ආදරේයි ද මට 44

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ආදරේයි ද මට 44
    sri lankan love story
    written by dinusha
    🌷 rithu navals 🌷

ความคิดเห็น • 123

  • @WWSen
    @WWSen หลายเดือนก่อน +11

    රිතූ මැනික, ධාරා ධීර්ගෙ පපුව ඉබිනව බලන්න හෙට වෙනකම් ඉන්න බෑ😢😢😢 අනේ ප්ලීස් තව කොටසක් අද දෙනවද 😢😢

  • @JinuliDissanayaka
    @JinuliDissanayaka หลายเดือนก่อน +8

    ධීර් පන වගේ ආදරේන් ධාරා බලා ගනියි සුදු නංගි දැන් වහින්නේ ලයිට් යන්නේ නැද්ද ?ලස්සනයි කතාව ⁣⁣⁣❤❤❤❤

  • @Dineshachathurani527
    @Dineshachathurani527 หลายเดือนก่อน +6

    අනේ මෙි ආදරේ 😍😍.මොන ප්‍රශ්නයක් ආවත් කමක් නැ,ඒ ආදරේට නම් බාල්දි එපා රිතුවො...

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 หลายเดือนก่อน +6

    හිත ඉල්ලන හරි ලස්සන
    හිත පිරෙන ........හිත අස්සේ හිරකර ගන්න හිතෙන........
    හිත පුරවලා හුස්මක් ගන්න හිතෙන...........💗💗💗💗💗
    හරි ලස්සන ආදරයක්.........
    ධිර් 💕💕💕💕 ධාරා 💕💕💕
    ආදරෙයි මන්.......💗💗💗💗💗💗💗

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl หลายเดือนก่อน +7

    අනේ එයා හරි හුරතලේට අන්තිම ටික කියනකොට මට මැවිලා පේනවා අප්පා .ශෝයි අනේ .

  • @ruwanpushpakumara7065
    @ruwanpushpakumara7065 หลายเดือนก่อน +5

    ඔයා හරි ෂෝයි අනේ අද කතාව ඉක්මනට දීලා.ඒත් අද ත් තව කොටසක් ඕනේ

  • @user-xd7vg6uw1j
    @user-xd7vg6uw1j หลายเดือนก่อน +7

    Sooo sweet❤❤❤❤ අන්තිම ටිකට මන් කැමතියි

  • @LunaZoy
    @LunaZoy หลายเดือนก่อน +2

    ඔය විසල් පපුතුරෙ හිස හොවා....
    සිපගන්න ඉඩදෙන්න
    පනටිකයි ඔබ මගෙ....
    සොදුරු සිතලග සැනසෙන්න...
    හැමදාම ආදරෙන් ඔබ ඉන්න.....
    මගෙ හුස්ම තියෙන තුරු
    පනසේම නුබ රකිමි
    ආදරෙයි හැමදාම....
    දාරා

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 หลายเดือนก่อน +3

    මොන දේ කොහොම වුනත් ධාරා & ධීර් හැමදාම සතුටින් ඉන්න ඕනී නැත්නම් පව් දෙන්නම.....❤️🥺❤️

  • @nilminiweerathunga9998
    @nilminiweerathunga9998 หลายเดือนก่อน +1

    රිතු ඔයාගෙ ඔක්කොම කතාත් හරි මේ කතාව මම නම් ආසම මේකට ❤❤❤

  • @nipuniranathunga3326
    @nipuniranathunga3326 หลายเดือนก่อน +5

    ධීර්ගෙ අම්මයි තාත්තයි ධීර්ට ඔය සිද්ධිය කිව්ව නම් ඉවරයිනෙ..❤

    • @WWSen
      @WWSen หลายเดือนก่อน

      ලැජ්ජ ඇති....

  • @user-rd6bp8lk7p
    @user-rd6bp8lk7p หลายเดือนก่อน +3

    අනේ තව කොටසක් දෙන්න කෝ😊😊

  • @priyapeirisip3853
    @priyapeirisip3853 หลายเดือนก่อน +2

    ලේසි වෙන්නෑ ධීර් එක්ක....අන්තිම වචන ටික හරි ලස්සනයි ❤❤

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev หลายเดือนก่อน

    ලස්සනයි කතාව .දෙන්නට කරදරයක් නම් වෙන්න එපා තව කොටසක් දෙන්න

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm หลายเดือนก่อน

    අතීතය දැන ගත්තට කමක් නෑ හැබැයි ඒකෙන් පස්සේ මොංගල් ටීචර් යකින්නක් කරන්න එපා හැමෝම එක්ක තරහින් ඉන්න.මොන දේ උනත් ආදරෙන් ධාරා,ධීර් ආදරෙන් ඉන්න ඕන.❤❤❤❤❤❤

