Singapore Case Study | How Did Lee Kuan Yew Made Singapore Super Rich

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 777

  • @chathurakanchana2946
    @chathurakanchana2946 3 ปีที่แล้ว +206

    මම දැනටත් ඉන්නෙ සිංගප්පූවුවේ. හිතාගන්න බැරි කථා අහන්න ලබෙනව මෙහේ ඉන්න මිනිස්සු එක්ක කතා කර කර ඉද්දි. ලංකාව ගැන කිවුවම(මම ලංකාවෙ කිවුවම) Bro, Thats a nice country, I wish Singapore also have the same resources like sri lanka, I wish Lee kvan yu would rule sri lanka. If that happens, I am the one who coming there to work, කියල. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙ පිළිරුවක් මෙහේ Nanyang Polytechnic Campus එකෙත් තියනව. ලංකාව ගැන මිනිස්සු ගොඩක් හොද කියනව වගේමයි, පාලකයං ගැන කියල බනින්නෙත්. ඒ මිනිස්සුන්ටත් අපේ රට ගැන මාර කැක්කුමක් තියෙන්නෙ. මෙච්චර ලස්සන, මෙච්චර resources තියන රට ඇයි තවමත් මෙතන තියෙන්නෙ කියල ඒ මිනිස්සු අහද්දි අපිට කට උත්තර නෑ.

    • @thesareeshopnugegoda3766
      @thesareeshopnugegoda3766 3 ปีที่แล้ว

      Hora nuugath horaakannama ena balu politicians

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว

      😔

    • @hongkonglife4848
      @hongkonglife4848 2 ปีที่แล้ว +13

      සිරිමාවොගෙ පිලිමයක් නෙවේ මල් තියල වඳන්න ඕන මොකද සිංගප්පූරවට දියුණු වෙන්න අත දුන්නේ ඔය ගෑණි ලංකාව සතුව තිබූ ආසියාවේ නාවික සමාගම් වලට තෙල් සහ සේවා සැපයීමේ අවස්ථාව එවකට ලංකාවේ සිටි ෂෙල් මොබීල් ටෝටාල් වගේ සමාගම් ලංකාවෙන් එලවල සිංගප්පූරවට යන්න කටයුතු කරල 1977වෙනකොට ලංකාවේ වරාය නිකම්ම නිකන් නැවු තොටක් කරේ ඔය මෝඩ ගෑණි ඒ සමාගම් ලංකවෙන් එලවනකොට සිංගප්පූරව පිලිගෙන් ඉඩම් පහසුකම් දීල එහෙ පැල කරගත්ත අද ඔපෙක් සංවිධානයේ නොවන පිරිපහදුකල තෙල් අපනයනය කරන ලෝකයේ 2හෝ 3 වන තැන හිමි රට ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වලින් 2 තැනට තියන වරාය බණ්ඩාරනායල වාමාංශික කියන ජවිපා අපත රැල ලංකාවේ විවසායකත්ව මනස විනාශ කරල හිඟන රටක් කරා

    • @dwayne1180
      @dwayne1180 2 ปีที่แล้ว

      😪😪😪😪So sad on our srilanka , rulers are the main reason for this

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 2 ปีที่แล้ว

      @@hongkonglife4848 😂😂

  • @secretbuttercup658
    @secretbuttercup658 2 ปีที่แล้ว +44

    Aiya,I did a speech in the school morning assembly today and the information in this video was the basis for that speech. Many teachers and my schoolmates said that the speech was perfect. And most of them really appreciated the content. So, thank you so much for creating such important videos plus inspiring me.✨

