Anganawo - Rookantha Gunathilake @ DELL Studio on TV Derana ( 27-08-2014 ) Episode 09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 69

  • @tirushanwanigasekara2500
    @tirushanwanigasekara2500 4 ปีที่แล้ว +113

    තවමත් අහන අය ලයික් එකක් දාගෙන යමු.2020😂👍

  • @judelakshitha6089
    @judelakshitha6089 ปีที่แล้ว +7

    අපේ කාලේ සංගීතයේ පෙරගමන්කරු...❤️❤️❤️

  • @soysa007
    @soysa007 9 ปีที่แล้ว +105

    Undisputed King of Sri Lankan Pop...

    • @supunchamara6012
      @supunchamara6012 6 ปีที่แล้ว +8

      no...clarence wijewardana king😊😊

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 5 ปีที่แล้ว +12

      Ruka is very clever than clarence..in music arrangement❤

    • @shawnfernando5616
      @shawnfernando5616 3 ปีที่แล้ว

      @@socialmediaanalyser352 of course

    • @shawnfernando5616
      @shawnfernando5616 3 ปีที่แล้ว +3

      @@supunchamara6012 Clarence also a legend. But his music is so simple

  • @judenera
    @judenera ปีที่แล้ว +10

    පේෂලයගෙ තබ්ලාව පිස්සුවක් 👏👏

  • @chanakanaveen
    @chanakanaveen 3 ปีที่แล้ว +8

    0:45 start

  • @asithasaminda1078
    @asithasaminda1078 5 ปีที่แล้ว +32

    ආදරෙයි රූකාන්ත සර්.. හැමදාමත් ඔබයි හදවතේ ගායකයා.. 😘😘😘

  • @unaismohamed8457
    @unaismohamed8457 4 ปีที่แล้ว +6

    Sinhala geethawalin wenas katahandak genawey obathumathamai.. superb sir

  • @rivinduwanniachchi1126
    @rivinduwanniachchi1126 2 ปีที่แล้ว +11

    Kept up with new technologies introduced in 80s!
    That Bass C D Eb F# walk up from C minor to F minor ❤️🥺
    Put heart and soul to music!
    Probably the most valuable mainstream artist from SL.

  • @mr.sanuka2012
    @mr.sanuka2012 8 หลายเดือนก่อน +4

    තාවමත් අහන අය ලයික් එකක් දාන්න.2024🎉

  • @sravisravi4580
    @sravisravi4580 5 ปีที่แล้ว +6

    Super we are tamil we also like very much

  • @pradheesandeepana
    @pradheesandeepana 3 ปีที่แล้ว +3

    Love the singing ! ❤️

  • @kamalperera7685
    @kamalperera7685 2 ปีที่แล้ว +5

    2022 බලන සෙටි එක කෝ ඉතිං.....

  • @gihanmaduwantha4785
    @gihanmaduwantha4785 2 ปีที่แล้ว +2

    නොමියෙන ගීත ❤️

  • @ranjanih.k6339
    @ranjanih.k6339 2 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි ❤❤❤

  • @rmzrmn9843
    @rmzrmn9843 5 ปีที่แล้ว +8

    Excellent voice and ❤

  • @janibrown6783
    @janibrown6783 4 ปีที่แล้ว +12

    අංගනාවෝ
    ගීතේ ලීවා තාලේ දැමුවා
    සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
    අංගනාවෝ
    රූපිකාවෝ
    රැගුමන් රැගුවා
    මට අම මි පෙව්වා
    ඉන්නේ ඔබෙ ලෝකේ දැන්
    ඉන්නේ මන් ඔබගේ ලෝකේ
    මන් මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
    කියන්නේ මේ කතන්දරේ
    නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ
    ඔයාගේ ආදරේ
    මන් මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
    කියන්නේ මේ කතන්දරේ
    නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ
    ඔයාගේ ආදරේ
    රූපිකාවෝ
    රැගුමන් රැගුවා
    මට අම මි පෙව්වා
    සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
    අංගනාවෝ
    සීත සීත සීත රෑක පාට පාට තාරුකාව
    මම කඩා ගෙනත් දෙමි නගේ
    ඔය සීනු සීනු මල් හිනාව
    දේව දුන්නේ පාට ගැව
    ආදෙරේ මටයි නගේ
    සීත සීත සීත රෑක පාට පාට තාරුකාව
    මම කඩා ගෙනත් දෙමි නගේ
    ඔය සීනු සීනු මල් හිනාව
    දේව දුන්නේ පාට ගැව
    ආදෙරේ මටයි නගේ
    අංගනාවෝ
    ගීතේ ලීවා තාලේ දැමුවා
    සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
    අංගනාවෝ
    රූපිකාවෝ
    රැගුමන් රැගුවා
    මට අම මි පෙව්වා
    ඉන්නේ ඔබෙ ලෝකේ දැන්
    ඉන්නේ මන් ඔබගේ ලෝකේ

  • @erandijayathissa2069
    @erandijayathissa2069 8 ปีที่แล้ว +15

    one of my favorite song.. how beautiful these songs are

    • @sravisravi4580
      @sravisravi4580 5 ปีที่แล้ว +4

      We are tamil we also like very much really beautiful song

  • @supuneranga3491
    @supuneranga3491 3 ปีที่แล้ว

    Oyage voice eka ලස්සනයි

  • @tharakafernando8273
    @tharakafernando8273 6 ปีที่แล้ว +8

    Best voice ever. Wooow

    • @ruwan725
      @ruwan725 5 ปีที่แล้ว

      mamath ekagay machan... mun sangeethaya hodata dannawa.. eeth apee original sindu kala renawa ban

  • @Br4v0malliya
    @Br4v0malliya 4 ปีที่แล้ว +2

    Songs starts 1:00

  • @ribji34
    @ribji34 ปีที่แล้ว

    My favourite singer ❤️ im proud of my choice.

