ජපානයේ අමු කෑම ඇත්තටම රසද? | JAPANESE FOOD | SRI LANKAN FOOD REVIEW | ASMR REVIEW | Magu ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • This video about ජපානයේ අමු කෑම ඇත්තටම රසද? | JAPANESE FOOD | SRI LANKAN FOOD REVIEW | ASMR REVIEW | Magu ASMR
    Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
    more videos coming soon, stay tuned.
    (Subscribe!!!!!!!!!)
    My social media platforms 👇
    TikTok - www.tiktok.com.... (magu_asmr_YT)
    Facebook - www.facebook.c...
    📸අයියාගේ Insta - එක / malith_amarasinghe
    📸මල්ලිගේ Insta එක - / malindu.amarasinghe
    WhatsApp Channel - whatsapp.com/c...
    Promo : MAGU1X
    Link : bit.ly/3VTEEpT
    Instagram : shorturl.at/TIgYn
    #asmr
    #먹방
    #mukbang
    #asmrmukbang
    #eating
    #foodreview
    #review
    #sushi
    #nigiri
    #sashimi
    #foodie
    #eating
    #foodreview
    ___________
    Music by @audiobeatofficialph
    Watch / Terms of use :
    • Inspirational Foo...
    Download : hypeddit.com/k...
    Subscribe here: bit.ly/audiobe...
    ____________

ความคิดเห็น • 233

  • @maguasmr
    @maguasmr  หลายเดือนก่อน +14

    Promo : MAGU1X
    Link : bit.ly/3VTEEpT
    Instagram : shorturl.at/TIgYn

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 หลายเดือนก่อน +37

    මල්ලී මේ සෝස් එකේ නම සෝයිසෝස්. මේ Sushi 🍣 කනකොට සෝයීසෝස් වලට වසාබී ( green color ) එකෙන් පොඩ්ඩක් දලා කලවම් කරලා මේ සෝස් එකේ dip කරලා කන්න එතකොට රසයි. හැබැයි හුරැ නැති කෙනෙක්ට මේ රසට ආස නැති අයට මෙක ටිකක් සෙට් වෙන්නෙ නැ තමයි. අනිත් දේ මේ Sushi වල රසම salmon Sushi 🍣 මං සුෂී laver කෙනෙක්. නමුත් මට tuna sushi කන්නම බැ අමුතු රබර් රසයක් එන්නෙ.
    මේ කෑම මෙතරම් ලංකාවේ ගණන් වැඩි වෙන්න ගේතුව කිව්වොත් මේවාට ගන්න ingredients ලංකාවේ නැ එවා ගණන්. විශේෂයෙන් salmon fish එක ලංකාවේ ගොඩාක් ගණන් එක නිසා salmon වලින් තියෙන හැම කෑම එකක්ම වගෙ ගොඩාක් ගණක් tuna fish එකට සාපෙක්ෂව.
    වෙලාවක ඔයලා maki එකෙ crispy tempura roll try කරලා බලන්න මාර රසයි ඔයලාට ආස හිතෙයි sushi කන්න. ලස්සනයි මල්ලීලා video එක ❤

  • @maguasmr
    @maguasmr  หลายเดือนก่อน +263

    යාලුවෙක් ගේ Camera එකකින් Video එක කරේ පොඩ්ඩක් Colors දාං දූං වෙලා.... ගනං ගන්න එපා ෆ්‍රෙන්ස්..ඊලග Video එකේ ඉදන් දෙන්නම් සුපිරියටම🥲🐶

    • @user-jz7qp1me4t
      @user-jz7qp1me4t หลายเดือนก่อน +13

      ඔය වගෙ වැඩ කරන්න එපා ආය . නැට්ටම් මං පුකේ අරිනවා

    • @hawk8250
      @hawk8250 หลายเดือนก่อน

      ​@@user-jz7qp1me4tmath arinawa

    • @EduacademySL
      @EduacademySL หลายเดือนก่อน

      ​@@user-jz7qp1me4t😂😂😂

    • @ruwansamanthawijesinghe4208
      @ruwansamanthawijesinghe4208 หลายเดือนก่อน +1

      ​@@user-jz7qp1me4tඑහෙම කරන්න උඹට කවුද කිව්වෙ 😂😡

    • @user-jz7qp1me4t
      @user-jz7qp1me4t หลายเดือนก่อน

      @@ruwansamanthawijesinghe4208 උබ 😹

  • @TechWithWicky
    @TechWithWicky หลายเดือนก่อน +196

    ජපන් කෑම මුලින්ම කද්දි හිතුනා ජපන්නු මොනවා හොයාගත්තත් තවම ගින්දර හොයාගෙන නෑ කියලා

