අතහැර දමා ගරා වැටෙන කොළඹ 07 ශාවස්ත්‍රි ගොඩනැගිල්ල යළිත් පාර්ලිමේන්තුවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 882

  • @niroshandavid
    @niroshandavid 9 วันที่ผ่านมา +383

    මේවා දකිනකොට මාලිමාවට තව අවුරුදු 50ක් දෙන්න වටිනවා..

    • @gajalanka95
      @gajalanka95 9 วันที่ผ่านมา +29

      මේ ආණ්ඩුව නොතිබෙන්ඩ ඕවා කිසි කෙනෙක් කවදාවත් දකින්නේ නෑ ජනතාවගේ සල්ලි

    • @KusumThennakoon-l7c
      @KusumThennakoon-l7c 9 วันที่ผ่านมา +9

      💯💯💯✔️♥️👍🙏

    • @ErinPerera-o7j
      @ErinPerera-o7j 9 วันที่ผ่านมา +9

      Agree!

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 9 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන්ම. ❤

    • @geethanthirimanna6107
      @geethanthirimanna6107 9 วันที่ผ่านมา +5

      Aniwar

  • @PushpaTharanga-xp2ug
    @PushpaTharanga-xp2ug 9 วันที่ผ่านมา +327

    රාජපක්ෂල වෙනුවෙන් කඩේයන උන් බලාපියව්

    • @jayasekaramaryperera6340
      @jayasekaramaryperera6340 9 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්

    • @Shewonansalam9877
      @Shewonansalam9877 9 วันที่ผ่านมา +1

      මහින්ද mahattaya ge gedara k da me🤔🤔

    • @1055sanath
      @1055sanath 9 วันที่ผ่านมา +1

      @Shewonansalam9877mahinda mahaththaya mokada eka

    • @subashiniperera2881
      @subashiniperera2881 9 วันที่ผ่านมา +2

      ​@Shewonansalam9877මහත්තයා, එතකොට නියම මහත්වරුන්ට මොකක්ද කියන්නෙ.

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 9 วันที่ผ่านมา

      ඇස් ඇරලා බලපියවු .කාලකන්නී මේ රටට කර්ලා තියෙන විනාශ ය.පර හැත්ත ලෙවකාපියව් රාජපක්ෂ ගේ පුක .රනිලා ගේ පුක .

  • @ravindra-ii9on
    @ravindra-ii9on 9 วันที่ผ่านมา +172

    හෙනම වැදියව් අපේ දරුවන් අසරණ කරපු හැත්ත. අපි දුප්පත් කරපු කාලකන්ණි.

    • @LalanthaPerera77
      @LalanthaPerera77 9 วันที่ผ่านมา +7

      හෙනම වදිය න්

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 9 วันที่ผ่านมา +4

      හෙන 7 ක් වැදිලා තවත් 7 ක් වැදියන්.👍👍👍👍👍♥️

  • @nalakaanjana8621
    @nalakaanjana8621 9 วันที่ผ่านมา +176

    බලපල්ලකෙ මෙච්චර කාලයක් මෙි රට පාලනය කරපු කාලකණ්ණි මෙික විනාශ කරල තියෙන විදිහ 😢😢

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 9 วันที่ผ่านมา +2

      අපේ දුක් මහන්සිය. අනේ අපිට කරපු දෙයක්.කාලකන්නී .😢😢😢🤮🤮🤮🤮🤮

  • @dewikaileperuma4019
    @dewikaileperuma4019 9 วันที่ผ่านมา +244

    මේවා හිරු නිවුස් වල පෙන්නන්නේ නැද්ද😂මේවා දැකදැක තාමත් රාජපක්ෂ ලාට කඩේයන වහල්ලු මේ ලංකාවේ ජීවත් වෙනවා.

    • @ShalikaChathura-l8c
      @ShalikaChathura-l8c 9 วันที่ผ่านมา

      Na.un puka muttu wela..renna bariwa.

    • @subashiniperera2881
      @subashiniperera2881 9 วันที่ผ่านมา +2

      උපන්ගෙයිම මන්ද බුද්ධික බව මැරෙන තුරුම ඔහොමයි .ඊළඟ ආත්මය බුරුවේක්, මීහරකුන් වෙන්න කට්ටිය ඕනා නේ.

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 9 วันที่ผ่านมา

      හිරුට ,දෙරනට පේන්නේ මහින්ද ගේ ,රනිලා ගේ පක යි පුක යි විතරයි .

    • @lesslirajapaksha7825
      @lesslirajapaksha7825 9 วันที่ผ่านมา +3

      හිරු දෙරණ රාජපක්ෂලා ට කඩේ යන නිසා මේවා පෙන්නන්නේ නෑ.

