ලෝකේ වාසනාවන්ත අම්මයි තාත්තයි ද මේ..ලංකාවේ දුෂ්කරම ගමේ දෙමව්පියෝ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 216

  • @kuwaitsupunpabakuw8689
    @kuwaitsupunpabakuw8689 5 ปีที่แล้ว +16

    හරිම දුකක් හිතුනා ..දරුවන් ගේ යුතුකම තමයි අනාගතයේ දෙමාපියනට රටට යහපත් පුරවැසියන් විදිහට යුතුකම් ඉටු කරන්න ..

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 ปีที่แล้ว +42

    මෛත්‍රී බුදු හිමි පා මුළ ලග බණ අසන්න පිං ඇති මව්පිය දෙපලක්!

  • @gangakumari2253
    @gangakumari2253 5 ปีที่แล้ว +6

    මේවගේ දුෂ්කර ගම්මාන වල දුක් විඳින මිනිස්සු ගැන රටට පෙන්වා දෙන පුතාට ගොඩාක් පින් ඒ දෙමාපියන් දෙපලටත් දරුවන්ටත් තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා සියලු බලාපොරොත්තු ඉටුවේවා බුදුසරණයි

  • @accesstelecom1961
    @accesstelecom1961 5 ปีที่แล้ว +34

    දෙමාපියන්ට දෙන්න පුලුවන් ලොකුම දායාදය දරැවන්ට දිලා තියෙනවා අනිත් දෙමාපියන්ටත් දරුවන්ටත් ලොකු ආදර්ශයක් ඔබ දෙපලටත් දරුවන්ටත් නිදුක් නිරොගි යෝධ බලශක්තිය තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා දළදා සමිදු පිහිටයි 👍👍👍👍🏆️🏆️

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 5 ปีที่แล้ว +13

    හරිම සිරියාවන්ත දෙමාපියන් දෙපලක් ඔබලාගේ සිතුම් පැතුම් ඉටුවෙන දවස වැඩි ඈතක නොවේ තෙරුවන් සරණයි

  • @lagalatta6639
    @lagalatta6639 5 ปีที่แล้ว +47

    අම්මේ තාත්තේ ඔබ දේපල ට වාසනා වන්ත දවසක් ඉක්මනින් ලගා වේවා සතර වරන් දෙවියන්ගේ පින්වත් ඔබ ලාට 🙏🙏🙏

  • @shamilkanishadhi1641
    @shamilkanishadhi1641 5 ปีที่แล้ว +82

    ගොඩක් දුකයී..හරිම සිරියාවන්තයි අම්මායි තාත්තා යි බුදු සරනයි

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 5 ปีที่แล้ว +2

      Lagadema oyalagea wasanawa padei aiye nudu saranai oyalata

    • @maryemhh9149
      @maryemhh9149 5 ปีที่แล้ว +1

      ඔයඉගන්නදරුවන්ටවසන්හෝටඛ්හිවදොව්පිහිටඉ

  • @C424c424
    @C424c424 5 ปีที่แล้ว +45

    බුදුසරණයි දෙවි පිහිටයි ඔයාල හැමෝටම ❤❤❤❤😘😘😘😘😍😍😍..මේ විදිහට දුක් විඳල උගන්වලා හදපු අහිංසක දෙමව්පියන්ගෙ දරුවන්ට තමයි campus ගියාම මරණය දක්වා රැග් එක දීල දස වද දෙන්නෙ

  • @SO-fq8bl
    @SO-fq8bl 5 ปีที่แล้ว +26

    ගොඩාක් වාසනාවන්තයි අම්මයි තත්තයි.බුදු සරනයි අම්මේ තාත්තෙ

  • @abdullahalsharaf2638
    @abdullahalsharaf2638 5 ปีที่แล้ว +58

    අනේ පව් මමනම් කියන්නෙ දරැවෝ හොන්දට ඉගෙන ගෙන අනිවාර්යයෙන්ම ඔයාලාව ඒ දරැවෝ හොන්ද තැනකට හොන්ද මිනිස්සු කරයි ඔය විදපු දුක වලට අනිවාර්යයෙන්ම සැපක් තියෙයි ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා තෙරුවන් සරනයි හැමෝටම

