Hasanga Jayaratne and Paba Atapattu | Wedding Moments | 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 470

  • @ThilinaBenPhotography
    @ThilinaBenPhotography  2 ปีที่แล้ว +7

    500K+ views in such a short time. A Big THANK YOU to Everyone who watched, shared, liked and commented. Subscribe to our TH-cam Channel and await for more creative content.
    - Thilina Ben Photography ❤️💕
    මේ ටික දවසට Views ලක්ෂ-පහකුත් පහු කරලා. ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක බලපු, ශෙයා කරපු, ඒ වගේම ලයික්, කමෙන්ට් කළ සියලු දෙනාටම. ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අපේ TH-cam චැනල් එකත් Subscribe කරලා තියාගන්න. ❤️💕

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 2 ปีที่แล้ว +329

    රටේ බහුතරයක් හිගමනට වැටෙද්දි මෙහෙම සැප අරගෙන වැජඹෙන පැලැන්තියක් ලංකාවෙ ඉන්නවා කියලත් මේකෙන් පිලිඹිබු වෙනවා..මේක කුහක කමටවත් ඉරිසියාවටවත් ධනපති පැලැන්තියත් එක්ක තියෙන තරහටවත් කියන එකක් නෙවෙයි..ඒ හින්ද වරදවා වටහා ගන්නෙපා..මං කැමතියි හැමෝම ධනපතින් වෙනවනම්..හැමෝම මතක තියාගන්න ඕන මේ පැලැන්තිය සැප විදින්නෙ රටේ බහුතරයක් නිර්ධන පංතියේ උන්ගෙ චන්දෙන් පත්වෙලා රටේ පාලකයො වෙච්ච කපටි වංචාකාරයින් හදපු සිස්ටම් එක හින්ද කියන එක.. මේ අය කැමති නෑ ඒ සිස්ටම් එක වෙනස් වෙනවට..ඒගොල්ලො ඒ වෙනුවෙන් නිහඬ සටනක් කරනවා..අපේ නිර්ධන පංතිය උන්ගෙ උපක්‍රම වලට රැවටෙනවා..එතකොට චන්දෙන් උන්ගෙම එකෙක්ව ආයිත් පත් කරගෙන කරගෙන ඉන්න වලෙන් ගොඩ එන්න බැරුව ආයිත් ලතවෙනවා..ජීවිතේ අපරාදෙ දුක් කම්කටොලු එක්ක ගෙවිල යනවා..ධනපති පංතිය කැමති නෑ රටේ දුප්පත් කම නැතිවෙනවට..දුප්පත් කම තියෙන එක උන්ගෙ තත්වෙ සහ බලය රැකගන්න තියෙන තුරුම්පුවක්..මේ සිස්ටම් එක තමයි ඉන්දියාවේ තියෙන්නෙත්..බුදු රජාණන්වහන්සේ දේශනා කරපු සමානාත්මතාවය කියන මේ රටවල පේනතෙක් මානෙක නෑ..මේක බෞද්ධ රටක් නෙවෙයි..මේක ගෝත්‍රික, තිරිසන් ගති වලින් පිරුණු ජීවින් කොටසක් ඉන්න තවත් දූපතක් විතරයි තිරිසනුන්ගෙ ගතිය තමයි දුබලයාව ගොදුරු කරගෙන ජීවත් වෙන එක..අපේ රටේ වෙන්නෙත් ඒක තමයි......

  • @dominic9590
    @dominic9590 2 ปีที่แล้ว +197

    නාකි මයිනාගෙ එම්බාම් එකත් ජයරත්නටම ඉක්මනින් කරන්න ලැබේවා !!

  • @imalshamadushani7654
    @imalshamadushani7654 2 ปีที่แล้ว +372

    අපි වෙඩිමට නොගියට අපිත් ඕකට සල්ලි දීලා ඇති සමහරවිට 😂

    • @thulararanawaka3692
      @thulararanawaka3692 2 ปีที่แล้ว +12

      Nodakin witarak .me politician kenek nemei manussayo.me manussaya thamange kpaweemen hada gattu business eka hinda methana inne.ohe deela athi bambuwak na .kuhakayo wenna epa halo salli thiyena hama manussayama horu nemei.

    • @lakshanitharika1586
      @lakshanitharika1586 2 ปีที่แล้ว +8

      @@thulararanawaka3692 මෙයලා කෙසේවෙතත් ඔයා නම් හොදටම දීලා කියලා තේරෙනව.. අමාරුවෙන් හදාගත්ත බිස්නස්, ආදයම් බදු එහෙම ගෙවලා ඇති හොදට... මුන්ව තමා බේරේ වැවේ ගිල්ලවලා මරලම දාන්ඩ ඕනේ🤣🤣🤣🤣

    • @thulararanawaka3692
      @thulararanawaka3692 2 ปีที่แล้ว

      @@lakshanitharika1586 ඇයි උඹ බලාගෙනද හිටියෙ මෙහෙම කරලා නෑ කියලා කියන්නෙ.දෙන එකම මතක් වෙන්නෙ උබ වටේටම දිදී යන හින්දා වෙන්න ඇති .ඔහෙලගෙ පුරුදු අපිට කියන් එන්නෙපා හොදේ.උඹලා දන්නෙ ඔය ගිලලා මරවන්න වගේ දේවල් තමා .එතනින් එහා දෙයක් බෑ.උබේ බැරිකමට වටේටම බැනපං.තෝම ගිහින් ගලක් බැදගෙන පැනලා මැරිය.කුහක ගෑනි

    • @dama7567
      @dama7567 2 ปีที่แล้ว

      @@thulararanawaka3692 puka lokuda?

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +3

      @@lakshanitharika1586 okun polimata tiyala marala danna ona❤️👍awajaathaka kalakanni hatta....

  • @apsaraabeynayake3248
    @apsaraabeynayake3248 2 ปีที่แล้ว +263

    ආදායම් බෙදීයාමේ විශමතාවය මැනවින් පෙන්වන නිදර්ශනයකි

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 2 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන්ම අපේ රටට මේ අද වෙලා තියන දේ උනේ ඒ හින්දානේ අපි වැඩ කරනවා උන් ඒ වගෙන් මේ වගේ පිස්සු වැඩ කරනවා

    • @පුංචිපාතාලෙ
      @පුංචිපාතාලෙ 2 ปีที่แล้ว +3

      මහන්සි wena tharamata thamai prathipala

    • @daisy-pb8qj
      @daisy-pb8qj 2 ปีที่แล้ว +5

      hmm. how do some people spend wirelessly easy earned money? sadly they dont understand and show off madly.

