Podi Ekage Kaala Tharanaya ( පොඩි එකාගේ කාල තරනය) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 77

  • @suneth.8912
    @suneth.8912 2 ปีที่แล้ว +10

    ඒක මරු..වැඩේ කියන්නෙ මේක තේරෙන උන් රටේ නැති එකනෙ...😘😘😘

  • @mostalk9677
    @mostalk9677 2 ปีที่แล้ว +16

    කෙලවා ගත්තු හැටි එලටම කිව්වා.මෙතෙක් කල හොදම එක.දහස්ගනනක් වැඩසටහන් කලත් එකම එක කුනුහරපයක්වත් නැතිව කන් පැලෙන්න පහරදෙන හැටි විස්ශ්ටයි.කවදාවත් අහල එපා වෙන්නෙ නෑ.උපහාර ලැබියයුතු ඩබලක්.ජයවේවා.

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 ปีที่แล้ว +1

    මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක් මෙක මම හරිම ආසයි මෙකට❤️❤️😍😘😍😘❤️❤️

  • @anupaperera6
    @anupaperera6 2 ปีที่แล้ว +8

    හිනා උනාට මේක අඩන්න ඕන කතාවක්

  • @dinushagayan8348
    @dinushagayan8348 2 ปีที่แล้ว +6

    සීන් එකෙන් 2005-2015 කොටස කපලා වගේ ...😁

  • @travaling2208
    @travaling2208 2 ปีที่แล้ว +18

    පොඩි එකා කිව්වෙ අැත්ත කතාව මොනා වුනත් 😂💚

  • @manojniranjan1393
    @manojniranjan1393 2 ปีที่แล้ว +2

    2019 ආපු එකා තමයි හොදටම කරේ හිකවෙලා යන්නම.

    • @FluentMinds1
      @FluentMinds1 ปีที่แล้ว

      77 කොටස ඇහිලා නෑ වගේ

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +3

    මෙව්වා ⁣මාරම නිර්මාණ සහෝදරයා.

  • @UK-rw8ll
    @UK-rw8ll 2 ปีที่แล้ว +9

    2005-2015 මේ ගොල්ලන්ගෙ කාළතරණය චීනෙට විකුණල මගෙ හිතේ?🤔ඒකනෙ වචනයක්වත් කිව්වෙ නෑ ඒ කාලවකවානුව ගැන ?😀😀😀

  • @kasunudeepa4448
    @kasunudeepa4448 2 ปีที่แล้ว +4

    පට්ට වැඩසටහන....

  • @dilipharshavitharana9197
    @dilipharshavitharana9197 2 ปีที่แล้ว +1

    ඒක නියමයි 👍👍

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +4

    One of the best programs 😀

  • @buddhikaprashad6331
    @buddhikaprashad6331 2 ปีที่แล้ว +3

    චුට්ටෙ කෝ *හොර තක්කඩියාගෙ_පාලන_කාලය*

  • @rifansaleem8944
    @rifansaleem8944 ปีที่แล้ว

    අන්තිම හරියට කියපු එක නම් නියමයි

  • @travaling2208
    @travaling2208 2 ปีที่แล้ว +3

    api nodanna live අාපහු පටන් ගන්නකො

  • @damithrathnayaka5047
    @damithrathnayaka5047 2 ปีที่แล้ว +1

    අම්මෝ 😂

  • @Sapumal
    @Sapumal 2 ปีที่แล้ว +14

    අද එක පට්ට ... පොඩි එකාට කියල අනාගතයට ගිහින් 2048 ගැන පොඩ්ඩක් බලන්නකෝ .. බලල වීඩියෝ එකක් මේ සතියෙම දානවද ?

    • @gaminihewavitharana273
      @gaminihewavitharana273 2 ปีที่แล้ว +1

      නිර්වාන් රාජපක්ෂ සමග ආයෙත් රට බේරගන්න අවස්ථාවක් එයිද බලන්න නේද ඔය අහන්නේ

    • @Sapumal
      @Sapumal 2 ปีที่แล้ว

      @@gaminihewavitharana273 අනිවාරෙන් රනිල් රට සංවර්ධනය කරාද කියල බලන්න ඕනි

  • @susilgomis1
    @susilgomis1 2 ปีที่แล้ว +3

    මේක නම් සුපිරි ආකෘතියක්. අපිට වෙච්ච දේ කාලතරනයක මුවාවෙන් කියද්දී අපේ ගොන් හරක්ට හොඳටම තේරුම් යනවා. මේ නිර්මාණ සිතුවිලි ඔබ‍ට කොහොම පහළ වෙනවාදැයි හිතෙනවා.

