Anthima Kamaththa (අන්තිම කැමැත්ත) BigDoggy X Puliya X Omee X Maliya -Old version

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 56

  • @dila_04
    @dila_04 ปีที่แล้ว +24

    හැමදාම රස්තියාදු සංගීතේ උඩින්ම පදනම තමා ❤ කවදාවත් අමතක වෙන්නේ නෑ මලියා උබව 🥺 ආය වරෙන් බං උබලා නැතුව සෙල්ලමම පාලුයි 🥺

  • @maleeshanisal5458
    @maleeshanisal5458 ปีที่แล้ว +9

    Addeh mona kttk kawada meka hoygnna ❤️...thank you for uploading this brother

  • @dulaboy.3717
    @dulaboy.3717 ปีที่แล้ว +18

    මෙම්බර් ඔෆ්ද හවුල...❤️

  • @Fallen-b4g
    @Fallen-b4g ปีที่แล้ว +11

    පදනම...රස්තියාදු❤❤❤❤❤

  • @VivoY-ks8mf
    @VivoY-ks8mf 2 ปีที่แล้ว +7

    Hoya hoya idpu ek ❤️

  • @rixter_07
    @rixter_07 ปีที่แล้ว +5

    මේක සල්ලාල සංගීතේ 😈❤️

  • @NimeshaNethruwan
    @NimeshaNethruwan ปีที่แล้ว +6

    මම මුතු ඇටෙ වටෙ සල්ලාල සාගරේ 💫

  • @SunethSankalpa-le3wq
    @SunethSankalpa-le3wq ปีที่แล้ว +2

    මලියා පුලියා❤

  • @darkmissionofficial
    @darkmissionofficial 7 หลายเดือนก่อน

    Masterpiece

  • @nimsaraheshan384
    @nimsaraheshan384 ปีที่แล้ว +8

    මීගමු වැල්ලට සද්දෙ දාපු කැරියො දැන් කෝ ඕයි...😅

  • @imeshmadu7992
    @imeshmadu7992 9 หลายเดือนก่อน +1

    2024 /04/06 අහන අය කො 💖

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +1

    මලියගෙ කටහඬ ඉස්සර 🥺❤

  • @Kaveensanju7
    @Kaveensanju7 2 ปีที่แล้ว +2

    Hoya hoya idiye

  • @akilarajarathna182
    @akilarajarathna182 ปีที่แล้ว +1

    Pissuwk suddh thanks the guy who uploaded

  • @R2klive89
    @R2klive89 ปีที่แล้ว +11

    Yeah, Sri Squad, Us Grand music.. රස්තියාදු පදනම, සල්ලාල හවුල
    Yeah…
    (Verse 1) (Big Doggy)
    සෙල්ෆි රැප් මැරතන් මම නිදහස් ආර දිග පළල කියල දෙන්නම් උඹ මැනපන් පරිමාව
    මගේ වදන් රැව් දෙන්නේ වගේ එච් ආර් ජෝතිපාල
    බයියෝ, මම රැප් කරද්දී උඹලගේ අම්මා පෝරුවේ මනමාල
    වැල්ලමේ ගහපු බඹරේ කැරකේ තාම අඹරේ
    චවි චක්‍රය වගේ වචන හිත තුලම කැළඹේ
    පස්සට බැන්න උන් මාව මූනට දැක්කම ඇඹරේ
    අම්මගේ යට සාය ඇඳන් නටපන් උඹ කැබරේ
    මීගමුවෙන් කොළඹට මාරු කරපු රැප් යෂ්ටිය
    වෛරස් වගේ පැතිරුනා රැපට සෙට් කස්ටිය
    මලයෙන් කපුවා මමයි පරදපු මහා සෝන් දිෂ්ටිය
    මල් වඩම මල් වැස්සක් වුනි හින්දා තිබ්බ භක්තිය
    කාලේ බෝතලේ සාක්කුවේ තියන් මම රැකපු සීලේ
    මුළු රටම දනී ඒකයි තාම පෙන්වන්නේ ලීලේ
    දශක දෙකට ලගයි රැපත් එක්ක මම බැඳලා දීගේ
    රැප් දොස්තර ගේ ඔලුව කාපු මම තමයි මහත විෂ බීජේ
    (Verse 2) (Puliya)
    රස්තියාදු ආදරේ අහස තරම් ද boy?
    මීගමුවේ වැල්ලට සද්දේ දාපු කැරියෝ දැන් කෝ ඕයි?