    • @Simplebooks
      @Simplebooks  2 ปีที่แล้ว +15

      Wow..So glad to hear that. Keep spreading the knowledge

  • @StudywithSudaraka
    @StudywithSudaraka 2 ปีที่แล้ว +34

    අනවශ්‍ය දේවල් බලමින් කාලෙ කන වෙලාවෙ මිනිස්සු මේ වගේ දේවල් බලල ජීවිතේ හදා ගන්නවනම් කොච්චර හොදද...
    මාත් දැන් ෆ්‍රී වෙලාවක් ආපු ගමන් කරන්නෙ අයියගෙ Case study එකක් බලන එක...
    ඒක රැල්ලක් වේවි අයියෙ ..
    අනිවාරෙන්ම ඒක රැල්ලක් වෙන්නම ඕනේ...
    හදවතින්ම සුභ පතනවා...
    දිගටම කරන් යමු🤗 .
    අයියත් දවසින් දවස දැන් ඉන්නවටත් වඩා හුගක් සාර්ථක වෙන්න ඕනෙ මේ පිනෙන්ම....🙏♥️
    ඒ වගේම තව හොද දෙයක් තමයි වීඩියො එක පුරාවටම ඉවරයක් නැතිව පොටෝස් නැති එකත් මාර වෙනසක්..
    එතකොට් ඒක දැනෙන්නෙ අපිට හුගක් හිතවත් කෙනෙක් ළගින් ඉදන් අවවාද කරනව වගේ...
    144P උනත් බලන්න පුලුවන් මේ කාලෙ ඩේට අව්ල් කෙනෙක්ට උනත්..
    ආයි කියන්නෙ හුගක් හොදයි මේ වැඩේ දිගටම කරන් යමු ..
    මේක අනිවා අලිත් රැල්ලක් වෙන්නම ඕනෙ ...අනිවා වේවි...😍😍
    Good Luck අයියා❗❗❗

    • @Simplebooks
      @Simplebooks  2 ปีที่แล้ว +4

      Thank you so much me comment ekata

    • @p.w.hsandaruwani7794
      @p.w.hsandaruwani7794 2 ปีที่แล้ว +1

      math

    • @StudywithSudaraka
      @StudywithSudaraka 2 ปีที่แล้ว +1

      අයියේ බැරක් ඔබාමා ගැනත් පුළුවන් නම් වීඩියෝ එකක් කරන්නකො

    • @productionwithmethu3379
      @productionwithmethu3379 2 ปีที่แล้ว

      @@p.w.hsandaruwani7794 ow Aiyye math ehemai, .mama me aurudde O/L eeth oyage videos maga arinne nathuwa balanawa

    • @Hirushavidumal
      @Hirushavidumal 11 ชั่วโมงที่ผ่านมา +1

      💗💯💖

  • @chamithbandara9177
    @chamithbandara9177 3 ปีที่แล้ว +21

    මේ ඔක්කොම ඇත්ත හැබැයි දැන් 20% සැලරි එකෙන් කපනවා. ගොඩක් වටිනවා මේ විඩියෝ එක. මෙහේ පුරවැසිබාවය තිබ්බත් සමහර දෙවල් දැනගෙන හිටියයේ නැ. ❤️💪🏻

  • @slworldagri2130
    @slworldagri2130 3 ปีที่แล้ว +70

    Simpleboks ඔබතුමා නියම කොල්ලෙක්...නියම ශ්‍රිලාන්කිකයෙක්....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Hirushavidumal
      @Hirushavidumal 10 ชั่วโมงที่ผ่านมา +1

      💖💗🇱🇰💪

  • @kasunbandara5022
    @kasunbandara5022 3 ปีที่แล้ว +26

    රටේ පැත්තෙ ඉන්න සුපිරි කොල්ලෙක්.. ❤🇱🇰🙏 , youtube උනත් රටේ අවශ්‍යතාවයට ගන්න තරම් බුද්දිමත් තාරුණ්‍යය ..🙏❤🇱🇰

  • @Prasa1822
    @Prasa1822 3 ปีที่แล้ว +94

    ඇත්තටම නියමයි අයියේ.මේ වගේ vedio තමයි viral වෙන්න ඕනී.ඒම වෙච්චි දවසක ලංකාව මීට වඩා ගොඩාක් ලස්සන රටක් වේවි.
    ඊලගට Japan ගැන කරමු.අනිත් දෙකත් අවුලක්ම නෑ.❤