  • @damayanthik.d1602
    @damayanthik.d1602 5 ปีที่แล้ว +4

    මේ විඩියෝ එක බැලුවාහම මටනම් ගොඩක් සතුටු කඳුළු වැටුණා අම්මේ ඔයා වගේම මමත් තනියම දුවක් රටට දායද කරා .මට වගෙම ඔබටත් කවදා හරි සතුට ලැබෙනවා .තෙරුවන් සරණයි

  • @saminthamihirani825
    @saminthamihirani825 5 ปีที่แล้ว +28

    නැ නැ කියලා අඩන මිනිසුන් අතරේ උත්සාහ වන්ත දෙමාපියෝ බුදු සරණයි

  • @nisharabuddika3575
    @nisharabuddika3575 5 ปีที่แล้ว +14

    ආදරෙ හිතුනා මේ දෙමාපියන් දෙන්න ගැන ගොඩක් සතුටුයි අද මේ දරැවන් හොද තැනක ඉන්න එක ගැන මේ දෙමාපියන් ගේ හිත්වල ලොකු සතුටක් තියනවා බුදු සරනයි දෙව්පිහිටයි දෙමාපියන් දෙදෙනාට ❤️❤️❤️❤️❤️❤️❤️ රට ට ආඩම්බරයක්

  • @kw2338
    @kw2338 5 ปีที่แล้ว +22

    ඒ සිරියාව,,, ඇත්ත අම්මේ දැන් නැති දේවල් පස්සේ ඕනේ නෑ තමයි , බුදුසරනයි තාත්තේ සුන්දරයි ඒ හදවත්

  • @kumarilassanaisree2877
    @kumarilassanaisree2877 5 ปีที่แล้ว +26

    අනේ ගොඩක් දුක හිතුන.කවදා හරි හරියයි.බුදුසරනයි.

  • @chandraalwis3874
    @chandraalwis3874 5 ปีที่แล้ว +4

    හරිම සතුටුයි දරුවොත් වසනා වන්තයි ලස්සන හිනාව අමිමගේ මෙච්චර දුරක් අව එක ලොකු දෙයක් ඔය ගොල්ලන්ට තව තවත් දහිරිය ලැබේ වායි ප්‍රරාථනා කරම් බුදු සරණයි 💞💕🌹💞💕🌹👋👋👋

  • @lasanthlasanth5886
    @lasanthlasanth5886 5 ปีที่แล้ว +15

    අයියා. ඔයාටත්.ගොඩක් ස්තූතියි. මේ වගේ දේවල්. අපට.පේන්නනවට.අයියා. ඔයාට. බුදු සරණයි

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +3

    ගොඩක් සංතෝෂයි. මොන දුකක් වින්දත් අම්මායි තාත්තයි ලමයිනුයි හරිම වසන්තයි. බුදු සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ සියලු දෙනා නිදුක් නිරෝගී වේවා. ජීවිතයේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා දීර්ඝායු වේවා

  • @priyanthikadilshani9034
    @priyanthikadilshani9034 5 ปีที่แล้ว +11

    අම්මාටත් තාත්තාටත් දරුවන්ටත් පෙන්නුව ඔයාටත් බුදු සරනය් ...

  • @indaranifarnando3892
    @indaranifarnando3892 5 ปีที่แล้ว +9

    සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම ගොඩාක් satutuiii සිංහල ape පවුලක් ගොඩාක් ආදරෙයි

  • @krishanthalakmal3945
    @krishanthalakmal3945 5 ปีที่แล้ว +15

    හැරීම වාසනාවන්ත පවුලක් .budu සරණයි .

  • @tharuchathu4166
    @tharuchathu4166 5 ปีที่แล้ว +11

    ගොඩක් දුක හිතුනා බුදුසරණයි අම්මෙ තාත්තේ.

  • @lankaranawake1468
    @lankaranawake1468 5 ปีที่แล้ว +4

    අහිංසක දරුවන්ගේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා...

