ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ආදරේයි ද මට 43

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • ආදරේයි ද මට 43
    sri lankan love story
    written by dinusha
    🌷 rithu navals 🌷

ความคิดเห็น • 163

  • @udayanganifdo5430
    @udayanganifdo5430 หลายเดือนก่อน +58

    හරි හරි ආවෙ ධාරගෙ තාත්තා... DNA එකක් කරලම දුවව හොයාගන්න වගේ හදන්නේ... අම්මගෙ රූපෙ ඒ විදියටම තිබ්බට ටෙස්ට් එකක් කරලම ඇත්ත හොයාගන්න හදන්නෙ... ආපු ගෑනු කෙනා දැන් බැදලා ඉන්න කෙනා හෝ කෙස් ගහක් ගලවගන්න වැඩේටම එක්කන් ආපු හිතවතියක් හෝ එයාගෙ සහෝදරියක් හරි වෙන්න ඇති. ධීර් ට රිද්දන්න ඕන නිසා ධාරව මරන්න හොස්පිට්ල් එකට ආවෙත් මෙයාම (ධාරගෙ තාත්තා)තමයි. ඒ වෙලාවෙ ධාරව දැකලා අනතුරක් නොකර ගියේ තමන්ගේ නෝනගෙ රූපෙන්ම ඉන්න ධාරව දැකලා හිත ගැස්සෙන්න ඇති මේ මගේ දුවද කියලා ... ඒක හොයාගන්න අද වලව්වෙ කවුරුත් නැති වෙලාවක් බලලා ඇවිල්ලා... එතකොට ධීර්ගෙ අම්මා තාත්තාට තර්ජනයක් වෙලා තියෙන්නෙත් මෙයාම තමයි හැබැයි ඒ ඇයිද කියන එක නම් ප්‍රශ්නයක්... මේක මගේ අනුමානයක් විතරයි.... තව ගොඩක් රහස් එළි වෙයි ඉස්සරහට ❤

    • @priyapeirisip3853
      @priyapeirisip3853 หลายเดือนก่อน +5

      මමත් හිතන්නේ ඒ විදිහටමයි...එදා දුප්පතෙක් වුණත් අද සල්ලිකාරයෙක් වෙන්න ඇති.....

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 หลายเดือนก่อน +4

      aiyo oyala kathawa liyala iwarane😂😂

    • @tharushikodithuwakku4323
      @tharushikodithuwakku4323 หลายเดือนก่อน +9

      මන් නම් හිතන්නෙ ඔය ධීර්ගෙ මැරුන නැන්ද තමා ධාරාගෙ අම්මා කියලා

    • @nayanaChandani-vh6yn
      @nayanaChandani-vh6yn หลายเดือนก่อน +5

      රිතූ කතාව ලියන්න ඕනේ නෑ වගේ 🤭😂

    • @TharushiHeshani
      @TharushiHeshani หลายเดือนก่อน +3

      ow..math eka hithuna..eda duppath kollekt adare krnn athi dharage amma..e nism ekta dhrarage dn achchila akmthi wenn athi..anthime dharage amma siya divi hani kragnn aththe..dn apu kena thaththa..eygem ammagem rupe thiyena nisa thma DNA test ekak krla blnna hadanne..eygema lamayad kiyla

  • @hashii2000
    @hashii2000 หลายเดือนก่อน +17

    ධාරාගේ කවුරු හරි වෙන්න ඔනී, කෙස් ගහ ගෙනියන්න ඇත්තේ DNA ටෙස්ට් එහෙකට 😊😊😊💝💝

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 หลายเดือนก่อน +11

    අනේ උම්ම්මා ❤ බයේ හිටියේ දෙන්නෙ නැති වෙයි තව දහයක් දැම්මත් ඇහැරන් බලනවා ඒ තරම් පිස්සු වැටිලා මේ කතාවට නම්. ඉවර කරන්නෙ නැති තරමටම මම නම් සතුටින් ❤❤

