මෙන්න වී මිලදී ගන්න අලුත් සූත්‍රය නාමල් කරුණාරත්න හෙළි කරයි. ගොවියගෙ වී අස්වැන්නට අවම මිලක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 126

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 17 ชั่วโมงที่ผ่านมา +9

    ඩඩ්ලි ගෙ ගබඩා පිරුනහම මේ අය වී මිලදීගන්න පටන්ගනී එතකොට අස්සය පැනගිහින් ඉවරයි

    •  12 ชั่วโมงที่ผ่านมา

      Buruwo

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v 14 ชั่วโมงที่ผ่านมา +5

    කන්න ඉවර උනහම වී වලට මිලක් නියම කරයි මුන්ට වී ඇටයක් මිල දීල ගන්ඩ බෑ

  • @TaniyaDissanayaka-q6n
    @TaniyaDissanayaka-q6n 16 ชั่วโมงที่ผ่านมา +6

    මුන් නම් අමු ගවයො. රටක් කරගන්න බැරිව කෙදිරිගානවා

    • @gksanju
      @gksanju 13 ชั่วโมงที่ผ่านมา +3

      ඔවු හොදට උබලගෙ හාමුල කරපූ තරම තමයි මේ😂

    • @chamindaperera4327
      @chamindaperera4327 10 ชั่วโมงที่ผ่านมา

      ​@@gksanju වැඩක් නෑ කියලා තාම හාමුලගේ ඩෝබිල ඉන්නවා.

  • @sureshkoratuwewaththa9633
    @sureshkoratuwewaththa9633 12 ชั่วโมงที่ผ่านมา +2

    ලබ්බ තමයි, මහ එකා මේසෙට ගහලා ඩඩ්ලියා ළඟ දණ ගැහුවා. උඹ කොරයි ලබ්බ...
    තොපිට පුළුවන්, පාරේ අමුඩ ගහගෙන නටන්න විතරයි...

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 16 ชั่วโมงที่ผ่านมา +3

    මාධ්‍යවේදීතුමා සුපිරි

  • @bhaggyaschool9566
    @bhaggyaschool9566 16 ชั่วโมงที่ผ่านมา +8

    😂😂කුණුහරප අහලා තියෙනවා මේ වගේ කුණුහරප ඇහුවමයි.

    • @Change-the-country
      @Change-the-country 12 ชั่วโมงที่ผ่านมา

      වදුරු කුනුහරප කියන්නෙ මෙව්ව මචං.😂😂😂

  • @ChamindaSadaruwan-x4s
    @ChamindaSadaruwan-x4s 16 ชั่วโมงที่ผ่านมา +8

    මේ දිනවල මඩකළපුව දිස්ත්‍රික්කය ගොයම් කපනවා කයිය එපා වැඩ ඕනෙ

    • @PrasangaFernando-p3p
      @PrasangaFernando-p3p 12 ชั่วโมงที่ผ่านมา

      උබ ගනිං ගිහිං

    • @ChamindaSadaruwan-x4s
      @ChamindaSadaruwan-x4s 12 ชั่วโมงที่ผ่านมา

      බූරුවා හෙව්වා යමන්

  • @mentrocareservices4403
    @mentrocareservices4403 ชั่วโมงที่ผ่านมา

    මේ වගේ ඇමැති ලා 😢😢😢අනුර උඹ ට දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා 😅😅

  • @DineshPerera-u1m
    @DineshPerera-u1m 16 ชั่วโมงที่ผ่านมา +4

    යන්නේ කොහෙද මල්ලේ පොල් නියාය තමයි මේ කියන්නේ මොලයක් තියෙන එකෙක් දාන්න ඕන දෙයක් කරන්න පුළුවන් දැකීමක් තියන මේ කන්නේ ගන්න බැරි වෙයි ඊලග එකේ ට්‍රයි කරමු 😥😥

