යොවුන් කාන්තා ලෝක කුසලානය කණපිට ගහපු දින දෙක| Daily Dose Episode 101

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น •

  • @Sanjeewakuma
    @Sanjeewakuma 11 วันที่ผ่านมา +12

    එකටම මම බලන්න පළවෙනි කමෙන්ට් එකත් මගෙන්

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 11 วันที่ผ่านมา

      ආනේ ඇත්තද? ඔයා නම් මාර වාසනාවන්ත යි

    • @maduboysjk
      @maduboysjk 10 วันที่ผ่านมา +1

      Ithn pukad apit.

  • @ranjithmarasinghe475
    @ranjithmarasinghe475 10 วันที่ผ่านมา +1

    අපේ.කෙලි.පොඩ්ඩියන්ට.
    ජයෙන් ජයමවේවා🇱🇰🇱🇰🇱🇰

  • @nimalkumara5675
    @nimalkumara5675 11 วันที่ผ่านมา +5

    අනේ අපේ පැටවු ගැන ඇත්තටම සතුටුයි.ඔහෝම ඉදිරියට යමු.ජයවේවා🇱🇰
    Vidu❤

  • @shenukaniroshan422
    @shenukaniroshan422 10 วันที่ผ่านมา +1

    අපේ කෙල්ලො ටිකට ජය ❤

  • @hasandilruk7332
    @hasandilruk7332 11 วันที่ผ่านมา +3

    අලුත් අයගේ photo එක්ක කරා නම් හොදයී

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 10 วันที่ผ่านมา +2

    එක පොඩි කෙල්ලෙක් හයක්ගැහුවා මාර ටයිමින් ඉස්සරහට එන විදියත් කකුල් එම අවුලජ් තිබ්බෙ නැ ලොකුවට ❤ එයාව හදලා ගත්තා නම් සැහෙන වටිනවා නැශනල් එකට මොකද හයියෙන් ගහන අය නැනෙ අපෙ එලියට ගහන්න චාමරි ඇර වෙන කවුරුත් නැ

    • @CRICKVLOGS
      @CRICKVLOGS  10 วันที่ผ่านมา +2

      සශිනි ගිම්හානි

  • @ruwansanjaya9141
    @ruwansanjaya9141 10 วันที่ผ่านมา

    Thanks vidu…👍👍😉

  • @jb7947
    @jb7947 11 วันที่ผ่านมา +1

    යකො බටිටි සුපිරි නේ❤

  • @dananjayarathnayaka2514
    @dananjayarathnayaka2514 11 วันที่ผ่านมา +1

    Nice vidu❤

  • @nilukapathirana5159
    @nilukapathirana5159 10 วันที่ผ่านมา +2

    ජාතික කණ්ඩායම වඩාත් හුරු ඔවර් 50 තරඟ සඳහා. මෙම තරුණ කණ්ඩායම T 20 සඳහා මනාව පුහුණුවක් ඇත. සුභ පැතුම්..

  • @teshanlakruwan4727
    @teshanlakruwan4727 11 วันที่ผ่านมา

    Aththtama, eyala play karnwa balnna lassanai.
    Hoda team ekak

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 10 วันที่ผ่านมา +1

    මට හිතෙනවා ෆයිනල් එයි කියලා.

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 11 วันที่ผ่านมา +3

    විදු, පිටරට ඉන්න අයට ඊළඟ මැච් එක බලන්න විදිහක් නැද්ද. ඉන්දියාවත් එක්ක මැච් එක බලන්න පුලුවන්නම් ක්‍රමයක් කියන්න

    • @NadilSilva-f8h
      @NadilSilva-f8h 11 วันที่ผ่านมา +1

      Icc website eken balnna puluwn😊

    • @CRICKVLOGS
      @CRICKVLOGS  11 วันที่ผ่านมา +1

      ICC Website or App

  • @dileshnilanka4149
    @dileshnilanka4149 10 วันที่ผ่านมา

    Vidu match highlights danna barida aduma tharame ape kellange witharakwath

    • @CRICKVLOGS
      @CRICKVLOGS  10 วันที่ผ่านมา

      Puluwan bro ICC site eken Hari app eken Hari puluwan

  • @VikumChamupathi
    @VikumChamupathi 10 วันที่ผ่านมา

    මෙක බලන්නේ කොහොමද Live.. Highlights වත් නැ නේ.TH-cam එකේ😢

    • @teshanlakruwan4727
      @teshanlakruwan4727 10 วันที่ผ่านมา

      Icc website eke tiyenwa, icc tv eke live balannath puluwan

    • @DESH791
      @DESH791 10 วันที่ผ่านมา +1

      ලයිවි යනවා chanel one එකේ..