    වැල්ලේ කපපු චන්ඩි දැන් ලෑලි පෙට්ටි ඇතුලේ ගුලි වෙලා සැපට දෝයි
    කොටලා කොටලා හිරවෙනකොට හොට
    හමනල ගන්නේ තමයි එතකොට
    මීගමුවේ එයා බබා වහපන් කට
    මීගමුවේ ස්ටෑන්ඩ් එකේ ප්ලේස් එක තාමත් මේ පුලියට
    පදනම අංක එක සාදුකාර රට වටේ
    රස්තියාදු ආදරේ කියනකොට ඩො සූස්තිය කටේ
    Hood එකේ Boss ඩො ගෝස්තිය වටේ
    අන්තිම කැමැත්ත මගේ කොටන්නේ මන්නෙන් උඹේ පිටේ
    අපි පාවල දෙන්නේ නැහැ ඩො කාවත්
    නැට්ටෙන් ගන්නේ ඔලුව අත ගාලා දන ගහගෙන ආවත්
    බාල්දි පිටින් ඩො කඳුළු නාන්නේ නෑවත්
    පුලියයි මලියයි බෙදාගෙන කන්නේ එකට කෑවත්
    (Chorus) (Abby)
    මේක සල්ලාල සංගීතේ
    මහ පාරේ බෝක්කු හන්දි ගානේ
    මේක සල්ලාල සංගීතේ
    කලබල නෑ බෝඩරේ කොල්ලෝ පාඩුවේ ඉන්නේ
    මේක සල්ලාල සංගීතේ
    කාටවත් බය නෑ ලංකාවේ කොල්ලෝ මල්ලි
    මේක සල්ලාල සංගීතේ
    අන්තිම කැමැත්ත ලියලා ගේමට බැස්සේ
    (Verse 3) (Omee)
    මගේ පිලේ මල් පිපුන දාට ඇති තරම් යාළු
    වගේ උඩ පැන පැන නටනවා මාළු
    පන දෙන්න උනත් ඉන්නවාලු හා ලු
    පොට වැරදුන දාට මම තනියෙන් පාළු
    මේක සිවිල් වියරුව සෙනසුරු ඒරාෂ්ටක මරුවා සමඟ වාසේ
    ඩො උඹේ අන්තිම කැමැත්ත මගේ දෑසට
    උඹව අනද්දී වටේ ඉන්න එවුන් වගේ මැට්ට පට්ට
    හතිද සුදූ අල්ලන්න try කරලා මගේ නැට්ට?
    Ice cube කළා වගේ නෙමෙයි LWA diss
    මම කළොත් හරියට හිටි තැනුත් නැති වෙයි මිස්
    Bitch please next උඹේ උප්පැන්න සහතිකේ කොපියක්
    තිබ්බ ලඟදි කොම්පැනි owner කොන්ඩම් durex
    අදිව රැපට කඩුව කට කඩු කොපුවට මේක squad වාරේ
    අයින් වෙයන් සට පට මම සිංහල රාක්‍ෂ ගණ බෙලි රුක්ෂ කාක් පක්ෂි
    තේජ භූත අන්ද්‍ර ගෝත ශාස්ත්‍රිය
    කපුටාගේ ගෙදර දැම්මේ කොහා බිත්තර
    Teach කෙරුවේ මමයි උඹට අඳින හැටි සිත්තම
    ඇඟේ හැපෙන එපා උඹට බඳින්න වෙයි පත්තු
    උඹ ගෙඹි කුමාරයා නම් රජ වෙන්න දෙන්නම් මම තොත්තු
    (Verse 4) (Maliya)
    Rhyme කරලා දැන් කිව්වට මදි
    Wind වෙන්නේ පදනම බැස්සම හරක් තප්පුලති
    පයින් තමයි බෝඩරේ ගමන් වැඩි
    ලයින් කරන් ඉන්නේ ඩො සල්ලාල හවුල සාදු නාදේ එති
    බොලා පෙන්දෝ වුනා පදිරි වුනා ඇති
    කැන්ද කොලෙන් කපලා පෙන්නන්නම් මලියා උඹලා වගේ පාලී
    ගෙම්බර් කින්ඩිය පන ඇති මම member of the හවුල හුත්තෝ කෝ සද්දේ මදි
    අකුරු මගේ කැතයි අපි ඉගෙන ගත්තේ පාරෙන් ඉතිං
    හැම මරාලෙන්ම බේරෙනවා ඩො යාරෙන්
    කොඩි ගහ යටයි අපි රැඟූවේ අවාරෙත්
    උඹ වලිගෙ නැති ගොනෙක් මලියා මැස්සෙක් අනිවාරෙන්
    පරාල මරාල පිළිගන්නේ සාදරෙන්
    නහය ලඟට පිරිලා සතුට රස්තියාදු ආදරේ
    මම මුතු ඇටය වටේ සල්ලාල සාගරේ ටු ටූ මම තාම හොරූ
    Down මගේ බෝඩරේ
    14 කණුවේ කොල්ලෝ ගාව බොරුව නෑහැනේ වලෙත්
    හැබැයි සද්දේ දැම්මොත් ෂොට් එක නම් දෙනවා පුතේ ලොවෙත්
    ගලෙත් මලෙත් ඉන්න බුලට් බෙහෙත් අරන් වරෙන්
    මලියගේ අන්තිම කැමැත්ත පදනමේ කොඩිය ගහන්න රවුම් හඳේ, හුත්තෝ
    (Chorus x3)

