සජිත්ගෙ මස්සිනා ජනාධිපති මන්දිරේ තිබුණු චිත්‍ර හොරකම් කරලා සුද්දන්ට විකිණුවේ මෙහෙමයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #ranilwickremesinghe #npp #sajithpremadasa #srilankanews #mahindarajapaksa #namal_rajapaksha #anurakumaradissanayake #akd #anurakumara

ความคิดเห็น • 84

  • @madarapremadasa7938
    @madarapremadasa7938 15 วันที่ผ่านมา +13

    සහතික ඇත්ත කතා.පොතකුත් තියෙනවා බොරු නමකින් .නැත්නම් ලියපු කෙනාවත් මරා දමන මිනිස්සු .ලගදීම එයාලටත් කලකම් පලදේවි.

  • @UserKGFJohnson
    @UserKGFJohnson 15 วันที่ผ่านมา +32

    ඔක්කොම කෙලි කෙලලා තව එනවා ජනාධිපති වෙන්න . ජාතියේ වාසනාවට මේ හැතිකරෙන් රට ගැලවුනේ .

  • @lalguruge9278
    @lalguruge9278 15 วันที่ผ่านมา +20

    ආර්යාවගේ පැටි කිරිය වැඩසටහනක් ඉක්මනින් නව පරපුරට දැන ගැනීමට ඉදිරි පත් කරන්න.

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 15 วันที่ผ่านมา +9

    ඒකයි මුන්ට උපදින ලමයි අසාමාන්‍ය.

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 15 วันที่ผ่านมา +12

    හරිනෙ,, සජියට

  • @bandusilwa7967
    @bandusilwa7967 15 วันที่ผ่านมา +5

    ස්තුතියි සර් බුදු සරනයි.

    • @susilayupala2959
      @susilayupala2959 15 วันที่ผ่านมา

      Ayyo deviyane lankawata mokada wenne. Hemtenama Kamba horu innaer ratak. 🙈😱👍🙏❤️✝️

  • @judejones9429
    @judejones9429 15 วันที่ผ่านมา +10

    ඔබගේ විග්‍රහය ගැන මම ඉතාමත් අගය කරනවා. ඒ වගේ ම තමයි ඔබට මතක ඇති හේමා ප්‍රේමදාසගේ පින්තූරයක් ගත්ත ජනලිස්ට් මහමග මරලා දාලා තිබ්බා ඒවා එළියට ආයුතුයි. දිගටම කරගෙන යන්න. ඔබට ජයවේවා👍👍👍

    • @nimaliperera9457
      @nimaliperera9457 15 วันที่ผ่านมา +3

      සුමිත් කොඩිතුවක්කු නේ...
      මතකේ හැටියට....

    • @judejones9429
      @judejones9429 15 วันที่ผ่านมา +1

      @nimaliperera9457 මම හිතන්නේ..🤔😀

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 15 วันที่ผ่านมา +10

    ඔබතුමා කියපු දේවල් සම්පූර්ණ ඇත්ත ඒදවස්වල සුලු කාලයක් එයා ගෙ cut flowers විසිතුරු මල් කඩේ වැඩ කරන කීපදෙනෙක් අඳුරගෙන සිටියා එතකොට එයාලා කිව්වේත් ඔබතුමා ඔය කිව්ව කතාවම තමයි මාත් එක්ක

  • @MaduWanasingha
    @MaduWanasingha 15 วันที่ผ่านมา +7

    ඔව් අනිවාර්යයෙන්ම ඇත්ත ...මම මෙයට පෙර අහලා තියනවා පුදුමේ කියන්නෙ මේ රට තියන එකත් පුදුමයි..

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 15 วันที่ผ่านมา +9

    ඉස්සර ජයකොඩිලට නුවරඵළියේ මල් වගාවක් තිබුනලු ඒමල් පිටරට පටවන්න නුවරඑළියේ සිට කටුනායකට මල් එනතුරැ ශ්‍රිලන්කන් ගුවන් සේවය වෙලාව ඉක්මවා බලා සිටිනවාලු
    දැන් ඔය බැණන්ඩි තවම ජිවතුන් අතරද නොදනිමි