  • @user-bf4kb6jl5f
    @user-bf4kb6jl5f หลายเดือนก่อน +2

    තව කොටසක් දෙන්න මැණිකේ ❤❤❤❤❤

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 หลายเดือนก่อน +2

    ටිකකට කලින් ඇවිත් බලලා ගියේ දාලද කියලා. තෑන්ක් අක්කි හැබැයි තව එකක් ඕනි මේකෙ නම් ❤❤

  • @user-gz4me5gs1h
    @user-gz4me5gs1h หลายเดือนก่อน

    අනේ රිතුවෝ මාරම ලස්සනයි කතාව. මේව මැවිල පේනව අනේ

  • @user-xk5fw9rh3x
    @user-xk5fw9rh3x หลายเดือนก่อน

    අනේ මේ ධීර්ගෙ ආදරේ මේ කථාව එක්ක ජීවත් වෙනවා දැනෙනවා පුදුම තරම් ලස්සන යි ❤❤❤❤❤❤❤

  • @sriyaninirmala2978
    @sriyaninirmala2978 หลายเดือนก่อน

    ඒ ආදරේ ට මං හරි ආදරේයි .,ඒ වගෙම ඔයාටත් ආදරේයි මොකද ඔයානේ ඒ ආදරේ අකුරු කරන්නේ ❤❤❤

  • @FathimaRimasha-c3q
    @FathimaRimasha-c3q หลายเดือนก่อน

    ලියන කතාව හිතට දැනෙන්නම ලිය නවා ඉතින් ලස්සනයි කතාව ❤️

  • @rohannandasiri322
    @rohannandasiri322 หลายเดือนก่อน +1

    මේවා මාරම ආසාවල්නේ.ලස්සනයි මැණික විස්තර කරන්න තෙරෙන්නේ නෑ ❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 หลายเดือนก่อน

    කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් සතුටින් තියන්න

  • @sadaniprarthana8158
    @sadaniprarthana8158 หลายเดือนก่อน +1

    අනේ තැන්ක්ස් අක්කි.මන් බලාගෙන උන්නේ..අද කලින්ම කතාව දාලා.. රැට තව කොටසක් දෙන්න...❤❤❤❤

  • @sachithvibhushana
    @sachithvibhushana หลายเดือนก่อน

    අනේ හෙට වෙනකන් බලන් ඉන්න බෑ.තව කොටසත් දෙන්න රිතූ❤❤

  • @WWSen
    @WWSen หลายเดือนก่อน +3

    අද කලින් දාලා.. ස්තුති රිතූ ❤

  • @SadaniNethmini-zf1yf
    @SadaniNethmini-zf1yf หลายเดือนก่อน

    අනේ ලස්සනයි අක්කී අන්තිම ටික ගොඩක් ලස්සනයි තව කොටසක් පුලුවන්නම් දෙන්නකෝ❤❤❤

  • @hansikasoysa1345
    @hansikasoysa1345 หลายเดือนก่อน +1

    Ane godak lassanai kathawa🤗❤️👍 ikmanata dannako episod tika iwasillak nha ane kathawa kiyawanne hari asawen ❤ plizsssssss ikmanata dannako kathawa ...oyage katha godak lassanai thawa lassanata katha liyanna suba pathanawa all the best❤🤗😘adarei goooodak❤❤❤❤❤

  • @pawanimadara866
    @pawanimadara866 หลายเดือนก่อน

    පපුව ඉඹින කොටසත් අදම ඕන අක්කී❤❤

  • @E.A.VMadubashini
    @E.A.VMadubashini หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි කතාව ❤❤❤❤
    තව කොටසක්❤❤❤❤❤❤❤❤❤

  • @niharichandhima1808
    @niharichandhima1808 หลายเดือนก่อน +1

    අම්මො මැනික මටනම් හිතාගන්න බැ මේකතාවේ ඉදිරියට මොනවා වෙයිද කියලා ❤❤❤

  • @user-en3du7gx7p
    @user-en3du7gx7p หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .කියවන්න ආස හිතෙනවා .❤❤❤

