍
mama 13340
Ado adarei parissamin idapan
13305
Niyamai bro ❤️❤️
Thank Brother
සුපිරිම වැඩ ක්
ස්තුතිය දිගටම ඉන්න අපේ youtube නාලිකාව සමග
සුපිරියි
Thank you sir
සුපිරි වැඩක් බන්....👍
ස්තුතියි සහෝදරයා 💕💕💕 දිගටම ඉන්න මා එක්ක 💪💪💪🇱🇰
Paavichchi karapu meewagee ekak kiiyak vitharada. Mata eeka kenekta arandennna oonee
මචං ඔය මැෂිමෙ මිලි 250 සයිස් කරන්න බැ125 වගේ තමයි පුළුවන් ඒක විතරක් වැරදියි පැහැදිලි කිරීම good
Ado waraddak pennuwata godak thank....
Adarei.....thank you dena sup ekata
නියමයි බ්‍රෝ🤟
ස්තුතියි දිගටම ඉන්න මා එක්ක
Superb explanation 👌
Mostly thank you sir...💪💪
නියමයි මල්ලි 🔥
ස්තුතියි සහෝදරයා 💕💕💕
thank you. good luck..!!
Thanks you brother ❤❤❤❤🤜🤛💪💪💪
Wy are you thank for me sir
නියමයි
ස්තුතියි
Supiri explanation ekak 💪🤩
Thanks brother
Meka gedara current ekata weda karavida ayye? Please reply me
Puluwan aniwaryen
Signal pass puluwan
Man sab kala
ස්තුතියි දිගටම ඉන්න මා එක්ක 💪💪💪❤
නියමයි.
🙏 ස්තුතිය
Well explained
ස්තුතියි වස්තු
Patta
ස්තුතියි ස්තුතියි සහෝදරයා 💕💕💕
මල්ලි බැරිද මුල ඉදල වඩු වැඩ ඉගෙන ගන අයට වීඩීයෝ ටිකක් කරන්න. වඩු වැඩ ඉගෙන ගන්න ගොඩක් ආසයි ඒත් තැනක් නෑනේ
Karanna puluwan .... මම උත්සහ කරන්නම්....
ගොඩක් වටිනවා අදහස ....එවගේ වීඩියෝ වලට යනවනම් කරන වැඩෙ පැහැදිලිව පෙන්න ඔනා හරි කැමරවක්
කැමරා කරන්න හරියට ප්‍රේම් ටික තෙරුම් අරන් ගන්න කෙනෙක් ....
දැනට මට හොද මට්ටමෙ වීඩියෝ එකක් කරන්න පහසුකම් හරි සීමිතයි හැම දෙටම 4න් එක තියෙන්නෙ...
එකයි
@@rtwood අනික තාම එහෙම චැනල් එකකුත් නෑ. ඒ නිසා හොද ගමනක් තියේවී
@@udarakaushalya8110 ස්තුතියි සහෝදරයා ගොඩක් වටිනවා❤❤ මට ලොකු හයියක් ...
ඇත්තටම වඩු වැඩ උගන්වන වීඩීයෝ ටිකක් කරන්න පුලුවන්නම් ඒක ගොඩාක් වැදගත් වෙයිකියලා හිතනවා. එහෙම උගන්වන තැන් ඇත්තටම නෑ වගෙ. ඔබට සදා ජය!!!
@@kksamanthbandara1087 මං හැකි තාක් උත්සාහ කරනවා
අනික් මැශින් ගැනත් කරමු.නියමයි
Aniwarayenma බොහොම ස්තුතියි සහෝදරයා 💕💕💕 දිගටම ඉන්න මා එක්ක .ඔය වචන ටික මට හයියක් 🤜🤛
නයමයි බං ❤😍
ස්තුතියි සහෝදරයා 💕💕💕
Mama meka balanne 10 weni wathawata macn mata udawwak oni mama machine ekak gatta mata ekata power dena hati hariyatama pahadiliwa vedio ekak karala danawako ikmanata
0718531372 cl me brother
Godak ස්තුතියි
අනිවාර්යයෙන් cl karanna
මචං මමත් බහුකාර්‍ය මැසින් එකක් ගන්න ඉන්නේ ලංකාවේ තියෙන හොදට වැඩ කරන්න පුළුවන් ලෙඩ නැති මැසින් එකක් පුලුවන්නම් කියනවද තව එකක් වඩු වැඩ වලට ගන්නා hand tools ගැනත් වීඩියෝ එකක් කරන්න
ලංකාවේ හදනවා
ඇල්කාබොන්ස් අහලත් ඇති අපෙ දෙයක් වැඩේ හොදයි බොඩි පාට් උනත් ගන්න පුලුවන්
Mama gattha ekak .lida. kiyana eka thamai hoda singer eken thamai gennanne 115000 k wenawa mahiyangane thamai aduwata thiyenne
කොහොමද machin එකේ තත්ත්වය ! ගොඩක් කල්ද අරන් , වැඩිය ලෙඩ නැහැ නේ
Machin ekak thiyanewa
Matath ekak ganna laba tenak kiyanna.hoda ekak 2nd hand hari.