  • @Dhananjaya206
    @Dhananjaya206 2 ปีที่แล้ว +22

    මේ වීඩියෝ එකත් ගොඩක් වැදගත් රටක් විදියට අපි අද වැටිල ඉන්න තත්වෙන් අළු ගසල නැගිටින්න.
    Israel ගැන වීඩියෝ එකකුත් ගේන්න brother!
    පොඩ්ඩක් Documentary type විදියට කරන්න පුළුවන් නම් audience එක තවත් engage වෙයි කියල හිතෙනවා 🙂

  • @successlankaonlinemoney9269
    @successlankaonlinemoney9269 3 ปีที่แล้ว +33

    මේ සේරම දේවල් කියල දෙනවට, දහස් වතාවක් පිං. උබ නිසා ඉගෙන ගත්ත දේවල් ගොඩයි සහෝදරයා..
    මේවගෙන් ඉගෙන ගත්ත දේවල මගේ ජීවිතේට මම Apply කරා.. ඉක්මට සාර්ථක වෙන්න ඔයත් පිටුවහලක් උනා. නැවත වාරයක් Thank's...

  • @coolmusic1361
    @coolmusic1361 2 ปีที่แล้ว +15

    අවුරුද්දක් ඔහෙ හිටිය.... mrt එකේ ( කෝච්චියෙ ) හරි bus එකෙ හරි රටකජ්ජක් වත් කන්න බෑ.. විනය දැක්කෙ එතනින්. විනයක් නැති ජාතියකට නැගීමක් ගැන හිතන්නවත් බෑ.

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 3 ปีที่แล้ว +23

    Great video.i have learn lot of things.Thank you.🙂❤️
    1.Israel
    2.Dubai
    3.Japan

  • @menicgplay
    @menicgplay 3 ปีที่แล้ว +9

    දවස් 4 කට වගේ කලින් බලද්දි 74 k wage subs .. අද 91k 😍 ජය වේවා අයියේ🤩

  • @graphics6506
    @graphics6506 2 ปีที่แล้ว +13

    රටක් විදියට පුද්ගලයන් විදියට අපට ඉගෙන ගන්න ගොඩාක් දේවල් දැනගත්තා.රටේ පාලකයන් මෙවැනි දේවල් අපේ රටටත් apply කරනවනම් හැම සම්පතක්ම තියෙන අපේ රට කොහොම තියෙයි ද?

  • @skyarchitec
    @skyarchitec 3 ปีที่แล้ว +32

    ලංකාවෙ channel එකක news බැලුවොත් රටත් එක්ක එපා කරවන්වා., ඔක්කම පෙන්වන්නේ එක එකාගෙ ප්‍රශ්නයයි කුනු ගොඩවල් , කිසිම motivation එකක් නෑ මිනිස්සුන්ට, ඉතින් හැමදාම අපෙ මිනිස්සු ඉන්නේ නෑ බෑ කියාගෙන. ඉතින් කොහොමද මේ විදිහට රට හදන්නෙ.

  • @dasunisadanarathnayake5746
    @dasunisadanarathnayake5746 2 ปีที่แล้ว +2

    මේ case studies වලින් හුගක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. Vedios download කරලා ආයෙ ආයෙ බලනවා. කොයිතරම් කාර්ය බහුල උනත් නිතරම බලනවා. ගොඩක් ස්තූතියි මේ දැනුම බෙදා ගැනීමට! සුබ පතනවා!

  • @mewshashikala6919
    @mewshashikala6919 3 ปีที่แล้ว +3

    අවුරුදු 3ක් සිංගප්පූරුවේ ඉන්නවා. අද තමයි මේ දේවල් දැනගත්තේ😻 thnk you💖✨

  • @thewhitesaucecompany
    @thewhitesaucecompany 3 ปีที่แล้ว +35

    We need to change the following things
    1. mindset
    2. education
    3. politicians and the relevant administration system
    Finally, people.

