ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක හැමදාම බලනවා... කවදා හරි hornet 250 යක්බස්සනවා අනිවාරෙන්... ගමම හෙල්ලෙන්න....... chala malli…..
Chala malliya ❤
Gam hollanna😅
@@SLBikers ගමම හෙල්ලෙන්න එකක් බැසූවා අයියේ ... ඒක විකුනලා දැන් ඊලග භාණ්ඩේ ගේන්න සැර සෙන්නේ♥️
කියන දේ පැහිදිලිවම හරියට ම කියනවා,වචනයෙන් පරිසමාප්ත අර්තයෙන් කියන්නවනම් නිහතමානි සුපිරිම වැඩ්ඩෙක්🖤💫
Thank you so much Kavishka! Thank you so much once again
පට්ට කතා කරන්නම ඕනි දේවල් කතා කරනව නිකන් ඔහේ බයික් එක ගැන කියන්නෙ නැතුව බියික් එක ගැන හොයල වටිනම දේවල් කියන එක නියම වැඩක් Keep going brother ❤
Thank you so much for watching Ashan! Thank you so much again 😌🙏
පුලුවන්නම් Apache rtr 160 4V බයික් එකයි Fz එක ගැනයි review එකක් එක්ක fuel test එකක් කරන්න...ගොඩාක් අය ලොකු ගනන් දීල fz ගන්නව ඊට වඩා ලෙඩ අඩුයි තෙල් කරනව 55-65 ක් වගේ ටොප් ස්පීඩ් එක 125 ට වගේ නිකන්ම යන්න පුලුවන්
Aththatama watina test eka. Hugak aya illala thibuna. Aniwaren issarahata karannam.
මේ වීඩියෝ එක හොනට් පෙට්‍රල් ටෙස්ට් වීඩියෝ එකේ ෆුටේජ් එකතු කොට මා විසින් හඬ කවා සාදන ලද්දක් බැවින් ටිකක් කම්මැලි ගතියක් තියේවි. ඒ ගැන සමාව අයදිමි. ඔබ සැම හට ලොක්ඩවුන් පීරියඩි එක තුලදී යමක් දීමට දැරූ උත්සහායක ප්‍රතිඵලයකි මේ. වීඩියෝ එකේ අඩු ප්‍රමිතිය පිලිබඳව නැවතත් සමාව අයදිමි.
❤️❤️❤️
Hornet එකට පිස්ටන්,ලයිනර් එහෙම තියෙනවා ද අයියෙ, දැන් brand new ගන්නත් නැනෙ
I'm from future..Ayye dan oya supiri famous TH-camr kenek lankawe..😁♥️Digatama karagena yamu ..all the best😊🎉
Omg! Thank you so much mage malliyo.. mage pawle ayatath me comment eka pennuwa. Thank you so much!
I sure hope that this will become the truth!
@@SLBikers we always with u brother..♥️🎉
The way the words are handled and spoken is superb brother.👍👍👍👍👍👍
සුපිරි වැඩක්..Hornet එකක් Bag Holder ගැන දැනගත්තේ අද ❤
නියමයි අයියේ ලඟදි සෙට් උනේ චැනල් එකට මම❤️💪
සුපිරි අයියේ දිගුකල් රජ වේවා හදවතින්ම සුබ පතනවා ❤❤👍👍
Thank you so much mage malliyo
Oya bike 2ke face ek headlight ehm change krnn brida wena ekk dla modified krnn...kwruth nokrn wdk
Good luck aiye video eka maruu♥
Ayyage video patta mageth bandit ekak thiyenne math balanawa hama video ekakma 🌟
Thank you so much Nimesh
අදත් බැලුවා.මුල සිට.... සුපිරියක් ගෙන්න කලින් අයියගේ වීඩියෝ බලන්න වෙනවා අනිවාරෙන්ම ❤
Adareiiiiiiii
Hornet ekada smooth bandit v ekada
Tiktok එකෙන් දැකල ආවෙ ♥
බලන්න කලින් ලයික් කරා බලලා අන්තිමෙට කමෙන්ට් කරා සුපිරියි 💙
මල්ලියෝ! බොහෝම ස්තූතියි 🙏 මේ වීඩියෝ එක ලොක්ඩවුන් එක නිසා හදලා දාන්න තීරනය කරේ ඒ තරම් වැදගත් නැතුව ඇති
වැදගත් නැති වෙන්නෙ කොහෙද හොනට් එක බෙන්ඩිට් එකට වඩා පට්ට කොලිටියි කියලා අදනෙ දන්නෙ
ඒ වුනාට එන්ජින් පෆෝමන්ස් එක අතින් බයික් එකේ පවර් එක අතින් හොනට් එකට බැන්ඩිට් එක ලගට වත් එන්න අමාරුයි ☝