    • @sriyanikorale3587
      @sriyanikorale3587 8 วันที่ผ่านมา +2

      rajapakshala panak nowei pawathi andu okkoma mewata waga kiyanna ona.rajapakshala pradhanai

  • @kg94837
    @kg94837 9 วันที่ผ่านมา +242

    අනුර නාවානම් මේ ඉඩම් පවා අතුරුදහන් වෙයි. මේ නාස්ති කරලා තියෙන්නේ මහජනතාවගේ මුදල්. බහුතරයක් මිනිස්සුන්ට එක වේලක් කන්න නැහැ. මුන්ට හෙණ ගහනවා නේද?

    • @Susanntha
      @Susanntha 9 วันที่ผ่านมา +5

      ඔහොම කරලා දාලා පස්සේ විකුණන්න තමා ප්ලෑන් එක

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 9 วันที่ผ่านมา +1

      Whose plan?​

    • @subashiniperera2881
      @subashiniperera2881 9 วันที่ผ่านมา +3

      ​@@Susanntha ඊළඟ භවය මී හරකෙක් වෙන්න දැනම ප්‍රාර්ථනා කරනවා නේද.

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 9 วันที่ผ่านมา

      ​@@Susannthaතෝ මී හරකෙක් නෙවෙයි මීහරක් පට්ටියක නායකයෙක් .වසලයා .🤮🤮🤮🤮💩💩💩💩

    • @MahindaRathnayake-n6v
      @MahindaRathnayake-n6v 9 วันที่ผ่านมา +2

      මුං දැං විපක්ෂයේ ඉදගෙන කටමැත දොඩවන්නේ😂😂😂😂
      පර හැතිකරය මේක සුරපුරයක් කරපූ ගානට
      කාලකන්නි දේශපාලූ හැතිකරය කාලා රටම කාබාසිනියා කරලා
      අනුර කුමාර දිසානායක ජනපති තුමණී ඔබට ජාතියේම උත්තමාචාරය පිරි නමමූ!!!

  • @rohanshaminda4151
    @rohanshaminda4151 9 วันที่ผ่านมา +138

    හිරු දෙරණ මේවා දැකලා නැතුව ඇති අයියෝ සාමි

  • @PriyanthaPadmasiri-y8o
    @PriyanthaPadmasiri-y8o 9 วันที่ผ่านมา +284

    මොන තරම් අපරාධ ද මෙිවා මාලිමා ආන්ඩුව නිසයි මෙිවා ජනතාවට බලා ගන්න හරි තියෙන්නේ

  • @RanjithBandara-o2k
    @RanjithBandara-o2k 9 วันที่ผ่านมา +138

    හිටපු ජනාධිපතිවරුන්ගේ ගෙවල් රෙප්‍රයාර් කරන්න කෝටි ගණන් වියදම් කරන්න මුන්ට සල්ලි තියෙනවා. රටේ ආර්ථිකය හදන තැන් විනාශ වෙනවා පෙන්නේ නැ.

    • @ricvibesinc1
      @ricvibesinc1 9 วันที่ผ่านมา +4

      Yako hitapu horu padala thiyannay volvo..range rover bmw ma thamaie. ' hena gana aparadha meywa
      Clean ma kerala danna silly lanka . Nawatha Sri wenakan.

  • @subatheja7574
    @subatheja7574 9 วันที่ผ่านมา +85

    මේවා නවීකරණය කරලා සංචාරක කර්මාන්තයට යොමු කරන්න...ආදායමකුත් ලැබෙනවාමයි ...👍👍

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 9 วันที่ผ่านมา +208

    දෙවියනේ මොන තරම් අපරාද මේ කරලා තියෙන්නේ.. මේ විදියටවත් රට ඉතුරු වෙච්ච එක ලොකු දෙයක්.

    • @jayasekaramaryperera6340
      @jayasekaramaryperera6340 9 วันที่ผ่านมา +3

      ඇත්තටම

    • @Samcromer444
      @Samcromer444 9 วันที่ผ่านมา +1

      මේවා ජාතික සම්පත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ගොඩනැගිලි

    • @jennysaro8960
      @jennysaro8960 9 วันที่ผ่านมา

      මේ අත ඇරියේ නිකමි නෙවෙයි හොදේ එක්කෙනෙක් කෙල හල හලා හිටියෙ මේකට කාටත් මොකුත් කරගන්න බැරිවුණා ආණ්ඩුවෙ මාරුවීම් එක්ක. මාලිමාවට ජීවිත කාලෙදිම චන්දෙ දෙන්නෙ මෙන්න මේ දේවල් නිසයි.
      ජයවේවා මාලිමාවට ♥️

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 8 วันที่ผ่านมา +10

    මාලීමාව රජය අපට විශ්වාසයයි . අපි ඔක්කොම එකට එකතු වෙලා වෙරදරමු පොරබදිමු මේ වට්ටපු රට ගොඩගන්න .

