වරහනට මහ රෑ එන වලස්සු 🐻 Warahana Camping Site | Review | Yala National Park | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 56

  • @wildgallery3921
    @wildgallery3921  4 หลายเดือนก่อน +6

    යාල Bungalow booking එකක් දාගන්න බැරි වුනොත් ඊලගට තියෙන හොදම නවාතැන තමයි මේ වරහන campsite එක.

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 4 หลายเดือนก่อน +1

    එල එල සුපිරි සහො විඩියො එක ජයවේවා 🙋‍♂️👌👍🙋

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน +1

      Thank you ❤️❤️
      Stay with wild gallery for more videos 🦚🐘

  • @virajguneththi8938
    @virajguneththi8938 4 หลายเดือนก่อน +4

    ජයවේවා සහෝදරය හොඳ වීඩියෝ එකක්

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน

      Thank you ❤️❤️😍

  • @aravindamaththes8647
    @aravindamaththes8647 4 หลายเดือนก่อน +1

    යාල වැඩිම camping කරපු site eka, වැඩිම මතක තියන place eka 😊❤❤❤❤,

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน

      Warahana අපේ දෙවෙනි ගෙදර ❤️😍🐻🐅🐊❤️

  • @priyangalakmal2611
    @priyangalakmal2611 4 หลายเดือนก่อน +2

    යන්න ආසයි, යන්න අමාරුයි නේද bro
    ලස්සන video එකක්
    පට්ට ❤

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน +1

      අමාරුවෙන් හරි යන්නම ඕන ගමනක්, බලමු දවසක wildlife tour එකක් organize කරමු.
      Thank you Wild Gallery සමග එකතු වුනාට.❤️

    • @openminded1038
      @openminded1038 4 หลายเดือนก่อน

      Good idea.. If you organise a wildlife tour we'll definitely come..​@@wildgallery3921

  • @ishanhewapathirana6697
    @ishanhewapathirana6697 4 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාමත් මතක අලුත් කරනවාට.. ❤ ජයෙන් ජයම වේවා ..

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน +1

      ❤️❤️ ආදරෙයී..... ❤️❤️

  • @damithchathuranga6318
    @damithchathuranga6318 4 หลายเดือนก่อน

    Supiri mathakayan tiyana thanak nee ❤️❤️😍

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน

      ආයෙ යමුදෝ..... ❤️🐘🐻🐆🦌😍

  • @Ashini-if9wh
    @Ashini-if9wh 4 หลายเดือนก่อน

    එල එල නියම ව්ඩ්‍yo wak

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน

      Thank you ❤️❤️
      Stay with us for more videos 🦋🌺

  • @geethamalani7391
    @geethamalani7391 4 หลายเดือนก่อน +1

    මනසට සුවයක්

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน

      කැලේ ඇතුලෙ රැයක් ඉන්නව කියන්නෙ ඇත්තටම පුදුම නිදහසක් ❤️

  • @kumuduniperera
    @kumuduniperera 2 วันที่ผ่านมา +1

    Apoi harima apirisidui.😮

    • @wildgallery3921
      @wildgallery3921  2 วันที่ผ่านมา

      Camping sites ඉතින් ඔය විදිහ තමයි.. අපිරිසිදු කියන්නෙ කට්ටිය එනව අඩු උනහම. දුවිලි, කොල, වැලි වගේ දේවල් තියෙන්න පුලුවන්. ඒව නම් අපිට ගිහිල්ල සුද්ද කරගන්න වෙනව.

  • @pasindunamal6511
    @pasindunamal6511 4 หลายเดือนก่อน

    Mama yala Bungalow 7 ka idala tiyenawa tama campin akak tamai ghin nattea kawa da hari yanawa supiri video eka 👍👍👍👍👌👌👌👌

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน +1

      නියමයි.. නියමයි...
      පලවෙනි පාරට camping කරන්න ideal ම තැන තමයි මේ.
      &
      Thank you ❤️❤️

  • @kumuduniperera
    @kumuduniperera 2 วันที่ผ่านมา +1

    Ohomà sadda kalama saththu enawada?

