පිටි කෝප්පෙන් සුපිරිම කෑමක් - රසවත් කේසඩියා 😍 Simple QUESADILLA Recipe - Bandifull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 184

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +17

    එළවළු පිරවුම - th-cam.com/video/v9cYz18Oohs/w-d-xo.html
    INGREDIENTS-
    Flour 120g
    Salt
    Room temperature water as required
    For the filling-
    2 Eggs
    Edinborough Mayonnaise 2 tbsp
    Tomato sauce 2 tbsp
    2 Onions
    Green Chili
    Chili flakes
    Salt

  • @cutieprincess8192
    @cutieprincess8192 2 ปีที่แล้ว +44

    හායි බන්ඩි ☺️
    මගේ වයස අවුරුදු 13 මං ඔයාගේ වීඩියෝ බලලා ගොඩක් කෑම හදලා තියෙනවා. ඊයේ ඔයාගේ Pizza Recipe එක බලලා ගෙදර අයත් එක්ක එකතු වෙලා Pizza හැදුවා හරිම රසට තිබුණා. Pizza Hut එකේ Pizza වලට වැඩිය රසයි.😋 Thank you මේ වගේ ලේසි කෑම අපිට කියලා දෙනවට. ☺️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +8

      Thank you so much nangi❤️

  • @SamayaThishani
    @SamayaThishani 2 ปีที่แล้ว +11

    නියමයි නැන්දේ👍👍නැන්දා පැහැදිලි විදියට කියලා දෙනවා.මාත් හදලා බලනෝ😊😊තව රස කෑම හදලා දාන්න.බුදු සරණයි🙏🙏

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      ස්තුතියි බුදු සරණයි

  • @udayanganichampika3173
    @udayanganichampika3173 2 ปีที่แล้ว +4

    අක්කගෙ videos මග අරින්නෙ නැතුව දාපු ගමන් බලනවා🤗 කෑම හදනවටටත් වැඩිපුරම ආස අක්කා කෑම හදන විදිය බලන්න🙊 වෙනස් විදියට අලුත් තාලෙට ගොඩක් ලේසියෙන් හදා ගන්න පුලුවන් කෑම හදන එකට තමා මං ගොඩක්ම කැමති😊 මොනා හරි කෑමක් හදන්න හිතුනොත් ඒ recipe එක අක්කගේ එකේ තියේද කියලා මුලින්ම බලන්නේ. එච්චරම අක්ක හදන recipe වලට මං මාරම ආසයි😋 මට නම් videos බැලුවත් ඇති බඩ පිරෙනවා🤭 අක්කගෙ recipe වලට විතරක් නෙවෙ මං අක්කටත් මාරම ආසයි❤️ අක්ක දැන් මගෙ ළගම කෙනෙක් වගේ දැනෙනවා😊 ආදරෙයි අක්කට😘 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න😇🪄

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you so much😍

  • @onawedak7278
    @onawedak7278 หลายเดือนก่อน

    මං අද උදේ දැක්කෙ මේ වීඩියෝ එක. වීඩියෝ එක බැලුවට පස්සෙ මේක හදන්න ඕනෙ කියල හිතුන.ඉතින් මං හැදුව මාරම රසයි අක්කි.ඔයා කියල දෙන විදිහත් පැහැදිලියි ඒ වගේම හොදට තේරෙනවා. හැමදාම මේ වගේ රෙසිපි දාන්න .බුදු සරනයි අක්කි ඔයාට.❤️

  • @geethikajinadasa2983
    @geethikajinadasa2983 2 ปีที่แล้ว +4

    මම හැදුවා මේක. හරිම රසයි. Thank you ❤️

  • @dinithikawshalya3396
    @dinithikawshalya3396 2 ปีที่แล้ว +3

    මේක අද මම හදලා බලුවා ඒක මාරම රහයි

  • @sachithrataniya3133
    @sachithrataniya3133 2 ปีที่แล้ว +1

    මම හදලා බැලුවා filling එකට fish දාලා.thank you ලේසියෙන් ඉක්මනින් හදන්න කියල දුන්නට.

