Rajya Basha Tamil Exam | Official Language Proficiency Exam | Rajya Basha Praveenatha Tamil Exam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Rajya Basha Tamil Exam | Official Language Proficiency Exam | Rajya Basha Praveenatha Tamil Exam
    රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය යනු සියළු රාජ්‍ය නිලධාරීන් විසින් සපුරාලිය යුතු ප්‍රවීණතාවයකි්‍ එම ප්‍රවීණතාවය පිළිබදව 2023 වර්ෂයට අදාළව සිදු වූ නව වෙනස්කම් හා මෙම සුදුසුකම ලබා ගන්නේ කෙසේද යන්න පිළිබද සාකච්ජා කරන වීඩියෝවකි.

ความคิดเห็น • 35

  • @lalithpriyantabandaranayak5396
    @lalithpriyantabandaranayak5396 2 หลายเดือนก่อน

    මම 2017 වර්ෂයේ ජාතික භාෂා එකේ මෙම පාඨමාලාව හදාරා ඇත. මම ද්වීතීක කන්ඩායටට අයත් වේ. ඒ දිනවල පැය 100 ක් ප්‍රමාණවත් කියලා දැනගන්න ලැබුනේ.මට පැය 108 පාඨමාලාව හදාරා ඇති බවට සහතිකපත්‍රයක් ලැබුනා.මම ආයෙත් දෙමළ පාඨමාලාව හදාරන්න ඔනෙද.ඉක්මනින් පිලිුරක් බලාපොරොත්තු වෙමි

  • @sandunchathuranga3385
    @sandunchathuranga3385 8 หลายเดือนก่อน

    සම්මුඛ පරීක්ෂණවල අමතර සුදුසුකමක් විදියට හදාරන්න දෙමල භාෂ සහතික පත්‍ර පාඨමාලා මොනව ද.

  • @e.m9476
    @e.m9476 ปีที่แล้ว

    මෙම පරීක්ෂණය සදහා දී ඇති සහන කාලය මත වැටුප් වර්දක ලැබූ අයට පුරප්පාඩු සංක්‍යාවක් සදහා වන උසස්වීම් සදහා තේරීපත්විය හැකිද. විභාගය සමත්වූ අය හා සහන කාලය මත සිටින අයගේ ජ්‍යෙෂ්ඨත්වය කෙබදුද

  • @anjalee4457
    @anjalee4457 15 วันที่ผ่านมา

    Demala basha rajaye guru pathweem illime piywara kiyanna puluwand?

  • @afshathaslam8355
    @afshathaslam8355 17 ชั่วโมงที่ผ่านมา

    Online course thiyenawada, tamil course

  • @chathuryaherath-sk5du
    @chathuryaherath-sk5du ปีที่แล้ว +1

    දැනුම ඇති කෙනෙකුට පැය ගණනේ පාඨමාලාවට සහභාගී නොවී විභාගයට ඉල්ලුම් කරන්න බැරිද

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      බැහැ.. එහෙම කෙනෙකුට OL දෙවන භාෂාව දෙමළ විභාගය ලියලා පසුව oral test එක කරන්න පුළුවන්

  • @buddhikaherath5729
    @buddhikaherath5729 ปีที่แล้ว +1

    මේ exam එක government job එකක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ටත් ලියන්න පුළුවන් ද

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      කලින් සම්පූර්ණ කරලා බැහැ.... සේවයේ ඉන්න අතරේ සම්පූර්ණ කරන්න ඕන... අවශ්‍ය නම් කලින් OL දෙමළ ලියලා තියන්න පුළුවන්.එතකොට පස්සේ වාචික පරීක්ෂණය විතරක් කලාම ඇති.

  • @vindyaharshanie5689
    @vindyaharshanie5689 ปีที่แล้ว +2

    පැය 150 දෙමළ පාඨමාලාවේ විෂය නිර්දේශය දෙන්න පුලුවන් ද??

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว +1

      විෂය මාලාව නම් සටහන් කරගෙන නැහැ. ඒකට ඇතුලත් වෙන කො⁣ටස් ගණනාවක් තියෙනවා...
      වැඩි පුර අවධානය යොමු උනේ එදිනෙදා අදහස් හුවමාරුව සඳහා හුරුවීම. විවිධ ක්‍රියාකාරකම් හරහා කථන හැකියාව දියුණු කරන්න උත්සාහ කරනවා.
      ඒකට අවශ්‍ය අක්ෂර මාලාව, ක්‍රියා පද නාම පද වර්ගීකරණයන්, වාක්‍ය නිර්මාණය, කාල බේදය වගේ දේවල් කතා කලා. සංඛ්‍යා හඳුනා ගැනීම, ලිපි ලිවීම, විවිධ ස්ථානවලදී සංවාද යෙදීම වගේ දේවල් කතා කලා..
      ඊට අමතරව දෙමළ සංස්කෘතික අංග ගීත ආදිය රසවින්දනය...

    • @vindyaharshanie5689
      @vindyaharshanie5689 ปีที่แล้ว

      @@ManojDhananjaya ස්තූතිය 🙏🙏

  • @olsciencemaster205
    @olsciencemaster205 ปีที่แล้ว +1

    අවුරුදු 3 ක් ඇතුලත කරන්න බැරි වුනානම් මොකද වෙන්නේ..

