Leader of the opposition proved to be a clever, straightforward speaker and a leader who could make all his points clear with logical arguments. His knowledge and political experience was well- brought out. He deserves the respect of all.
Excellent performance by Sajith. We need as a leader who can speak and present facts without any ambiguity, a leader of 3rd world island nation. Having an orator is an asset and highly beneficial. As you said Sajith slipped RW's trouser to the ground without harming his 2+1 hidden under.
වයසක අය අයින් කරලා දැන්වත් රට තරුණ නායකයකුට දිය යුතුයි. නාමල් රාජපක්ෂ වැනි තරුණ ජවසම්පන්න පුද්ගලයකු රටේ මීළඟ ජනපති කල යුතුයි. රාජපක්ෂ වරුන්ගෙන් තොරව මේ රට දියුනු කිරීම අපහසුයි. හොරුන්ට නොරුවැටන් න
😂😂😂😂
නාමල් රාජපක්ෂ ජානාධිපති කර සනත් නිශාන්ත වැනි ඇමතිවරයකු අගමති කලනොත් රට ගොඩගන්න එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. ඔක්කොම එකතු වෙලා රට ගොඩනමු
පට්ටියක් නොවේ බං මේක රටක්.
උඹලා උපන්ගෙයි වහල්ලු බන් මෝඩ බුරුවෝ
@@WalkingGh0sta ආතල් ගන්නවා නේ 🤣🤣🤣
ලංකාවේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් ඔබ කරන මෙහෙය ඉතා අගනේය ඔබටත් පුළුවන් නිදහසේ ළමයි එක්ක ජීවත් වෙන්න ඒත් මේ කරන මෙහෙය අපි සියලු දෙනා ණය ගැතියි අර කියනවා වගේ විටෙක විහිලුව වෙලාවකට සටන්කාමිත්වය තිබෙන චරිතයක් ඔබ හැදූ වැඩූ දෙමව්පියන් ඉතාම හොඳ පුතෙක් බිහිකරපු එක ගැන ඉතා ආඩම්බරයි සුදා ඔයාට බුදු සරණයි 🙏🙏🙏
මම මේ කතාව දෙපාරක් බැලුව. නියමයි සජිත් ❤️❤️❤️❤️👍👍👍👍
👍👍👍👍👍
👍💯
Same here 😊
මාත් මේ දෙවෙනිවර බලන ගමන්
අනේ පවු රනිලෝ පිං ජනාධිපති කියල කිව්වනේ.හැම වචනයකදිම උදාහරණයක් එක්කම කලිසම ගැලෙව්වෙ.අන්තිමේදී ලියුම් තුන කියවන්න කියල පැනල ගියානේ.මමත් ගරුකරනව කොන්දක් තියාගෙන කියපු දේවල් වලට.👍👍👍👍👍✔✔✔ සුදා මල්ලි ඔබට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤
කමෝන් සුදා අපේ රටේ ජනතාව ඒකියන්නේ අහින්සක අසරන ජනතාව වෙනුවෙන් නැගීසිටීම ගැන ඔබට පින් ස්තුතියි
මෙයාදබින්.අනේඉතින්දැන්ඇතිබෙස්ලටිවයිපයි.අපිදැන්පොක්ස්වගන්පදින්නේ.බින්ලාඉන්නඑපපාය.වැල්පාලමතාමමැද.ස්තුතිසර්❤
ඇත්ත මගේ ජිවිත කාලයටම දැකපු හොද කතාවක් සජිත්ගේ
කලාත්මක චරිතයක් වුණත් ආර්ථික ,සමාජයීය හා දේශපාලනික රටේ වත්මන් සැබෑ පැතිකඩයන් සෘජුවම ජනතාව වෙත දැනුවත් කිරීමට උත්සාහ ගන්නා ඔබ All- Rounder කෙනෙක් TH-cam අවකාශයේ මා දුටු විශිෂ්ට චරිතයක්... Sudaa ❤❤❤
ඔබට දීර්ගායු වේවා !...
ජොකා එක්කම ගලවනව
ලංකා ඉතිහාසය තුල ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුව තුල මෙහෙම නින්දාවට පත්වෙලා නැතුව ඇති .