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 หลายเดือนก่อน

    අනේ… තව කොටසක්….මගෙ මැණික් කැටේනෙ ඔයා❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 หลายเดือนก่อน +1

    කතාව ලස්සනයි මැණික ❤❤❤❤

  • @Heshan_589
    @Heshan_589 หลายเดือนก่อน

    අනේ ඒ දෙන්නා ගේ ආදරෙට කිසිම කරදරයක් කරන්න එපා .වෙන ඕන දෙයක් කරන්න .හරිම ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් මැණිකේ ඔයාට බුදුසරණයි හැම දාම හොදින් ඉන්න .අපේ මැනික තව කොටසක් දාන්න නේද කලින්ම කතාව දැම්මේ .🙏🙏🙏❤❤❤❤❤🎉🎉😘😘😘😘😘🌹

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 หลายเดือนก่อน

    මාරම ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @prabodalakshani8631
    @prabodalakshani8631 หลายเดือนก่อน

    Thankyou rithu akkiyoo oya vinadi ganakat hari ape parshnat apit amathka krawanawat... 🥺

  • @user-yp9cx3tk4j
    @user-yp9cx3tk4j หลายเดือนก่อน

    Godak lassanai kathava

  • @champikakulathunga7137
    @champikakulathunga7137 หลายเดือนก่อน

    ලස්සනයි හැමදාම වගේ ❤❤❤

  • @nimalles2228
    @nimalles2228 หลายเดือนก่อน +1

    ගේම් එක කුලතුංගලාගෙ. ඒත් ඒක නොදැනුවත්ව හරි බාරදීලා ඇත්තෙ ධාරාගෙ තාත්තට වෙන්න ඕන. ඒත් හොස්පිට්ල් එකේදී ධාරාගෙ අම්මගෙ රූපෙම තියන නිසා ප්ලෑන් වෙනස් වුනා. ඒකට තමයි ඩී එන් ඒ කරන්නෙ. එදා ධාරා යන බව කියන්න ඇත්තෙ ආක්ශා. එතකොට ධාරා යන්නෙ තනියම. මරන්න ලේසියි. ආක්ශටනම් අපායම තමයි පෙන්නන්න ඕන.

    • @WWSen
      @WWSen หลายเดือนก่อน

      ධාරා ගියේ ධීර් එක්කනේ.. අනිත් එක ආපු මිනිස්සු ධීර්ව මරන්න හැදුවෙ ....හැබැයි කව්රු හරි ධාරාගෙ ඉස්පිරිතාලෙ ඉන්නකොට රූම් නොම්බරේ කියන්න ඇති....

  • @mareemari5899
    @mareemari5899 หลายเดือนก่อน +1

    ❤❤ ලස්සන යි කතාව ස්තූතියි ඔයාට ❤❤

  • @WWSen
    @WWSen หลายเดือนก่อน +2

    එපිසෝඩ් 5 සුදීර් කියනව ධාරාට එයයි ආක්ශායි පරිස්සමෙන් එකතු වුනේ ඒත් අපේ පැටියා ආවා කියල. කව්ද දන්නෙ ආක්ශා පරිස්සමක් නැතුව වෙන කා එක්ක හරි ඉදල දැන් සුදීර්ගෙ ලමය කියනවද කියල.
    එහෙම වුනොත් දෙයියනේ කියල ආක්ශාව ඉරුගල්බන්ඩාර ගෙදරින් එලවගන්න පුලුවන් 🙏💪

    • @PradipikaPradipika-uk3xc
      @PradipikaPradipika-uk3xc หลายเดือนก่อน

      අම්මො හිතෙන දේවල් ,

    • @WWSen
      @WWSen หลายเดือนก่อน

      @@PradipikaPradipika-uk3xc
      😆😆මොනා කරන්නද. ... ඇබ්බැහියක් මේ කතාව

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 หลายเดือนก่อน

    හරිම හරිම ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤

  • @apnanilukshi8167
    @apnanilukshi8167 หลายเดือนก่อน

    Ane thawa කොටසක් dennako mdi wage❤kathawa lssanai watna kamak na kiyapu ධාරා hamonta wadiya wati wage

  • @MalaniMalani-md5tb
    @MalaniMalani-md5tb หลายเดือนก่อน

    ❤ල්සනයි එ දෙන්නාගේ අාදරේ❤

  • @user-us7hj7po1d
    @user-us7hj7po1d หลายเดือนก่อน

    අද කලින්ම කතාව දාලා thankyou ❤️❤️❤️❤️❤️❤️❤️❤️තව කොටසක් දෙනවා නේද 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 หลายเดือนก่อน

