wetakolu wagawa වැටකොළු වගාව වැටකොලු වගාව Ridge Gourd Cultivation Ridge Gourd Home Gardening sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 383

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  4 ปีที่แล้ว +19

    Ribbed Gourd Cultivation වැටකොළු වගාව වැටකොලු wetakolu wagawa ගෙවතු වගාව Home gardening gewathu
    th-cam.com/video/E1nf-WFK--o/w-d-xo.html
    වැටකොළු වගාවේ ඉල් මැස්සා පාලනය in luffa cultivation Suppression of Ill Flies,ගෙවතු වගාව ,gewathu
    th-cam.com/video/tGEwzV-bAUg/w-d-xo.html
    How to plant Ridge Gourd seeds කොහොමද වැලකොලු බීජ සිටවන්නේ wetakolu bija sitaveema Home gardening
    th-cam.com/video/hkpK4CClClk/w-d-xo.html
    වැටකොලු වැල් මේ විදිහටත් යවමු wetakolu wagawa Ribbed Gourd
    th-cam.com/video/VHxpJvqzOp4/w-d-xo.html
    How to Grow Ribbed Gourd වැටකොළු බිජ සිටවිම වැටකොලු වගාව wetakolu wagawa How to plant Ribbed Gourd
    th-cam.com/video/BoQYmRovwzs/w-d-xo.html
    වැටකොලු වගාව කවරවල බීජ සිටවීමේසිට Ribbed Gourd Cultivation Pot
    th-cam.com/video/NOvy3bxZj7U/w-d-xo.html

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +35

    බොහොම ස්තූතිය නිහාල් මාමේ මම අපොස,සාමාන්‍ය පෙල විභාගය සිදුකරයන ගමන් නිහාල් මාමාගේ වීඩියෝ බලමින් සාමාන්‍ය ආකාරයට ගෙවතුවගාවක් කරගෙන ගියා ඔබට බොහොම ස්තූතිය නිහාල් මාමේ මේ ආකාරයට සියදහස් ලාන්කිකයන් දැනුවත් කරනවට ,බුදුසරනයි නිහාල් මාමේ ගොඩක් පින්

    • @miusicboy4569
      @miusicboy4569 2 ปีที่แล้ว +1

      මාත් එහෙමයි මිත්‍රයා ❤️

    • @koreanstudiesandtravalvlog
      @koreanstudiesandtravalvlog 2 ปีที่แล้ว +1

      පුක නොදී පාඩම් කරපන්

    • @DMGardening
      @DMGardening 2 ปีที่แล้ว

      Very good. well done.I am pleased to hear that you are doing an exam and between doing gardening .All the best for every work you are doing now.

    • @jayasrimobilelk-py9fm
      @jayasrimobilelk-py9fm ปีที่แล้ว

      Niyamai

  • @gaminduwanigasekara7110
    @gaminduwanigasekara7110 2 ปีที่แล้ว +3

    මේ වගේ වීඩියෝ වල හඬ ඇහෙන්නේ නෑ ඒත් මේ මහත්තයාගේ වීඩියෝ එක හොඳයි.....ස්තුතියි ජය වේවා

  • @pathmasiribandara4718
    @pathmasiribandara4718 2 ปีที่แล้ว +6

    අනිත් අයට වඩා ඔබේ පැහැදිලි කිරීම හරිම අගෙයි. සරලව ප්‍රායෝගිකව කියල දෙනවා. තේරුම් ගන්නත් පුලුවන් ඔබේ මේ වැඩපිලිවෙලට මම හදවතින්ම සුබ පතනවා .තෙරුවන් සරනයි .

  • @amalperera3074
    @amalperera3074 4 ปีที่แล้ว +11

    ඇත්තටම ඔබගේ වැඩසටහන ඉතා වැදගත් සහ පැහැදිලි කිරිම ගොඩක් පැහැදිලියි බොහොම ස්තුතියි

  • @alwayscalm1225
    @alwayscalm1225 3 ปีที่แล้ว +10

    වගාවන් දෙස බලා සටි⁣ම මට නමි භාවනාවකි...තෙරැවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම ..🙏🙏🙏

  • @SnowballSweety
    @SnowballSweety 4 ปีที่แล้ว +12

    සුබ දවසක් නිහාල් මහත්තයා ... ගොඩක් වටිනවා .. ගොඩක් ස්තූතියි ඔබට... දෙවි පිහිටයි ..❤

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @economics-k.r.ranjithperer6807
    @economics-k.r.ranjithperer6807 4 ปีที่แล้ว +22

    ස්තුතියි මහත්මයාණෙනි... ඔබේ මේ ක්‍රියාවන් රටට සේවයක්...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @kindhearts698
    @kindhearts698 2 ปีที่แล้ว +1

    ශ්‍රීලාංකයෙකු හැටියට මට ඔබ ගැන ආඩම්බරයි ඔබගෙ දැනුම තවත් කෙනෙකුට ලබා දීල රට මේ වැටිල තියන අර්බුදයෙන් ගොඩ ඒමට දායක වීම ගැන.

