මේක සංදර්ශනාත්මක අයවැයක් නෙවෙයි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග ඉලක්කය
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- මේක සංදර්ශනාත්මක අයවැයක් නෙවෙයි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග ඉලක්කය - 01.01.2025
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌TH-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live55 #WeReportYouDecide
මාධ්‍යවෙදියා ට යට නොවී නලින්ද ඔබ බොහොම දක්ෂ ලෙස සාකච්චාව ට සහභාගී වීම ප්‍රසංසනීයයි.
මීඩීයා ෂෝ නැතිව දුප්පත් මිනිස්සුන්ට ඇත්තටම උදව් කරනවා ආන්ඩුව බොහොම ස්තූතියි...❤❤❤❤❤
හරිම සතුටුයි දැක්කම වෙනස. මම හැමදාමත් කියපු දෙයක් ඔය ඉදිරිපත් කරපු අය වැය ලේඛනය හැමදාම බොරු ඉදිරිපත් කළේ කියලා වැඩිපුරම බොරු කියුවේ 2005සිට2015 දක්වා.
අහන්න ආසයි දකින්න ආසයි රටේ ඇත්තම අයවැය ලේඛනයක් ❤
Congratulations Dr. Nalinda.. අපිට විශ්වාසයි ඔබලා මේ රට හදනවා. අනුර අපේ සහෝදරයා.. ජනාධිපතිතුමා විශ්වාසයී... අපී ආදරෙයී සුබම සුබ පැතුම් 2025 මීට වඩා යහපත් සෞභාග්‍යය රටක් හදමූ... ❤❤❤
ආන්ඩුවට අවුරුදු 05කට ජනතාව විසින් බලය දීලා තියෙන්නේ .ආන්ඩුව සැලසුම් සහගතව කටයුතු කරන බව පැහැදිලියි.මේ අවුරුදු 05 ඉවරවෙන කොට මේරට ඉහල තලයකට එසවෙන බව විස්වාසයි.good job නලින් ද ජයතිස්ස ඇමති තුමනි.👊
කයිය ගැහුවට එක පෝයෙන් බෑ වගේ 😂
@@machanmachan2876 එක පෝයෙන් රට සිංගප්පූරුවක් කරන්න බලාගෙන උබල සජිත්ට දුන්න අපි එහෙම ඒවා හිතාගෙන හිටියෙ නෑ බං. සජිත් හිටිය නම් හැබැයි මේ මාස තුන පහු වෙද්දි රට ස්විට්සර්ලන්තෙ වගේවත් වෙලා ඒක අපි පිලිගන්නවා. මේ ආණ්ඩුවට සජිත් තරම් වේගෙන් වැඩ බෑ තමයි 🤷♂️
Aniwarenma
@@machanmachan2876 හොරකම් කරලා බංකොලොත් වෙච්ච රටක් මේ තරමට වත් බංකොලොත් බවෙන් නිදහස් කල එකම මදිද
@@machanmachan2876paiya nathi ewunta hithena dewal
Thank you 🙏, All the very best...🍀
What do you mean all the best bullish government
හොද කතිකාවක්. ස්තුතියි සිරස.