    • @akarshachanchali1402
      @akarshachanchali1402 2 ปีที่แล้ว

      Xvff
      Ffd

    • @apsaraabeynayake3248
      @apsaraabeynayake3248 2 ปีที่แล้ว +5

      @@පුංචිපාතාලෙ ethakota awwa wessa balanne nethuwa kubure weda karala ratatama kanna dena goviya gena mokada kiyanne? Mahansiye tharamata adayama athida?

  • @Nadeeshani-jt7tn
    @Nadeeshani-jt7tn 2 ปีที่แล้ว +27

    සතුටුයි ඉතිං.. අපිට විතරයි නේද ඉදිරි කාලයෙ ආහාර හිග වෙන්නෙ කියලා හිතුනා..ඔය ඉන්නෙ පහුගිය ටිකේ ගෝල්පේස් එකේ මයිනා ගෝ කිය කිය වැලලුන අයත් මයිනා එක්කම.. ඔක්කොම එකයි... කොහොම වුනත් සුබ මංගලම්...

  • @vidulachathuranga3083
    @vidulachathuranga3083 2 ปีที่แล้ว +72

    දැන් වත් මොළය කල්පනා කරලා පාලකයෝ පත් කර ගනිවු මිනීසුනේ .නැති නම් අපිට රටක් ඉතුරු වෙන එකක් නැහැ.. 🙏🏼😭🙏🏼

  • @contactus129
    @contactus129 2 ปีที่แล้ว +79

    හොරුත් ඇවිත් කියන්නෙ ගියේ නැති උනාට අපිත් මේ වෙඩිමට ගෙවල ඇති.....😣😣😣 මොකද උන්ට ගෑවුනු හැමොටම උන් හොදට ගසා කන්න ඉඩ දීල ඇති.....

  • @vimansasewmini6247
    @vimansasewmini6247 2 ปีที่แล้ว +125

    අපරාදේ සල්ලි කියලා හිතුනෙ මට විතරද 😕

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว

      ඇයි මටත් හිතුනා. කොච්චර සල්ලි තිබුනත් මේ අනවශ්‍ය ලෙස කරන වියදම් අඩු කරලා ,කොච්චර ලමා නිවාස තියෙනවාද හරියට වැසිකිළි පද්දතියක් නැති,ඒවා හොයලා බලලා කරල දෙනව නම් මේ පුහු දේවල් වලට යන සල්ලි.

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +107

    උන්ට තිය න නිසා උන් සැප විඳිනව . ඒ පෙර භවයන් වල රැස් කරපු කුසල් වල ආනිසංස
    අපිට නැති නිසා අපි දුක් විඳිනව
    ඒ අපෙ අකුසල කර්ම.අපි එයාලට ශාප කළා කියල අපිට කුසල් රැස්වන්නෙ නැහැ.එයාලාෙග සතුටට අපි මෛත්‍රි කරමු. . මෛත්‍රිය කියන්නෙ හැම දානයකටම වඩා උතුම් දානයක්

    • @all_in_one697
      @all_in_one697 2 ปีที่แล้ว +18

      ඔබේ පසුම්බිය ඔබටත් නොදැනෙන්න සොරකම් කර ඒ මුදලින් පාටි දමන අයෙකු ගැනත් ඔබ ඔය අදහසම දරනවනම් එයට දිය හැකි නාමය නිවටකමයි

    • @gayathri.9873
      @gayathri.9873 2 ปีที่แล้ว +6

      ඒක ඇත්ත. පින ගින්දර ක්. එයාල පින නිසාම දැන් අකුසල් රැස් කරනවා

    • @renukayalagala2682
      @renukayalagala2682 2 ปีที่แล้ว +3

      Menna me chinthana krmaya thama aurudu 2000kma ape minissu hitha hadaganna pawichchi kare..

    • @chaminisripalika3905
      @chaminisripalika3905 2 ปีที่แล้ว

      Eඅ

    • @ruwiniweedagama4147
      @ruwiniweedagama4147 2 ปีที่แล้ว +1

      බූරු ආගමික යා

  • @danacreation115
    @danacreation115 2 ปีที่แล้ว +36

    ඇත්තෝ කති බොති නටති...
    අපිට,,,,,කියන්නෙ වවාගෙන කාපිය කියල...මොන හිගයක් ආවත් මුන්ට හිග වෙන්නෙ නෑ....
    කාලකන්නි තවත් රගනව...

  • @rh6066
    @rh6066 2 ปีที่แล้ว +95

    Aseka should try adding new steps into her choreography. I personally don't see any thing new in hers. I've seen many other young dancers who are more flexible yet they aren't much recognised.

    • @ksd9848
      @ksd9848 2 ปีที่แล้ว +6

      Money talks. I ve seen much better performances on school stages.

    • @thilaa7938
      @thilaa7938 2 ปีที่แล้ว +2

      Yes

    • @sureshmiyako8912
      @sureshmiyako8912 2 ปีที่แล้ว +1

      100% agree

  • @techdoc0356
    @techdoc0356 2 ปีที่แล้ว +43

    වෙඩිමනම් හොදයි ලස්සනයි සාධාරණව හම්බකරගත්තු දේවල්නම් කොහොම වියදම් කරත් කාටවත් ගැටලුවක් වෙන්න ඕන නෑ...ඒත් මේ හිරේ ඉන්න ඕන හොරුත් ඇව්ල්ලනෙ ඒකනම් ලොකු අව්ලක්..

  • @rukaa767
    @rukaa767 2 ปีที่แล้ว +127

    මෙහ් කාගෙ කවුද කියලවත් දන්නෙ නැති මම 🙂

  • @sakunijayaweera3275
    @sakunijayaweera3275 2 ปีที่แล้ว +21

    අසේකගේ නැටුම බලන් ඉන්න තරම් ලස්සනක් නෑ.හැමදාම එයාව විතරක් Highlight උනාට ඒ Group එකේ අනිත් ගෑණු ලමයි ලස්සනයි දක්ෂයි.

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 2 ปีที่แล้ว +221

    නැටුම් දැකලා නැති අයට නම් ලස්සනයි

  • @niroshd5312
    @niroshd5312 2 ปีที่แล้ว +42

    කවුද කියලාවත් දන්නෙ නැති මම ..අපරාදේ සල්ලි කියලා නම් හිතෙනවා ..අපි වගෙ අය කොච්චර අමාරුකම් වලින්ද ඉන්නෙ ....