  • @dininduchathumal5500
    @dininduchathumal5500 หลายเดือนก่อน +69

    අපි වෙනුවෙන් විදින දුකට Respect 😅❤

  • @bawanthaprasad8502
    @bawanthaprasad8502 หลายเดือนก่อน +22

    අමාරුවෙන් උනත් ඒ ටික කන්න දුන්නු ගේමට එකෙන්ම respect. ❤❤❤

  • @r3hxn.f
    @r3hxn.f หลายเดือนก่อน +29

    Sause eka- dark soya sause. Shushi kanakot wasabi (green color item ekak thibbe) eken poddkui soya sause dip krl eka katatat kanna oni ethkot thamai raha(wasabi soya sause dekm oni sause withrk rahak nh). Oke price wadi lokum hethuw lankawe oya fish, rice and ingredients hoyaganna amarui e nisa godak kadawal japan walin import krnw.
    Btw as usual adath enjoy kara athal eka😂❤

  • @lazylizard6682
    @lazylizard6682 หลายเดือนก่อน +36

    ජපන් කෑම,පිලිපීන් කෑම තමා මටනම් එපාම කරපු කෑම..ආසම ශ්‍රී ලංකන් , චයිනීස්, තායි, ඉන්දුනීසියන්, මැලේසියන් , ඉන්දියන් , western ❤❤❤

  • @jayanipavithra7265
    @jayanipavithra7265 หลายเดือนก่อน +23

    නිල් කටරොඩු මල් දෙකක් වගේ...
    ජය ජය boys ❤

  • @Don-px1fe
    @Don-px1fe หลายเดือนก่อน +4

    Sashimi කියන්නේ මං නම් ආසම කෑමක් , උයපු මාලු වලට වඩා කැමතියි , Restaurant වලින් නම් වැඩිය කන්නේ නෑ ගාණ වැඩි නිසා ඒත් Star Hotel Buffets වලට ගියාම නම් අනිවාර්යයෙන්ම කනවා

  • @Ash.789
    @Ash.789 หลายเดือนก่อน +9

    උමන්දාවේ නිල්කටරොළු කාලා ඇවිල්ලා වීඩියෝ කරාම😒❤️🎉

  • @thishanthuduwage6094
    @thishanthuduwage6094 หลายเดือนก่อน +1

    IBrother ඔයා නොදැනුවත් උනාට ඔයාල ලෝකෙ මිල වැඩිම ආහරය කාල තියෙන්නෙ . අර උඩින් බිත්තර වගේ nigiri වල තියෙන්නෙ ඒවට කියන්නෙ Almas Caviar කියල ඒව තමයි ලෝකෙ මිලෙන් අධිකම ආහරය😊❤

  • @PasanMayura
    @PasanMayura หลายเดือนก่อน +7

    ගැම්මක් ගැම්මක්

  • @ShinyPathiraja-nt9ho
    @ShinyPathiraja-nt9ho หลายเดือนก่อน +2

    Video ekak karaddi e gena tikak hoyala balala dena gena karanam watinava . Mokada e gena dena ganna inna ayage video eka balanna thiyena interest eka wadi wenava nikanma kanava balanavata wada. Good luck

  • @bikegedara4387
    @bikegedara4387 หลายเดือนก่อน +2

    Hama sushi..ehe.supiri..ara wasabi ekka kanna one.mara athal .. Sauce NIkiri Shoyu..Soya sauce

  • @WithGeniusSH
    @WithGeniusSH หลายเดือนก่อน +4

    wana ezali ya ebandeli te❤❤

  • @anjana6207
    @anjana6207 หลายเดือนก่อน +6

    Colors aul wage nedda bm video ake

  • @wasanthirupeeka
    @wasanthirupeeka หลายเดือนก่อน +4

    favourite chnnel

  • @Jeffhardy-lw9fs
    @Jeffhardy-lw9fs หลายเดือนก่อน +1

    Wasabi & Ginger pickle & soysauce තියෙන්න ඕන 😊

  • @tharindumangala5106
    @tharindumangala5106 หลายเดือนก่อน

    එක වර්ගයක් කලා අනිත් වර්ගය කන්න කලින් හිනියට ලියපු ඉගුරු කැල්ලක් කන්න ඕනා. වර්ගයෙන් වර්ගයට රස කටට දැනේන්නේ එතකොට.
    මුලින්ම කද්දී පොඩ්ඩක් අව්ල් තමා.
    දැන්නම් මගෙ favorite ම❤