නියමෛඉ අපි සතුටුයි
මේ අවුරුද්ද ඉවසීමෙන් හිටියාම අපටම තේරෙයි මෙච්චර කාලයක් ඇයි මේ වෙනස වෙනුවෙන් ඡන්දය නොදීම මොනතරම් ගොං වැඩක්ද කියලා
සුබ නව වසරක් වේවා🌷 ඔබ සැමට 🙏🙏🙏. අපි දන්නව දැන් ආණ්ඩුව පත් මාස තුනක් වෙනවා හැමදේම හිමින් හිමින් කරගෙන යනවා එත් අපි තාම අපි දැක්කෙ නෑ විදෙස කටයුතු ඇමති තුමා කිසිම දෙයක් කරනවා මැදපෙරදිග රටවල ඉන්න අපි වෙනුවෙන්
පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ජයවේවා!❤
යමු යමු ඔහොම බුදුසරණයි 🙏🙏🙏
පොදුවේ සහන පමණක් දෙන්න ❤❤❤බෙදීමක් නොවෙන්න 👍
ආන්ඩුව ට අඩුම ගානේ අවුරුදු 1ක් වත් කාල ය දිය යුතුමයි වැඩ ටික බලන්න ඊට පස්සේ අවුරුදු 5කට පස්සෙ බලමු
ඇමතිතුමා දක්වන අදහස් හරියට හරි ඩබතුමාෙ😊ගේ ඉලක්කය වැඩ සටහනේදි දිපු අදහස් තමා අපිට ඉදි
අපි ගොඩක් සතුටු වෙනව ජනතාව සමග සිරස ඉන්න එක ගැන සිරසට ආන්ඩුවට සුබ නව වසරක් වේවා
❤❤❤❤❤විශ්වාසයි
අපට විශ්වාසයි ඔවුන්ගේ පොරොන්දු එලෙසම ක්‍රියාවට නංවන බවට..එම නිසා ඉවසීමෙන් දරාගැනීමයි වටින්නේ...අනිවාර්යයෙන්ම මේ ආන්ඩුව රට යහපත් ස්ථානයකට ඔසවනවා..👍❤️🤗
මෙවැනි ඇමති කෙනෙක් රටට සම්පතක්❤
We are so proud of you Dr. Nalinda Jayatissa.
Minister, your explanations are clear and deep, change wont happen overnight , for successful change , steady and slow progress is important . We all are with you ...
විපක්ෂයට අවශ්‍ය විදිහට ආන්ඩුව යන්න ඕනෙ නැහැ හෙමින් යන්න ගමන සාර්ථකයි හොරා කෑව රටක කොහොමද සහන දෙන්නෙ ජනතාව දැන් සතුටින් ඉන්නවා ජයවේවා මාලිමාවට ❤❤ 🧭 🧭
Dr Nalinda and Roshan, thank you very much for giving good Q & A session to us.
All the very best to our government for the future. 🎉
"විදිමත්බවකින්" රට පෙරට ගන්න උත්සහය අගේකරනවා..."කලබලය" ඉරිදා පොලට බාරදෙමු !!
හහ් හහ් හා... රොෂාන්, ප්‍රශ්න අහනකොට තියෙන උජාරු ආත්ම විශ්වාසය, උත්තර ලැබෙනකොට නැතිවෙලා, ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් වාගේ බලං ඉන්නේ ඇයි අනේ...😂😂🤣🤣🤪🤪
එක එකාට එක එක හැඳි වලින් බෙදන්න එපා. හැමොටම පොදුවේ සහන දෙන්න.
ඇමති තුමනි ආණ්ඩුවේ සියලු තීන්දු තීරණ සැලසුම් මහජනතාවට පවසන්න බලයක් නැති විපක්ෂය අදාළ නැත පුනරුදය වෙනුවෙන් ඕනෑම කට්ටක් කෑමට අපි සූදානම් ජයවේවා Npp 🎉🎉🎉
Roshan obathumage prashnakireem athi vishshtayi
Dr❤🎉
Mr.Minister hiru tv ekata shot eka dendako please kalakanni negative news witara spread karanne
ආ එහෙමද? මාළිමාවේ රෙදි අපුල්ලන්නේ නැති නිසාද
@@chathurachaminda4152 නෑ උබල වගේ මෝඩ පරම්පරාවක් හදන එක නවත්තන්න. බලපන් උබල කොච්චර ගොංද කියල පාවිච්චි කරන වචන වල ඉදලම 😂
@@chathurachaminda4152 kuddo boruwenmai api kisima kenk hiru balannema netha.
