What is a Black Hole? Explain in Sinhala | Shanethya TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 87

  • @hotleader3319
    @hotleader3319 4 ปีที่แล้ว +28

    මාත් ඕය විශයට ආසයි දිගටම ඔය වගේ ඒවා දාන්න්

  • @americanonlinespace9498
    @americanonlinespace9498 3 ปีที่แล้ว +13

    I went to the NASA recently. Thank you so much

  • @DonaldDonaldkahanavita
    @DonaldDonaldkahanavita หลายเดือนก่อน +1

    මේ විශ්වය ත්‍රාස්යජනකයි

  • @nishanthakumara5739
    @nishanthakumara5739 3 ปีที่แล้ว +5

    නියමයි හොඳටම තෙරුම් ගියා තවත් vedio දිගටම කරන්න.

  • @slkaniya
    @slkaniya ปีที่แล้ว +1

    හොද වීඩියො එකක් 😊

  • @royanthony4646
    @royanthony4646 4 ปีที่แล้ว +8

    ස්තූතියි ..සරල පැහැදිලි කිරීමක්...බිග් බෑන් තියරිය, කාල අවකාශයේ නැමීම , ගුරුත්වාකර්ෂණ ය ගැනත් කරන්න ..

    • @ShanethyaTV
      @ShanethyaTV  4 ปีที่แล้ว

      Thanks for the comment...

  • @suduputha2662
    @suduputha2662 4 ปีที่แล้ว +4

    Kalu kuharayak laga kalaye wenask thiyei neda

  • @kalyanichandralatha2272
    @kalyanichandralatha2272 3 ปีที่แล้ว +1

    Mama godak asi තාරකා widdyawata . තවත් oya wage godak vidio karanna .

  • @harshaprasad675
    @harshaprasad675 2 ปีที่แล้ว +2

    event horizon කියන්නෙ කලු කුහරයේ සීමාව event horizon එකක් යම් වස්තුවට රැදිල තියෙන්න පුලුවන් නමුත් කලු කුහරය ඇතුලට ගිහාම අදික ගුරුත්වය හේතුවෙන් කලු කුහරය දෙසට ඇදල ගන්නව

  • @shobhamadarasinghe9916
    @shobhamadarasinghe9916 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @ruchira3223
    @ruchira3223 3 ปีที่แล้ว +1