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 15 วันที่ผ่านมา +3

    ❤❤🙏🙏 ඔබටත් එසේම වේවා🌹🌹🌹 කුවයිට් වල සිට කරුණා දික්කුඹුර

  • @rohanfernando1123
    @rohanfernando1123 15 วันที่ผ่านมา +3

    Beautiful TH-cam channel ❤️❤️❤️❤️

  • @SarathWeerasinghe-zc4en
    @SarathWeerasinghe-zc4en 15 วันที่ผ่านมา +6

    අරලියගහ මන්දිරය ත්. ජනාධිපති මන්දිරයත් දෙකම විනාශ කළා

  • @leslieperera5589
    @leslieperera5589 15 วันที่ผ่านมา +4

    ඒ මොනවා උනත් අනුර ජනාධිපතිතුමාට සාපේක්‍ෂව මට හිතෙනව රාජපක්ෂ පවුලට එරෙහිව කිසිම කෙනෙකුට ඔවුන්ව නිතිය ඉදිරියට ගේන්න බැරි බව, ඒ කථාව මට දැනුනේ ජනාධිපතිතුමාගේ සිරස නාලිකාවේ විකාශය වුන කථාව ඇසුරෙනි.

  • @nimaliperera9457
    @nimaliperera9457 15 วันที่ผ่านมา +5

    ස්තූතියි ඔබට....
    හේමා නම් ඉතිං..... නමක් තමයි ...
    ඇයි පත්තිරිප්පුවටත් නැග්ගේ....
    ඩෝබිලා නේ... බලය රත්තරං මුංට ....😅😅

  • @Rkdu_Reb62
    @Rkdu_Reb62 15 วันที่ผ่านมา +6

    ඔලුවෙ කැක්කුමයි අපේ ජාතික නායකයෝ කරපුවා ඇහුවම 😢😢😢

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 15 วันที่ผ่านมา +3

    Super explanation for sajabawo. Redhi illei.

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 15 วันที่ผ่านมา +5

    මේ සේරම හොරැන්ගෙත් හොරැ ඔය සේරම අයට දිඨීඨ ධමීම වේදීය කර්මය ලැබේ

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 15 วันที่ผ่านมา +8

    මට තියෙන ප්‍රස්නෙ මේක වෙලා අවුරුදු ගානක් වෙලා කිසිම නීති ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ කිසි කෙනෙක්

  • @AnuraDesilva-sb2jy
    @AnuraDesilva-sb2jy 12 วันที่ผ่านมา

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 15 วันที่ผ่านมา +7

    ඕකුන් ඒකාලෙ නිදන් හෑරුව රට වටේම

    • @nimaliperera9457
      @nimaliperera9457 15 วันที่ผ่านมา +2

      ඒ හැමපැත්තකම උදා ගම් හදලා....නේ

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 15 วันที่ผ่านมา +1

    Thanks a lot we wait to watch your programmes

  • @gaminiperera8312
    @gaminiperera8312 15 วันที่ผ่านมา +3

    පියානෝ,පුතානෝ,සිනානෝ,අමානෝ😂😂😂

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 15 วันที่ผ่านมา +3

    රට බේරාගන්ට එන එවුන්

  • @AnuraDesilva-sb2jy
    @AnuraDesilva-sb2jy 12 วันที่ผ่านมา

    Oya.. niyamai

  • @Udara-e8b
    @Udara-e8b 15 วันที่ผ่านมา +7

    ඔබ හරි.ප්‍ර්‍ර්මදාස බෑණනුවන් ට සලකපු සැලකිල්ල කාරිගේ you tube Chanel එකේ නියමෙටම පැහැදිලි කරලා තියනවා.

  • @AgmadMasre
    @AgmadMasre 15 วันที่ผ่านมา +2

    එකෙන්ම කැලණියේ සිට🎉🎉🎉

  • @somasiriherath8793
    @somasiriherath8793 15 วันที่ผ่านมา +5

    හේමා පේමදාස ඒ දවස්වල ටෙනිස් ගහනවා,කොටට කොටේ ඇදගෙන ,හරියට මාරියා ශරෆෝවා වගෙයි.කොහොමද පුරසද හෝටලයේ කැෂියර්ට ගිය කල

  • @bandusilwa7967
    @bandusilwa7967 15 วันที่ผ่านมา +2

    සර් අසවල්ලු කොලබ කව්තුකාගාරය බිදපු හැටි වීඩියෝවක් කරන්න.

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 15 วันที่ผ่านมา +3

    හේමා පේමදාස පත්තිරිප්පුවටත් නැග්ගලු නේද?

    • @million_Star_shots
      @million_Star_shots 13 วันที่ผ่านมา

      ඔව් රජ බිසව කෙනෙක් වත් පැත්තරුපුවට නගින්නේ නැහැයිලූ. අපේ අම්මා ඕක tv ඒක දැකලා කිව්වා රට විනාසයි කියලා. අපිට ඒ වචනේ බරපතල කම දැනුනේ නෑ. දැන් අම්මත් ජිවතුන් අතර නෑ. ඒ කාලේ මිනිස්සු දන්නවා ඔය වැඩ වල බරපතල කම.