  • @PrasadSanjeewa-p2r
    @PrasadSanjeewa-p2r 17 ชั่วโมงที่ผ่านมา +7

    වඋඩ බරි ටාසන්. කයිය විතරයි

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 15 ชั่วโมงที่ผ่านมา +3

    පහුගිය කාලෙ කිසිම ආණ්ඩුවක් කරන්න දුන්නෙ නෑ.කුඹුරුවල ඉඳන් තණකොළ කෑවා.වැඩ යනකොට මිනිස්සු මැරිලා තියෙයී දියවැඩියාව හැදිලා.වැඩ කරන්න යනකොට මෙහෙමයි කියලා දැන් තේරෙනවා ඇති.

  • @PremalalSHP
    @PremalalSHP 15 ชั่วโมงที่ผ่านมา +3

    මෝල් හිමියට ලාබ හාල් වලින් විතරක් නෙවෙයි හාල් කුඩු දහයිය හුහුසාල් වලිනුත් මුදල් හොයනව විශාල ලාබයක් තියනව

  • @nalindesilva4736
    @nalindesilva4736 16 ชั่วโมงที่ผ่านมา +4

    වී වලට මෙහෙම නො වේවා යැ යි පා ර්ථනා කරමු
    වී අලෙවි මණ්ඩලය 125ට විතර වී ගන්නවා
    ‍ තෙතමනය බලලා භා ගයක් ගෙදර යවනවා
    ගබඩා පිරිලා නිසා තව ප්රමා නයක් ආපහු යවනවා
    ඊට පස්සේ ගබඩා වල භා ගයක් දිරන්න ඇරලා අත යටින් සත්ව ආහා ර විදියට දෙනවා
    පා හලා ඉවරවෙනකො ට අතිකා ලයි ඔක්කො ම එක්ක අඩුතරමින් හා ල් කිලෝ එක 280ක්වත් වෙවි
    ඊට පස්සේ දැ න් ඩඩ්ලිට ‍සැ කන්ඩ් වෙන්න බැ රිනිසා හා ල් කිලෝ එක 220ට විතර දෙනවා 60ක පා ඩුවක් එක්ක
    ඉතිරිහරිය ඉතින් නන්දලා ල් මහතා ට භා ර කරනවා

  • @HarischandraKannangara
    @HarischandraKannangara 14 ชั่วโมงที่ผ่านมา +6

    රජයට සහාල් නොදුන්නොත් පොහොර සහනාධාරය කපා හරින්න ගොවියටත් පාරිභෝගිකයාටත් සාදාර්නයක් වියයුතු යි

    • @madusankakarunasena7820
      @madusankakarunasena7820 13 ชั่วโมงที่ผ่านมา

      එක ඇත්ත ඔය අය අපට එවන්නකො දවස් කනන් පොලිමේ ඉන්න වහන බන්න මිනිසු මොකද මිනිස් කුලිය 3500

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 39 นาทีที่ผ่านมา

      වී කිලෝ 1ක් දෙන්නේ අඩුම රුපියල් 160 ඇයි උඹලා නොදුන්නොත් මොනවා කරන්නද...😂
      පොහොර සහනාධාරය කැපුවොත් ආණ්ඩුව ඉවරයි කියලා හිතාගනිං....💀🤬

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 13 ชั่วโมงที่ผ่านมา +1

    මම හිතන්නේ මීට වඩා ප්‍රශස්ත විදිහට කරුණු පැහැදිලි කරන්න ඕනනෙ..
    මේ කථා හරියට ඔව් නෑ බෑ තරඟය වගේ..
    අහගෙන ඉද්දී 😂😂😂😂😂😂😂😂😂 නවත්තන්න බෑ....
    මොනවද මේ රටක ඇමති කෙනෙක් කියන්නෙ.
    ගොවියෝ පඹගාලක පටලනවා..
    එකතුකරලයි...😂😂😂
    අඩුකරලයි😂😂😂😂😂😂
    බෙදලයි😂😂😂😂😂😂😂
    ඇඬෙන්නම දෙන්න...
    කෙඳිරිගාන්න ඉතුරුවෙයිද දන්නෑ

  • @DasunViraj
    @DasunViraj 13 ชั่วโมงที่ผ่านมา +4

    ගබඩාවට නම් ගේන්නේ නෑ කපනකොට කුඹුරට එන්න අමුපිට 105 දෙන්නම් අත්පිට මුදලට

    • @madusankakarunasena7820
      @madusankakarunasena7820 12 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් බන් පොලින්වල දව්ස් ගනක් ඉන්න එපැයි අනික සල්ලි දවස් ගනක් ඉන්න ඔන

    • @NBuddhika928
      @NBuddhika928 10 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඔව් අපේ රටේ අපේ මිනිස්සුන්ට කන්න දෙන්න වි රජයට නොදී මෝල් කාරයින්ට දීලා ඊට පස්සේ උන් දෙන ගාණට හාල් අරන් කාපියව්. මිල වැඩි කියලා නහයෙන් අඬ අඬා ඉන්නේ නැතුව.

    • @DasunViraj
      @DasunViraj 5 ชั่วโมงที่ผ่านมา +1

      @NBuddhika928 අපි නම් අඬ අඬ මොකාගෙන්වත් කන්න ඉල්ලන්නේ නෑ කෝෂිකර්ම හරකට කියන්න අමු වි 105 /110 අතර ගන්න කියලා 130/140/වී මිලදී ගත්තොත් කොහොමත් රටේ මිනිස්සුන්ට හල් කන්න වෙන්නේ 270/280/වගේ මිලකට චුට්ටක් මොළෙන් හිතල බලපන් අක්කර 15 විතර වි 100 /60 ක් වේලලා ගබඩාවට ගේන්න ලක්ෂා 3 වඩා වියදම් යනවා අක්කරයක් තියෙන මිනිස්සු වී කිලෝ 1000/විතර අරන් එන්න 7000/විතර හයර් එකක් ගන්නවා රුපියල් 2 ලාභ ගන්න වී වේලගෙන එයිද මොළෙන් හිතලා බලන්න ඕනේ කට තිබ්බට කියවනවා මිනිස්සු අක්කර 10/15 වැඩ කරපු ගොයියෝ කමත්ක් කුලියට ගන්න ඕනේ වි කිලෝ 50000 ක් විතර වේලන්න ලක්ෂ 250000 වඩා පඩි වියදම් යනවා මේ වැස්සේ කොහේ වේලන්නද ආණ්ඩුවට කියන්න වාහනයක් අරන් කපන දවසේ කුඹුරට ආවොත් 105 වී දෙනවා නැත්නම් ප්‍රයිවට තමා පටවන්නේ ඔයාලා අඬන්න එපා හාල් නැ කියලා අනික ගොවියන් ගොඩ දෙනෙක් කුබුරු කරන්න කලින් වී ගන්න මුදලාලිගෙන් ලක්ෂ 5/10/ණයට අරගෙන තියෙන්නේ කුඹුරු වලට වියදම් කරන්න ඒ සහන රජයෙන් නෑ ඒකයි මේ වී රජයට යන්නේ නැත්ත ඒවා හැදෙන්න ඕනේ

  • @HarischandraKannangara
    @HarischandraKannangara 14 ชั่วโมงที่ผ่านมา +3

    140ට වී අරං හාල් කීයටද දෙන්න බලාපොරොත්තු වෙන්නෙ හාල් කිලෝ එකක් හදන්න වී කිලෝ 1.5යනවා හාල් කිලෝ එකක් නිපදවන්න 210ක් යනවා හාල් කිලෝ එකක් දෙන්නෙ කීයටද

  • @sunilliyanage9755
    @sunilliyanage9755 12 ชั่วโมงที่ผ่านมา +1

    දැං ඔබ ලෑස්තිද ගබඩා ප්‍රතිසංස්කරණය කරාද?
    කයිය වගේම වැඩත් ඕන.