  • @fathsam2717
    @fathsam2717 2 ปีที่แล้ว

    Akkiyo man meka ada haduva. Rasata ava. Madit vuna🙊🙊 Ayi dwska aniva hadnv. Thank you mechchr lesi recipe ekak genavt😘😘

  • @sheharafernando5881
    @sheharafernando5881 2 ปีที่แล้ว

    Mamath ada try kara me recipe eka aththatama godak rasai. Harima lesiy hada ganna. Thanks Bandi full ♥️

  • @shenuka3102
    @shenuka3102 2 ปีที่แล้ว

    Mama dakka gama haduva godak rasata thibuna . Mama kalin kaden genalla kava . Oya nisa ada gedara hadala kava thanks

  • @alone-y2j
    @alone-y2j 2 ปีที่แล้ว +1

    අනිවාරෙන්ම හදලා බලනවා...😋😋😋😋😋...thank you බන්ඩි ෆුල්

  • @Billlbilllllll
    @Billlbilllllll 8 หลายเดือนก่อน

    I have just made this. My Dad and Mom loved it.
    Thank you @BandiFull ❤

    • @Bandifull
      @Bandifull  8 หลายเดือนก่อน +1

      My pleasure 😊❤️

  • @UDANI-j7t
    @UDANI-j7t 2 ปีที่แล้ว +5

    අනිවාරෙන් අක්කිගෙ වීඩියෝස් මග නොහැර බලන මම..❤️😌

  • @bagigiyaa7986
    @bagigiyaa7986 2 ปีที่แล้ว

    akke mama dan meka haduwa.akke dara lipei haduwe.eth niyameta awa.akke ara mayonise sose eka hadanna nikan polthel walin baida.

  • @taniyafernando8873
    @taniyafernando8873 2 ปีที่แล้ว +9

    Taco bell -Devilled chicken and cheese quesadillas my fav 😘😘😘 will try this at home...thanks for the recipe

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You're most welcome 😍

    • @taniyafernando8873
      @taniyafernando8873 2 ปีที่แล้ว +1

      @@Bandifull අද හවස මන් මේක හැදුවා...අම්මෝ ඒක සින්හලෙන්ම කියන්න ඕන රසක්...බෝයිෆ්‍රෙන්ඩ් මාරම ආස වුනා මේකට ...taco bell flavor එකමයි ආවෙ..මන් filling එකට chicken, cheese slices , tomato sauce දැම්මා.tortilla එකට mayonnaise එක්ක tomato sauce spread කලා.නියමෙටම ආවා අයෙ කියන්න වචන නෑ.අම්මයි තාත්තයිත් හරි ආසාවෙන් කෑවා ගෙදර හදලා..ලාබයි පහසුයි...හොඳ අත්දැකීම්ක් ඉතින් ලොකු ලොකු රෙස්ටුරන්ට් වල තියෙන ගිනිගනන් කෑම ඒ වගේම රසට ගෙදර තමන් හදලා කන එකෙත් මාර ආතල් ඉතින් කෙටියෙන්ම කියනවනම්...thank you so much මේ recipe එක share කරගත්තට...

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      @@taniyafernando8873 Glad you liked the recipe ❤️

  • @udariishara1220
    @udariishara1220 2 ปีที่แล้ว +5

    Akke oya oven eke potato chips hadana heti video ekak karannako 😍

  • @kumudusanjeewani2320
    @kumudusanjeewani2320 2 ปีที่แล้ว +1

    Wooow rasai. Mama haduwa. Tnk u so much bandi full. Harima easy recipe ekak

  • @OluMadara
    @OluMadara 4 ชั่วโมงที่ผ่านมา

    Math heduva rasai godaak😊

  • @naveeshanethmini1981
    @naveeshanethmini1981 2 ปีที่แล้ว +6

    සස පාටයි 🌚 හදල බලනවා අනිවාර්යයෙන් 👀

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 2 ปีที่แล้ว

    Duwa oyage kitchen tour ekak dannako. Asai balanna oyge lassana kussiya.

  • @mkoshila4968
    @mkoshila4968 2 ปีที่แล้ว +1

    Api heduwa....😋😋godak rasai akkiyo😍Thank you❤️❤️❤️

  • @ashiaishu5375
    @ashiaishu5375 ปีที่แล้ว +1

    අක්කෙ sauce හැමදාම කන්න හොද නැද්ද ,එවාට රස කාරක දාලාද

  • @hasinishiranthi4305
    @hasinishiranthi4305 2 ปีที่แล้ว

    Akki orginal olive oil ganne kohenda akkiyo.oya kama hadanna pawichchi karanne mona oilda

  • @shenuka3102
    @shenuka3102 2 ปีที่แล้ว

    Oyata godak thanks me recepi eka dunnata

  • @chamilapriyadarshani7412
    @chamilapriyadarshani7412 2 ปีที่แล้ว +1

    Harima rasa pataai akke😋😋
    Welawak hambunu gaman hadannam.

