අනාත්මය දකින තාක් කල් විතරයි දුක සකස් වෙන්නේ.2592Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 20

  • @wijayanandana1890
    @wijayanandana1890 5 วันที่ผ่านมา +1

    සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 සසර දුකින් පෙලෙන අපහට අසන්න දකින්න මේ ධර්මය සලස්වන ඔබවහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏

  • @lasitalasi865
    @lasitalasi865 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏 දීර්ඝ ආයුශ වේවා පිං වත් ස්වමින්වහන්සේට

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලුම සත්වයෝ සුවපත් වෙිවා...!!!!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 11 วันที่ผ่านมา

    අපගේ ශාස්තෘ වූ ලොව්තුරාව සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා වේවා! සාධු!සාධු සාධු .පින්වත් ස්වාමීන් වහන්සේට ද අපගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු .ධර්ම දානය දුන් අයටත් බොහෝම පින්. සාදු සාදු සාදු .

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 2 วันที่ผ่านมา

    ඔබවහන්සේ නිදුන් වේවා
    නිරිගි වේවා

  • @suneetharanjani6285
    @suneetharanjani6285 10 วันที่ผ่านมา

    හරිම පැහැදිලියි පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබවහන්සේට දස දහස් වාරයක් නමස්කාර වේවා.

  • @mihirimohotti5354
    @mihirimohotti5354 12 วันที่ผ่านมา

    ඔබ වහන්සේටත් නිවන් අවබෝධය ලැබේවා

  • @MohommedNasar
    @MohommedNasar 10 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ පාදනමස්කාරය කර
    නිවන් අවබොදය ලෙබෙවාය් ප්‍රර්තනාකරමි

  • @RathnadeviPathirana-tr6wd
    @RathnadeviPathirana-tr6wd 11 วันที่ผ่านมา

    සාදුසාදු සාදු........

  • @Mala42822
    @Mala42822 11 วันที่ผ่านมา

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤

  • @PushpaAbeygunawardhana
    @PushpaAbeygunawardhana 11 วันที่ผ่านมา

    Sadu sadu sadu Pinwath Swaminwahanseta mage namaskaraya wewa

  • @thurunuheshan1926
    @thurunuheshan1926 12 วันที่ผ่านมา

    නිවිම පිනිසම වේවා සාදු💧 .සාදු💧 .සාදු💧 .........💧💧💧💧💧

  • @BAPriyanthi
    @BAPriyanthi 11 วันที่ผ่านมา

    අතීතයේ සිදුවූ දෙය මතක් වෙනව වැඩියි ඒ අපගේ ප්‍රඤාව නොමැතිකම බව දැන් වැටහෙනවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @dilrukshi1235
    @dilrukshi1235 12 วันที่ผ่านมา

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🧘 🧘🧘🧘🧘 🧘

  • @Hasilika6793
    @Hasilika6793 12 วันที่ผ่านมา +4

    ❤❤අප්‍රමාණ සම්බුදු ගුණ බලයෙන් පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේ අපතුල ඇතිකරන ධර්ම ප්‍රබොධය අප්‍රමාණ ය ගෞරවනීය ඔබ වහන්සේ පෙන්වා දෙන ආකාරයට ධර්මය විමසා ජීවිතයට එකතු කර ගැනීමෙන් දුක ඇතිවෙන විදියට සිතිවිලි හටගන්නෙ නැහැ ස්වාමීනී ඇත්තටම මෙවන් උත්තරීතර දහමක් අපි ලග තියාගෙන ඒ දහම තුලින් නිවෙන්නෙ කොහොමද නොදැන සිටීන අතරෙ අපට ඔබ වහන්සේ තමයි ධර්මය මතු කර පෙන්වා දුන්නෙ ගෞරවනීය ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් වෙවා 🎉🎉

  • @kamalahalwathura7935
    @kamalahalwathura7935 12 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @indjay3207
    @indjay3207 12 วันที่ผ่านมา

    🙏🙏🙏🌷🌷🌷

  • @PrabhaGamage-x3r
    @PrabhaGamage-x3r 12 วันที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽

  • @sriyanipriyantha
    @sriyanipriyantha 11 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ConfusedDaisies-nj5xu
    @ConfusedDaisies-nj5xu 11 วันที่ผ่านมา

    🙏🙏🙏