  • @sandanisithumini5045
    @sandanisithumini5045 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි 🌷🙏 බබා 😍 ගොඩක් ස්තූතියි වීඩියෝ එකකට මාස ගානක් මහන්සී වෙලා කරන දේ මන් ගොඩක් ඒවා බලලා තියෙනවා කමේන්ට් නොකරට ...... දිරිගැන්වීමක් විදියට සර්ට මේ කමේන්ට් එක දැම්මේ...... ගොඩක් ස්තූතියි . බුදු සරණයි පවුලටම 🌷🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @VillageKitchendeepal
    @VillageKitchendeepal 4 ปีที่แล้ว +4

    වීඩියෝ එක ඇත්තටම හොදයි. ගොඩක් දේවල් දැන ගත්තා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +5

    මල්ලි .කරන..සේවය .බොහොම .වටිනවා .තෙරැවන් .සරනයි .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @ayodyauthpalla2024
    @ayodyauthpalla2024 4 ปีที่แล้ว +2

    Mama tharan විශ්වාසවත්ත wa apiwa දැනුවත් karana පුද්ගලයකු na mame ඔබට jaya බුදුසරණ i thank you ❤❤❤

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @kantijayakoti1612
    @kantijayakoti1612 2 ปีที่แล้ว +1

    ගොඩක් අගෙයි හැම දේම තෙරුන් කර කියා දුන්නාට ස්තුතියි ඔබට දෙව් පිහිට

  • @saliyawijeweera7185
    @saliyawijeweera7185 4 ปีที่แล้ว +2

    වටිනා උපදෙස් ....පැහැදිලි කිරීම නම් ගොඩක් වාටිනවා.. ..තෙරුවන් සරණයි ...ඔබට ....

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @LifeMR
    @LifeMR 3 ปีที่แล้ว +1

    ෙබාෙහාම ස්තුතියි මහත්මයා වැඩසටහනට
    අපිට පිට රට වලදි භාවිතා කල හැකි කාබනික ෙපාෙහාර ගැන දැනුවත් කිරිමට පුලුවන් නමි ෙගාඩාක් වටිනවා
    ස්තුතියි

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 2 ปีที่แล้ว

      .awaranaya.kalama.karalata.karadarayak.nedda?.akawarama.tharamak.loku.cavarayak.dala.thibboth?.pahasunedda?.

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 2 ปีที่แล้ว

      .oba.sahajayenma.wagawata.hapankam.genewith

  • @madumalikashiromali4096
    @madumalikashiromali4096 3 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම පින්.

  • @NelumAmarasekara
    @NelumAmarasekara ปีที่แล้ว

    Nihal sir, you taught us very clearly. Thank you very much for your honesty.

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ලස්සනට පැහැදිලි කරනවා බුදු සරණයි

  • @jeewaramanayake5645
    @jeewaramanayake5645 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතා හොඳයි ,ඔබට theruwan saranai

  • @krishanthagodakanda1708
    @krishanthagodakanda1708 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට.මෙවැනි දැනුම ලබා දෙනවට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @annemaldeniya6799
    @annemaldeniya6799 2 ปีที่แล้ว +1

    A yo z හැමදේම කිසිම ලෝබකමක් නැතිව අපට kiya දෙනවට godak isthoothi අයියෙ .🙏

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 2 ปีที่แล้ว +2

    I have cultivated a lot by watching your videos. Thank You so much

  • @techfoodlk
    @techfoodlk 4 ปีที่แล้ว +5

    හැමදේම ප්‍රායෝගිකව 🙂👍👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @Mind-Tools
    @Mind-Tools 4 ปีที่แล้ว +4

    ඔබතුමාගෙ වීඩියෝ හරිම වැදගත්❤️

  • @nimasakumari
    @nimasakumari หลายเดือนก่อน

    bohoma istuti Nihal aiya mat godak asai gawatu wagawata at mn dan rata inna lankawata avilla aiya kiyala dipu vidihata gawatu wagawa patan gannawa mn wada karana gaman mn aiyaga vidiyo balanawa

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 2 ปีที่แล้ว +1

    කොලු පැටියා ශෝයි,,එයා හිටියනං සම්පූර්ණ යි

  • @ayathmamethnara5665
    @ayathmamethnara5665 4 ปีที่แล้ว +2

    Watina adahas godak labuna.Thank you ayye. Ane ayye mas malu hodapu watura dawama a gadata puso avith jara karanawane. Budusaranai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං සිදුවේවා !

