කොණ්ඩේ හිටවන්න කීයක් යනවද? හොදම තැන කොහෙද? Janith Wickramage | Hair Transplant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • කොණ්ඩේ හටෙවන්න කීයක් යනවද?
    හොදම තැන කොහෙද?
    Janith Wickramage
    DHI Sri Lanka
    077 234 5128
    Hair Transplant
    Janith Wickramage
    / janith.wickramage.live
    Video Production
    ULITE - / ulitemedia
    Incorporate with
    V Creation - / vcreationstudio
    #hairtransplant #janithwickramage #srilanka,,

ความคิดเห็น • 179

  • @JanithWickramage
    @JanithWickramage  3 ปีที่แล้ว +19

    කිහිපදෙනෙක්ට පැහැදිලි නැහැ කියල තිබ්බා සැත්කම සදහා කීයක් යනවද කිය​ලා
    ඒ අය කරුණාකර මේ ලින්ක් එක බලන්න th-cam.com/video/gl7ow4avGkE/w-d-xo.html
    ස්තුතියි

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon4469 6 หลายเดือนก่อน +1

    thanks malli ❤❤❤

  • @עילוי
    @עילוי 2 ปีที่แล้ว +1

    Watina vidiyo ekak thank you ❤️❤️❤️❤️

  • @චතුරචාලංක
    @චතුරචාලංක ปีที่แล้ว +4

    අයියා කොහෙද තැන.මගේ නල්ලෙ තමයි නත්තෙ අයියේ හිටෙව්වොත් හරියයිනෙද.

  • @chameerageethanjana2512
    @chameerageethanjana2512 ปีที่แล้ว +6

    480000 mn lagadi ahuwa.ekath oluwe podima podi area ekaka hitawanna😢.

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +1

    කවුරුහරි කියනවද මේ හිටවන කොන්ඩ ඉදෙනවද

    • @akashmadusanka2718
      @akashmadusanka2718 10 วันที่ผ่านมา

      ow, apema konde galawala neh hitawanne. ewa kalinma idila nm sudu paata konde wawenneth wayasath ekka hitawapu kondeth sudu wenwa

  • @propertysale-nh9ld
    @propertysale-nh9ld 2 หลายเดือนก่อน +1

    Eyebrow hitawanna puluwanda

  • @pretechnology
    @pretechnology ปีที่แล้ว +2

    Thank youuu

  • @Piyumantha1022
    @Piyumantha1022 4 ปีที่แล้ว +18

    දැන් අයියේ කොන්ඩේ දිගටම යන කෙනෙක් ඔහොම හිටෙව්වට පස්සේ....ඉතුරු ගස් ටික ගැලවිලා ගියොත් අනාතයිනේ...ඒකට පිලියමක් නැද්ද?

  • @HKlifestyle5906
    @HKlifestyle5906 ปีที่แล้ว +3

    Aiya godakma kondaya nathi kenekgeth puluwand me wede kranna

    • @JanithWickramage
      @JanithWickramage  ปีที่แล้ว

      Please call to the number in description malli ❤️🙏

  • @චතුරචාලංක
    @චතුරචාලංක ปีที่แล้ว +2

    අයියා කොහෙද තැන

    • @JanithWickramage
      @JanithWickramage  ปีที่แล้ว

      Please call to the number in description 😊

  • @cloud-id5ro
    @cloud-id5ro 5 หลายเดือนก่อน +2

    Dont go to Hair Transplant Lab Malabe!!! They are scammers and thieves. මාලබේ Hair Transplant Lab යන්න එපා!!! ඔවුන් වංචාකරුවන් සහ සොරුන් ය.

  • @kalindudulanjana7192
    @kalindudulanjana7192 4 ปีที่แล้ว +6

    Thank you aiya for your informations 😍🤙🙏

  • @චතුරචාලංක
    @චතුරචාලංක ปีที่แล้ว +1

    අයියා කොහෙද තැන කියන්නකො

  • @deennatanyahu9572
    @deennatanyahu9572 3 ปีที่แล้ว +4

    Really useful speech perfect brother

  • @donsahan343
    @donsahan343 2 ปีที่แล้ว +2

    අයියෙ ඔයාට ගොඩක් ස්තුතියි මොකද මම ආදරේ කරන කෙනෙක්ට මේ ප්‍රශ්නය තියෙනවා.