  • @chathuniilangakoon7455
    @chathuniilangakoon7455 2 ปีที่แล้ว +63

    හැමෝම හෙව්ව කිව්වට මං හෙව්වෙ නෑනෙ අප්පා🙄😐දන්නැති හින්දා අහන්නෙ තරහා ගන්න එපා ජයරත්න කියලා තියෙන්නෙ ජයරත්න මල් ශාලාධිපතිගෙ පුතාගෙ වෙඩිමද මේ 🙄

    • @im_not_visible7292
      @im_not_visible7292 2 ปีที่แล้ว +4

      ඔව්..ජයරත්නගෙ පුතා..නිශාරා ජයරත්නත් එන්ගේජ් උනා මාසෙකට විතර කලින් දුමින්ද සිල්වා එක්ක

    • @kavijadahanayaka6274
      @kavijadahanayaka6274 2 ปีที่แล้ว

      @@im_not_visible7292 nishara jayarathna kiyanne kauda ? 😕

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว

      @@kavijadahanayaka6274 kalin neethipathi dappula de liverage assistance lowyer

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +3

    All the Best to new couple 💐💐💐💐
    i m surprise instead of wishing the couple, ppls malicious comments on some ones happy day
    this is our ppl way jealous for any ones sucess and thats why so many not having a good life
    ඔබ දෙපලට වාසනාවන්ත යුග දිවියකට සුභ පැතුම් 💐💐💐
    පහල කුහක දුෂ්ඨ මිනිසුන්ගෙ කමෙනිට්ස් දුටුවිට කනගාටුවක් ඇතිවෙනවා
    විවාහා දිනයකදි සුභ පතන්නෙ නැතිව මොනවද මේ ලියන දේවල් ?
    තව කෙනෙක් ලස්සනට ඇදලා කාලා බීලා ඉන්නවා බලන්න බැරි ජාතියක්
    තමන්ට නැත්තෙ ඔය කුහක කම නිසා නොවේද ?
    සමහරැ ජයරත්න මල් ශාලාව සදහන් කරලා
    මෙහෙම කුහක හිගන ජීවිත ගත කරන්නෙ හුගග්ම 3% අයයි කවදාවත් දියුනුවකට කැමැති නැහැ වෙන අයට ඉරිසියාව කරනවා

  • @janakamohan7890
    @janakamohan7890 2 ปีที่แล้ว +12

    මිනිස්සුන්‍ට හිගාකාපන් කියල ජීවිතේ විදින සල්ලි තියන මාමිල..අනේ ඕක පෙන්නුවට ගොඩක් ස්තූතිය

  • @ranganavithanage6041
    @ranganavithanage6041 2 ปีที่แล้ว +21

    සල්ලි වලට කරන්න දෙයක් නැති පවුල් ලංකාවේ ඉන්නවා කියලා දන්නවා. ඒත් මේ වගේ රට හිගමනට වැටුනු නෙමෙයි පාලකයො හිගමනට දාපු කාලෙක ඔහොම වෙඩිම ගන්නවා කියන්නේ මිනිස්සු වෙන්න බැහැ 🤬

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 2 ปีที่แล้ว +123

    ලංකාවේ සමාන්‍ය පවුුල් වේල් කීයක් කන සල්ලිද ?...මේ විෂමතා අඩු වුන දවසක ලංකාව දියුණු සුන්දර රටක් වෙයි...

    • @shyamalimadhushani120
      @shyamalimadhushani120 2 ปีที่แล้ว +5

      Ekenam athe. Me rate me tharam bankaloth Una kiuwata me wage ayata eke dannewath nane. Podi minissu vitharai Hama theninnma thalenne.

    • @knw805
      @knw805 2 ปีที่แล้ว

      @@shyamalimadhushani120 ĺ

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +19

      එහෙනම් ඒ මිනිස්සු වගේ වෙනස් දෙයක් ව්‍යාපාරයක් මහන්සි වෙලා හම්බකරපල්ල ඉරිසියාව කර කර කාලකන්නි වගෙ ඉදල ඒ මිනිස්සුන්ට බනින්නැතුව,
      නැත්තන් තව ක්‍රමයක් තියෙනව ඒ මිනිස්සුන්ටත් උබල වගේ නිකන් ඉන්න කියපල්ල,
      නැත්තන් තියෙන මිනිස්සුන්ගෙ දේපල ගිනිතියපල්ලා අරගලය කියල.

    • @Silence857-g9t
      @Silence857-g9t 2 ปีที่แล้ว +3

      තමන්ගෙ සල්ලි වලින් නෙ කරන්නෙ ඔයත් හම්බකරානම් හරි

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +3

      @@hasiWills1021 munta teren na bn ape mahinda mahaththayage agaya

  • @uldgsgunasinghe
    @uldgsgunasinghe 2 ปีที่แล้ว +44

    කරන්න දෙයක් ඇත්තෙම නැත්නම් ඔය වියදම් කරන සල්ලිවලින් ලොකු පිනක් කරපියව්. එවිට උඹලට ඊළඟ ආත්මවලත් හොඳට සැපෙන් ඉන්න පුලුවන්.

    • @chathumadura1004
      @chathumadura1004 2 ปีที่แล้ว +1

      අනේද කියන්නෙ මේවගේ කාලෙක කොච්චර අපරාධයක්ද

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 2 ปีที่แล้ว +2

      අනේ ද කියන්නේ

  • @koKRioKo
    @koKRioKo 2 ปีที่แล้ว +8

    කවුරුත් හොයපූ වීඩීයෝ එකලූ ඇයි උබ හෙව්වේ නැත්තේ
    -මම මටම
    🤣🤣👐

  • @888sri
    @888sri 2 ปีที่แล้ว +15

    මොකක්ද බං මදුරුවෝ එලවනවා වගේ කරන්නේ.... මේවාට නැටුම් කීවොත් ඉන්දියාවේ උන් බෙල්ලේවල දාගන්නවා

  • @nadeekasuwanthi5496
    @nadeekasuwanthi5496 2 ปีที่แล้ว +79

    අපි නම් හෙව්වෙ නැ..මේ කවුද කියලවත් දන්නෙත් නැ😂😂

  • @chathurangimadubashini8767
    @chathurangimadubashini8767 2 ปีที่แล้ว +8

    අසේකාගෙ නැටුම් නම් මෙලෝරහක් නෑ, ලස්සනට නටන ටිකව දැන් පන්නලා දාලා එයා ඉස්සරහින්ම නටනවා මෙලෝ ලාලිත්‍යක් නෑ, ආවේස වෙලා වගේ. තාත්තගෙ group එක උනාට තමන්ට නැටුම් පුලුවන් වෙන්නෙ නෑ, ඒකට උපන් හැකියාව තියෙන්න ඕනා, practise කලාටම මදි

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 2 ปีที่แล้ว

      අනුන්ගේ අඩුපාඩු හොයන්නෙ නැතුව ඔයා හරි පදේට නටාගන්නකො.ඔයාට පුළුවන්ද ඔයාගෙ දරුවන් පිටිපස්සට දාන්න. කොයි දෙමාපියොත් තමන්ගෙ දරුවො අඩියක් හරි ඉස්සරහින් තියන්න තමයි කැමති.