  • @abraar1127
    @abraar1127 5 ปีที่แล้ว +2

    ගොඩක් වාසනා වන්ත පවුලක් හෙට අනාගතය ලස්සනයි දුවේ පුතේ අම්මගෙ තාත්‍තගේ පැතුම් ඉටුකරන්න

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 ปีที่แล้ว +2

    හරිම සිරියාවන්තයි තාත්තා අමිමට හරිම ආඩම්බරයි දරැවො ගැන.ජයවේවා

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 5 ปีที่แล้ว +2

    අනෙ මේ දරුවන් කවදාවත් දෙමව්පියන් අමතක කරන්න එපා බලන්නකො කොයිතරම් සතුටකුන්ද ඉන්නෙ කියා කොයිතරම් දුක්බර ජිව්තයක් උනත් තෙරුවන් සරනයි 👈

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 5 ปีที่แล้ว +6

    ඔබලාගේ සියලු ප්‍රාර්ථනා එලෙසම ඉටු වේවා !අම්මේ තාත්තේ ඔබ දෙපලටත්,දූදරුවන්ටත් තෙරුවන් සරනයි !

  • @kantimonika2226
    @kantimonika2226 5 ปีที่แล้ว +33

    මේ..වීදීයට..duk..වීදීලා..කැම්පස්..යවන්නේ..අර..වනචර..රැග්..දෙන..කුපාඩී..බල්ලෝ..බලපීයවී...කමක්..නැහැ..ඔයලාට..ලගදීම...සැප..වීදීන්න..පුලුවන්..බුදු..සරණයි

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 5 ปีที่แล้ว

      Mey wage daruwanta rag dena jaraa hiwalunta henama gahanawa neda ?

  • @hewawasanc2092
    @hewawasanc2092 5 ปีที่แล้ว +11

    බුදුසරනයි අම්මාටත් තාත්තාටත්
    ද රුවන්ටත්...

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 5 ปีที่แล้ว +11

    ඔබ සැමටම තෙරුවන් සරණයි ..

  • @aranthany8793
    @aranthany8793 5 ปีที่แล้ว +1

    මෙි සුන්දර අම්මා තාත්තා ටත් දරුවන් ටත් දිවිය සමිපත් ලැබෙිවා බුදු සරණයි

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 5 ปีที่แล้ว +1

    කවුරුන් monawa කිව්වත් mona duskaratha තිබුණත් ජය ganna kena ජය gannawamai okkotama බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 5 ปีที่แล้ว +13

    දුප්පත් අහිංසක මිනිස්සු බඩට .හරි .කෑමක් ..ඉන්න හරියට .නිවසක් .natuva ..එදිනෙදා .කුලි කරලා ..බොහෝ දුෂ්කර පළාත් .වල ළමයි යවනවා campus ..දෙමව්පියෝ .අහිංසක මිනිස්සු පවු.campus ගිහිල්ලා iavara වෙලා ..ඉන්න ඕනේ ..රැකියා විරැකියාව .වේලා දුප්පත් ට .රටක් .නැ .හොඳයි ගොඩක් .උදවු කළොත් .

  • @mmala6994
    @mmala6994 5 ปีที่แล้ว +3

    අමිමටයි තාත්තටයි ඉස්සරහට සැප විදින්න ලැබෙිනවා රත්තරමි දරැවො බිහිකරලා තියෙන්නේ

  • @kanthiabeywardana272
    @kanthiabeywardana272 5 ปีที่แล้ว +9

    හරිම සන්තෝෂයි මගෙපුතාල දෙන්නෙක් විශ්ව විද්‍යාල වරමි ලැබුවා අනෙක් පුතා මෙවර උසස් පෙළ කළා මමත් විදේශ ගතවි දරැවන් මෙි තැනකට ගෙනාවෙි

    • @alindahennayaka
      @alindahennayaka 5 ปีที่แล้ว

      Oba jeewithaya dinum demapiyo pissunatana me wagekaleka oya wageammala innawa kiyana ekath sathutak,💓💓💓💓💓💓

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 5 ปีที่แล้ว +3

    පින්සිදු වේවා ඔයාලාට !ඔයාලාට ඉදිරියට යන්න ඔනා දේවාශිර්වාදය සදාලැබේවා !