ඔව් ඔව් අයියෙ එකත් අදනෙ දන්නෙ මම සුසුකි බයික්කෙ ගැන වැඩිය අහලා තිබුන්නෑ මම දැකලා තිබ්බෙ හොනට් එක වගෙම එකට සමාන එකම බයික්කෙක හොන්ඩා ජෙඩ් එක කියලා හැබැයි ඉතින් හොද සැලරියක් අරන් ස්තාවර මට්ටමකට එනකම් මෙවගෙ බයික් එකක් නඩත්තු කරන්න මට නම් ටිකක් අමාරුයි හැබැයි පට්ට ආසයි ❤️
මල්ලියෝ නඩත්තු වියදම් ඒ තරම් නැහැ මල්ලි මාස පහකට වගේ සැරයක් එන්ජින් ඔයිල් චේන්ජ් එකක් කරන්න ඕනේ බ්‍රේක් පැඩ්ස් අවුරුද්දකට වගේ සැරයක් මාරු කරන්න ඕනේ වෙන වියදමක් නෑ මල්ලි බොහොම සුළු මේන්ටෙනන්ස් ටිකක් තියෙන්නේ කරන්න.. ඊට අමතරව බයික් එකේ ෆියුල් කෝස්ට් එක.. ලෙඩ නැති බයික් එකක් ගන්න එක තමා ප්‍රදානම කාරණය. ඒ තරම් වියදම් නැති බයික් එකක් බැන්ඩිට් එක ඇත්තෙන් ම කීවොත්
Keep Counting Brother👌❤️💪
Thank you Chameera ayya 💙💙💙
@SL Bikers අයියේ ඔයාගේ නම්බර් එකක් දෙන්න පුළුවන් ද plz 😢
@@SLBikersඅයියේ ඔයාගේ නම්බර් එකක් දෙන්න පුළුවන් ද plz
Me parath kRala tynawa supiriytama ikmnta ilag video ekth gemu 🤩🤩
Thank you so much malliyo! Mama hithuwa meka kammali athi kiyala
👌 නියමයි අයියෙ,දිගටම කරන් යන් 🔥
මං අසම බැරැන්ඩියට හොනටි එකට කොමත් කොල්ලො කෙල්ලො ආසයිනෙ ගත්තොත් ගන්නෙ බිරැන්ඩියක් තමා❤❤❤❤😊😊
Supiri aiya digtm krn ynna mage bike eke photo ekak thynw dakkam patta sathutui 💪❤️🤟
තෑන්ක් යූ සෝ මච් මල්ලි ඔයාව credit කරලා තියෙන්නේ මම. ෆොටෝ එක එවපු එක ලොකු උදව්වක් වුනා මල්ලි ඔයා කරපු ඒ උදවුව මේ වීඩියෝ එක බලන හැමෝටම වටිනවා
@sl bikers puluwannmm original condition bike ekaka features gena kiyannako..Hornet 150chassi
Me bandiya wadak na bn honat eka patta oiii😇😇😇
අයියෙ තාමත් හොද තත්වෙට කොහෙද තියෙන්නෙ බැන්ඩිට් වන්ඩි
Very nice good job bro👍👍👍
Thank you brother! Love your continues support to help me. I respect your support
කවදහරි ගන්නව හොනට් එකක්. ❤️🔥
Thank you Shamal brother! Aniwaren ma gemu!
Ekenma
Genen bn bendit ekak
Jade 250 eketh video ekk krnnko aiye..❤️😍💪
Keep it up brother 👍
Good luck ❤️ sanjana aiyh
Thank you so much malliyo
Awesome video as usual 🔥
I got bored in the lockdown so decided to create this one out of some other footage from the last video! Hope it's not boring and it has some useful info! Thank you so much my brother for watching! Bless your heart
වීඩියෝ එක සුපිරි🤘👌.
ඔයාගෙ වීඩියෝ මරු අයියෙ 🥰😻
Dtm 200 eke mileage test ekke keranne ko
💓 අද ටිකක් වෙලා ගියා දවසම class අයියේ 💪💓
තෑන්ක් යූ සෝ මච් මල්ලියෝ.. මේ වීඩියෝ එක චුට්ටක් කම්මැලි ඇති මල්ලියෝ නමුත් හොඳ කරුණු චුට්ටක් අන්තර්ගත වෙලා තියෙනවා
@@SLBikers එහෙමම නෑ අයියෙ සුපිරි.comparison videos කරද්දිත් අර carb එක ගැන දාපු video එකෙ වගෙ normal review එකක් කරන style එකට කරනව නම් තව හොඳයි.එතකොට බලන් ඉන්න කෙනාටත් ඒක ගොඩක් ආස හිතෙනවා.ඇත්තටම මේකෙ පොඩි කම්මැලි ගතියක් තියෙන්නෙ ඒක නිසා තමයි.video එකෙ camera එක ඉස්සරහා ඉඳලා කතා කරනවා වගේ නෙවෙයි dubbed video වලදි කොහොමත් පොඩි කම්මැලි ගතියක් තියනවා ඒක සාමාන්‍යයි.ඊළඟ එක අර විදියට කරමු bike දෙක එක ළඟ තියලා 💪💓😊
ඒක තමයි මල්ලි. මේක කරේ ලොක්ඩවුන් කරපු නිසා. අලුත් එකක් කරමු ඉක්මනටමා!