  • @sampathmadupa1217
    @sampathmadupa1217 หลายเดือนก่อน +3

    Niyamai habai

  • @ShanuBandara927
    @ShanuBandara927 หลายเดือนก่อน +1

    My experience
    Shushi 1st time kanakota henama appiriyai raw fish ekka… then tika kaleka break ekak aran kanakota shape wage hithenawa… 3rd time try karanakota addicted wenawa ekat….

  • @fourteendays14123
    @fourteendays14123 หลายเดือนก่อน +5

    Sushi 🍣🤤

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 หลายเดือนก่อน +1

    Video eka gammak tama ithin 🎉

  • @lakshanudeepthashalom4032
    @lakshanudeepthashalom4032 หลายเดือนก่อน +1

    සුශි කන්න වසාබි සෝස් එක ඔනේ...

  • @geek_sLc
    @geek_sLc หลายเดือนก่อน +1

    සුපිරියක් 💙💙

  • @CrazyOne3417
    @CrazyOne3417 หลายเดือนก่อน +2

    Supiri...!💗

  • @thenuriathukorala2719
    @thenuriathukorala2719 หลายเดือนก่อน

    Lankawe Minisun ta hariyana Japanese kama tiyennawa
    Ogollonta katsu curry rice,donburi, maki,miso soup wage kanna puluwan😊 ewa cooked!
    Ogollo kaama aran tiyenne harima thanin, maath othanin thama ganneh ❤

    • @rash3008
      @rash3008 หลายเดือนก่อน

      Ouu..theppan, udon, thawa godak jathi thiyenawa...mth sushi chef kenk..❤

  • @hettiwattha3876
    @hettiwattha3876 หลายเดือนก่อน +2

    Aurudu 2 kta kittui dn mehe awith job eka krnneth shushi restaurant ekaka eth mn thma shushi try krla nha meka bluwta passe try krla blnna oni kiyna aswth nthi una 😅 mehe kma wla rasa set wenne nha apith

  • @uthsara
    @uthsara หลายเดือนก่อน

    Try chicken karaage and ramen. Those are often more akin to what Lankan palates prefer in general.
    Sushi and Nigiri really need good wasabi and soy sauce to enjoy properly. Unfortunately, Lanka doesnt have the best quality products.

  • @chamilajayasinghe7789
    @chamilajayasinghe7789 หลายเดือนก่อน +2

    සෝයා සෝස් ඒ තියෙන්නේ.😊 ලෝකෙ හොඳම කෑම ජපානෙ තියෙන්නෙ. 😊

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 หลายเดือนก่อน +1

      😂😂😂 වෙන කන්න කෑම නැත්නම්😂

    • @madu8705
      @madu8705 หลายเดือนก่อน

      🤣amuwen beri bath ekka malu gilina eka kohomada loke hondama kema wenne?

  • @Thejamanusha
    @Thejamanusha หลายเดือนก่อน +7

    ඔවා ජපන් වල නම් සුපිරි ❤සොස් එකක් ඔනේ සෙට් වෙන 😢

  • @RiceFlyy
    @RiceFlyy หลายเดือนก่อน

    Soy sauce dip and wasabi (green colour spice)

  • @NandikaSubash
    @NandikaSubash หลายเดือนก่อน

    japan kaman oni na kapu vidiyamna therenawa apita owa kanna ba kiyala thxxx dennatama ow apita kiyala dunnata 🥰🥰🥰

  • @muthugalagedilshan9244
    @muthugalagedilshan9244 หลายเดือนก่อน +1

    Japan kema hemadama gila gila me video balanawa ❤😗

  • @888mobilegames2
    @888mobilegames2 หลายเดือนก่อน

    Japanese kama kiynne mge list eke udinma thiyna ekak 🙂 sushi withri nme japanese kama kiynne anika sushi ek kana wdh wrdi. Hri wdh hoyla balala kwa nm oylt hri rha balagnna puluwn. Thwa japanese kama thiynw cook krl kana ewage rha hithaganna bh 🖤 try krl blnna....

