හැමදාම වින කරන අමුනුෂ්‍ය බලපෑම් නැති කරගන්නේ මෙහෙමයි මේ දේවල් බලන්න ඔබ කෝටිපතියෙක් වෙනව අනිවාර්යෙන්ම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 26

  • @sanathdarshana9619
    @sanathdarshana9619 6 หลายเดือนก่อน +1

    මට උපදෙසක් ගන්න අහන්න ඇත්තට කෙනෙක් නෑ.මේ වචන ටික ගොඩක් වටිනවා ඔබ තුමාට පිං..

  • @hiroshakumuduni2089
    @hiroshakumuduni2089 8 หลายเดือนก่อน +3

    ඔබතුමා කියන හැම දෙයක්ම හරියටම හරි මටත් ඒ වගේමයි හැමදාම ලෙඩ දුක් කරදර එමටයි. මම කටක ලග්නය, මගෙ රැකියාවත් කිසිම වරදක් නැතුව අහිමි උනා ඒ නිසා ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ මොන දේ කරත් හරියන්නෙ නෑ මං මොකක්ද කරන්න ඕන ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

    • @jayasritvofficial
      @jayasritvofficial  8 หลายเดือนก่อน

      Dharmanukula piliweth digatama karanna thawa upades awasyanam 0774753169

  • @sanathdarshana9619
    @sanathdarshana9619 6 หลายเดือนก่อน +1

    මේ කතා සහතික ඇත්ත..❤️

  • @nilankajayaweera3848
    @nilankajayaweera3848 3 หลายเดือนก่อน +1

    Oba thuma kiyanadewal okkoma aeththa obata godak pin

  • @ChithraMalkanthi-m2i
    @ChithraMalkanthi-m2i 8 หลายเดือนก่อน +2

    ඔබ තුමාට පින් .මටත් මගේ අවුරුදු 12වන දියනියටත් ඔය අලසකම් තියෙනවා .ගෙදර කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ .අපේ ගෙදර අමනුස්ස බලවේගයක් තියෙනවා කියලා මට හිතෙනවා .ඔබ තුමා කියපු විදිහට අද ඉදලා කරනවා .ඔබට තුනුරුවන් සරනයි!!

  • @deepadammika9446
    @deepadammika9446 8 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි ඔබට තුමාට මේ මොහොතේ අවශ්‍ය ම වීඩියෝ එකක් අරන් ආවා ට 🙏🙏🙏

    • @jayasritvofficial
      @jayasritvofficial  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි

  • @buddika.priyananda
    @buddika.priyananda 26 วันที่ผ่านมา

    මට ලොකු ප්‍රෂ්නයක් තියෙනවා....මගෙ උපන් වෙලාවට ලග්න දෙකක් කියනවා එක එක අය....😢 ඒකක් තෝරාගන්න බැරුව ඉන්නේ අප්පා....පාරම්පරික අය එකක් කියනවා....අලුතෙන් ඉගෙන ගත්ත අය එකක් කියනවා

    • @jayasritvofficial
      @jayasritvofficial  25 วันที่ผ่านมา +1

      මට විස්තර එවන්න මම බලලා කියන්නම් bs

  • @shanthifernando1009
    @shanthifernando1009 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 8 หลายเดือนก่อน +2

    මම 64කෙනෙක් උනත් ශක්තිමත් ආදරණීය අම්මෙක්, පාන්දර නැගිටිනවා,නමුත් ඊයේ පෙරේදා ඉදලා හවස් වෙනකොට තැන තැන පලු දානවා,මීටපෙර ඇලජික් තිබිලා නිට්ටාවට සුව උන කෙනෙක් ඒත් දැන් මානසිකව වැටිලද මන්ද,මම ව්‍යාපාරයක් කරනවා ඒකත් දැන් කරන්නේ ඉදහිට ක්න්‍යා ලග්නය න්නිසා වෙන්න ඇති කියලා හිත හදාගත්තා

    • @jayasritvofficial
      @jayasritvofficial  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි

  • @ritaprins7844
    @ritaprins7844 8 หลายเดือนก่อน +1

    Theruwan Saranai oba thumata

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 8 หลายเดือนก่อน +1

    Theruwan saranai. mage daruwo 3 denama veewahakai.thun denama sathutin naha.prasna godaka inne.oba thumata pin athwei karanne kumakda.theruwan saranai.daruwan nisa pida vidina mawak.

    • @jayasritvofficial
      @jayasritvofficial  8 หลายเดือนก่อน

      077473169 amathanna hawasa 2 n pasu

  • @gamunusiriwardhane3241
    @gamunusiriwardhane3241 8 หลายเดือนก่อน +1

    මට නමි දැන්ජිවිතයත් එපාවෙලාවෙන්න තියන ඔක්කොම ටික වෙලා තියන්නෙමම තුලා කේන්ද⁣ෙර් බෙැලුවොති හැම දාම ැපල

    • @jayasritvofficial
      @jayasritvofficial  8 หลายเดือนก่อน

      අවශ්‍ය පිළියම් නිවැරදිව කරන්න. තෙරුවන් සරණයි!

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 8 หลายเดือนก่อน +1

    Aehema දෙයක් tiyanawanag netwela yanna apita gedarata karaganna puluwagdeyak ඔබතුමාගෙග්. Apita oni estuti

    • @jayasritvofficial
      @jayasritvofficial  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි

  • @mihiridimingu1519
    @mihiridimingu1519 8 หลายเดือนก่อน +1

    mata Leda naha kiyawa kalata kisima ituru wak naha,hamadama naybaren aurudu gank idan duk vidinawa ane mata oba tumata pluwan vidiyata udau wenna pliz.jesu pihitai.

    • @jayasritvofficial
      @jayasritvofficial  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @user-tq7rb4jo2q
    @user-tq7rb4jo2q 8 หลายเดือนก่อน

    9:08

    • @jayasritvofficial
      @jayasritvofficial  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි

  • @user-tq7rb4jo2q
    @user-tq7rb4jo2q 8 หลายเดือนก่อน

    🙏

    • @jayasritvofficial
      @jayasritvofficial  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි