1450KV kiyanne motor eke modle Number eka.( kilo watt liyanne =" kW "vidihata) Horse power = hp (Ashwa bala) walin kiwwoth 1450kW =1943 hp. Land Cruise V8 eke power eka = 381 hp. 1943÷381 =5.09 E kiyanne Toyota Land Cruiser engine 5 ka power eka. Nodanna boru kiyanna epa..
මම ත් rc car,boat,crawler ගෙදර දීම හදනවා පොඩි අවුලකට තියෙන්නෙ සමාජය හිතන් ඉන්නෙ මෙ rc car එකක් කියන්නෙ සෙල්ලම් වාහනයක් කියලා මටත් ඕන මෙ rc වලට සමාජය තුල හොද trend එකක් හදන්න සෙල්ලම් වාහන නෙමෙඉ [hobby rc] කියලා
බොක්කෙම්ම පට්ට සතුටක් දැනෙනවා සහෝදරයා ..අපේ එකෙක් මේ වගේ ලොකු ගමනක් යනකොට බොක්කෙම්ම සුබ අනාගතයක් පතනවා සහෝදරයා ...ඉක්මනින් 100 k ගහන්න ලැබේවා ...දළදා සමිදු පිහිටයි සහෝදරයා උබට ....
බොහොම ස්තුතිය මචන්.. ❤️
Gana kiyada
@@amapiyadarshani2581 ai reply ekakin ahanne gono
❤️❤️❤️
Ea rc 1kannam maru..
mama oyage hama review 1kama vage balanava....
all the best..
Thanq
@@amkrclife
welcome..
engine 1k thiyana rc 1k gana reviwe 1k dennako.
Anuradhh ayya oya maraii aneaa heamadama mama oyagea rc gadaka videos ellanawa oya DEANNAM DEANNAM keyanawa dunnu dawasaknam mathaka nea.oya aneth ayatah eaheamai deannam deannam keyanawa. oya කලාතුරකින් thami video eakak release karanneath Promise weanna mama keyana rc eakea video eakea deanawa keyala❤❤❤❤❤❤❤❤❤
😁😁
මාමෙ වේගෙන් යන ටිකක් ලොකු 10000ට අඩු හොදම ට්‍රක් එක මොකක්ද ටිකක් ඔඉට සමාන
Aiye oya වගේ RC car වල battery බහිනවා නේද
සාමන්‍යයෙන් කොච්චර වෙලා පදින්න පුළුවන්ද
ඉතින් ඔය රෝද වලට පොඩි dynamo වගේ එකක් සවි කරලා ඔය battery charge කර ගන්න පුළුවන් නේද
මොකද කිව්වොත් oke රෝද 4 ටම dynamo සවි කළොත් ඉක්මනින් යන speed එකත් එක්ක charge ගන්න පුළුවන් නේද
මොකද නැත්නම් oka යන speed එකත් එක්ක බලනකොට mn mt හිතන විදියට battery nm බහිනවා ඇති??.
My reply එකක් dennakooo
Battery eke capacity eka anuwa wemas wenawa padina welawa.. battery ekak samanyen eyage power eka eliyata ganna gaman charge karanna baa ekama welaawe ee dekama karanna baa..ehema wenna hadanawanam loku cost ekak yanawa ekata..
@@amkrclife ඉතින් aiye loku cost එකක් යනවා කියන්නේ ,කොහොමත් ඕක ලක්ෂ 2 ගාණක් වෙන එකේ තව මොනවා cost එක වැඩි වෙන්නේ
Wow 😮
Supar ✌️❤️
Thanq
ගාන කීය ද
Wow, superb video
Thanq
මාස ගානක් හොය හොය හිටපු rc shop එකක් ..අයියෙ hobby mart eke address එක දෙන්නකො...
Call karanna
ammo supiri thnkyou rc pissuva vadi karanavata
❤️❤️
Video eka supiri ❤️
Thanq
Across Fower . Rockclimbing..fawer. 4 වීල්ස් ලංකාවේ කීයද බැට්‍රිය ගාන හොයල කියන්න. 1/12 scale battery operated buggy fower Racing .එකත් බලන්න.. Jlb racing JLB21101 .10 scale 4WD Brushless off road tuggy china ගාන බලන්න . Thanks ..