  • @user-xk5fw9rh3x
    @user-xk5fw9rh3x หลายเดือนก่อน +4

    කථාව දුන්නාට thanks ඒ වුනාට හිතට බයයි කෙස් ගහක් අරගෙන ගියේ හොඳකට නෙවෙයි ලමයො ගුරුකමක් කරන්න දන්නෙ නැති මිනිස්සු ගෙට ගන්නේ ඇයි මගේ කන් දෙකත් පත්වුනා හිතට අමුතුයි ඇත්තටම මේ කථාව හරිම ලස්සනයි ❤❤❤

  • @chamarikamadushani8999
    @chamarikamadushani8999 หลายเดือนก่อน +8

    අම්මෝ දැන් දැන් කතාවේ රිතුවට ලියන්න දෙයක් නෑ වගේ .comment කියවපුවාම ලේඛකයෝ ගොඩයි...😊😊

  • @NovelLover-me6oo
    @NovelLover-me6oo หลายเดือนก่อน +2

    රිතු ඔයා කතාව ලියන්න ඕනෙ නෑ. කට්ටිය comment වල කතාව ලියනවා. හරි ජොලි අනේ tks කොටස් 2ක්‌ දුන්නට. මේ මගෙ 1st comment එක.

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 หลายเดือนก่อน +20

    DNA test එකක් කරන්න යන්නේ ධාරාගේ තාත්තා ඒ මන් හිතන්නේ....❤️🥺❤️

    • @sanduniprabodya6723
      @sanduniprabodya6723 หลายเดือนก่อน +1

      Aniwa .

    • @user-sv9uo9pm5q
      @user-sv9uo9pm5q หลายเดือนก่อน +3

      කෙල්ලගේ තාත්තා නේද DNA ටෙස්ට් එකක් කරන්න යන්නේ.. එදා හොස්පිට්ල් එකට අවෙත් මෙයා තමයි.. 🌹🌹🌹🌹

    • @sugandhiwijekoon6408
      @sugandhiwijekoon6408 หลายเดือนก่อน

      @@user-sv9uo9pm5q ම්ම් ඔව් මටත් එහෙම තමයි හිතෙන්නේ නම් ❤️🥺❤️

    • @nimalles2228
      @nimalles2228 หลายเดือนก่อน +2

      ධීර්ට යකා වැහෙයි ඕක දැනගත්තාම. මොනවා වුනත් කතාවෙ අවසානයනම් fantastic වෙයි❤

  • @SadaniNethmini-zf1yf
    @SadaniNethmini-zf1yf หลายเดือนก่อน

    සමහරවිට ඒ ධාරාගේ තාත්තා වෙන්න ඇති.කතාව දැම්මට තැන්කූ අක්කී ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤❤

  • @deepadilrukshi8047
    @deepadilrukshi8047 หลายเดือนก่อน +2

    ධාරා මේ හැමදේකම ඇත්ත දැනගත්තට පස්සේ ධාරා ධීර් ආදරේ නම් වෙනස් වෙන්න එපා.. ඒ දෙන්නම වෙන්කරන්න එපා......

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl หลายเดือนก่อน +2

    මොනා උනත් කෙල්ලට කරදරයක් නොවෙනවනම් ඇති .ලස්සනයි කතාව අක්කියෝ ඔයාට තැන්කූ .ගුඩ් නයිට් පන.උම්ම්ම්ම්ම

  • @gamagasunitra1960
    @gamagasunitra1960 หลายเดือนก่อน +7

    ඒ ආවේ ධාරගෙ තාත්තා වෙන්න ඇති හේටවෙනකම් ඉතින් බලන් ඉන්න එපැයි 😢😢😢😢❤❤❤

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 หลายเดือนก่อน

    හරිම හරිම ලස්සනයි

  • @user-xd7vg6uw1j
    @user-xd7vg6uw1j หลายเดือนก่อน +15

    කෙස් ගහක් අරන් යන්න ඇති කෙල්ලගේ DNA ටෙස්ට් එකක් කරන්නෙ දුව එයාගෙමද බල්න්න..