@@dondons7826 අනේ බන් ඕනවාට වඩා හෝදන්න යන්න එපා. දැන් උන්ට කෙළවෙලා තියෙන්නෙත් ඕකම තමයි. හරී පාරිශුද්ධ යි අපි හෙන හොඳයි කියාගෙන ආචාර්‍ය මහාචාර්‍ය කියාගෙන නේද තමුන්ලාව ගොනාට ඇන්දුවේ. දැන් කප්පම් එහෙමත් ගන්න මට්ටමට වැටිලා නේද? මට හිරු වැඩකුත් නෑ ලොන්ඩරි සිරස වැඩකුත් නෑ. ඒත් ඔබ බොරූ සිල්වත් වෙන්න එපා, ඔය වගේ ගෑණුත් ඉන්නවා ගම්වල. ඉන්නේ දහයට ගනින්න බෑ මුකූත්ම දන්නේ නෑ මන් බබා වගේ, බලද්දි නැව් විතරයි ගිහින් නැත්තේ, කුඩු සිරස නම් අනිවාර්‍යෙන්ම නඩු දාලා රේනෝ හිරේ යවන්න ඕන ජීවිත කාලෙම. ඉතින් කෝ නඩු දානවා. මහ බැංකුව කැඩුවේ රනිල් කියලානේ කීවේ, කෝ නඩු දානවා. එහෙම දෙයක් නෑ මිත්‍රයා බොරුවට සුදු මහත්තයා වෙන්න එපා, උන් ඔක්කොම එකම ක්ලාස් එකේ බන්
PLEASE subtitle this in ENGLISH we can go to the international community!!.
❤❤❤
👏👏👏🙏🙏❤️
Janapathi thuma anduwan siyaluma mantreelata apa rata pohosath ratak ha janathawata lassanai jeewethayak labadeemata sakthiya dairiya labawa❤
ජන්දේ දුන් ජනතාව හැටියට අපි මේ ආන්ඩුවට කාලයක් දිය යුතුයි අවුරුදු 76ක් විනාශ කරපු රට ඉක්මනින් හදන්න බැහැ ඒ නිසා අපි ඔවුන්ට කාලයක්දි බලා සිටිය යුතුයි අපිට විශ්වාසයක් තියෙනවා ඔවුන් මේ රට ක්‍රමක් ක්‍රමයෙන් හදයි ඒ වගේම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා අපි විශ්වාසයි
Dr. Jayathissa...💐🇱🇰
අපි මුළු ජීවිත කාලෙම සිංදු ඇහුවා..
රටවල් ඉදිරියටම ගියා.........සීයලගෙ....................
වැරදි .....................අපි නං සිංදු හරි ඇහුවා...ඒ අය..................... මොනාද..............කලේ....Please.......
අනේ....සීයලට කියන්න....ඒ අයට
සිංදු අහන්න ...කියලා ..
අවුරුදු 75 ම ........අවංකව ඒ අය කරාපු දෙයක් නෑ.....පෙරාපු රත්තරං වගේ කතාව.............
ම්කලුතර නාගොඩ රෝහලේ ඇස් වාට්ටු ව ගැන බලන්න ,එතන ලොකු dr ගෙ වැඩ පිලිවෙල සෑහෙන්න හොද නෑලු ගිය සතියෙ මගෙ අම්මා ට ඇස් ඔපරේශන් කරන්න දිනෙ ලැබුනේ එන අගෝස්තු මාසයේ අන්තිම අසාදාරනයි ඒක ඇස් ඔපරේශන් කරන්න වෙන්නෙ මැරුනා ට පස්සෙ පුලුවන් උනොත් මම එනවා ඔබව හමු වෙන්න
Dr.nalinda. respect
❤
Roshan is asking few more specific questions at once but he is not giving enough time to answer specifically and expecting only general answers. Just a suggestion, make a priority list for questions and give enough time to answer, if you really need a specific answers 😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නලින්ද සහෝදරයා , පාර්ලිමේන්තුව සුද්ද කරනවට වඩා දහස් ගුණයක් අමාරුයි රාජ්‍ය සේවයේ සුද්ද කරන්න .ඒ වැඩ ඉක්මනින් පටන් ගන්න . පළමුව සංඛ්‍යා ලේඛනවල නිරවද්‍යතාවය තහවුරු කරගත යුතුයි . ඒත් අදාළ අයතනවල නිලධාරීන්ට යටවුනොත් ඔක්කොම ඉවරයි .