මෙතුමා ගේ හොදම කතාව වෙන්ට ඕනැ....මම නම් කලින් අහලා නෑ මෙහෙම එකක්
What ever party U r in . Great Explanation Mr.Sajith.
This is the reality.
I salute 👏 u
True
Good and calm jentleman speech ❤❤❤ good lecture to ranil
මේ මාසෙ හොදම කතාව මම තුන්වතාවක් බැලුව
Wow great speech ...... Sajith got balls and a great backbone .... Well done Mr.#SajithPremadasa .....
ජුන්ඩෙක් නැතුව ඇති රනිල්ට ,ඒකයි කලිසම ගලෝනකොට දැනෙන්න නැත්තෙ.🤣🤣🤣
😂😂😂👍
😆😆😆😆😆😂😂😂😂😂
You are absolutely right . This is the best speech of a politician by far
නියමයි විපක්ෂ නායක තුමනි❤❤❤❤❤❤❤❤❤
ඇත්තම තමයි මහජනතාවගේ සේවකයින්ට මොනවාටද ගරු අතිගරු කියන්නේ පට්ට හොරුන්ට මිනීමරුවන්ට.
Leader of the opposition proved to be a clever, straightforward speaker and a leader who could make all his points clear with logical arguments. His knowledge and political experience was well- brought out. He deserves the respect of all.
Best ever speech from Sajith
ඔබ වීරයෙක් තමා 💪
I don't know about that! !
සුදා ඔයා නම් සුපිරි 😂😂😂 you are our strength Thank you & God bless us all❤
සුදා අතාරින්න එපා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ඒ වෙලාවේ සජිත්ගේ කතාව නියමයි එළකිරි හැබයි රනිල්ට ලැජ්ජවක් කියල එකක් නෑ
ඇත්තටම නියම කතාව. සජිත් මහතා දැන් හැදීගෙන එන නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරනවා.
සජිත් ගේ මා දැක්ක හොඳම කතාව .රනිල් බලු කලා .
ස්ක්‍රිප්ට් එකක් නෙවෙයි ද?🕵️
@@dharmasriharangala8876 ඔන්න ඕකට තමයි කියන්නෙ කුහකකම කියලා
පාට පක්ස වල එල්ලිලා ඉන්න එපා කවුරු උනත් හරි දෙයක් කරනවනම් ඒක අගේ කරන්න පුරුදු වෙන්න.
@@nimalidesilva9606 💯
Mn dakka hodama kathaawa. Jandipathikenekge muunatama me ithihasaye kawdaawath mehema nm peechan karala na😂. Kuhaka novi me karapu wadeta respect karanawa sajith🎉❤
Very well said Sajith
සුදා අයියේ, මට මේ කතාව ඇහුන විදිහට නම් සජිත් ප්‍රේමදාස, රනිල්ගේ ජුන්ඩා කපලම දැම්මා 😢😢😢
අනිවාර්යයෙන්ම මුන්ට ගරැ කියන කැල්ල නැවත්විය යුතුයි , මොකද මුන් ජිවිත් වෙන්නේ අපෙ සල්ලි වලින් .
මමත් ඇත්තටම ..සජිත්ට කැමති කෙනෙක් නෙවෙයි ..ඒත් මේ කතාවට පට්ටම ආසයි ..හදපිරි ස්තුතිය සජිත් මහත්තයා ඔබට..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
නියමයි නියමයි ජය වේවා
ජය වේවා සජිත් ප්‍රේමදාස ජය වේවා 👍
ඉතාමත් හොඳ කතාවක්. ජනාධිපති තුමා ගෙදර ගිහින් බලන්න ඇති තමාට තීබුනු චූටී ජූණ්lඩ ත් ගැලවිලා කියලා.
දැනෙන්න ජුන්ඩෙක් තියෙන්නෙ එපාය.
සුපිරිම කතාව 💯✅👍
ස්තුතියි ඔබට .
නියමයි සුදා ඔයාට ජය වෙවා
දුශිත ජනපති දුරය cricket රකි. ජනපති දුරය අහොසි කල යුතුයි.