@@SLBikers අනිවාරෙන් අයියේ 💓💪
😂😂😂
Bendit 400cc eka gana විස්තරයක් oni ilagaවිඩියො eken ❤️
Ayya suzuki grass tracker video ekk dantooo
වැඩේ මරැ අයියේ 🔥 සුපිරියටම කියලා දේනවා 🔥 ඡය වේවා
Mage malliyo
Kohomad ethim parissamin ennawada
Saneepen innawa kavindu malliya... eliyata ehema bahinnepa.. mage family eke 13katama hadila thiyenne... api me tike parissam wela imu.. videos wunath mama damme naththe ekai tika dawasakin..
@@SLBikers aha ehemad oya hodin ennawne oya koheda aiye family eka ayt den moko hoda welad
Mama anuradhapura town eke malli.. Dennek nathi wuna danata family eke.. hugak ayata hadila.. api nam parissamin thama.
Aiya jade eke mailage tests ekak karannako
Me September karanawa mage malliya
@@SLBikers tnx aiya . Oyage vidio patta hodai .apith shear karala sup ekak dennam.digatama karan yan aiya . Good luck.
Thank you so much මල්ලියෝ. මම ෆුල් ටයිම් යූටියුබ් කරනවා දැන්. ඔයාලාට ඉස්සරහාට හුඟාක් දේවල් ගේනවා මම ඔයාලගේ උදව් නිසා තමයි මල්ලියෝ මම මේ තැනට ආවේ ❤
@@SLBikers ❤️
exhoust sound compeir karanna bn
හොනට් එකද බැන්ඩිට් එකද එක සිත දෙතැනක නතර වෙලා
Suzuki gsxr 250 engine ekai bandit 250 engine ekai same da
Pls help.
Valve head gasket, head gasket, piston rings wage hugak dewal same. Cross compatible awith thiyenne. Engine block eke wenas kam thiyenawa. Anith hugak dewal ekai
ඔයාගෙ විඩියො මරු
Price kohomada yanne brandit eke..
Oya bandit eka V ekkd ayye?
oyage bandit eke warge mkda
බැන්ඩිට් bike ekakekata honat eke ටැන්කියක් දාන්න බැයිද අයියෙ
පුළුවන් මල්ලි හැබැයි ඉතින් හුඟක් හුගක් වෙනස් කම් කරන්න සිදුවෙනවා බැරි නැහැ පුළුවන් නමුත් ඒක ගැලපෙන්නැහැ චුට්ටක් වත්
Great work❤
Niyami bro keep it up
අයියෙ හොන්ඩා ජේඩ් එකක් ගන්නකොට බලන්න ඕන දේවල් ගැන vedio එකක් කරනවද?
Aniwaren ma lockdown eka arala prashna settle una gaman dennam
Quality review එකක් ❤️
බැන්ඩිට් තමා ආසම
Supri wadak ayiye 💯💯🏍️🏍️🏍️🖤❤️
Thanks mage malliyo
කරුණාකර පවසන්න..Chasi no 100..,110..,130 කියන්නේ මොකක්ද...මේවායින් වටින්නේ මොන chasi no එකද...?
150 හොඳයි මොකද එය හොනට් hornet250 line-up එකේ අවසානයට පැමිණි batch කාණ්ඩයේ බයික් වීමයි
Jade eke ekak nadda
Lagadima genawa lockdown arapu gaman
Oyt tynne bandit ekk nisa poddk shpe eke bandit ekt adinw ne😁...bandit eke ara seat ek asse coolant oil annmnm blnn amru eknm kradarai ne
niyamai aiye, genawa kawadahari hoda bike ekk💖💖
හොනට් එකෙයි බැන්ඩිට් එකෙයි මිල ගනන් වල ලොකු වෙනසක් තියනවා නේද..ඇයි ඒ කියලා කියන්න පුලුවන්ද අයියෙ🥰🥰
ඒක හුඟක් තීරණය වන්නේ ලංකාවට තියෙන මාකට් එක අනුව තමයි මල්ල. දැන් හුඟාක් ලංකාවේ බැන්ඩිට් මාකට් නැති වුණාට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය වගේ රටවල් වල බැන්ඩිට් කියන line-up එක තමයි හුඟක්ම ප්‍රසිද්ධ. ඒ රටවල් වල හොර්නට් පදින අය ඉන්නවා අඩුයි. ලංකාවට අනුව නම් හොර්නට් එක තමයි market වැඩිම. ඉතින් මිල ගනන් හුඟක් වැඩියි මල්ලියෝ.