    Godakma lassanai katawa

  • @user-sw5iy8sy6v
    @user-sw5iy8sy6v หลายเดือนก่อน

    තව කොටසක් දෙන්න අදහසක් නැද්ද සුදු ❤❤❤❤❤❤❤

  • @nawamininawodya6221
    @nawamininawodya6221 หลายเดือนก่อน

    වෙනද වගේ තව සූටි එපියක් දෙන්න හිතෙන්නෙ ඒම නැද්ද ඉතිම් 🙃❤

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 หลายเดือนก่อน +1

    ඔන්න මමත් බලන්න ගත්තා.ලස්සනට ඇතිනේ අදත් ❤❤❤

  • @gayanikoshila
    @gayanikoshila หลายเดือนก่อน

    Hithaganna beha monawa wenna yanawada kiyala . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ monawa unath adarei manika .

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc หลายเดือนก่อน

    පව් අහිංසකි .තා කොටසක් දෙන්න අනෙ සුදු නොනා .

  • @Kumudhu1234
    @Kumudhu1234 หลายเดือนก่อน

    වෙලාවකට ධාරා නම් මොංගල් ටීචර්ම තමයි, කොච්චර ධීර් පරෙස්සම් කරන්න හැදුවත්, මොකක් හරි මෝඩ වැඩක් කරනවා
    හොද වෙලාවට කෙස් ගහ ගලව ගෙන ගියේ, ධාරාව ගෙනියන්නේ නැතුව

  • @user-lu2de7kq5y
    @user-lu2de7kq5y หลายเดือนก่อน

    කුලතුන්ග පව්ලෙ උන්...(අක්ශා ගෙ පව්ල) උනුත් දනගහන පව්ලක් තමා දරා ගෙ පව්ල...sure...rich family වෙන්න ඕන❤❤❤❤

  • @uhanirankothge6339
    @uhanirankothge6339 หลายเดือนก่อน

    Thank you akki අද කලින් දාලා.

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 หลายเดือนก่อน

    ඒ ආදරේ නේ.....❤️❤️❤️❤️❤️❤️

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 หลายเดือนก่อน

    anthim tik kiywddi ai ane iwr und kiyl hithun lassnm lassnai akke❤❤❤

  • @user-hr5wu2ss3z
    @user-hr5wu2ss3z หลายเดือนก่อน

    Lassani manika godak lassani.❤❤❤

  • @NilanthiSenarathna-d1f
    @NilanthiSenarathna-d1f หลายเดือนก่อน

    රිතූට බුදු සරණයි තව කොටසක් දෙනවද

  • @user-my3lm5bm5i
    @user-my3lm5bm5i หลายเดือนก่อน

    Monawa unath e denna wen kranna epa .akshalage pawulata hik gawenne kellage aththa eli una data thmi ❤❤

  • @DiluSewwandi-nn2kx
    @DiluSewwandi-nn2kx หลายเดือนก่อน

    Thanku මැණිකේ

  • @UpekshaSadamali-ei4wj
    @UpekshaSadamali-ei4wj หลายเดือนก่อน

    Aiyoo horr siin nadda rithuu kohoma unath kamak na papuwa ibinawa balanda heta wenakan inda baroooo😭😭😭😭😭