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 16 ชั่วโมงที่ผ่านมา +5

    බලේන් වී ගන්නද අපේන් 140 දේන්නේ ඇමතියෝ අපි

    • @NBuddhika928
      @NBuddhika928 10 ชั่วโมงที่ผ่านมา

      කන්න හාල් නැ කියලා කෑ ගහන්න එපා......

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 37 นาทีที่ผ่านมา

      ජයවේවා 👊👊👊

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 13 ชั่วโมงที่ผ่านมา +2

    වී ටිකටත් කෙලි වගේ

  • @lalitudawela288
    @lalitudawela288 17 ชั่วโมงที่ผ่านมา +5

    ඊළඟ කන්නෙ කපද්දි වී ගම්මු😢

    • @sajithprasanna-y3o
      @sajithprasanna-y3o 17 ชั่วโมงที่ผ่านมา

      Ela machan umbage mole tamay mole😂

  • @prasadbuddhika6826
    @prasadbuddhika6826 12 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන් වි මිල අඩුකරනවා ඊට වඩා වැඩි මිලට පුද්ගලික අය ගන්නවා ආණ්ඩුව උඩ බලන් ඉඳිවි වෙන්නේ එහෙමයි

  • @AnilKumara-dk9fm
    @AnilKumara-dk9fm 16 ชั่วโมงที่ผ่านมา +4

    මු එලුවෙක් වගේ ගබඩා බැලුවට විටික ඩල්ලි අරගන ඉවරයි තොපි හැරෙනකොට

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 16 ชั่วโมงที่ผ่านมา +3

    පොරගෙන් අහන ප්‍රශ්නවලට කට උත්තරර නෑ😂

    • @Change-the-country
      @Change-the-country 12 ชั่วโมงที่ผ่านมา

      අහන ප්‍රශ්නය මචන් රවුම් කරල වටෙන් ගිහින් වෙන එකකට උත්තර දෙනව😂😂😂

  • @gunathilakaherath3701
    @gunathilakaherath3701 12 ชั่วโมงที่ผ่านมา +1

    අනේ නාමල් බයිල ගහන්න එපා ලයිට් බිල අඩුකරේ ඔබල නෙවෙයි සිවිල් සංවිධාන,මහජනතව,හා මහජන උපයෝගිතා කොමිසම ඔබල හිතාගෙන ඉන්නෙ මේ රටේ ඔක්කොම ජෙප්පො කියල කිසිම ලැජ්ජවක් නැතිව බොරු කියනව හරි හිරිගිතයි