හොනට් එකේ වර්ග වලින් හොදම වර්ගෙ මොකක්ද
HORNET kiyanne agamak❤💙💘
පට්ට අයියේ 💙🙂☝
නියමයි අයියේ ❤😍😊
Thank you malliyo
Suzuki bandit 400 review ekak one
Supiri wadak.
Very True 💓
මොක කොව්වත් මං ගන්නෙ hornet එක 🥰🥰🥰
බබරු ලස්සනයි 🐝❤ දෙබරු විසයි
සුපිරියක් 💗
Malliya
maru ayya wede idiriyatama karan ymu
තෑන්ක්ස් මගේ මල්ලියෝ උබලා තමයි මගේ හයිය
අයියේ cbr gullarm එකකුයි hornet එකකුයි එකට තියල වීඩියෝ එකක් ඔනේ ☝
දෙන්නම්!
Gullarm එකක වීඩියෝ එකක් ඒ කියන්නේ ලගදිම එනවද? 😇
ලඟදීම එනවා ඒ කියන්නේ සැප්තැම්බර් මුල වගේ එනවා :-)
niyamai ayye
සුපිරි 👍👍👍
අයියා මට මෙකට වුත්තරයක් ඔනේ. මේ දවස්වල හොනට් එකක් ගන්න එක පඩුයිද. මේ දවස්වල ගත්තට පස්සේ තව ටිකදවසකින් ගනම් අදුවේයිද කියන්න කො 🙄
hari aiya thanx ❤️
නියමයි අය්යේ 😍
Thanks malliyo
Patteta watinwa🥰💪❤️
හොනට් එකේ ස්පීඩ් එකට ගොඩක්ම බලපාන්නෙ ටයර් දෙක නෙමේද. ජේඩ් එකෙයි හොනට් එකෙයි එන්ජින් එක එක උනාට ජේඩ් එක එලෝනවනෙ ඒ ටයර් හින්දා නෙමේද. ඒ ගෙන විස්තරයක් ඕනෙ.
ඒ ගැන මම හොඳට රිසර්ච් කරලා හොයලා කරුනු ගොණු කරලා වීඩියෝ එකක් දාන්නම් මල්ලි මේ මාසේ ඒක හුඟක් වටින කරුනක්
@@SLBikers අනිවාරෙන් අයියෙ❤️
නියමයි ✨💯
💙
Nicely😆
Aiya mta oyawa contact krganna puluwanda prashnayak tynawa danaganna
Sure malliyo 0713825397
හොද Brandit bike එකක් මෙි දවස්වල කියට විතරද යන්නෙ අයියෙ....❤🤔
4-5.50 athara
@@SLBikers ❤️❤️☺️
නියමයි අයියෝ
Ft aiyye ❤️
තාමත් හොද වන්ඩි ගන්න කොහෙද තියෙන්නෙ අයියෙ
Superb
Thank you so much my dear friend! Bless you and your whole family!
Wow brother ❤️❤️❤️❤️❤️
Thank you Aniston
The best 🔥❤️
Brother! Gesiya
පට්ට වැදගත් ❤
Aiye tw eke gane full storiyak one
Bandit eke parts lankawe tynwda
One tharam thiyenawa
Kattiy kynw leda wadi banfit hoda na kyl parts na kyl ek attad
Bandit bike ek gana aluth video ekk genn plwnd 💕
Supiri
Cb 4 eka ගැන විස්තර යක් ඔනා
ලන්කාවේ අයේ බයික් කියන්නේ හීනයක් බන් ගේමක් ගහනවා ගන්න බලමු
Magenuth 100% help eka thiyenawa oyata brother
Vt 250 ekak one
niyamai
Mage malliya
අයියේ speed test එකක් කරන්නකෝ
Bike දෙකේ ද මල්ලි?
@@SLBikers o o. පෙට්ට්‍රල් ටෙස්ට් එක කරෆු බයික් දෙක ගත්තනම් හරි අයියා..දෙකේම 30kmpl වගේ නෙහ් තිබ්බේ.
Ow malli eka hoda adahasak. Aniwaren karamu
@@SLBikers නියමයී අයියා
aiye bandit carb video 1 dannako godak kal idan balan inne dai kiyala
Malli bandit doctor Namal ayya gen ma bandit carb eka gana video ekak danawa mama aniwarayen balanna.
Ayye BAL number aawada bandit ekee..nethnm number dnna puluwanda aluth.
