230v walin LED paththu karaddi 150k ma onna,100k,120k,150k,180k,220k,pawichchi karannath puluwan... a wagema 12DC Valin LED paththu karanakota 1k danna,9V walin nam 470ohm,6V 470ohm danna👍👍👍👍👍👍👍
@@akashravidu667 ehema godak danawanam hariyanne. 120k wage nam resistor one ne . 30kata wage nam video ekak athi RGB 10kata hadapu circuit ekak ein ekak hadanna
හරිම ලෙහෙසියි..... බොහොම ස්තූතියි.....
ස්තුති, මෙය සමීකරණ මගින් කියා දුන්නානම් තමයි වැදගත් 😁
ගොඩක් ස්තුති හොදට පැහැදිලි කරනවා තෙරුවන් සරනයි පුතෙ ඔයාට
ඔබට බොහොම ස්තුතියි අලුත් දෙයක් අදුන්වා දුන්නාට ස්තුතියි සර්
Oyalla kauru hari dannawada 12w taspobar akin rajisitar noda LED kiyak pattu k pulluwada kiyalla danna kanak innawanam kiyanna loku udauwak
Hoyapu video eka thanks
ෂා මරු නේ සුපිරි ලස්සන
Aiya ac230. dc12v balba ekk patthu karannee kohomada😊
අයියෙ led eka 12Dc වලට dunnane ekata light 15 dammoth resistor 15 danna onada plz kiyala dennako😢
12v valin 1v led barida? 1v led eka rath venne nethuwa paththu karanna mona wage resistor ekakda oni?plz.
Ayiye
Oya curcit eken godak light paththu karana puluvanda?
එකකට එක ගානෙ දාන්න ඕන රෙසිස්ටර්
230v walin LED paththu karaddi 150k ma onna,100k,120k,150k,180k,220k,pawichchi karannath puluwan... a wagema 12DC Valin LED paththu karanakota 1k danna,9V walin nam 470ohm,6V 470ohm danna👍👍👍👍👍👍👍
පාට 5 බල්බ් 5 සීරියස් කරල 12v වලින් දාන්න පුළුවන් ද
Puluwan
Me vidiyats Bulb velak hadanna puluwanda
Puluwan
Rgb පාට පහෙ led ලයිට් එකත් 150k පත්තු කරන්න පුළුවන් ද .230 දෙන්න වැලක් හදන්න .
Aiye red led bulb 20 wage ekata denawanam 12 v walata kohomada denne break laight ekata
Malli red led 5k serious karala 12v walin paththu karanna puluwan ewage set 4k widiyata hadala denna
පාට තුනේ rgb led bulb එකක් 18650 battery එකකින් පත්තු කරන විදිහ කියන්නකෝ
රෙසිස්ටර් එකේ + - කියලා හරි LED බල්බ් එකට සම්බන්ධ කරන්ට පැත්තක් තියනවාද
Ne
Sir led bulbs 5 k 230v Denny kohomada
Blue led 5mm led 5k pararel karala set karala akata 220 ohms resistor akk dala 12 voltage walata dunnoth pichchenawada
ne
මෙකෙන් dc12 පොඩි light එක පත්තු කරන්න පුළුවන්ද
puluwan
අයියේ ඔය සමීකරණය කියලා දෙන්නකෝ
එතකොට led ගොඩක් දෙනවනම් එත් රෙසිස්ටර් එකක් ඇතිද
ACකරන්ට් එකෙන්LED බල්බ් වැලක් හදන විදිය කියලදෙන්න
Good
Oka kesin ekt dala holdar eken dalwn puluwnd
puluwan
ඒ ඒ බල්බ් වලට අනුව කොහොමද රෙසිස්ටර් ගණනය කරන්නේ.
12V, 15A wage ena welawaka led eka awlak nathuwa patthuwei ne e resister eken? A gana wadi da?
awlak ne
Led 5 ha kata kohamatha karranne
v kiyakin dennad
පට්ට..
Led 500ක් විතර දල්වන්න 150k resister 500ක්ම ඕනාද.
mr.6v dynamo ekakata 1v led ekak danna ona resistor eka mokakda
580Ohms , 470Ohms wage danna
දිගටම use karanna barida 240v walin dila. Led bulb ekakata set karala
Puluwan
ඔය විදිහට බල්බ් 12v වලින්
සමාන්තරව බල්බ් 20/30ක්
පත්තු වෙයිද ?
Ne resistor eka rath wewi
RGB බල්බ් වයර් නොමැතිව මියුසියික් තාලයට බල්බ් 😮වොටො කරන්න හාදාගන්න ව්දිහ විදියෝ එකක් දාන්න
අපිට l.ed බල්බ 24karanavidiya පෙන්වන
Led බල්බ් 20 ක් , තනි පෙළට , 12 වෝල්ට් කරන්ට් එකෙන් දල්වගන්නේ කොහොමද?