  • @Punchimalith
    @Punchimalith ปีที่แล้ว

    Supiri❤

  • @kavindu2003
    @kavindu2003 ปีที่แล้ว +4

    Puliya 😍😈

  • @thilinakumara4057
    @thilinakumara4057 ปีที่แล้ว +1

    Maliyai puliyai gammak thama ♥️♥️♥️

  • @gamingromeoff2549
    @gamingromeoff2549 ปีที่แล้ว +2

    Maliyaa 🥵🔥

  • @shakaboom2260
    @shakaboom2260 ปีที่แล้ว +3

    පෙරියම්මුල්ල × පිලියන්දල ❤️

  • @උද්දිගේපුතා
    @උද්දිගේපුතා 2 ปีที่แล้ว +2

    Supiriyak

  • @nipunitharaka6669
    @nipunitharaka6669 ปีที่แล้ว +1

    this is much better than new version

  • @Rasi11
    @Rasi11 ปีที่แล้ว +2

    old is Gold ❤️

  • @maneeshadehem1198
    @maneeshadehem1198 ปีที่แล้ว

    Ammo ekah thama thamath asama

  • @SachinthaDilshan-db4vv
    @SachinthaDilshan-db4vv ปีที่แล้ว

    පදනම ❤️

  • @aroshprabhashara05
    @aroshprabhashara05 ปีที่แล้ว

    පිස්සුවක්❤️‍🔥

  • @heshanmudunkotuwa7436
    @heshanmudunkotuwa7436 ปีที่แล้ว

    රස්තියාදු පදනම ❤️‍🩹💯

  • @ashanrajapaksha4841
    @ashanrajapaksha4841 ปีที่แล้ว +2

    Member of the hawula

  • @SHORT.HUB.OWNER..M.Pt12
    @SHORT.HUB.OWNER..M.Pt12 ปีที่แล้ว +2

    අඩෝ මේක හොයමයි උන්නේ

  • @vihagasathsara3814
    @vihagasathsara3814 ปีที่แล้ว

    අාසම

  • @kaviyt1675
    @kaviyt1675 ปีที่แล้ว +2

    karima kattak kawa track eka hoya ganda ❤

  • @kavi9802
    @kavi9802 2 ปีที่แล้ว +3

    ❤️😵‍💫

  • @TRAWELඑක
    @TRAWELඑක ปีที่แล้ว

    මෙකෙ චේ නයින් ගෙ වර්ස් එක කෝ

  • @sonicGaming0214
    @sonicGaming0214 ปีที่แล้ว

    Gammk

  • @Roshika_Radeeshan
    @Roshika_Radeeshan ปีที่แล้ว +1

    🥺⚡💗

  • @gasgembagetapanala
    @gasgembagetapanala 2 ปีที่แล้ว +1

    sallalahawula

  • @SpeakToMind
    @SpeakToMind ปีที่แล้ว

    💖🥀

  • @MaleeshaMetsara
    @MaleeshaMetsara ปีที่แล้ว

    ❤🎉

  • @sasinduchalithya7339
    @sasinduchalithya7339 ปีที่แล้ว

    ❤💀

  • @production-mr1cl
    @production-mr1cl ปีที่แล้ว +5

    44 වදන් රැව් දෙන්නෙ වාගෙ hr ජෝතිපාල ❤️

  • @adarayaagamaki
    @adarayaagamaki 2 ปีที่แล้ว

    maliya

  • @lavindupriyashan95
    @lavindupriyashan95 ปีที่แล้ว

    💗

  • @CMSTUDIO2008
    @CMSTUDIO2008 ปีที่แล้ว +1

    😈

  • @dimuthathashmila3743
    @dimuthathashmila3743 ปีที่แล้ว +1

    Rasthiyadu nigaha

  • @GTAVIBE-z
    @GTAVIBE-z ปีที่แล้ว

    Chey 9 ge kalla ko

  • @VivoY-ks8mf
    @VivoY-ks8mf 2 ปีที่แล้ว

    Pissuwak

  • @thgaming9264
    @thgaming9264 ปีที่แล้ว +1

    ko hutto ub

  • @1xbet-u6h
    @1xbet-u6h 4 หลายเดือนก่อน

    💞

  • @sandul-di8se
    @sandul-di8se ปีที่แล้ว

  • @ashanmjay
    @ashanmjay ปีที่แล้ว

  • @HiranyaPahasara-d8x
    @HiranyaPahasara-d8x 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @thikshanaakash61
    @thikshanaakash61 ปีที่แล้ว

  • @ushminakarunarathne9822
    @ushminakarunarathne9822 หลายเดือนก่อน