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 4 ปีที่แล้ว +21

    බොරු නැති පොශ් නැති සිංහල ගොයියා.🌾🌾♥️නිහාල් මහත්තය,කට පුරෝල විටක් නම් ඕනමයි නේද මටත් එහෙමයි,ජය වේවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 4 ปีที่แล้ว +2

    ගොඩක් ප්‍රයෝජනවත්. බොහොමත් ස්තුතියි. ගිය සැරේ අපේ වැටකොළු වගාවේ කරල් පොඩි කාලෙම මෝරලා තිබුණා.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @RayelieJenuli
    @RayelieJenuli 4 ปีที่แล้ว +2

    ගොඩක් වටින වැඩසටහනක්.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @kamineejayawicrama9213
    @kamineejayawicrama9213 3 ปีที่แล้ว +1

    ලස්සනයි කියා දෙනවා ඔබට පින්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @ireshamalkanthik.a.8415
    @ireshamalkanthik.a.8415 2 ปีที่แล้ว

    හරි ආසයි වැටකොළු වවන්න. තාම බීජ හොයාගන්න බැරි උනා. වගා මාධ්‍ය වැලි වෙනුවට කරදහයියා යොදාගන්න පුලුවන්ද .ස්තුතියි ඔබතුමාට. තෙරුවන්සරණයි 🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      පුලුවන් බොහොමත්ම ස්තුතියි ඔබට

  • @Tuilpeeeeeee
    @Tuilpeeeeeee 4 ปีที่แล้ว +1

    Harima vadagath obathumage eganvim.api pitarataka hitiyath vaga karanava.bohoma pin.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @rajnirmal222
    @rajnirmal222 4 ปีที่แล้ว +5

    නියමයි...
    සුපිරියටම කියලා දුන්නා...🤘💚

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @malanialwis6080
    @malanialwis6080 ปีที่แล้ว

    නිහාල් මහත්තයස්තුතියි

  • @nilminiarunamali2695
    @nilminiarunamali2695 3 ปีที่แล้ว

    Harima asa hithenawa wagawa dekkma mamth gewathe podiyta waga kargena thiyanwa sisthuthi

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 3 ปีที่แล้ว +1

    සුපිරි පැහැදිලි කිරීමක්...❤️❤️

  • @chatraranasingha9258
    @chatraranasingha9258 2 ปีที่แล้ว +1

    hoda pahadilikerimak sthuthi mahathmaya obata

  • @somahalpegamage
    @somahalpegamage 3 ปีที่แล้ว +8

    උතුම් සේවය ක් රටට වුවමනා වේලාවේ කරන මේ සේවය හරි ම උතුම් .කහ වගාවේ කොළ කන දළ බුවා ට කරන්නේ මොකක් ද?ඔබතුමා ට දිගාසිරි !

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว

      කොහොබ කොල කොටල ඒ ඉස්ම ගහල බලන්න ඔයා

  • @Pinbimah
    @Pinbimah 4 ปีที่แล้ว +2

    Godak watinawa video eka. Suba dawasak. Theruwan saranai. 🎈

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @kamanihewage8409
    @kamanihewage8409 2 ปีที่แล้ว

    මම ලන්කාවට ආවම ඔබව බලන්න එන්නම්

  • @charigekalapriya4873
    @charigekalapriya4873 4 ปีที่แล้ว +1

    Thanks Thanks All the best godak watina dayak

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @BooksCornerlk
    @BooksCornerlk 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි 🌷🌷🌷🌷

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @jeradnixon5487
    @jeradnixon5487 4 ปีที่แล้ว +1

    godak wadagath video eke
    bohoma stuti

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @hanguklankamotors8036
    @hanguklankamotors8036 3 ปีที่แล้ว +1