    තවත් එකක් ඕනෙ කලු කුහර ගැන සුපිරි හොදටම තේරුනා

  • @isuruliyanawadu4475
    @isuruliyanawadu4475 3 ปีที่แล้ว +20

    *කලු කුහරයක භෞතික ලක්ෂණ වලින්*
    *1.) කලු කුහරයක ස්වාසර්චයිල්ඩ් අරය*
    මුල්ම එක... මේ කියන්නෙ බ්ලැක් හෝල් එකේ ඒකාග්‍රතා ලක්ෂ්‍යය නැත්නම් මහා පිපුරුමක ආරම්භයක් වෙන singularity එකේ ඉදන් event horizon එක එනම් කලු කුහරයේ පෘෂ්ටයට තීන දුර.... මේ ස්ථානයේ පොදු ලක්ෂණයක් තමා මෙතන තමා ආලෝකයට කලු කුහරයක සිර වෙන්න පුළුවන් උපරිම සීමාව එතන තීන ආලෝකයට ආයෙ ගැලවීමක් නෑ... ඒක කලු කුහරය වටේටම භ්‍රමණය වෙන්න ගන්නවා... මේ වෙලාවෙ කවුරු හරි අහවි ආලෝකයට ස්කන්ධයක් නැනෙ කොහොමද ගුරුත්වය බලපාන්නෙ... අන්න ඒක තමා පරණ වාදය... දැන් තීන වාදය හැටියට ආලෝකයට පුළුවන් double acting ඒ තමයි... එකක් අංශුවක් අනික් එක තරංගයක් .. මේකම double slit experiment (සිදුරු දෙකේ පරීක්ෂණය) මගින් සිදු වෙන්නේ....ඉතින් මේ කලු කුහරය තුළදි ආලෝකය ඇතුළෙ ඉන්න අංශුමය චරිතය පට්ට කාර්‍යයක් කරනවා... ඒ නිසා ආලෝකයට කලු කුහරයේ ගුරුත්වයෙන් ගැලවෙන්න බැරි තත්ත්වයට පත් වෙනවා.... එතනදි ඇත්‍තන මෙහෙම ගත්තොත් අපි හැමෝවම එනම් ඕනම පදාර්ථයක් ස්කන්ධය නියතව තියෙද්දී හකුළුවන්න හරියට ස්පොන්ච් එකක් වගේ හකුළුවතහැකි... එතකොට වස්තුවේ මධ්‍යන්‍යය අරය... සැලකුවාම... ඒ අරය තීන අවස්ථාවේ ... ඒ වස්තුවේ ගුරුත්වාකර්ෂණයෙන් ආලෝකයටවත් ගැලවිලා යන්න බැරි නම් අන්න එදාට හැදෙනවා ස්වාසර්චයිල්ඩ් අරයක්.... ඉතින් මේක අර්ථ දක්වන්නේ යම් වස්තුවක ගුරුත්වාකර්ෂණ වියෝග ප්‍රවේගය ආලෝකය ප්‍රවේගය යන්තමින් ඉක්මවයි නම් ඒ අවස්ථාවේ වස්තුවේ අරය = ස්වාසර්චයිල්ඩ් අරය කියලා... මේ තමා සරලම අර්ථ දැක්වීම...ඇත්තම කාල් ස්වාසර්චයිල්ඩ් අර්ථ දැක්වූයේ දරුණු අනුකලන අවකලන සමීකරණ වලින්,, සමහර ඒවා කැම්පස් එකෙ තීන්නෙ ඉගෙන ගන්න ගණිත ක්‍රම.... සරලවම මේකෙන්, කලු කුහරයේ event horizon සහ අනන්තයට එනම් කලු කුහරයේ ගුරුත්වයෙන් මිදෙන කල්පිත ස්ථානයට යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමය යෙදීමෙන්,
    1/2 mC^2 - GMm/R = 0...... R =2 GM/C^2....
    අපේ ස්වාසර්චයිල්ඩ් අරය හොයන්න කිව්වත් ඔය ආනිශංසෙම තමා...
    *2.) කලු කුහරයක උෂ්ණත්වය*
