eka newei encrypted data encrypt karanneth programme ekakin eth ai eka decrypt karanna amarui kiyanne ? encryption decryption gana video ekak karannako
Sadeep Creations the technology is load balancing, service distribution, service scaling. So here if one billion users online nearly 1000 users handling one server. So there are 1000000 servers in a data center
Good Video sir 👍👍👍👍 Not only microbit now we have made in sri lanka iot platform and devoloping boards .Magicblocks.io. more easier than any other platform such as nodeMCU .microbit .tutorials in sinhala now on thenukask youtube channel
Malinda bro,,,have you watched the movie I'Robot? Imagine Internet of things combined with a centralized artificial intelligence... Would we meet such mess in our lifetime you think?
Superb video aiya. Thanks
වැදගත් සහ කාලෝචිත මාතෘකාවක්. මම හුගක් කල් ඉදල මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙක් විදිහට පොඩි කරුණු කීපයක් එකතු උනානම් හොදයි කියල හිතුන (ලියාගෙන යනකොට පොඩ්ඩක් දිග වැඩි උනා)
මේ IOT දේවල් කරන්න මට නම් මුලින්න තිබ්බ ලොකුම ප්‍රශ්නය ඒ උපකරණ වල අදික මිල, මිට ටික කාලෙකට කලින් arduino wifi shield එකක් (අපේ පරිපථය පරිගණක ජාලයකට සම්බන්ධ කිරීමට භාවිතා කල හැකි module එකක්) රු 5000.00 වගේ මිලක් උනා ඉතින් ගෙදර පුරා තියන විදුලි උපකරණ 2 ක් 3ක් ජාලයකට සම්බන්ධ කරල පාලනය කරන්න අවශ්‍ය network module වලටම රු 15,000/- විතර යනවා ඉතින් අනිත් පරිපත කොටස් වලටත් මුදල් වැයවෙන නිසා මේ වැඩේට සැහෙන්ට වියදම් ගියා.
නමුත් තාක්ෂණයේ දියුණුවක් එක්ක මේ වියදම විශාල ප්‍රමාණයකින් අඩු වෙලා තියනවා. Node MCU කියන්නේ මේ මිල අඩු වීමට ලොකු දායකත්වයක් දුන්න Project එකක්. WiFi සම්බන්ධතාව සහ micro controller එකට තියන කුඩා නමුත් බලසම්පන්න පැකේජයක් විදිහට මේක අපිට හදුන්වන්න පුළුවන්. Node MCU පාවිච්චි කරලා ගෙදර පුරා තියන විදුලි උපකරණ 2 ක් 3ක් ජාලයකට සම්බන්ධ කරල පාලනය කරන්න වැයවෙන සම්පුර්ණ වියදම රු 5000.00 අඩුයි.
ඒ වගේම සමහරු හිතනවා මේ දේවල් ප්‍රායෝගික නැහැ, විශ්වසනීය නැහැ කියල නමුත් මම පුද්ගලිකව ඉතා අඩු budget සහිතව සාදාගත් පද්ධති කීපයක් ම පාවිච්චි කරනවා. සමහර ඒවා මේ වනකොට එක දිගට මාස 10කටත් වැඩිය පැය විසිහතර පුරා ක්‍රියාකාරීව තියනව (පොඩි පොඩි ප්‍රශ්න නැතුව නෙවෙයි). දැනට තියන විශාලම ප්‍රශ්නය තමයි අන්තර්ජාල සබදතා වල විශ්වසනීයත්වය අඩු කම. ඒ නිසා අත්‍යවශ්‍ය (Critical) විධාන ලබාදෙන්න backup එකක් විදිහට sms පාවිච්චි කරන්න සිද්දවෙලා තියනව..
අන්තිමට කියන්න තියෙන්නේ මේ දේවල් ඉගනගන්න හරිම ලේසියි. Internet එකේ ඕනෑතරම් උදාහරණ, උපදෙස් තියනවා. විශේෂයෙන්ම මොනයම්හෝ programming language එකක් දන්නා කෙනෙක්ට මේ දේවල් program කරන්න හුරු වෙන එක හරිම ලීසියි.