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      වැටුප් වර්ධක නොදී ඉන්න බව තමයි කියන්නේ... නමුත් වරින් වර සුදුසුකම සමපූර්ණ කළ යුතු කාලය දීර්ඝ කරනවා.. ඒ වගේම සමහර ආයතනවල වර්ධක නවත්වපු අවස්ථා ගැනත් අහලා තියෙනවා...
      කලට වෙලාවට වැටුප් වර්ධක ගන්න බැරි වීම නිසා ශ්‍රේණි උසස්වීම් ප්‍රමාදය තමයි ගැටළුව.

  • @shyamalnayanajith5306
    @shyamalnayanajith5306 5 หลายเดือนก่อน

    දෙමළ පාඨ්මාලා.විතරද සර් තියෙන්නෙ

  • @PiyumiThisera1165
    @PiyumiThisera1165 ปีที่แล้ว +2

    රාජ්‍ය භාෂා වාචික විභාගයට apply කරන්නේ කොහොමද

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      රාජ්‍ය භාෂා දෙපාර්මේන්තු site එක නිතර බලන්න...ඒකේ විස්තර දානවා..පහුගිය කාලේ apply කරපු අයගේ exam මේ දිනවල තියෙනවා...ඉදිරියේදී අයදුම් කරන්න අවස්ථාව දෙයි

    • @PiyumiThisera1165
      @PiyumiThisera1165 ปีที่แล้ว +2

      @@ManojDhananjaya මන් A/l කරේ මේ පාර සා/පෙ දෙමළ පාස් මට පුලුවන් වෙයි නේද වාචික විභාගය ට ඉන්ඩ

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      @@PiyumiThisera1165 ඔයා රජයේ රැකියාවක් කරනවාද.. රැකියාවට බැඳුනට පස්සේ අවුරුදු 3ක් ඇතුලත සම්පූර්ණ කළ යුතුයි කියලයි චක්‍රලේඛයේ තියෙන්නේ

    • @PiyumiThisera1165
      @PiyumiThisera1165 ปีที่แล้ว +1

      @@ManojDhananjaya නෑ කරන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්නවා ..

  • @user-wr7pw2qu6z
    @user-wr7pw2qu6z 11 หลายเดือนก่อน

    දෙමළ භාෂාව on lina වලින් ඉගෙන ගැනීමට ඉඩ සලසා දෙන්න පුළුවන්ද? ඉගෙන ගැනීමට ආසයි

  • @dilhaniruwani2516
    @dilhaniruwani2516 ปีที่แล้ว

    2014 rajaya sewayata awa kenek 2023 kaloth wetup wardaka kawadda natara karanna oni

  • @chandanirohanasinha8311
    @chandanirohanasinha8311 5 หลายเดือนก่อน

    Job කරන්නෙ නැති අය මෙ exam එක කරන්නෙ කොහොමද

    • @ManojDhananjaya
      @ManojDhananjaya  5 หลายเดือนก่อน

      රාජ්‍ය සේවයට ඇවිත් කරන්න ඕන. නැත්නම් අවශ්‍ය නෑ... ඉදිරියේදී රාජ්‍ය සේවයට එකතු වෙන්න අදහසක් තිබුණත් කලින් කරලා එන්න බැහැ...ආවට පස්සේ කරන්න ඕන....

  • @roshenmadhusanka9470
    @roshenmadhusanka9470 ปีที่แล้ว +1

    Tamil diploma ekak thiyanawa nam ,
    Eth karanna onida ,me course eke?

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      බොහෝ විට මේක කරන්න වෙනවා....
      Diploma එක ගැන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් අහලා බලන්න...

  • @sampathrathnayaka5523
    @sampathrathnayaka5523 9 หลายเดือนก่อน +1

    Mn tamil diplomawak krala thiyanawa meka karoth job ekak ganna barid

    • @ManojDhananjaya
      @ManojDhananjaya  9 หลายเดือนก่อน

      රාජ්‍ය භාෂා එකෙන් අනුමත පාඨමාලාවක් වෙන්න ඕන...ඔයා කරපු ආයතනයේ නම කියලා අහලා බලන්න...
      ගෙඩක් දුරට එහෙම කරලා තිබුණත් රාජ්‍ය නිලධාරීන්ට නියම උන පාඨමාලාව කරන්න වෙනවා.....OL tamil කරලා තියෙයි නම් oral test විතරක් කරලා සහතිකය ගන්න පුළුවන්

    • @sampathrathnayaka5523
      @sampathrathnayaka5523 9 หลายเดือนก่อน

      Cet campus ,mn ol tamil kar mt job ekk had ganna baida usavi basha parivarthan illanna baida

  • @erangakeshani2060
    @erangakeshani2060 ปีที่แล้ว +1

    Olvalata A akak tibboth rajya basha karanna puluwanda

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      OL results ගැටළුවක් නෑ... ඕන කෙනෙකුට පුළුවන්..

    • @ManojDhananjaya
      @ManojDhananjaya  ปีที่แล้ว

      OL C තියේ නම් oral test එකක් කරලා පාස් කර ගන්න ක්‍රමයකුත් තියෙනවා

    • @mariyaharshani7217
      @mariyaharshani7217 8 หลายเดือนก่อน

      ​@@ManojDhananjayaekata A/L oneda

    • @mariyaharshani7217
      @mariyaharshani7217 8 หลายเดือนก่อน

      ​@@ManojDhananjayakohomada sir