  • @pradeepapradeepa6659
    @pradeepapradeepa6659 2 ปีที่แล้ว +33

    මේ කවුද කියලා අහන අයට දැනගැනීම පිණිසයි..මේ ජයරත්න අවමංගල්‍යය අධ්‍යක්ෂවරු ආයතනයේ අයිතිකරුගේ බාලපුතා..ඒ විතරක් නෙමෙයි ..මේ රජයේ අධිනීතිඥ ,නීතිපති සම්බන්ධීකරණ ලේකම් නිශාරා ජයරත්නගේ මල්ලි...හරිනේ දැන් දැනගත්තනේ දැන් ඉතිං ඔය ෆෝන් එක පැත්තකින් තියලා ගෙදර වැඩක් කර ගන්න

    • @chamithlaksiri9674
      @chamithlaksiri9674 2 ปีที่แล้ว +1

      Meka bala ganna baluwe

    • @chamithlaksiri9674
      @chamithlaksiri9674 2 ปีที่แล้ว

      🤮🤮

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 2 ปีที่แล้ว +1

      දවසේ හොදම කතාව. දැකපු සුපිරි කමෙන්ට් එක.ඕප දූප ආයෙමත් අහන්නෙ නෑ කවුරුවත්.

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +34

    දැකලා නැති අයට හොදයි සින්දුව ලංකාවේ නොව න නිසා ලස්සනයි 😂😂😂

  • @heli...731
    @heli...731 2 ปีที่แล้ว +33

    පව් සල්ලී බන් මේවා ,මේ රටේ කීදෙනෙක් කන්න බොන්න නැතුව ඉන්නවද 😐

    • @nalakagunasekara9960
      @nalakagunasekara9960 2 ปีที่แล้ว +7

      Ehema kiyanna epa.methanath ki denek job karanawaada.hotel.band ,light ,sounds ,flowers wage.me wage wedding nathi unoth e minissu kohomada jeewath wenne.balu balmata nopenunata me wage ekakin godak aya jeewithe gata gaha ganna job karanawa.patu wudiyata hithanna epa.anith eka e minissu karala thiyena pin anuwa e minissunta labenne.nathi bari aya dan deela nathi nisa thamai labimak naththe
      Therum ganna tikak hetu pala dahama mokakda kiyala.

    • @upekshaedirisinghe238
      @upekshaedirisinghe238 2 ปีที่แล้ว +5

      @@nalakagunasekara9960 tiyena ekata erisiya kara kara mun kanne apen kiyala hita hada ganna balanne godak aya. Mama nam mata tiyena de gana satutu wenawa misak mewata erisiya na. Kawadawat mehema wedimak mata gannat ba. Salli tibbat gannet na. Eka eka ayage kamattane ithin neda. 😁😁😁

  • @dilinimadushika6178
    @dilinimadushika6178 2 ปีที่แล้ว +18

    මේ සක්කිලි බල්ලොන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කොන්ද පන තියෙන එකෙක් ලබන පාරවත් පාර්ලිමේන්තු යවමු බං

  • @MJanaChathu
    @MJanaChathu 2 ปีที่แล้ว +4

    අපිට කන්න තියා දකින්නවත් නැති ඒ කෑම දැක්කම නම් දුක හිතුනා...ඔච්චර රස කෑම ඕන නෑ.හැමදාම කන්න පුරුදු වෙලා උන්නු පරිප්පුයි බතුයි ටිකවත් කරදරයක් නැතුව උයාගෙන බඩ පිරෙනකන් හිත සතුටින් කන්න තියෙනවා නම් ඒ ඇති ...

  • @හසරැල්
    @හසරැල් 2 ปีที่แล้ว +73

    සුපිරියට වෙඩින් අරන් සතියකින් විතර ඩිවෝස් වෙනවනෙ අප්පා

  • @suneethapiyasena2769
    @suneethapiyasena2769 2 ปีที่แล้ว +15

    සමහර අය නම් ගිහිල්ලා හිටියා ලගදිම funeral එකට හොද සේවය ක් ලබා ගන්න

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +4

    යකෝ අපිට වේලක් කන්න නැති උනාට තියෙන උන්ට ඉස්ම යන්න තියෙනවා නේ....😂😂😂😂

  • @ran5978
    @ran5978 2 ปีที่แล้ว +23

    මේ සිංදුවට මගේ වෙඩින් එකෙත් සප්‍රයිස් ඩාන්සින් කරේ.. මීට වඩා energy එක්ක ලස්සනට නැටුවා නංගිලා.. නැටුම මදි.. මීට වඩා හොඳට නටන්න පුළුවන් .

  • @Dcag123
    @Dcag123 2 ปีที่แล้ว +26

    Definitely Wedding of the year.අර හොරු සෙට් එක ආපු එක නම් අව්ල් හැබැයි.

  • @dild3732
    @dild3732 2 ปีที่แล้ว +3

    නිශාරාගෙයි කුඩු දුමියාගෙ එකත් ගනියි තව ටික දවසකින්...දප්පුලයා තමයි අස්සන් කරන්නෙ 😊😋