    මාර වටිනව ලස්සනයි වැඩේ

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +1

    Godak asai waga karana widiya dekkma....bohoma sthuti me amila sewayata...❤🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @nadeeshanadeesha8514
    @nadeeshanadeesha8514 4 ปีที่แล้ว +1

    Harima lassana wagawak,theruwan saranai obathumata.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @viruladeesara3325
    @viruladeesara3325 3 ปีที่แล้ว

    ඔබට බෙහෙවින් පින්🙏

  • @shiromishiromi2683
    @shiromishiromi2683 4 ปีที่แล้ว +1

    ස්තුතියි අද විඩියෝ එකටත්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @nandananda4821
    @nandananda4821 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 4 ปีที่แล้ว

    apith ekathu una godak watinawa aiye apith oyagen dewal egena gannawa suba dawasak budu saranai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว

    හරිම වටින වීඩියෝ එකක් අයිය හැම දේම හොදට කියල දුන්න

    • @mallikasivaji9137
      @mallikasivaji9137 2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මේ වීඩියෝ එකට බුදු සරණයි දෙවි පිහිටයි

  • @sandeepdenuwan6003
    @sandeepdenuwan6003 2 ปีที่แล้ว

    patta hode ... digatama karan yanna

  • @iskoleonline3289
    @iskoleonline3289 3 ปีที่แล้ว +1

    ශ්‍රේශ්ට දේශ්ප්‍රේමියෙකි ඔබ

  • @pushpalatha6378
    @pushpalatha6378 3 ปีที่แล้ว

    oba tumaga widiyo datun parak balanna hithanawa budu saranai

  • @kasunsamarasekara9063
    @kasunsamarasekara9063 3 ปีที่แล้ว

    lokuma danumak labenawa obagen,bohomathma sthuthiy obata.

  • @dineshikapushpakanthi428
    @dineshikapushpakanthi428 3 ปีที่แล้ว

    ඇත්තටම නියම වීඩියෝ එකක්.

  • @kamalawathudura6527
    @kamalawathudura6527 2 ปีที่แล้ว

    මම බලන්නෙ ම ඔබගෙ වැඩසටහන්

  • @achinthachandika434
    @achinthachandika434 4 ปีที่แล้ว +3

    Jaya wewa
    Thawath mawani vediyo karanna sathiya labewa.
    Budusaranai.
    Pasa jeewanu haranaya karanna
    හයිඩ්‍රජන් පැරොසයිට් දැම්මා ට කමක් නැද්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @caminikumari6447
    @caminikumari6447 3 ปีที่แล้ว

    Nihal mame mamath mamage video hugak balala godak dewal igana gaththaa.mama hodin pehediliwa kiyala denawa mame...bs mamata

  • @dilekmax
    @dilekmax 4 ปีที่แล้ว +6

    නිහාල් අයියා මාත් ගොඩක් දවසකින් ඔන්න ආවේ

  • @nilukapriyadarshani5281
    @nilukapriyadarshani5281 2 ปีที่แล้ว +1

    නිහාල් මහත්තයා මගේ වැටකොළු වගාවේ දළු හරියෙ පුංචි කොළපාට පණුවො වගයක් ඉන්නවා. වගාවට තාම සති 3යි.මම කෘමිනාශකත් යෙදුවා. විසදුමක් දෙන්න. ස්තූතියි.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මොනවාද යෙදුවේ කාබනික කෘමිවිකර්සක යොදනවානම් දින 04කට වතාවක් වර්ග මාරුවෙන් මාරුවට යොදන්න බොහොම ස්තුතියි

  • @isankasamarakoon2667
    @isankasamarakoon2667 4 ปีที่แล้ว +2

    ඔබතුමාට පුලුවන්නම් බඩ ඉරිගු වගාව ගැන වීඩියෝ එකක් කරන්නකො.. මන් ඔක්කොම වීඩියෝ බලනවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ විඩියෝ එක බලන්න th-cam.com/video/Wme-E3qE3m4/w-d-xo.html බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @sdrruwani
    @sdrruwani 4 ปีที่แล้ว +1

    😍 thanks you ❤❤❤❤👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka6273 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඨයිට

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +2

    මල්ලි. මගේ. මෑකරල්. වැල්වල. කොල. කහපාට. වෙලා.. .. ඇකිලිලා. . . වෙලාවක් තියෙනව නමි . උපදෙසක්. දෙන්න .අන්ලයික්. කරල. තියෙන ::කුහකයින්ටත්. ?. ඔබටත්. පවුලේ සැමටත් . නිරෝගිමත්. නව. වසරක්. වේවා. . බුදුසරණින්. . 🙏💐🇦🇺