    මේක මේමයි ඇත්තම මේක පරීක්ෂණාත්මක උපකල්පන මත පදනම් වූ සමීකරණයක්... මේක වෙන්නේ අපි දන්නවා හෝව්කින් විකිරණය අනුව,අපි දන්නවා අංශුකට අදාළව ප්‍රති අංශුවක් ඒ හා සාපෙක්ෂ චලිතයකින් ඇති වෙන ගම්‍යතා සංස්ථිතිය නිසා චලනය වීමක් වෙනවා කියල... එහෙම වුණාම යම් ශක්ති ප්‍රමණයක් හානි වෙනවා... ඊට අදාළ උෂ්ණත්වය තමා මේ තීන්නේ.... හැම තත්පරයක් ගාණෙම කලු කුහරයක් වාෂ්පීකරණය වෙනවා... ඒකෙන් එන උෂ්ණත්වය තමා මේක ...
    තව දුරටත් මෙහි,
    h = ප්ලාන්ක් නියතය,
    k = බෝල්ට්ස්මාන් නියතය, G = ගුරුත්වාකර්ෂණ නියතය,
    C = රික්තයේදී ආලෝකයේ වේගය,
    pi = 3.142 (22/7)...
    M = කලු කුහරයේ ස්කන්ධය......
    මේකෙන් පේන්නෙ මේ අගයන් නියත සුළු කරාම, කලු කුහරයක උෂ්ණත්වය රදා පවතින්නේ එහි ස්කන්ධය මත පමණක් කියලා තේරෙන්න ඕන... ඒ අනුව, T = 1.227× 10^26 / M... ප්‍රතිලෝම සම්බන්ධයක් තීන්නේ... මේකෙන් කියන්නේ... කුඩා කලු කුහරවල උෂ්ණත්වය හුගක් වැඩි කියන එක....
    *3.) කලු කුහරයක එන්ට්‍රොපිය*
    ඊළග එක නම් ව්‍යුත්පන්න කරන්න පුළුවන්... හරි ලෙේසී තියරි පාට් එකක් තීන්නේ...එන්ට්‍රොපි එක කියල කියන්නේ තාප ශක්තිය මගින් යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කිරීම කෙතරම් පහසුද යන්න නිර්ණය කරන රාශියක්...තාප ගති විද්‍යාවේ දෙවෙනි නියමය අනුව කාලයත් එක්ක තාප ගතික පද්ධතියක එන්ට්‍රොපිය එනම් Thermal -> Mechanical පරිවර්තනය කිරීමෙ හැකියාව වැඩි වෙනවා... මේකටම පද්ධතියේ අහඹු බව කියල සරලව අර්ථ දක්වන්න පුළුවන්...දැන් යමු සීන් එකට,මුලින්ම මේකෙන් අපි දැනගන්න ඕන දෙයක් තීනව ඒ තමයි, කලු කුහරය ගෝලාකාරයි ආසන්නව ඒ අනුවකලු කුහරයක විකිරණ විමෝචනය සහ අවසෝෂණය කළ හැකි පෘෂ්ට වර්ගඵලය
    A = 4 pi R^2...
    R = මන් කලින් කියපු ස්වාසර්චයිල්ඩ් අරය......
    එතකොට ,එතනින් එහා, දැන්,
    R =2GM/C^2 නිසා,
    A = 16 pi G^2 M^2 / C^4...
    දැන් මේකෙ අපි කලු කුහරයෙ මේ වර්ගඵලය කුඩා කොටස් වලට බෙදමු...ඒකට කරන්නෙ මේක අපි එක් වරක් විෂයෙන් අවකලනය කරන එක....
    dA = 32 pi G^2 M/ C^4 dM....
    දැන් ඒ අවස්ථාවේ එම කුඩා ස්කන්ධ කොටසක් ශක්තිය්ක් වෙන විට පරිමාවේ වෙනසක් නොවී, සම්පූර්ණ් ශක්තියම අභ්‍යන්තර ශක්තියට එනම් උෂ්ණත්වය වැඩි වීමට වැය වෙන බව කලු කුහර වල හැසිරීම අනුව වැටහේ... ඒ අනුව, අයින්ස්ටයින්ගේ සමීකරණය යෙදීමෙන්,
    dE = dM C^2... dE = dA C^6 / 32 pi G^2 M....