  • @ivonperera5594
    @ivonperera5594 ปีที่แล้ว

    Thitha atha ape minsunta thawath therum ganna ba ♥️

  • @madusankamudushani321
    @madusankamudushani321 ปีที่แล้ว

    Superi..........😂😂😂😂😂

  • @sandilgunathilake3582
    @sandilgunathilake3582 2 ปีที่แล้ว +1

    Meka nam supiri 💓

  • @Gems9372
    @Gems9372 2 ปีที่แล้ว

    ඒ පොඩි චූටි වටිනවා මිනිස්සු කරපු මෝඩකම්👍👍

  • @PSDDS1
    @PSDDS1 2 ปีที่แล้ว +2

    පෙස්ට් කොනෙට් ඉන් සිරි ලක්කා ❤

  • @Praven361
    @Praven361 2 ปีที่แล้ว +1

    Shakabooooooooooom😕

  • @wesamun1
    @wesamun1 ปีที่แล้ว

    ආනන්දයෙන් ප්‍රඥාවට..ඒක නම් ගින්දර නෙවෙයි සුපර්නෝවා එකක්.මේ නිර්මාණය ලිස්ට් එකේ උඩම පවතීවා..

  • @dhananjamotors
    @dhananjamotors 2 ปีที่แล้ว +1

    අද කමෙන්ට් එක දාලා හෙට ජොබ්ස් එක කරන ගමන් අහන්නම් ..2022/11./16/ 10;28pm

  • @meriandiss6675
    @meriandiss6675 2 ปีที่แล้ว +1

    Fantastic... 👌👌👌💐💐💐💐💐

  • @ynnipuna4127
    @ynnipuna4127 2 ปีที่แล้ว +1

    බුදු අම්මෝ ඒක

  • @brightsee9820
    @brightsee9820 2 ปีที่แล้ว

    Great.!❤️

  • @chanchaladewmini8871
    @chanchaladewmini8871 2 ปีที่แล้ว +2

    Best

  • @tharakapanabokke4512
    @tharakapanabokke4512 2 ปีที่แล้ว +2

    Appreciate what you guys trying to do, what our education system should’ve done

  • @extremebp8891
    @extremebp8891 2 ปีที่แล้ว +1

    හම්මෝ අන්තිම ර්ක

  • @gihandilruksha3068
    @gihandilruksha3068 2 ปีที่แล้ว +1

    💯 eththa ahema unanam ...

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 2 ปีที่แล้ว +2

    ප්‍රේමදාසගෙ කාලෙට පොඩි එකාට යන්ඩ බැරි වෙන්ඩ සෙටින් වෙනස් කරල ඇත්තෙ තාත්තා, ටයර් සෑයවල් වදකාගාර දැකලා හීනෙන් බයවෙයි කියලා. රාජපක්ශ කාලෙට යවන්ඩ නැතුව ඇති හොරකම් කරන්ඩ පුරුදු වෙයි කියලා. 😅

  • @kumarastores185
    @kumarastores185 2 ปีที่แล้ว +1

    ආතල් බන්..😂😂

  • @Binance8747
    @Binance8747 2 ปีที่แล้ว

    2005 ටත් පලයං පොඩි එකෝ

  • @eshnow
    @eshnow 2 ปีที่แล้ว

    Pattama....

  • @ruwendrathejan7990
    @ruwendrathejan7990 2 ปีที่แล้ว +1

    2parak Ahuwa

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 2 ปีที่แล้ว

    Excellent

  • @bashithamadushan4513
    @bashithamadushan4513 2 ปีที่แล้ว

    Sad story of Srilanka

  • @shaminkahadage1665
    @shaminkahadage1665 2 ปีที่แล้ว +1

    Oyala prhasanayen karana danuwathkrem therumganne semitha denekuta weema awasanawa.

  • @dayanjayarathna743
    @dayanjayarathna743 2 ปีที่แล้ว +6

    Naaki maina nohoth appachchi karapu hariya kiyanna bayada,?okuntatg danenna kiwwanam thamai honda.

    • @mr.lunatic3157
      @mr.lunatic3157 2 ปีที่แล้ว +1

      හොදයි ඉතින් ඊට පස්සෙ fan talksuth na chooty malli podi mallith na .. නීතිය තියෙන රටක්නෙ

  • @rajapakshaarachchilagesham3769
    @rajapakshaarachchilagesham3769 2 ปีที่แล้ว

    Super!

  • @hirunaudawaththa9917
    @hirunaudawaththa9917 ปีที่แล้ว

    2005, 2010 නෑනෙ😕

  • @chamitharuwan2825
    @chamitharuwan2825 2 ปีที่แล้ว +1

    Api rewatunu hati 48 idan 😥😥😥

  • @jagath6
    @jagath6 2 ปีที่แล้ว

    Good one

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว +2

    👍👍👍❤️❤️❤️

  • @w.m.surithdumindaperera6034
    @w.m.surithdumindaperera6034 2 ปีที่แล้ว +1

    mechara kiylath ahuwe nane me lokka 🤣

  • @Kushanhiggoda
    @Kushanhiggoda ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nishantha4129
    @nishantha4129 2 ปีที่แล้ว

    77ට ආපු කතාව අහද්දිනම් මට මාර දුකක් ආවෙ..කකුල් දෙක අල්ලම් වඳින්නම් කියද්දි.😥..අපේම උන් කීයක් මරල දාන්න ඇත්ද මාමලාට ඕක කරන්න එපා කියන්න ගිහින්..