Balamu
@@amkrclifeබලල කොහොමද . මම ගාව කාර් වගයක් තියනව..
@@ghjfhj8463 ithin?
හැමදාම වගේ අදත් කියන්න තියෙන්නේ Nitro Rc review එකක් ඕනේ 😁
Aniwa denawa..
Aniva one
owww
Super rc car😀😀
❤️❤️❤️
AYYE SYMA S109G AH-64 APACHE ATTACK HELECOPTER EKA GANA UNBOX AND TESTING VIDEO EKAK DENAWADA 🙂
Balamu
rc valatai model car valatai kamathi aya me paththatath avith yando
avo
මෙන්න ආවා
බොක්කෙන්ම කැමතියි bn
@@Isira_Nimsara thank you verymuch ban
@@kavasanarc8289 thank you machan
❤️
අයියේ , මගේ RS.4000 rc crawler eke motor box eken loku සද්දයක් enawa , yanne naha ඉස්සරහට .... හදන්න කඩයක් kiyannako please
Oyatama tama repair karaganna wenne.
supiri wadak ayye digatama karanna.👍
Thanq very much
Me samanya helicopter akak hodata uda yana podi akaka gana kiyada replay oni
Ek nam patta🔥
Thanq
Aththa wahanekata wadiya pattama gammak ela supiri
❤️❤️
අයියේ ඔයා RC ගැන විස්තර දැනගන්නෙ කොහොමද?
pettiye gahala thiyenne
What is price
Nice jeep
Thanks 👍❤️
එක මරු අයියේ 👍
Thanq
Ammo ayyath wehenawa ekata. Maru Bande. Good review. Good job
❤️❤️❤️❤️❤️
Me car eka kaden gaththoth kiyak veida
මොකද මම එවපු මැසේජ්ජෙක බලන්නේ නැත්තෙ මොකද... මම කෙසර .....
Vrx rh1006 1/10 2.4G rc car එක ගැන විඩියෝ එකක් දන්නකෝ
Balamu
okkoma kiyada aiya
Puluwanda anith jathiye rimot ekk rc vahanayaka vidiyo ekk karanna
Balamu.
කොහේන්ද මේකක් ගන්න පුලුවන්
බුදාම්මෝ ඒකෙ size 😱
❤❤️
Aiye Patta A Thawa New videos one 💚💚
Dennam
xmax traxx rc එක ගැන video එකක් ඕන
Dennam
X Maxx 8s akak price aka kiyak wenawada
Dannam 5lakhs wage wei
Plz අයියේ maxx 4s එකේ unboxing & run video එකක් ගේන්නකො🥺💞
Dennam
කීයද ඔක
අයියෙ d90 එක diff lock ද? Nomel ද?
Diff lock..
Pettral engine thiyana rc cars nadda😊
Tiyanawa. ❤️
Super car
Thanq ❤️❤️
trx monster truck ekak geenna puluwanda
මේක නම් සුපිරි මරු
Thanq
Kg keeyak adinna puluvanda mekata
පට්ට
Thanq
ගාණ කීයද
Aiye traxxas slash rc car eke review ekak dennako 😁
Dennam.
r.c. excavator එකක වීඩියෝ එකක් ඕනේ ඒකක් කීයද ඒකේ නම මොකක්ද
Huina.
සිහින පමණි .
❤️
Meka lankawe mudalin kiyak withara wenawada
Niyamai
❤️❤️
Super
Thanq
Nitro rc rally car video ekak one 🙃🙃
Dennam
Superb 💪😍
Mekanam pissuwak
Thanq
සුපිරී සුපිරි අයියා 😊
Thanq ❤️❤️
අයියේ wpl c34 car එක ගැන විඩියෝ එකක් ඔනෙ 🤔🤔
Dennam
අයියෙ rc plane එකක් ගැන ගේන්නකො
Dennam
Eka maru😃😃😃
Thanq ❤️
ඹයා මේක ගත්තෙ කොහෙන්ද?