  • @srimadeepani2321
    @srimadeepani2321 9 วันที่ผ่านมา +93

    Malimawata ආණ්ඩුව hari පින් me වනසා athi ආණ්ඩුව ගොඩ ගැනීමට ගන්නා උත්සාහ ...

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 9 วันที่ผ่านมา +92

    ඇත්තටම මේ රටේ නීතියක් නද්ද..අහස පොලව නුහුලන අපරාද හිටපු පාලක බල්ලන්ට හෙන හතම වදියන්

    • @mahipalaperera8207
      @mahipalaperera8207 9 วันที่ผ่านมา

      7 මදි 77 වැදියායායාන්

  • @IndraRathnayake-l6x
    @IndraRathnayake-l6x 9 วันที่ผ่านมา +88

    මෙවා පෙන්නපුවහාම කියන්නේ දෙශපාලන පලිගැනීම් කියලා 😮😮😮😮

    • @Aristosmixail
      @Aristosmixail 9 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 9 วันที่ผ่านมา +83

    අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න

  • @لوبا-س5ي
    @لوبا-س5ي 9 วันที่ผ่านมา +126

    නමලයෝ ඔන්න් බලපන් තෝ හාල් පොල් gena කියෝනව හරියට ආණ්ඩුව කරල වගේ.

    • @subashiniperera2881
      @subashiniperera2881 9 วันที่ผ่านมา +7

      ඒ මී හරකා ගැන කතා කරන එකත් ඔබගෙ කාලය අපතේ දැමීමක්.

    • @لوبا-س5ي
      @لوبا-س5ي 9 วันที่ผ่านมา +2

      @subashiniperera2881 👍👍❤️❤️🙏🙏

    • @Aristosmixail
      @Aristosmixail 9 วันที่ผ่านมา +1

      Namal la ekka meke athi sambandaya mokakda.😂dan oke inne harinige arakshakayo kiyala harini parlimenthuwe kiwwa

    • @rajapakshagechandralatha4274
      @rajapakshagechandralatha4274 8 วันที่ผ่านมา

      ​@Aristosmixail මෙච්චර කල් මාරුවෙන් මාරුවට ආණ්ඩු කෙරුවෙ රාජපක්ෂලා හෝ උන්ගෙ ගජමිතුරු අනිත් පාර්ශවය හෝ දෙගොල්ල එකතු වෙලා. කෝටි ගණන් වියදම් කරල උන්ට මන්දිර හදාගත්ත. මේව ගරා වැටෙන්න දීල. තමුන්ල වගේ අතවැසියන්ට මේව දැක්කම හිනා යනවද? වාහන ටික දැක්කම පේනව පහුගිය කාලෙ මහජන දේපළ නාස්ති කරල තියන විදිය.😢😢😢

  • @KanthiRajini
    @KanthiRajini 9 วันที่ผ่านมา +42

    අම්මෝ මහජන බදු මුදල් කොහොම නාස්තියක්ද මෙච්චර කල් මුන් කරලා තියෙන්නෙ අනුර ජනාධිපති නොවෙන්න මේවා අපිට දැක ගන්න ලැබෙයිද කාලකණ්නි පන්නයිද මුන් රටටම හෙනයක් මාලිමාවට ජයවේවා අපේ ජනාධිපතිව රැකගන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @volexengineering4627
    @volexengineering4627 9 วันที่ผ่านมา +79

    මේවා මේ විදිහටම වෙන්දේසි කලත් කෝටි ගනනක් මුදල්, වැහි නැති හෙන ගහන අපරාධ.

  • @nandarajapaksha5751
    @nandarajapaksha5751 9 วันที่ผ่านมา +50

    මෙිවා දකිද්දි මුන්ට විතරක් හෙන ඉල්ලලා මදි මුන්ගේ දරැවන්ගේ දරැවනටත් හෙන හතක් වදින්න ඔනා

  • @krishanthahmd2586
    @krishanthahmd2586 9 วันที่ผ่านมา +66

    මහා නාස්තියක්. මේකෙ හරක් ලැගල වගේ. මේ තක්කඩි ටික රටේ හැමෝම එකතුවෙලා හරියට එලවපු එක විශාල පුන්‍යකර්මයක් නොවේද ?

    • @kwtkwt6764
      @kwtkwt6764 9 วันที่ผ่านมา +1

      Aniwaryenma 100%👍👍

    • @Shiromi947
      @Shiromi947 8 วันที่ผ่านมา

      ඇත්තටම ඔබ හරි

  • @Lankapremi
    @Lankapremi 9 วันที่ผ่านมา +34

    මේවා මහාපරිමාණ පව්.

