Wild Elephant Survey 2024 organized by the Department of Wildlife Conservation | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 43

  • @wildgallery3921
    @wildgallery3921  หลายเดือนก่อน +5

    යාල ඡාතික වනෝද‍්‍යානය තුල හදුනාගත් වතුර වළවල් 92ක් අතරින් යාල කලාප අංක 2 තුල තියෙන බොරවල කියන point එකේ සංගණන රාඡකාරී කිරීමට Wild Gallery අපිටත් අවස්තාවක් ලැබුනා.

    • @ruwansenadeera6680
      @ruwansenadeera6680 หลายเดือนก่อน

      හොද පැහැදිලි කිරීමක් ❤ ඔය වෙගේ වැඩ සටහන් වලට අපිටත් සහභාගී වීමට තිබුනනම් කියලා හිතුනා. Good Luck මල්ලි

  • @nadikulasinghe7050
    @nadikulasinghe7050 หลายเดือนก่อน +1

    Wow, what an experience.
    Keep it up Wild Gallery ❤

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน

      Thank you ❤️
      Stay with us for more videos 🐘🐆🇱🇰

  • @sampa55555ify
    @sampa55555ify หลายเดือนก่อน +1

    Patta👍

  • @madhushanichathurangi9861
    @madhushanichathurangi9861 หลายเดือนก่อน +1

    Great job Damith.. 👍🏻👍🏻

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน

      Thank you sooo much ❤️❤️🌹🌹

  • @nilanthadhanushkakumara7945
    @nilanthadhanushkakumara7945 หลายเดือนก่อน +1

    Good job 👌👌👌

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน

      Thank you! Cheers ❤️❤️

  • @openminded1038
    @openminded1038 หลายเดือนก่อน +2

    Wow.. superb video.. well done brother👏.. want more videos like this..

  • @ishanhewapathirana6697
    @ishanhewapathirana6697 หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වේවා ❤❤❤

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน

      ඡය වේවා ❤️❤️

  • @heshanishashikala4276
    @heshanishashikala4276 หลายเดือนก่อน +1

    ❤❤❤👌

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน

      Thanks for watching us, Wild Gallery ❤️🇱🇰

  • @parakkramawijerathne1589
    @parakkramawijerathne1589 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ykhulangamuwa
    @ykhulangamuwa หลายเดือนก่อน +1

    Your good work is well appreciated. Budu saranai . God bless...

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน

      Thank you ❤️😊
      Stay with wild Gallery for more videos 🐘🇱🇰

  • @lahirueeshwara
    @lahirueeshwara หลายเดือนก่อน +1

    GOOD JOB

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน

      Thank you brother ❤️🇱🇰

  • @aravindamaththes8647
    @aravindamaththes8647 หลายเดือนก่อน +1

    Good job ❤❤❤

  • @openminded1038
    @openminded1038 หลายเดือนก่อน +1

    Very 1st channel who uploaded a video like this.. never seen a elephant survey video before. Learnt a lot.. very informative.

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน

      Thanks and welcome ❤️❤️
      Stay with us for more new videos ..

  • @tutuempire
    @tutuempire หลายเดือนก่อน +2

    අයියා යාල මුලු වනාන්තරය පිලිබද වීඩියෝ එකක් කරන්න බැරිද wildlife එක්ක අතිස්න්වේදී කලාප ටික මොනවද❤

    • @wildgallery3921
      @wildgallery3921  23 วันที่ผ่านมา +1

      එහෙම ලොකුවටම කරනවනම් Wildlife Department එකෙන් අවසර ගන්න වෙනව. එහෙම නැතිව විස්තරාත්මක video එකක් ගේන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ.
      යාල නම් කලාප අංක 2 සහ 3 අතර තමයි, පර්‍යේෂණ කටයුතු සදහා පමනක් අවසර ඇති අති සංවේදී දැඩි රක්‍ෂිත කොටස තියෙන්නෙ.

  • @sachindramihindukula9208
    @sachindramihindukula9208 หลายเดือนก่อน +2

    Supiri wadak bro...mewata sambanda wenna kemati api wage ayata oyawa contact karaganna widihak kiyannako

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน

      You Tube channel එක subscribe කරල හරි Facebook page එක follow කරල තියාගන්න. මම ඉදිරියේදී යන Wildlife trip වල seat available වෙන විදිහට දැනුම් දෙන්නම්.
      Thanks for watching us ❤️

  • @yashenruvinda9287
    @yashenruvinda9287 หลายเดือนก่อน +1

    Wish i had the opportunity to join too...what an experience ....never knew how to join this as outsiders...

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน +1

      Yes, it's a long process because mainly survey done with the government officials. How ever we got the chance 2 days before elephant survey.

    • @yashenruvinda9287
      @yashenruvinda9287 หลายเดือนก่อน

      @@wildgallery3921 super....

  • @DiveHive
    @DiveHive หลายเดือนก่อน +1

    Machan, I've been commenting from early stages of your channel and it's really nice to see you are upgrading yourself. Well done
    PS - Tyre එක පිපුරුවේ වතුර ගේන්න කලින් නේද? නැත්තම් කොහොමද Left rear tyre eka original hilux alloy එකක් වුනේ?

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน +1

      Thank you ❤️❤️
      Again, thank you❤️❤️ for engaging with us all the time.

  • @Highvibe7002
    @Highvibe7002 หลายเดือนก่อน +1

    Ayyo...හරිම දුර්වලයි....කෝ අලි?

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน

      යාල කලාප අංක 2 තුල සාමාන්‍යයෙන් කොහොමත් අලි අඩුයි. අපේ water hole එකට ආවෙත් ඉතින් එක අලියයි.. ඒකත් රෑ ☹️

  • @dilshandananjaya3359
    @dilshandananjaya3359 หลายเดือนก่อน +1

    යාල බ්ලොක් 2 අපිත් යන්ඩ ආසයි. යන්න ඉඩ තිබුනොත් අපිටත් කියන්න. 😊

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน

      Wild Gallery TH-cam channel එක subscribe කරල හරි Facebook page එක follow කරල හරි තියාගන්න. Wildlife tour එකක් යද්දි post එකක් දාන්නම්. ✌️✌️

  • @sumithliyanage4551
    @sumithliyanage4551 หลายเดือนก่อน +1

    4 denek giyahma kauda ali ganankare went kuruth hitiye neddy

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน

      පැය 3.00ක් වගේ කාලයක් තමයි ඔය සිදුවීම උනේ. ඒකට පිලියමක් විදිහට වල ගාව Gopro එක set කරල ගියෙ. ඒකත් පැයකට ආසන්න කාලයකදී over heating නිසා stuck වෙලා. 🙁

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw หลายเดือนก่อน +1

    අනේ බ්න් බොරු වැඩ නොකර ඉදින් අලි ගනන් කරනවා 😂