Ou awa BAM numbers awa
Bal number bandit ekk set unaa..ganna heduwe engine eka tikk aluth wifihata ethi neda?
බයික් එකේ රෙජ් නම්බර් එක මොකක් වුනත් මල්ලි ජපානේ ඔය බයික් සේරම අවුරුදු 5ක් ඇතුලත ගහපු බයික්. සමහර විට මගේ UB නම්බර් බයික් එක ඔය අකුරු තුනේ එකට වඩා අලුත් වෙන්න පුලුවන්
Ow neda ayye..4.50k kiynwa eyaa..4t wageewath ganna thibunoth laabai mta hithenne.
Puluwannm ayyage whatsapp number ekak ganna thiyeenm hodai.
AX 1. Eka oni 💖
Denawa!
adarei ❤️❤️
Wow ☺️
Meka thama mn dekk hodama rewiw eka
Thank you so much Udaya!
මේක හැමදාම බලනවා... කවදා හරි hornet 250 යක්
බස්සනවා අනිවාරෙන්... ගමම හෙල්ලෙන්න....... chala malli…..
Chala malliya ❤
Gam hollanna😅
@@SLBikers ගමම හෙල්ලෙන්න එකක් බැසූවා අයියේ ... ඒක විකුනලා දැන් ඊලග භාණ්ඩේ ගේන්න සැර සෙන්නේ♥️
කියන දේ පැහිදිලිවම හරියට ම කියනවා,වචනයෙන් පරිසමාප්ත අර්තයෙන් කියන්නවනම් නිහතමානි සුපිරිම වැඩ්ඩෙක්🖤💫
Thank you so much Kavishka! Thank you so much once again
පට්ට කතා කරන්නම ඕනි දේවල් කතා කරනව
නිකන් ඔහේ බයික් එක ගැන කියන්නෙ නැතුව බියික් එක ගැන හොයල වටිනම දේවල් කියන එක නියම වැඩක්
Keep going brother ❤
Thank you so much for watching Ashan! Thank you so much again 😌🙏
පුලුවන්නම් Apache rtr 160 4V බයික් එකයි Fz එක ගැනයි review එකක් එක්ක fuel test එකක් කරන්න...
ගොඩාක් අය ලොකු ගනන් දීල fz ගන්නව ඊට වඩා ලෙඩ අඩුයි තෙල් කරනව 55-65 ක් වගේ ටොප් ස්පීඩ් එක 125 ට වගේ නිකන්ම යන්න පුලුවන්
Aththatama watina test eka. Hugak aya illala thibuna. Aniwaren issarahata karannam.
මේ වීඩියෝ එක හොනට් පෙට්‍රල් ටෙස්ට් වීඩියෝ එකේ ෆුටේජ් එකතු කොට මා විසින් හඬ කවා සාදන ලද්දක් බැවින් ටිකක් කම්මැලි ගතියක් තියේවි. ඒ ගැන සමාව අයදිමි. ඔබ සැම හට ලොක්ඩවුන් පීරියඩි එක තුලදී යමක් දීමට දැරූ උත්සහායක ප්‍රතිඵලයකි මේ. වීඩියෝ එකේ අඩු ප්‍රමිතිය පිලිබඳව නැවතත් සමාව අයදිමි.
❤️❤️❤️
Hornet එකට පිස්ටන්,ලයිනර් එහෙම තියෙනවා ද අයියෙ, දැන් brand new ගන්නත් නැනෙ
I'm from future..
Ayye dan oya supiri famous TH-camr kenek lankawe..😁♥️
Digatama karagena yamu ..all the best😊🎉
Omg! Thank you so much mage malliyo.. mage pawle ayatath me comment eka pennuwa. Thank you so much!
I sure hope that this will become the truth!
@@SLBikers we always with u brother..♥️🎉
The way the words are handled and spoken is superb brother.👍👍👍👍👍👍
සුපිරි වැඩක්..