Mn X max ekak gatta 300,000
U.S.A valin gtte
Echchara venne na ne traxxas show room eke
Maru. ❤️❤️
@@dinethdayathilaka1946 shipping valath ekka traxxas show room eken thama gtte eyala SL valata shipping karanne na venama ganak denna oone
@@kavindrajayawardena4215 hm
very underrated truck
Hummer eke ekak thiyanawanam link ekak dannako
Naththam gennako
Balamu
ඒක ඇප් එකෙන් ගෙන් ගන්නේ කොහොමද
4×4 car එකක මිල කීයද?
❤️❤️
Aiye mercedes benz arocs 3363 rc 1;14 wage ekak karanna barida
Balamu
@@amkrclife ♥️🇱🇰
අයියෙ ඔය කාර් එකට ගැරන්ට් දෙනවද?🙄🙄🙄
Call karala balanna poddk.
@@amkrclifeහා අයියෙ
සුපිරි ✌️❤️
Thanq
මරු ♥️ (ආ....ඉතිං කියලා සියපාරක් විතර කිව්වා හැබැයි 😂)
නරක පුරුද්දක් 😂😂
@@amkrclife aulukuth na habay eka patta apith balanawa naraka puruddak
Very nice rc car😊
Thank you 👍
පට්ට🖐🚗🎮🇱🇰
Thanq
Fatttaa..💥✌
Thanq
patta bro
Thanq ❤️❤️
Supiri eknm ❤️😍
Thanq
Extreme Gadgets shop eke nitro car tiyanavada
Aiye raminator monster truck eke unbox video ekak geennakao
Balamu
Rc එකේ ලයිට් නැද්ද
Oya battery ekk kiyak venavadha?????
17k wage
Smart ☺ 💯💯💯💯🔰
❤️❤️❤️❤️❤️
Meke chager eka mekath ekkama hamba wenawada ayye ❔❔
na na
KV එකට කිලෝ වෝල්ට් කියන්නෙ නෑ නේද
1450KV kiyanne motor eke modle Number eka.( kilo watt liyanne =" kW "vidihata)
Horse power = hp (Ashwa bala) walin kiwwoth 1450kW =1943 hp.
Land Cruise V8 eke power eka = 381 hp.
1943÷381 =5.09
E kiyanne Toyota Land Cruiser engine 5 ka power eka.
Nodanna boru kiyanna epa..
@@roshanabeysekara4217 අන්න හරි
අම්බෝ සුපිරි කාර් එකක් එලම
Thanq
අයියේ ගාන අඩුම speed එක වැඩිම rc එක ගැන video එකක් කරන්නකෝ
Dennam
superior mame. Man. Gawath. Thiyenawa. Rc. Car. Ekak
❤️
අනේ අයියෙ traxxas xmaxx eka ganath vidio ekak daannako
Dennam
Anee aththatama daanna haridha👍👍
Traxxas xmaxx එකේ වීඩියෝ එකක් කරන්න
Sure.
Ayye plane oil valin vada carana rc engine cars thiyanavada
Plane oil..?? 🤔
Thmath supiri RC car ekakta patta asai eth ganna slli nene 😥monava karannada 😣
ow 😢😭😭😭😭😭😭 dukkithai
පට්ට ම පට්ට
❤️❤️
කවදාද අයෙත් විඩියෝ එකක් දාන්නෙ ගොඩක්කල් ගියා ඉක්මනින් දානවද pleas pleas pleas pleas pleas pleas
Dennam.
Ayiye voka ovita vada aduvata ganna berida
Rc wrangler gena video ekak karanna please
Dennam
Wow wow
❤️❤️
Wpl c24 eke gana kiyada
Geep 1ka kiiyada
XMAXX 8s video ekakuth oni😎❤️
Aniwa
Oyage gedara koheda
අය්යේ transmetter තියේද ගන්න 😕
super
Thanq
අයියේ suspicion එකේ උස අඩු කරද්දී ද හොද උස වැඩි කරද්දී
Usa wadi karaddi offroad walata hodai yata wadinne naa.. usa adu karaddi high speed riding walata hodai peralenne naa
බලා සැනසෙමි නෙලා ගනු බැරි 🥺😭
හංතාන සිහිනේ
❤️❤️
RC සිහිනේ