  • @Jesmn123
    @Jesmn123 หลายเดือนก่อน

    දෙමව්පියො දරුවන්ය විවදම් කරන්නෙ ගනන් බලල නෙවෙයි.ඒකයි ණය ගෙවල ඉවරකරන්න බැරි.යහපතක්ම වේවා.

  • @sajeevsajeev3023
    @sajeevsajeev3023 2 ปีที่แล้ว

    දුකයි.තාත්ත.අම්මා
    ජේසු.පිහිටයි.ඔයාල.ජීවිතේ.දිනනවාමයි

  • @nilminikusum8704
    @nilminikusum8704 5 ปีที่แล้ว +1

    එ දරුවන්ට සුබ අනගතයක් වෙවා දළදා සම්දු පිහිට

  • @ansihdke9231
    @ansihdke9231 5 ปีที่แล้ว +5

    කොච්චර nethi beri උනත් වාසනාවන්ත දෙමව්පියෝ. ඔයාලගේ දරුවෝ හොද thenakata awith ඔයාලට salakai

  • @fkalenazi7914
    @fkalenazi7914 5 ปีที่แล้ว +1

    Oyala gana hithadhdi api kawuda theruwan saranai oyalata aniwaryenma oyalage daruwi ihalatama yanawa .oyage vidiyos okkoma godak hodaiy bohomathma sthuthiy obata

  • @KanlaNam
    @KanlaNam 5 หลายเดือนก่อน

    බුදුසරණයි දෙමව්පිය දෙදෙනාට ම ❤️❤️❤️🌹🌹🌹

  • @chintakaprasad4148
    @chintakaprasad4148 5 ปีที่แล้ว +3

    ඔයාලට තෙරුවන් සරණයි !

  • @chandanakumara3032
    @chandanakumara3032 4 ปีที่แล้ว +1

    Mame thaththe oyala deannanam harima wasanawanthi Mamath ammakenek matath kadulu wetuna Puthe hodata anith gamanath yanna bs

  • @2nytnt698
    @2nytnt698 5 ปีที่แล้ว +1

    ගෝඩාක් සතුටුයි කෝ විවර නැතිබැරි උනත් දරැවෝවන්ට උගන්නනවා එකතමයිඔබ දෙපලට හෝද අනාගතයක් මම සුබ පතනවා

  • @thilininisansala5179
    @thilininisansala5179 5 ปีที่แล้ว +2

    Amme thaththe oyala hemowama deviyo araksha karathwaaaa.budu saranai

  • @tharumadu2983
    @tharumadu2983 5 ปีที่แล้ว +2

    අම්මටයි තාත්තටයි බුදු සරනයි

  • @rmzrmn9843
    @rmzrmn9843 5 ปีที่แล้ว +4

    බුදු සරණයි ආමිමා ❤

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 5 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි. අම්මේ තාත්තේ...

  • @kalyanepradeepa3227
    @kalyanepradeepa3227 5 ปีที่แล้ว

    Me ammage thathage ahinsaka balaporotthu itukarana nubala thundenata sammasambudu saranai

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mnjser6634
    @mnjser6634 5 ปีที่แล้ว +2

    demapiyan denna godak siriyawanthi
    bodu saranai.!!!!!

  • @dileeshaniroshani5896
    @dileeshaniroshani5896 5 ปีที่แล้ว

    Ane amme.Thtthe me taram durak.duskara gamanak avit me daruwan thundena aran apu me gamanata oyala dedenata tawat yoda bala yoda shaktiya lebewa. oyala sixaluma b.s.siyalu devi pihitai

  • @satwindersingh7441
    @satwindersingh7441 5 ปีที่แล้ว +10

    අනේ පව් කොපමණ දුක් විදින්න ඇද්ද විදිනවා ඇද්ද කාලකන්නි දෙස පාලුවෝ බලපල්ලා මේවා උදව් කරපිය්ව්ව් තොපි අපේ චන්දේ අරන් උඩින් යන්නේ කාලකන්නි හැත්ත

