ITIN ITIN KOHOMADA - ඉතිං ඉතිං කොහොමද | 2024 - 06 - 29 | Supreme

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • ඉතිං ඉතිං කොහොමද...
    කවින්ද්‍යා, දනිදු, මනීෂා, අශේන්, තුසිත් සමඟින් ධනංජය සිරිවර්ධන
    Supreme Facebook පිටුවට පිවිසෙන්න
    / supremetvlk
    Supreme TikTok චැනලයට පිවිසෙන්න
    / supremetvlk
    Copyright Disclaimer:
    A. Music: Supreme respects the intellectual property rights of others. If you are a copyright owner and believe that your music has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
    B. Videos: Supreme respects the intellectual property rights of others. If you believe that your video has been used inappropriately, please contact us, and we will promptly remove the content or provide proper attribution as per your request.
    #supreme #TNL #tnlsupreme #itinitinkohomada #dhananjayasiriwardena #KavindyaAdikari #danidu #maneeshacha #Ahen #Thusith #MyVoiceMyCountry #මගේහඬමගේරට #fun #chat
  • บันเทิง

ความคิดเห็น • 39

  • @amasha6892
    @amasha6892 4 วันที่ผ่านมา +21

    ජීවිතේ දැකපු නිහතමානී ලස්සන හදවතක් තියන කෙල්ලෙක් කවී අක්කා කියන්නේ දනිදු අයියත් ඒ වගේ ලස්සන හදවතක් තියන පොලවේ පයාගලා ඉන්න මනුස්සයෙක් ඉතින් වටෙන් ගහන ගල් එයාලට අදාලත් නැහැ මනුස්සයෙක්ගේ සතුටකදී සතුටු වෙන්න බැරි නම් ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් මිසක් එයාලගේ ප්‍රශ්නයක් නෙමෙයි ජීවිතේ ඇරියස් තියාගන්න එපා කවුරු හරි සතුටින් කියලා දකිනවනම් සතුටු වෙන්න මොකද අපි කවුරුත් ජීවිත කාලෙම ජීවත් වෙන මිනිස්සු නෙවෙයි ඉතින් ඉන්න කාලේ ජීවිතේ නිදහසේ සතුටින් ගෙවන්න උඩ ඉන්න කෙනා අපේ ජීවිතේ නැමැති කතාව ලියලා අවසන් ඒ අවසනය එනතුරු අපි කොටසින් කොටස රගපාන අය ඒ අවසානයේ ඔයාට ඔයා ගැනම පිලිකුලක් නොවන්නට වගබලා ගත යුත්තේ අපිමයි ❤

  • @rannyranny2579
    @rannyranny2579 4 วันที่ผ่านมา +13

    නිහතමානී ආසම චරිතයක් කවි ❤❤ආදරෙයි හැමදාම සුභ අනාගතයක් වේවා

  • @madumadi2655
    @madumadi2655 4 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤ ආදරෙයි හැමදාටම ඔයාලට කවි දනිදූපණ වගේ

  • @nandaguru9400
    @nandaguru9400 4 วันที่ผ่านมา +6

    මම ගොඩක් ආදරය කරන kalakaruwek ඇත්තටම ඔයා හරිම ලස්සනට program එක කරනව ඇත්තටම අද ගොඩක් ලස්සනයි. තෙරුවන් සරණයි.!

  • @ratnakanthiweerasinghe7501
    @ratnakanthiweerasinghe7501 3 วันที่ผ่านมา +1

    Really enjoyed your show. Keep it up. All the best

  • @KuwtKywt
    @KuwtKywt 3 วันที่ผ่านมา +3

    අසේන් ගෙ හිනාව හ‍රි ලස්සනයි අහිංසක පෙනුම ක්‌ තියෙන්නේ

  • @SriyaniWirapramashwara-cq8vj
    @SriyaniWirapramashwara-cq8vj 3 วันที่ผ่านมา +4

    Kavi kiyanne lassana kaviyak ane a kaviyta thwa thnuwak ekathu una:💖💕::a samitha athula ugayta dewani neha kavee oya:::::🌷🌷suba pathum dooniyoo 💖💕🌷💖💕🌷