  • @naturevideos2655
    @naturevideos2655 2 ปีที่แล้ว +42

    කන්ඩ වත් නැතුව ඉන්න රටක මොන හිඟන ආඩම්බරකම් ද මේ......👍😜

    • @Silence857-g9t
      @Silence857-g9t 2 ปีที่แล้ว

      තමන්ගෙ සල්ලි වලින් ඕන දෙයක් කරන්න අයිතියක් තියෙ

  • @lavangiranasinghe2841
    @lavangiranasinghe2841 2 ปีที่แล้ว +27

    ගොන්කමේ උපරිම! මොලේ කලදක්වත් නැති ගොන්කමේ යන ඔක්කොම එකම තැනක😅

    • @sadeepaherath9239
      @sadeepaherath9239 2 ปีที่แล้ว +3

      පින 🥴💪

    • @Silence857-g9t
      @Silence857-g9t 2 ปีที่แล้ว

      මොලේ තියෙන ඔයා ඊරිසිය කරකර ඉන්නව

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว

      @@Silence857-g9t 😂😂😂🤌🤌🤌

  • @sasindusachintha4477
    @sasindusachintha4477 2 ปีที่แล้ว +2

    ඇයි මේ කෑ ගහන්නේ,ඌ next කස්ටමර්ස්ලා ටිකට ඉන්වයිට් කරලා තියෙන්නේ ❤🌝

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 2 ปีที่แล้ว +8

    මෙයාලා ටිකක් හරි මානුශිය උනානම් ඉන්න හිටින්න තැනක්වත් නැති මහාපාරෙ අසරණ වෙලා ඉන්න පොඩි දරුවොන්ට ඉන්න පොඩියට හරි කාමර කැළි හදලා දෙන්න තිබුනා.

  • @happylife1129
    @happylife1129 2 ปีที่แล้ว +7

    ජයරත්න මල් ශාලාව කරන කෙනාගේ පුතා. හැමදාම මිනිස්සු මැරෙන තරමට business තියෙනවා. කොහොම අදායම් බදූ ගෙවන්න ඕනද, හොර කල්ලියේ හොරු ඉන්නේ පවුල් පිටින්. ඇත්තටම ලැජ්ජයි නන්දා මාලිනි
    වගේ චරිතයක් අරගල භූමියට ගිහින් කවි කියලා. හොරු ළඟටම ගිහින් ගොලු වෙලා වගේ ඉන්න හැටි දැක්කම. මෙතන ඉන්න කාටවත් කොන්දක් තිබුණේ නැහැ හොරු ඉන්න තැන ආපස්සට ගෙදර යන්න. හොඳට බලන්න දන්න කියන මූණු කීයක් ඉන්නවද කියලා. කෝ රට වෙනුවෙන් කියූ උදාර පාඨ
    කෝ දේශාභිමාන ගීත. හෝ රට ගැන තියෙන කැක්කුම. කෝ රට වෙනුවෙන් සටන් කරපු දරුවො වෙනුවෙන් නැගුන මව් සෙනෙහස .
    ධනවත් බලවත් එක කොටසක් සහ දුප්පත් පීඩිත තව කොටසක් ඉන්න රටක් වෙලා. හැමෝම හොයපු, හොයන නිදහස් නිවහල් දේශයක් ද දැන් තියෙන්නෙ. සින්දු කියන්න පුළුවන් උනාට ඇත්තටම හිත් ඇතුළේ ඒ තේරුම් නෑ. රටින් පිට ඉන්න මිනිස්සු පුළුවන් විදියට විදේශ විනිමය එවලා රට ගොඩ ගන්න උදව් කරනවා. ඒත් ඇතුලෙ තියෙන හොරකම නවත්තන්න පුළුවන් රටේ ජනතාවට විතරයි. අරගලය තියෙන්න ඕන #gotagohome විතරක් නෙමෙයි. ජීවත් වන හැම මොහොතකම, හැම හුස්මකම, හැම තැනකම හැමෝටම සමාන අයිතීන් ලැබෙනතුරු, අරගලේ ගෙන යා යුතුයි.

    • @sardhaweerakkody7286
      @sardhaweerakkody7286 2 ปีที่แล้ว +1

      ඇත්තම ඇත්ත කතාව. නන්දා මාලනී මහත්මියට මීට වැඩිය හිතන්න තිබුනා . හැම මොහොතකම නිවැරදිව වැඩ කල යුතුයි.

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว

      ඇත්ත .

  • @ravikelum2192
    @ravikelum2192 2 ปีที่แล้ว +21

    අසේකගේ කිසිම ලාලිත්‍ය නෑ. මෙලො වැඩක් නෑ

  • @chandramanatunga5472
    @chandramanatunga5472 2 ปีที่แล้ว +24

    මේ සල්ලී වලින් දශමයක් බලු කපුටු දානයකට දුන්නා නම්
    හොඳයි නේද😄😄

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 2 ปีที่แล้ว +9

    Yes it is a type of a beautiful wedding with all the celebrities foods decorations n etc. But the time like this I admire to look for people who have nothing n struggling to live, then only it will be more meaningful, I think. Anyway wishing all the best for the newly married couple.

    • @craftbuddies6019
      @craftbuddies6019 2 ปีที่แล้ว +5

      Why should they do so...its their hard earned money.they can do whatever they want with their money....This attitude of people is quite annoying...
      Just congragulate em' instead of saying you could have done this n that!

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 2 ปีที่แล้ว +1

      @@craftbuddies6019 you shouldn't get annoyed, if you are doing what you want n as long as you think it's correct.

    • @craftbuddies6019
      @craftbuddies6019 2 ปีที่แล้ว

      @@dinishaamarasekera3876 yeah I really don't get bothered about such people who are saying yoy should have done this n that....cuz they are typical Sri lankans who are fuckinn jealous abt others....but still its annoying

  • @reshmahanni5887
    @reshmahanni5887 2 ปีที่แล้ว +1

    This is not a horror movie please add a beautiful melody...

  • @shamoshimadushika9644
    @shamoshimadushika9644 2 ปีที่แล้ว +22

    නාකි මයිනත් ගිහිල්ල

  • @ashinlakmali4267
    @ashinlakmali4267 2 ปีที่แล้ว

    Man hituwe aye supiriyatama eti kiyala netuma..... 😂😂😂😂
    Oita wada ara school batch party eke naaden ekata natanawa girl kenek... Waaw.. Patta.. 😊

  • @nimesha9671
    @nimesha9671 2 ปีที่แล้ว +25

    කාගේ වෙඩිමක්ද කියල නම් නොදනිමි . පෙර ආත්ම භවයක පිං කරපු ඇත්තෝ වෙති. ඒ ඇත්තෝ කති බොති සතුටු වෙති , නැති ඇත්තෝ හිගා කති උලා කති. නැටුම ගැන නම් අපිට වැඩක්ම නැත.

    • @jayanthiperera5453
      @jayanthiperera5453 2 ปีที่แล้ว +1

      බොරු වැඩ. කාලකන්නි හොරැසෙටි එකත් ඇවිත් .