  • @d.warnasooriya4609
    @d.warnasooriya4609 2 ปีที่แล้ว +1

    රටට ආදරේ කරන නායකයො නම් නෑ ලංකාවෙ. මුන් ඔක්කොම තමංගෙ බඩට විතරයි ආදරේ. උන්ට බැන බැන ඉදල වැඩක් නෑ simple books channel එක බලන ඌමනාවක් තියන කෙනෙක් නම්, මට වගේම කැක්කුමක් මේ සම්බන්දව තියන කෙනෙක් නම් පුලුවන්නං මේ comment එකට like එකක් comment එකක් දාන්න.
    මොකද මට youtube එක පැත්තෙ ආවම notification bar එකේ මට වගේම මෙ රට ගැන කැක්කුමක් තියන උන් දකිද්දි ඒක දරාගන්න බැරි හයියක් වෙයි.❤️ මේක උදවුවක් මට. මට හීනයක් තියේ ඒකට මට ලොකු push එකක් ඕනෙ

  • @namal_att
    @namal_att 3 ปีที่แล้ว +26

    Thank you so much for this content. It was highly motivating. As I am a business owner, it was great to help to empower my vision. I see there are some hints that our young crowd is trying to make develop this country. I have that same vision and working for that. Let's keep it up. Let's build this nation again.

    • @rizwihassimdeen1
      @rizwihassimdeen1 2 ปีที่แล้ว +1

      Keep up the good work brother! 💯

  • @WowDesigner
    @WowDesigner 3 ปีที่แล้ว +9

    අද මම කඩේකට රැපියල් 900 ගාණක් ක් ආපහු දුන්නා වැරදිල ආපු...එයා මම දීපු 100ට දාහක ඉතුරු දුන්නා. මේවත් අපේ ගති සිරිත් පැක්ටිකල් වෙනස් වෙන කරැණු. අවංකවම අපි වෙනස් වෙන්න ඕන. සිංගප්පුරුවක් ඉබේ හැදෙන්නේ නෑ. ගේ ලගට එන චුන් පාන් එක ගේන්න මල්ලක් ගෙනියන්නේ නැතිව අපි අත් වන වන ගිහින් පොලිතින් වලින් පරිසරය පුරවනවා.

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 ปีที่แล้ว +4

    Thank you very much for the case study information. It motivates a lot.
    Deshamanya Sam Samarainghe the Sri Lankan,the consultant engineer who was an advisor to Lee Kuan Yew government to develop Singapore.We are proud of a Sri Lankan.

  • @madhushidasanayaka1010
    @madhushidasanayaka1010 3 ปีที่แล้ว +8

    As a management student. these videos help me to do my assignments. thank you so much🥰

  • @navodgunarathne204
    @navodgunarathne204 3 ปีที่แล้ว +30

    හැඳෙනවා නන් වෙන examples ඕනේ නෑ... මේකම ඇති 🇱🇰✌✌

  • @coolmusic1361
    @coolmusic1361 2 ปีที่แล้ว +4

    උබේ channel එක නියමයි සහෝ.. අනුන්ගෙ කුනු විකුණන tuber s ලා වගේ නැතුව මෙහෙම දෙයක් කරන එක. ජය වේවා

  • @thathsara6601
    @thathsara6601 3 ปีที่แล้ว +10

    11:03 ඒක ගැම්ම කතාවක් 😍💪

  • @avishkashaminda6814
    @avishkashaminda6814 3 ปีที่แล้ว +12

    ලොකු දෙයක් ඉගෙන ගත්තා අයියෙ thanks..🙏❤️

  • @diluprashadi2890
    @diluprashadi2890 3 ปีที่แล้ว +1

    අදමයි වීඩියෝ බැලුවේ මේ කියන අකුරක් නෑර ඇත්ත.සිංගප්පූරුව කියන්නේ පාරාදීසයක් ඒ තරම් හැමදේම මාරම කොලිටි.සුපිරිම වීඩියෝ එකක්....💝💝💝👍

  • @wmcyohan
    @wmcyohan 13 วันที่ผ่านมา

    Sri Lanka needs a leader who can rise above populism and political patronage, prioritise the national interest, and foster an environment where all citizens, regardless of ethnicity or class, can thrive. Lee Kuan Yew’s success was not solely in his policies; it was in his ability to inspire trust, enforce discipline, and lead with integrity. Until Sri Lanka finds such a leader, the country will continue to struggle to realise its full potential.

