විදි 2කට විනාඩි 15න් තේ වෙලාවට කන්න පැණි බේරෙන හැලප හදමු | 2 ways of making Srilankan Halapa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • විදි 2කට විනාඩි 15න් පැණි බේරෙන හැලප හදන විදිය අරන් ආවා. ඔයාලත් වීඩියෝ එක බලල ඔයාලගේ ආසම ක්‍රමය මොකක්ද කියලා කමෙන්ටුවක් දාගෙනම යන්නකෝ.
    Subscribe to my TH-cam Channel :
    / @rooeats7
    Watch all my videos (playlist) : www.youtube.co...
    Follow me on:
    Facebook : www.facebook.c....
    Instagram : / eatsroo
    Twitter : / rooeats

ความคิดเห็น • 109

  • @rooeats
    @rooeats  ปีที่แล้ว +7

    Ingredients
    250g of Sugar (adjust to the amount you are making)
    400g of Kurakkan Flour (Ragi or Finger Millet)
    100g of All Purpose Flour
    Salt
    Coconut from a grated half of a Coconut
    Some Cumin Seeds
    Some Kenda Leaves
    Some Coconut Oil
    Pol Pani (Sweet Coconut) if you are making the Southern way

  • @nimanthasagara2016
    @nimanthasagara2016 ปีที่แล้ว +11

    දකුණේ ක්‍රමේ නම් ටිකක් අවුල් වගේ [දකුණේ උන් කොහොමත් අවුල් නේ , බස්නාහිර ට ගැලපෙන්නේ මේ අනිත් විදිහ . ඒක මරු . එකේදී ඉතාම හොඳින් පිටිත් එක්ක පැනිපොල් මිශ්‍ර වෙනවා ].
    අනිත් ක්‍රමය හොඳයි . කවදා හෝ දවසක මේහෙම හැලප කන්න ලැබෙයි කියලා හිතාගෙන මේ වීඩියෝවත් Save කරගත්තා . ඔබට ජයෙන් ජය.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබගේ කමෙන්ටුවට❤️❤️❤️

    • @rasithvidusara5868
      @rasithvidusara5868 ปีที่แล้ว +3

      Uber danna pacac na naakiya..🥱 දකුණට කටුකිම්බිල පෛතහරස් ටෝක් දාන් එන්නෙපා සැමන් කාපු රිලවෙක් වගේ..අපෙ මහින්ද මහත්තයාට කියලා කෙළව!න්නෙ

    • @nimanthasagara2016
      @nimanthasagara2016 ปีที่แล้ว +1

      @@rasithvidusara5868 - අපි ගෙනාවේ රනිල් . රාජපක්ෂලාට ඇපත් නෑ දැන්

    • @AdithyaDahanayake
      @AdithyaDahanayake 2 หลายเดือนก่อน

      උඹලා මක්කුද බං

    • @deepasandamali5138
      @deepasandamali5138 27 วันที่ผ่านมา

      @@nimanthasagara2016 uba mokedda dakune unta aul kiyanna

  • @AdithyaDahanayake
    @AdithyaDahanayake 2 หลายเดือนก่อน +2

    දකැණේ ක්‍රමයට තමයි රහා❤❤❤

    • @rooeats
      @rooeats  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 ปีที่แล้ว +7

    මමනම් පලවැනි ක්‍රමයට කැමතියි . ස්තූතියි ඔයාට.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍❤️😍

  • @vishakaabeyrathna8168
    @vishakaabeyrathna8168 ปีที่แล้ว +5

    පාන් පිටි නොදා ම හදනව නම් හැලප තවත් රසයි

    • @nilukapriyadarshani1603
      @nilukapriyadarshani1603 4 หลายเดือนก่อน +2

      පාන්පිටි නොදා හැදුවම හැලප හයියයිද?මං හදලම නෑ ඒකයි ඇහැව්වෙ හදන්න හිතාගෙන මේක බැලුවෙත්.තෙරුවන් සරණයි

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      Etakota tikak amarui kanna kurakkan piti raluine paan piti tikak danawa nam hodai.

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      Kurakkan piti ralu swabawayak tiyenne dear e nisa paan piti tikak dala hadanna❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

  • @Vindyyvuk
    @Vindyyvuk ปีที่แล้ว +3

    ඒ වර්ග දෙකටම ආසයි... 🤤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @radhikasewwandi9895
    @radhikasewwandi9895 ปีที่แล้ว +4

    Palaweni kramayakata asai❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Shah😍❤️😍

  • @niranjalapriyadarshani7084
    @niranjalapriyadarshani7084 5 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි.