  • @nimalles2228
    @nimalles2228 หลายเดือนก่อน +6

    ධාරාගෙ තාත්තා නේද❤ ( රිතූ තව එකම එක කොටසක් දෙන්න රෑ වෙලා❤ප්ලීස්)

  • @aaphoneaaphone2021
    @aaphoneaaphone2021 หลายเดือนก่อน

    දැන් ඉතින් ධාරා කාගෙද කියලා හොයාගනියි ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️ මැනික

  • @user-gz4me5gs1h
    @user-gz4me5gs1h หลายเดือนก่อน +4

    DNA එකක් කරන්න යන්නෙ ඔන්න ධීර්ලගෙ තාත්තට කරදර කරන්නෙත් මේ මනුස්සයාම වෙන්න ඇති. සමහරවිට ඒ ධාරගෙ තාත්ත වෙන්නත් පුලුවන්. එහෙම වෙල මේ ප්‍රශ්නෙ විසදෙනවනම් හොදයි

  • @damikadamika3966
    @damikadamika3966 หลายเดือนก่อน

    දාලා.තියෙන.කමේන්ට්.කියවදදි.හිනා.යනවා.ඒපාර.ඔන්න.ගුරුකම්.කාරයොත්.මතක්.වෙනවා.ඔයානම්.මැජික්.එකක්.වගෙ.දැන්.කියවන්න.හිතබල.කරනවා.මේ.කතාව.මුලින්.පටන්ගත්ත.විදිහ.වෙනස්.වෙලා.අමුතුම.ලෝකයක්.මවලා.ඒවිදිහ.හරි.ලස්සන්යි

  • @ShashiniKaveesha-vv2wh
    @ShashiniKaveesha-vv2wh หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @user-bq7we9ly3q
    @user-bq7we9ly3q หลายเดือนก่อน +1

    ඇත්තටම rithuwa ඔයාගෙ කතා බලලා ම දැන් අපිටත් yamak කමක් තේරෙන ව. ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ දැනීම හැමෝටම නෑ 😂😂rithuwa ගෙ කතා බලන බුද්ධිමත් patakayin ට විතරයි ❤❤❤❤❤❤

  • @FathimaRimasha-c3q
    @FathimaRimasha-c3q หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි අක්කි කතාව ❤️ පහුගිය දවස් ටිකේම මගේ ෆෝන් එක කැඩිලා කතා කියවන්න නැතුව පුදුම දුකක් වින්දේ 🙁

  • @ayomidilani5564
    @ayomidilani5564 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි oya ge katha ඔක්කොම pissuwen wage kiyawanne

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 หลายเดือนก่อน

    කුතුහලයක් එක්ක යන කතාව ලස්සනයි. නැතිනම් කතාවෙ රසයක් නෑ. ලබ්බ ගලේ ගැහුව වගේ කතාවෙ අවසානය මුලින්ම දැනගෙන වැඩක් නෑ. රිතූ ගෙ කතා මේ තරමට පාඨකයන්ගෙ හදවත් ස්පර්ශ කරන්නෙ එ් නිසා කියලයි මට නම් හිතෙන්නෙ

  • @user-dewmini143
    @user-dewmini143 หลายเดือนก่อน +7

    අනේ අක්කියෝ ඔයානම් දෙයියෙක් නෙවෙයි දේවාලයක් තැන්කුයි අනේ තව එපියක් දුන්නට..❤😍

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 หลายเดือนก่อน

    කෙස් ගහක් කඩා ගත්තේ
    සුවර් dna එකක් කරන්න .............ඒ තමයි ධාරගේ තාත්තා...........💕💕💕💕💕💕💕💕💕💕