  • @MahanamaPerera
    @MahanamaPerera 15 วันที่ผ่านมา +2

    AKD 🎉🎉🎉🎉

  • @surathiramzee9847
    @surathiramzee9847 15 วันที่ผ่านมา +1

    Nice stories.Rougues.

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🌹👍👍👍🇱🇰

  • @LalGoonatilleke
    @LalGoonatilleke 15 วันที่ผ่านมา +1

    You are one of the very few media personnel I have seen who currently have experience in uncovering information on social media platforms. The evidence, facts, and figures you present are unique and even sufficient for legal action (respondents are alive). It seems that Premadasa and Rajapaksa are just two sides of the same coin. If it weren’t for this people's government, none of this would have come to light. No one knew these details until now."

  • @million_Star_shots
    @million_Star_shots 13 วันที่ผ่านมา

    Sir කාලයක් තිබුනා නේද. කසාද නොබැඳ ඉන්න ගැහැණු ළමයි. කසාද මුද්දක් දාගෙන හිටපු කාලයක්

  • @kingsleyperera9655
    @kingsleyperera9655 15 วันที่ผ่านมา

    ඇත්ත සත්තයි, සත්ත ඇත්තයි, නමුත් තිත්තයි.
    === තමා තමාට අවංක වෙන්න. === (Shakespeare).
    " TO THINE OWN SELF BE TRUE "

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 15 วันที่ผ่านมา +2

    ඕව පඩිසන් දීලා තමයි ප්‍රේමදාස පරම්පරාවම සජියගෙන් ඉවර වෙන්නෙ ලොකූ දෙයක් ඒක නම් සජියටත් මොලේ කචල්නෙ මෝංගල් පොරක්😂

  • @SañathDharmadas
    @SañathDharmadas 14 วันที่ผ่านมา

    හාල් මුදලාලිගේ කොටි පනහත් හොරා කාපු උන්නෙ මුං

  • @patdee4576
    @patdee4576 15 วันที่ผ่านมา

    කියන්න දෙයක් යෑ.ඕවා ඔක්කෝම හොයලා දඩුවම් දෙන්න. කෞතුකාගාරයේ වස්තූන් cctv ක්‍රියාවිරහිත කරලා හොරකම් කලේ කව්ද හොයා බලා දඩුවම් දිය යුතුයි.

  • @nimoamit4060
    @nimoamit4060 14 วันที่ผ่านมา

    Ammoo sahathika atta .. Namal & Sajith both the same, Nidan horu ...

  • @indraekanayake8811
    @indraekanayake8811 14 วันที่ผ่านมา

    එම පින්තූර නැවත ලබා ගන්න බැරි වෙයිද ? (විකුණුමි කරැ ලවා )

  • @devikalekamge5716
    @devikalekamge5716 15 วันที่ผ่านมา +1

    🙏❤️💐

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 15 วันที่ผ่านมา +1

    මිනිස්සු ඒ දවස්වල කිව්වා ..ප්‍රේමේ අලුත්කඩේ ලැවරිය වික්ක ,එවගේමේ අඩු දකුලේ හින්න පවුලක් ,ප්‍රේමේගේ ගැනී තේ කඩේක කැෂියර් එකේ හිටිය (තේ කඩේ නම මතක නැහැ) පහුකාලෙක ජනාදිපති වෙලා රටේ හැමදේම සුර
    කපු මිනී මරපු කාලකන්නියෙක් කියල ,,කැත දුවක් ඉන්න්ව ප්‍රේමේ වගේම ඊට හපන් උට හමුබුනු බැනල ලේලිලත් ,ජලනි ඔය කරන beauty saloon එකත් අහින්සකයෙකුගෙන් කොල්ල කපු තැනක කරන්නේ ,එකත් සොයා බලන්න ,interview තියෙනවා youtube එකේ

  • @idilan3154
    @idilan3154 15 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @lalguruge9278
    @lalguruge9278 15 วันที่ผ่านมา +1

    පවුමක් රුපියල් 300/_ උනොත් පවුම් 25000/_ රුපියල් 7500000/_හැත්තෑපන් ලක්ෂයක්.

  • @g.gdarmadasa3307
    @g.gdarmadasa3307 15 วันที่ผ่านมา +1

    මේවට නීතිමය ක්‍රියා මාරග ගන්න බැරිද .අනුර තමා මේව ගැන ක්‍රියා මාර්ග යක් ගත්තොත් ගන්නෙ.තවම ඔය දුලාංජලී හෙරය් ආර්‍යාවය්,ජයකොඩියය් නිරුපද්‍රිතව ඉන්නව .