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @neetagamage1820
    @neetagamage1820 ปีที่แล้ว +1

    I make first panipol and then add kurakkan flour. But like your second method. Thanks.

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      Nice😍😍😍Thank you sooo much❤️❤️❤️😍😍😍

  • @basnayaka-hh5rv
    @basnayaka-hh5rv 5 วันที่ผ่านมา +1

    Thanks oyta

    • @rooeats
      @rooeats  5 วันที่ผ่านมา

      Thank you🥰❤️❤️

  • @sunilshantha4151
    @sunilshantha4151 ปีที่แล้ว +4

    දෙවෙනි එකට🎉

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @MazzMuji
    @MazzMuji 3 วันที่ผ่านมา +1

    ♥️

    • @rooeats
      @rooeats  3 วันที่ผ่านมา

      🥰🥰🥰

  • @achinimahindapala3713
    @achinimahindapala3713 ปีที่แล้ว +13

    දකුණේ ක්‍රමයට තමයි ඉතිං

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +2

      🥰🥰🥰

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt 8 หลายเดือนก่อน +3

    අර පලවෙනි ක්‍රමයට හදපු ප්‍රමාණයෙන් හැලප කීයක් හැදුවද

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      10k wage haduwa dear❤️❤️❤️

  • @hashinilakmali5735
    @hashinilakmali5735 10 หลายเดือนก่อน +1

    Api palawani widihata haduwa rasama rasai 😊

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      Thank you dear❤️❤️❤️

  • @kumarikarunarathna4456
    @kumarikarunarathna4456 ปีที่แล้ว +2

    Thanks akki❤

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      😘😘😘

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +1

    Wow, good... After long time.....
    Have a nice day .

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      Thank you sooo much dear❤️❤️❤️

  • @dammikanishanthi8278
    @dammikanishanthi8278 2 หลายเดือนก่อน +2

    Mama kamati palaweni kramayata

    • @rooeats
      @rooeats  2 หลายเดือนก่อน

      😍😍😍

  • @sonaliechanulshajayathilak2722
    @sonaliechanulshajayathilak2722 ปีที่แล้ว +2

    නියමයි 😍❤👍

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @dikwelladias
    @dikwelladias ปีที่แล้ว +2

    Palaweni kramayata rahaaaai.thank u akki...

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Nanga😍😍😍

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 ปีที่แล้ว +4

    පලවෙනි ක්‍රමය තමයි හොඳ

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @dilshanirichard5547
    @dilshanirichard5547 ปีที่แล้ว +2

    Can you tell me any options to banana leaf

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Hi Dear, normally we use Kenda Leaves for Halapa. You can use Banana Leaves instead of Kenda Leaves. People overseas sometimes don't have access to both so they will use parchment paper instead. ❤️❤️❤️

    • @dilshanirichard5547
      @dilshanirichard5547 ปีที่แล้ว +1

      @@rooeats thank you 🙏 I’m in apartment so this area can’t kanda or banana leaf that’s why I ask. Thanks again

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @user-fj2gi1gb3c
    @user-fj2gi1gb3c ปีที่แล้ว +1

    Pani pol walin hadana eka rasaiii

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      Ekane❤️❤️❤️

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula4378 ปีที่แล้ว +6

    පොල් පැණි නැති ක්‍රමය හොදයි.ස්තුතියි බොහෝ

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj ปีที่แล้ว +1

    Both

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว +1

    Thanks a lot

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      💐😍😍

  • @anjalisanjaya6307
    @anjalisanjaya6307 ปีที่แล้ว +1

    Ane math harima asai❤

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @nandanidvn7899
    @nandanidvn7899 8 หลายเดือนก่อน +1

    Mama kemathi 2weni kramaya rasama vidiya

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @yamunawickramasinghe5343
    @yamunawickramasinghe5343 11 หลายเดือนก่อน +1

    1weni kramaya hoday

    • @rooeats
      @rooeats  10 หลายเดือนก่อน

      😍😍😍

  • @RavinduHimash-ge2gh
    @RavinduHimash-ge2gh 10 หลายเดือนก่อน +2

    2

  • @kumarikarunarathna4456
    @kumarikarunarathna4456 ปีที่แล้ว +1

    Polpeni helapeta kemathi.. 👍

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @NiroshaMunasingha-f1y
    @NiroshaMunasingha-f1y 6 หลายเดือนก่อน +1