  • @rosyperera9989
    @rosyperera9989 หลายเดือนก่อน +1

    තව ටිකක් බැක්ග්‍රවුන්ඩ් එක එළිය කරන්න😊😊😊😊

  • @subodhavideos3786
    @subodhavideos3786 หลายเดือนก่อน +5

    2nd comment ❤❤❤❤❤❤❤

  • @asangakasun5459
    @asangakasun5459 หลายเดือนก่อน

    Nigiri uda thiyenne caviar . owa sahena expensive.

  • @HansaPrabath-e8x
    @HansaPrabath-e8x หลายเดือนก่อน

    කන විදිහට කෑවම ඕක පට්ට බ්‍රෝ

  • @dinushagalagedara4248
    @dinushagalagedara4248 หลายเดือนก่อน

    මට නම් මෙලෝම රස කෑම නෙමෙයි. ජපන් කෑම,මම ආසයි ඉන්දියන්, italian , cusine dekata. ❤

  • @user-ys5gb7xf4i
    @user-ys5gb7xf4i หลายเดือนก่อน +4

    First view and like

  • @SmartLearning-ho1lv
    @SmartLearning-ho1lv หลายเดือนก่อน +2

    මමත් දෙතුන් වතාවක් කාලා තියනවා. මටත් සෙට් වුණේ නැහැ . මම හිතුවා අනික් උන් මැරෙන්න හදද්දී මට විතරයි මෙහෙම කියලා. දැක්කම කන්න කාලෙක ඉඳන් ආසාවෙන් හිටියේ. Soy source එක්කත් කෑවා. වසාබි එක්කත් කෑවා මට නම් සෙට් වෙන්නේ ම නෑ. කිසිම රහකුත් නෑ... ඊට වඩා අනික් ආසියාවේ රටවල කෑම රහයි.... ජපානේ රස කෑම ඇති. ඒ වුණාට ඔය ජාති ටික නම් සෙට් වුණේ නැහැ. කාටවත් කීවෙත් නෑ. ජීවිතේ විඳින අය එක්ක බෑනේ.😂😂😂😂

  • @chamikakushan6118
    @chamikakushan6118 หลายเดือนก่อน

    Owa ochcuara ganan oke tuna malu Patta ganan anika shushi. Rice eka , sheet eka, anika oke thiyana malu biththra man danna vihata tinekak 20k vithara wenawa ekai ochchara gann habai me kiyapu gananan man echchara recommend karanne na

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v หลายเดือนก่อน +1

    Supiriyak ❤😊

  • @rafaelsmith5411
    @rafaelsmith5411 หลายเดือนก่อน

    Amazing video 😍😍

  • @TheVihangasathsara
    @TheVihangasathsara หลายเดือนก่อน

    salmon n maki එකෙන් කාල නැත්තම් වැඩක් නෑ බ්‍රෝ❤

  • @nilangagayashan5650
    @nilangagayashan5650 หลายเดือนก่อน

    Sauce එක ගොඩක් වෙලාවට soya sauce වෙන්න ඕනේ
    කලුපාට ඇට ඇට caviar මාලු බිත්තර ස්ටර්ජන් කියන මාලුවාගේ බිත්තර අරන් තෙත අයින් කරනව කරලා ලුනු දානව පට්ට ගනන්
    ඔය කොල පාට සැර එක wasabi
    අමුවෙන් මාලු කන එක දන්න විදියට හොද නෑ සැල්මොනෙල්ල කියන ක්ශුද්‍ර ජීවීන් නිසා
    ජපන් අය අමුවෙන් කන්න හේතුව මම අහල තියෙන්නේ එයාලා විශ්වාස කරන්නේ අමුවෙන් කන තරමට කෑම ගුනයි කියල
    ජපන් කෑම වල ඔයාල udon try කරලා බලන්න

  • @kushannawodya53
    @kushannawodya53 หลายเดือนก่อน

    Ebi fried maki ,tempura maki try krla blanna.raw fish kaddi wasabi soya sause ekka mixed krla dipkrla knna

    • @AselaHamangoda
      @AselaHamangoda หลายเดือนก่อน

      Ow me denna kapu sushi echchara rasa patak na 😊

  • @vidushikamadushani8822
    @vidushikamadushani8822 หลายเดือนก่อน

    Japan kama patta mchan.. Sushi ahema dwasak dekk kawma awulk na. Mn nam marama asai❤

  • @dinethsehan9148
    @dinethsehan9148 หลายเดือนก่อน +1

    nikan dunnath kanne nehe mama nam .