Me welawe machine sahenna ganan
Mage machine eka vikunanawa,oyata oned
@@slpubgking7065 ow uwamanai
Aiye swich 1ka wada karannr nane. Aida danne na neda
Issellama contact galawilada balanna
Niyamai
ස්තුතියි සහෝදරයා 💕💕💕
අයියෙ මේ මැෂින් එකක් අලුතින්ම ගන්නවනම් කියක් වෙයිද. පාවිචි කරපු එකක් කීයක් විතර වෙනද
දැන් නම් ගනන් සැහෙන්න පරන මැසින් දැන් 100k පනිනව ගොඩක් එවා
@@rtwood aiye 100k kiwe
Rs100 000
thanks aiye
වඩු වැඩ සම්බන්ද දැනුම බෙදාගන්න ඩිස්ක්‍රිප්ශන් එකෙ ඇති wathsapp group එකට එකතු වෙන්න ...
ඔබට හැකිනම් මෙම වීඩියෝව තවකෙනෙකුගෙ දැනුවත් වීම උදෙසා share කරන්න ස්තුතියි
Me mesin ekaka den mila kiyada
220 withara wenawa
Hi මල්ලී උදලු මිට ගහන්න පුලුවන් මැශිමක් නැද්ද
Puluwan
Cl me
Ada hetama amata raply dapanacn plz mata ikmanata ekak ganna oni mila ganan ehema
www.alcobronz.lk/MultiPurposeWoodworkingMachine-MQ442A.html
සියලුම wisthara ganna puluwan
Thanks ela
Mcn maa oni me mchine eka hodama eka enne mona naminda mona ratinda kiyala dana ganna mata eka kiyanawako bro plz...
@@slwood5769 mehemai oya machine eka චයිනා .. japan machine thiyanawa...net eke multiy function woodworking machine kiyala search karala idea ekak ganna puluwa bahuthara athe thiyenne me machima..
Meke godak durata hodai bade size eka 10 puluwannam 12 machin ekak try karanna
Meshin aeka duwan nehe thalluwak dunnama duwanawa
රනින් කන්ඩන්සර් එක මදි එක මාරු කරන්න
@@rtwood swich aeke awla tibune alutin genapu swich aeka wenas aeka pelata wayar 2i set karanna puluwan parana tibuna aeke aeka peliyaka 3k tinawa
Nodaka hariyata kiyanna ba aluthen genapu box eke thiyanawa wayar sambanda karana vidiha eka anuwa balann ....ona elections kenek nadda laga patha eka thama hodama
Patta macn kawruth karanne na me planer mchine gana matath ekak ganna oni hoda brand ekak gana kiyanna mata
0777568255 me janaka kiya sir kenek
www.alcobronz.lk/MultiPurposeWoodworkingMachine-MQ442A.html
Oya link ekata yanna
10" මැෂින් එකට 12" කියත් තලේ දාන්න ගන්න වොෂර් එකට කියන්නෙ මොකක්ද?
අයියා කියන අදහස් මට පැහැදිලි නැ පුලුවන්නම් අපෙ facebook පිටුවට පින්තුරයක් දාන්න
ස්පෙසර් එක ගැනද
❤❤❤
Thanks brother
මෙම මැසිමක් අවශ්‍ය යි කොහොමද විස්තර
Oyata balanna puluwan alcobons la laga nathnam සිංගර් ekakin balamma
😍
ස්තුතියි ❤️❤️
Oya චක්කෙක ගලවන්ාන කොහොමද
Text my wathapp 0758811896
මගේ මැශිමේ Drill chuk eka kadila.eka ganna thinawada?
Ow aniwarayennn hardware walath thiyanawa samanya chuck ekama thamai
@@rtwood drill ekata dana chuk ekamada?
@@rtwood saw blad eka agal kiyada ganne?
Reply ...tools thiyana hardware wala thiyanawa gihin balanna...
Mokadda thiyana machine eka
අයියෙ මෙකෙ කියත මුහහත් කරන ආකාරය විඩියො එකක් කරන්න
මං උත්සහ කරන්නම්
0718531372
නියමය් කොල්ලො
ස්තුතියි සහෝදරයා 💕💕💕 දිගටම ඉන්න අපි එක්ක
රනින් කන්ඩන්සර් එක ගියම දාන්නෙ කොහොමද.
Lesi issellama eka galawala aran ekath aran gedaradi check karala balanna puluwan ..ita passe ekath aran lagama ganna thiyana thanata gihin parana eka pennala ekata hariyana ekak aran maru karanna thiyenne .cl me
71 85 3137 2
මේ මැෂින් එකේ බර කීයක් වෙනවද?