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      මේකනම් පත්‍ර විචිත්‍ර වෛරස් රෝගය බෙහෙත් නෑ වැලදුනාට පස්සේ කොකටත් මට මේ නම්බර් එකට වට්සැප් පොටෝ කිපයක් දාන්න්න 0786974418 දිලිර රෝගවලටත් මේ වගේ රෝග ලක්සන එන්න පුලුවන් අළු පැහැති කඳ අංගමාරය
      මෙය තෙත් කලාපයේ වගාවන් සඳහා බහුල වශයෙන් වැළඳිය හැකි රෝග යකි. රෝග ඇතිවන්නේ ක්‍රොෆෝමිනා ෆේසියෝලි නැමැති දිලීරය නිසාය. මෙම රෝගය කුඩා පැළවලට මෙන්ම තරමක් වැඩුනු පැළවලටද වැළඳිය හැකිය. මූලික රෝග ලක්ෂණ වශයෙන් අළු දුඹුරු පැහැති ගිල්වුන ස්වභාවයක් ගන්නා වියළි පැල්ලම් කඳෙහි පාදස්ථ ප්‍රදේශයෙහි ඇතිවේ. ශාකය ක්‍රමයෙන් වැඩෙත්ම, මෙම රෝග පැල්ලම් පැළෑටියේ අග්‍රස්ථ ප්‍රදේශය දක්වා
      ක්‍රමයෙන් විශාල වේ. එවිට ක්‍රම ක්‍රමයෙන් පැළෑටිය මැලවී පසුව මැරී යයි. රෝගී ගස්වල පත්‍ර කහපාට වී මැරීයාමද සිදුවේ. රෝගය දරුණු මට්ටමින් පවතින වගාවන්හි විශාල අස්වනු හානියක් ඇතිවිය හැකිය. පඳුරු පොළොන් මෑ ප්‍රභේදය මෙම රෝගයට හොඳින් ඔරොත්තු දෙන අතර ඹීඑස්. 1 ප්‍රභේදය එයට වsශාල වශයෙන් ගොදුරු වේ. සේන සහ බුෂිටාවෝ දේශීය ප්‍රභේද මෙම රෝගයට මධ්‍යස්ථ මට්ටමකින් ඔරොත්තු ඳේ වගාවට සති 4 පමණ වයස් වූ විට ටෙබුකොනසෝල් (ෆොලිකර්) දිලීර නාශකය යෙදීමෙන් සාර්ථකව රෝගය පාලනය කරගත හැකිය.බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sadeetv4652
    @sadeetv4652 4 ปีที่แล้ว +1

    heloo friend your video is so beautiful congratulations to you 😘😉

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @apelakbima4755
    @apelakbima4755 4 ปีที่แล้ว +2

    Thank friend 🌺🌺😍❤❤❤❤❤

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @wikcramasinghapriyangani5528
    @wikcramasinghapriyangani5528 2 ปีที่แล้ว

    Api වැටකොළු kadaganna oni කොයි කාලෙදී da kiyannko.බොහොම ස්තුති .

  • @napkumara73
    @napkumara73 2 ปีที่แล้ว +1

    Niyami

  • @AnomaSangeewani
    @AnomaSangeewani 11 หลายเดือนก่อน

    Krumi visarshaka yediya yuththe koi welawatada

  • @thangarani3132
    @thangarani3132 ปีที่แล้ว

    ස්තුති i

  • @danushkanishan956
    @danushkanishan956 4 ปีที่แล้ว +1

    Godaak watinawa.harima pehedili.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @ksc5802
    @ksc5802 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🤗🤗

  • @homegardeningsrilanka2416
    @homegardeningsrilanka2416 4 ปีที่แล้ว +1

    Good video aiye.good luck

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @pradeepkombuge4188
    @pradeepkombuge4188 2 ปีที่แล้ว +1

    Wetakolu podi karal kaha pata wela merenne ai? Paragnanya wela nedda hariytma? Mama parganya Karla edama kawara demma, gahat tikak kaha pata wela, hekinm piliturak denna, budusarni

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      වැලේ පොටෝ ටිකක් එවන්න වට්සැප් පත්‍ර විචිත්‍ර වෛරස් රෝගයටද දන්නේ නෑව් එල කහවෙන්නේ කරල්වල පොටෝ ටිකකුත් එවන්න බොහොම ස්තුතියි

    • @pradeepkombuge4188
      @pradeepkombuge4188 2 ปีที่แล้ว

      නිහාල් මහතා ඡායාරුප වට්ස්ඇප් කළා, හැකිනම් පිළිතුරක් දෙන්න

    • @pradeepkombuge4188
      @pradeepkombuge4188 2 ปีที่แล้ว

      Nihal mahtha දැන් තත්වේ ඊටත් වඩා වෙනස් වෙලා දැන් ලොකු කරල් වලත් කරල් යට කහ කරල් ඉදිමිලා, ගෑණු මල් පිපෙන්නේ නෑ, පිරිමි මල් විතරයි.