  • @bpvlogs5587
    @bpvlogs5587 3 ปีที่แล้ว +3

    Niyamai ayya apita podi adahasak ganna normal cost eka kiyak wage yawida mention krnna

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +18

    ඔයාට කීයක් ගියාද එතකොට අපේ ගාන හිතාගන්න පුළුවන්.

  • @dubaitimes8135
    @dubaitimes8135 3 ปีที่แล้ว +37

    කීයක් යනවද කියල වීඩියෝ එකෙ Headline දාගෙන අන්තිම වෙනකල් මිල ගැන මෙයා කිව්වේම නැහෑ..😂 මෙයත් අනුන්ගෙ සල්ලිවලට කහින කෙනෙක්...

    • @JanithWickramage
      @JanithWickramage  3 ปีที่แล้ว +4

      කිහිපදෙනෙක්ට පැහැදිලි නැහැ කියල තිබ්බා සැත්කම සදහා කීයක් යනවද කිය​ලා
      ඒ අය කරුණාකර මේ ලින්ක් එක බලන්න th-cam.com/video/gl7ow4avGkE/w-d-xo.html
      ස්තුතියි

  • @samanthaperera3800
    @samanthaperera3800 2 ปีที่แล้ว +1

    How much it..Will go

    • @JanithWickramage
      @JanithWickramage  ปีที่แล้ว

      Please call to the number on description 😊

  • @ShehanGimhana-ij5zn
    @ShehanGimhana-ij5zn ปีที่แล้ว +1

    No eka dala nane dannko

  • @vikumravishanka
    @vikumravishanka ปีที่แล้ว +1

    අය්යෙ උයට කියක් ගිය ද?
    ඔක කොතනද තියෙන්නෙ

  • @dinukaharshana7979
    @dinukaharshana7979 3 ปีที่แล้ว +1

    Tanx aiye

  • @dila7450
    @dila7450 2 ปีที่แล้ว +1

    thena kohefa

  • @chaminibandara8514
    @chaminibandara8514 3 ปีที่แล้ว +2

    Konde hitawauwata passe e nawatha wathawak hitawanna onida

  • @uththariejayawardhana2025
    @uththariejayawardhana2025 3 ปีที่แล้ว +3

    Transplant karana kondeth galawenawada yanawada??

  • @dimuthumadushan3412
    @dimuthumadushan3412 ปีที่แล้ว +1

    ඉන්දන්න ගන්න කෙස් ගස් මුලින්ම "ගලවල" අරන්ද,"කපල" අරන්ද ඉන්දන්නෙ අයියෙ...🙏

  • @roshanfernando7769
    @roshanfernando7769 3 ปีที่แล้ว +3

    Price

  • @dilnadee9230
    @dilnadee9230 4 ปีที่แล้ว +6

    Aiye ape ammageth konde hitawanna thirane karala thiyenne. Me video eken loku upadesak lebuna. Godak thank you aiye.

  • @manuka1129
    @manuka1129 3 ปีที่แล้ว +3

    Niyamai ayye thanks🔥

  • @චතුරචාලංක
    @චතුරචාලංක ปีที่แล้ว +1

    කොලබ කොහෙද

    • @JanithWickramage
      @JanithWickramage  ปีที่แล้ว

      Please call to the number in description 😊

  • @දිල්කිඅජිත්-ළ2ඞ
    @දිල්කිඅජිත්-ළ2ඞ 3 ปีที่แล้ว +3

    අයියේ එහේ ආයතනයේ නම නම්බරෙ එෆ් බී එකේ නමක් එහෙම තියේ නම් දාන්නකෝ මගේ හස්බන්ඩ්වත් එක්කම් යන්න

  • @katlife6845
    @katlife6845 4 ปีที่แล้ว +1

    me wage raulatath karanna puluwanda? wawenne nathi ayata?

    • @JanithWickramage
      @JanithWickramage  4 ปีที่แล้ว +1

      පුලුවන් ඒ ගැනත් ඉක්මනට වීඩියෝවක් දාන්නම්

    • @katlife6845
      @katlife6845 4 ปีที่แล้ว +1

      @@JanithWickramage anee loku deyak! Aniwaryenma video ekak genna ❤

  • @thakshimadhu2310
    @thakshimadhu2310 3 ปีที่แล้ว +2

    Konde gahak wath nathi kenekta transplant karanna bariya ayye?