  • @PermaKeerthi
    @PermaKeerthi 9 วันที่ผ่านมา +18

    මෙවා නම් හෙන හත ගාහන අපරාධ කොහොමද මෙච්චර රට හදලා තියෙන හැටි මාලිමාව නාවා නම් බලන්න තිබුණා මෙවාට වෙන ටික. කොච්චර වටිනාම සම්පත් ද මෙ අතහැර දාලා තියෙන්නෙ මෙවා දැක දැක තවත් මෙවන් ගෙ පස්ස ලෙව කන හැත්තක් රටෙ ඉන්නවා නෙ අපි නම් ඉතින් මාලිමාව ට තමයි කවදත් ජය වෙවා රජයට❤❤❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 9 วันที่ผ่านมา +56

    හිටපු කාලකන්නි පාළකයො මේ රටට කරලතියෙන විනාසෙ තරමක්😢😢 මේව ජනතා බදුමුදල් නේද? වාහන අතුරුදන් වෙලා කිව්වෙ මේ වාහනවලට වෙන්න ඇති.

    • @KanthiRajini
      @KanthiRajini 9 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම අවුරුදු 76 රජකම් කරපු උන් මාරුවෙන් මාරුවට කරලා තියෙන අපරාධ මුන්ට හොදක් සිද්ධවෙයිද මේ අපරාද කාරයින්ට හෙන නොගැහැව්වා පුදුමයි කාලකණ්නි

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 9 วันที่ผ่านมา +55

    ඕවතමාගිය ආන්ඩුවකරපුවා මිනිසුන්ට තේරෙන්නෙ නැස් තවබලන්නේ හොරුන්ට ඩෙන්නනේ ඩීලා තොපිම විඩවපියව්

  • @Wasantha-f2j
    @Wasantha-f2j 9 วันที่ผ่านมา +24

    මේවා දකින කොට ඇග හිරිවැටෙනවා. මාලිමාවට දීපු ජන්දය ගැන සතුටු වෙනවා.

  • @ranakodi6468
    @ranakodi6468 9 วันที่ผ่านมา +36

    රාජපක්ෂ හැතිකරේට හෙනම ගහපිය

  • @sumanarathnasangakkara
    @sumanarathnasangakkara 9 วันที่ผ่านมา +50

    මහජන ධනය

  • @suryalas1990
    @suryalas1990 8 วันที่ผ่านมา +10

    යට ගිය රජයෙ දෙපල අයතන වලට යලි පන දෙන අනුර ජානදි පති ඇතුළු මාලිමා අන්ඩූවට ජයෙන් ජායම වේවා

  • @ramanibandara6214
    @ramanibandara6214 9 วันที่ผ่านมา +9

    මුලු රටමක දන්නවානේ අද තත්වය. ඉතින් ඒ කාලකන්නි මිනිස්සුන්ට ශාප කරනවා වෙනුවට මෙවා නිවරදි කරන්න ආපු මාලිමා රජයට හමෝම ආශිර්වාද කරන්න මේ රට ගොඩගන්න ශක්තිය ලබේවා සහ කකුලෙන් අදින අයට සත්‍ය පෙනේවා කියල

  • @gajalanka95
    @gajalanka95 9 วันที่ผ่านมา +21

    මේ විශාල ගොඩනැගිලි අතහැරලා කෘෂිකර්ම අමාත්‍යාංශය සබීතා පෙරේරාගේ බිල්ඩිමට අරන් ගියේ දුමින්ද දිසානායක ඒ සල්ලිත් ජනතාවගේ සල්ලි මාසෙකට කෝටි දෙකක් ඒවා ගැනත් හොයන්ඩ ජනාධිපතිතුමා

  • @LalKwt
    @LalKwt 9 วันที่ผ่านมา +13

    මාලිමාව නොඑන්න මේ කරලා තියන අපරාද රටේ ජනතාවට දැක. දැන ගන්න ලබෙයිද.

  • @chandralk-di2tr
    @chandralk-di2tr 9 วันที่ผ่านมา +65

    නාමල්. බල්ලෝ. මේ. බලාපියෝ. තොපේ. අම්මා ගේ. තත්ගේ. බුදල්ද. මේවා. අපි. අඋරුදු. ගණන්. රටවල්. දුක. විදනී. දොළොර්. වලින්. තුපිට. හෙනම ගහනවා. කුවේට් ❤️❤️🌹❤️🌹👍👍👍👍. මුන්. ඔක්කොම. හිරේ දන්න.