+Shashika Kulasekara බොහොම ස්තූතියි මේ විස්තර වලට..
වීඩියෝ එක නම් නියමයි... microcontrollers ගැනත් introduction එකක් දෙන්නකෝ....
Another good one bro. Thanks!
micro programing syllabus ekata dana ekanam maru..eth dan api nam skl eken igena ganna one kale iwarai
ආයේ recommend වෙනවා ආයෙ බලනවා ❤️🥰
Arduino board එක Internet එකත් එක්ක Connect කරන්න පුලුවන් විදිහෙ Modules වගයක් අපේ රටේම අයියල කට්ටියක් හදල නේද!!
ow magicblock io
eka newei encrypted data encrypt karanneth programme ekakin eth ai eka decrypt karanna amarui kiyanne ? encryption decryption gana video ekak karannako
ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්..
ekiyanne bro apita supirima security system ekakuth onawei ne issarahata neththam paudgalikathwayak kiyala ekak nethiweine
ඒක නම් ඇත්ත..
Lasanka Mangala අන්න කිව්ව.. සහතික ඇත්ත
this is my life bro.........i love arduino........& sensors ........&everything in electronics......
"Watson" kawada hari eliyata ena dawasata "internet of things" hodata diunu wela thibboth, apita film wala balapu dewal as dekimma balanna labei.
Nice one.
qunatum levitation gana video ekak kranna puluwn d?
aiya ge channel eka supirie...
+Lakchan Sachintha ඉක්මනට කරමු..
ස්තුතියි සර්. මේ තාක්ෂණය දැනටමත් භාවිතා කරන රටවල් තියෙනවද... ඒ කොහෙද..
+Kukulegama Gunarathana අපිට ලංකාවෙ දි උනත් smart fridge එකක් Tv එකක් ගන්න පුලුවන්..
මලින්ද අයියෙ, Facebook/TH-cam වගේ Web sites බිලියන ගානක් Users ලා ඉදලත් Slow වීමක් නැතුව වැඩ කරන්නෙ කොහොමද? පුළුවන් නම් මේ Site වල භාවිතා කරන තාක්ෂණය හා මේවයේ Servers ගැනත් Video එකක් කරන්නකෝ.. 😊🙂
+Sadeep Sasanka Creations මම ට්‍රයි එකක් දෙන්නම් බ්‍රෝ..
Sadeep Sasanka Creations even I need that video bro
Thank you Malinda bro..🙂👍
Sadeep Creations the technology is load balancing, service distribution, service scaling. So here if one billion users online nearly 1000 users handling one server. So there are 1000000 servers in a data center
Smart Traffic Light නම් අපේ රටට මාර වැදගත්
Great Video... Thanks a lot... 👍👍👍
Aiye big data gena monawada danne?
Thanks 🙏
මොරටුව කැම්පස් 1කේ තියෙන a&t labs එක IoT වැඩ කරන්න Board 1ක් හදල තියෙනවා. මං ඒකෙන් realy 1 දාල මගේ කාමරේ light contral කරන්න හදල තියෙන්නේ. හැබැයි wifi router 1කේ මොනව හරි වුනොත් ඔක්කොම ඉවරයි..මේක arduino වලට වඩා ලේසියි. blogs දාල connet කරන්න තියෙන්නේ. program කරන්න දෙයක් නැති තරම්...
මට තාම ඒක ට්‍රයි කරන්න ලැබුනෙ නෑ. ඉක්මනට බලන්නම්..
youtude එකේ thenuka sassara කියල search කරල බලන්න එයා ඒ board 1 ගෙන යි තව a&t labs ලගෙ තව board ගෙනයි video සින්හලෙන්ම කරනවා.