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 3 ปีที่แล้ว +1

    රැවුල hitawanna puluwanda

  • @shehanshashika210
    @shehanshashika210 ปีที่แล้ว +1

    ලක්ශ 4න් පටන් ගන්නේ 👍

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +1

    👍👍

  • @chathurangaherath8706
    @chathurangaherath8706 3 ปีที่แล้ว +1

    Oya replacementna karala tiyanna?🙄👈

  • @sanjeewawijesiri1358
    @sanjeewawijesiri1358 2 ปีที่แล้ว +1

    උදුගොව්වන් කන ලෙඩේට මේක හරියනවද?

  • @nddubayilife
    @nddubayilife ปีที่แล้ว +1

    Dubai wala thiyanawada

  • @nimeshikaweerananda9881
    @nimeshikaweerananda9881 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත්.

    • @JanithWickramage
      @JanithWickramage  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @kalindudulanjana7192
    @kalindudulanjana7192 4 ปีที่แล้ว +3

    පුළුවන්නම් ඔයාගේ treatment ekata පෙර සහ පසු photos video ekak karanna aiya.

  • @DMT-ti8em3sd7h
    @DMT-ti8em3sd7h 3 หลายเดือนก่อน +1

    Koheda thiyenne

  • @dila1917
    @dila1917 3 ปีที่แล้ว +4

    රැවුල හිටවන්න බැරිද අයියෙ😒

  • @geethgee6391
    @geethgee6391 ปีที่แล้ว +1

    ඔයාට ගිය ගාන කියද කියන්න

  • @gihan899
    @gihan899 2 ปีที่แล้ว +1

    ජනිත් අයියේ ඔයාට කීයක් ගියාද

  • @hasaa3893
    @hasaa3893 4 ปีที่แล้ว +13

    ඔයාගේ සාර්ථක ද වැඩේ 100%

    • @JanithWickramage
      @JanithWickramage  4 ปีที่แล้ว +6

      මගේ පින්තූර වලින් දැක ගන්න පුලුවන් 😊

    • @hasaa3893
      @hasaa3893 4 ปีที่แล้ว +1

      @@JanithWickramage operation kiyak withra krada.. පරම්පරාවෙන් ද ගියේ කොන්ඩය

    • @prashantelge4806
      @prashantelge4806 3 ปีที่แล้ว

      මේවට හරි යන්නෙම ජෝකර් කෙනෙක්ගෙම චරිතයක් තමයි ඉතිං

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      කීයක් ගියාද අයියේ??

  • @lalithadrani2493
    @lalithadrani2493 4 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤😍

  • @nandikakumara8172
    @nandikakumara8172 3 ปีที่แล้ว +7

    turkey වලින් karraganna එක මීට වඩා ලබයි ne ඒවාගෙම ලංකාවට වඩා ගොඩක් හොඳට karranawa කියලා ගොඩක් aya කියනවා ne

    • @nandanahettiarachchi8260
      @nandanahettiarachchi8260 3 ปีที่แล้ว

      Turkey wala keeyak yanawada koheda place 1....
      Puluwannam link ekak ewanna mata

    • @napanesomathero5584
      @napanesomathero5584 3 ปีที่แล้ว +3

      DHi horu ahuwena epa salli mankolla kemak laksa 3 ganne mokatad mudal nasthi karaganna epa kisima wagakemak ne

  • @Pandacrypto712
    @Pandacrypto712 ปีที่แล้ว +1

    සල්ලි කියක් යනවද කියම්

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 2 ปีที่แล้ว +1

    supiri kolla

  • @harshachathuranga2115
    @harshachathuranga2115 3 ปีที่แล้ว +2

    එල

  • @hasantha3488
    @hasantha3488 2 ปีที่แล้ว +3

    පරම් පරවෙන් තට්ටේ පෑදෙන එක නවතිනවාද.?

    • @JanithWickramage
      @JanithWickramage  ปีที่แล้ว

      Please call to the number on description 😊

  • @visakasudarshani7278
    @visakasudarshani7278 ปีที่แล้ว +2

    The Fit Ness Is More Than Hyer ❤️🖤❤️🖤🆒🆒🆒💪💪💪

  • @kumudu2482
    @kumudu2482 3 ปีที่แล้ว +2

    Oyath wate yanwa price eka kiwwe na..

    • @JanithWickramage
      @JanithWickramage  3 ปีที่แล้ว

      කිහිපදෙනෙක්ට පැහැදිලි නැහැ කියල තිබ්බා සැත්කම සදහා කීයක් යනවද කිය​ලා
      ඒ අය කරුණාකර මේ ලින්ක් එක බලන්න th-cam.com/video/gl7ow4avGkE/w-d-xo.html
      ස්තුතියි

  • @rusiruharshana7409
    @rusiruharshana7409 3 ปีที่แล้ว +3

    transplant eken passe minoxidil use karanna onada?