  • @chathuradesilva400
    @chathuradesilva400 4 ปีที่แล้ว +3

    වැටකොළු වගාවට සෙවණ අවශ්‍යද? ස්තූතියි !

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      නෑ හොදින් අවුව අව්ස්‍යයි බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @manishashiromi21
    @manishashiromi21 3 ปีที่แล้ว

    thank you, god bless.

  • @maryannepeiris7144
    @maryannepeiris7144 4 ปีที่แล้ว +1

    Super......👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 3 ปีที่แล้ว

    Bohoma sthuti

  • @pushpadayani2635
    @pushpadayani2635 4 ปีที่แล้ว +1

    Godak watinawa theruwan saranai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 2 ปีที่แล้ว

    Mage niyan watakolu vale mal natha , hethuva kiyanna puluvanda , theruvan saranai.

  • @isurusampath8157
    @isurusampath8157 2 ปีที่แล้ว

    මහත්මයා මෙම වැටකොලු වැලේ පිරිමි මල් කල් තබාගෙන ඊලග දවසෙ පරාගනය කිරීමට යොදා ගත හැකිද....

  • @surangamohan3256
    @surangamohan3256 3 ปีที่แล้ว

    Kabanika krumi vikarshaka saha diyara pohora hada ganne khomada

  • @gayankumara7821
    @gayankumara7821 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි

  • @srilankaisland4489
    @srilankaisland4489 2 ปีที่แล้ว

    Great job 👍👍👍👍👌👍

  • @thilinijayawardhnagoodidia9667
    @thilinijayawardhnagoodidia9667 2 ปีที่แล้ว

    Karal polythene walin cover karath kahapata wenwani mHthmaya.wisadumak denna

  • @rangasameera7421
    @rangasameera7421 2 ปีที่แล้ว +1

    Bija sitavmedi aniwaren pasa jawahanuwa kala utuda mahatmayanani

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      නැත්නම් පැල පාමුලකුනුවීම දියමලන්කෑම වැනි රෝග වලට ලක්වෙන්න පුලුවන් බොහොම ස්තුතියි

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 4 ปีที่แล้ว +2

    සුපිරි වැඩක්. වැටකොළු වාණිජ වගාවන් වලදී මල් හැලෙනවට මොකද කරන්නේ ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      කතාකරන්න මල්ලි 0786974418 බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @morinsilva5402
    @morinsilva5402 4 ปีที่แล้ว +1

    Sir mama pitatata ennae waththae alawau wawala thiyana wattaka phul karavila mirs thama mal vithari gadi nha makata visadumak danna thanks b.s

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මට කතාකරන්න වට්සැප් ඉන්නවා 0786974418 කෙසෙල්ලෙලි දියර පොහොර සතියකට දෙවතාවක් පමන යොදාගෙන යන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @chamilapiyadarshani7158
    @chamilapiyadarshani7158 2 ปีที่แล้ว

    API wetakolu Dal dengodak dawas wenawa thama Mal Wath heduwath nehene

  • @sunilperera4893
    @sunilperera4893 2 ปีที่แล้ว

    Budu sarani

  • @komarifahad9883
    @komarifahad9883 3 ปีที่แล้ว

    කිරි අල වගාව ගැන පහදා දෙන්න

  • @janakasaranasiri5712
    @janakasaranasiri5712 2 ปีที่แล้ว +1

    Thanks lot

  • @madusankalakmal406
    @madusankalakmal406 3 ปีที่แล้ว

    Haima wedagath mahathhayo

  • @sgcreatorcrazy5888
    @sgcreatorcrazy5888 3 ปีที่แล้ว +1

    පස ජීවානුහරණය කරන්න ඕනමද

  • @divimaga7791
    @divimaga7791 3 ปีที่แล้ว

    Kukul phora dammata kamak nadda