    • @priaamila5906
      @priaamila5906 9 วันที่ผ่านมา

      Rajapaksha paula lankawata bihikarapu unta pawa hena ghanna one menage hoda naraka kiyala denna kisima akek akiyak ipadila naha rata kanna wal horu bihikarala thiyene aura janapathi kiyala kenek bihikarapu Amma nisai Ada lankawa beragana puluwan une wenne ratawal ina ganu minissu apa duk widinawa geyak hadana wahanayak ganna 3 wela kanna mun serama sapa widinawa phottuwe hatikareta hena ghanawa

    • @kaushalyawickramasinghe8574
      @kaushalyawickramasinghe8574 9 วันที่ผ่านมา

      Ethin namal monawa karannada ban basnahira palath sabawe ewa nedha me

    • @KusumThennakoon-l7c
      @KusumThennakoon-l7c 9 วันที่ผ่านมา

      Ane deviyane. Mehe a vinasayak

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 9 วันที่ผ่านมา

      😅😅😅😅😅😅😅😅😅​@@kaushalyawickramasinghe8574

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 9 วันที่ผ่านมา +33

    රටකට ගිය කලක්... රාජ්ය දේපලවලට ගිය කලක්.... රටේ ජනතාවට ගිය කලක්.... අනේ කාලේ.... වනේ වාසේ... කිව්වලු..😂😂😂😂😂

  • @dsaluth8413
    @dsaluth8413 8 วันที่ผ่านมา +8

    67ක් මෙතෙක් පාලනය කල උන් හැමෝටමත් හෙන ගහන්න ඕනි

  • @naturallife1724
    @naturallife1724 9 วันที่ผ่านมา +8

    මේවා රජයේ වාහන නම් මේවට තනිකරම වගකියන්න ඕනේ අමාත්‍යංශ ලේකම්ලා ඇතුළු රාජ්‍ය නිලධාරීන්

  • @ThilakBannayakage
    @ThilakBannayakage 9 วันที่ผ่านมา +11

    රාජපක්ෂලාගෙ අසුචි රසයි කියන කාලකන්නි බලපියව්.

  • @PriyanthaWeerakkody-g1n
    @PriyanthaWeerakkody-g1n 9 วันที่ผ่านมา +11

    රජයේ සහ අපෙ හිතවත් මාධ්‍යය මෙවා හමිපූර්නයෙන් පෙන්නන්ඩ

  • @chandanifernando7456
    @chandanifernando7456 9 วันที่ผ่านมา +34

    ජාතික අපරාධ හෙන ගහන්න ඕනා වාරික වශයෙන් 😢

  • @RKSRanjanee
    @RKSRanjanee 9 วันที่ผ่านมา +8

    මේ වගේ අපරාධ ,රටේ තව කොයී තරම් ඇද්ද?

  • @DramaBulathsinhala
    @DramaBulathsinhala 9 วันที่ผ่านมา +36

    අනේ මේ අපේ සල්ලි නේද මේවා මුං අම්ම අප්පගෙ බූදලේ වගේ නාස්ති කරලා

  • @JayasiriAluthge
    @JayasiriAluthge 9 วันที่ผ่านมา +74

    අනෙ අපේ සල්ලි මෙව පාවිච්චි කරපු එවුන්ටත් එක්ක හෙන 7ට14ක් ගහනවා බොලව්

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 9 วันที่ผ่านมา +17

    සදාකල් මාලිමාව රැකේවා .වෙන ආන්ඩුවක් කවදාවත් එන්න එපා ආවොත් නැවත රට කාබාසිනියා වෙනවා.ශුවර් ..💪👍✌👊🏆

    • @Aristosmixail
      @Aristosmixail 9 วันที่ผ่านมา

      2027 wenakam rskenawa bohoma amaruwen😂

    • @ravinduperera9930
      @ravinduperera9930 8 วันที่ผ่านมา

      ​@Aristosmixailඊට පස්සේ ආයේ හොරු ටික ගෙනෙල්ලා මේ වගේ රට කාබාසිනියා කරන්නද

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 9 วันที่ผ่านมา +8

    මරු පාලකයො ඉඳල තියෙන්නෙ තව ටික කාලයක් හිටියනම් රට නැතිම කරල මැරිල යනව

  • @MahindacoorayMahindacooray
    @MahindacoorayMahindacooray 9 วันที่ผ่านมา +40

    දැන් කියපල්ලා මද්ද්‍ය සංදර්සන කියලා

  • @dilipasanga8907
    @dilipasanga8907 9 วันที่ผ่านมา +28

    රනිල් රාජපක්ෂලාගේ වලව්වල වැසිකිලි හාරන උන්ට මේවා පේන්නෙ නෑ

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 9 วันที่ผ่านมา

      ඇයි ජෙප්පෝ 88/89 රටට කල විනාස ගැන උබලට මතක නැද්ද ???අනික හරිනි ඇවිත් පොල් ගෑවද මේක දැක්කේම නැද්ද ??