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 12 ชั่วโมงที่ผ่านมา +1

    ගොවි නායකයෝ දන්න පරියට යන්නෑ බං උන් කොන්ත්‍රාත්වික කරගන්න උන් ඔය දඟලන්නේ😮

  • @ruwansirichandimal8505
    @ruwansirichandimal8505 16 ชั่วโมงที่ผ่านมา +3

    අපට හාල් ගන්න වෙන්නෙ 300/= එහා ගනන්වලට තමයි😢

  • @susilkumara-n5f
    @susilkumara-n5f 14 ชั่วโมงที่ผ่านมา +2

    තුට්ටුදෙකට වි ටික විකුනල ආයෙත් අඩාපියව් හාල් ගනන් හාල් ගනන් කියල මී හරක්

  • @asankarajakaruna954
    @asankarajakaruna954 16 ชั่วโมงที่ผ่านมา +1

    යුවාන් මිලියන 500ක් හම්බුනා....ලංකාවේ මුදලින් මිලියන 20000ක්...මෙදා හාල් මිල අඩු කලේ නැත්නම් කියන්න දෙයක් නෑ....දෙයියෝ දුනා වගේ ඕන වෙලාවට ඕන දේ ලැබෙනවා...රටේ ගැටලු විසදන්න ඒත් බැරිනම්....ඒක ඔයාලගෙ කරුමය....
    ඔයාලා රු 130ට වී මිල දී අරගෙන ස්ටොක් කරන්න ඉඩ තියෙනවනම් මෙට්ට්‍රික් ටොන් 76900ක් මිල දී ගන්න පුලුවන්...ඒකෙන් හාල් නිෂ්පාදනය කරන්න පුලුවන් මෙට්ට්‍රික් ටොන් 50754ක්....මේ නිෂ්පාදනය කරන හාල් වලින් එක දිගට මාස 4ක් රටට හාල් සපයන්න පුලුවන්...
    හැකිනම් කරලා පෙන්නන්න....

  • @gunathilakaherath3701
    @gunathilakaherath3701 12 ชั่วโมงที่ผ่านมา +1

    මූගෙන් අහන දේට නෙවෙයි උත්තර දෙන්නෙ

  • @NimalPremajayantha-q8m
    @NimalPremajayantha-q8m 14 ชั่วโมงที่ผ่านมา +1

    මුන් හිතුවෙ ගත්තම කරන්න පුළුවන් කියලා තවම මුන්ට හාල් ටික දෙන්න බැහැ.තව මාස6 උබලගෙ ගමන.කයිය විතරයි.අපි හමිබකරලා කනවා නොවෙ සක්කලි තොපෙ කයිය විතරයි.

  • @KingsleyRohana
    @KingsleyRohana 12 ชั่วโมงที่ผ่านมา

    වීගබඩා ටික ගනවනාන්තර හරියට සුද්ධකරන් ඔන.හැමගබඩාවක්ම වහලවල් අලුතින්ම හදන්න ඕන.

  • @hudjsthasis8910
    @hudjsthasis8910 10 ชั่วโมงที่ผ่านมา +3

    බුරම්පියට තාමත් වී මිල කියාගන්ඩ බැරි උනානෙ, මොක්කුද මුන් ආණ්ඩු කරගන්ඩ බැ දොඩෝනව විතරයි..

  • @s16ddi3cj
    @s16ddi3cj 16 ชั่วโมงที่ผ่านมา +2

    😂😂😂 වෙච්ච ඒවාහැටියට දැන් ඕක විස්වාස කරන්න කියලද කියන්නෙ

  • @gunarathnaadikari4375
    @gunarathnaadikari4375 15 ชั่วโมงที่ผ่านมา +1

    අපි දැනට රූපියල් දෙකක් දෙනව පස්සේ කියන්නම් සහතික මිල ගොයම කපලා ඉවරවුනාට පස්සේ

  • @nalindasaman7178
    @nalindasaman7178 13 ชั่วโมงที่ผ่านมา

    ඇයි තව පරක්කු.
    ගොයම් කපන්න පටන් අරන් නම් වී වලට සහතික මිල නියම කරලා රජය වී මිලදී ගැනීම ඉක්මනින්ම පටන්ගන්න.

  • @susanthajayasiri6251
    @susanthajayasiri6251 13 ชั่วโมงที่ผ่านมา

    ඇටයක් වත් විකුණන්න තාම අරගෙන නෑනෙ ,අරලිය , නිපුන , නව්රත්න ගබඩා පිරෙයි අනිත් ගබඩා හිස් හාල් මිල නගියි . මේසෙට ගහල තවත් නග්ගයි

  • @Upm-s8k
    @Upm-s8k 7 ชั่วโมงที่ผ่านมา

    බුරම්පියයි එයාගෙ කට්ටිය හාන්සියි, ගොවියා වලේ. ඩඩ්ලි ආයෙත් රඡා තමයි.😂😂😂😂

  • @krishankaushalya
    @krishankaushalya 12 ชั่วโมงที่ผ่านมา

    පොහොර සහානාධාර මොන ලබ්බකට දෙනවද රඡයට වී ටික දෙන්න බැරි නම් ඔය ගොවියෝ දැඩි නීති ගෙන ආ යුතුයි. මහා මොල්ලු ටික ගානට වී ටික ගත්තට පස්සෙ ලොරි ටෝක් නම් දෙන්න හදන්න එපා.