  • @BhanukaMadumal
    @BhanukaMadumal 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වගේ දේවල් කරන එක නම්.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 ปีที่แล้ว

    ලී ක්වාන් යූ කියන චරිතය ගැන, එයා බලයට ආපු හැටි, මූණ දෙන්න සිද්ධ උන ප්‍රශ්න සහ ඒවට මූණ දුන් හැටි ගැනත් වීඩියෝවක් කළානම් වටිනව. ජය! 💚

  • @fathimaferosha2174
    @fathimaferosha2174 2 ปีที่แล้ว +2

    I am a commerce student for the Advance level exam. Your videos are very helpful for me. Thanks a lot. I hope you can make more videos like this.❤️

  • @rangeproductions3731
    @rangeproductions3731 3 ปีที่แล้ว +8

    වෙනදට වඩා වෙනස් casestudy එකක්...ජපානය ගැන වීඩියෝ එකක් කරන්න....❤️👍

  • @mdsfashion4172
    @mdsfashion4172 3 ปีที่แล้ว +4

    Highly recommend ❤Today I learnt a big thing from your speech
    Thank you soo much

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว

    බොහොම ස්තූතියි අයියේ.🙏 බොහොම ස්තූතියි විශ්වය.🙏
    අපේ මල්ලි මට මේ TH-cam channel එක ගැන ගොඩක් කලින් කියලා තිබුණත් මම මේ channel එකේ video lessons බලන්න ඒ තරම් උනන්දු වුණේ නැත්තෙ මම වැඩි පුරම කැමති ඒ පාඩමට අදාළ පින්තූරත් එක්කම පාඩම පැහැදිලි කරනවා නම්.
    මේ video lessons හරියටම බලලා තිබුණේ නැති නිසා මම හිතුවේ පින්තූර නැතුව අයියා පාඩම පැහැදිලි කරනවා ඇති කියලා. එහෙම හිතපු එක වැරදි තමයි.
    දැනට සති 03 කට විතර කලින් මට මේ channel එකේ Jack Ma ගැන කරපු case study එක හම්බ වුණා. ඒත් එක්කම අනිත් case studies ටිකත් මම දැක්කා. ඒ සේරම මම download කරගෙන බැලුවා.
    මම මෙච්චර කාලයක් හොයපු දේ තමයි මෙතන තියෙන්නෙ කියලා ඊට පස්සෙ තමයි තේරුණේ. ලංකාවෙ අයටත් ගන්න පුළුවන් විදිහට මේ knowledge එක සිංහලෙන් හොයා ගන්න බැරි වුණ නිසා මම සමහර ළමයින්ගෙන් අහලත් තියෙනවා මෙහෙම channel එකක් කරන්න පුළුවන් ද කියලා.
    ඒත් ඒගොල්ලන්ට තිබුණ ආර්ථික ප්‍රශ්න, පහසුකම් මදි ප්‍රශ්නත් එක්ක ගොඩක් අය උනන්දු වුණේ නෑ මේකට. සමහර අය කැමති වුණා. ඒත් ඒ අයට කාලය ඉල්ලුවා. ඒ කොහොම වුණත් මේ quality එකත් එක්ක කරනවා නම් මම දන්න තරමින් දැනට තියෙන්නෙ Simple Books විතරයි.
    මේකේ තිබුණ case studies 70 න් මේ වෙනකොට case studies 65 ක් බලලා ඉවරයි. ඊට අමතරව තියෙන video lessons බලන ගමන් ඉන්නෙ. මේ channel එකේ තියෙන video lessons වලින් මේ වෙනකොට video lessons 85 ක් බලලා ඉරයි.
    අයියේ මේ වගේ තවත් case studies කරන්න. Business Personalities විතරක් නෙවෙයි Shah Rukh Khan, Michael Phelps, Elvis Presley, Albert Einstein වගේ විශිෂ්ඨත්වයට පත්වෙච්ච හැම කෙනෙක් ගැනම case studies කරන්න. මොකද මොනව හරි product එකක් නැත්නම් service එකක් brand කරලා commercialize කරන්න ඒ knowledge එක ගොඩක් වැදගත්.
    ලෝකයේ සාර්ථක වෙච්ච කලාකරුවන් ගැන එහෙම case studies කළොත් ඒක අපේ රටේ ඉන්න අයටත් ගොඩක් වටිනවා. දක්‍ෂ අය ගොඩක් ඉන්නවා. ඒත් ගොඩක් දෙනෙක් තමන්ගේ දක්‍ෂතාවය හරියට commercialize කරන්න දන්නෙ නැති නිසා ඒ ගොල්ලන්ට financially success වෙන්න පුළුවන් කමක් නෑ.
    මේ project එක දිගටම කරන්න. අපිත් අපිට පුළුවන් විදිහට උදව් කරන්නම්.
    මේ දේ අපිට ගොඩක් වටිනවා.
    Wish you all the best!
    (වැරදියට තේරුම් ගන්න එපා. මම මේ comment එක මම බලපු හැම video lesson එකකටම copy කරනවා. එහෙම කරන්නෙ මට මේ message එක කොහොම හරි ඕගොල්ලන්ගෙ team එකට ලැබෙන්න ඕනෙ නිසා. මේ comment එකේ අනවශ්‍ය දෙයක් තියෙනවා නම් මේ comment එක delete කරන්න.)
    බොහොම ස්තූතියි.🙏