  • @GayanKumara-x7u
    @GayanKumara-x7u 11 หลายเดือนก่อน

    👌 මරු❤❤❤❤❤❤

  • @medonate7271
    @medonate7271 4 ปีที่แล้ว +2

    What a voice

  • @PraveeDWijayasiri
    @PraveeDWijayasiri ปีที่แล้ว +1

    Still listening in 2023

  • @supuneranga3491
    @supuneranga3491 3 ปีที่แล้ว

    Supiri ❤️❤️❤️❤️ ලස්සනයි

  • @dilshanisuranga6103
    @dilshanisuranga6103 7 ปีที่แล้ว +4

    great music ...

  • @Alex-q8z5o
    @Alex-q8z5o 3 ปีที่แล้ว +1

    One of my famous song ❤️❤️

  • @renukabandara1957
    @renukabandara1957 3 ปีที่แล้ว

    Still listening...💖

  • @Alex-q8z5o
    @Alex-q8z5o 3 ปีที่แล้ว +3

    අම්බෝ කාලෙකින් හිත උණු වෙලා යන්න පට්ටි ගැහිල්ලක් ගැහුවෙව්

  • @don_malith_
    @don_malith_ ปีที่แล้ว

    yoh king of pop

  • @kalingamaura249
    @kalingamaura249 6 ปีที่แล้ว +2

    really super

  • @sanjana4923
    @sanjana4923 11 วันที่ผ่านมา +1

    2025 ahana aya😂

  • @dulankavisha3082
    @dulankavisha3082 9 ปีที่แล้ว +2

    Pataaaaaaa

  • @accountingwithupul876
    @accountingwithupul876 7 หลายเดือนก่อน +1

    Original song is best

  • @rajivgayashan8276
    @rajivgayashan8276 4 ปีที่แล้ว +3

    2021

  • @sameeraperera3521
    @sameeraperera3521 หลายเดือนก่อน

    කවුද 2030 අහන අය ඉන්නේ?

  • @dineshsuranga4635
    @dineshsuranga4635 7 ปีที่แล้ว +2

    super 🎼🎼🎼

  • @aroshabass8415
    @aroshabass8415 2 ปีที่แล้ว +1

    0:45

  • @praneethdayawansha6727
    @praneethdayawansha6727 7 ปีที่แล้ว +2

    Wooooow

  • @kalingamaura249
    @kalingamaura249 6 ปีที่แล้ว +2

    super

  • @janibrown6783
    @janibrown6783 4 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chamikachami6742
    @chamikachami6742 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @chrislee7072
    @chrislee7072 5 ปีที่แล้ว +6

    Lassana sindu guu kirimee purogamiyo derana

  • @weerasinghelageudarathmaut6945
    @weerasinghelageudarathmaut6945 4 ปีที่แล้ว +1

    ft

  • @abeysekarawijelath3163
    @abeysekarawijelath3163 4 ปีที่แล้ว +1

    @yQmc
    ORIGINEL SONGS

  • @gamageviraj7696
    @gamageviraj7696 4 ปีที่แล้ว

    Nisaga hakiyawakin uth kalakaruwek

  • @user-or7il8np8u
    @user-or7il8np8u 4 ปีที่แล้ว +5

    ටකට ටකට සද්දෙ අමුතු මෙව්ව එකක් තියේ......

  • @jeyavarmanmalli1374
    @jeyavarmanmalli1374 6 ปีที่แล้ว +1

    nice

  • @rivindulakchan1238
    @rivindulakchan1238 ปีที่แล้ว

    2023

  • @iranimarasinghe9835
    @iranimarasinghe9835 8 ปีที่แล้ว +1

    aiyooooooooooooooooo nothing like original

    • @ruseel1276
      @ruseel1276 4 ปีที่แล้ว

      සිංදු කාලා නව සංගීතය

  • @accountingwithupul876
    @accountingwithupul876 7 หลายเดือนก่อน

    One of my favourite song ❤❤❤❤

  • @chamuditharanathunga8510
    @chamuditharanathunga8510 5 ปีที่แล้ว +2

    Super

  • @thenukasanju5527
    @thenukasanju5527 4 ปีที่แล้ว +1

    nice

  • @user-or7il8np8u
    @user-or7il8np8u 4 ปีที่แล้ว +7

    ටකට ටකට සද්දෙ අමුතු මෙව්ව එකක් තියේ......

  • @jensonfenandez2515
    @jensonfenandez2515 3 ปีที่แล้ว

    ❤❤❤

  • @chamarakavinda7293
    @chamarakavinda7293 3 ปีที่แล้ว

    ❤❤❤❤❤