    • @wildgallery3921
      @wildgallery3921  2 วันที่ผ่านมา

      ගිහිල්ලම බලන්නකො මහ කැලයක් මැද්දෙ රෑට ඝන කරුවලේම ලාවට සින්දුවක් කියල ඉන්නකොට mind එකට එන relax එක.
      එතනින් එන්න ඕනමයි කියන සතෙක් ඉන්නව නම් එයා එතනින් හරි ටිකක් ඈතින් හරි යනව 🐘🐆🐻

    • @kumuduniperera
      @kumuduniperera 2 วันที่ผ่านมา +1

      🐅🐆🦌🐒🐃🐗🐺

    • @wildgallery3921
      @wildgallery3921  7 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️

  • @parakkramawijerathne1589
    @parakkramawijerathne1589 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน

      Thanks for the visit ❤️❤️

  • @anandaathukorale2348
    @anandaathukorale2348 4 หลายเดือนก่อน +3

    මේ වගේ බජව් දාන එක හරිම වැරදියි.මතක තියාගන්න ඕනෙ ඔය ස්ථානය සද්ද කර කර බජව් දාන තැනක් නෙවෙයි කියන එක.

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน +1

      සද්ද දමා කල බජවුවක් නොවන අතර, දවසේ අවසන් හෝරා කීපය කාටත් කරදරයක් ඇති නොවන විදියට හීනියට සින්දුවක් ගායනා කලා පමනයි.🙏🌺

    • @openminded1038
      @openminded1038 4 หลายเดือนก่อน

      Camping site eheka.. koti walassu inna open area eheka thamange arakshawa wenuwen ginimelayak gahala me wage podiyata sinduwak qwa kiyal waradak nee kiyalai man hithanne..

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน

      අර වලහ ආවෙ...... අන්න ඒවගේ දවසක තමා. 🫣🫣🫣

  • @SameeraMadusanka-sm5vd
    @SameeraMadusanka-sm5vd 4 หลายเดือนก่อน

    👍👍👍👍

  • @dinaludagedara5203
    @dinaludagedara5203 หลายเดือนก่อน

    kohomda me camping site eka book karaganne

    • @wildgallery3921
      @wildgallery3921  หลายเดือนก่อน

      Booking දාන්න නම් බත්තරමුල්ලෙ තියෙන wildlife department එකට යන්න ඕනෙ.

  • @ThisaraRanganath
    @ThisaraRanganath 4 หลายเดือนก่อน

    අය්යෝ කැලේ කනවනේ 😮😮

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน +1

      කැලෑ කන්නෙ කොහොමද කියල විල්පත්තුවෙ බදුරුඩීන් ගෙන් අසා දැනගැනීමට කාරුණික වෙන්න 🙏🌺🙆

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @dilshandananjaya3359
    @dilshandananjaya3359 4 หลายเดือนก่อน

    යාල ඇතූලෙ රෑට යන්නත් පුලුවන්ද... වලස්සුත් දැකල..😮😮

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน +1

      රෑට යන්න නම් දෙන්නෙ නෑ.. අපි ඔය වලහව දැක්කෙ campsite එක ගාවදිමයි. 🐻❤️

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 4 หลายเดือนก่อน

    🇨🇦🇱🇰🤔🤗😍🥰😇❤️😊🐗🐘🐆👍👌🙏

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน

      ❤️❤️
      Thank you for watching us 🐻🐆🐘

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 4 หลายเดือนก่อน +1

    GAMANA HODAI wana Asiriya.
    Wehi Dawaswala gihin kele gas tika winasa karanna epa wahana nisa Gahakola kedenawa
    THANAKOLAYAKATAWATH HANI WENAWAWATA WIDESHIKAYO AKAMETHI
    Lankawe Minisun Parisaraya winasha nokala yuthui.

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน

      එදා ඒ track එක next level එකක තිබුනෙ. අපිට ඕන විදිහට යන්න හම්බ වුනේ නෑ, වාහනේ auto ම යැවෙනව සමහර තැන්වලදි. 😢😢

  • @ShamindaMahindadasa
    @ShamindaMahindadasa 4 หลายเดือนก่อน

    You must not sing in a ❤wildlife camp site and don't do this because you'll will look fools

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน +1

      warmley, welcome 🙏🤗😘 to the fools channel.
      Love you 🥰😍

  • @wajiraranjan8928
    @wajiraranjan8928 3 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂😂😂

  • @malincooray4861
    @malincooray4861 4 หลายเดือนก่อน

    ❤❤❤

    • @wildgallery3921
      @wildgallery3921  4 หลายเดือนก่อน

      Thanks for the visit ❤️❤️