  • @sadunisankalpana4889
    @sadunisankalpana4889 หลายเดือนก่อน

    අනේ රිතූ ....අලුත් කතාවක් දෙනකම් දවසේ එපිය ගොඩාක් දිග් කරන්නකෝ සුදූ ❤❤❤❤

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm หลายเดือนก่อน

    ඇවිත් ගියේ ධාරාගේ තාත්තා වගේම කෙස් ගන්න ඇති DNA ට .අතීතයේ ආදරේ කරපු රුවට සමාන නිසා තමයි ලොකු උන්දෑ එදත් බය වෙලා සේලයින් එක කපාගනම ගියේ❤❤❤❤❤❤

  • @user-sr7uq4py3s
    @user-sr7uq4py3s หลายเดือนก่อน

    හ්ම්ම්ම්......මට තේරෙන් නෑ...අප්පා.....මේ අහිංසක කෙල්ලට කරදර න්නේ ඇයී නිවාසෙට දුන්නනම් පාඩුවේ ඉන් නැතුව. එනවා මෙතන...........එක හොයන්න.......😢😢😢😢😢

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 29 วันที่ผ่านมา

    Lassanai ane adath akki kathawa ❤❤

  • @darshiwarnaweera7374
    @darshiwarnaweera7374 หลายเดือนก่อน

    නෑ යාලුවො නේ ape තාත්තාගේ මල්ලි හරි අයියා හරි manikage තාත්තා ජීවතුන් අතර na.මට හිතන්න එහෙම .❤❤❤❤

  • @user-lu2de7kq5y
    @user-lu2de7kq5y หลายเดือนก่อน

    අප්පෝ මෙවනෙ කතා නෙද ලමායි❤❤❤❤

  • @user-en3du7gx7p
    @user-en3du7gx7p หลายเดือนก่อน

    Thank u කතාව හරිම ලස්සනයි ❤❤❤

  • @user-ns3ck1wb7z
    @user-ns3ck1wb7z หลายเดือนก่อน

    හෙට වෙනකම් ඉන්න ඕනේ නෑ වගේ රිතුවට කලින්ම හෙට කොටස ලියල කට්ටිය නේද මැණික

  • @user-us7hj7po1d
    @user-us7hj7po1d หลายเดือนก่อน

    Thankyou අක්කේ 💕💕💕💕🌸🌸🌸🌸🌸

  • @lochanaPiris
    @lochanaPiris หลายเดือนก่อน

    ගුරුකමක් කරන්න කොන්ඩ ගහකුත් ගත්ත නේද යම්සයි ඉතින් දැන් ඉතින් ධීර්ට දාරව එපා වෙන්න හරි ධාරට ධීර්ව එපා වෙන්න හරි නැත්නම් ධාරට මොකක් හරි ලෙඩක් හදවන්න හරි තමා හදන්නෙ .අර ආපු පිරිමි කෙනා නේ එදා හොස්පිටල් එකටත් ආවෙ දැන් නම් මරු කතාව♥️ ️කුතුහලෙන් ගෙවන්න වෙන රැයක් උදා කලා නේ අක්කියෝ ♥️

  • @dilinikachathurani9872
    @dilinikachathurani9872 หลายเดือนก่อน

    Dharage thaththa da awe a. ❤❤❤❤❤❤ lassnai kathawa. Thank you rithu patiyo

  • @FathimaRifka-jp1wn
    @FathimaRifka-jp1wn หลายเดือนก่อน

    Den thamai hitha pirune.... thank you godaariyak kella😊😊😊

  • @mlekam2114
    @mlekam2114 หลายเดือนก่อน

    ඔයා කතාව දානකන් බලාගෙන ඉන්නේ ❤❤❤❤

  • @rajininimanthi5283
    @rajininimanthi5283 หลายเดือนก่อน

    Dn nm sure rithu..e dharage thaththa..