  • @ranaweeraranaweera8272
    @ranaweeraranaweera8272 5 ปีที่แล้ว

    Budu saranai manju malli oya nam niyameta wade karanawa

  • @lasanthlasanth5886
    @lasanthlasanth5886 5 ปีที่แล้ว +2

    ගොඩක්. සතුටුයි

  • @shincool1705
    @shincool1705 5 ปีที่แล้ว +2

    Adaraniya amme apachi teruwan saranai oba depalata samada satuta pawatiwa oba depalata...ane me daruwo tundenat kampaus ekedit teruewan saranin araksa kara dewa......

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 5 ปีที่แล้ว

    Aney mey pawlata widi duk nimaa wewaa ! Harima sathutui. Jayen jayama wewa ! Ratey paalakayanta peneywa. Seapa sampath nemei meyaalage balaporoththuwa. Ratata sewayak karannai.

  • @thilakarathnethilkarathna6993
    @thilakarathnethilkarathna6993 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි amme තාත්තේ

  • @nismoudara6916
    @nismoudara6916 5 ปีที่แล้ว

    Budu sarani amme ththe...oyala sepa widi kawada hari me daruwanta adyapanaya deepu nisama...budu sarani!

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 4 ปีที่แล้ว

    Godak sathutuiii Thunuruwan saranai ciyaluma denatama

  • @a.gmanelmanel4530
    @a.gmanelmanel4530 5 ปีที่แล้ว +1

    ඔයාට බුදු සරණයි

  • @tharindumadushanka8783
    @tharindumadushanka8783 5 ปีที่แล้ว

    A amma thaththa dawasaka a daruvo raja karanawa aniwaryai a thaththage mune thiyana pinpata mara wasanawatha patath mune thiyenne a thaththage budu saranai

  • @dinasunshine9632
    @dinasunshine9632 5 ปีที่แล้ว +2

    බුදුසරණයි 💖💖💖💖💖💕💕💕💕

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 5 ปีที่แล้ว +1

    Budusaranai siyaludenata

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว

    Budusaranin siyalu devipihiten oyalage siyaluma pathum ituwewa.

  • @swarnamunasingha2980
    @swarnamunasingha2980 5 ปีที่แล้ว

    ane pau duka hitenawa theruwan saranai siyalu denata

  • @SapunDeshappriya
    @SapunDeshappriya 10 หลายเดือนก่อน

    Budu saranai amme thaththe

  • @muhammadyaseem706
    @muhammadyaseem706 9 หลายเดือนก่อน

    Lokatama pnnapu ar ammagai tathtagai satuta galagana yanawa athtatama adambarai budu saranai

  • @sunetasuneta4528
    @sunetasuneta4528 5 ปีที่แล้ว

    Godak dukai harima siriyawanthai dennama bs oyalata

  • @niroshikadatshani3212
    @niroshikadatshani3212 5 ปีที่แล้ว

    Ane godak dukayi daruwo oyalata salakayi idiriyata amme tatte budu saranayi

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @indraniindrani107
    @indraniindrani107 5 ปีที่แล้ว +1

    godak.satutui.demawpiyani.theruwan.saranai.mulu.paulatama..obalage.paulatam.hetadawasa.wasanawa.udawewa.godak.satutui.

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 ปีที่แล้ว +1

    Hadawathinma suba pathanawa oyalage heena daruwanta sebe kara denna lebewa kiyala.
    A wage me daruwanuth me demawpiyo dennnage husma wetena thaakkal pana wage aaraksha karanna ona salakanna ona.
    Theruwan saranai oyalata .

