ඔබ වගකීමට වගවෙන්න සුදානම් වෙන්න |ජනපති අනුර රාජ්‍ය සේවකයින්ට කෙළින්ම කියයි |අනුර රටටම දුන්න පණිවුඩය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 27

  • @Jeewana-k3r
    @Jeewana-k3r 18 วันที่ผ่านมา +7

    හදවතට දැනෙන නායකයෙක් ඔබට අපට කවදද මේ වගේ නායකයෙක් ලැබුණේ

  • @Jeewana-k3r
    @Jeewana-k3r 18 วันที่ผ่านมา +8

    මෙවැනි නායකයෙක් යටතේ හරියට වැඩ කරන්න බැරි කවුරු හරි ඉන්නවා නම් මිනිසෙක් විය නොහැක

  • @bp7064
    @bp7064 18 วันที่ผ่านมา +4

    රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර ජනාධිපතිතුමාට
    ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @jennysaro8960
    @jennysaro8960 18 วันที่ผ่านมา

    මගේ රටට දළදා සමිඳු ආශිර්වාද පිහිටෙන් හරිම නායකත්වයක් ලැබී ඇත. ඔබ තුමා සිතන පතන ආකාරයෙන්ම 2025 වසර සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි ❤❤❤

  • @Jeewana-k3r
    @Jeewana-k3r 18 วันที่ผ่านมา +4

    හුඟ කාලෙකට පස්සේ හොඳ බණක් ඇහුවා අවුරුද්දෙ පළවෙනිදා 🙏 ස්තුතියි෴

  • @GodwinShawin-w1e
    @GodwinShawin-w1e 18 วันที่ผ่านมา +4

    I love akd

  • @rickdrake131
    @rickdrake131 18 วันที่ผ่านมา +1

    Ekanam niyama kathawak ❤❤

  • @antonchinthaka6338
    @antonchinthaka6338 18 วันที่ผ่านมา +1

    🔥🔥

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 17 วันที่ผ่านมา

    රට හදන්න නම්..මිනිස්සුන්ගේ ආකල්ප හදන්න ඕන 🇱🇰🇱🇰🇱🇰

  • @BandaraUr
    @BandaraUr 18 วันที่ผ่านมา

  • @JcMusic-j1m
    @JcMusic-j1m 18 วันที่ผ่านมา

    කයි කයි කයි
    පචයා

  • @capitalland1071
    @capitalland1071 18 วันที่ผ่านมา +1

    ජනාධිපති තුමා ඹබ තුමා ඩබ්ලි ඇතුලු හාල් මෝල් කාරයන්ට යට උනා කියන එකට ජනතාව තුල ලොකු කල කිරිමක් ඇතිවෙලා තියෙනවා. මෝල් හිමියන්ට වැසි සලසමින් ජනතාවට දුන්න ගේම නිසා ඹබ තුමාගෙ ප්‍රතිරුපයට උන හානිය නිසා ජනතාව තුල තිබ්බ විශ්වාසය ගොඩක් පලුදු උනා වගෙයි අපිටත් දැනෙන්නේ.

  • @BandaraUr
    @BandaraUr 18 วันที่ผ่านมา +1

    🧭🙏

  • @Pandaboyzero
    @Pandaboyzero 18 วันที่ผ่านมา +1

    කතා වට දක්සය ක්‍රියාව ට 😅

  • @PrasannaKumara-yb1li
    @PrasannaKumara-yb1li 18 วันที่ผ่านมา

    Only talk no action. Beautful word

  • @sunethragunathilake6493
    @sunethragunathilake6493 18 วันที่ผ่านมา

    Malima කාන්තාවන් ta apahasakirimen agollanta desapalanaya epakarala ratapasu bemaka lakkarannai dusithayo hadanne

  • @anuththarasriwishwakeerthi9300
    @anuththarasriwishwakeerthi9300 18 วันที่ผ่านมา

    Ane sir dan katha neweie awasya. Wadakarala penwanna. Wachana 1000 hakata wada. Ekama eka sarthakawoo wadak watinawa.

  • @ranjithmudalige1531
    @ranjithmudalige1531 18 วันที่ผ่านมา

    ජනාධිපති දේශපාලන වේදිකාවේ කරන ⁣කතා නැවැත්විම සුදුසුය.

  • @gaminisamaraweera379
    @gaminisamaraweera379 18 วันที่ผ่านมา

    ඔය ෂෝ එකම චන්ද්‍රිකා ගෙ කාලෙ වැවු දහසේ වැඩේත් අපි දැක්කා

    • @KarunarathnaWeerasooriya-t4m
      @KarunarathnaWeerasooriya-t4m 18 วันที่ผ่านมา +3

      Kuhak wenna epa

    • @meerasaibrahim5418
      @meerasaibrahim5418 18 วันที่ผ่านมา +4

      මේක ෂෝ නෙමෙයි... ජනතාව හරිමගට යොමුකරන්න ජන නායකයා දෙන උපදෙස්... දඩුවම් කිරීමට පෙර කරන ඉල්ලීම... මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අයට මීලගට නීතිය කතා කරයි.

    • @nuwansmanoj
      @nuwansmanoj 18 วันที่ผ่านมา

      Chandrika dan nane ne.😂

  • @senadheerakarunarathna5475
    @senadheerakarunarathna5475 18 วันที่ผ่านมา +1

    ❤❤

  • @SomaLatha-m1b
    @SomaLatha-m1b 18 วันที่ผ่านมา

    ❤❤❤