  • @divyakrish901
    @divyakrish901 หลายเดือนก่อน

    Thanks අක්කියෝ.....❤❤❤❤

  • @mallikakumari7328
    @mallikakumari7328 หลายเดือนก่อน

    ලස්සනයි මැනික කතාව ❤❤❤🎉😂

  • @fairygirl332
    @fairygirl332 หลายเดือนก่อน

    කතාව ගොඩාක් ලස්සනයි ❤❤

  • @user-hr5wu2ss3z
    @user-hr5wu2ss3z หลายเดือนก่อน

    Lassani kathawa❤❤❤❤

  • @WWSen
    @WWSen หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති තව කොටසක් දුන්නට ❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 หลายเดือนก่อน

    mtath hithenne monhari deyk thiyei kuthuhale uparimai akke dn nm ❤❤❤ blgen innw

  • @Nishadi2002
    @Nishadi2002 หลายเดือนก่อน

    Thanks akki thv epiyk denvt hrima lassanai .😊❤

  • @user-si5ln8fk1w
    @user-si5ln8fk1w หลายเดือนก่อน

    රිතුවා මේක වෙනම ම ටයිප් එකක ට ලියන්න යන පාටයි😍

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤ තාත්තා වෙන්න ඇති

  • @achchu77
    @achchu77 หลายเดือนก่อน

    Mata nam hitenne rithu akka perelanna yana baldiya daara ge taththa denagathtnama daara duwa kiyala deer gen eth karai😮 ehemai hitenne rithuwo oya liyana widya thama ithin balanna ony😮

  • @user-lz3hk5tr3w
    @user-lz3hk5tr3w หลายเดือนก่อน +1

    Kellage thaththa awe eyagemada balanna thama konde kadagena giye

  • @pramudithgeesara9302
    @pramudithgeesara9302 หลายเดือนก่อน

    Yakooo paparaasi paraadai.......ඔන්න ඔක්කොම wanhun කියනවා .....😂...mn බයේ natanawa.....mun ඒකත් hoyagena kendara හදලා ......😢😢😢😢😢 අනේ ඇත්තට mn වගේ එකෙක්

  • @kumarikodlthuwakku7697
    @kumarikodlthuwakku7697 หลายเดือนก่อน +2

    මං හිතන්නේ ධාරා ගේ අම්මා නෑ තාත්තා තාමා ආවේ DNA ටෙස්ට් එකක් කරන්ට තමා අරන් ගියේ කෙස් ගහක්

  • @user-xk5fw9rh3x
    @user-xk5fw9rh3x หลายเดือนก่อน +2

    හෙට එලිවෙලා රෑ වෙනකන් බලාගෙන ඉන්න එපැයි 😢😢😢

  • @user-zg4ls8ot8c
    @user-zg4ls8ot8c หลายเดือนก่อน

    matath kiyawanakotama hithuna DNA ekakata thamai kesgahak ganna aththe kiyala sure ekatama e awa pirimi kena dharage thaththa wenna oni

  • @user-uv2ym3hg7m
    @user-uv2ym3hg7m หลายเดือนก่อน

    අම්මො බයත් හිතෙනවා දැන්නම් දැන්නම් වෙන දෙ හිතගන්න බැ අප්පා කොටස් දෙකක් සුන්නට උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා එකක් අපෙ සුදි මැනිකට