  • @fernandoprasath3222
    @fernandoprasath3222 15 วันที่ผ่านมา

    Obe patan gamma ❤❤❤

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 15 วันที่ผ่านมา

    76 years we got in most people in parliament parliament members Tappa Horru but still they talking like they all so innocent funny right

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 15 วันที่ผ่านมา +1

    Ai horasalli, ai ambewela goma nuwara eliye mal farm ekata genagiya nomile, mun Mara horu

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 15 วันที่ผ่านมา

    Onna ape hema ariyawage katha puwatha ahaganilla

  • @moreenfernando3983
    @moreenfernando3983 15 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 15 วันที่ผ่านมา

    ❤🎉🎉💐🌷🌹🙏❤

  • @MohamedIrfanMohamedathas
    @MohamedIrfanMohamedathas 15 วันที่ผ่านมา +1

    400×25000/=10000000/=

  • @rupikawewage9347
    @rupikawewage9347 15 วันที่ผ่านมา

    ANURA MUST. TAKE IMMEDIATE ACTION AGAINST JAYAKODI HORA

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 15 วันที่ผ่านมา

    Api dakka e kale premadasa rajathumagei premadasa rajinagei sajith chuti baba gei sellam hodata dakka

  • @rupikawewage9347
    @rupikawewage9347 15 วันที่ผ่านมา

    CANT WE TAKE THOSE STOLEN PROPERTY BANK. THOSE ARE BELONGED TO OUR CHILDREN

  • @smartengineers541
    @smartengineers541 14 วันที่ผ่านมา

    Mun okkoma horu yaluwo

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 15 วันที่ผ่านมา

    Rajapaksa pulata deweni naha premadasa paula paul dekema inne patta horu

  • @KumaraChandra-s8m
    @KumaraChandra-s8m 15 วันที่ผ่านมา +1

    Hora haththata pu,, dena unuth gahala elawanba ona,,,,

  • @dalsimalkanthi-t4w
    @dalsimalkanthi-t4w 15 วันที่ผ่านมา

    Rata meaheamawa ithuru una athi atharinna apa ali karanna okkoma

  • @malaneethuduhena3285
    @malaneethuduhena3285 15 วันที่ผ่านมา

    Mata mathakai a davasvala malkumarayai malkumari kiyala oya dabala patta prasidhdai.siriliya heraliya ane mekila srilankave ipppadunema ape avasanavatama thamai saho.

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 15 วันที่ผ่านมา

    Sajith chuti baba rajaunanam sajith ariyawage sellam godak balanna thibuna

  • @MahanamaPerera
    @MahanamaPerera 15 วันที่ผ่านมา

    Puthano please your comments

  • @استغفرالله-ض6ث2ف
    @استغفرالله-ض6ث2ف 15 วันที่ผ่านมา

    Oba thumalq me hema deyakma mathak karata sagithatawath rajapashltawath nithiyen daduwam Lebaene ne kawada Hari soba, darameyen munta daduwam lebenwamai

  • @ajithkumara4684
    @ajithkumara4684 13 วันที่ผ่านมา

    Honda kathawak meka

  • @rohansiriwardhana8041
    @rohansiriwardhana8041 15 วันที่ผ่านมา

    Munta denne ponnayo

  • @LassanaGreatlife
    @LassanaGreatlife 15 วันที่ผ่านมา

    Oyage Ada vistharaya ahanna harima apahasui, mun jathika aparadha karapu ewun. Hena gahapan okunta! Oya Rohan jayakody kiyana apa that’s H.C.P Bell ge relation kenek wenna athi.(he stolen valuables on the advice of king George) ammapa munwa maagena marenna ona!

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 15 วันที่ผ่านมา

    Sajith chuti baba monawada me kiyawanne ban

  • @MikeMike-le7hu
    @MikeMike-le7hu 15 วันที่ผ่านมา

    Gon papaya puka dena apa

  • @lasathfernando8010
    @lasathfernando8010 15 วันที่ผ่านมา

    ඔක්කොම කෙලි කෙලලා තව එනවා ජනාධිපති වෙන්න . ජාතියේ වාසනාවට මේ හැතිකරෙන් රට ගැලවුනේ .

  • @محمدالهوله-و3ص
    @محمدالهوله-و3ص 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @yapakumara1880
    @yapakumara1880 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @SunilGeorge-i5x
    @SunilGeorge-i5x 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