    • @isuruliyanawadu4475
      @isuruliyanawadu4475 3 ปีที่แล้ว +6

      දැන් කුඩා කොටසක් සලකා, තාප ගති විද්‍යාවේ පළමු නියමය යෙදීමෙන්,
      dE = dU + ( P × delta V)..
      නමුත් පරිමා වෙනසක් නොවෙන නිසා, delta V = 0 ක් වේ..
      එවිට, dE = dU...
      දැන් dU = අභ්‍යන්තර ශක්තිය = එන්ට්‍රොපිය × නිරපේක්ෂ උෂ්ණත්වය..dE = T × dS .... ඉතින් කලු කුහරයක උෂ්ණත්වයට මන් කලින් equation එකක් කිව්වා ඒක ආදේශ කරාම, ....
      dA C^6 / 32 pi G^2 M. = dS × hC^3 / 8 pi K GM...
      ඒ අනුව, dS = C^3 K /4 hG × dA නැවත මෙම කොටස් සියල්ල එකතු කිරීම සදහා අනුකලනය කිරීමෙන්,
      S = C^3 K /4 hG × A ...
      ඔය පෝස්ට් එකේ A නැත්නම් කලු කුහරයේ වර්ගඵලය කියන රාශිය නැහැ...ඒක පෝස්ට් එකෙ වරදක් ...
      ->
      වැදගත්ම දේ තමයි ... කලු කුහර තීනවා කියල මුලින්ම කිව්වේ අයින්ස්ටයින් නෙවෙ...
      ලෝකය නිර්මාණය සහා අවසානය ගැන ලෝකාන්තරික සූත්‍රයේ ( *Buddhist Cosmology*)
      බුදුන් වහන්සේ තමා දේශනා කරේ...... ඉන්න මන් ඒකත් දාන්නම් පහළින්... black hole එක ගැන නම් දැන් නාන්නම information ඕගොල්ලො දන්නවා... පුළුවන් වෙලාවට කියවල අවබෝධ කරගන්න බලන්න... මේ තීන ඒවා පොඩිම අය වැඩිය ගණන් ගන්න එපා.... මොකද මේ භාවිත කිරීම් උසස් පෙළටවත් නෑ.... University Physical ගියොත් 4th year Relativity ඉගෙන ගන්න පුළුවන්...හුගක් ඉස්සරහට ඒවයෙන් තමා මේවාගේ න්‍යාය නිර්මාණය වෙන්නේ... හැම ආගමකම අය ඉන්නව මේක කියවයි... මේක ආගමක් මුල් කරගෙන නෙවෙ මන් කිව්වේ... හොදේ... හැම ආගමකටම ගරු කරන්න ඕන.. හැම ආගමක්ම දර්ශනයක්ම තීන්නෙ අපේ හොදට... මන් කිව්වෙ මේ ගැන වැඩි විස්තරයක්... කවදාවත් මන් බෞද්ධ ආගම කියල බෙදිගෙන දැනුම බෙදීමක් කරන්නෙ නැ .... හැම දෙයක්ම අපි ඉගෙන ගන්න ඕන... ඒ අතරෙ මේක නොකියාම බැ ...ඒ නිසායි මන් මේක දැම්මේ 💪🏻🔥 ...
      *Arjun(Isuru)🍁✨*

    • @Reiseninsuccess6174
      @Reiseninsuccess6174 2 ปีที่แล้ว +1

      Yako uba video ekakma karapan

  • @shadowtechwithak
    @shadowtechwithak 3 ปีที่แล้ว +2

    අන්න ඒකට තමයි කළු කුහරයක්‌ කියන්නේ ☺️😉

  • @thilankaaariya2321
    @thilankaaariya2321 2 ปีที่แล้ว +1

    මේ වගේ ඒව හැමදාම දාන්න අයියේ 🥰

  • @dilumnishan5020
    @dilumnishan5020 3 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් .super

  • @vigithaperera862
    @vigithaperera862 3 ปีที่แล้ว +5

    thank you to this

  • @vimalagunarathna2958
    @vimalagunarathna2958 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් විඩීයෝ එ්කක් Tanks ☺☺

  • @ALLINONE-ov9ro
    @ALLINONE-ov9ro 2 ปีที่แล้ว +2

    Black hall ගැන මුලින්ම කිව්වෙ බුදුහාමුරුවෝ ඒ වැරැද්ද නිවැරැදි කරන්න 😘

    • @ria7951
      @ria7951 ปีที่แล้ว

      Aniwaren

  • @princelymendis4507
    @princelymendis4507 ปีที่แล้ว

    Clear explanation ...thanks...

  • @dilankadilshan4472
    @dilankadilshan4472 2 ปีที่แล้ว +3

    Keep it up.... ❤️

  • @chandimaniroshini3368
    @chandimaniroshini3368 3 ปีที่แล้ว

    ME chanel eka harima vadagath mata godak theruna

  • @malindanimsara447
    @malindanimsara447 4 ปีที่แล้ว +1

    Thanks thavat video danna

  • @chanulnimsara4249
    @chanulnimsara4249 3 ปีที่แล้ว +1

    Your video is very good.