  • @Sudarshani-s1t
    @Sudarshani-s1t หลายเดือนก่อน +1

    Aparade salli🥲🥲

  • @sanjayafernando2668
    @sanjayafernando2668 2 ปีที่แล้ว +1

    Dhi dht lankawe kisima kenek ahu wenna epa mamath kala, wagakeemen kiyanne mahansiyen hamba karapu salli aparade therumak nathi wadak , kesha transplant karanna dewani para karala mata sarthaka una

  • @ShaniHirunika
    @ShaniHirunika 8 หลายเดือนก่อน +1

    ගෑනු අයට බැරිද මල්ලි

    • @JanithWickramage
      @JanithWickramage  8 หลายเดือนก่อน +1

      Please call to the number in description 😊

  • @shanprasad3304
    @shanprasad3304 3 ปีที่แล้ว +2

    Oyage hitawanna kiyak giyada bro

  • @dila7450
    @dila7450 2 ปีที่แล้ว +1

    koheda aiye

  • @raneluis2440
    @raneluis2440 3 ปีที่แล้ว +1

    රැවුල සිටවන්න පුලුවම්ද
    සාර්තකද

  • @nalakadisanayaka5038
    @nalakadisanayaka5038 2 ปีที่แล้ว +1

    Raula hitawanna barida

    • @JanithWickramage
      @JanithWickramage  ปีที่แล้ว

      Please call to the number in description 😊

  • @AmithWeerarathna
    @AmithWeerarathna 9 หลายเดือนก่อน +1

    Normal eka danawada ayyaga

    • @JanithWickramage
      @JanithWickramage  9 หลายเดือนก่อน

      Please call to the number in description 😊

  • @newchana4314
    @newchana4314 ปีที่แล้ว +1

    කෝ බං නම්බර් එක

  • @satunisatuni6030
    @satunisatuni6030 3 ปีที่แล้ว +1

    Girlslata bada.. Oni diga pramanayata badda kara ganna

  • @nipunpabasara7790
    @nipunpabasara7790 4 ปีที่แล้ว +1

    😮

  • @christmandena2607
    @christmandena2607 4 ปีที่แล้ว +2

    oyata keeyak giyada ?
    Loku ganak yai da?

  • @OO7RX7
    @OO7RX7 3 ปีที่แล้ว +1

    Wearing a wig?

  • @udarabandara9211
    @udarabandara9211 2 ปีที่แล้ว +2

    මිල කියන්න

    • @JanithWickramage
      @JanithWickramage  ปีที่แล้ว

      Please call to the number in description 😊

  • @umeshbuddika8458
    @umeshbuddika8458 4 ปีที่แล้ว

    Ela

  • @dilanipriyangika7711
    @dilanipriyangika7711 2 ปีที่แล้ว +1

    කොයි නම්බරේ දාන්නකෝ

  • @Rasanganimnadasamarathunga0001
    @Rasanganimnadasamarathunga0001 2 ปีที่แล้ว +2

    Matath wistara oni

  • @Love-j1z8v
    @Love-j1z8v 3 ปีที่แล้ว +2

    නම්බරය දෙන්නකො ප්ලීස්

  • @nagithadamanewela5150
    @nagithadamanewela5150 3 ปีที่แล้ว +2

    Malambe tanak tiyenawa kauruth ehe yanna epa. Ohu tanikara horek

  • @akalankaakz6945
    @akalankaakz6945 2 ปีที่แล้ว +2

    Janith aiye ඔයාගේ contact නම්බර් එක දෙන්නකෝ.ඔයාව මිට් වෙන්න ඕනේ මට..😊❤❤😘

    • @JanithWickramage
      @JanithWickramage  2 ปีที่แล้ว +1

      Please send an email to contactjanithwickramage@gmail.com

    • @akalankaakz6945
      @akalankaakz6945 2 ปีที่แล้ว

      @@JanithWickramage mage msg send wenne na aiye..oya mata msg ekak dannako mage gmail ekata.plz aiya..❤❤😘

  • @funnylk7394
    @funnylk7394 ปีที่แล้ว +1

    ලක්ශ5 යනව්ලු

  • @poojasamiduni5762
    @poojasamiduni5762 3 ปีที่แล้ว +1

    Gana kiyada

  • @rajubevanstyle
    @rajubevanstyle ปีที่แล้ว +1

    Anith than honda nathnam proof pennana.. Boru kiyannathuwa.