  • @dwayne1180
    @dwayne1180 2 ปีที่แล้ว +2

    Very nice one we motivate from ur videos always thank u so much brother

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 2 ปีที่แล้ว +1

    ඔබේ ඉදිරිපත් කිරිඋම හරිම ලස්සනයි.වටිනා අදහස්

  • @Gethzer
    @Gethzer 3 ปีที่แล้ว +5

    Thanks For That CaseStudy! 💙😍
    Really Love This Case Studies!

  • @shenukafernando7236
    @shenukafernando7236 ปีที่แล้ว

    I am working in Singapore i have witnessed Singapore 🇸🇬 i hope Sri Lanka will get a true patriotic leader like him 🙏🙏

  • @linodhesandu001
    @linodhesandu001 3 ปีที่แล้ว +1

    hamadamath wage supiri wadak simplebooks. we all with you , Dubai - 1

  • @AshkaLakshan
    @AshkaLakshan 5 หลายเดือนก่อน

    Learned so much. All the best! ❤️😃

  • @berryallon5980
    @berryallon5980 3 ปีที่แล้ว +2

    1 & 2 & 3 need all of them , nice content keep it up bro good luck

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 2 ปีที่แล้ว +27

    රටට ආදරය කරන නයකයෙක් හිටියනම් අපිට මෙහෙම වෙන්නෙ නැ ...😥

    • @rv2572
      @rv2572 2 ปีที่แล้ว +3

      ඒ මිනිස්සුන්ට වඩා අපේ මිනිස්සු හදන්න අමාරුයි ආගම් ජාති බේද වලට හිරවෙලා ආකල්ප වලින් නොදියුනු මිනිස්සු ඉන්නෙ

    • @OpalTacit
      @OpalTacit ปีที่แล้ว

      හැමදාම රටේ නායකයට බනින්න එපා.... රටේ මිනිස්සු තමයි වැඩියෙන්ම වගකියන්න ඕනේ

    • @Dickos12
      @Dickos12 2 หลายเดือนก่อน

      @@OpalTacit අනිවා නායකයා පත් කරේ මිනිස්සුම තමය්

  • @prabathniroshan4948
    @prabathniroshan4948 3 ปีที่แล้ว +7

    Please do all 03 case studies one by one. Good program ✊

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 ปีที่แล้ว +1

    TH-cam eke voice messages ewanna puluwan unanam aiye...oya me video karapu 1ke value eka kiyanna thibuna....me video 1k balala athiuna motivation 1k...kiyaganna be.....අපේ thinking pattern 1k change wenna me video 1k godak important...thanks......