  • @pushpakalyani2922
    @pushpakalyani2922 9 วันที่ผ่านมา +18

    මේවා දැක දැකත් හොරු න්ට කඩේ යන එවුන් ඉන්නවා බලාපියව් අපෙ සල්ලි නේද මෙච්චර විනාශ කරලා තියෙන්නේ අපිට තුන් වේල කන්න බොන්න විදිහක් නැති ව හිටියේ

  • @shobaherath4666
    @shobaherath4666 9 วันที่ผ่านมา +23

    ඉස්සර මැති ඇමැති ගොල්ලෝ පාර්ලිමේන්තු දවසට ඇවිල්ලා හිටියේ ශ්‍රාවස්තියේ.

    • @Catman346
      @Catman346 9 วันที่ผ่านมา

      ඒක හදලා ආය ගනී නේ

  • @SLchoise
    @SLchoise 9 วันที่ผ่านมา +31

    මුන් කරලා තියෙන අපරාද මුන් තවමත් ජනතාව රවට්ටන්න වලි කනවා

    • @samarakoonamg7703
      @samarakoonamg7703 7 วันที่ผ่านมา

      ඒකට පුකදෙන කාලකන්නිත් ඉන්නවා.

  • @kawindaabeygunasekara3513
    @kawindaabeygunasekara3513 9 วันที่ผ่านมา +17

    මේව නම් මහ සහගහන අපරාද

  • @samantharajapaksha-uy2wd
    @samantharajapaksha-uy2wd 9 วันที่ผ่านมา +8

    නාමල්ලා...යෝෂිතලා..මයින්දලා දිනුමිලු...මෙින්න වැඩ උන්ගේ අප්පුචිචලයි ..සියියලයි හැමෝම කරපු විදිය...හෙන වාරික වශයෙන් ගහනවා සුවර්...ජනතාවගේ බදු මුදල් වලින් මෙන්න කරපු විනාශයන්..අනුරට මෙි රට සදහටම පාලනය දෙනවා රටෙි බුද්ධිමත් ජනතාව මෙි අපරාධයන් නැති කරලා රට සැදිමට සුවර්...

  • @luckywijerathne2954
    @luckywijerathne2954 9 วันที่ผ่านมา +31

    මොන තරම් අපරාද ද මේ ...?

  • @vishakavishaka5965
    @vishakavishaka5965 9 วันที่ผ่านมา +38

    යකො ජාතික අපරාධ මෙිවා නැති බැරි ජනතාවටවත්.දිපියවු

  • @nilushilarajini5078
    @nilushilarajini5078 9 วันที่ผ่านมา +9

    මුන්ට සාපවේවා දුප්පත් අසරනයින්ගේ මුදල් මේවා තවත් මේවගේ නාස්ති කරන අයට කඩේ යන එවුන්ටත් සාපවේවා

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 9 วันที่ผ่านมา +9

    මිනිස්සු බැන්නට කමක් නෑ.ආව වැඩය
    හරී විදියට කරන්න.පස්සෙ තේරෙයි.
    නොතේරීම අවාසනවයී.

  • @YamunaPriyangika-m1c
    @YamunaPriyangika-m1c 9 วันที่ผ่านมา +9

    අනේ මොන තරම් අපරාදද මේවා. මේවා වාචාල කටවල් තියෙන උන්ට පේන්නැද්ද. බොරුවට පාර්ලිමේන්තු ව දෙවනත්කරන අයට

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n 9 วันที่ผ่านมา +16

    රට කාපු එවුන්ට රෙන්ට බැරි වෙන්න පුකවල් මහන්න ඕන රජ කාලේ දඩුවම් දෙන්න ඕන

    • @RanjithSilva-q1d
      @RanjithSilva-q1d 9 วันที่ผ่านมา +1

      හොදට කන්න දිලා මහන්න ඕන

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 8 วันที่ผ่านมา +3

    මේවා දැක්කම හිතෙනවා රටේ පාලකයෙක් ඉදලාම නැත්ද කියලා.බලපියව් වහල්ලුනේ.

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 9 วันที่ผ่านมา +5

    මෙවා විනාශවිමට ඉඩහැරීම මහා පාපයකි.

  • @shiranthimangalika242
    @shiranthimangalika242 9 วันที่ผ่านมา +6

    මේ ගොඩනැගිල්ල බස්නාහිර පළාතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇත්තටම මේකේ කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ ඒක මේ බත්තරමුල්ලට ගෙනියන්න.හොඳට ඉඩකඩ සහ පහසුවෙන් හැමෝටම පළාතටම ඒමට යෑමට පහසුව තිබුණා.

  • @dissanvlogs7147
    @dissanvlogs7147 9 วันที่ผ่านมา +8

    මේවා හෙන ගහන අපරාද

  • @RanjanieWickrama
    @RanjanieWickrama 9 วันที่ผ่านมา +6

    මෙි තරමි කල් රට කාපු එවුන්ට හෙනම වැදියං😢

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re 9 วันที่ผ่านมา +6

    හෙන ගහන්න ඕන මේ අපරාධ කරපු පාලකයන්ට

  • @Gamarala12
    @Gamarala12 9 วันที่ผ่านมา +17

    දෙයියනේ mona අපරාධ da ?