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 ปีที่แล้ว +1

    Oya wig ekk dalane inne😂

  • @suranganadith4884
    @suranganadith4884 3 ปีที่แล้ว +1

    Kiyak yanawada

  • @rockmadhu9205
    @rockmadhu9205 3 ปีที่แล้ว +1

    ,math kla wena thanakin ath oya tharam results na

  • @niroshathilakarathna8216
    @niroshathilakarathna8216 4 ปีที่แล้ว +1

    Good ☺️

  • @binarathathsara9835
    @binarathathsara9835 3 ปีที่แล้ว

    රැවුල බැරිද ?

    • @JanithWickramage
      @JanithWickramage  ปีที่แล้ว

      Please call to the number in description 😊

  • @sunjuu
    @sunjuu 3 ปีที่แล้ว +1

    ගාණ කිව්වෙ නෑ.👎

  • @dimuthuwijesinghe6645
    @dimuthuwijesinghe6645 4 ปีที่แล้ว

    Aiya,Did they directly recommend transplant or have you done any other treatment for hair growth?

    • @JanithWickramage
      @JanithWickramage  4 ปีที่แล้ว +1

      For me yeah but there are other treatments too

  • @mohomedifam3654
    @mohomedifam3654 3 ปีที่แล้ว +1

    Ayye konda kohsara loku pramanak vage tiyanava samanyan

    • @JanithWickramage
      @JanithWickramage  3 ปีที่แล้ว

      ප්‍රශ්නය පැහැදිලි මදි මල්​ලී

  • @lahiruharshaka1666
    @lahiruharshaka1666 3 ปีที่แล้ว +2

    Bro ,,me wade kara ganna doctor jenekge nm denna

  • @pradeepruwan4556
    @pradeepruwan4556 ปีที่แล้ว +4

    මට ලක්ෂයයි ගියේ.

  • @dinukaharshana7979
    @dinukaharshana7979 3 ปีที่แล้ว +4

    අලුතින් video එකක් one මයි

  • @lakmalrajapaksha128
    @lakmalrajapaksha128 2 ปีที่แล้ว +1

    No Eka ko

  • @ramaniherath7011
    @ramaniherath7011 ปีที่แล้ว +1

    Mama enne rata lankawata anna enne number eka danna please

  • @ranilsanjeewa9193
    @ranilsanjeewa9193 4 ปีที่แล้ว +2

    Reula indana berida

    • @JanithWickramage
      @JanithWickramage  4 ปีที่แล้ว

      පුලුවන් ඒ ගැනත් ඉක්මනට වීඩියෝවක් දාන්නම්

  • @thilininadeeka9006
    @thilininadeeka9006 ปีที่แล้ว +1

    පොන් නොම්බරෙ දන්න

  • @kusumsamarasinghe4557
    @kusumsamarasinghe4557 ปีที่แล้ว +1

    නම්බර් එක දාන්න

  • @lahirusampath3749
    @lahirusampath3749 3 ปีที่แล้ว +3

    වටෙ නොගිහින් මිල කිව්වනම් ඉවරනෙ

    • @JanithWickramage
      @JanithWickramage  3 ปีที่แล้ว

      විඩීයෝ එක හරියට බලන්න මල්ලි,එතකොට තේරෙනවා මොකක්ද කියල තියෙන්නේ කියල 😊

    • @lahirusampath3749
      @lahirusampath3749 3 ปีที่แล้ว

      හරි අයියෙ♥

    • @lahirusampath3749
      @lahirusampath3749 3 ปีที่แล้ว

      අයියෙ රැව්ල හිටෙව්වොත් එ රැව්ල වැවෙනවද අපහු කපන්නත් පුලුවන්ද

    • @lahirusampath3749
      @lahirusampath3749 3 ปีที่แล้ว

      අයියෙ රැව්ල හිටෙව්වොත් එ හිටමන රැව්ල වැවෙනවද ක

  • @niroshahimali5383
    @niroshahimali5383 2 ปีที่แล้ว +1

    Number ak koo

  • @mangumangu5076
    @mangumangu5076 ปีที่แล้ว +1

    විස්තර කිවටනමිමරය දැමිමෙ නැනෙ

  • @thilininadeeka9006
    @thilininadeeka9006 ปีที่แล้ว +1

    මට නම්බර් එක දෙන්න

  • @thusharasampath7678
    @thusharasampath7678 2 ปีที่แล้ว +1

    කියක් ගන්නවද