  • @MGurugoda-sg5dq
    @MGurugoda-sg5dq 15 ชั่วโมงที่ผ่านมา +2

    Buranpiya.&🐂

  • @sanathdissananaya5515
    @sanathdissananaya5515 15 ชั่วโมงที่ผ่านมา +1

    රුපියල් 100 ගත්තා නම් හරි

  • @HasheemaAmandi
    @HasheemaAmandi 58 นาทีที่ผ่านมา

    නොම්බර එකෙ මි හරකෙක් කොහෙද යන්නෙ මල්ලෙ පොල්

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 12 ชั่วโมงที่ผ่านมา

    එක එක පෙදේස වල අක්කරට එන වී කිලෝ ප්‍රමාණය වෙනස් වෙනවා

  • @bandulaharsha9084
    @bandulaharsha9084 ชั่วโมงที่ผ่านมา

    මුන් උගතු කියලා උඩ පැන්නට මුන් තරන් හරක් ටිකක් ලොවෙත්නැ

  • @ruwandeshapriya8192
    @ruwandeshapriya8192 2 ชั่วโมงที่ผ่านมา

    මුගෙ කායිවාරැ විතරයි වැඩෙ බැ මුන්ට

  • @kalum7777
    @kalum7777 13 ชั่วโมงที่ผ่านมา

    Ehenma Yako hama anduwakma hariyata wee Mila theeranaya karala tiyanawane.

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 13 ชั่วโมงที่ผ่านมา

    තෙල්වල මිල සූත්‍රය වගේ...
    ආතල්..
    .......

  • @VinugaHansana
    @VinugaHansana 12 ชั่วโมงที่ผ่านมา

    පොහොර සහනාධාරය දෙන්න සල්ලි මදි වෙච්ච එකේ වී ගබඩා කරන්න පුරවන්න සල්ලි තියෙනවද සල්ලි හදාගෙන කයිවාරුකම් කියපන්

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 16 ชั่วโมงที่ผ่านมา +1

    වී වලට 140 ක් ඔනේ අපිට

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 35 นาทีที่ผ่านมา

    වී කිලෝ 1ක් රුපියල් 160 න් අඩුව දෙන්නේ නෑ බුරම්පි මාමා 😂🐃🤣

  • @darmasiril.l.v9702
    @darmasiril.l.v9702 13 ชั่วโมงที่ผ่านมา

    ගොවියට හොඳම මිල.එතකොට පාරිභෝගිකයට මොකද වෙන්නේ? ඒව ගැන කල්පනා කරන්න ඔතන වෙළෙඳ ඇමතිි නැද්ද

  • @gemunukumara6523
    @gemunukumara6523 15 ชั่วโมงที่ผ่านมา +3

    පොහොර නිකන් දෙනව නම් . වී ගන්න රජයෙන් . 110. ට. එහෙම දෙන්න බැරි නම් . ආයේත් පොහොර නිකන් දෙන්න එපා

    • @AriyarathnaVidanage
      @AriyarathnaVidanage 14 ชั่วโมงที่ผ่านมา +2

      Anek wiyadam umba danne nathuwa huththe katha kiyanna epa pako.

