Katugas Ella කටුගස් ඇල්ල ( katugas waterfall) Ratnapura, Sri Lanka 🇱🇰🇱🇰🇱🇰 Tour Of Nature Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2019
  • රත්නපුර නගරයට ආසන්නව ඇති ඉතාමත් අලංකාර දිය ඇල්ලක් වන මෙම දියඇල්ලට කටුගස් ඇල්ල යන නම ලැබී ඇත.
    උසින් මීටර් 6ක් වන මෙ දිය ඇල්ල ඉතාමත් අලංකාර පරිසරයක පිහිටා ඇත වැහිබර කාලගුණයකදි මෙම දියඇල්ල අනතුරු දායක නිසා ළුම කාල වලදී සංචාරය කිරීමෙන් වැළකී සිටින්න..
    LET'S GET SOCIAL
    Facebook - / tour-of-nature-lanka-1...
    You Tube - / @royaltraveller
    #travelphotography
    #freedom #tour_of_nature_lanka #natural_place #beautifull_place #travelvlog #travelgram #traveller #camping #forestphotography #mountain #eratna #warnagala #srilanka_visit_place #wonderful_places #freetime #beautifull_place #naturephotography #beauty #youtuber #mobilephotography #wolker #tress #green
    #funtime #hiking #nature_place #travelbolger #travelsrilanka #ratnapura #royal_traveller #traveler #dehenaella #waterfall #dehenakanda
    #ratnapura #sabaragamuwa #srilanka_travelplace #srllanka_visitplace #katugasella waterfall

ความคิดเห็น • 19

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว +1

    ෙගාඩක්..ලස්සන යි..අපිත්..රත්නපුර

  • @achinikaushalya8531
    @achinikaushalya8531 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @srilanka8278
    @srilanka8278 4 ปีที่แล้ว +1

    Ela

  • @user-zt3sk7cg3q
    @user-zt3sk7cg3q 4 ปีที่แล้ว +1

    machan ape game neda patta bn

  • @Roshanisuru62
    @Roshanisuru62 3 ปีที่แล้ว +1

    Bus eke yanna berida

    • @royaltraveller
      @royaltraveller  3 ปีที่แล้ว

      පුලුවන් රත්නපුර bus stand එකේ ඉදලා මහවලවත්ත බස් එකෙන් එතනටම එන්න පුළුවන් 😊

  • @lahirumihiran3456
    @lahirumihiran3456 ปีที่แล้ว +1

    ඔයා කියන පාර කොළඹ පැත්ත ඉදල එන කෙනෙක්ට දුර වැඩී අය්යෙ... ඒම එන කෙනෙක්ටනම් රත්නපුර වෙරලුප හන්දියෙන් වමට හැරිලා ටිකක් දුර එද්දි හම්බෙන තුන්මං හන්දියෙන් වමට (කොල්පැලවින්නට) හැරිල එනවනම් ඒ පාර හුගක්ම ලගයි අය්යේ.....

    • @royaltraveller
      @royaltraveller  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ලහිරු සහොදරය ඔයා හරි 💚

  • @nilukasomasiri4064
    @nilukasomasiri4064 3 ปีที่แล้ว +1

    Aththama kiuwath malwala handiyen newye newy ekwala kiyala kiynne🙂

  • @thineshproductiontamil2527
    @thineshproductiontamil2527 ปีที่แล้ว +1

    Bus thiyanavadha

    • @royaltraveller
      @royaltraveller  ปีที่แล้ว +1

      මහවලවත්ත බස් එකේ යන්න පුළුවන් එතනටම 😊

    • @thineshproductiontamil2527
      @thineshproductiontamil2527 ปีที่แล้ว +1

      @@royaltraveller thanks ❤️ ayye... ❤️ Any time bus thiyanavadha km kiyak thiyanavadha

    • @royaltraveller
      @royaltraveller  ปีที่แล้ว

      ටවුන් එකේ ඉදන් ලොකු දුරක් නෑ KM 6 වගේ ඇති.මම දන්න විදියට පැය 1, බස් එකක් දුවනව

    • @thineshproductiontamil2527
      @thineshproductiontamil2527 ปีที่แล้ว

      @@royaltraveller thanks so much ayye❤️❤️