  • @kavindakumara256
    @kavindakumara256 3 ปีที่แล้ว +4

    Awesome video. Thank you. 😍 Waiting for the next. DUBAI

  • @adithyawijewardena
    @adithyawijewardena 5 หลายเดือนก่อน

    Good job. Lots of value ❤❤❤

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 3 ปีที่แล้ว +1

    ෙගාඩක් වටිනවා ෙමි video එක ෙබාෙහාම ස්තුතියි👌👌❤️❤️❤️

  • @ahs6207
    @ahs6207 ปีที่แล้ว

    Good one. I would like to see Dubai next. Sorry if it has already been done

  • @lucky6095
    @lucky6095 2 ปีที่แล้ว +1

    Putha you are doing a very good job. I watched your videos & also I subscribed your chanel. Thank you so much for uploading this video. It's really good. All the best my dear.👍

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +1

    අතිවිශිෂ්ට වැඩසටහනක්!❤😍 දිගටම අරන් යමු !

  • @sunethsanjeewa6546
    @sunethsanjeewa6546 ปีที่แล้ว

    Oyage presentation eka super. 💪🏻💪🏻.

  • @maleeshamadurangi3841
    @maleeshamadurangi3841 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️❤️

  • @H.M.T.SANJEEWA
    @H.M.T.SANJEEWA 3 ปีที่แล้ว

    Thank you very much apita me denuma labadunnata.

  • @kookieheart3290
    @kookieheart3290 3 ปีที่แล้ว +3

    වෙනදා වගේම අදත් නියමයි
    Thank you Simplebooks👍

  • @marvel-ous263
    @marvel-ous263 3 ปีที่แล้ว

    Me content eka nisa onna aluth subscriber kenk hamba Una simple books channel ekata ❤️❤️

  • @sampathcreative7764
    @sampathcreative7764 2 ปีที่แล้ว

    Nobody will leave your vedios.........weldone

  • @CYANIDEBRO
    @CYANIDEBRO 2 ปีที่แล้ว +1

    Onna me video ekath baluva aiya❤️🤝💥

  • @s.d.withanage1851
    @s.d.withanage1851 2 ปีที่แล้ว

    මරු සුපිරියට පැහැදිලිකිරීමක් දෙනවා 🌍❤💬

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 ปีที่แล้ว

    Thank you . Keep it up great work

  • @rizwihassimdeen1
    @rizwihassimdeen1 2 ปีที่แล้ว +1

    Wow this is excellent brother ❤💯

  • @rashmikananayakkara83
    @rashmikananayakkara83 2 ปีที่แล้ว

    Thanks simpel books

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 2 ปีที่แล้ว

    Excellent

  • @tech_shortcut1237
    @tech_shortcut1237 3 ปีที่แล้ว

    Interesting, started watching your all the videos,

  • @amanjanafernando9730
    @amanjanafernando9730 3 ปีที่แล้ว +5

    බ්‍රෝ සින්ගප්පූරුවේ හිටියා සෑම් සමරසිංහ කියලා sri lankan engineer කෙනෙක් එයත් එක්ක පුලුවන් නම් interview එකක් කරන්න.

  • @sidemirrorvideo
    @sidemirrorvideo 3 ปีที่แล้ว +10

    wow i'm going to share this, if they can why not us!

  • @dananjanirathnayake5059
    @dananjanirathnayake5059 ปีที่แล้ว

    great video

  • @pudumasamagam5376
    @pudumasamagam5376 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් video 1ක් අයියේ..නියමයි. 👌👌❤
    ඊලගට ඩුබායි ගැන කරමු

  • @chamathkaperera3945
    @chamathkaperera3945 3 ปีที่แล้ว

    3 full video, best video thank you all

  • @sithijayasiru9214
    @sithijayasiru9214 2 ปีที่แล้ว +1

    Nice video brother. Looking forward to learn about Israel

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 2 ปีที่แล้ว

    Well done Mustaq

  • @sakinduathukorala7433
    @sakinduathukorala7433 3 ปีที่แล้ว +7

    3 මේක පට්ට චැනල් එකක්❤️❤️

  • @sakuisha6335
    @sakuisha6335 3 ปีที่แล้ว

    පට්ට චැනල් එකක් ..අද සෙට් උනේ..❤👍ජයවේවා

  • @vinushasilva9179
    @vinushasilva9179 10 หลายเดือนก่อน

    Thank you Simplebook 😊❤

  • @silkytone8433
    @silkytone8433 3 ปีที่แล้ว +2

    Need NO:1.2 & 3 all case studies. Good Luck!