Hornet එකක් Bag Holder ගැන දැනගත්තේ අද
❤
නියමයි අයියේ ලඟදි සෙට් උනේ චැනල් එකට මම❤️💪
සුපිරි අයියේ දිගුකල් රජ වේවා හදවතින්ම සුබ පතනවා ❤❤👍👍
Thank you so much mage malliyo
Oya bike 2ke face ek headlight ehm change krnn brida wena ekk dla modified krnn...kwruth nokrn wdk
Good luck aiye video eka maruu♥
Ayyage video patta mageth bandit ekak thiyenne math balanawa hama video ekakma 🌟
Thank you so much Nimesh
අදත් බැලුවා.මුල සිට.... සුපිරියක් ගෙන්න කලින් අයියගේ වීඩියෝ බලන්න වෙනවා අනිවාරෙන්ම ❤
Adareiiiiiiii
Hornet ekada smooth bandit v ekada
Tiktok එකෙන් දැකල ආවෙ ♥
බලන්න කලින් ලයික් කරා බලලා අන්තිමෙට කමෙන්ට් කරා සුපිරියි 💙
මල්ලියෝ! බොහෝම ස්තූතියි 🙏 මේ වීඩියෝ එක ලොක්ඩවුන් එක නිසා හදලා දාන්න තීරනය කරේ ඒ තරම් වැදගත් නැතුව ඇති
වැදගත් නැති වෙන්නෙ කොහෙද හොනට් එක බෙන්ඩිට් එකට වඩා පට්ට කොලිටියි කියලා අදනෙ දන්නෙ
ඒ වුනාට එන්ජින් පෆෝමන්ස් එක අතින් බයික් එකේ පවර් එක අතින් හොනට් එකට බැන්ඩිට් එක ලගට වත් එන්න අමාරුයි ☝
ඔව් ඔව් අයියෙ එකත් අදනෙ දන්නෙ මම සුසුකි බයික්කෙ ගැන වැඩිය අහලා තිබුන්නෑ මම දැකලා තිබ්බෙ හොනට් එක වගෙම එකට සමාන එකම බයික්කෙක හොන්ඩා ජෙඩ් එක කියලා හැබැයි ඉතින් හොද සැලරියක් අරන් ස්තාවර මට්ටමකට එනකම් මෙවගෙ බයික් එකක් නඩත්තු කරන්න මට නම් ටිකක් අමාරුයි හැබැයි පට්ට ආසයි ❤️
මල්ලියෝ නඩත්තු වියදම් ඒ තරම් නැහැ මල්ලි මාස පහකට වගේ සැරයක් එන්ජින් ඔයිල් චේන්ජ් එකක් කරන්න ඕනේ බ්‍රේක් පැඩ්ස් අවුරුද්දකට වගේ සැරයක් මාරු කරන්න ඕනේ වෙන වියදමක් නෑ මල්ලි බොහොම සුළු මේන්ටෙනන්ස් ටිකක් තියෙන්නේ කරන්න.. ඊට අමතරව බයික් එකේ ෆියුල් කෝස්ට් එක.. ලෙඩ නැති බයික් එකක් ගන්න එක තමා ප්‍රදානම කාරණය. ඒ තරම් වියදම් නැති බයික් එකක් බැන්ඩිට් එක ඇත්තෙන් ම කීවොත්
Keep Counting Brother👌❤️💪
Thank you Chameera ayya 💙💙💙
@SL Bikers අයියේ ඔයාගේ නම්බර් එකක් දෙන්න පුළුවන් ද plz 😢
@@SLBikersඅයියේ ඔයාගේ නම්බර් එකක් දෙන්න පුළුවන් ද plz
Me parath kRala tynawa supiriytama ikmnta ilag video ekth gemu 🤩🤩
Thank you so much malliyo! Mama hithuwa meka kammali athi kiyala
👌 නියමයි අයියෙ,දිගටම කරන් යන් 🔥
මං අසම බැරැන්ඩියට හොනටි එකට කොමත් කොල්ලො කෙල්ලො ආසයිනෙ ගත්තොත් ගන්නෙ බිරැන්ඩියක් තමා❤❤❤❤😊😊
Supiri aiya digtm krn ynna mage bike eke photo ekak thynw dakkam patta sathutui 💪❤️🤟
තෑන්ක් යූ සෝ මච් මල්ලි ඔයාව credit කරලා තියෙන්නේ මම. ෆොටෝ එක එවපු එක ලොකු උදව්වක් වුනා මල්ලි ඔයා කරපු ඒ උදවුව මේ වීඩියෝ එක බලන හැමෝටම වටිනවා
@sl bikers puluwannmm original condition bike ekaka features gena kiyannako..Hornet 150chassi
Me bandiya wadak na bn honat eka patta oiii😇😇😇
අයියෙ තාමත් හොද තත්වෙට කොහෙද තියෙන්නෙ බැන්ඩිට් වන්ඩි
Very nice good job bro👍👍👍
Thank you brother! Love your continues support to help me. I respect your support
කවදහරි ගන්නව හොනට් එකක්. ❤️🔥
Thank you Shamal brother! Aniwaren ma gemu!
Ekenma
Genen bn bendit ekak
Jade 250 eketh video ekk krnnko aiye..❤️😍💪
Keep it up brother 👍
Good luck ❤️ sanjana aiyh
Thank you so much malliyo
Awesome video as usual 🔥
I got bored in the lockdown so decided to create this one out of some other footage from the last video! Hope it's not boring and it has some useful info! Thank you so much my brother for watching! Bless your heart
වීඩියෝ එක සුපිරි🤘👌.