  • @thimirasadaruwan4186
    @thimirasadaruwan4186 หลายเดือนก่อน +1

    ඒ සොයා සෝස් බන්😂

  • @ravinduseneviratne7292
    @ravinduseneviratne7292 หลายเดือนก่อน +1

    Dumplings ekak eelangata krnna

  • @MathsWithKasun
    @MathsWithKasun หลายเดือนก่อน

    welawata oyala kawe, naththan japan video balala apith kanawa

  • @medhabasnagala2692
    @medhabasnagala2692 หลายเดือนก่อน

    Oya sauce eka dark soy sweet sauce ekak mallilla…sashimi kanakota kola pata wasabi paste ekath ekka manna oni…ethakota thamai kick eka thiyenneh….owa ekka hari nam pickled ginger (rose colored) ekath denna oni…

  • @roshansmadu1434
    @roshansmadu1434 หลายเดือนก่อน

    Oya aka sauce akai tiyenne. Oya saman neme. Salmon fish. Tawa okata sauce akak one

  • @gayaniupeksha4834
    @gayaniupeksha4834 หลายเดือนก่อน

    උමන්දාවෙන් හොරෙන් කන්න ගියාද දෙන්නා🤭🤭??? Anyway..nice bro..

  • @jaliniwinget4342
    @jaliniwinget4342 หลายเดือนก่อน

    mage fav is kappa maki

  • @JDMTV1
    @JDMTV1 หลายเดือนก่อน

    4:34 SoySauce 😊

  • @somi1569
    @somi1569 หลายเดือนก่อน

    Mehe aya soyasos kanavakamath eka
    Bath ekkathdagena kanava

  • @TechByPinimuthu
    @TechByPinimuthu หลายเดือนก่อน

    Niyamai❤

  • @LakshithaPrasad-lw9hq
    @LakshithaPrasad-lw9hq หลายเดือนก่อน +6

    Sushi overrated food ekak Matanam. Melo rahak na

    • @emnd4540
      @emnd4540 หลายเดือนก่อน +1

      Depends. Mama Nam asama kamak

    • @LakshithaPrasad-lw9hq
      @LakshithaPrasad-lw9hq หลายเดือนก่อน

      @@emnd4540 ow eka thama “matanam” kiyala dala thiyenne.😊

    • @emnd4540
      @emnd4540 หลายเดือนก่อน

      Eka thamai mama “depends” and “mama nam” kiyala dala reply karala thibbe

    • @madu8705
      @madu8705 หลายเดือนก่อน

      yes,monawa kiwwath amuwen ne appa kanne

  • @CookingGirl24619
    @CookingGirl24619 หลายเดือนก่อน +1

    Soya sauce 😇

  • @AselaHamangoda
    @AselaHamangoda หลายเดือนก่อน

    Fried sushi rahai soy sause wala dip karala gaddi

  • @thenuriathukorala2719
    @thenuriathukorala2719 หลายเดือนก่อน

    Sashimi kadi wasabi tikkak dala kana oni

  • @ShiromaRathnayake
    @ShiromaRathnayake หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-qi9py8bf7f
    @user-qi9py8bf7f หลายเดือนก่อน

    ❤❤❤wenama gtiyk tiyenwaa

  • @chamilamandushanka9715
    @chamilamandushanka9715 หลายเดือนก่อน

    Thala Ata newei, caviar.Malu birthrate

  • @user-hf5tk3jq7f
    @user-hf5tk3jq7f หลายเดือนก่อน

    machan meee eelaga dawase deyak reweve karaddi eeka gaththa kadei priceui mention karapan bn