  • @user-මදු
    @user-මදු หลายเดือนก่อน

    අනේ ඔයා ඉතින් අපිව පිස්සු වට්ටනවනේ මැණිකේ ♥️♥️♥️

  • @shanikakeshani5012
    @shanikakeshani5012 หลายเดือนก่อน

    ධාරාගෙ තාත්තා උනත් දෙන්නව වෙන් නොකරොත් ඒක ලොකු දෙයක්

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 หลายเดือนก่อน

    අනේ ආයේ කෙල්ලට කරදරයක් වෙන්න දෙන්න එපා දෙන්නව ආදරයෙන් සතුටින් තියන්න

  • @mareemari5899
    @mareemari5899 หลายเดือนก่อน

    ❤❤ ලස්සන යි කතාව ස්තූතියි ඔයාට

  • @user-mb1do5rd3q
    @user-mb1do5rd3q หลายเดือนก่อน

    එ ආවෙ ධාරගෙ තාත්තම තමයි.❤❤❤❤❤❤❤

  • @anushagunapala135
    @anushagunapala135 หลายเดือนก่อน

    E pirimi kena Dharage thaththa wenna one..amma nam jewathun athara nene..mata hithenawa Irugalbandaralagen pali ganna hadanne eya wenna one..hospital ekata wpaweth eyamayi..Dharawa andura gaththa nesa thamayi eyage adahasa wenas une..eka haryata dana ganna thamayi walawwata enna aththe.kes gahak galawa gaththe hithalamayi..Dharata thaththawa wath hamba wenawanan kochchara hondada.ane Rithu manika api mehema kathawa gana hithena dewal kiyana eka oyata karadarayakda.,ehema kiyanakota oyata liyanna eka badhawak nam kiyanna patiyo honde...

  • @priyapeirisip3853
    @priyapeirisip3853 หลายเดือนก่อน

    DNA කරලම අයිතිය පෙන්නලා ධාරාව අරන් යන්න හදයි වගේ....

  • @nadhisha5160
    @nadhisha5160 หลายเดือนก่อน

    Hm lassanai tawa kotasak

  • @user-yp9cx3tk4j
    @user-yp9cx3tk4j หลายเดือนก่อน

    Darage thaththa venna aethi.lassanai❤❤

  • @ireashaliyanage5468
    @ireashaliyanage5468 หลายเดือนก่อน +1

    Eyala dna check karala balanna konde ganna eththe.mn hithanne e darage thaththa.

  • @user-kt7if2su3p
    @user-kt7if2su3p หลายเดือนก่อน

    Anèee monada rithu mea wena devallll

  • @sriyaninirmala2978
    @sriyaninirmala2978 หลายเดือนก่อน

    ❤❤❤ thankyou ❤❤❤❤😘😘😘😘🌹🌹🌹🌹

  • @user-tq7gy6qf1u
    @user-tq7gy6qf1u หลายเดือนก่อน

    ඔය කොණ්ඩගහ ගත්තේ DNA එකකට ශුවර්

  • @user-wf4ke7oy8m
    @user-wf4ke7oy8m หลายเดือนก่อน

    ❤❤ummmmmmmmaaa❤❤

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc หลายเดือนก่อน

    ගුරු කමක් ද,,,DNA, ,,,, ටෙස්ට් එකක් ද .ආකුෂගෙ පැත්තෙන් ද ධාරා ගෙ අප්පච්චිද .අවුල් කෝටියක් විතර .😅😅😅😢😢😢 හිමින් විසදමු නේද .ආදරෙයි උම්මාාාාාාාාාාාා රිතුවො .

  • @SewwandiSewwandi-sm4qz
    @SewwandiSewwandi-sm4qz หลายเดือนก่อน

    ❤🎉

  • @user-fz9kn3pn2v
    @user-fz9kn3pn2v หลายเดือนก่อน

    ධාරාගේ කෙස්ගහක් අරගෙන ගියේ DNA එකක් කරන්නද?ගුරුකමක් කරන්නද ?දැන්නමි කතාව මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ වගේ.

  • @dammiwanigasooriyage8825
    @dammiwanigasooriyage8825 หลายเดือนก่อน

    ❤❤🎉

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj หลายเดือนก่อน +1

    Thaththa neda menika daratath amutthak denuna neda

  • @risaara18
    @risaara18 หลายเดือนก่อน

    Ummmmmmmmmmma rithu manika ❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 หลายเดือนก่อน +1

    ❤😊😊😊

  • @WWSen
    @WWSen หลายเดือนก่อน

    ඒ ආවේ ධාරාගෙ අප්පච්චි.. ඒ ගොල්ලෝ ධාරාගෙ කොන්ඩ ගහක් කඩාගෙන ගියා DNA පරීක්ෂණයක් කරන්න

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 หลายเดือนก่อน

    ❤❤❤

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 หลายเดือนก่อน

    Thank ,s රිතූ

  • @uhanirankothge6339
    @uhanirankothge6339 หลายเดือนก่อน

    DNA නෙමේ මොනව කරත් දෙන්නව වෙන් කරන්න එපා අනේ .

