විශේෂ ධර්ම දේශනාව | Kothmale Kumarakassapa Thero | 2024 10 06 | Dhamma Deshana | Sathi TV | Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook: / sathitvofficial
    Follow us on Instagram: / sathitvofficial
    Watch Sathi TV Live:- / @sathitvlive
    Download Android app: play.google.co...
    Website: www.paramathth...
    Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
    SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

ความคิดเห็น • 23

  • @ManelDayawathi
    @ManelDayawathi วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු පින්වත් ස්ව්මින් වහන්සේ උතුම් නිවන පිණිස හේතු weve 🙏🙏🙏🙏🙏

  • @Ashoka-l6c
    @Ashoka-l6c วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏 🌺🌺🌺🌺🌺සාදු සාදු සාදු

  • @Upali-ow1jn
    @Upali-ow1jn 19 ชั่วโมงที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!
    අප ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානය මතු බුදුබව පිනිසම හේතුවේවා! 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 วันที่ผ่านมา +4

    නමෝ බුද්ධාය සාධු! සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.බොහොම පින් ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි.සාදු සාදු සාදු

  • @HarshiNarayana
    @HarshiNarayana วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මේ භවයෙදිම සංසර දුක නිමා කොට ඒ උතුම් නිවනින් සැනසේවා🙏🙏🙏

  • @sathyasoya1581
    @sathyasoya1581 วันที่ผ่านมา

    උතුම් තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායූෂ වේවා අජරාමර නිවන් රසය ලැබේවා, සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏❤️🥰

  • @nandajayasinghe8391
    @nandajayasinghe8391 วันที่ผ่านมา

    සාදු 🙏 සාදු 🙏 සාදු.

  • @Populartiktox
    @Populartiktox วันที่ผ่านมา +1

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    නිර්මල බුද්ධ භාෂිතය මැනවින් දේශනා කොට වදාළ අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිර්වාණාවබෝධය වේවා!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔
    දායක වූ සැමටත් බොහොම පින්!!! 🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 วันที่ผ่านมา

    සාධු සාධු සාධු . මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු.

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 วันที่ผ่านมา +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස සාදූ සාදූ සාදු .

  • @oppriyani5318
    @oppriyani5318 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ
    වටිනා දහම් කරුණු රාශියක් මනාව පැහැදිලි කලා.
    හොඳටම වැටහුනා.
    ඔබවහන්සේට සියළුම දෙව් රැකවරණයත් ආරක්ෂාවත් ලැබේවා.
    🙏🙏🙏

  • @Priyanga-r8g
    @Priyanga-r8g วันที่ผ่านมา

    Sadu sadu sadu sadu taruwan saranai pinwaht suwamin wahnsha niduk wawa nirogi wawa suwapaht wawa dirgayu labewa mage namaskaraya wawa

  • @kumariambegoda
    @kumariambegoda 2 วันที่ผ่านมา +2

    බුදුසරණයි ස්වාමීන්වහන්ස බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @shyamanagoda6520
    @shyamanagoda6520 วันที่ผ่านมา +1

    🙏🏼🙏🏼🙏🏼

  • @anandagunaratne3265
    @anandagunaratne3265 วันที่ผ่านมา

    ඉතා වටිනා දේශනාවක්..

  • @anandagunaratne3265
    @anandagunaratne3265 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @mangalikaratnayake9298
    @mangalikaratnayake9298 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐

  • @Yali-r5f
    @Yali-r5f 8 ชั่วโมงที่ผ่านมา

    Ana pana kiyane okama neda hamuduruvane

  • @MoneyyaPatipada
    @MoneyyaPatipada 2 วันที่ผ่านมา

    ❤️🙏

  • @sriyaniwickramasinghe6339
    @sriyaniwickramasinghe6339 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @anumadan5598
    @anumadan5598 วันที่ผ่านมา

    🙏🙏🙏