Grate job.. Aiye mokadda " APPLE PARK" kiyanne.?. eke concept eka mokadda.. eka gana video ekak karannako...
ayye dn korea china wage ratawal wala .. eyalage language use kranna eyala divice okkama optimization krala neh tyenne ...lankawe sinhalath ekka yanna tec gadgets tibboth lankawa tec walata interest eka wadi wei ... ehema kramyak ehma lankwata hadunwa deida?
+Oshadha sudaraka එහෙම බැරි කමක් නම් නෑ..
aiye phone wala resolution wedi wenakota deta kepenawa wedida?
එහෙම වෙන්නෙ නෑ බ්‍රෝ. හැබැයි TH-cam වීඩියෝ බලනකොට high resolution වලට auto-switch වෙන්න පුලුවන්. එහෙම උනොත් නම් data කැපෙනව..
Ehenam ai smart phone wala deta wediyen kepenne aiye
App updates, OS updates, ඒ වගේම background process දුවනව නෙ..
Resolution 360×420 display wala data kepenawa adui aiye
ඒ TH-cam හින්ද බ්‍රෝ.. මගේ Phone එකේ display එක 1080p. ඒතකොට TH-cam stream වෙන්නෙ 720p හරි 1080p. ඒත් 360x420px phone එකක stream වෙන්නෙ 360p. ඒකෙන් ගොඩක් data ඉතුරු වෙනව..
Thanks a lot... 👍👍🏻👍🏼👍🏽👍🏾
aiya 4k record karana puluwan hoda budget dslr camera eakak kiyak waida?
Panasonic G7 එකක් 110,000/= වගේ වෙයි..
thanks photography walatath awulak nane
thanks
Internet of things.. නියම සබ්ජෙක්ට් එකක්. ඒවගේම අයියෙ ආර්ඩියුනෝ එකෙ වගේම Raspberry pi එකෙනුත් මේවගේ දේවල් කරන්න පුලුවන්ද?? Arduno ගැන නම් සිංහලෙන් ගොඩක් තියනව. Raspberry pi එක ගැනත් පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න. 😊
+Kalum Dissanayake මම ට්‍රයි එකක් දෙන්නම් බ්‍රෝ..
TechTrack. එල අයියෙ
awesome video
Board එකක් connect කරන්න website එකක් ඕන
Elon musk ගැනයි එයාගෙ අලුත්ම project ගැනයි video එකක් කරන්ඩ
මෙවා දකින දවස වැඩි ඈතක නෙමෙයි....
supiri molayak thama oyanam
Arduino programing series ekak start karamuko ithin.
+Chamara Liyanage දැනටම තියනව බ්‍රෝ. නිසල් ගෙ චැනල් එක බලන්න..
නිසල් මලයට් සපෝට් එකක් දීලා. දිගටම යමු
1st Comment and first view.Superb
good video
niyemai bro 👍👍👌👌👌👌👍👍
Mamath iPhone 7 pluse ekak gaththa kattiya
thanks aiye
Arduino programing patan ganna aiye
600th Like 👍👍👍👍👍
niyamay bro
ELA
ඒවුනාට hacking පැත්ත ගැනත් හිතන්න වෙයි
තන්කූ අයියේ...
Good Video sir 👍👍👍👍
Not only microbit now we have made in sri lanka iot platform and devoloping boards .Magicblocks.io. more easier than any other platform such as nodeMCU .microbit .tutorials in sinhala now on thenukask youtube channel
+ThenukaSK Awesome job bro. I'd like to know more about this.
school subject akak vidiyata dammoth hodai
hackers can control the traffic OMG
❤
WOW
elama thama..
නිසල් අයියා
22,222 subscribers
ඒ මම නේ 😂
අර පෙන්නපු චිප් සෙට් එකෙන් පුළුවන් ද ඕනම දැනට අපි ලඟ තීන විදුලි උපකරණයක් ස්මාර්ට් කරන්න ...
පුලුවන්. හැබැයි අමතර sensors ඕන වෙනව. හොඳ programming දැනුමකුත්, Electronic දැනුමකුත් ඕන..