    • @accseccomany5027
      @accseccomany5027 2 ปีที่แล้ว +1

      Me hora haththage yaluvo nam ithin 🤔

    • @nimesha9671
      @nimesha9671 2 ปีที่แล้ว

      @Sahas Dulmina වෙඩිම කාගෙද නම් දන්නේ නෑ . ජයරත්නගේ පුතාගෙ කියනවා.ඒ කියන්නේ "ජයරත්න මල් ශාලාව" (මිනි එම්බාම්) අයිතිකාරයාද.

  • @chathurajayasooriya9576
    @chathurajayasooriya9576 2 ปีที่แล้ว +2

    ගෝඨා go ගම රාජපක්ෂවරු එපා කියන කාලකන්නි නළු නිලියෝ ටික නාමල් රාජපක්ෂ ම ගෙනල්ලා festival කරනකොට උන්ගේ කොහෙද තියෙන්නේ දේශාභිමානය කාලකන්නි ගෝඨා go ගම එකෙක්වත් ගන්න එපා නළු නිළියෝ කැම්පස් කොල්ලො ටිකයි රැට්ටා එකතුවෙලා කරන මේ විප්ලවය ජයග්‍රහණය කරන්න නං කාලකන්නි නළුනිළි ටික් අයින් කරන්න. ඕකුන් ඇවිල්ලා රෑ ඩැනියල් dawalmigal චරිත ඔක්කොම නෙමෙයි කිහිපදෙනෙක් විතරයි ඔහොම කරන්නේ

  • @sriyaniperera1584
    @sriyaniperera1584 2 ปีที่แล้ว

    Aththatama lassanai. Godak kuhakayo inna bawa comments walin penawa. A minissunta lebila thiyana dewal walata jealous aran wedak ne.

  • @rpq3192
    @rpq3192 2 ปีที่แล้ว +12

    මේවා බල බල සතුටු වෙන්න තමයි දැන් තියෙන්නේ

  • @nalindammika7973
    @nalindammika7973 2 ปีที่แล้ว +1

    ආණ්ඩුවේ වෙඩිමක්😀😀😀😀

  • @chamikasandanuwan6911
    @chamikasandanuwan6911 2 ปีที่แล้ว +14

    බුදු දහමෙ කියන විදිහට පින් ඇත්තො😁😁😁

    • @upekshaedirisinghe238
      @upekshaedirisinghe238 2 ปีที่แล้ว +3

      Mat attatama ehema hitanawa. Hora kala hamba karapuwanam ewata vipaka hambei. Eyala sadaranawa hamba kalanam ewata vipakat labei. Eka ekkenage pina. Mama nam hitan na mata nane kiyala. Aparade mewa asarana ayata dunnahakine kiyala. Kawda danne e minissu dana manath denawada kiyala. Apita tiyena vidihata api deela pin ras kara gannawa misak. Me minissu kawda kiyalawat onna mama dn na..😄😄😄

  • @msacademy3522
    @msacademy3522 2 ปีที่แล้ว +15

    අද කන්න නැති අයටත් දුන්නම තවත් ලස්සන කරන්න තිබ්බා

  • @rismerisna2634
    @rismerisna2634 2 ปีที่แล้ว +3

    ලංකාවෙ මිධිස්සු පෝලිමෙ මැරෙනවා උන්ගෙ පවුල්වල අය සතුටින් නේද????

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว +7

    අනේ මන්දා.. ඒ මොන නැටුම් ද කියලා.. චන්න ගේ දූව හරියට පිරිමියෙක් ගෑනියෙකුට ඇඳලා නටනවා වගේනෙ ..

  • @thamaradilhanidisanayake6074
    @thamaradilhanidisanayake6074 2 ปีที่แล้ว +16

    කොච්චර වියදමක් යන්න ඇතිද මේකට. අපරාදේ සල්ලි. රටේ කොච්චර කන්න නැති මිනිස්සු ඉන්නවද. මුන්ගේ සල්ලිද මේවා ඔක්කොම. මේවා දකිද්දි මේ මිනිස්සුද කියලා හිතෙනවා. මේ සල්ලි වලින් දුප්පත් අසරණ මිනිස්සුන්ට උදව් කරා නම් කොච්චර වටිනවද

    • @upekshaedirisinghe238
      @upekshaedirisinghe238 2 ปีที่แล้ว +10

      Tamanta tiyena vidihatane ithin wedding ganne neda. Kawda kiyalanam dn na. Eth Eyalata salli tiyena nisa lokuwata gannawa athi. Meka nisa nuwara eliye mal wawana manussayage edan samaharvita salli hambela athi.. music dancing group wala aya edan gattama jayamangala kiyana lamai pawa meka nisa keeyak hari hoya ganna athi. Mama nam hitanne ehema.. eka ekkenage pera karapu pin paw tamai... dn eyala akusal nam karanne mewa himin eyalata nati wei dawasaka. Api mewa balala tawa tawat pin karamu. Mamanm hitanne ehema.

    • @thamaradilhanidisanayake6074
      @thamaradilhanidisanayake6074 2 ปีที่แล้ว +2

      @@upekshaedirisinghe238 ඔයා හිතන විදිහ අගය කරනවා. ඔයා කියන දේ ඇත්ත.

    • @sumithrajayasundara2425
      @sumithrajayasundara2425 2 ปีที่แล้ว +3

      මහන්සි වෙලා, දුක් විදලා හම්බකරපු සල්ලි නෙමෙයිනේ. ඒක හන්දා ගානක් නෑ.

    • @upekshaedirisinghe238
      @upekshaedirisinghe238 2 ปีที่แล้ว

      @@sumithrajayasundara2425 ai ehema kiyanne.?? Kaged me wedding eka. Baluwata kageda kiyalawat dan na.🤭🤭

  • @galledambulla
    @galledambulla 2 ปีที่แล้ว +1

    Raja paksha awilla

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 2 ปีที่แล้ว +10

    අපෝ හොරුත් ගිහින්.වැඩක් නෑ මුලු වෙඩින්ග් එකම.අසේකා නටනවා බලන්න ආවේ ආවාමයි දැක්කෙ හොරුත් ඉන්න එකක් කියලා .🤣🤣🤣

  • @hirusidilsani3077
    @hirusidilsani3077 2 ปีที่แล้ว +8

    මුං කාගේ කවුද බං 😄😄😄එතනත් හොරු ඉන්නවා අනේ

  • @diwera1006
    @diwera1006 2 ปีที่แล้ว +3

    කන්න නැති අයට මේ අවස්තාවේ ඕක ප්‍රදානය කලා නම් පිනකුත් ඉබේම කරගෙන...