  • @ans1628
    @ans1628 10 วันที่ผ่านมา

    ඕස්ට්‍රේලියාව ලංකාවේ ටුවර් එකට ඩුබායි වලට ගිහින් ෆැක්ටිස් සෙශන් එකක් කරනවා. ලංකාවේ ටීම් එක පූහුණු වීම් පටන්ගත්තාද කියලා දැනගන්න පුළුවන් ද?

    • @LakshithaShamendra-vi9qy
      @LakshithaShamendra-vi9qy 10 วันที่ผ่านมา +2

      ඒකට තමා domestic ගහන්නේ මේ දවස්වල ..

  • @mudungodasangarathana829
    @mudungodasangarathana829 11 วันที่ผ่านมา +1

    ❤️

  • @rosendananjasilva8952
    @rosendananjasilva8952 9 วันที่ผ่านมา

    👧🏏❤

  • @user-Amila-Indra
    @user-Amila-Indra 11 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉

  • @chandanakumara8638
    @chandanakumara8638 11 วันที่ผ่านมา +1

    මැච් එකබලන්නෙ කොමද පියොtv මොකද්ද චැනල් එක

    • @CRICKVLOGS
      @CRICKVLOGS  11 วันที่ผ่านมา

      ICC App eken balanne.

  • @TharakaDhilshan
    @TharakaDhilshan 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤💪💪💪💪

  • @dreamsense9660
    @dreamsense9660 10 วันที่ผ่านมา +1

    බට්ටි❤❤❤❤❤

  • @Ilikeastronomy-i3b
    @Ilikeastronomy-i3b 10 วันที่ผ่านมา

    Gammak vidu

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 10 วันที่ผ่านมา

    අනේ බං පිනෝ එක, එකාගේ නම්පට නොබැඳ ඉඳපන් බං ඒ ළමයිට තියෙනවා තම අන්‍යයනතාවයක් ඒක රැකගනන් ඉඩදීපිය..වෙනත් ක්‍රීඩකයන්ගේ නම් පට නොබැඳ.ඉඳපිය..

    • @CRICKVLOGS
      @CRICKVLOGS  10 วันที่ผ่านมา +5

      ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. දුසිරිත දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වැනි

  • @SameeraMadusanka-d5t
    @SameeraMadusanka-d5t 10 วันที่ผ่านมา

    වැඩ නෑනෙ බ්‍රෝ අපිට බලන්න හම්බෙන්නෑනේ. ඒකනෙ වැඩේ

    • @CRICKVLOGS
      @CRICKVLOGS  10 วันที่ผ่านมา +1

      Puluwan bro ICC site eken Hari app eken Hari puluwan

  • @ravinduattanayake4785
    @ravinduattanayake4785 10 วันที่ผ่านมา

    Women's Ashes ganath kiyanna

  • @maduboysjk
    @maduboysjk 10 วันที่ผ่านมา

    ඔය කයිය ගැහුවට බලපන් හොද රටක් සෙට් උන ගමන් වෙන එක. එතකොට ඉතින් උබම තමයි නිවරදි තීරන නොගැනීම ගගා විඩියො දාන්නෙ

    • @dreamsense9660
      @dreamsense9660 10 วันที่ผ่านมา

      ඇයි හලෝ ඔහොම ?ඒ අපේ පුන්චි පැටව් ටිකක් නේ

    • @CRICKVLOGS
      @CRICKVLOGS  10 วันที่ผ่านมา +2

      මොකද්ද වෙන එක?

    • @dinukasajan8112
      @dinukasajan8112 9 วันที่ผ่านมา +1

      poddak india match eka balanna

    • @maduboysjk
      @maduboysjk 9 วันที่ผ่านมา

      @@CRICKVLOGS oya kala tynne hodata .
      අපේ උන් කරන්නෙ වෙන ටීම් මැච් 4ක් වත් ගහලා නැතුව බෝඩ් එකේ උඩට ගිය ගමන් හෙන වැඩක් කරලා වගේ විඩියෝස් දාන එක. විඩියෝස් හදන අයට හොදයි ඉතින් වීව්ස් එන නිසා. ඒ උනාට මෙහෙම හයිප් හදලා හොද රටක් සෙට් උනාම පලු යන්න කෑවම. බලන මිනිස්සුන්ට එපා වෙන්නෙ.

  • @UpaliKapukotuva
    @UpaliKapukotuva 10 วันที่ผ่านมา

    ලෙජන්ස්ලාගේ මැච් කවද්ද

    • @upulruwan924
      @upulruwan924 10 วันที่ผ่านมา

      Labana mase 22 idala

  • @g.k.m.chathuranga7825
    @g.k.m.chathuranga7825 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @nilandapemajith
    @nilandapemajith 11 วันที่ผ่านมา

    ❤❤