  • @pasindumadushan5402
    @pasindumadushan5402 9 วันที่ผ่านมา +7

    මහජනතාවගේ මුදල් කෝටි ගානක් කාබාසිනියා වෙනහැටි දැක්කාම කනගාටුයි

  • @TheGadfly85
    @TheGadfly85 9 วันที่ผ่านมา +2

    මේවා වලට වගකියන්න ඕන තව කට්ටියක් ඉන්නවා. කණ්නාඩියක් ඉස්සරහ හිටගත්ත නම් බලාගන්න පුලුවන්.

  • @UpaliPushpakumara-u7e
    @UpaliPushpakumara-u7e 9 วันที่ผ่านมา +4

    කවුරු කලත් මේ ගොඩනැගිල්ල එපා නම් කුලියට හෝ දෙන්න තිබුනා...අපරාධයක්......

  • @BgSenavirathna
    @BgSenavirathna 9 วันที่ผ่านมา +5

    මුන්ට හේණ ගහන්න ඔනේ නැද්ද මේ කරන අපරාධ වලට??වග කිව යුත්තන්ට දැඩි දඩුවම් දෙන්න ඕන???

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 9 วันที่ผ่านมา +8

    කොලබ හතේ මහජනතාවගේ සල්ලි තුට්ටු දෙක්කට ගනං නොගෙන විනාශ වෙන්න ඉඩ හැරපු පාලකයෝ.

  • @somiya8030
    @somiya8030 7 วันที่ผ่านมา

    මෙකනම් වටිනාවා👍👍👍

  • @silvag9383
    @silvag9383 9 วันที่ผ่านมา +12

    NPP ❤❤❤❤

  • @KrchandradasaKr
    @KrchandradasaKr 9 วันที่ผ่านมา +3

    ජනාධිපතිතුමනි නැවත ප්‍රයොන ගැනිම සදහා අලුත්
    වැඩියාකර ගන්න රජයෙ ආයතන සදහා කුලියට ගන්න
    මෙවා පාවිච්කරන්න

  • @sreeathukorala1342
    @sreeathukorala1342 9 วันที่ผ่านมา +12

    අනුර ඔබට දීර්ඝායුෂ ලැබේවා!
    🎉🎉🎉🎉🎉❤❤❤❤❤😊

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m 9 วันที่ผ่านมา +12

    මොන අපරාධයක්ද මේ..මුන්ට නම් කරන්න ඕන දේ හිතා ගන්න බෑ...

  • @mekalpana1280
    @mekalpana1280 8 วันที่ผ่านมา

    ගැම්මක් ❤❤

  • @wimalawimala913
    @wimalawimala913 8 วันที่ผ่านมา +1

    මේවා .මෙහෙම.වෙද්දී පාලකයෝ.කොහෙද ..නිදි ගෙන.හිටියෙ

  • @AnuraHewa
    @AnuraHewa 8 วันที่ผ่านมา

    කඩිනමින් මේවා පිලිසකර කර ප්‍රයෝජනයට ගන්න කටයුතු කරමු .මාලිමාවට ජය ❤

  • @sanjeewaherath7086
    @sanjeewaherath7086 5 วันที่ผ่านมา

    මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ ධනය අවභාවිත කරපු පාලක පැලැන්තියට හෙන ගහන්න ඕනේ. 😢😢😢😢😢

  • @jayanthabandara6562
    @jayanthabandara6562 9 วันที่ผ่านมา +1

    ඉතාමත් ,,,ම හොදයි නේද ජයවෙවා දෙවිපිහිටයි ⛪⛪⛪✝️✝️✝️🎅🎅🙏🙏🙏

  • @TharindiNawagamuwa
    @TharindiNawagamuwa 7 วันที่ผ่านมา

    මේ සියළු දේ විනාශ මුඛයට ඇදදාපු උන්ගෙ පස්ස ලෙවකන එවුන් තවත් ඉන්නවනේ.

  • @NiroshanFernando-y6w
    @NiroshanFernando-y6w 5 วันที่ผ่านมา +1

    හිරු දෙරණ කියයි ඔවා ල‍‍ංකාවේ නෙවෙයි

  • @AmadoruPriya
    @AmadoruPriya 9 วันที่ผ่านมา +21

    මේ අයට නඩු දාන්න එපා දේශපාලන පළිගැනීම්

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 9 วันที่ผ่านมา +7

    අර විපක්ෂයේ බදුල්ල වාහන ගැන හොයන මහත මහත්තයො මෙිව ගැනත් පාර්ලිමේන්තු වෙ ට ගිහින් බලල කියන්න,එකරල ඔ⁣බගෙ නායකත් පුස්නකරන්න?