හතර ගනේ සිරියස් කරන්න
මම 120k resistor එකක් දාල 5mm led එකක් දැම්ම උදේ බලද්දී බල්බ් එක වැඩ නෑ ඇයි ඒ
එතකොට අයියෙ 150k resister එකකින් led බලුබ් ගොඩඑකපාර පත්ටු කරගන්න බැයිද
be
එකකට එක රෙසිස්ටරේ ගානෙ ඔනෙද
@@akashravidu667 ehema godak danawanam hariyanne. 120k wage nam resistor one ne . 30kata wage nam video ekak athi RGB 10kata hadapu circuit ekak ein ekak hadanna
Led කිහිපයක් 12v වලින් පත්තු කරන්නෙ කොහොමද
5ක් සීරියස් කරලා 12 V පුළුවන්
බලුබ් විස්සක් තිහක් 150 රෙසිස්ටර් එකකින් පත්ටූ කරගන්න පුලුවන්ද
Be
Dc 12walata hariyanwada oya krame
ow
47k රෙසිස්ටර් එක පුලුවන් ද
ඔය විදිහට බල්බ් සමාන්තරව
පත්තු කරනකොට ප්රතිරෝදකය
රත් වෙනවා cooling fan එකකින්
ප්රතිරෝදකය cull කරහන්න පුළුවන්ද
puluwan ida wada hodai Watt gana wedi ekak danna
මෙි 150k දාල පාට තුනේ led පත්තු කරන්න පුලුවන්ද
Be circuit athi channel eke rgb balanna
Rathu pata led unath aulak nedda
awlk ne
24V 👉 12V වලට අඩුවෙන් 5V වලට වැඩියෙන් convert කර ගන්නෙ කොහොමද bro.. usb kit එකක් sub ekt hai krnn one.. sub එකෙන් 12V > 5V line ekk hoya gann nee.. 24V witri tiyenne
7812 Dala 12V walata adukaraganna puluwan.....IC monawada thiyenne...
ඕක resistor එකට සම්බන්දකරලා power දෙන්න ඔනී වයර් දෙක ඔය වගේ plug එකක් නැතුව.නොර්මල් වයර් දෙකක් සම්බන්ද කරලා කරන්ට් එකට ගහනකොට ඔන පැත්තක් කරන්ට් එකට සම්බන්ද කරොත් අවුලක් නැද්ද
අව්ලක් නෑ
150k එකක් ඕන කියල අපි කොහොමද දැනගන්නෙ
230 v වලින් 12 v බල්බ් එකකට දෙන්න දෙන්න මොකද්ද ගන්න ඔනි රෙජිටර් එක
circuit ekak hadanna wenawa ekata
👍 ❤❤❤
thanks❤
230v න් 3v දල්වද්දි උපරිම ආලෝකට එන්නේ නැනේ ඇයි ඒ
3v බැට්ට්ර එකෙන් එන ආලෝකයම එන්නේ නැ.අඩු එළියක් එන්නේ
150k nathuwa, 100k,120k daala balanna
AC.230v වලින් LED බල්බ් 40ක් ව්තර පත්තු කරද්දී මොනවගේ රෙජිස්ටරයක් ද ගන්න ඕනේ.
resistor ekak witharak dala sarthaka na podi circuit ekak hadanna wenawa
@@snvlog4000 ඒ වගේ වීඩියෝ එකක් කර්න්න
@@snvlog4000 circuit එක හදන විදිය වීඩියෝ එකක් ඕනෙ
@@sensadalokith. aniwa
👍
🎉
බල්බ 100 බැරිද 12v
12v වලින් රෙසිස්ටර් නොදා සීරියස් කරල ගහන්න පුලුවන් බල්බ් 5 ක් වගේ
12v වලින් පත්තු කරද්දී 1000 ohm (1k) දාන්නත් පුළුවන්.
🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️
yep..puluwan😃
1k,680ohm,560ohm,470ohm,330ohm daannath puluwan.. (නිල්,කොල,දම්,සුදු වගේ බල්බ් වලට 12v Dc වලට සම්බන්ධ කරද්දි 1k දැම්මොත් එලිය අඩුයි,ඒ නිසා 560ohom,470ohom,වගේ දාන්න,හැබැයි (රතු තැබිලි,කහ) LED වලට නම් 1k ඇති...👍👍👍👍
මචන් 12V LED පොඩි බල්බ් 3ක් එකට තියෙන එකක් AC 230.V වලින් පත්තු කරන්නේ කොහොමද...
අඩේ මචන් ලොකු උදව්වක් බන් මාළු ටැංකි 3කට ලයිට් දාගන්න ඔනේ මේ වෙලාවේ කඩෙන් ගන්න බෑ බන් ගනන්නේ.. පුලුවන් නම් උදව් කරන්නකො
12V circuit ekak hadanna wenawa.. loku wiyadamak yana ekak ne
@@snvlog4000 කොහොමද හදන්නේ මට 3 නම එක පාර දාන්න ඔන්නෑ එක පලග් එහෙකින් එක බල්බ් එකක් පත්තු කරන්න තිබ්බාම ඇති හරියට ඔයා විඩියෝ වල කරලා තියෙනවා වගේ
@@kalumalli984 Circuit ekak dennam ikmanata
@@snvlog4000 හරි අනේ පුලුවන් නම් ඉක්මනටම දෙන්න 😑
gota go home
💪💪
😂😂❤😂❤❤❤❤❤❤❤❤
150k resistor walin eka sere led kiyak danna puluwanda