@54:00 ඇද්ද
My favorite politician.Dr Nalinda..
මට නම් ආණ්ඩුවෙ අනිත් උන්ගෙන් වැඩක් නැ.
ජනාධිපතිතුමාවයි අගමැතිතුමියයි විශ්වාසයි ❤
නලින්ද ඇමතිතුමා කියන කතාව සත්‍යක්.ක්ෂණිකව මේ සිස්ටම් එක වෙනස් කල නොහැකිය.ක්‍රමානුකූලව පියවරෙන් පියවර එයඑයඑයා කරන කරනු ඇත අපිට ඒ ගැන ලොකුත් විශ්වාසයක් තිබේ.
🎉🎉🎉🎉🎉🎉
15:34 විපක්ෂේ කියන්නේ ජනතාව ලූ ? මොන එල හරකෙක්ද මේකා ? එතකොට ජනතාව දුන්නේ 2/3 බලයක් විපක්ෂේටද ඇටවල ?
විපක්ෂෙට ජනතාව චන්දෙ දුන්නට , විපක්ෂේ කරන්නේ රට ඉල්ලන වෙනස නෙමේ . සජිත් කවදාවත් එක තේරුම් ගන්න පුළුවන් පොරක් නෙමේ . ඔහුට නායකත්වය කියන්නේ මොකද්ද කියලා නොතේරෙන පොඩි ළදරුවෙක් .
😂😂😂😂😂
ඔයට එල හරකෙක්ගෙ මොලයක් නෙවෙයි නම් .කිව්වෙ මොකක්ද කියලා තෙරෙන්න ඔනේ
@ මම තේරුම් කරන්නම්, විපක්ෂෙට චන්දෙ දුන්නේ සුළුතරයක් , පිටසක්වලින් ඇවිල්ලා නෙමේ තමා , නමුත් ජනතාවගේ අබිලාශය විපක්ෂේ කරන වැඩවලින් වෙන්නේ නැහැ , ඒ කියන්නේ , විපක්ෂය රාජ කාරිය හරියටම තේරුම් අරන් නැහැ , එතකොට ජනතාව චන්දෙ දුන්නේ සජිත්ට ඔහොම වැඩ කරන්න නෙමේ . ඔයාගේ මොලේට තේරුම් යන්න මෙහෙම කියන්නම් , විපක්ෂේ කිව්වේ කැකුළු හාල් නැහැ කියලා පසුගිය සති ගානක සිට, නමුත් විපක්ෂේ කිරිබත් හදලා කාලා , ෆොටෝස් අරන් uplaod කරලා , එතකොට කොහෙන්ද කැකුළු හාල් ආවේ ?????
නිගමනය ❌: විපක්ෂේ කියන්නේ ජනතාවම නෙමේ.
අපි ගත්තේ අපෙහු දෙන්න නෙවෙයි අපි රට හදල මිසක් චෙන්නෙ නෑ
Roshan, can you talk less please. There lot of comments against you if you anchor any programme on Sirasa. You are trying to show you know everything but that’s true, ask the questions only. Then public will make the decision, we don’t want your stupid decisions.
රොෂාන් අප්පිරියයි බං උඹගෙ ප්‍රශ්න කිරීම නම් 🤮 වෙන මනුස්සයෙක් ඇත්තෙම නැද්ද මේ වැඩසටහන මෙහෙයවන්න ?
ඇමතිතුමනි සෞඛ්‍යය කාර්ය මණ්ඩල වලට මානව ගුණ ධර්ම කියල දෙන්නත් වැඩ පිළිවෙලක් හදන්න. පොඩි ළමයෙක්ට කතා කරන්නවත් දන්නේ නැහැ සමහර අය.
කැබිනට් ප්‍රකාශක මාරු කිරීම, ප්‍රශ්නයක් වුනේ කොහොමද
Sirasa is good without Watawala's personal agenda
express pearl wandiya gamu da? BLOCK kale kawuda hoyamuda?