  • @ananmanan3925
    @ananmanan3925 9 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා

  • @piyasenaranatunga6112
    @piyasenaranatunga6112 9 วันที่ผ่านมา +3

    අතීත පාර්ලිමේන්තුවේ මැති ඇමත්වරුන්ගේ සොඳුරු නවාතැන .

  • @A.V.P.VITHANAGE
    @A.V.P.VITHANAGE 7 วันที่ผ่านมา

    ❤ මේවගේ කරනකොට ජනතාවට තේරුම් යන්න ඕනි පහුගිය රජය කොච්චර විනාශ කරලද කියල

  • @kensaunders4537
    @kensaunders4537 9 วันที่ผ่านมา +3

    Very beautiful work god save this country!?

  • @RPerera-s9v
    @RPerera-s9v 8 วันที่ผ่านมา

    අනේ මාලිමාව ඇරෙන්න වෙන ආණ්ඩුවක් නම් තවත් ඕනේ නැහැ .. අනිත් ආණ්ඩු කරපුවා තමා මේ ජනතාව ව්දවන්නෙ. අනුර ජනාධිපති තුමාට ජය වේවා ❤️❤️

  • @earndollars8319
    @earndollars8319 9 วันที่ผ่านมา +1

    අපරාදේ 😢

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 8 วันที่ผ่านมา

    මොනතරම් අපරාදයක්ද? මාලිමාව ආවෙ නැත්නම් මේවා කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ. මේවා හොයයි කියන බයට තමයි ආණ්ඩුව නොයෙකුත් අවුල්වලට දාන්න හදන්නේ❤❤❤❤❤❤

  • @MayaKaduwa
    @MayaKaduwa 8 วันที่ผ่านมา

    අපරාධ කරේ ආන්ඩුව විතරක් නෙවෙියි මෙිවා දුවපු රියදුරන් පවා මෙි අපරාධ වලට සමිබන්දයි

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 8 วันที่ผ่านมา

    මාලිමාව ට ජය වේවා!!!!💪👍♥️♥️♥️♥️♥️♥️ හොදේ.🤣🤣🤣

  • @AmarakoonSomaratna
    @AmarakoonSomaratna 9 วันที่ผ่านมา +1

    Thanks V news

  • @sureshsanjeewasanjeewa536
    @sureshsanjeewasanjeewa536 9 วันที่ผ่านมา +5

    මොනතරම් අපරාධද මුන් කරලා තියෙන්නෙ රටේ මහජනතාවගේ බදු වලට ඕකුන්ට හොදක් වෙන්න එපා රට මෙහෙම හරි තිබුන එක ගැන සතුටුවෙයල්ලා තමත් හරක් ඉන්නවා ඉතින් ජාතියේ කරුමෙට

  • @SomadasaGajanayake
    @SomadasaGajanayake 8 วันที่ผ่านมา +1

    ඔන්න නූතන දුටු ගැමුණුගෙ වැඩ 😢😢

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 8 วันที่ผ่านมา

    මේවා බල බල තව පලයල්ලා පහුගිය ආන්ඩුව වලට කඩේ .ඔය කඩේ යන අයගේ රටේ‍ ජනතාව ගේ සල්ලි .තේරුම් ගනිල්ලා දැන් වත් ඇත්ත .ජාතික ජන බල වේගයට ජය වේවා ...❤❤❤

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 9 วันที่ผ่านมา +3

    මාලිමාව යනු ජනතා ජයග්‍රහණයකි❤🎉

    • @MamaSita-x5y
      @MamaSita-x5y 9 วันที่ผ่านมา

      AIYO.Aiyo

    • @mistycottage9558
      @mistycottage9558 8 วันที่ผ่านมา

      ඉදුල් පකො තො පොට්ටද ​@@MamaSita-x5y

  • @AsankaDharmabandu-zt6gg
    @AsankaDharmabandu-zt6gg 8 วันที่ผ่านมา

    මාලිමාව තව තවත් වැජඹෙනවා , ❤❤❤

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 8 วันที่ผ่านมา

    මොනාකරන්නද ? පරක්කු වෙලා හරි
    මාලිමාව තෝරා ගැනීමට ලැබීම ජාතියේ වාසනාව .

  • @nandarajapaksha5751
    @nandarajapaksha5751 9 วันที่ผ่านมา +2

    පාර්ලිමේන්තුවේ හිටිය විපක්ෂයේ හොර කාලකන්නි
    මෙිවාට වගකිවයුතුයි
    දැන් හොර නඩෙි කියයි දේශපාලන පලිගැනීම් කියලා
    මුන් ඇතුලට අරන් එල්ලුන් ගස් අරින්න ඔනා