ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Austria යාවට අනවශ්‍ය ලෙස ආපු සංක්‍රමණිකයන් මොකක්ද කරන්නෙ. අයෙත් ඒ ආපු රටවල් වලට යවනවද. නැත්නම් මොකක්ද කරන්නෙ.🤔🤔
සර්බියාවට වීසා දෙනවද හරියටම මේ දවස් වල
Croatia congratulations
Moda pakku meccra kal romania shenagan venaw kiyla dagaluva dan vecca eke vedeo danawa
Sehr viele Gens di natione Dritter Welt, strand in l amre ghuihijolp soul Buddhist paradise
ඒ කියන්නෙ රුමේනියා බල්ගේරියා වලින්නෙ යුරෝපෙට ඇතුල් වෙන්නේ ඒ නිසා ශෙන්ගන් රටවල් වල රටවල් දෙක තුනක් අකමැතී රුමේනියා වලින් ඒ රටවල් වලට පනීවි කියන බය නිසා
ඔස්ට්‍ර්යා ව්තරයි අකමැති. අනිත් සියලු රටවල් කැමති රුමේනියා ශෙන්ගන් වෙනවට
@@malithanthony5400 ඒ අනවසර සංක්‍රමණික එන නිසානෙ. රුමේනියා ගියාම අපිත් ඒ රටවල් වලට යනව ඒත් සංක්‍රමණික විදියට නෙ.ඔස්ට්‍රියා අකමැති ඒ නිසා.යුරෝපා රටවල් සියල්ලම පාහෙ අකමැති ඇති එනවට.
Sankramanayakim hena godak Bulgaria wala innawa Eheta Godak durata Dena ekak na labana awurddewath...... Ehe Eka paththak ma thiyanawa Indian un pirila kisisma piluwalak nathuwa inne.......
රැමෙිනියාවට ශෙන්ගන් දුන්නොත් මුලු යුරෝපයටම අබ සරණයි
@@mangalawell9042 නෑ දුන්නොත් හොඳයි රුමේනියාවටත්.
Serbia අලට මාත් වීසා ඇප්ලයි කරා ඒත් අවෙ නැහැ...😥😥😥
Nice sinhala Buddhist beautiful paradise country nice people hindhu, mooslim, christian
Aiye,,Romania,, Bulgaria 2023 wena ekakuth nanede??
Me 15 wenida,, final desision ekak deewi nede
@@nethsarasheheran8128 නැහැ මචං ආපහු ලබන සතියේ සාකච්ඡාවක් තියෙනවා බ්‍රසල්ස් වල ඒ රුමේනියාවයි බල්ගේරියාවයි සංක්‍රමණික ගැටළුව නිරාකරණය කරගන්න බොහෝ දුරට සමත් උනොත් ලබන අවුරුද්දේ මැදක් හරියේ ෂෙන්ගන් වෙනවා ඒක ඔස්ට්‍රියාවත් කියලා තියෙනවා.
දැන් ඒජන්සි කාරයන්ගෙ ගනන් ටිකක් අඩු වෙයිඒත් රුමේනියාවට ගන්න පිරිස අඩු වෙයිද දන්නෙ නෑ ..
අඩු කරලා තියෙන්නේ දැනටමත්
@@asankaruwan2744 keeyade dan yana gaana
කොහේ අඩුවෙන්ටද හිගන්නාගේ තුවාලේ වගේ උන්ට ඔක කල් යන එක 🤣🤣🤣
@@nethsarasheheran8128 වීසා අඩු කරලා තියෙන්නේ
@@asankaruwan2744 ෂුවර්ද මචෝ?
🔥
E kiyanne rumeniawata lankawen gan nethiweida panina nisa
💔
Lankawata job nethi weida
Rumania වලින් අනික් රටවල් වලට පනින නිසා දෙන්න කැමති නෑ
අපිත් එහෙම තමයි බං.. ඇවිත් පනින්න සෙට් කරගෙනත් ඉවරයි. 😁😁😁😁😁

දැන් ඒජන්සි කාරයන්ගෙ ගනන් ටිකක් අඩු වෙයි
ඒත් රුමේනියාවට ගන්න පිරිස අඩු වෙයිද දන්නෙ නෑ ..