  • @asankasanjeva9011
    @asankasanjeva9011 หลายเดือนก่อน

    So sweet ❤❤❤❤❤

  • @user-ns3ck1wb7z
    @user-ns3ck1wb7z หลายเดือนก่อน

    වලව්වේ හොල්මන කොහේ ගිහින් ද අප්පා රිතු මැණික තා කොටස ක් දෙන්න වස්තුවේ

  • @SugandiSugandi-qt6tp
    @SugandiSugandi-qt6tp หลายเดือนก่อน

    Thawa kotasak dennko

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz หลายเดือนก่อน

    ❤❤❤❤.Pau kella

  • @naduniupeksha7501
    @naduniupeksha7501 หลายเดือนก่อน

    ම්.. තව කොට සක් දෙන්න කෝ ආසා යි ඉතින්

  • @Hashi..dissanayaka
    @Hashi..dissanayaka หลายเดือนก่อน

    අනේ තව කොටසක් ඕන අක්කියෝ ❤❤❤

  • @user-tj2yk4sr5h
    @user-tj2yk4sr5h หลายเดือนก่อน

    රෑට තව කොටසක් දෙනවද 😌♥️

  • @user-dewmini143
    @user-dewmini143 หลายเดือนก่อน

    අනේ තව එපියක් ඕනී..❤

  • @anushagunapala135
    @anushagunapala135 หลายเดือนก่อน

    E awe Dharage thaththama thama.Dheerge family eken paliganna adahasa Dharawa dakkata passe wenas wenna athi. ekayi dan DNA test karanna yanne.elangata eyi Dharage aythiya illagena..dan ithin katawath lesi wenne ne Dharata aythiwasikam kiyanna..ekata Dheergen idak ne..mona prashna awath Dheerge adare Dharawa arksha karayi.eka puduma adarayak.

  • @manjumanjula-nc3gf
    @manjumanjula-nc3gf หลายเดือนก่อน

    ලස්සනයි❤❤❤❤❤

  • @user-qh9iq1zh1b
    @user-qh9iq1zh1b หลายเดือนก่อน

    Thawa kotasak dannako menika ❤❤❤❤❤❤

  • @darshanapradeep1156
    @darshanapradeep1156 หลายเดือนก่อน

    Thawa kotas 2k wath dannakoooooo

  • @Keshani1234
    @Keshani1234 หลายเดือนก่อน

    Anee anthim tika❤hrim lssnyi akki

  • @dayanthaKumara
    @dayanthaKumara หลายเดือนก่อน

    Ane anith kotasath oone

  • @renukanishanthi9063
    @renukanishanthi9063 หลายเดือนก่อน

    Lassanai thawa.kotasak❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shashikaanurudhdhi
    @shashikaanurudhdhi หลายเดือนก่อน

    Aniiii adalei❤❤❤❤

  • @amazingchanelsamarasinha
    @amazingchanelsamarasinha หลายเดือนก่อน

    ❤❤❤❤Tawakotasak dannakoooo🥰

  • @ayeshminilakshika982
    @ayeshminilakshika982 หลายเดือนก่อน

    Thawa kotasak dennako please

  • @IsharaPriyani-gk4wz
    @IsharaPriyani-gk4wz หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤😊

  • @TharushiHeshani
    @TharushiHeshani หลายเดือนก่อน

    thwa ekak oni rithu akkiyo❤❤❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 หลายเดือนก่อน

    මමත් කියන්නෙ ධාරා දීර් ට කරදරයක් කරන්න නමි එපා ❤❤❤❤❤❤

  • @A.spriya
    @A.spriya หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @shalikadilrukshi4340
    @shalikadilrukshi4340 หลายเดือนก่อน

    😍😍😍😍😍😍

  • @BuddiniIsharaNasnaranpat-ic2yf
    @BuddiniIsharaNasnaranpat-ic2yf หลายเดือนก่อน

    Wow........❤❤❤❤❤

  • @user-tl3ii9wd7k
    @user-tl3ii9wd7k หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 หลายเดือนก่อน

    ❤❤❤

  • @Nishadi2002
    @Nishadi2002 หลายเดือนก่อน

    Lssanai godak

  • @sachini611
    @sachini611 หลายเดือนก่อน

    Lassanai ❤️😍

  • @NadeekaCharuni-sm5qr
    @NadeekaCharuni-sm5qr หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @podipodi7614
    @podipodi7614 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-uv2ym3hg7m
    @user-uv2ym3hg7m หลายเดือนก่อน

    අනෙ මටත් බලන්න ඔන ඉක්මනට දෙනවද

  • @KashmeeKalanika
    @KashmeeKalanika หลายเดือนก่อน

    Tawa tikak baida akkkiyoo

  • @user-qx4xr8xk3g
    @user-qx4xr8xk3g หลายเดือนก่อน

    Lassamiii❤❤❤❤

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zg4ls8ot8c
    @user-zg4ls8ot8c หลายเดือนก่อน

    ane thawa kotasak denawa neda??

  • @vimufernando-zv5td
    @vimufernando-zv5td หลายเดือนก่อน +1

    මමයි පලවෙනියා❤❤❤❤

    • @vimufernando-zv5td
      @vimufernando-zv5td หลายเดือนก่อน +1

      පලවෙනි ලයික් එකත් මගෙන්❤❤❤

    • @WWSen
      @WWSen หลายเดือนก่อน

      👏👏👏👏👏

  • @rathnayakadanandani1440
    @rathnayakadanandani1440 หลายเดือนก่อน

    Mama2niya