නියමයි සුදා. තව කතාවකට යෝජනාවක් . නන්දා මාලනී, තිරිමාදුර, කමල් අද්දරආරච්චි රනිල් අතින් සම්මාන ගත්ත එක ගැන ඔබේ අදහස් කියන්න. දැන් එතකොට කවුද බැල්ලිගෙ පුතාලා?
#ජනපීඩකආණ්ඩුවපන්නමු
Sudath malli obata bohoma thuthi. Danuwath karanawata. Jayawewa. Budusaranai
සජිත් ඔබ තුමාට ජයවෙවා 👍👍👍👍👍
සුදත්ත මහත්මා කවුද අදාල නෑ..හොඳ රටක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් වැරැද්ද පෙන්වලා දෙන එක තමා වටින්නේ.. මෙතුමාට ස්තුතියි. මට ආසයි මේ දූෂිත දේසපාලු රැල හෙළුවෙන් පුසිද්දියේ එකම වේදිකාවකට නග්ගලා කස පහර ගහන්න.. 😮
Aniwaryenma sajith premadasa thamai dawasaka eya karanne. Mokada ey sajith kiyanne ranasingha premadasage putha Nisa. Ethumata jayen jayama wewa👌💪💪💪💞
සුදා ඔබට ජයෙන් ජයම වේවා ...හැමදාමත් ශක්තිය දහිරිය ලැබේවා නීරෝගී සම්පත්ති ලැබේවා මේවැනි වැඩසටහන් ..කීරිමට ශක්තිය දහිරිය ලැබුනාට..ඔබ වැනි කොන්ද පන ඇති හොද කශේරැකාවක් ඇති රටට දැයට වැඩ ඇති පුතෙක් බිහිකරපු..මවු දෙමාපියන් දෙන්නටත් ගොඩාක් ගොඩාක් ගොඩාක් පින්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sajith you are natured. Professional..
😂😂😂😂😂😂
ඇත්තටම මේ රාජපක්ෂලාගේ හොර නඩේ පාර්ලිමේන්තුවේ නටන නාඩගම රටේ ජනතාවට අප්‍රියා වෙලා කියලා තවම මුන් දන්නේ නෑ කතානායකත් රාජපක්ෂ රෙජිමේ එකෙක්නෙ ඒ නිසා එයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ සාදාරන තීන්දු ඔහොම හිටපල්ලකො ආණ්ඩුව විසුරුවානකම් ඊට පස්සේ ජනතාව නියම තීන්දුව දෙයි 🤔🤔
කිරි අැල්ල aතුමාටනමිි හරිම සතුටුයි වගේ ඒ මොකෝ සජිත් මැතිතුමා ටිකක් කතාකරන්න ඉඩක් දුන්නා නරි ටික ඒක යි සුදා මහත්මයාට තෙරැවන් සරණයි
ඔබතුමාට ස්තුතියි ❤❤❤👍👌
සුදා අයියේ මුලින් ඔයාට thanks හොර තක්කඩි කාලකන්නි දේශපාලුවො ටික විවේචනය කිරීම,මුන්ට නම් අහු වෙන්නේ නෑ,මොන බයිල ගැහුවත්,මුන්ට ගරැ නොකියා හරක්ට ගරැ කියමු,උගෙන් ගොම ටික හරි ගන්න පුලුවන්,මුන්ට සාප වෙනව සත්තයි,පන අදින වෙලාවට විදවයි,කරපු පව්.
සජිත් රනිල් ගෙ මූනටම කියන්න ඕන දෙ කිව්වා නියමයි ❤❤❤
Dubble salute! Mr Sajith,
Sudaa♥️♥️♥️♥️👍
Excellent performance by Sajith. We need as a leader who can speak and present facts without any ambiguity, a leader of 3rd world island nation. Having an orator is an asset and highly beneficial. As you said Sajith slipped RW's trouser to the ground without harming his 2+1 hidden under.
