Paradisaye Ae Ha Yawela Karaoke (Without Voice) පාරාදීසයේ ඈ හා යාවෙලා කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 10

  • @littlecute4493
    @littlecute4493 10 หลายเดือนก่อน +1

    ලලිතා නුඹ ගැන සිතා සිංදුව දෙනවද ගැලක්සීස්ලගෙ ... පිලීස්... 👍😍

  • @percyariyarathna9426
    @percyariyarathna9426 10 หลายเดือนก่อน +1

    අයියේ... දුරස් වෙන්න දුරස් වෙන්න හදනා වාරේ..නදීර නෝනිස් අයියගෙ සිංදුව දාන්නකෝ.. සැමදා ජය.❤️❤️

  • @BuddikaIndrajith-p7y
    @BuddikaIndrajith-p7y 10 หลายเดือนก่อน +1

    සුපිරිyak thanks ❤❤❤

  • @dumi430
    @dumi430 10 หลายเดือนก่อน +1

    තනියම ඉපදිලා මිය යන මේ ජීවිතේ පුළුවන් නම් දෙන්නකෝ

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 10 หลายเดือนก่อน +1

    Waw excellent brother. Ela ela ❤❤

  • @danushkalakmal7142
    @danushkalakmal7142 10 หลายเดือนก่อน +1

    Chandana mahattyage hadana doadana song eka dennako❤

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  10 หลายเดือนก่อน +3

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    පාරාදීසයේ ඈ හා යාවෙලා
    ප්‍රේමාරාධනා
    පෑවා රෑ දිවා
    මායා ආදරේ
    දෑසේ දී වේදනා
    පාලු සිතට සෙනෙහස දී
    මා හා බැඳී එදා
    ආදර පුදසුන දල්වා
    පූජා කලා මෙමා
    මා හඬවා
    ඈ ගියදා
    දෑසේ වේදනා
    පාරාදීසයේ
    ඈ හා යාවෙලා
    ප්‍රේමාරාධනා
    පෑවා රෑ දිවා
    මා අසරණ බව දැනිලා
    සිත මගෙ හඬා වැටේ
    ඈ වෙනතක අද බැඳිලා
    මා හා සිනාසුනා
    මා පැතු දේ
    නෑ ඉටුවී
    දෑසේ වේදනා
    පාරාදීසයේ
    ඈ හා යාවෙලා
    ප්‍රේමාරාධනා
    පෑවා රෑ දිවා
    මායා ආදරේ
    දෑසේ දී වේදනා

  • @ManjulaIhalaGamage-ph3up
    @ManjulaIhalaGamage-ph3up 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @kelummadusanka8699
    @kelummadusanka8699 8 หลายเดือนก่อน +2

    සනිදප ගහපු එකක්..ශාන් අයියගෙ ලීඩ් එකේ සද්දෙන් කියන්නෙ.

  • @ruwansandamal2826
    @ruwansandamal2826 10 หลายเดือนก่อน +1

    Sudam chamarage kavi pokurak ikamanta dannako