  • @ria7951
    @ria7951 ปีที่แล้ว

    Mata hithenne kalu kuharayak athulen shaktheen walta gaman karanna puluwn kiyala. Ehema gaman karala anthimata watena thanak athi

  • @FactTube10-e8l
    @FactTube10-e8l 3 ปีที่แล้ว +2

    Intersteller බලන්න

  • @minindupabasara6222
    @minindupabasara6222 3 ปีที่แล้ว

    Niyamay ayye

  • @UnknownPerson-zi5fd
    @UnknownPerson-zi5fd 3 ปีที่แล้ว

    සුපිරිම

  • @wapasela
    @wapasela 2 ปีที่แล้ว +1

    ස්තුති

  • @chandaniherath7849
    @chandaniherath7849 2 ปีที่แล้ว

    niyamai

  • @dilkimadushika830
    @dilkimadushika830 2 ปีที่แล้ว +1

    thank for you👍😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @sadunihashinika4586
    @sadunihashinika4586 2 ปีที่แล้ว

    Need another video vith very important point..

  • @wihagadilshan999
    @wihagadilshan999 4 ปีที่แล้ว

    Godak watina video ekak.....Thanx

  • @hasitha.kawshalya4833
    @hasitha.kawshalya4833 3 ปีที่แล้ว

    I like this very much.........................put more videos about Astronomy

  • @Gameworld-jp8ez
    @Gameworld-jp8ez 3 ปีที่แล้ว +2

    Kalu kuharakathulata ada gaththoth monawa waida

  • @nayomidarshani8458
    @nayomidarshani8458 2 ปีที่แล้ว

    so nice thaku so much

  • @chamindadayarathna1402
    @chamindadayarathna1402 3 ปีที่แล้ว

    හොදටම තේරුනා

  • @Ramsey.001
    @Ramsey.001 3 ปีที่แล้ว

    Alokayedi potona walata skandayak nattam alokaya kohomada bla khole walata adila yanne

  • @dananjayagomez6108
    @dananjayagomez6108 7 หลายเดือนก่อน

    ❤ tnq❤

  • @hirunitharupraba8316
    @hirunitharupraba8316 3 ปีที่แล้ว

    Plz release more valuable vedioes.tnz for this vedio.

  • @uthpalaja
    @uthpalaja 2 ปีที่แล้ว +1

    This is amazing

  • @hasithadevanarayna3195
    @hasithadevanarayna3195 2 ปีที่แล้ว

    keep up it ...

  • @samansenarathna9873
    @samansenarathna9873 3 ปีที่แล้ว

    ගුාහාලෝක ගැන පැහැදිලි කරන්න

  • @dinusharavishan7223
    @dinusharavishan7223 3 ปีที่แล้ว

    Quantum entanglement theory ek gana video ekak karannako

  • @iranganiwikramasinghe9159
    @iranganiwikramasinghe9159 3 ปีที่แล้ว

    Pitasakvala jivin gana video danna

  • @kosalakumari6000
    @kosalakumari6000 3 ปีที่แล้ว +2

    අඟහරු වල පිටසක්වලයින් ඉන්නවද කියලයි වීඩියෝ එකක් දාන්න

  • @dreams6184
    @dreams6184 3 ปีที่แล้ว

    The father of astronomy...thales
    ☝ plz make vedio about thales milatus

  • @dilaniperera7580
    @dilaniperera7580 4 ปีที่แล้ว +1

    Time travel onaaaaaa

  • @dinukshikameegasthenna8858
    @dinukshikameegasthenna8858 2 ปีที่แล้ว

    Good

  • @IsharaLokuge
    @IsharaLokuge 6 หลายเดือนก่อน

    Black hole eke anith pathen baluwath ehemada penne

  • @chamilkumara5715
    @chamilkumara5715 3 ปีที่แล้ว

    දූවිල්ල සෑදුන ආකාරය පැහැදිලි කරලා දෙන්න

  • @vimukthiherath1950
    @vimukthiherath1950 3 ปีที่แล้ว

    ස්ටීවන් හෝකින් ගැන

  • @harshawruh
    @harshawruh 4 ปีที่แล้ว +2

    Can you explain "everything is created by nothing" means what??