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @jcvj3839
    @jcvj3839 2 ปีที่แล้ว

    Kalin dawase rotti eka hadala thiyaddi fridge karanna onada?

  • @pradeepahettiarachchi4996
    @pradeepahettiarachchi4996 12 วันที่ผ่านมา

    Math haduw harima rasai

  • @subhodibandara9990
    @subhodibandara9990 2 ปีที่แล้ว +2

    Mn ada heduwa hrima rasaaaiiii thank you thwa vidio danna akke

  • @damayanthiperera8528
    @damayanthiperera8528 2 ปีที่แล้ว

    ඒකනම් රසපාටයි . .ඔයා එඩින්බරෝ ඇඩ් එකකට ඉන්නවාද ?

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +4

    ඒක නම් රස පාටයි 😍😋😋

  • @frozen1847
    @frozen1847 หลายเดือนก่อน

    mama haduwa harima rasai mata aurudu 12 mama hama dama kama haduwa oyaa gan balalaa 😊❤

  • @kosalaabeyrathna41
    @kosalaabeyrathna41 หลายเดือนก่อน

    Mayonis tomato sause danne natuwa one

  • @denizadesilva4728
    @denizadesilva4728 2 ปีที่แล้ว +1

    Akki Rosemary pela karapu heti kiyannako

  • @sahas3063
    @sahas3063 2 ปีที่แล้ว +1

    Mt 17 🙂 akkge resipy godk lesi nisa puluwn hama ekm mn try kranv mekth hetama try kranv 😁😘❤️

  • @nimesha9671
    @nimesha9671 2 ปีที่แล้ว +1

    ම්ම්ම්ම් ඒකනම් රස පාටයි😋රස බලන්නනම් හදන්නම ඕනිනෙහ්.අක්කි උදේට ගන්නවනම් රෑට රොටි එක හදල ෆ්‍රිජ් එකේ දාන්න ඕනිද

  • @kohilamayalagoo1327
    @kohilamayalagoo1327 11 หลายเดือนก่อน

    Mama heduwa...harima rasai ,thank u so much for the recipe❤

    • @Bandifull
      @Bandifull  11 หลายเดือนก่อน +1

      Welcome 😊

  • @lithumiliyansa6267
    @lithumiliyansa6267 2 ปีที่แล้ว +2

    අක්ක කියල දෙන කෑම නම් කවදාවත් වරදින්නෙ නෑ ☺️
    හරියට පැහැදිල ව කෑම හදන හැටි කියල දෙනව
    මන් අද මේක හැදුව හරිම රසට ආව ගෙදර අයත් රසයි කිව්ව 😋
    තැන්කිව් අක්කි ඉස්සරහටත් මේ වගේ රසවත් වීඩියෝ දාන්න අක්කෙ 😁

  • @NisharaNayakawasam-od2ef
    @NisharaNayakawasam-od2ef 8 หลายเดือนก่อน

    Thank you very useful eacy recepi

    • @Bandifull
      @Bandifull  8 หลายเดือนก่อน

      Most welcome 😊

  • @PathmaWijerathna-dp1zx
    @PathmaWijerathna-dp1zx 3 หลายเดือนก่อน +1

    හායි අක්කි , අපි අද රෑට කන්නෙ මේ කේසාඩියා එක, දැන් p.m. 7. 30
    අපි දැන් මේ හදන ගමන් ඉන්නෙ , අපෙ අම්මා කීවා" BANDI FULL "
    අක්කට comment එකක් දාන්න කියලා .. ඒ් ඇයි දන්නවද එතකොට ඔයාට සතුටුයිනෙ .....
    Thankyou Bandi Full akke ... Bey ❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Glad you guys liked ❤️😍

  • @sachinithamel9838
    @sachinithamel9838 2 ปีที่แล้ว

    Can we use atta flour?

