The degree of Sri Lankans' civic sense is well displayed on the roads. This is same in every public toilet in the country. There's no point in boasting about some 2600 years of a civilization if we cannot have some basic discipline and care for the others. This is why AKD and NPP's work is critically important. They are the only ones who can do it. NOONE ELSE.
On Sri Lankan roads there's no "No Parking" signs🙄🤔 people just park almost everywhere 🙄🤔😂🤣🤣 (something's really wrong with the traffic laws of Sri Lanka 🙄🤔
තිරෝද රථයි යතුරු පැදි වලටයි නොවෙයි වැඩි අවධානයක් සුඛෝපභොගී පරාඩෝ වී 08 වගේ වාහන වලට ලබා දිය යුතුය.
නියමයි මෙච්චරකල් තෝරු මෝරු ඇරිය හාල්මැස්සො ඇල්ලුව මේකතමාවෙනස ජයවේවා
Ilagata lokuwahanawala geniyanne naha podiwahanawala geniyai horunta ganadevi nuwana thiyenawa kiyala ahala thiyenawa
Loku loku wahanawala yana godak un hodata gahala yanne.un allanne na kiyala dannawane.
Podi lesi kudusalidu ko😂😂
පොලිසියට 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝☸️☪️☮️☦️✡️🔯⚛️🛐🕉️🕎 මුලු ලංකාවෙ ජනයාම ඔබ සමගයි මයිනාගෙ කාලය ඉවරයි උන්ගෙ කාලෙ පොලිසිය තියාගෙන හිට්යෙ සපත්තු පොලිස් කරන්න දැන් පොලිසියෙ මහත්තුරු දැක්කම 😢😢😢😢😢 ලංකාවට මහත් අබිමානයක්💝💝💝💝💝💝🇱🇰
පොලිස් මහතුනි ඔබලාගේ සහය නැතුව මේ රට ගොඩ ගන්න අමාරුයි එනිසා ඔබලා ගන්න වැටුපට අවංකව සේවය කරන්න ලස්සන රටක ජිවත් විමට අපට නොහැකි උවත් ඔබලාගෙත් අපේත් අනාගත දරුවන්ට හරි හොද කලක් යයි නේද
විනයක්නිතියක්නැතිව ලොව දියුණු උන කිසිමරටක්නැත
Ow ඒක හරියට hari
Yes it's true
Absolutely 💯 💯 💯
පොලිස් නිලධාරීන්ට ඉංග්‍රීසි දැනුම ලබාදෙන්න. ලොකු ලොකු වාහන වල එන එවුන් නවත්වපු ගමන් ඉංග්‍රීසියෙන් ටොක් කරපු ගමන් පොලිසිය කොර වෙනවා...
මොන තරාතිරමක කෙනෙක් උනත් වාහනයක් පදවන්නා රියදුරු ඔහුගේ අතින් වැරද්දක් උනාම දඩ හො නඩු පැවරීම කල යුතුයි. ක්ලීන් 🇱🇰❤❤❤
සුපිරිම සුපිරි වැඩක්
පොලිසියට 🙏🙏🙏🙏
පොලීසියට සම්පූර්ණයෙන්ම බලය දීලලු තියෙන්නෙ එහෙම නම් අපරාධය අඩුකරන්න පුලුවන් බුදුසරණයි සියළුම නිලධාරීන්ට
නෑ.... එහෙම විශේෂ බලයක් දීලා නෑ.
දේශපාලන බලකිරීම වලින් තොර සාමාන්‍ය ආකාරයට කරගෙන යාමට ඉඩදීලා තියෙනවා... එපමණයි
ඔන්න වෙනස කරන කෙනාට ඕව veda නෙවෙයි ටික ටික හැමදේම සාර්ථක වෙයි ජයවේවා
ලොකු වාහන වල යන එවුන් තමයි කම්බ හොරු.ජය දිගටම අරගෙන යමු
Mara danumak oyata thiyene? Koheda eganagathhe??
නියම සුපිරි වාහන චෙක් කරන්නේ. මෝටර් බයිසිකල් ත්‍රීවිල්
වැඩිපුර ත්‍රීවීල් නවත්තන්නේ..පොලීසියේ භය අඇරෙන්න ටික කලක් යයි
Good ❤
නියමයි පොලිසිය
අනිවාර්යයෙන් කල යුතුයි....
ලංකාවේ පොලිසියත් ඉක්මනටම දියුණු වෙනවා දකින්න ආසයි ඔය කාකි ඇදුමත් ට්කක් modify වෙනවනම් මරැ ❤
ලයිසන් එක චෙක් කරනවා වගේම වාහනේ ඇතුලත් චෙක් කරනවනම් හොදයි ,හොර බඩු ගෙනියන්නෙ ඔකුන් සුපිරි වාහන ඇතුලෙ ,
නියමයි පොලිසිය දැන් වැඩ පටන් අරන් ❤❤❤❤🙏🙏🙏🙏🙏💕💕💕🌷🌷🌷🌷
මාර්‍ග නීති කඩන වැරදි වලට දඩ කොල නිකුත් කිරීම් වල සංඛ්‍යාලේඛණ පරීක්ෂා කළොත් ප්‍රතිශතයක් ලෙස බස් සහ සුඛෝපබෝගී වාහන වලට දඩ කොල නිකුත් කීරීම් සාපේක්ෂව අඩු යයි සිතමි.