  • @MaskFunny-lu1nx
    @MaskFunny-lu1nx 3 หลายเดือนก่อน

    Skibidi Toilet gana video ekak hadanna

  • @malkilakshani2803
    @malkilakshani2803 2 ปีที่แล้ว

    ක්වොන්ටන් යාන්ත්‍ර විද්‍යාව ගැන කියා දෙනවද🙄

  • @thilakwasanthakumara3626
    @thilakwasanthakumara3626 3 ปีที่แล้ว

    thank you

  • @d.k.pradeep1860
    @d.k.pradeep1860 2 ปีที่แล้ว

    ආලොකයේ වේගෙට වැඩිය කලු කුහරයෙ වේගය වැඩි විය යුතුයි නේද. නමුත් විද්‍යාඣවරුන් පවසන්නෙ වේගවත්ම ආලෝකයේ වේගය කියලා ඒක වැරදි නේ ඒ විදිහට බැලුවොත් ඒ ගැන විඩියො එකක් කරන්න

  • @shehanprageeth3615
    @shehanprageeth3615 3 ปีที่แล้ว

    Tawath oyawage vedio onemata

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 2 ปีที่แล้ว

    මොකද්ද හේතුව බැරි වෙලාවත් අපේ සූර්‍යා කලු කුහටයක් උනොත් අනික් ග්‍රහවස්තු ඇදිලා යන්නෙ නැත්තෙ ඒකට...ප්ලීස් රිපලයි කරන්න.

  • @githasamanmali1786
    @githasamanmali1786 2 ปีที่แล้ว +1

    💙💙💙

  • @IsharaLokuge
    @IsharaLokuge 6 หลายเดือนก่อน

    Earth eka black hole ekak unoth

  • @traveltoaustralia8550
    @traveltoaustralia8550 3 ปีที่แล้ว

    ලගදි විනාශ වන කලු කුහර නැද්ද

  • @wanniplays
    @wanniplays 3 ปีที่แล้ว

    💯🙌

  • @malintha_
    @malintha_ 3 ปีที่แล้ว

    ethakota block holl balanna thawama katawath bari unada chandrikawakatawath

  • @amithanjanachandrarathna7089
    @amithanjanachandrarathna7089 2 ปีที่แล้ว

    අපේ සෞරග්‍රහමන්ඩලය කළුකුහරය වටේ කරකැවෙනවද

  • @astrowalker218
    @astrowalker218 3 ปีที่แล้ว

    white holes ganath danaganna kamathii

  • @pasindunisal8806
    @pasindunisal8806 2 ปีที่แล้ว

    කොහෙටද යන්නෙ ඕකට ඇදිල යන දේවල්

  • @susanthakulathunga9926
    @susanthakulathunga9926 3 ปีที่แล้ว

    Very valuble video

  • @lakmalsachinthaka4478
    @lakmalsachinthaka4478 3 ปีที่แล้ว

    Ptt

  • @gamingneliya2204
    @gamingneliya2204 2 ปีที่แล้ว

    Bayae bam 😓😭

  • @amilamadushanka2828
    @amilamadushanka2828 3 ปีที่แล้ว

    👍👍

  • @samansisira4521
    @samansisira4521 3 ปีที่แล้ว

    black hole gana thawa danna kooo

  • @s.sadewniperera8738
    @s.sadewniperera8738 ปีที่แล้ว

    2022 AL physics

  • @slchandri6949
    @slchandri6949 3 ปีที่แล้ว

    👍

  • @mmgmk599
    @mmgmk599 3 ปีที่แล้ว

    Jb

  • @dilaniperera7580
    @dilaniperera7580 4 ปีที่แล้ว +1

    🤔

  • @thamodyamahakumbura956
    @thamodyamahakumbura956 3 ปีที่แล้ว

    tharaka pilibada

  • @americanonlinespace9498
    @americanonlinespace9498 3 ปีที่แล้ว +1

    I now work on the NASA

  • @t.w.a.hemakaranasingha7131
    @t.w.a.hemakaranasingha7131 3 ปีที่แล้ว

    තවත් එකක් ඕනෙ කලු කුහර ගැන සුපිරි හොදටම තේරුනා

  • @chathuranisenawirathna1263
    @chathuranisenawirathna1263 3 ปีที่แล้ว

    Thank you