    • @Change-the-country
      @Change-the-country 13 ชั่วโมงที่ผ่านมา

      ​@@AriyarathnaVidanageඋබලත් ඡන්ද දුන්න නේද? ඔය උඩ කමෙන්ට් කරල තියෙන කුහකයො වගේ උන් තමයි රටපාලනය කරන්නෙ දැන්. මෙලෝ දෙයක් දන්නෙ නෑ හැම එකටම නීතිය කතා කරනව.😂😂😂 උබලට සැපනෙ දැන්

    • @nuwanpramod1660
      @nuwanpramod1660 54 นาทีที่ผ่านมา

      Heteyar ekata 25000 pohora kiyanne awama 3/1

    • @nuwanpramod1660
      @nuwanpramod1660 53 นาทีที่ผ่านมา

      Ubanam moda yakek..nodanna dewal nokiya idapan buruwa

  • @mentrocareservices4403
    @mentrocareservices4403 ชั่วโมงที่ผ่านมา

    අනේ මෙහෙමත් පොල් බුරු වෙක් තෝ ඔහොම ද බොල කිව්වේ

  • @udaramapa5885
    @udaramapa5885 53 นาทีที่ผ่านมา

    දන්කුඩ බත් බැලයෝ ටික කුලප්පුවෙලා

  • @rev.fatherh.f.quvintas7358
    @rev.fatherh.f.quvintas7358 13 ชั่วโมงที่ผ่านมา

    270 හාල් ගන්න වෙනවා අපිට

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 16 ชั่วโมงที่ผ่านมา +1

    140 අපි දෙන්නේ

  • @JagathRaveendra-c3t
    @JagathRaveendra-c3t 12 ชั่วโมงที่ผ่านมา

    ඉදිරියේදී හාල් 300 පනීද?

  • @Kavichathu-fe4ds
    @Kavichathu-fe4ds 8 ชั่วโมงที่ผ่านมา

    මු වි ගන්න ගාන කිවේ නැනේ

  • @HasheemaAmandi
    @HasheemaAmandi 57 นาทีที่ผ่านมา

    බුරම්පියා මි හරකෙක්

  • @Sarath-r2t
    @Sarath-r2t 48 นาทีที่ผ่านมา

    Kekara gala dadlila vee tika aran iwara unata passe ungentlemanly thamai wadi milata ganda wenne.

  • @PemasiriPA
    @PemasiriPA 14 ชั่วโมงที่ผ่านมา +1

    Wada bari tasan kenek kiyala dan terenawa

  • @chithranicooray4841
    @chithranicooray4841 13 ชั่วโมงที่ผ่านมา

    Ane meyawa hari nha appa

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 13 ชั่วโมงที่ผ่านมา

    ඒ කියන්නෙම මීට පෙර දැනගෙන හිටියෙ නෑද්ද.

  • @PrabathThilakarathna-z3g
    @PrabathThilakarathna-z3g 12 ชั่วโมงที่ผ่านมา

    Makawa hanna gathtanam hari hoda gon wassa

  • @ranjithmunasinghe4790
    @ranjithmunasinghe4790 5 ชั่วโมงที่ผ่านมา

    Namal.karunathna..amate.tumane....me.wage..goveyanta..karanna..Anduwanam..goveyanta..pohora..denne..waga..hane..wande..denne..a..goveyo..Aswanna..vee.mool.karayanta.kunukolleta..vekunana..Wanamaker.. a..ayata..nekan..pohora..denna..apa..ayala.ta..keyanna..awath..Moll.karayangenma..ella.ganna..keyala..uon..mona.jara..yakkuda..Anduwean..sahanadara..teka.gannawa..Aswanna..arunta..denawa..apedena..pohora..adarean..a.mudalata.anduwata..aduwean..denna.one