  • @chamarataranga8778
    @chamarataranga8778 2 ปีที่แล้ว +1

    මුන් අනිත් හැමෝටම ගැහුවට ප්‍රේමදාසට ගහන්නෙ නෑ. තාත්ත ප්‍රේමදාසගෙ ගෝලයනෙ

  • @tharinduliyanage3969
    @tharinduliyanage3969 2 ปีที่แล้ว

    කෙලවුන විදිය එක පෙලට කියල නම
    දාන්න තිබ්බෙ🥲

  • @dhananjamotors
    @dhananjamotors 2 ปีที่แล้ว +1

    හෙට ලියන්නම් වැදගත් කමෙන්ට් එකක් සී ලාංකිත බුජ්ජිමතුන් වෙනුවෙන්මයි wait pls...............

  • @akalanka3655
    @akalanka3655 2 ปีที่แล้ว +1

    ඔව් මට පේනවා, මේ ගමට විසාල කුණාටුවක් එනවා

  • @VimukthiAthurupanage
    @VimukthiAthurupanage 2 ปีที่แล้ว +1

    ❤️

  • @kovidawaidyaratneofficial8616
    @kovidawaidyaratneofficial8616 2 ปีที่แล้ว +1

    පොඩි එකා

  • @nipunakavinda1752
    @nipunakavinda1752 2 ปีที่แล้ว +1

    Ambhoo meeka nm

  • @srisampath1918
    @srisampath1918 2 ปีที่แล้ว +1

    👋👋👋

  • @dakshinasenarathna6942
    @dakshinasenarathna6942 2 ปีที่แล้ว

    1971 වන තුරු බංග්ලාදේශය රටක් වශයෙන් නොපැවතුනු අතර එය හැඳින්වුයේ නැගෙනහිර පාකිස්ථානය ලෙසයි

  • @pocketgear
    @pocketgear 2 ปีที่แล้ว

    Time Machine එකක් තිබුණත් මේක ගොඩ දාන්න බෑ වගේ

  • @dilshanproductions12
    @dilshanproductions12 2 ปีที่แล้ว +2

    මහින්දගෙ කාලෙ ස්කිප් කරේ මොකද 😅

  • @amith098
    @amith098 2 ปีที่แล้ว +1

    😭😭😭

  • @DARK-df6lz
    @DARK-df6lz 3 หลายเดือนก่อน

    මාමෙ, මං 2027 ඉදල එන්නෙ මාමෙ.

  • @Jbvvv54
    @Jbvvv54 2 ปีที่แล้ว +2

    අඩෝ අඩෝ 1948 බංගලාදේශ් කියලා රටක් තිබ්බේ නෑ. bangladesh ආවෙත් නවසිය හැත්තෑ එකේ ඒ වගේ චූටි රටක වුනොත් අපිට ණය ගන්න වුණා කියන්න හිතාගන්නකෝ අපේ රට රට පත්වෙලා තියෙන හිඟනකම. nodakin රට පාලනය කරපු 74ක දේශපාලුවෝ

  • @amithachandima3318
    @amithachandima3318 ปีที่แล้ว

    පොඩි එකාට තිබ්බේ 2009ට ගිහින් bitcoin ලක්ෂ5 ක් විතර අරන් දාන්න. මුළු රටම ගොඩ දාන්න පුලුවන්

  • @kasunbandara8412
    @kasunbandara8412 2 ปีที่แล้ว +1

    2005 ගැන කිව්වේ නැත්තේ ඇයි 🤔 ඒ කියන්නේ මහින්දට කඩේ යනවා කියන එකද 🤔

  • @rangakolambage5396
    @rangakolambage5396 20 วันที่ผ่านมา

    Mekatanam haraskapanna epa hode

  • @anupamadilshan9474
    @anupamadilshan9474 2 ปีที่แล้ว +1

    mt time machine ekak set unoth oya kaala walata gihin inna moda minissunta bana kiyanna yan na mn nam. ekek dennek bawala hari ithihasaya wenas karanawa.

  • @priyandias8475
    @priyandias8475 2 ปีที่แล้ว

    Oya podi ekage athey D.A.Rajapakshatai Ranil W. ge thaththatai condom packet dekak yawaganna bari weida?

  • @nalinrangana8136
    @nalinrangana8136 ปีที่แล้ว

    මුන්ගේ ගොන් ජෝක්..චන්ද්‍රිකා අවුරුදු 12ක් ජනාධිපති ධූරයෙ ඉදියා

  • @jayalathkumara2170
    @jayalathkumara2170 2 ปีที่แล้ว +1

    👍❤

  • @ramyabandara5664
    @ramyabandara5664 2 ปีที่แล้ว +1

    🤩