  • @chanakahashan631
    @chanakahashan631 หลายเดือนก่อน

    😄

  • @nocochannel6054
    @nocochannel6054 หลายเดือนก่อน +1

    Ado ado 8.15 aiya karaya kave na neda😂😂😂

  • @maduka_pathum2727
    @maduka_pathum2727 หลายเดือนก่อน

    අද කොල්ලෝ නිල් වෙන්නම කාලා වගේ 😂❤🎉

  • @udaramarasinghe8692
    @udaramarasinghe8692 หลายเดือนก่อน +4

    ඉතුරු ටික බැදල කාපන්

  • @osadathenuka
    @osadathenuka หลายเดือนก่อน +2

    Panadure buddi eke kottu ona❤❤

  • @LittlemefromFinland-ih9rb
    @LittlemefromFinland-ih9rb หลายเดือนก่อน

    Mamait nemei soy සෝස්

  • @sarathanton6604
    @sarathanton6604 หลายเดือนก่อน

    Badalawath kanna thiyenne ithuru tika

  • @Sena_123-__
    @Sena_123-__ หลายเดือนก่อน +1

    8:10 pora kaawe na neda

  • @dharshanarajamanthri8014
    @dharshanarajamanthri8014 หลายเดือนก่อน

    වසාබි එක්ක කන්න ඕනි සොයා සෝස් එක්ක

  • @ianashlon1154
    @ianashlon1154 หลายเดือนก่อน

    Camerawa hondai polegahanna

  • @malindadilshan5245
    @malindadilshan5245 หลายเดือนก่อน

    කෑමවල closeup එකක් ekka video eka karanna oya 2nnage මුහුණ බලලා තේරුමක් නැහැනෙ

  • @roshanrasika9774
    @roshanrasika9774 หลายเดือนก่อน

    Amuwen kana eka nam danger..food poison ekak unoth Kela wenawa..😂😂😂

  • @LahiruChandima-qb1do
    @LahiruChandima-qb1do หลายเดือนก่อน

    🎉🎉🎉Kupiri yak

  • @Cookingwithsethuka
    @Cookingwithsethuka หลายเดือนก่อน +1

  • @user-nf4zm3jy1x
    @user-nf4zm3jy1x หลายเดือนก่อน

    Korean food review ekk one

  • @ravindunirosh1212
    @ravindunirosh1212 หลายเดือนก่อน

    ඒ video දැක්කම ජපන් කෑම නම් එපො කියලා හිතුණා

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb หลายเดือนก่อน +1

    සමහරුන්ට රසයිලු . .. ගොඩක් අයට කන්ඩ බෑ. .
    ජපන් අය ගොඩක් අමුවෙන් තමා කන්නේ .

  • @maduishara1311
    @maduishara1311 หลายเดือนก่อน

    Soy sauce thiynne oke😊❤️

  • @vinugad
    @vinugad หลายเดือนก่อน

    mama Japan wala inne mama owa kala thiyenawa rasai

  • @shericlasnaka4584
    @shericlasnaka4584 หลายเดือนก่อน

    💖💫

  • @chamikakushan6118
    @chamikakushan6118 หลายเดือนก่อน

    Hoda step ekak

  • @somi1569
    @somi1569 หลายเดือนก่อน

    Soya sos ekak oya

  • @Hashanrandima-j4n
    @Hashanrandima-j4n หลายเดือนก่อน

    Pixel ekakin wge video krl tyeneee

  • @hashansudeepa3917
    @hashansudeepa3917 หลายเดือนก่อน

    Sushi කියන්නෙ මටනම් 🤙👌🍤🍜🥢

  • @AnomaPriyadarshani-q6e
    @AnomaPriyadarshani-q6e หลายเดือนก่อน

    Owa kanne oya thiyena wasabi ekath ekka

  • @udithapiyumal1139
    @udithapiyumal1139 หลายเดือนก่อน +1

    අමු මාලුයි බත් ගුලි🥲

    • @madu8705
      @madu8705 หลายเดือนก่อน

      sira hamoma rasai rasai kiyaddi matath hithenne okamai🥴

  • @randi0325
    @randi0325 หลายเดือนก่อน

    Oita wada aththata rahai❤lankawe aya hadana danne ekaki😢

  • @nisaldinelka1846
    @nisaldinelka1846 หลายเดือนก่อน

    Ara malu biththara...thiyenne...ewata kiyanne Cavia..

  • @lovindukusanju5372
    @lovindukusanju5372 หลายเดือนก่อน

    රැල්ලට කෑම කන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා මචං ,හොඳට හොයලා බලලා රස ගුණ කෑම විතරක් කන්න😊

  • @yenlokaya9796
    @yenlokaya9796 หลายเดือนก่อน

    soya souce..
    ජපන් වලින් ෂෝයූ (しょうゆう),(醤油)කියල කියනව .

  • @deejay909
    @deejay909 หลายเดือนก่อน +1

    සෝයි සෝස්.. සෂිමි කන්නේ ඔය සෝස් ඵකත් ඵක්ක නැත්නම් වසාබි ඵක්ක..😂😂 කරි ඵක්ක බත් ගිලිනවා වගේ නෙමේ මේ කෑම ජපනුන් නිරෝගීව ඉන්නේ වස විස නැති කෑම කාලා අපේ උන්ට වගේ තඩි බඩවල් උන්ට නෑ.. 😂😂😂