හොඳ ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් ඕන වෙයි කොහොමත් මේකට නම් නේද ..හරි මට මතකයි ඊයේ 5G ගැන කරපු විඩියෝ එකේ මේ කතාව කිව්ව නේද.ලංකාවට ,අපේ ගෙදරකට එන්න තව කල් තීනව වගේ.
ගෙදර තියන ගැජට් ටික නම් Wi-Fi වලින් ගොඩ දාගන්න පුලුවන්. ඒත් එලියෙ තියන ඒවට 5G ඕන වෙයි..
👍👍👍👍👍👍👌
Malinda bro,,,have you watched the movie I'Robot? Imagine Internet of things combined with a centralized artificial intelligence... Would we meet such mess in our lifetime you think?
video balana kalin comment karane man witharada?
oya comment balanda enne
Laya Bro na video balana kalin comment karanawa malinda aiya dana video quality kiyala kohomath danawane
mage channel ekatath gihilla balla subscribe parakuth dala yanna malli
aiya loke hryma pudumai neda... mama nam gadara dora arinnath internet yoda gannawa.. mokada ra wela gadara enna puluwane 😉
7th comment bro
first comment
Arduino එකට ලොකු දෙයක් කරන්න බැහැ.
හරියට පාවිච්චි කලොත් ගොඩක් ප්‍රයෝජනවත් දේවල් කරන්න පුලුවන්.
16 Mhz processor එකකින් කරන්න පුළුවන් දේවල් calculations ඉතා සීමිතයි. උදාහරණයකට මං මේදවස් වල Bio Metrics සම්බන්ද project එක සම්බන්ද වෙලා ඉන්නේ,, මේකට අපිට Mhz 16 තියා Ghz 2, 3 ක Multi processor, දාලත් RISC කිසිම processor එකකට කරගන්න ඕන දේ කරන්න බැහැ.
අපි RISC processor එකකටම try කරන්නේ power ප්‍රශ්නේ නිසා, ක්ෂණිකව bio metrics analyse කරගන්නත් ඕන power අඩුවෙන් පාවිච්චි කරන්නත් ඕන, මොකද watt 45ක් දීල CISC එකක් තියාගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ,
කතාව ඇත්ත ලොකූ දේවල් කරන්න අමාරුයි. හැබැයි arduino, NODEMCU වගේ ඒවා මිල අඩුයි, අඩු විදුලි බලයක් පාවිච්චි කරන්නේ, ඉගෙනගන්න සහ නඩත්තු කරන්න ලේසියි. ඉතින් අපේ එදිනෙදා ජීවිතේ හම්බවෙන [smart නොවන] උපකරණ මේවා පාවිච්චි කරලා smart කරගන්න ලේසියෙන් පුළුවන්. මේවා පාවිච්චි කරලා ගෙදර තියන ඔක්කොම උපකරණ IOT කරගත්තොත් පුංචි පුංචි උපකරණ එකතු උනාම පුංචි වේයෝ එකතුවෙලා ලොකු හුබහක් හදනවා වගේ ගොඩක් ප්‍රයෝජනවත් system එකක් හදාගන්න පුළුවන්.
මං නම් raspberry pi එකට වැඩි කැමැත්තක් තියෙනවා මගේ NAS එක raspberry PI, හැබැයි NAS එක සම්බන්ද Adsl connection එක ගලවල දාන්නේ arduino එකට DTMF module එකකුයි පොඩි servo එකකින්, මොකද SLT wire එකෙන් අකුණක් ඇවිල්ල Backup ඔක්කොම ටික ගහලා ගියා එනිසා දැන් කෙලින්ම phone එකෙන් dial කරලා ගලවලා දාල 4g එකට සම්බන්ද කරනවා.
hackers will be the gods of the world bcz of iot😀😀😀😀😀😀😀
ලොකුම ප්‍රශ්නෙ ඒක තමයි..
And also easy to hack :P
google loon ekata mokada une
+Minindu Perera දැනට දන්න විදිහට ලංකාවෙ අත්හදා බැලීම් අසාර්තකයි..
watch dogs wage