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 2 ปีที่แล้ว +5

    ලන්කාවේ උන්ට දැන් තියන ප්‍ර්‍රදානම ප්‍රශ්නය නටපු එක හොයන එක නෙවෙයි බන් කන්න හොයන එක

  • @ChanchalaRangana
    @ChanchalaRangana 2 ปีที่แล้ว +1

    Lassanaii 😘 😘 😘 😘 😘 😘 😘 😘 😘

  • @mpp6015
    @mpp6015 2 ปีที่แล้ว

    Who are theyyyyyy?

  • @chutidoni3816
    @chutidoni3816 2 ปีที่แล้ว +12

    මල පෙරේත හිගන සාටක නරියොයි, හිගන පැටවු ටිකකුයිත් ඇවිත්,

  • @gayalidithara9574
    @gayalidithara9574 2 ปีที่แล้ว +12

    I just want to say wow😍❤superb Ben ayya😌❤

    • @ThilinaBenPhotography
      @ThilinaBenPhotography  2 ปีที่แล้ว +1

      Thanks 🥰❤

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +3

      @@ThilinaBenPhotography mahinda rajapaksha mahaththayage gamma kohomada🙏🙏🙏

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      @@anythingtvwithsk716 ammo neethe😂😂🤌

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      i just want to say hena gahpn😍❤️

  • @didiaki6928
    @didiaki6928 2 ปีที่แล้ว +2

    hamadama ekama dance style eka

  • @gammamusic5038
    @gammamusic5038 2 ปีที่แล้ว +8

    මයින පවුලත් ඇවිත්

  • @laknidurasanjaya2524
    @laknidurasanjaya2524 2 ปีที่แล้ว

    මේ කාගෙ කවුද මේ බැදලා තීන්නෙ🤣🤏

  • @deeamarasekara9719
    @deeamarasekara9719 2 ปีที่แล้ว

    What are the songs .played in trailer

  • @ravishkamaduramya3538
    @ravishkamaduramya3538 2 ปีที่แล้ว +27

    rata kapu horuth awilla tamath lajja na munwa genna gann😔

  • @eranjeneabeysinghe8100
    @eranjeneabeysinghe8100 2 ปีที่แล้ว +1

    පෝසතුන් මෙහෙම හැසිරෙන එක හොදයි "රටට දෙයක් දීලනම්".. උදාහරණයක් හැටියට Bill Gates තමන්ගේ තාක්ෂණ හැකියාව සමාජයට දායක කරලා එමගින් ලැබෙන මුදල් හොදින් වියදම් කිරීමෙන් එය සමාජයට බෙදී ගොස් සමාජය දියුණු වෙයි ..නමුත් මෙතන ඉන්න බහුතරයක් සමාජය උලා කාල වියදම් කරන උන් .. උන් කිසිම දෙයක් දායක කරලා නැහැ ..උදා : ආණ්ඩුවේ electricity bill print කරන එක යාලු කම් වලින් තමන්ට අරගෙන , බාර් , club ආණ්ඩුවේ අත්තක එල්ලිලා අරගෙන ..ආණ්ඩුවේ project අරන් ඒවගෙන් කොමිස් ගහල ගතමනාවක් අරගෙන යැපෙන උන් .. මෙයාල වියදම් කරනවා කියන්නේ තව තවත් කොමිස් ගහන එකයි කරන්නේ ...එකෙන් සමාජය තවත් දුප්පත් වෙනවා ... එකයි අවුල ..පෝසත් මින්සුන් සමාජයට ආශීර්වාදයක් ..හැබැයි හරි විදියට වුන උන් විතරයි ..

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 ปีที่แล้ว +1

    Pitarata nm hamootm ek wgee salli thiyenw.
    Ammooo Kaam
    Wedding ekt koti gaank ynnathi

  • @thefuture7917
    @thefuture7917 2 ปีที่แล้ว +3

    තමන් මහන්සි වෙලා හම්බකරන්නෙ තමන්ට ආසා විදියට ජීවත් වෙන්න නිසයි. හැමෝම මහන්සි වෙලා හම්බ කරොත් දුප්පත් කිය කිය මෙතන වැලලෙන්න දෙයක් නෑ. අනුන්ගෙන් හොරෙන් ගත්තනම් ඒවා මහ අපරාධ කිසිම තර්කයක් නෑ. ඒත් මේ වෙඩින් එකෙන් පවුල් කීයකට උදව් වෙනවද කියලා දන්නවද? මෙතන ෆොටෝ ගහන අයගෙන් ලයිට් අල්ලන පොඩි ලමයගෙ (අපේ ඕලෙවල් ක්ලාස් එකේ ලමයි ඉස්සර දවල්ට ඉස්කෝලේ ඇවිත් රෑට වෙඩින් වල ලයිට් අල්ලන්න ගිහින් තමයි ක්ලාස් වලට සල්ලි හොයාගත්තෙ) ඉඳලා මල් ඩෙකරේශන් කරන ඒ මල් වතුවල දවසෙ කුලියට වැඩ කරන අය, පිරිසිඳු කරන්නන් , වේටර්වරු, මේ කෑම බීම වලට එළවළු හාල් මාළු සපයන තැන්වල වැඩ කරන පොඩි මිනිහගෙ පවා දවසෙ වේලකට හරි උදව් වෙනවා කියන එක ඔයාලා හිතලා බැලුවද? නිකන් දෙනකන් බලන් ඉන්න උන්ට වඩා එහෙම කුලියක් කරලා හරි ජීවත් වෙන උත්සාහවන්ත මිනිස්සුන්ට හරි යන්නෙ මේ වගේ උත්සව වැඩිවෙන්න වැඩිවෙන්නයි. (බුද්ධිමත් මිනිසුන්ගේ දැන ගැනීමටයි.!)

    • @sitharirathnasiri4190
      @sitharirathnasiri4190 2 ปีที่แล้ว

      You are correct

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 2 ปีที่แล้ว

      සුපිරි කතාව. මමත් එකඟයි. නිකමට බලාගෙන යද්දි මටත් දැනුනා අපේ මිනිස්සු කොයිතරම් මෝඩද කියලා. තියෙන මිනිස්සු දිහා බල බල හූල්ලනව මිසක් තමන්ට දෙයක් ඉතිරි කරගෙන මමත් කවද හරි මේ වගේ තැනකට එන්න උත්සාහ කරනව කියලවත් අධිෂ්ඨාන කරගන්නෙ නෑ.අවුරුදු සීයකටවත් අපේ රටට දියුණු වෙන්නත් බෑ.කාටවත් දියූණු කරන්නත් බෑ. ඔබ හරියටම හරි

  • @srimalgayan1463
    @srimalgayan1463 2 ปีที่แล้ว +3

    ඔය සල්ලි වලින් අපේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට කන්න කෑම වේලක් දුන්නනම් කොච්චර පිං ද...ඔච්චර සල්ලි වියදම් කරල ඩිවොස් වෙනවට වඩා 😁

  • @chamidudilshan2102
    @chamidudilshan2102 2 ปีที่แล้ว +1

    Good luck and all the best

  • @samese1810
    @samese1810 2 ปีที่แล้ว +13

    මේ කාගෙ කවුද ?