ඔයාගෙ වීඩියෝ මරු අයියෙ 🥰😻
Thank you so much malliyo
Dtm 200 eke mileage test ekke keranne ko
💓 අද ටිකක් වෙලා ගියා දවසම class අයියේ 💪💓
තෑන්ක් යූ සෝ මච් මල්ලියෝ.. මේ වීඩියෝ එක චුට්ටක් කම්මැලි ඇති මල්ලියෝ නමුත් හොඳ කරුණු චුට්ටක් අන්තර්ගත වෙලා තියෙනවා
@@SLBikers එහෙමම නෑ අයියෙ සුපිරි.comparison videos කරද්දිත් අර carb එක ගැන දාපු video එකෙ වගෙ normal review එකක් කරන style එකට කරනව නම් තව හොඳයි.එතකොට බලන් ඉන්න කෙනාටත් ඒක ගොඩක් ආස හිතෙනවා.ඇත්තටම මේකෙ පොඩි කම්මැලි ගතියක් තියෙන්නෙ ඒක නිසා තමයි.video එකෙ camera එක ඉස්සරහා ඉඳලා කතා කරනවා වගේ නෙවෙයි dubbed video වලදි කොහොමත් පොඩි කම්මැලි ගතියක් තියනවා ඒක සාමාන්‍යයි.ඊළඟ එක අර විදියට කරමු bike දෙක එක ළඟ තියලා 💪💓😊
ඒක තමයි මල්ලි. මේක කරේ ලොක්ඩවුන් කරපු නිසා. අලුත් එකක් කරමු ඉක්මනටමා!
@@SLBikers අනිවාරෙන් අයියේ 💓💪
😂😂😂
Bendit 400cc eka gana විස්තරයක් oni ilagaවිඩියො eken ❤️
Ayya suzuki grass tracker video ekk dantooo
වැඩේ මරැ අයියේ 🔥 සුපිරියටම කියලා දේනවා 🔥 ඡය වේවා
Mage malliyo
Kohomad ethim parissamin ennawada
Saneepen innawa kavindu malliya... eliyata ehema bahinnepa.. mage family eke 13katama hadila thiyenne... api me tike parissam wela imu.. videos wunath mama damme naththe ekai tika dawasakin..
@@SLBikers aha ehemad oya hodin ennawne oya koheda aiye family eka ayt den moko hoda welad
Mama anuradhapura town eke malli.. Dennek nathi wuna danata family eke.. hugak ayata hadila.. api nam parissamin thama.
Aiya jade eke mailage tests ekak karannako
Me September karanawa mage malliya
@@SLBikers tnx aiya . Oyage vidio patta hodai .apith shear karala sup ekak dennam.digatama karan yan aiya . Good luck.
Thank you so much මල්ලියෝ. මම ෆුල් ටයිම් යූටියුබ් කරනවා දැන්. ඔයාලාට ඉස්සරහාට හුඟාක් දේවල් ගේනවා මම ඔයාලගේ උදව් නිසා තමයි මල්ලියෝ මම මේ තැනට ආවේ ❤
@@SLBikers ❤️
exhoust sound compeir karanna bn
හොනට් එකද බැන්ඩිට් එකද එක සිත දෙතැනක නතර වෙලා
Suzuki gsxr 250 engine ekai bandit 250 engine ekai same da
Pls help.
Valve head gasket, head gasket, piston rings wage hugak dewal same. Cross compatible awith thiyenne. Engine block eke wenas kam thiyenawa. Anith hugak dewal ekai
ඔයාගෙ විඩියො මරු
Price kohomada yanne brandit eke..
Oya bandit eka V ekkd ayye?
oyage bandit eke warge mkda
බැන්ඩිට් bike ekakekata honat eke ටැන්කියක් දාන්න බැයිද අයියෙ
පුළුවන් මල්ලි හැබැයි ඉතින් හුඟක් හුගක් වෙනස් කම් කරන්න සිදුවෙනවා බැරි නැහැ පුළුවන් නමුත් ඒක ගැලපෙන්නැහැ චුට්ටක් වත්
Great work❤
Niyami bro keep it up
අයියෙ හොන්ඩා ජේඩ් එකක් ගන්නකොට බලන්න ඕන දේවල් ගැන vedio එකක් කරනවද?
Aniwaren ma lockdown eka arala prashna settle una gaman dennam
Quality review එකක් ❤️
බැන්ඩිට් තමා ආසම
Supri wadak ayiye 💯💯🏍️🏍️🏍️🖤❤️
Thanks mage malliyo
කරුණාකර පවසන්න..
Chasi no 100..,110..,130
කියන්නේ මොකක්ද...
මේවායින් වටින්නේ මොන chasi no එකද...?