❤❤❤❤❤
Keep it up please
වාහන ඇතුල් බලප්පියව් ලයිසන් නෙමේ
V8 ,prado,land crusher නවත්වන්න ඕන .බලං යනකොට හොර වාහන ඔක්කොම ඒවා. ඇයි පොලිසියෙන් චෙක් කරන්නෙ නෑනෙ😂😂😂😂😂😂
එකක් නවත්වනකොට දහයක් මාරු වෙනවා..
නීතිවිරෝධී වැඩ කරන උන් ඔහොම පාරේ යන්නේ නෑ ..😁😁
Police we love you🇱🇰❤
මත්ද්‍රව්‍ය ඇල්ලීමට පොලිස් සුනඛයනුත් හිට්යනම් තවත් වටී.
Hoda wadak jayawewa jayawewa
අන්න හොඳම වැඩක්
පොඩි වාහන විතරයි මුන් අල්ලන්නේ 😂 . ඔක්කොටම කලින් පන තියෙන කොන්ද තියෙන මිනිස්සු ටිකක් හදන්න ඕනෙ
වැඩේ වගේ වසර 76 ට පසු
ලොකු වාහන අල්ලනවා .
V8, Benz, BMW වගේ ඒවට අතදාන්ඩ තවමත් බයයි වගෙයි පේන්නේ
පොලීසිය අයම බනිනවා ලොකු වාහන නවත්වන්නේ නැහැ කියලා
The degree of Sri Lankans' civic sense is well displayed on the roads. This is same in every public toilet in the country. There's no point in boasting about some 2600 years of a civilization if we cannot have some basic discipline and care for the others. This is why AKD and NPP's work is critically important. They are the only ones who can do it. NOONE ELSE.
කෝ ප්‍රාඩෝ. ලැන්ඩ්කුසර්, රේන්ජ් රෝවර් , බෙන්ස් බ් එම්
ලොකුම වහන තමා නවත්වන්න ඕන..v8 වගේ...
පොලීසිය කරන වැරදි හොයන්නේ කවුද😂😂😂😂😂
කුඩ්ඩෙකුට රිදිලා😂😂😂
ලයිට් දපු පොලු අල්ලා නවත්තන්ඩ කියන නිතිය මොකක්ද
Eka ratak eka niyhiyak kriyathmaka kirimata rajaya piyawara gatha uthui.policeya paya 24 purawatama awadi Kara thabiya uthui rate arakshawa wenuwen .ounta siyaluma pahasukam eawenuwen Laba deemata Rajaya piyawara gatha uthui.ewagema hora thakkadi desapaluwo wenuwen wayakarapu athi dawantha mudal me kapavee sewaya karana niladaringe pahasukam wenuwen Laba deemata Rajaya piyawara gatha uthui.
Hodata cake karanna police neladarenta ape garu karanawa neeteya hareyata karanna rata hadanna seyaluma dana akatu wemu apeta puluwan apa rata goda ganna apa malema rajaya samaga akatu wemu malemawa seyaluma mate amate warunta budusaranai davepeheta jaya peta jaya labaawa budusaranai ratata yahapathak wewa
Prado, montero not stop
ඔකුන් කුඩු බඩු නඩු ගෙනියන්නෙ ඇතුලෙ දමාගෙන
ඔය prado..land cruiser වළ යන අය head light ගැහුවාම පොඩ් වාහන වළ අයට එලවන්න අමාරුයි .බූරුවෝ highway එකෙත් headligjt ගහනවා.ඒත් මේ හරක් හිතන් ඉන්නෙ පාර උන්ගෙ කියලා.පුදුම වදයක් දෙන්නේ.ඒ වාහන උන් හිතන් ඉන්නේ මහ ලොකුයි කියලා.පිටරටවල බඩු අදින්න ගන්නෙත් ඕවා.පාරවල් වළ නතර කරලා තියෙන්නෙ.
🫡🫡🫡🫡🫡🫡🫡❤❤❤🙏🙏
Maruti wagon r lukshary wunama benz walata athal aragena yanna puluwanda.😢
ලොකුවට යන අය බහුතරයක් වැරදි වැඩ කරන්නෙ .කරුනාකරලා පරීක්ෂා කරන්න .වැරදි කරලා බේරෙන්නෙත් ඒ ලොක්කො.
Okungen wahana wala kudu ganja th athe ewath balanna ralahami❤
රලයිසන් බලල වැඩක් නැහැ
Seeyage bar වලට Anrayiyagen Aduwata Arakku ..ජනතාවට එදා වේල කන්න නැතත් බීල mariyallaa dan 😂😂
I downvote for using a lame title, why don't u people be more civilized and use a proper title. Like gode une.
Dan treeveel check karala hariyanne na❤hyi payi Vahana check karanda ona mokada salli karayo thama ada me rate horu
හ්ම් ලොකු වාහන නවත්වන්නේ අඩුවෙන්
oya Prado karayo nawaththanne nehene....bourne lokka dhaala thiyenne.
Jeppo pahugiya kale policy t benne kunuharapen 😂den komad unge pachayo awa vitharai policy hodai😂pudum wahal jathiyak
Ammo loku wahana cak karuwata patala kalinawana digatama loku wahana cak karana akata satutu wana un parissam karaganilla topa ammalawa kalala yai podi wrhanawalin avith
Ummbba kiyana jappo talinathtaya rGa pati
loku wahana nam bence v8 wage ewa venna ona pacha gahanna epa
Kotiyen pahala vahana
Wade kiyanne.ඔක්කොම .podii වාහනය tamai nawatune..vidio akak .bluwahama.😮
Neyamai අන්න wada
On Sri Lankan roads there's no "No Parking" signs🙄🤔 people just park almost everywhere 🙄🤔😂🤣🤣 (something's really wrong with the traffic laws of Sri Lanka 🙄🤔