  • @Dilru94
    @Dilru94 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nayomiomasha8099
    @nayomiomasha8099 หลายเดือนก่อน

    Thank you hodeee 😊❤

  • @Keshani1234
    @Keshani1234 หลายเดือนก่อน

    ❤❤❤❤Thanks akkiyoo❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 หลายเดือนก่อน

    Aththatama dara kiyanne.gon.harakiyek deer kiyanawa.wage gemak denna thamai.kes gahak.ara gaththe

  • @AnushkaDilrukshi-ue5dl
    @AnushkaDilrukshi-ue5dl หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Hashinika-o3r
    @Hashinika-o3r หลายเดือนก่อน

    කෙල්ලගෙ කෙස් ගහක් ගලවගත්තා නේ.දැන් නම් ශුවර් ඒ ධාරාගෙ තාත්තා කියල

  • @TheekshaniWeerasekara
    @TheekshaniWeerasekara หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shalikadilrukshi4340
    @shalikadilrukshi4340 หลายเดือนก่อน

    අනෙ මොකක්ද මේ ඔලුව කුරුවල් වෙනවා රීතු මැණිකේ 😯

  • @Tharu-481
    @Tharu-481 หลายเดือนก่อน

    Thawa kotask den beida

  • @anushadharshi
    @anushadharshi หลายเดือนก่อน

    Guru kan cin nam epa akki. DNA kamak ne appa. Lassanai akkiyo ❤

  • @pubghs4229
    @pubghs4229 หลายเดือนก่อน

    Ammo hithanne one godak😊😊😊

  • @lakiiiiiiml9418
    @lakiiiiiiml9418 หลายเดือนก่อน

    ධාරා ටිකක් මෝඩයි වගෙ.. ඇයි දෙය්යනේ අච්චර ප්‍රශ්න වෙලත් නිකමට වත් සැක හිතන්න එපැයි ආව මිනිස්සු ගැන

    • @WWSen
      @WWSen หลายเดือนก่อน

      ඒකනේ ධීර් නිතරම කියන්නේ මොංගල් ටීචර් කියල 😊

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge หลายเดือนก่อน

    එයලගෙන් පලිගන්න ධාරාව මරන්න එන්න ඇත්තෙ hospital 1ta a thaththa wennathi DNA 1 n balamuko

  • @AkilaSandaruwan-rn2dv
    @AkilaSandaruwan-rn2dv หลายเดือนก่อน

    අනේ ම්ම්දා.මොකක් හරි කරලා හිත පත්තු කර්න්වනෙ

  • @user-ov3vw8no3t
    @user-ov3vw8no3t หลายเดือนก่อน

    එ කෙල්ලගෙ තාත්තා වෙන්න අැති ❤❤

  • @user-po8ge1hl6b
    @user-po8ge1hl6b หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 หลายเดือนก่อน

    Darage ammai thattai wenda athi

  • @champikaherath873
    @champikaherath873 หลายเดือนก่อน

    Anee mnda appa❤❤❤❤❤❤

  • @wasantharanasinha6161
    @wasantharanasinha6161 หลายเดือนก่อน

    Mama holmanwela inne appa

  • @chandimadilhani5625
    @chandimadilhani5625 หลายเดือนก่อน

    Thank you sudu manika❤❤❤❤😂😂😂😂

  • @heshanikawshalya8692
    @heshanikawshalya8692 หลายเดือนก่อน

    තෑන්ක් අක්කියෝ ❤