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 5 ปีที่แล้ว +6

    Ane නංගියේ මල්ලියේ me අම්මටයි තාත්තටයි hodata සලකන්න කවදාවත් පිටු panna epa

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 5 ปีที่แล้ว

    Oyalata deviyange pihitai aththatama oyalata hari yanawa harima adarshayak ratatama me ayata udaw karanna

  • @latha6177
    @latha6177 5 ปีที่แล้ว

    Budu sarani hoda paulak sathutin enna hemadama dasapalana karana aya aduma gana parakwath hadala danna one ma hemoma hodin rata deyata sawayak karanna saktiya labawa budu saranai

  • @dammilasubasinghe4162
    @dammilasubasinghe4162 5 ปีที่แล้ว +5

    Haripinwath දෙමව්පියෝ

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 5 ปีที่แล้ว

    Oba depala sathutin inna nisa thamai daruwo igena gaththe.oba siyalu denata theruwan saranai.

  • @RamaRama-fy1oj
    @RamaRama-fy1oj 5 ปีที่แล้ว

    Teruwan saranai tatte amme derga ausalabela satutin enna wasanawa labewa adarei godak

  • @maniekemanieka6989
    @maniekemanieka6989 5 ปีที่แล้ว +1

    අනේද අමිමෙි තාත්තා දෙවිපිහිටයි ංඔයාලට

  • @niroshadissanayaka9402
    @niroshadissanayaka9402 5 ปีที่แล้ว

    Aiye oyata godak pin mehema dewal karanawata...Ada kale godak minissu me wage dewal karanne thamange prasiddiya balaporoththuwen vitharai...oyata godak pinnnnnn...aiye ...oayawa contac karaganna vidiyak kiyanna..puluwaninm ..ma gena deyak kimata atha...pihitak balaporoththuweni

  • @kumarichampa5832
    @kumarichampa5832 5 ปีที่แล้ว

    Harima srideevi kattiyak. Budu saranai oyalata

  • @anojasanjeewani9399
    @anojasanjeewani9399 5 ปีที่แล้ว +1

    God bless you

  • @deliyasivapalan8349
    @deliyasivapalan8349 5 ปีที่แล้ว +1

    God bless you Budu sarani

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 5 ปีที่แล้ว +1

    Oba සැමට බුදු saranaei

  • @kusumrathnayaka9398
    @kusumrathnayaka9398 5 ปีที่แล้ว

    Athatama harima siriyavanthai tharuvan saranai

  • @suneethakahil6414
    @suneethakahil6414 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @prashantiherath7418
    @prashantiherath7418 4 ปีที่แล้ว

    💐💐💐👍👍👍👍👍👍👍👍💖💖💖💖Budu saranai oba samata 💐

  • @komarib6777
    @komarib6777 5 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි

  • @shanthisilva6308
    @shanthisilva6308 5 ปีที่แล้ว

    Harima piwanthai balnna munuwala siriyawa adambari budu sarani deawiyo reaka deawaaa

  • @preethigron817
    @preethigron817 5 ปีที่แล้ว

    Godak wasanawantha demaupiyan . Budu saranai !!!!

  • @thirumaxthirumax1327
    @thirumaxthirumax1327 5 ปีที่แล้ว

    Hitha ethnam patha kudada manju ayye.menna demawupiyo.daruwan hadala marala dana unta igena gannawananam menna video eka

  • @maduonline5831
    @maduonline5831 5 ปีที่แล้ว

    Theruwan saranai oyala hamotama...❤️❤️❤️

  • @sonalibasnayaka7764
    @sonalibasnayaka7764 5 ปีที่แล้ว +2

    Ane budu sarani 💖💖💖💖💖💖

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +1

    Theruwan saranai divirakawaranai obalata harima lassanai ❤❤❤❤

  • @dileeshaniroshani5896
    @dileeshaniroshani5896 5 ปีที่แล้ว

    Hirima pinwatnta demaupiysn dennek.Atthata godak duka hitenawa. oyalage idiri jeevitaxa yahapat wei Amme

  • @saalamashak6940
    @saalamashak6940 5 ปีที่แล้ว

    Godak sathutui amme thaththe

  • @alwayscalm1225
    @alwayscalm1225 5 ปีที่แล้ว

    Ammoooh eduna ekata nam..theruwansaranai jayawewaa...

  • @ududumbara1699
    @ududumbara1699 5 ปีที่แล้ว +1

    Budusarani