    Mama dakune api kemathi medata polpeni dala hadana ekata❤❤❤

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      Ekane❤️❤️❤️bohoma sthuthi😍😍😍

  • @srilanka7234
    @srilanka7234 ปีที่แล้ว

    හරිම රසයි මම කැව ඔයාට ගොඩාක් ඉස්තුතියි දෙවර්ගෙම මරැ

    • @srilanka7234
      @srilanka7234 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 29 วันที่ผ่านมา +1

    ඔය ජාති දෙකම කලා තියෙනවා එත් ගොඩාක් රස පළවෙනි ක්‍රමය .. ලංකාවෙ බහුලව හදන්නෙ පළවෙනි ක්‍රමය

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      ඔව් ඒකනේ ඩියර්❤️❤️❤️

  • @chitrapiyaratna8248
    @chitrapiyaratna8248 10 หลายเดือนก่อน +1

    Me පළමුව හදපු eka hondai suger අඩු karala hadanna puluwani නේද

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      ඔව් පුලුවන් ඩියර්❤️❤️❤️

  • @seethagurusinghe1376
    @seethagurusinghe1376 ปีที่แล้ว +1

    Looking very delicious.

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      Thank you❤️❤️❤️

  • @deepasandamali5138
    @deepasandamali5138 2 หลายเดือนก่อน +1

    Halapa athulata wathura yannethiwa steam karanne kohomada

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      Ekata piyana wataa reddak othala wahala steam karanna dear samanyen ehema wathura yanawa aduine

  • @sakunthalactbysamanmalee8733
    @sakunthalactbysamanmalee8733 10 หลายเดือนก่อน +1

    Me kochrakda pramanyk ingredient da dr

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      Video eke pramanayan kiyanawa dear❤️❤️❤️

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 ปีที่แล้ว +1

    👍👍👍👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @piumisanjeewani3639
    @piumisanjeewani3639 ปีที่แล้ว +1

    ❤❤

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      😍😍😍

  • @ramyakumari1308
    @ramyakumari1308 ปีที่แล้ว +2

    නුවර අපි පලවෙනි කුමය

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @tiskumara6629
    @tiskumara6629 7 หลายเดือนก่อน +2

    ම්ම්ස්😢😅

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      😍😍😍

  • @NiroshiniFernando-i5g
    @NiroshiniFernando-i5g 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏😊😊😊😊

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      😍🥰😍

  • @nilukaudayangani9293
    @nilukaudayangani9293 ปีที่แล้ว +1

    Man hadanneth dakune vidiyata.

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @NilushikaMadushani-i6c
    @NilushikaMadushani-i6c 3 หลายเดือนก่อน +1

    😛😛😛😛😛😛😛😛😛😛😛

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      😁😁😁

  • @radharasangani7816
    @radharasangani7816 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤🙋🙋🙋🙋👍👍👍💐💐🌷

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      ❤️😍❤️

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 3 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹💓💓💓💓💓💓💓💓

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      😍😍😍

  • @deepasandamali5138
    @deepasandamali5138 2 หลายเดือนก่อน +1

    Tkak welaa yaddi hai wenne ai

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      Paan piti tikak dammada dear ehema dammanam hai wen na❤️

  • @D.Mnishantha
    @D.Mnishantha 17 วันที่ผ่านมา +1

    Oy at a go dak thak

    • @rooeats
      @rooeats  17 วันที่ผ่านมา

      😍❤️❤️

  • @ramyakumari1308
    @ramyakumari1308 ปีที่แล้ว +2

    කැන්ද කොල නැති මම😢😢😢😢

    • @bihanidesilva1090
      @bihanidesilva1090 หลายเดือนก่อน

      කෙසෙල් කොල රවුමට කපලා ගන්න

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      කෙසෙල් කොල වල හදන්නත් පුලුවන් පාච්මන්ට් පේපර් එකෙනුත් හදන්න පුලුවන්❤️❤️❤️

  • @thilinipriyangika6952
    @thilinipriyangika6952 14 วันที่ผ่านมา

    අනේ .........
    දකුණේ ක්‍රමයට හදන්ස්කොට හැලප පිටි මිශ්‍රණය හදන්නේ කොහොම ද කිව්වේ නෑනේ ........ 😢