150 හොඳයි මොකද එය හොනට් hornet250 line-up එකේ අවසානයට පැමිණි batch කාණ්ඩයේ බයික් වීමයි
Jade eke ekak nadda
Lagadima genawa lockdown arapu gaman
Oyt tynne bandit ekk nisa poddk shpe eke bandit ekt adinw ne😁...bandit eke ara seat ek asse coolant oil annmnm blnn amru eknm kradarai ne
niyamai aiye, genawa kawadahari hoda bike ekk💖💖
හොනට් එකෙයි බැන්ඩිට් එකෙයි මිල ගනන් වල ලොකු වෙනසක් තියනවා නේද..ඇයි ඒ කියලා කියන්න පුලුවන්ද අයියෙ🥰🥰
ඒක හුඟක් තීරණය වන්නේ ලංකාවට තියෙන මාකට් එක අනුව තමයි මල්ල. දැන් හුඟාක් ලංකාවේ බැන්ඩිට් මාකට් නැති වුණාට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය වගේ රටවල් වල බැන්ඩිට් කියන line-up එක තමයි හුඟක්ම ප්‍රසිද්ධ. ඒ රටවල් වල හොර්නට් පදින අය ඉන්නවා අඩුයි. ලංකාවට අනුව නම් හොර්නට් එක තමයි market වැඩිම. ඉතින් මිල ගනන් හුඟක් වැඩියි මල්ලියෝ.
හොනට් එකේ වර්ග වලින් හොදම වර්ගෙ මොකක්ද
HORNET kiyanne agamak❤💙💘
පට්ට අයියේ 💙🙂☝
නියමයි අයියේ ❤😍😊
Thank you malliyo
Suzuki bandit 400 review ekak one
Supiri wadak.
Very True 💓
මොක කොව්වත් මං ගන්නෙ hornet එක 🥰🥰🥰
බබරු ලස්සනයි 🐝❤ දෙබරු විසයි
සුපිරියක් 💗
Malliya
maru ayya wede idiriyatama karan ymu
තෑන්ක්ස් මගේ මල්ලියෝ උබලා තමයි මගේ හයිය
අයියේ cbr gullarm එකකුයි hornet එකකුයි එකට තියල වීඩියෝ එකක් ඔනේ ☝
දෙන්නම්!
Gullarm එකක වීඩියෝ එකක් ඒ කියන්නේ ලගදිම එනවද? 😇
ලඟදීම එනවා ඒ කියන්නේ සැප්තැම්බර් මුල වගේ එනවා :-)
niyamai ayye
සුපිරි 👍👍👍
අයියා මට මෙකට වුත්තරයක් ඔනේ. මේ දවස්වල හොනට් එකක් ගන්න එක පඩුයිද. මේ දවස්වල ගත්තට පස්සේ තව ටිකදවසකින් ගනම් අදුවේයිද කියන්න කො 🙄
hari aiya thanx ❤️
නියමයි අය්යේ 😍
Thanks malliyo
Patteta watinwa🥰💪❤️
හොනට් එකේ ස්පීඩ් එකට ගොඩක්ම බලපාන්නෙ ටයර් දෙක නෙමේද. ජේඩ් එකෙයි හොනට් එකෙයි එන්ජින් එක එක උනාට ජේඩ් එක එලෝනවනෙ ඒ ටයර් හින්දා නෙමේද. ඒ ගෙන විස්තරයක් ඕනෙ.
ඒ ගැන මම හොඳට රිසර්ච් කරලා හොයලා කරුනු ගොණු කරලා වීඩියෝ එකක් දාන්නම් මල්ලි මේ මාසේ ඒක හුඟක් වටින කරුනක්
@@SLBikers අනිවාරෙන් අයියෙ❤️
නියමයි ✨💯
💙
Nicely😆
Aiya mta oyawa contact krganna puluwanda prashnayak tynawa danaganna
Sure malliyo 0713825397
හොද Brandit bike එකක් මෙි දවස්වල කියට විතරද යන්නෙ අයියෙ....❤🤔
4-5.50 athara
@@SLBikers ❤️❤️☺️
නියමයි අයියෝ
Thank you malliyo
Ft aiyye ❤️
තාමත් හොද වන්ඩි ගන්න කොහෙද තියෙන්නෙ අයියෙ
Superb
Thank you so much my dear friend! Bless you and your whole family!
Wow brother ❤️❤️❤️❤️❤️
Thank you Aniston
The best 🔥❤️
Brother! Gesiya
පට්ට වැදගත් ❤
Aiye tw eke gane full storiyak one
Bandit eke parts lankawe tynwda
One tharam thiyenawa
Kattiy kynw leda wadi banfit hoda na kyl parts na kyl ek attad
Bandit bike ek gana aluth video ekk genn plwnd 💕
Supiri
Cb 4 eka ගැන විස්තර යක් ඔනා
ලන්කාවේ අයේ බයික් කියන්නේ හීනයක් බන්
ගේමක් ගහනවා ගන්න
බලමු