  • @imeshabandara2408
    @imeshabandara2408 2 ปีที่แล้ว +1

    Akke kalu pol maluwak hadana widiha kiyl dennako ada video ekath hodai rahai wage 😋

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Sure thank you so much nangi❤️

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 ปีที่แล้ว +1

    Anivarenma hadanava akke thans 😍

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +3

    **කේසාඩියාහ්**
    😍😍😍😍😍😍
    හදමු 😘😗😗

  • @nimminishanthi888
    @nimminishanthi888 วันที่ผ่านมา

    👍👍

  • @kavindi.nemasha_99
    @kavindi.nemasha_99 2 ปีที่แล้ว +5

    So tasty ❤️❤️😘😘 i love this food 😋😋😋

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you 😍

  • @raweenroshel123
    @raweenroshel123 2 ปีที่แล้ว +3

    මරු 😍😍😍

  • @dilkigunawardhana6232
    @dilkigunawardhana6232 2 ปีที่แล้ว +1

    Mmm...I'll try it definitely akkiyooo❤️👌

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @virajchandana1974
    @virajchandana1974 2 ปีที่แล้ว

    Chees source nethuwa hadanna puluwanda

  • @ruwanpremarathne7914
    @ruwanpremarathne7914 ปีที่แล้ว +1

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 2 ปีที่แล้ว +1

    ඒක නම් මරු 😍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @janithpushpika752
    @janithpushpika752 2 ปีที่แล้ว +4

    😍😍

  • @nuwanthikatv-tv-official
    @nuwanthikatv-tv-official 2 ปีที่แล้ว +1

    Thanks akkiyo...❤️🌹

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome 😍

  • @dasath9534
    @dasath9534 2 ปีที่แล้ว +3

    Woow

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you😊

  • @TheChicKenHuman
    @TheChicKenHuman 2 ปีที่แล้ว +1

    00:07 ස්පාඤ්ඤ නෙවෙයි මෙක්සිකන් නේද?

  • @janathkeshaka1821
    @janathkeshaka1821 2 ปีที่แล้ว +1

    Eka nam rasa pty

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @ridmipoboda1637
    @ridmipoboda1637 2 ปีที่แล้ว +1

    Vegetable filling eke link eka dannako akki

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      th-cam.com/video/v9cYz18Oohs/w-d-xo.html

    • @ridmipoboda1637
      @ridmipoboda1637 2 ปีที่แล้ว

      @@Bandifull thanks akki

  • @IreshaKumari-f9n
    @IreshaKumari-f9n ปีที่แล้ว

    Apith haduwa harima rasai 🥰🥰

  • @maliya766
    @maliya766 2 ปีที่แล้ว +2

    ආසයි

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 8 หลายเดือนก่อน +1

    Very nice

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @nadineannmarie160569
    @nadineannmarie160569 ปีที่แล้ว

    I made this for dinner

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      🤗🤗🤗🤗

  • @madushanipriyadarshanipriy3624
    @madushanipriyadarshanipriy3624 2 ปีที่แล้ว

    Gas akak pan akak nathuwa hadanne kohomada

  • @hppeshala8198
    @hppeshala8198 2 ปีที่แล้ว +1

    Oh it is a great dish

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @nadineannmarie160569
    @nadineannmarie160569 2 ปีที่แล้ว

    Can you use Atta Flour ?

  • @samadidisanayaka1920
    @samadidisanayaka1920 ปีที่แล้ว +1

    😍

  • @thilinideshika2578
    @thilinideshika2578 2 ปีที่แล้ว +1

    Thanks for sharing

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Welcome😃

    • @thilinideshika2578
      @thilinideshika2578 2 ปีที่แล้ว

      I made it for today dinner. Very tasty 😊😊

  • @cuteanime-
    @cuteanime- 2 ปีที่แล้ว +4

    Woow❤❤

  • @nabilnabil4185
    @nabilnabil4185 2 ปีที่แล้ว +1

    Mn eta ude kemata adanawa 👍

  • @inokaprasangani1199
    @inokaprasangani1199 หลายเดือนก่อน

    Thanks❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      You're welcome 😊

  • @dumindupatabadeege7778
    @dumindupatabadeege7778 2 ปีที่แล้ว +4

    👍😋😋

  • @imalsha2839
    @imalsha2839 2 ปีที่แล้ว +4

    😉❤😉❤

  • @Pabh__xx__1
    @Pabh__xx__1 2 ปีที่แล้ว +2

    ම්ම්ම්ම්ම්ම්😁😁

  • @ishanimendis6291
    @ishanimendis6291 2 ปีที่แล้ว +1

    👍

  • @trrehanarehana1715
    @trrehanarehana1715 2 ปีที่แล้ว +1

    Hmm 😋😋

  • @maadhimaadhi2562
    @maadhimaadhi2562 2 ปีที่แล้ว +2

    Vegetable filling eke recipe eke link eka 🥺🥺🥺

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      th-cam.com/video/v9cYz18Oohs/w-d-xo.html