Eka nam hariyata danne na sir
@@rtwood මේක ගලවලා ත්‍රී වීල් එකක ගෙනියන්න පුළුවන් ද අයියා?
@@dmkrishantha4757 piaggiyo 3 wheel ekak dala galawanne nathuwa geniyanna puluwan
ඔයාට පුලුවන් ද ස්විචි එකසවිකරන විදිහ කියන්න
නොදැක කියන්න අමාරුයි
Watsapp naba eka danna
Mokada hodama brand eka friend
Lankawe bahutharaya thiyenbe ekak eka nam walin ekama machine eka china...
Cll me 0718531372
Mata kathaa karanna oone
කොහොමද මිල මෙකේ
@@IsharaWeerasinghe-o9t aluthma mila dana ganna lesima widiha
Singer eken ahanna
මේසයක් එහෙම හදමු නේද?
තෙරුනෙ නැ
@@rtwood ඔයා මැෂින් එකේ හැම කොටසක්ම ගණිතමය සංකල්ප යටතේම හොදින් පැහැදිලි කලා.මටත් මැෂින් එකක් තියෙනවා මම විනෝදාංශයක් විදිහට වඩුවැඩ කරනව..පුලුවන්නම් කුඩුම්බි සහ තව් වැනි සම්ප්‍රදායක ක්‍රම උපයෝගී කරගෙන පොඩි මේසයක් හෝ බංකුවත් හදන විදිය ගැන වීඩියෝවක් ගේන්න..බොහොම ස්තූතියි.
මමත් වීවේක වෙලව යොදවලා තාමා මෙ වැඩ වල යෙදෙන්නෙ ...බොහොම ආසාවෙන් ...මම උත්සාහා කරන්නම් දෙයක් කරන්න ස්තුතියි ඔබේ වටිනා අදහස් වලට හදවතින්ම 💪❤
මෙි මැෂින් එකක් ගන්න ඔන මට .ගන්න පුළුවන් තැනක් මිල දන්න කෙනෙක් කියනවද
ස්තුතියි වීඩියෝව නැරබිම ගැන මුලුමනින්ම
ඔබ තුමාට මෙ මැශින් එක අලුතෙන්ම ගන්නද
පාවිච්චි කරපු හො අලුත් ..
අලුත් මශින් ලීඩා සිංගර් එකෙන් ගන්න පුලුවන් ...මන් දකින පරන මැශින් මෙ ගෘප් එකට දානව ජොයින් වෙන්න
chat.whatsapp.com/LsCZ6AmtCqm4vB1rFrsWv4
❤️👍💪
ස්තුතියි අයියෙ
👍👍👍👍
ස්තුතියි ලොකූ ❤❤❤❤❤
චක්කෙක ගලවන්නෙ කොහොමද වෙන එකක් දාන්න
Loku amaruwak na කෝන් චක් එකක් තියෙන්නෙ මිටි පරි ගලවෙනවා
මේ වර්ගයෙ නම් කෝන් චක් එකක් තියෙන්නෙ
අලුතින් ම කියද
ලග ලග ගනන් වෙනස් උන සැහෙන්න ...
Aluthma ganan singer eken thama lesiyenma danaganna puluwan
ස්තුතියි comment කලාට
Chineta weradila thiyenne ay
මෙකේ ලෙඩ නැ මචං
@@rtwood supiri
වැරදිලා හදල කියල කියන්න අමාරුයි... දැරිය හැකි මුදලට ලබාගත හැක පමනට නිපදවා ඇත.. Japan සහ European machine එකක නිරවද්‍යතාවට සම කල නොහැක..
කීයක් විතර වෙයිද මේක ?
අලුතෙන්ම රුපියල් 120 000 /=විතර වෙනවා
Ganna thanak thyanawada
@@dammikapradeep8932 ganna lesima lagama thiyana සිංගර් ekata yanna ලීඩා machine ekak ganna ...agal 10 12 thiyanawa
@@rtwood mata parana akak ganna baluwa agal12
@@dammikapradeep8932 math ekak me dawas wala hoyanawa mata hamba uneth na
කර්න්ට් වඩින්නේ අය්ද
අත් (බූගතය) නතුව අති බලන්න
මේ මැෂිමේ නම?
බහුකාර්ය වඩු යන්ත්‍රය
Meka gedara current ekata weda karavida ayye? Please reply me
Puluwan
3 pass ona na
මැෂිමෙ ෝ ටරයක් ගන්න තැනක් කියන්නකො පුළුවන්නම්
Kurunagala ho panchikawaththa thama pahasuma
Well explained
👍👍👍
ස්තුතියි දිගටම ඉන්න මා එක්ක 💪❤❤