ගෝතයෙක් නොවී ඔයාගේ කතාව අඩු කරලා ආරාධිතයට කතා කරන්න ඉඩ දෙන්න
මට අදාල නෑ.අය වැය නිසා දුම්වැටි හිඟයක් රට පුරා. පරණ පුරුද්දට බෙදල නෑ.කඩවල් වල වැඩි මුදලට විකුනනවා ලු.
ජනවාරි 1 වෙනිදා ගණන් වැඩිවෙයි කියලා හංගගෙන ඉඳලා තියෙන්නේ........😂😂😂😁
නලින්ද, ඔයාගේ කතාව හොදයි.ඒත් ඡන්දෙ දිනුවා ගමන් අඩු කරනවා කියපු ලයිට් බිල් එක අඩු කරේ නෑ.ඊට පස්සෙ කිව්ව අපිට ඊළග අය වැයෙන් අඩු කරනවා කියලා.අපි හා කමක් නෑ කියලා බලාගෙන හිටියා.ඒක කරන්නෙත් නෑලු දැන් තව මාස 6ක් ඉන්නලු.ඔයාලත් ඔය කලින් ආණ්ඩු වල පාරෙමයි යමින් ඉන්නෙ.මේ අයවැයෙන් ලයිට් බිල කියපු විදියට අඩු කරේ නැත්තම් මම ඇතුලු දන්න කියන කිසි කෙනෙක්ට ඔයාලට ප්‍රාදේශීය සභා ඡන්දෙදි නම් ඡන්දෙ දෙන්නෙ නැත.
ඇමති තුමනි දුප්පත් දරැවන්ට රජයෙන් උදව් කරන එක ඉතා හොද වැඩක්. ඒත් මේ රටේ හැම දරැවෙක්ම අපේ රට් පුරවැසියෙක්. ඒ හැම දරැවෙකුටම හීන තියනව. රජයේ වෙද්‍ය විද්‍යෙල වලින් පිටවන දරැවන්ට විතරමද සිහින තිබෙන්නෙ. බලාපොරොත්තු තිබෙන්නෙ. A 3 ක් ගත්ත අයද හොදම වෙද්‍යවරයෙක් වෙන්නෙ. චන්දෙදි සමානාත්මතාවය ගැන කතා කරපු ඔබලා දැන් මොනවද මේ කියන්නෙ. අපි රැවටුනාද? මේ වෙලාවෙත් පිටරටවල වෛද්‍ය විද්‍යලවල ඉගන ගන්න අපේ දරැවො ඉන්නව. ඒ හැමෝම කෝටිපති නෙමෙය්. ගෙවල් දොරවල් උගස් කරල යවල ඉන්න දරැවොත් ඉන්නව. ඔබ තුමා කියන්නෙ ඒ දරැවන්ට උපාදිය අරගන ලංකාවට ඇවිත් වස බීල මැරෙන්නද?දැනට උනත් ඒඅයට කුඩම්මගෙ සැලකිලි. රටේ දරැවන් අතරෙ බේද ඇතිකරන්න එපා. අපි මේ චන්දෙදි ගත්ත තීරනය වැරදුනාද?
Watawala ekko eka sare, therena widihata prashne ahanna, manussayek ahapu prashneta Uththare denkota , madden panala thawa prashna 3, 4k ahannepa.. patta annoying, hariyata apita uththare follow karannath amarui
වටවල ගෙම්බා.ඒනිසා බල්න්නෙ නෑ.
රටෙ අනාගත නායකත්වයට සුදුසුම කෙනෙක් 🎉🎉
සහල් බියර් කොම්පැනිවලට දුන්නා කියන කතාව ඇත්තද
Roshan watawalage prasna kirima welo wadak neha
රොෂාන් සෙට් නැ
සිරසයි ලඟම නෑයා. 🔺🧭❤️
විශ්‍රාමිකයින්ට මුකුත් නැතිද .