Superb speech sajith❤ hats off to you 🎉
සුද්න්ත් අයියෙ රනිල්ට උවමනාව තිබුනෙ මුල්පුටුව ඔය පරයත් රජපක්ශල අරක්ශා කරන්න ආව සක්කිලියෙක්
Best speech ever by Premadasa
සුඩ අය්ය ඔය හරිම අවන්ක චරිත්‍යක්., හොඩ තත්තා කෙනක්,ඔයගෙ හම වඩසටහන හරිම අසවෙන් බලනවා.ඔයා හරිම ලස්සනට අඩරනියව එක කරනවා.ඔයටතවත්වත් සක්තිය ලබෙවා!!!!!!!!❤
. . අපීට.නීන්ද යන්නේ නෑ මහීන්ද ඇතීලු හෝර නඩය හීරේ යනකල්
Yes yes
Well said Sajj. I see good side of Premadasa's strength within you.
Sajith God bless you
𝙋𝘼𝙏𝙃𝙏𝙃𝘼 𝙂𝙄𝙔𝘼𝙏𝙃
ඇත්ත කියන සුදාගෙ මිහිරි කතා මම ගොඩාක් බලනවා නිකම්ම නිකන්
ඇතත නෙවෙයි
සහතික ඇත්ත
මේවා
𝙜𝙤𝙤𝙙 𝙡𝙪𝙘𝙠 👍👍
සුදා අයියේ ඔබ හා සමාන තවකෙක් 𝙣𝙤𝙢𝙖𝙩𝙝𝙖
ලංකාවටම එකයි ඒ තමයි නිර්බීතව ඇත්ත ඇති 𝙨𝙖𝙩𝙞𝙮𝙚𝙣𝙢𝙖
දකින සූදන්ත හරියටම දත් බෙහෙත් වගේ සුදන්තවලින් දත් මදිනකොට
කුනු සේරම සුද්ද වෙලා දීප්තිමත් වෙනවා සුදන්ත කියන්නෙ ඒ වගේ කෙනෙක් ජය වේවා 👍👍👍
Absolutely excellent speech of Sajith. Laid out facts are beautifully said. He has a future in srilanka politics. Wish him good luck
Sudantha sir.so you are gread gentlemen thanks.all the best
ඉස්තුති
බොහොම ඉස්තුතියි සුදා අප්ඩේට් එකට. පට්ට ඈ
සුපිරි සුදා ජයෙන් ජයම වේවා
Great respond SAJITH
💚💚💚👍👍👍
Aputh suda nahathayata godak adarei budu saranai ...❤❤❤
මරම මරය් අයියා අපිත් සවුදි ඉදන් බලනවා ❤❤❤
අනේ ඒ වුනාටපාර්ලිමේන්තුව පාලුයි සත්තලං පුතා නැතිව .සුදා අයියේ මම මෙවර මාලිමාවට නමුත් මම සජිත් මහත්තයාගේ කතාව ඇහුවා .ඒකට නම සජිත්ට❤🙏💐👍👌.
කලිසම ගැලෙවිිවෙිි සාගල
We are allways with you.
වෙවාදනවාට ඔබටතවතවත් ආශිර්වාද ලැබෙන්න ඔනේ
Anna ekatanam Salute lokka oyata 👍👍👍👍👍👍👍👍
We are proud of you brother
දුශිත අාර්තික ගතකයො හිරේ නෙදාාන , දුශිත ජනපති දුරය අහෝසි කල යුතුයි.
Great 👌 Thank you.
සජිත් මහත්මයාගෙ ඒ කතාව කුවෙට්වල ඉදන් ඇහැව්වා .සුදා මල්ලී..සජිත් ගැන පුදුම සතුටක් දැනුනා..
රනිල් මහින්ද එකතු වෙලා සචිත්ට එලියට එන්න හදන පාරයි මේ.රැවටෙනවද ??
සජිත් ප්‍රේමදාස වෙත අපි.ආඩමිබරයි පාර්ලි.මෙන්තුවේ.එදා.කරපු.කතාව ගැන
Jayawewa jayawewa
අනිවා
Pramadasa karaya wage Pissek 😅😅😅
Very good speach and I respect you Sir
මාරයි
Jayawewa brother. Budu saranay
Niyamai Niyamai suda....❤❤❤❤❤❤❤❤
After a long time meaningfully sarcastic professional decent way of presentation in parliament by opposition leader
Thank u suda putha
#නාකිනරියාපන්නමු
චන්දය දෙන්නෙ මාලිමාවට, ඒත් මෑතකදි සජිත්ගෙ කතා අගය කරනවා. රනිල්ගෙ ඉස්සරහ කියපු කතාව වැදගත්.