  • @sampathcreative7764
    @sampathcreative7764 2 ปีที่แล้ว

    This was superuseful to my life.............

  • @IndrajithJ816
    @IndrajithJ816 2 ปีที่แล้ว

    Best video

  • @geesaragain_22
    @geesaragain_22 2 ปีที่แล้ว +1

    Excellent Work ♥️🔥

  • @prabhathbandara4122
    @prabhathbandara4122 3 ปีที่แล้ว +2

    Number 3 please ! Thank you for this video.

  • @maneldesilva4072
    @maneldesilva4072 ปีที่แล้ว

    Thank you very much ❤️

  • @eduAIJourney
    @eduAIJourney 3 ปีที่แล้ว

    Patta please digatama me wage video karnna digatama motivation pump karnna good work 🔥

  • @ravidudias1360
    @ravidudias1360 3 ปีที่แล้ว +1

    Very good
    No. 02 Japan ...

  • @KisalRandula
    @KisalRandula 3 ปีที่แล้ว +1

    really valuable video..keep it up ....appreciate your attitude

  • @FroZon497
    @FroZon497 9 หลายเดือนก่อน

    Grate one❤

  • @dilinikannangara9561
    @dilinikannangara9561 3 ปีที่แล้ว

    Godak dewal igenagaththa. Thanks. 🙏🙏🙏

  • @maheshsuranga5384
    @maheshsuranga5384 3 ปีที่แล้ว +1

    Thank you soo much brother, please do 3 of them.im really glad that you choose israel. again thanks so much for the great videos .keep it up.👌👌👌👌🤜🤛

  • @samanthakumarasinghe
    @samanthakumarasinghe 3 ปีที่แล้ว

    Superb.. ada thama sipmple books dakapu hodama video eka thnak you. mewa hoda padam ape ratata me athi.

  • @emoneyguide6949
    @emoneyguide6949 3 ปีที่แล้ว +1

    great content

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 2 ปีที่แล้ว

    Thank you......

  • @sasankatechnology8843
    @sasankatechnology8843 2 ปีที่แล้ว

    ekanam hithatama waduna niyama video ekak..❤️👏

  • @sethakaindeepa3859
    @sethakaindeepa3859 2 ปีที่แล้ว +1

    Thanks for your valuable content .Not only that I suggest to develop our country to invest foreigns in our location. Can do you do a case study in dubai

  • @yasithajayathissa9713
    @yasithajayathissa9713 3 ปีที่แล้ว

    In the beginning of this video I identified how clever person you are. B.t.w. Video was really attractive.

  • @nkb583
    @nkb583 3 ปีที่แล้ว +1

    Wow! he is a legend ❤ sri lanka need his copy (case study numb 1)

  • @dilpudara777
    @dilpudara777 3 ปีที่แล้ว

    Great one .... Number 3 for next.

  • @rusar376
    @rusar376 3 ปีที่แล้ว +11

    අයියේ පුලුවන්නම් south korea ගැන වීඩියෝ එකක් කරන්න...
    දැනගන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ...
    ආසියාවේ ව්‍යාග්‍රයො 4දෙනා කියල හදුන්වන රටවල් වලින් එකක් නේද ඒක

  • @thusharasampath2475
    @thusharasampath2475 2 ปีที่แล้ว +1

    machan ratawall 3 ma danndooo🤗🤗🤗🤗

  • @rusirukavishka8224
    @rusirukavishka8224 3 ปีที่แล้ว

    No 1 ona...patta video eka ..💪💪💪💪💪

  • @dushanthagayan5509
    @dushanthagayan5509 2 ปีที่แล้ว

    supiri video ekak

  • @sabith3735
    @sabith3735 3 ปีที่แล้ว +1

    Great work

  • @nimeshgayan82
    @nimeshgayan82 2 ปีที่แล้ว

    Aiya Zwitserland gana case study ekak karanna plz

  • @buddhimafonseka7148
    @buddhimafonseka7148 2 ปีที่แล้ว +1

    Singapore has a brilliant strategy for defence and security