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 3 วันที่ผ่านมา +4

    කවී , දනිදු ❤❤

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 3 วันที่ผ่านมา

    සියලුම දෙනාටම බුදු සරනයි

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 วันที่ผ่านมา

    ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✨️💫🥰🧡💚

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 3 วันที่ผ่านมา +3

    ඇත්තටම කාව්‍යා අධිකාරි ලස්සනට කතා කරනවා මෑතක ඉඳලා හරි ආසයි අහගෙන ඉන්න

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 3 วันที่ผ่านมา +3

    ආදරේ කවී මැණික ❤

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 3 วันที่ผ่านมา

    Excellent your program love all of them good luck God bless ❤❤❤❤❤❤

  • @cyrilwije1585
    @cyrilwije1585 4 วันที่ผ่านมา

    Beautiful Rukantha’s song brilliantly sung by Madisha that gives the Srilankan overseas ordinance a unique impression of her voice and performance .
    Thanks ITN

  • @amasha6892
    @amasha6892 4 วันที่ผ่านมา +6

    Kavi and anidu love ❤❤

  • @cyrilwije1585
    @cyrilwije1585 4 วันที่ผ่านมา

    Beautiful song by Madisha gave this a new life and feelings to it.
    Well done Madisha

  • @SriyaniWirapramashwara-cq8vj
    @SriyaniWirapramashwara-cq8vj 3 วันที่ผ่านมา +3

    Dananhaya oya looba nathuwa kavi duwa wa age kala respect kara balnnko 💖💕💖💕🌷🌷

  • @sarojaniaxmgaming1451
    @sarojaniaxmgaming1451 4 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 3 วันที่ผ่านมา

    කව දුව දනිදු පුතා ලස්සනයි හැම දාම ෙහාදින් ඉන්න❤❤❤❤❤❤❤❤❤

  • @thusharanalantha7705
    @thusharanalantha7705 3 วันที่ผ่านมา +1

    Kavi ❤❤❤❤

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤kavi❤danidu

  • @DilmiKarunagama
    @DilmiKarunagama 3 วันที่ผ่านมา +3

    Danidu Kavi adreii oylta

  • @user-rs4rm1xc7y
    @user-rs4rm1xc7y 3 วันที่ผ่านมา +1

    Kavi ❤👍

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 3 วันที่ผ่านมา

    Adarei hamotama ❤❤❤❤❤❤

  • @user-rs4rm1xc7y
    @user-rs4rm1xc7y 3 วันที่ผ่านมา

    ❤👍

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 3 วันที่ผ่านมา

    ආදරේයි කවී ඔයාට ❤❤❤

  • @troncykadana1117
    @troncykadana1117 3 วันที่ผ่านมา

    කවි danidu..🎉🎉🎉🎉❤❤❤

  • @troncykadana1117
    @troncykadana1117 3 วันที่ผ่านมา

    Kalidu බේරුණ ...මල්ලි හොඳ ati..කෙල්ලෝ ma.දෙන්නෙක් wage...kalidu ජය වේවා .

  • @sampathhathurusinghe7979
    @sampathhathurusinghe7979 4 วันที่ผ่านมา

    තුසිත කාලය දුන්න මදි තවත් දවසක කැඳවන්න ඔහුගෙන් ගන්න දේ බොහෝයි

  • @sarojaniaxmgaming1451
    @sarojaniaxmgaming1451 4 วันที่ผ่านมา +1

    😂❤❤😂😂😂

  • @ayonikodikara9542
    @ayonikodikara9542 3 วันที่ผ่านมา

    සෙනාලියි .සඡිතයි උදාරියි ගෙන්නන්නකෝ

  • @chamaraisuru1995
    @chamaraisuru1995 2 วันที่ผ่านมา

    මාවත් චැනල් එහෙකට සම්බන්ධ කරගන්න පුලුවන් ද

  • @kaveethhiyarapitiya4813
    @kaveethhiyarapitiya4813 4 วันที่ผ่านมา +2

    Supreme tv... සල්ලි නැත්තම් ඔය programme එක නවත්තපන්... boring ඔයි ඔය එන එවුන්... මේ මගුල off කරලා අල්ලපු ගෙදර එකත් එකක් කතා කරනවා මීට වඩා interesting

  • @user-mi2ij5zg8c
    @user-mi2ij5zg8c 4 วันที่ผ่านมา

    It's Dal today ,dannajaya what happen your dance

  • @sumisumi6512
    @sumisumi6512 4 วันที่ผ่านมา +1

    Ekama set ganne labeta ena nisada? 😂😂😂😂

  • @user-sl9un6qb7w
    @user-sl9un6qb7w 4 วันที่ผ่านมา +1

    Kamathima.naluwak.thamai.dananjaya.seriwardana.b.s

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 12 ชั่วโมงที่ผ่านมา

    Kavi ❤❤