  • @chamaramahagamage8487
    @chamaramahagamage8487 13 ชั่วโมงที่ผ่านมา

    උපරිම mila 120.00 එහෙම nowjnoth hal 250.. wewi

  • @PrabathThilakarathna-z3g
    @PrabathThilakarathna-z3g 12 ชั่วโมงที่ผ่านมา

    Vi nawa topita ma gamana ganna wanna piduru ballo

  • @kgsinele7017
    @kgsinele7017 14 ชั่วโมงที่ผ่านมา

    😢

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 12 ชั่วโมงที่ผ่านมา

    අපට නා110සම් 115කිරි 125 අමූවෙන් ගන්න 😮

  • @AjithKumara-j7p
    @AjithKumara-j7p 12 ชั่วโมงที่ผ่านมา

    Hari sok ahanam 85

  • @lakishan5790
    @lakishan5790 3 ชั่วโมงที่ผ่านมา

    ai ban kiya kiya inna vade karanne nathuva 😂😂😂😂😂😂 real king of baila 😂😂😂😂😂😂

  • @Thenukanisal-m5p
    @Thenukanisal-m5p 11 ชั่วโมงที่ผ่านมา

    Asa hitai dan nm 😂😂😂

  • @Ruwanprdeep-jt3cb
    @Ruwanprdeep-jt3cb 2 ชั่วโมงที่ผ่านมา

    115 ganna ea hodatama athi

  • @AriyarathnaVidanage
    @AriyarathnaVidanage 14 ชั่วโมงที่ผ่านมา

    Rupiyal 130.00 k sadaranai.

  • @chithranicooray4841
    @chithranicooray4841 13 ชั่วโมงที่ผ่านมา

    Etin oyalatah ganna puluwanna

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v 14 ชั่วโมงที่ผ่านมา

    අනේ බුරන් පිවුන් නැහැ

  • @wajanakasiriwardana4231
    @wajanakasiriwardana4231 14 ชั่วโมงที่ผ่านมา

    Goviyata loku ganka na rajaya madihath wela paribogikayata sadaranayak karanna

  • @ruwanweerasekara6420
    @ruwanweerasekara6420 13 ชั่วโมงที่ผ่านมา

    GOVIYATA labanathi unata kamak naha dudleyta i , sillara vellenda tai labe thiyapan Pxkxxx,

  • @NilankaCooray-f8h
    @NilankaCooray-f8h 12 ชั่วโมงที่ผ่านมา

    Dadlitama haal geanna dunnaa neada. Ayeath ape chandeay naa.wada naaa. Paliganeema witharai cheeeeee

  • @DineshlakmalRupasiri
    @DineshlakmalRupasiri 3 ชั่วโมงที่ผ่านมา

    Uba satanpaata kiyapan lamaita

  • @thilinathannakoon2799
    @thilinathannakoon2799 9 นาทีที่ผ่านมา +1

    Mu amu pachayek

  • @LesliThelis-k6x
    @LesliThelis-k6x 4 ชั่วโมงที่ผ่านมา

    MOLL .HIMIYANTA WEE TIKA YAI .
    GABADAA PAALUWATA YAI
    HAAL PRASNE NEWATHA UGRAWEI .
    ASRTHAKA KRAMAYAK .
    BALAYA GATHTHAWSGE NEMEI KERUWAAWA .

  • @lakishan5790
    @lakishan5790 3 ชั่วโมงที่ผ่านมา

    mennna tom pachaya boru kiyannawa😂😂😂😂

  • @JanithChandana-s4o
    @JanithChandana-s4o 5 นาทีที่ผ่านมา

    Meda parat parana suttre tama..apita kelawena

  • @chithranicooray4841
    @chithranicooray4841 13 ชั่วโมงที่ผ่านมา

    Kawadada oya gana kiyanna

  • @nilanthagunasekara5640
    @nilanthagunasekara5640 13 ชั่วโมงที่ผ่านมา

    Vinoda samaya

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 16 ชั่วโมงที่ผ่านมา

    140 ඔනෙ

  •  12 ชั่วโมงที่ผ่านมา

    Munta kisideyak baha

  • @AjithAjith-w2n
    @AjithAjith-w2n 11 ชั่วโมงที่ผ่านมา

    😂

  • @ruwanweerasekara6420
    @ruwanweerasekara6420 13 ชั่วโมงที่ผ่านมา

    MUU rajakiya horek , muu ahinsaka minissunge vee tikata kelinda yanne , ඩඩ්ලි ගෙ ගබඩා පිරුනහම