Roshan uthara Denna deepang umbage program balanna akamethima uthara Denna Ida dhennethi Anda
ඇටවල මැදින් පනින ගෙම්බා 😂😂
☝️🙏❤️❤️❤️❤️❤️❤️🤝🤝❤️❤️
Idikrim anshyat shanyk dennko
සුසිල් ප්‍රේමජයන්ත වැඩ්ඩා ද
Rohan don’t ask stupid questions
ඔයා මුල්ලෙරියා හොස්පිටල් එකේ ඉනසියුලින් තියෙනවද බලන්න.ඒ ඇති
Somenthi mil adu krnn anee sahodrya
🧭❌👌🏻👍🏻
Is Roshan always drunk? What sort of questions were asked at the 18th minute? Who removed Vijitha? It was a transition period; with your logic, the president and prime minister having been removed because a lot of power that they held during that period was delegated to other people after the general election, similar to Mr. Vijitha's subjects. Who removed Mr Shavendra Silva? He transitioned into his retirement.
Roshan kiyanne sjb dankuddek. Masa deken kohada yako ratak haduwe?
Shavendra wesrama giya gono aying kere newei
Wahallunta thawa awurudu kiyak duk widinna onada😂
Pacha kelala kelala මිනිස්සු rawattala බලයට aapu malima අනුර කුමාර කල්ලිය රටටම 3😢
මේ පරයනම් පට්ටම කුහකයෙක්
@@HarshaKodikara-gc7ii ඒ කුහකයෙක් නෙමෙයි බං සජිත්ගෙ චන්ද දායකයෙක්. උන් කොහොමත් එහෙම තමයි. උන් හිතාගෙන ඉන්නෙ සජිත් ආව නම් මේ මාස තුන ඔඅහු වෙද්දි රටම සිංගප්පූරුවක් කියල. ඒ මෝඩකමට අපි හැමෝම අනුකම්පා කරමු වෙන කරන්න දෙයක් නෑ 😹
Pacha keliye ubalage sajabe ewnge monatharam boru kiyanawada ai bn ubala karana dewal anunta kiyanne😂😂 .baiyo
Munge Monawa Unath Thorni Kathai Nam Maru Weda Beri Tom Pachaya
Oyage mole thiyena g UU ain wela kalpanws 2025 di wath labenna
බලන් ඉදපන් තොරණේ කතාව වගේ තමයි වැඩත් ෆේක් හුකන්නා සැබැ නමින් වරෙන් කමෙන්ට් එකට තවත් ඕනි නම් උත්තර දෙන්න ගොටුකොළ හුකන්නා😂
@@origin111 සිරාවටම මචන්. මේ වගේ මෝඩ යක්කු. සජිත්ට චන්ද ලක්ශ හතලිස් දෙකක් තිබ්බ ඒක අමතක කරන්න එපා. මේ එහෙම එකෙක්. උන් රට පුරාම තව ඉන්නව. උන්ගෙ මොලේ ප්‍රමාණෙට හරි පොඩ්ඩයි දැනුම ගබඩා කරන්න පුලුවන්. ඒ මට්ටමෙන් තමා උන් ලෝකෙ දකින්නෙ 😹
Dr nalinda. Excellent
And.miharako.ubath.ubalage.nayakaya.sajithwage.laduru.palanthiye
Uncertain future, dark days are on the horizons.❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌
For people like yourself
Dark days? Didn't you pay the electricity bill? Get a job men 😹
Some who were cheating people have no future
Pala baiyo yanda😅
නලින්ද දණහිස්ස. මෙලෝ රහක් නෑ. කයියා.
දංකුඩ ඉවරද වලව්වෙ
සීයගේ ගූ රසයිලු 2048 වෙනකම් කාපන් ගිහින් ගෝත ෆේක් බයියා 😂😂😂
@@krishankaushalya නෑ මේ සීයගෙ නෙමෙයි සජිත්ව ජනාධිපති කරන්න බලන් ඉදල දැන් දුකට කියවන එකෙක් 😹
Thopita kiyanne kalawaddo kiyala
ඉස්සෙල්ලා ආණ්ඩුවේ para hatta nodakin 🤑🤑🤑🤑🤑
❤❤❤❤
❤❤❤❤❤❤
❤
❤️❤️❤️
❤❤
❤
❤❤❤
❤❤
❤❤
❤❤❤❤❤