👍❤
රනිල් රාජපක්ෂලා කුල්ල කුජීත වෙලා ඉන්නේ ඊලග චන්දෙන් මාලිමාව එනවා ඒකාන්තයි ඒක වලක්‌වන්න තමයි දැන් සජිත්ව පෝම්කරන්නේ සජිත් ආවොත් අපි ගොඩ රනිල් රාජපක්සලා සජිත් ඔක්කොම එකයි මුන්ගේ නාට්ටියක් රැවෙටෙන්න එපා රාජපක්ෂ හොරෙක් රනිල් කපටි හොරෙක් සජිත් ගොන් හරකෙක් හැබැයි මුන් ඔක්කොම එක වල්ලේ පොල් රැවටෙන්න එපා සනත් නිශාන්ත මෝඩයෙක් වගේම සජිත්තුත් මෝඩයෙක් නැති නම් සනත් නිශාන්තට වරෙන් ගහගමු කියලා කථා කරයිද මෙයා හැමදාම විපක්සේ ඉන්න හොදයි ජනාදිපති කෙනෙකුට ගැලපෙන්නේ නැ
කාලෙක සිට අනුර කොපි කරනව.
@@KapilaWimalasena-bl9fbසජිත් ගොං හරකෙක් නම් අනුර කව්ද කියලා අහගන්න ඔබ, ඔවුන්ගේම ලොක්කා සෝමවංශ අමරසිංහ කියපු කතා නැවත අහලා, විජේවීර ගේ බිරිද කියපු කතා නැවත අහලා, නාගානන්ද මහතා කියන කතා අහලා. සජිත් stage වල කියන කතා stage වල කියලා අවබෝධ කරගන්න ඔබ.
@@KapilaWimalasena-bl9fbOw aniwaryen kathawa nam ona kenekt karanna puluwan. Kathawath ekkama bawithawa balanna ona
NIYAMAI Suddaththa
Jayawewa suda❤
සුදා මහත්මයා, මොනව උනත් විපක්ෂ නායකතුමා දුන්නා ගරු ගරු ගරූ ජනාධිපතිට අකුලගෙනම යන්න 😂😂😂
එහෙම මූණට කිව්වම බලන අපිට ඉතිං පට්ට සොමිය තමයි ඈ, කාලෙකට පස්සෙ ඇරිය නේද ගොම්බෙට්ට මූණටම 🔥😂
😂👍
Great mr suda mun okkoma yawamuda අපාය ta
💯💥💫💯great...great...මේ trend එක මාර වටිනවා,
නියමයි සුදු අයියා ,❤
WOW great SPEECH.
ඇත්තටම මටත් හිතා ගියා සජිත් කියාගේන කියාගේන යන දේ වල් වලට ජය වෙිවා සජිත් මහතාට❤
අැත්තෙන්ම මෙ මහත්මයානමිි මුනට මුනම ලස්සනටම දෙනවා අපි හරිම කැ මතියි 225ම බුරනවා සුදාමහත්මයා තේරැමිි කරලාදෙනවා ගොඩාක්ස්තුතියි
පොන්න රනිල්
Talks about very valuable information to everyone
sudantha අයියේ.ඔයා අපේ රටට කරන සේවය ගොඩක් අගය කරනවා.අපේ දරුවෝ වෙනුවෙන්.ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ මේ 225ම එළවලා දාන්න ඕනේ රනිල් නාකියා ත් එක්කම.ඔබ වගේ තව දහ දෙනෙක් බිය වුණානම් ඇති මේ රට ගොඩගන්න.ඔබතුමාට දෙවිපිහිටයි අපි 😊 ඔබ සමඟයි
ඔයා නියමයි.
මුන් සේරම යළුවෝ මල්ලි
Great speech ,,,
Suda aiya oya niyamai
මම හරිම කැමති obey video වලට සහතික ඇත්ත සියල්ලම from cyprus
Niyamai👍
Budusaranai. Macho. ❤❤❤
සුදා. ඔබට අපේ ප්ණාපය.
ජය වේවා සජිත්.....❤❤❤❤