  • @dasunikaushalya7587
    @dasunikaushalya7587 2 หลายเดือนก่อน

    Ek athtam rasy. Bithar wenuwat mm sanne malu rast thibba

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      ❤️

  • @nayanimadhu6726
    @nayanimadhu6726 2 ปีที่แล้ว +2

    😋😋😋

  • @hasangipiyumika6427
    @hasangipiyumika6427 2 ปีที่แล้ว +1

    ❤😍

  • @kemalasthi
    @kemalasthi 2 ปีที่แล้ว

    good concept

  • @KosalaID
    @KosalaID 8 หลายเดือนก่อน

    Good ❤

  • @sewzy_gurl
    @sewzy_gurl 2 ปีที่แล้ว +1

    😋♥

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +1

    Wow❤️❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @janakithilakarathna5206
    @janakithilakarathna5206 2 ปีที่แล้ว +1

    Supper dr

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @IreshaKumari-f9n
    @IreshaKumari-f9n ปีที่แล้ว

    👍👍👍👍

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    අම්මෝ ඉතින් නියමයි සුද්දි නංගි..🤗♥️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @tharikadithushi6595
    @tharikadithushi6595 2 ปีที่แล้ว +1

    Eka marai

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @jananikanishka2482
    @jananikanishka2482 2 ปีที่แล้ว +1

    This item exist in korea

  • @KushaniManodya-r9k
    @KushaniManodya-r9k 6 หลายเดือนก่อน

    Super

  • @dewminidewmini6182
    @dewminidewmini6182 2 ปีที่แล้ว +1

    😋😋😍

  • @erandimadhumali5922
    @erandimadhumali5922 2 ปีที่แล้ว +2

    Akki parata recipe oe

  • @SherlockHolmes0415
    @SherlockHolmes0415 2 ปีที่แล้ว +1

    Meka tikk tacos ekk wage neda

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 2 ปีที่แล้ว +16

    Theruwan saranai akke. Akke mm akkagen udawwak illalla comment ekak damma puluwan nam udawwak karanna mage ammata puluwan widiyata punchima hari udawwak karanna mage ammage mole operation ekak tiyenawa eka karanna loku ganak yanawa Ammage mole eka operation ekak karala tiyenne karapitiye hospital eken karala ammawa colombo yawwa dawas 52k tiyagena ammawa colombin gedara ewwa dan ammage mole naharayak idimila tiyenne masekata beheth walata loku ganak yanawa Ammage mole eka amma beheth walin inne akke puluwan nam mata ammata beheth tikak aran denna puluwanda.

    • @SRIYANGIANU
      @SRIYANGIANU 2 ปีที่แล้ว +1

      Mama mekata reply karama mage comment eka ain karanne ai udau karanna number eka damme

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 2 ปีที่แล้ว +2

      @@SRIYANGIANU ane akke ain kare na akka mata meeta kalin comment ekak dammada ane akke mm dakkewath na akke magen waradak unanam samawenna

    • @SRIYANGIANU
      @SRIYANGIANU 2 ปีที่แล้ว +1

      @@wajirapriyangani5219 mama number eka dammama e coment eka ain karanawa.yage numbr eka danna whatsup eke

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 2 ปีที่แล้ว +2

      @@SRIYANGIANU ha akke

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 2 ปีที่แล้ว +1

      @@SRIYANGIANU ane akke mage athin mokak hari wela da danne na

  • @madusankasandaruwan7866
    @madusankasandaruwan7866 2 ปีที่แล้ว +1

    🌹💖🌹💖🌹💖🌹💖🌹(💓💕💓)

  • @SherlockHolmes0415
    @SherlockHolmes0415 2 ปีที่แล้ว

    Kuwait flour 🤭🤭

  • @chandimau-7549
    @chandimau-7549 8 หลายเดือนก่อน

    😂

  • @IreshaKumari-f9n
    @IreshaKumari-f9n ปีที่แล้ว

    Apith haduwa harima rasai 🥰🥰

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @samudi4375
    @samudi4375 2 ปีที่แล้ว +2

    Thanks 😊

  • @abd_creations2006
    @abd_creations2006 2 ปีที่แล้ว +3

    😍😍

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +2

    👍👍