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +9

    කාගේ කව්ද අනේ මේ... අදමයි දකින්නේ...🤔🤔🤔

  • @chamara4833
    @chamara4833 2 ปีที่แล้ว +11

    කවුද මේ? 🤔 මල්ශාලාවෙ අයිතිකාරයගෙ පුතාද? 🤔 කවුරැ උනත් රාජපස්ස හොරැ ගෙන්නගත්ත එකනම් නින්දිතයි

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว +3

      Mun okkoma yaluvo ban 🤔

  • @gavindufernando7928
    @gavindufernando7928 2 ปีที่แล้ว +2

    0:15 4:51 නන්දා මාලනි maddam & brother charles . රටම ආදරය කරන අය . පහුගිය දවස්වල අරගලේමයි ඉදියෙ අප එක්ක. ඒත් ඇයි මේ වගේ හොරුන්ගෙ wedding ekakata (රාජපක්ස කාලකනින්ට invite කරා කියන්නෙ wedding eka ගත්තු උනුත් හොද එවුන් නෙවෙයිනෙ) ගියේ. ඒක ඔබතුමන්ලාගෙ respect එකට හොද නෑ .

  • @sapumalbandara6749
    @sapumalbandara6749 2 ปีที่แล้ว +5

    ඔය කෝටි ගනන් වියඩම් කරන සල්ලි අසරණ වෙලා ඉන්න අහින්සක මිනිසුන්ට කන්න ටිකක් අරන් දිපියව්..🤮🤮😡😡

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +6

    සාටක පරපුරේ අවමංගල්‍ය කටයුතු සදහා සාදර සම අනුග්‍රහය ජයරත්න මල් ශාලාව⚰️⚰️

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว

      👍👍👍

  • @user-cu6jq8tn6z
    @user-cu6jq8tn6z 2 ปีที่แล้ว

    මෙහෙම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ....... 🙂👍

  • @memorypond3164
    @memorypond3164 2 ปีที่แล้ว

    නාකි මයිනල එක්ක ජාවාරම් කරමු උන් තමයි මේ

  • @karunishantha2939
    @karunishantha2939 2 ปีที่แล้ว +3

    යුදසමයේ හාමුදාවේ කොල්ලොන්ගේ මිනී සියල්ලම වගේ මෙයාලට තමා ගියේ ඒ සල්ලි ඇති නෙද

  • @madusankasandaruwanranasin5060
    @madusankasandaruwanranasin5060 2 ปีที่แล้ว

    kaurut hoyapu? apinam hewwe na

  • @89milinda
    @89milinda 2 ปีที่แล้ว +1

    thilina ben දැන් සැපද ..කොමෙන්ට් ටික කියෙව්වද..වහ කන්න හිතෙනව ඇති නේ(එහෙම නොහිතෙනවනම් තෝත් මේ රටට සාපයක්)...අඩුමගානේ මින් පස්සෙවත් මේ වගේ ගොන් පාර්ට් youtube එකේ නොදා හිටපන්..මුන්ගේ ආතල් බලන්න මිනිස්සුන්ට ඕනි නෑ...මිනිස්සුන්ට එදා වේල හොයන්න විදිහක් නැතුව තියෙද්දි...(මේකට බැනල ryp කරාට මම ඒක පු# යන පඩයකට්වත් ගනන් ගන්නෙ නෑ...බයින උනුත් මේ රටට සාපයක්)
    මේ කුහක system එක වෙනස් කරමු...අරගලයට ජය

  • @FoodiewithNishi
    @FoodiewithNishi 2 ปีที่แล้ว +6

    හොරුත් එක්ක wedding. අපේ සල්ලිවලින් wedding කාපල්ලා

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +9

    Congratulations both of you 😍😍😍

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว

      😂😂😂🤌

  • @chathurangikaush553
    @chathurangikaush553 2 ปีที่แล้ว +2

    මෙච්චර ටිකක් රටට කරපු සාටක හොරු ටික වෙඩිමට ගෙන්නනව කියන්නෙ.මුන් නම් මිනිස්සු වෙන්න බෑ.😐😐😐😐

  • @stylishs.w
    @stylishs.w 2 ปีที่แล้ว

    ඇති අය කති බොති... නැති අය බලා සැනසෙති🙂🤍

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 2 ปีที่แล้ว +2

    මේව දැකල .මෙහෙම කරන්න ගිහින් ..දුප්පත් මෝඩයෝ නය වෙලා නහිනව..

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 2 ปีที่แล้ว

      සුපිරි කතාව. ඒක තමයි අපේ ගොන් රැල කවදත් එකම තැන පල් වෙන්නෙ

  • @pundeilalitha5359
    @pundeilalitha5359 2 ปีที่แล้ว +2

    Fit eka hadila wagene natanne😂 mulu angama gal karagena😆 meeta wada lassanata natana aya kochchara innawda

  • @sama7323
    @sama7323 2 ปีที่แล้ว

    Apu okkota minee pettiya gane hambu wunalu

  • @kamanidesilva1916
    @kamanidesilva1916 2 ปีที่แล้ว +6

    නැටුමෙ ඇති ලස්සනක් නෑ නෙ 😕😕😕😕😕😕😕

  • @wickypriyan7654
    @wickypriyan7654 2 ปีที่แล้ว +1

    ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නෑ කියන්නෙ බොරුනෙ, මනූෂ අපෙන් සල්ලි ඉල්ලන්න එපා, ඉල්ලන්න ඔය අයගෙන්

  • @chathurangikaush553
    @chathurangikaush553 2 ปีที่แล้ว +1

    අසේකගෙ නැටුමක් කෝ..

  • @thilakaneunhalla5054
    @thilakaneunhalla5054 2 ปีที่แล้ว +2

    බඩගින්නේ සිටින දරුවන් ta කන්ට දීපියව්